යුරේනස් ග්‍රහයා සහ එහි නියෝජන

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 10

  • @neroshan7291
    @neroshan7291 3 месяца назад

    බොහොම ස්තූතියි

  • @ashachamanie8679
    @ashachamanie8679 2 года назад +1

    Super

  • @piyanlathamallika257
    @piyanlathamallika257 Год назад

    මහත්තයා තායිලන්තේ ලග්නෙ මොකක්ද ❤

  • @channely7441
    @channely7441 2 года назад +1

    විවාහ ස්තානයේ යුරේනස්, නෙප්චූන් සංයෝග hitiyoth mokada venne kiyanna puluvannan vatinava🙏

  • @maxipelperera7670
    @maxipelperera7670 Год назад +1

    මහත්මයා අපේ රටේ ඇත්තම කෙන්දරේ මොකක්ද ඒ ගැනත් විඩියෝ එකක් දාන්නකො

  • @chathurangasrimal5683
    @chathurangasrimal5683 Год назад

    මම වෘශභ ලග්නෙ යුරේනස් ඉන්නවා වෘශ්චික රාශියේ 7 වැන්නෙ ශනි එක්ක.. යුරෙනස් උච්චයි..
    මේක හොදද මහත්මයා ❤

  • @chamikasandaruwan5049
    @chamikasandaruwan5049 2 года назад +1

    යුරේනස් සිකුරු සංයෝගය කොහොමද ,මහත්තයා මට උත්තරයක් ඕන, මේවගේ වීඩියෝ දාන අයගෙන් ප්‍රස්න ඇහුවට උත්තර දෙන්නෙ නෑ ,වීඩියෝ එක අපි ලවා බලවගෙන විව්ස් ගන්නව විතරයි ,

    • @alokaya-9726
      @alokaya-9726  2 года назад

      යුරේනස් සිකුරු සමග සංයෝග වීම නිසා නිර්මාණශීලිත්වය සහ ආදරයට ඇති හැකිහාව වර්ධනය වෙනවා. මෙම සංයෝගයට පාප ග්‍රහයන්ගේ බලපෑම තිබුනොත් මෙම හැකියාවන් වැරදි ලෙස යොදාගැනීමටද ඉඩ තිබෙනවා. යුරේනස් සම්බන්ධ ග්‍රහ යූග ගැන video එකක් ඉදිරියේදී කරනවා.

    • @chamikasandaruwan5049
      @chamikasandaruwan5049 2 года назад

      @@alokaya-9726 ස්තුතිය