Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ facebook grup එක..👇fb://group/659519415304649?ref=share
අයියේ මාලු වර්ග 2කින් දාන්න බැයිද
පැටව් රැක බලා ගැනීම ගැන විඩියෝ ඕන
රෝසි බාබ් breeding video එකක් දාන්නකෝ 😛🤟
Supiriyk my brother...❤
මෙහෙම බෙසම් වලට දාන්නෙ බිත්තර දාන්න ලන්වේද්දි නෙද නැත්තම් අබිජනන කාලය ලන් වෙද්දිද ?
Superb.
Thank you!
Methanin blue wenuwata kondis danna puluwan da
අයියෙ වර්ග දෙකකින් දැම්මට කමක් නැද්ද?...............කොල පාට,රෝස පාට වගේ?
😂
පැටව් ටිකක් ඉන්නවා පැටව් ටික බෝකරගන්න කෑම ටිකක් කියන්නකො
බිත්තර dapu malu ain karanne kohomada ???
elaga video ekath ona.
Mage biththra dala pahuwada patautu awa.ite passe dawase nane ekekwath penn ai e
Thanks aiye mage biththara dhamma
😍
Besamata oxygen දන්නේ නැද්ද
Ayye breeding eke inna kale athulatha maw saththu dennata kama denne nadda
Aiyye meyalawa viduru tenkiyakma oneda hadanna okcijan onemada hadanna
Same colour maluda breeding ekata danna ona?
Supiri bm❤️❤️💪💪
Kaf latath puluvanda
Can I feed them baby brine shrimps as soon as they free swim? As first feed
Yes (I think)
Pata deca samana venna oneds
ගෑනු මාළුයි පිරිමි මාළුයි වෙන වෙනමද මුල ඉදන්ම තියන්න ඕන.
Ow
පැටවු ලොකු කරගන්න vedio එකක් දාන්නකකො
Mama aluthan patanganna hadanne
Ara glue aka thanna onada
Mata mau sattu tikak ganna barida?
අයියෙ ග්ලො ටෙට්රා පැටවුන්ට්ට කන්න දෙන්න ඕනි බිත්තර වලින් ඇවිත් කොච්චර කාලෙකට වගෙ පස්සෙද
Supper bn❤❤❤🔥😍
අවසන් ටික ඇහුණේ නැහැ ......
Oxygen one nadda
Colour ඔක්කොම mix එකේ දාලා තිබ්බම breeding kraddi mix wenne ndd colour brother
Mtath dnagnn one eka
Jodu දෙකක් ekata briding වෙන්න demmata aulak nedda
සුපිරියි ❤❤
Man oya widiyataheduwa 4 5 parak petau uparima sathiyai inne
Meyalage petaunta heater onada
Plzz reply
Oxygen onata
Thank you so mutch
thama ekata anith maluth ekka kalawame inne dhan wen karala kochchara kal thiyanna onida plz comment ekak dhanna
Sathi 2k male female wen krl tynn oni
Antima Tika ahenne nane...😢
Methanin blue nathuwa baida ayue
Methilin blue demme nathi unoth biththra sauththu wena pramanaya wedi.
උදේට breeding වලට දැම්මට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද
oya malunge ona patak gattata kamak nadda .. man genawe ratu patata huru un ,rosa pata vage
Aulak na.. hebei ekama color eken male female breeding danana...👍🐳
@@slfishfarm4450 😊
@@slfishfarm4450 oya besan 20sema bittara damme dawas kiyakinda
@@TikTok-lp9je 2 day
පිරිමි සතා dannama ඔනද
Pata dekakin dmmot mokd wenne
මෙයාලට ඔක්සිජන් ඕනේ නැද්ද අයියෙ
Normal malu kema denne puluwan kawada idand 12:31
Live food danna nathi nam Sathi eka hamaren wage malu kema blender karala denna.
@@slfishfarm4450 ethkamma egg yolks denna onida ehenm dawasakata kiparak waged
ගැහැණු සත්තු වෙනමයි පිරිමි සත්තු වෙනමයි ද තියන්නේ මුල ඉදන්ම
Breed karana mau sathage patamada patauEkiyanne yellow nam yellow da
Na
Oxygen onada besam walata
Oxygen demme na kiyala aualk na.. mn nm danne na.
Ai biththatra puskanne
Wathure prashnayak hari methilin blue hariyata dala thibbe nathi unoth ehema wenwa
ටෙරා මාලු බිත්තරවලින් එක පැටියෙක්වත් ආවෙ නැනෙ. ඇයි එ😑
ඔක්සිජන් දාන්නේ නැද්ද අයියේ
❤️❤️
oya dapu patau gana vidio ekak gennako .
Ok bro😊
Mata ganna bada mausaththu tikak
Oya koheda
අයියා වීඩියෝ එක හොදයි.අන්තිම ටික ඇහුන් නෑ😭😭😭😭
පාට දෙකකින් දැම්මට කමක් නැද්ද
Ethakota hari color ekak enne na hebei. Browsela wedi wei
1 පිරිම් සතෙක් ඇත්ද
පැටවු බලාගන්නේ කොහොමද
මාත් දවස් 3 තිබ්බා එත් වැඩක් උනෙ නෑනෙ
Mokakda Une
Bittara වලින් එලියට avilla දවසෙන් deken pataw මැරෙන්නේ mokada
Wathura sithala wediwa hari rasne wedi hinda harida dnne na.🤔
❤👍
අයියෙ මේ මාලු aquarium එක්කකට අපි විකුනද්දි සාමාන්යෙන් ජෝඩුව කීයකට විතරද ගන්නෙ
Api vikunna jodu gana maluwage size eka, session eka, color eka anuwa price wenas wenawa brother. Hariyatama ganak kiyanna amarui.😊
Sesion eka kiyanne mokadda
සාමාන්යෙන් ජෝඩුව 100ට වගේ
🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮
How is the market for Glo tetra. What is the size of a growing tank.
The 1,2cm babys are raised in tanks.From time to time, the price will increase
Me කට්ටිය mila gannam kohomada
ප්රිවෙන්ෂල් බ්ලූ කියන්නෙත් ඒවමද
Nane🎃
Egg tiyenawa kiyala kohomada dana ganna😂😂😢😢
❤️
බිත්තර සුදුපාට වෙන්නෙ ඇයි.
Oxygen danna...adu karala danna.... nattan Pus kanawa bittara
ටෙට්ට්රා මාලුන්ට ඔක්සිජන් අවශ්‍ය නැද්ද
Aniwarenma nam danna oni na,, eth O² denn puluwn nm hodai😁
Oxygen dhemme neththam biththara narak wennne nedda 😢
Na na ehema aulak wenne na.. math danne na
Oyage biththara okkogenma wage petaw awada ayye 😊
Petawntath oxygen one ne nedha
😢
Petaunta danwa nam hodai.
බේසම් 4ක මාලු දැම්ම breading වලට ඒත් බිත්තර දැම්මෙ නෑඅ ඒ ඇයි🤔
Dawas 3k wenakam thiyala balanna.. biththara allala thiyanwa nam dawas 3 athulatha danawa.. naththama hoda kema ekak dila sathi 2kin aya danna.Male female wen karala thiyanna.
ජාන වෙනස් කරලා කොහොමද tetra fishla හදන්නේ
අය්යෙ මගෙ බිත්තර පුපුරල පැටවු ගොඩක් ඉන්නව. ටැංකිය අස් කරන්න ඕනෙද?.බිත්තර කෑම දැම්මහම ජරා වෙනව. එතකොට අස් කරන්න ඕනෙ නේද?. පැටවු චූටි නිසා අමාරුයිනෙ.
Godakma wathura aul wela nm podi batayakin tikk adu karanna
එකම පාටකින්ම දාන්න ඕනද මන් එහෙම නෙවෙවි දැන්මෙ ඩවස් 3 ක් තිබ්බා හරිගියෙනෑ
අන්තිම ටිකේ සද්දේ නෑ
මගේ පැටව් මැරෙනවනෙ
දව්ස් දෙක හමාරක් බිත්තර දාල පුස් කාලත් පෙන්නෙ නම් නෑ.ඒත් තාම නෑ.
අයියෙ එකපාරකට බිත්තර කොච්චරක් විතර දානවද
Full size maluwekgen 250-300k Vithara ganna puluwn..
තැන්ක්ස් අයියෙ
අයියෙ මන් ලග රෝස පාට ග්ලෝ ටෙට්රා ඉන්නෙ ඒකෙන් ගෑනු සතෙක්ගෙ බඩ ටිකක් ලොකුයි උගෙ ටික දවසක් යද්දි අඩු වෙනවා අය ටික දවසක් යද්දි වැඩි වෙනවා ඒ ඇයි
@@imeshachintha1158 meyala ekata iddi nikanma tankiye biththara halanawa..Breeding karanwa nm male female wena wenama thama danna oni.
එහෙමද ඒ නම් මන් මාරු කරන්නම්
මාලු breeding එකට දාන්න ඔනමද
දවසට එක වේලයිද දෙන්නෙ
Ude dawal hawasa
එක ගැනු සතයි පිරිමි සත්තු දෙන්නයි දැම්ම එක බිත්තරයක් දැම්මෙ නැ 😢
පිරිමි සත්තු දෙන්න කනවද දන් නැ 😢
Dawas 3k vithara thiyanna besamema. Genu sathage biththara allala thiyanwa nm danwa.. naththam thama breeding walata madida dnne na..🤔
@@slfishfarm4450 අනෙ මන්ද උගෙ බඩනම් තියෙනො කලෙ වගෙ 🤣
ගැහැණු පිරිමි පාට දෙකෙන් දාන්න පුලුවන්ද bleeding වලට
Biththara awama oxigen denna onenadda
Oksijan sapaimak one nadda
අපේ facebook grup එක..👇
fb://group/659519415304649?ref=share
අයියේ මාලු වර්ග 2කින් දාන්න බැයිද
පැටව් රැක බලා ගැනීම ගැන විඩියෝ ඕන
රෝසි බාබ් breeding video එකක් දාන්නකෝ 😛🤟
Supiriyk my brother...❤
මෙහෙම බෙසම් වලට දාන්නෙ බිත්තර දාන්න ලන්වේද්දි නෙද නැත්තම් අබිජනන කාලය ලන් වෙද්දිද ?
Superb.
Thank you!
Methanin blue wenuwata kondis danna puluwan da
අයියෙ වර්ග දෙකකින් දැම්මට කමක් නැද්ද?...............කොල පාට,රෝස පාට වගේ?
😂
පැටව් ටිකක් ඉන්නවා පැටව් ටික බෝකරගන්න කෑම ටිකක් කියන්නකො
බිත්තර dapu malu ain karanne kohomada ???
elaga video ekath ona.
Mage biththra dala pahuwada patautu awa.ite passe dawase nane ekekwath penn ai e
Thanks aiye mage biththara dhamma
😍
Besamata oxygen දන්නේ නැද්ද
Ayye breeding eke inna kale athulatha maw saththu dennata kama denne nadda
Aiyye meyalawa viduru tenkiyakma oneda hadanna okcijan onemada hadanna
Same colour maluda breeding ekata danna ona?
Supiri bm❤️❤️💪💪
Kaf latath puluvanda
Can I feed them baby brine shrimps as soon as they free swim? As first feed
Yes (I think)
Pata deca samana venna oneds
ගෑනු මාළුයි පිරිමි මාළුයි වෙන වෙනමද මුල ඉදන්ම තියන්න ඕන.
Ow
පැටවු ලොකු කරගන්න vedio එකක් දාන්නකකො
Mama aluthan patanganna hadanne
Ara glue aka thanna onada
Mata mau sattu tikak ganna barida?
අයියෙ ග්ලො ටෙට්රා පැටවුන්ට්ට කන්න දෙන්න ඕනි බිත්තර වලින් ඇවිත් කොච්චර කාලෙකට වගෙ පස්සෙද
Supper bn❤❤❤🔥😍
අවසන් ටික ඇහුණේ නැහැ ......
Oxygen one nadda
Colour ඔක්කොම mix එකේ දාලා තිබ්බම breeding kraddi mix wenne ndd colour brother
Mtath dnagnn one eka
Jodu දෙකක් ekata briding වෙන්න demmata aulak nedda
සුපිරියි ❤❤
Man oya widiyataheduwa 4 5 parak petau uparima sathiyai inne
Meyalage petaunta heater onada
Plzz reply
Oxygen onata
Thank you so mutch
thama ekata anith maluth ekka kalawame inne dhan wen karala kochchara kal thiyanna onida plz comment ekak dhanna
Sathi 2k male female wen krl tynn oni
Antima Tika ahenne nane...😢
Methanin blue nathuwa baida ayue
Methilin blue demme nathi unoth biththra sauththu wena pramanaya wedi.
උදේට breeding වලට දැම්මට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද
oya malunge ona patak gattata kamak nadda .. man genawe ratu patata huru un ,rosa pata vage
Aulak na.. hebei ekama color eken male female breeding danana...👍🐳
@@slfishfarm4450 😊
@@slfishfarm4450 oya besan 20sema bittara damme dawas kiyakinda
@@TikTok-lp9je 2 day
පිරිමි සතා dannama ඔනද
Pata dekakin dmmot mokd wenne
මෙයාලට ඔක්සිජන් ඕනේ නැද්ද අයියෙ
Normal malu kema denne puluwan kawada idand 12:31
Live food danna nathi nam Sathi eka hamaren wage malu kema blender karala denna.
@@slfishfarm4450 ethkamma egg yolks denna onida ehenm dawasakata kiparak waged
ගැහැණු සත්තු වෙනමයි පිරිමි සත්තු වෙනමයි ද තියන්නේ මුල ඉදන්ම
Breed karana mau sathage patamada patau
Ekiyanne yellow nam yellow da
Na
Oxygen onada besam walata
Oxygen demme na kiyala aualk na.. mn nm danne na.
Ai biththatra puskanne
Wathure prashnayak hari methilin blue hariyata dala thibbe nathi unoth ehema wenwa
ටෙරා මාලු බිත්තරවලින් එක පැටියෙක්වත් ආවෙ නැනෙ. ඇයි එ😑
ඔක්සිජන් දාන්නේ නැද්ද අයියේ
❤️❤️
oya dapu patau gana vidio ekak gennako .
Ok bro😊
Mata ganna bada mausaththu tikak
Oya koheda
අයියා වීඩියෝ එක හොදයි.අන්තිම ටික ඇහුන් නෑ😭😭😭😭
පාට දෙකකින් දැම්මට කමක් නැද්ද
Ethakota hari color ekak enne na hebei. Browsela wedi wei
1 පිරිම් සතෙක් ඇත්ද
පැටවු බලාගන්නේ කොහොමද
මාත් දවස් 3 තිබ්බා එත් වැඩක් උනෙ නෑනෙ
Mokakda Une
Bittara වලින් එලියට avilla දවසෙන් deken pataw මැරෙන්නේ mokada
Wathura sithala wediwa hari rasne wedi hinda harida dnne na.🤔
❤👍
අයියෙ මේ මාලු aquarium එක්කකට අපි විකුනද්දි සාමාන්යෙන් ජෝඩුව කීයකට විතරද ගන්නෙ
Api vikunna jodu gana maluwage size eka, session eka, color eka anuwa price wenas wenawa brother. Hariyatama ganak kiyanna amarui.😊
Sesion eka kiyanne mokadda
සාමාන්යෙන් ජෝඩුව 100ට වගේ
🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮
How is the market for Glo tetra. What is the size of a growing tank.
The 1,2cm babys are raised in tanks.From time to time, the price will increase
Me කට්ටිය mila gannam kohomada
ප්රිවෙන්ෂල් බ්ලූ කියන්නෙත් ඒවමද
Nane🎃
Egg tiyenawa kiyala kohomada dana ganna😂😂😢😢
❤️
බිත්තර සුදුපාට වෙන්නෙ ඇයි.
Oxygen danna...adu karala danna.... nattan Pus kanawa bittara
ටෙට්ට්රා මාලුන්ට ඔක්සිජන් අවශ්‍ය නැද්ද
Aniwarenma nam danna oni na,, eth O² denn puluwn nm hodai😁
Oxygen dhemme neththam biththara narak wennne nedda 😢
Na na ehema aulak wenne na.. math danne na
Oyage biththara okkogenma wage petaw awada ayye 😊
Petawntath oxygen one ne nedha
😢
Petaunta danwa nam hodai.
බේසම් 4ක මාලු දැම්ම breading වලට ඒත් බිත්තර දැම්මෙ නෑඅ ඒ ඇයි🤔
Dawas 3k wenakam thiyala balanna.. biththara allala thiyanwa nam dawas 3 athulatha danawa.. naththama hoda kema ekak dila sathi 2kin aya danna.
Male female wen karala thiyanna.
ජාන වෙනස් කරලා කොහොමද tetra fishla හදන්නේ
අය්යෙ මගෙ බිත්තර පුපුරල පැටවු ගොඩක් ඉන්නව. ටැංකිය අස් කරන්න ඕනෙද?.බිත්තර කෑම දැම්මහම ජරා වෙනව. එතකොට අස් කරන්න ඕනෙ නේද?. පැටවු චූටි නිසා අමාරුයිනෙ.
Godakma wathura aul wela nm podi batayakin tikk adu karanna
එකම පාටකින්ම දාන්න ඕනද මන් එහෙම නෙවෙවි දැන්මෙ ඩවස් 3 ක් තිබ්බා හරිගියෙනෑ
අන්තිම ටිකේ සද්දේ නෑ
මගේ පැටව් මැරෙනවනෙ
දව්ස් දෙක හමාරක් බිත්තර දාල පුස් කාලත් පෙන්නෙ නම් නෑ.ඒත් තාම නෑ.
අයියෙ එකපාරකට බිත්තර කොච්චරක් විතර දානවද
Full size maluwekgen 250-300k Vithara ganna puluwn..
තැන්ක්ස් අයියෙ
අයියෙ මන් ලග රෝස පාට ග්ලෝ ටෙට්රා ඉන්නෙ ඒකෙන් ගෑනු සතෙක්ගෙ බඩ ටිකක් ලොකුයි උගෙ ටික දවසක් යද්දි අඩු වෙනවා අය ටික දවසක් යද්දි වැඩි වෙනවා ඒ ඇයි
@@imeshachintha1158 meyala ekata iddi nikanma tankiye biththara halanawa..
Breeding karanwa nm male female wena wenama thama danna oni.