- Видео 22
- Просмотров 100 401
SL Fish Farm
Добавлен 20 ноя 2020
Zeebra මසුන් බෝ කරමු | How To Breed Zeebra | #zeebra #breeding
මේම වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නෙ විසිතුරු මත්ස්‍ය වර්ගයක් වන 𝐳𝐞𝐞𝐛𝐫𝐚 මසුන් විශෙෂය අභිජනන කර ගන්නා ආකරයයි.
වීඩියෝව පිළිබඳව අදහස් අඩුපාඩු කොමෙන්ටුවක් මගින් ඉදිරිපත් කරන්න.
විසිතුරු මත්ස්‍ය කර්මාන්ත පිලිබඳව වැදගත් කරුණු ගොඩක් ඉදිරියේදී මෙම නාලිකාව හරහා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
පහල තියන අපේ 𝐟𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐠𝐫𝐮𝐩 එකට සම්බන්ධ වෙන්න.
🚩 groups/659519415304649/
වීඩියෝව පිළිබඳව අදහස් අඩුපාඩු කොමෙන්ටුවක් මගින් ඉදිරිපත් කරන්න.
විසිතුරු මත්ස්‍ය කර්මාන්ත පිලිබඳව වැදගත් කරුණු ගොඩක් ඉදිරියේදී මෙම නාලිකාව හරහා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
පහල තියන අපේ 𝐟𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐠𝐫𝐮𝐩 එකට සම්බන්ධ වෙන්න.
🚩 groups/659519415304649/
Просмотров: 321
Видео
ග්ලො ටෙට්රා බෝ කරමු.|How to breed glow tetra #sinhala #glowtetra
Просмотров 88 тыс.Год назад
ග්ලො ටෙට්රා බෝ කරමු.|How to breed glow tetra #sinhala #glowtetra
මඩ පොකුණට මත්ස්‍ය පැටවුන් එකතු කරමු . #mod pond| #koifish|#carf
Просмотров 7222 года назад
මඩ පොකුණට මත්ස්‍ය පැටවුන් එකතු කරමු . #mod pond| #koifish|#carf
Fiter| Beautiful Betta Fish |Elephant Ear| Dilivari Available Dehiaththakandiya #betta #elephantear
Просмотров 4202 года назад
Fiter| Beautiful Betta Fish |Elephant Ear| Dilivari Available Dehiaththakandiya #betta #elephantear
fish farm in sri lanka. Dehiaththakandiya
Просмотров 4,9 тыс.2 года назад
fish farm in sri lanka. Dehiaththakandiya
පැටව් රැක බලා ගැනීම ගැන විඩියෝ ඕන
🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮
මාත් දවස් 3 තිබ්බා එත් වැඩක් උනෙ නෑනෙ
Mokakda Une
බිත්තර dapu malu ain karanne kohomada ???
Besamata oxygen දන්නේ නැද්ද
Mama aluthan patanganna hadanne
අයියේ මෙ මාලුන්ට ඔක්සිජන් ඕනේ නැද්ද
මෙයාලට ඔක්සිජන් ඕනේ නැද්ද අයියෙ
අයියෙ ග්ලො ටෙට්‍රා පැටවුන්ට්ට කන්න දෙන්න ඕනි බිත්තර වලින් ඇවිත් කොච්චර කාලෙකට වගෙ පස්සෙද
thama ekata anith maluth ekka kalawame inne dhan wen karala kochchara kal thiyanna onida plz comment ekak dhanna
Sathi 2k male female wen krl tynn oni
Oxygen onata
අයියා වීඩියෝ එක හොදයි.අන්තිම ටික ඇහුන් නෑ😭😭😭😭
පිරිමි සතා dannama ඔනද
මාලු breeding එකට දාන්න ඔනමද
ඔක්සිජන් දාන්නේ නැද්ද අයියේ
Pata dekakin dmmot mokd wenne
Pata deca samana venna oneds
ටෙරා මාලු බිත්තරවලින් එක පැටියෙක්වත් ආවෙ නැනෙ. ඇයි එ😑
Antima Tika ahenne nane...😢
Jodu දෙකක් ekata briding වෙන්න demmata aulak nedda
Egg tiyenawa kiyala kohomada dana ganna😂😂😢😢
Can I feed them baby brine shrimps as soon as they free swim? As first feed
Yes (I think)
Oxygen one nadda
❤👍
Supiriyk my brother...❤
Dwsin dws sarthaka wenn aiy..hoda gamank ynn oyt puluwm aiye..❤
ඔයි වගෙ ප්ඨ්ටැවුගන්නෙ කොහෙන්ද
බිත්තර සුදුපාට වෙන්නෙ ඇයි.
Oxygen danna...adu karala danna.... nattan Pus kanawa bittara
Oksijan sapaimak one nadda
Biththara awama oxigen denna onenadda
ගැහැණු සත්තු වෙනමයි පිරිමි සත්තු වෙනමයි ද තියන්නේ මුල ඉදන්ම
Ara glue aka thanna onada
අවසන් ටික ඇහුණේ නැහැ ......
ගෑනු මාළුයි පිරිමි මාළුයි වෙන වෙනමද මුල ඉදන්ම තියන්න ඕන.
Ow
Same colour maluda breeding ekata danna ona?
මෙහෙම බෙසම් වලට දාන්නෙ බිත්තර දාන්න ලන්වේද්දි නෙද නැත්තම් අබිජනන කාලය ලන් වෙද්දිද ?
Ayye breeding eke inna kale athulatha maw saththu dennata kama denne nadda
Methanin blue wenuwata kondis danna puluwan da
අන්තිම ටිකේ සද්දේ නෑ
සුපිරියි ❤❤
Mage biththra dala pahuwada patautu awa.ite passe dawase nane ekekwath penn ai e
Kaf latath puluvanda
Meyalata Kema monwada Denny aiye
අය්යෙ මගෙ බිත්තර පුපුරල පැටවු ගොඩක් ඉන්නව. ටැංකිය අස් කරන්න ඕනෙද?.බිත්තර කෑම දැම්මහම ජරා වෙනව. එතකොට අස් කරන්න ඕනෙ නේද?. පැටවු චූටි නිසා අමාරුයිනෙ.
Godakma wathura aul wela nm podi batayakin tikk adu karanna
එකම පාටකින්ම දාන්න ඕනද මන් එහෙම නෙවෙවි දැන්මෙ ඩවස් 3 ක් තිබ්බා හරිගියෙනෑ
Ai biththatra puskanne
Wathure prashnayak hari methilin blue hariyata dala thibbe nathi unoth ehema wenwa
පැටවු ලොකු කරගන්න vedio එකක් දාන්නකකො
ජාන වෙනස් කරලා කොහොමද tetra fishla හදන්නේ
Mata mau sattu tikak ganna barida?
Thanks aiye mage biththara dhamma
😍
Thank you so mutch