Free energy air pump | Air fump for fish tank | Aerator without electricity

Поделиться
HTML-код

Комментарии •

  • @methulmihisara9257
    @methulmihisara9257 3 года назад +143

    මම ඔයා කියපු විදිහටම කරා 100 ට 100ක් සාර්ථකයි බොහොම ස්තූතියි 🤩🤩🤩

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад +12

      Ela wade harinam niyama thawa kenekta balanna yawanna

    • @methulmihisara9257
      @methulmihisara9257 3 года назад +7

      @@SLAnushfish mama යැවුවා

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад +5

      😍😍😍

    • @methulmihisara9257
      @methulmihisara9257 3 года назад +11

      @@SLAnushfish පුලුවන්නම් පාන් පනුවන් මුහුන් නැතුව හදන හැටි දාන්න පුලුවන්ද

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад +4

      😍😍😍

  • @HideBroChannel
    @HideBroChannel 3 года назад +29

    ඒක පට්ට ලේසියිනෙ 😍 Thank you 😘

  • @eshmithahimansana6360
    @eshmithahimansana6360 3 года назад +10

    මටත් මාලු ටැන්කි ගොඩක් තියෙන හින්ද මට ඔක්සිජන් ගැන ලොකු ප්‍රශ්නයක් තිබ්බා මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් උනා ඔයා මේ වගේ තව වීඩියෝ කරන්න 💪💪

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад +1

      තව එකක් දැම්මා එක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් ඔක්‌සිජන් එකක් හදන විදිහ poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 года назад +6

    ඔබගේ චැනල් එකට මම අලුත් කෙනෙක් ගොඩාක් වැදගත් ඔබගේ වීඩියෝස් මල්ලි thank you somuch

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад +1

      බොහෝම ස්තුතියි

  • @bmugmudiyanse4201
    @bmugmudiyanse4201 8 месяцев назад +1

    පට්ට නියම වැඩක් thank you❤❤🎉

  • @rohithajayalath4213
    @rohithajayalath4213 3 года назад +6

    හරිම සරලයි .ස්තුතියි.ගොඩක් වටිනවා

  • @amalperera3074
    @amalperera3074 3 года назад +22

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @nadeekarathnayake7222
    @nadeekarathnayake7222 2 года назад +8

    මට ඒක ගොඩක් වටිනවා ස්තූති💞

  • @chameeshadilshan1230
    @chameeshadilshan1230 3 года назад +44

    ඒකනම් පට්ට ගොඩක් වටිනවා

  • @sasankaneelanuwan
    @sasankaneelanuwan 3 года назад +9

    ගොඩක් වටින අදහසක්.❤❤❤❤

  • @maxj4131
    @maxj4131 2 года назад +17

    සෑහෙන්න වටිනවා ❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 года назад

      ඕකම එක දිගට hadana hati video ekak thiyanawa ape channel eke poddak බලන්න

  • @ayeshalakmini3391
    @ayeshalakmini3391 3 года назад +11

    සාර්ථකව වුණා සුපිරි

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      නියමයි ලොකු එකක් හදාා ගන්න

  • @GAMING_PRAMO
    @GAMING_PRAMO Год назад +1

    mama hithanne godak watina video ekak mama heta anidda karala balala comment ekak dannam 😊😊😊😊😊 me video eka godak watinawa thank you sl anush🎉

    • @SLAnushfish
      @SLAnushfish  Год назад

      thanks brother ❤️❤️❤️❤️💐💐💐💐

  • @SanjuKumara-x1u
    @SanjuKumara-x1u 10 месяцев назад +1

    මල්ලිගෙ පැහැදිලි කිරීම සුපිරි 💌💌💌💌💌💌💌💌

    • @SLAnushfish
      @SLAnushfish  10 месяцев назад

      බොහෝම ස්තූතියි අයියා

  • @kavindadananjana9015
    @kavindadananjana9015 3 года назад +11

    වැදගත් දෙයක්, සුපිරි

  • @sasankaneelanuwan
    @sasankaneelanuwan 3 года назад +46

    වීව්ස් 100,000 ගනිපු මුල්ම වීඩියෝ එක 😘😘😘😘 සුභපැතුම්

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад +4

      බොහෝම ස්තුතියි අයියා ටැංකි හදනවා නේද niyamai ජය වේවා

  • @janithrineranjana6881
    @janithrineranjana6881 10 месяцев назад

    ගොඩක් වටිනවා.Thank you.

  • @MRVISHVA亗
    @MRVISHVA亗 3 года назад +7

    ගැම්ම එල පට්ට 🤣😋🤩💖❤️‍🔥💥🙏🤗😉😂😁😃

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      ❤️❤️👍❤️❤️😍😍❤️👍👍😋😘

  • @GAMINGCHAVI123
    @GAMINGCHAVI123 3 года назад +10

    නියමයි තව ඕවගේ වීඩියෝ ඕනි 😀

  • @sampathsisirakumara8834
    @sampathsisirakumara8834 2 года назад +1

    මමත් ගෙදර ටැංකියට මෙි ක්‍රමයට හදාගත්තා සාර්ථකයි බොහොම ස්තුතියි 👊

    • @SLAnushfish
      @SLAnushfish  2 года назад +1

      සතුටුයි ඕක ඔයා තව වැඩි දියුණු කරලා හදන්න

  • @namalsugath3373
    @namalsugath3373 Год назад +2

    මමත් කරලා බලන්නම් 😂😮 ඒක නම් මරු අයියා😮❤

  • @yashmithabro4
    @yashmithabro4 3 года назад +6

    මරු වැඩේ

  • @gamingsanu3023
    @gamingsanu3023 2 года назад +3

    මන් හැදුවා . සාර්ථකයි. 😍

    • @SLAnushfish
      @SLAnushfish  2 года назад

      තව වැඩි දියුණු කරලා හදන්න 👍👍👍

  • @withanagerohana4112
    @withanagerohana4112 3 года назад +4

    ගොඩක් හොඳයි 🙏🙏🙏

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 года назад +9

    අඩෝ මාරයි බන් 😲✌️❤️

  • @r.p.premadasa5978
    @r.p.premadasa5978 Год назад +5

    නියමයි Bro👍👍

  • @teachwithlushen7256
    @teachwithlushen7256 3 года назад +7

    පට්ට අයියේ බොහොම ස්තූතියි

  • @milindamadhusanka6372
    @milindamadhusanka6372 3 года назад +1

    Niyamai wede.bothale maru karana ekanam chuttak theruna adui.hebei niyama wedak ❤

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      සහෝ thawa එකක් thiyanawa eka digatama oxygen denna widihak ගැන සමිපුර්ණ video poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @christeenlaity3201
    @christeenlaity3201 5 месяцев назад

    ගොඩාක් වටිනවා පුතේ කරන්ට් ගිය
    වෙලාවට මම මේක හෙටම බොතල්
    හොයාගෙනහදනවා ගොඩාක් පිංසිද්ධවෙනවා මොකද මාළු ඉතාම
    අමාරැවෙන් ඉන්නේ කරන්ට් ගියාම
    තැන්කියු පුතේ 🙏🌹❤👍

  • @nisansalasugandini3728
    @nisansalasugandini3728 Год назад

    Niyamai aiye ,මේක සීයට සීයක් සාර්ථක යි😊

  • @sewminanishal1016
    @sewminanishal1016 3 года назад +3

    හැමදාම වගේ අදත් සුපිරි

  • @withanagerohana4112
    @withanagerohana4112 3 года назад +4

    මරු අයියා 👍👍👍

  • @rasoff9481
    @rasoff9481 3 года назад +4

    Godk වටිනා video ekak❤️😍

  • @pradeeppriyadarshana811
    @pradeeppriyadarshana811 3 года назад +13

    හොද වීඩියෝ එකක්. ගොඩක් වටින වැදගත් වීඩියෝ එකක් මාලු හදන හැම කෙනෙක්ටම.
    අද නම් ලස්සනයි වීඩියෝ එක.
    වටපිටාවත් හොදයි. ඔහොම යං.

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад +1

      Thank you 😍😍😍😍

  • @kamanirenuka4154
    @kamanirenuka4154 2 года назад +3

    ඒකනන් නියමයි 🤩

  • @slleisurewithpets900
    @slleisurewithpets900 3 года назад +4

    නියමයි 👍👍👍👍..

  • @studiotst7167
    @studiotst7167 3 года назад +3

    ඒක මරු අයියෙ... ❤️❤️

  • @memopost3615
    @memopost3615 3 года назад +4

    අයියේ මමත් අද හැදුවා මරු 👌

  • @rmkavinduchamarasadaruwan2865
    @rmkavinduchamarasadaruwan2865 3 года назад +5

    සුපිරි කොල්ලො මරු 👍👍👍

  • @isurualuthgama6971
    @isurualuthgama6971 3 года назад +5

    ගෙඩක් වට්නවා අසංක අයියෙ 👌👌👌👌👌👌👌👌

  • @F40_GAMING
    @F40_GAMING 3 года назад +8

    මරැ මරැ මමත් හදල බලන්නමි අනිවාර්යයෙන්

  • @pubududananjaya3892
    @pubududananjaya3892 3 года назад +3

    ගොඩක් වැදගත් වීඩියෝ වක් නියමයි ටොප් අයියේ

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      බොහෝම ස්තුතියි

  • @RansaPradeep
    @RansaPradeep 3 года назад +1

    Ade sarith meka baluwai

  • @chulandalakmal9596
    @chulandalakmal9596 3 года назад +3

    සුපිරි වැඩක් මල්ලි එල

  • @chamichami401
    @chamichami401 2 года назад +1

    ගොඩාක් හොඳයි මල්ලි

  • @kasunsajith1388
    @kasunsajith1388 3 года назад +6

    ඉතාම සරල දෙයක් නිසා ගොඩක් වටිනවා

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      බොහෝම ස්තුතියි

  • @menakajayasri1157
    @menakajayasri1157 3 года назад +2

    ෆයිටර් මසුන් අභිජනන පිලිබදව vedio එකක් දන්නකෝ මල්ලී. එක එක අය එක එක කතන්දර කියනවා. එවගේම සාර්තවක පොඩි ඉඩකදි මේ ව්‍යාපාරය දියුණු කරගන්න හැටිත් තව විස්තරාත්මක vedio එකක් දාන්න පුලුවන්නම් ඇත්තටම වටිනව. එවගේම මේ chanel එක තව තවත් දියුණු වෙන්න කියලා වගේම තව තවත් මේ වගේ දැනුම අපිට බෙදා දීමට ඔයාලාට හැකිවේවා කියලා ප්‍රාර්තනා කරනවා 🙂🙏❤️

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      බොහෝම ස්තුතියි ඉක්මනට ගේන්නමි

  • @madhuwanthasilva3025
    @madhuwanthasilva3025 3 года назад +5

    නියමයි දෙන්නා පැහැදිලිව වැඩෙ කියලා දෙනවා හර්ශ මල්ලිගෙ වැඩක්නම් ගින්දර තමයි

  • @tharangafernando7212
    @tharangafernando7212 3 года назад +1

    Godak hoda adahasak sthuthi🙏

  • @niroshanikalansooriya6268
    @niroshanikalansooriya6268 3 года назад +1

    Ayye,oka maru,thawa poddak wisthar athiwa pahdiliwa thaw video ekakin kiynnkoo

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      Ok nonstop යන විදිහේ එකක් gennam

  • @slbettaacademy9752
    @slbettaacademy9752 3 года назад +1

    99999 වෙනි views එක දැම්මේ මම....😘😘😘😎😎😎😎😎😎

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @thimiraishan4527
    @thimiraishan4527 Год назад +1

    ලස්සනයි ❤😊

  • @kitchenbro1832
    @kitchenbro1832 3 года назад +4

    Great work 😍😍🤩🤩🤗🤗👍👈

  • @sunilperera4944
    @sunilperera4944 2 года назад +3

    ජයවේවා .

    • @SLAnushfish
      @SLAnushfish  2 года назад

      ජය වේවා පරිස්සමින් ඉන්න

  • @pradeepkumra8182
    @pradeepkumra8182 3 года назад +2

    සුපිරි වැඩක්

  • @udaraishanka6480
    @udaraishanka6480 3 года назад +3

    අය්යෙ මම ඔයගෙ video සේරම බැලුවා 👌 ගොඩාක් දෙවාල් ඉගෙන ගත්තා මමත් කැමති විසිතුරු මසුන් ගොවිපොලක් කරන්න එත් සල්ලි නැනෙ...

    • @udaraishanka6480
      @udaraishanka6480 3 года назад +2

      මම කඩවත

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад +1

      Tanki ටික හදාගන්න පුළුවන්ද මල්ලී අපි udau karannam

    • @udaraishanka6480
      @udaraishanka6480 3 года назад +2

      Eccara ඉඩ නම් නැ podi tanki tikak hada ganna puruwan oyage ara video eke විදිහට .

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад +1

      👍👍👍❤️

    • @udaraishanka6480
      @udaraishanka6480 3 года назад +1

      Plastic මාලුන්ට අව්ලාක් නැනෙ

  • @kadadasi
    @kadadasi 2 года назад +2

    Thankyou ❤️❤️

  • @DamithAththanayaka-ut9he
    @DamithAththanayaka-ut9he Год назад +1

    Malli malu tank ekata wahiwathura watena eka malunta prashnayakda. Mareida. Mkkda karanna puluwan wikalpe

    • @SLAnushfish
      @SLAnushfish  Год назад

      oya gana සම්පූර්ණ videos ape channel eke thiyanawa poddak බලන්න

  • @ytstudio9429
    @ytstudio9429 3 года назад +4

    Thank you 😍😍😍

  • @arunapeiris9351
    @arunapeiris9351 3 года назад +2

    Aa patta ban aiye.supiri.tavath me vage video's thava karanna.

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      OK malli thanks 👍👍❤️

  • @sarojapremawardana9123
    @sarojapremawardana9123 3 года назад +2

    Very easy and good idea

  • @amithanandanakumara1334
    @amithanandanakumara1334 3 года назад +1

    Niyamai aiya supiri

  • @Gihanweerasinha
    @Gihanweerasinha 2 месяца назад +1

    පට්ට🎉කොම්ලො❤️🙂මලුදෙනවද

  • @kelumsomarathna2083
    @kelumsomarathna2083 3 года назад +2

    ඒක වටිනවා..

  • @kokilanidias2741
    @kokilanidias2741 Год назад +1

    පට්ට විඩියෝ එකක්

  • @SunethraDamayanthi-l8w
    @SunethraDamayanthi-l8w Год назад +1

    නියමයිනේ

  • @Nandadeera
    @Nandadeera Год назад +1

    පට්ටම වැඩේ

  • @sltiktok2937
    @sltiktok2937 3 года назад +2

    Godak vatinawa aiye niyamai

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      thank you malli 😍😍😍😍

  • @thanukahashan301
    @thanukahashan301 Год назад +1

    Supiri eeee

  • @slpetfish6917
    @slpetfish6917 3 года назад +4

    මුළු farm එකටම oxygen supply කර ඇති ආකාරය ගැන video එකක් දෙන්නකො please.🐠

  • @kanishkamadusanka-zl6ju
    @kanishkamadusanka-zl6ju Год назад

    පට්ට වැඩක්❤

    • @SLAnushfish
      @SLAnushfish  Год назад

      👍👍❤️❤️❤️❤️😍

  • @tharuwayt9357
    @tharuwayt9357 3 года назад +1

    Eka Maru supiri

  • @binurapabasara5996
    @binurapabasara5996 3 года назад +1

    Supiri vadak

  • @navodyadeepadu7580
    @navodyadeepadu7580 2 года назад +1

    Oke uda thiyena bothale mudiyta batayak dala a bate tankiyta dammanm oka nonstop wada krnawa. Uda bothale edn dana bateta water sucking controller ekak add krnam paleha O2 limit eka control krna puluwn

    • @SLAnushfish
      @SLAnushfish  2 года назад

      video eke anthimata e hadana විදිහත් කියනවා

  • @prabhagrossip4783
    @prabhagrossip4783 3 года назад +1

    Supiri hodai

  • @priyangasageewani53
    @priyangasageewani53 2 года назад +2

    Thankyou මල්ලී,,,,,,,

  • @DJjk-vg6tt
    @DJjk-vg6tt 3 года назад +2

    Maru kollo😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @vishwatharanga329
    @vishwatharanga329 2 года назад +1

    පට්ටයි ❤️❤️

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 3 года назад +2

    supiri wedak

    • @edunilbandara1029
      @edunilbandara1029 3 года назад +1

      නියමයිනේ සහොදරයා ආදරේ

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      😍😍😍😘😍😍😘😍

  • @sncrafts2359
    @sncrafts2359 2 года назад +1

    සුපිරි ....

  • @ajithkasun6105
    @ajithkasun6105 Год назад +1

    Niyamai ela❤❤❤

  • @dilshanchamod1232
    @dilshanchamod1232 2 года назад +4

    ඵල කොල්ලෙක් 👍

  • @nishanthapushpakumara4568
    @nishanthapushpakumara4568 3 года назад +2

    හොඳයි

  • @pavanudara2885
    @pavanudara2885 3 года назад +3

    Supiri❤❤👍

  • @renukadamayanthi8600
    @renukadamayanthi8600 2 года назад +1

    Supiri a godak wadagath

    • @SLAnushfish
      @SLAnushfish  2 года назад

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @පුදුමලොව-ඝ5ර
    @පුදුමලොව-ඝ5ර 3 года назад +3

    නියමයි . අය්යෙ

  • @sandunsitara4448
    @sandunsitara4448 3 года назад +1

    Supiriy malli

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      බොහෝම ස්තූතියි

  • @djlokka7683
    @djlokka7683 3 года назад +2

    Daveni bothale udinv hilak vidinna onada

  • @coolidu7117
    @coolidu7117 3 года назад +2

    පට්ට❤️❤️

  • @sameerarangana1969
    @sameerarangana1969 3 года назад +1

    patta hode aiya

  • @SaisikumarSasi
    @SaisikumarSasi 10 месяцев назад +1

    Super🎉🎉🎉🎉

    • @SLAnushfish
      @SLAnushfish  10 месяцев назад

      ❤️❤️❤️🎉

  • @nishanisha7029
    @nishanisha7029 2 года назад +1

    Oya laga malu tanki keeyak thiyeda

  • @siyumdineththika6624
    @siyumdineththika6624 3 года назад +1

    👌👌👌 super!

  • @arunaaruna9553
    @arunaaruna9553 3 года назад +2

    හර්ෂ මල්ලි මාළුන්ට දෙන ඔක්සිජන් මෝටරයක් ගැන විඩියෝ එකක් කරන්නකෝ.

  • @rajagirawa6933
    @rajagirawa6933 2 года назад +3

    ස්‍තූතියි

  • @lahirushohan6855
    @lahirushohan6855 3 года назад +5

    අද දෙන්න වෙනම ලොකේෂන් එකකට ඇවිල්ල... වීඩියෝ එකත් පැහැදිලි...ගොඩක් වටින අදහසක් තමයි ඔයාල මේ දුන්නනේ.... හොදට හිතලා කලපනා කෙරුවොත් මේ සරල දේයින් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුලුවන්.... ඔයාලට බොහොම ස්තුතියි... දවසින් දවස සාර්ථක වේවා... බුදුසරණයි... දෙන්නටම..

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      බොහෝම ස්තුතියි බුදු සරණයි

  • @sivarajaviji2529
    @sivarajaviji2529 3 года назад +1

    நன்றி தம்பி 👌🙏🙏❤

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      😍😍😍😘😘😍😘

  • @SVAutoHub
    @SVAutoHub 3 года назад +1

    Oxygen bate meter kochcharak ooneda

  • @SadeeStyle
    @SadeeStyle 3 года назад +1

    Harsha mallii thanks me video eka genawata

  • @nawodadananjaya200
    @nawodadananjaya200 3 года назад +1

    Supiri bn

    • @SLAnushfish
      @SLAnushfish  3 года назад

      බොහෝම ස්තූතියි සහෝ