OTUNU Lyrics video ( ඔටුණු ) BINGO

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024
  • ⭕ ඔටුණු _ Otunu ⭕
    ❇️ Singer / Lyrics - BINGO gang
    ❇️ Mix & Mastering - See more studio
    ❇️ Audio Recording - See more Studio
    ❇️ Thumbnail Design - Graphic Studio
    ❇ Animated Video Editing - Pasindu Gihan
    ඔටුණු _ Otunu Lyrics
    මාර ගැම්මක් සාර පලයක් විලස එළිදැක්වූ
    එළිසම පත්තියන් සැර හස්ථයෙන් පෙළ ගැස්සු
    කදුල මරන්නම් මාර දුකකින් තිගැස්සු
    කරඹ කඩන් කාලා මුන් ගහම පිලිස්සු
    ජාති ජාති පතන් ආවා රැප තමා පිලියම
    ලේ නහර අගිස්සෙන් කියයි තොපේ කතාවම
    කලට වසීවි තද පොලොව තෙමාගෙන
    රජරට කව්ද දැම්මේ සද්ද පලයන් අහකම
    සාදික්ක දාපන් සැරට පෑදෙයි මොල ගෙඩි
    පිලිස්සිම වැඩි ඉරිතලයි කල ගෙඩි
    ගේම නම් ගේම අපි ඕන දේකට රෙඩි
    උබලා හදපු බැමි මගේ වදනින් කැඩි
    හාරන්න පාරන්න ගාටන්න උබ දක්ෂ
    වැඩ දාන්න ගොඩ යන්න තමයි මට පක්ෂ
    බලන්න එපා කෙලින් උගුල්ලනවා අක්ෂ
    හොද නරක ප්‍රේක්ෂකයෝ බලයි මගේ රැස්ව
    කදක හරය කපපු දවස
    බලමු එදින අරටු හයිය
    කටුක පොලොව වැව්නු කුබුර
    නෙලනු කලක බෙදනු පලය
    පඩුරු කැටය වැටුනු ගමන
    පෙලෙනු නිතිය වයිර කෙලිය
    කදුරු රසද කියනු දෙවිද
    ගැබුර නොතක කනිනු පොලොව
    යක්ශාරූඩ වෙන්නම් මන් රැප කරන් දිශ්ටි
    පත්තියම් කටු පොලොවෙ කැලබෙයිද mistri
    කපරාදුවෙ සිදුරු වසන්න අදි පොටි
    ධර්ම පාලුවෝ එකට දාපන් පිච්චෙන්න ලෝදී...
    දෝදු මුන්ට මැදියමේ වහ කාලා මැරෙන්ඩ
    සාදු දෙන්ඩ වැදලා කරඩු කර ගහන්ඩ
    පවු කමාවෙන මන්තරේ මතුරන්ඩ
    හරෝ හරා වචනෙන් ගැහුවෙ මන් රිදෙන්ඩ
    විසයිද උබ ඇහුවේ අඩපන ශිශ්නය
    දිලෙයිද මානික්‍ය කොත උඩ විස්මය
    කරයිද පලක් ඇති වැඩක් කනිෂ්ඨය
    පලදෙයිද කර්ම බලන් ඉද්දි මස් තිශ්කය
    මේකයි මගේ වාරේ හම්බ වුනේ අවාරේ
    දෙසයි බන රාසේ කට කොනින් දවාලේ
    දුකයි මට ධර්මේ නැති වෙයිද අකාලේ
    ලිව්වෙ පද පේලි රස කරන් නිදාසේ
    වන්නියේ තනි ඇතා විසයි කෝමත් කෝබ්‍රා
    ගංදියේ රස දන්නේ අහපු එවුන් මාත්‍රා
    ඔටුන්න ගනින් දවසක රළ කරන් යාත්‍රා
    විනා වයද්දි තත සින්දේ මම තමයි සක්‍රයා..

Комментарии • 88