Sudu Havi (පැරදුනාද ජීවිතේ ) || Slowed - Reverb || Nawa DX

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024
  • #suduhavi || #slowedandreverb || #sinhalarap
    Artist┃Nawa dx
    Lyrics┃Nawa dx
    Mix & Mastered┃Dilu beats
    Slowed - Reverb by - Blackiya
    Lyrics ;
    ආව පාරේ හැරිලා ගොඩක් දුර ඇවිත් අපි...
    හොද කාලේ මැරිලා නරක කාලේ ලග රැඳි..
    ඇති දාට රගලා නැති දාට දුක් වෙවී...
    දුර දිග බලල ගහපු ගේමක් මාර හැපි...
    පොඩි කාලේ හීන තිබ්බා එකක් දෙකක් වගේ ...
    බොද වෙද්දී හීන කදුලු මගෙ ගල් වගේ...
    ලොකු වෙද්දී වැරදිනම් වෙන් ඇති ගොඩක් මගේ...
    දුක අහන් හැමදාම ළඟ හිටියේ අම්මා මගේ...
    ඔප දැම්මොත් තමයි මැනිකක් ⁣දිලිසෙන්නේ...
    අපි කාලා ඇදලා සතුටින් නේ ඉන්නේ..
    දුක සැප මැද්දේ ජීවිතේ කැරකෙන්නේ...
    කරකමි බබ⁣රේ දවසක මං වැල්ලේ ...
    වයන්නේ සිතාරේ ගීයකි ගයන්නේ...
    හොයන්නේ විකාරෙන් ජීවිතේ වසන්තේ..
    හොයන්නේ මරැවගෙන් ආතල් ගෙවන්නේ...
    හිත හොද හින්දද උඹ මට රවන්නේ...
    අදුනනවා මම නම් නාඩී...
    මීටරේ කැරකෙනවා තාම පාවී...
    හද පානේ පැනලා යමුද සුදු හාවී...
    ඔය කිව්වා බෑ අයියේ මම තාම චූටී.
    දුක් වින්දා හිත මගේ පැරදුනාද ජීවිතේ ...
    තනිවෙන්නම් වෙන්වෙන්නම් තාමත් මා ආ මගේ...
    අවංක හින්දයි නැති උනෙ මට මාවත්...
    හිත හොද හින්දයි කෙලඋනේ හැමදාමත්...
    විස්වාස කරන් නෑ මම නම් කාවත්...
    සාමෙන් සැතපෙන්න ආස මම තාමත්...
    කන්න දුන්න අත හපා කන බල්ලෝ...
    මට නම් එපා වටෙ යන කෙල්ලෝ...
    වැලපෙන්නෙ ඇයි දුකද මල්ලො...
    හිනාවෙලා ඉදපං සතුටින් කොල්ලෝ...
    ජීවිතේ එකම දේ වෙන්නේ නෑ එක වගේ...
    අපි හොදයි හිතුවට කවුරැත් නෑ හොද වගේ...
    ළඟ ඉදන් දුක ඇහුවේ ටික දෙනයි මගේ වගේ ...
    කාට නැතත් උන්ට ආදරෙයි මම පන වගේ...
    කෙලවිලා අන්තෙට ඒකයි ඉන්නේ හිනාවෙලා...
    අත ගහන හැමදේම යනවනේ සුන් වෙලා...
    වැටී වැටී නැගිටලා දැන්නම් මට ඇති වෙලා...
    අවංක වෙලා මූලා වෙලා ජීවිතේ ම රැවටිලා...
    වැරදුනා ඇත්තනේ තාමත් බිංදුවයි...
    තියාගනින් උඹයි උඹෙ නම්බුවයි...
    දිග වැඩි කොම්බුවයි අදාල බම්බුවයි...
    වැදගෙන අහගනින් මේක මගේ සිංදුවයි...
    දුක් වින්දා හිත මගේ පැරදුනාද ජීවිතේ...
    තනිවෙන්නම් වෙන්වෙන්නම් තාමත් මා ආ මගෙ...
    හිනා උනා දවස ගානේ කදුලු කලා සෙල්ලම්...
    කවුරැත් දන් නෑ සිද්දී එක්ක මුල් අල්ලන්...
    හෝඩිය හැඩ කලේ දාපු පොඩි පිල්ලන්...
    කන්දක් නැගලා බහින්න ආස මම පල්ලන්...
    තරැ පොඩී නෑ ඒ උඹලට පේන හැටි...
    ඒකී එහෙම නෑ ඒ උඹලට හිතෙන හැටි...
    විවිදාකාරයි හිත් වල වැලපෙද්දී දැනෙන ගතී...
    නැගිටපං ජීවිතේ දිනපං වැටී වැටී...
    අත දීලා ගොඩ එන්න වැටිච්ච ලිං වලින්...
    ගොඩ එද්දී උන්ම ගැහුවා බං ගල් වලින්...
    ගිලිහුනත් මලක් නෙලද්දී මල් නටුවකින්...
    කටු ඇති පිරිලා රොන් ගද්දී පරිස්සමෙන් ...
    සද්ද කරබබරැ විද්ද ද මලට...
    රොන් ගත්ත උන් වැහුවට එක පෙළට...
    පොර බැදුවා මත් වෙලා උඹ රසට...
    දිරන මේ කයත් දවසක පසට...
    පොරක් නෙවෙයි මම සමාජේ රගන...
    එළ කොල්⁣ලෙක් පාඩුවේ නිදහස විදින...
    හද නාවත් ඉර නෑවිත් හිටියේ කවද්ද...
    අපි සෙට් වෙලා ගෙවන්නේ කරැම පවක්ද...
    ALL CREDIT GOES TO ORIGINAL ARTIST
    THANKS FOR WATCHING

Комментарии • 149

  • @sashithamanoj
    @sashithamanoj 4 месяца назад +11

    අඩෝ ඒක අහන එකාට ඇඩෙන්නම තියෙන වොයිස් එකක්.මේ වොයිස් එක දාල සින්දු හදහන්කෝ.පට්ටට හිතට වදිනවා බං.උබලා වගේ ගේමක් ගහන කොල්ලොන්ට හැමදාම හරියන්න ඕනා බං 🥰🥰🥰

    • @blakiya879
      @blakiya879  4 месяца назад +3

      Adarei bn palennma e wachana tikata 💗✨

    • @sashithamanoj
      @sashithamanoj 4 месяца назад +1

      ආදරෙයි බං.තව slow reverb ,කරපු සින්දු ටිකක් ඕනා 🥰🥰🥰

    • @blakiya879
      @blakiya879  4 месяца назад +1

      @sashithamanoj Aniwaren denava suddha ❤️

  • @user-uv5iy1iw6r
    @user-uv5iy1iw6r 4 месяца назад +19

    මම හැමදාම අහනවා ❤❤❤❤

  • @KaviduDilshan-qx9em
    @KaviduDilshan-qx9em 5 месяцев назад +34

    වොයිස් එක ☺️☺️❤❤❤

    • @Malshansahan
      @Malshansahan 4 месяца назад +3

      ado😅

    • @SuwarnaShanthi
      @SuwarnaShanthi 2 месяца назад +1

      😂😂​@@Malshansahan

    • @SadaruLochana-uk4oe
      @SadaruLochana-uk4oe 14 дней назад

      මාත් ආසයි බන් ඒ වොයිස් එකට 😊😄

  • @user-sn5yu9st6s
    @user-sn5yu9st6s 2 месяца назад +8

    අසම රැප් එක 🙂❤️

  • @user-fs4rp1mq3o
    @user-fs4rp1mq3o Месяц назад +3

    සුපිරි රැප් එකක් කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ .😊 මරම ලස්සනයි

  • @sltv722
    @sltv722 3 месяца назад +8

    වොයිස් එකහ්💗💗💗💗💗🙂🙂🙂🙂🙂

  • @Sachiduimalsha
    @Sachiduimalsha 2 месяца назад +2

    මෙක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤❤

  • @SathminaUmayngna
    @SathminaUmayngna 3 месяца назад +1

    සුපිරියක් සගො ....! පරන වෙච්චි දෙවල් ඔකොම මතක් වෙනවා ඒ උනත් ඒ ගැන් හිතලා තෙරුමක් නැ යන දෙවල් කොහොම කලත් යනවා . මොන දෙ කලත් එ දෙවල් කරන බැ ...
    මෙවගෙ තව සුපිරියක් ඔනේ ලගදිම 🎧💆‍♂️🫂

    • @blakiya879
      @blakiya879  3 месяца назад +1

      යන දේවල් වලට යන්න දියම් සුද්දා කට්ට කාලා කෝමහරි ගේමක් ගහමු ❤️🤜🤛

  • @AkilaDilshan-hd7dx
    @AkilaDilshan-hd7dx 3 месяца назад +3

    අඩෝ එකෙ වොයිස් එක සුපුරි ❤❤අදාරෙයි හැම දාම❤❤❤😘😘👽👽👽

  • @MaduPerera-st4mm
    @MaduPerera-st4mm 3 месяца назад +6

    සුපිරි බන් ❤️😊

  • @DamayanthaDissanayaka
    @DamayanthaDissanayaka 3 месяца назад +3

    පොරක් නෙමෙ මම සමාජෙ රගන එල කොල්ලෙක් පාඩුවෙ නිදහස විදින ❤❤😊

  • @user-dr9ll2by4c
    @user-dr9ll2by4c 5 месяцев назад +10

    Ekah🥺💥

  • @Sandeeparavishan-lm5np
    @Sandeeparavishan-lm5np 2 месяца назад +4

    සුපිරි ඒල කිරි ❤❤

  • @Riyalrediya-ot1zi
    @Riyalrediya-ot1zi 2 месяца назад +1

    ඒක පිස්සුක් බං...❤

  • @user-sf5ye6dx3z
    @user-sf5ye6dx3z 5 месяцев назад +4

    Supiriyak ekanam🎉

  • @user-wr4js6ns6w
    @user-wr4js6ns6w 5 месяцев назад +10

    සුපිරි යක්😮

  • @Shavimusic1
    @Shavimusic1 5 месяцев назад +6

    උඩටම එන්න ඕන sudda ❤

    • @blakiya879
      @blakiya879  5 месяцев назад

      Adarei bosa e wachaneta ❤️💫

    • @Shavimusic1
      @Shavimusic1 5 месяцев назад +1

      @@blakiya879 shoutout ekak allannda boza 🙂🖐️

    • @blakiya879
      @blakiya879  5 месяцев назад +1

      @@Shavimusic1 Elama bosa 🖤

  • @DEHAN_LIVE
    @DEHAN_LIVE 3 месяца назад +3

    Gammak

  • @user-tx6oc7ex4p
    @user-tx6oc7ex4p 3 месяца назад +2

    👌👌😊

  • @HansathaMihiranga
    @HansathaMihiranga 3 месяца назад +2

    Patta yako a voice aka

  • @AnushaVijesooriya
    @AnushaVijesooriya 2 месяца назад +2

    දුක හිතෙනවා😢😢😢😢

  • @PasiyaPasiyaGaming
    @PasiyaPasiyaGaming 4 месяца назад +4

    Mekanam wenamama ekak bn😢❤

  • @GamingpandaYT...
    @GamingpandaYT... 2 месяца назад +1

    පිස්සු හැදෙනො කටහඬ ට බම් ❤❤

  • @user-ek6pv6xp1d
    @user-ek6pv6xp1d 5 месяцев назад +10

    man dakapu supirima channel ekak

    • @blakiya879
      @blakiya879  5 месяцев назад +2

      Thanx brother ❤️💫

  • @yomannethru
    @yomannethru 2 месяца назад +2

    නියමයි බන් කටහඩ ❤

  • @AshanNimantha-uj2tk
    @AshanNimantha-uj2tk 10 дней назад +1

    මෙකනම් සුපිරිය ක් 💖💗

  • @isurulshan4356
    @isurulshan4356 17 дней назад +1

    මේක මරු අනිත් video වලට වඩා ❤

  • @santagaming1170
    @santagaming1170 3 месяца назад +1

    හිත හොද ඉන්දයි වැරදුනේ මට හැම දමත් 🙂💔

  • @Dilshanrandika-ri7op
    @Dilshanrandika-ri7op 3 месяца назад +3

    ඇතිදාට රගලා නැති දාට දුක් වෙ

  • @PremaKusumalatha-xi8li
    @PremaKusumalatha-xi8li 5 месяцев назад +8

    Sahena dawasak hewuwa❤❤❤

  • @Dineth_Anjana
    @Dineth_Anjana 5 месяцев назад +7

    Nicely done bn ❤

  • @sadu_mu
    @sadu_mu 2 месяца назад +3

    Eeka maru bn man dawasata deparak ahanawaa ada thamayi kament ekka damme 🗿‼️

    • @blakiya879
      @blakiya879  2 месяца назад +2

      Thanx bro 😍❤️

  • @ArshadIjas
    @ArshadIjas 4 месяца назад +2

    Patta oii🎉❤😮

  • @_janiya_yt
    @_janiya_yt 4 месяца назад +5

    ඒකහ් 🥺💛

  • @leonardosidny8246
    @leonardosidny8246 3 месяца назад +1

    ado ❤️😍

  • @Alone12427
    @Alone12427 3 месяца назад

    අපි කාල ඇදල සතුටින්නෙ ඉන්නෙ 🔥🖤

  • @user-ur2ij3ym1w
    @user-ur2ij3ym1w 2 месяца назад +1

    Original එකට වඩා සුපිරී මචෝ 🔗🔥🤍
    Headphones + Night = Masterpeace 😫🙌
    තව ඕනේ මේවගේ ඒවා ...
    🙃

    • @blakiya879
      @blakiya879  2 месяца назад +2

      Thanx brother ❤️✨

  • @OmasahaDilukshmi
    @OmasahaDilukshmi 8 дней назад

    මෙ රැප් එක ජිවිතෙට එප වෙන්නැ හැම දම අහන රැප❤❤😊

  • @Alleditsinone
    @Alleditsinone 4 месяца назад +3

    Bro oya tamil song eka mokakd. Oyage sinduwa patta ❤

    • @blakiya879
      @blakiya879  4 месяца назад +2

      Tamil ekk neme brother meka rap ekk Sudu Havi kiyala.Thanx bokkh 💗

  • @user-mt2ui5jm6f
    @user-mt2ui5jm6f 5 месяцев назад +6

    සුපිරියක් බන් හරියනවා ලෙසටම ආදරෙයි ❤

    • @blakiya879
      @blakiya879  5 месяцев назад +2

      Adarei bn 💖✨

  • @user-qr9le6tm9g
    @user-qr9le6tm9g 4 месяца назад +2

    පට්ට් හ් ❤🌹⃝✥⃟☺️᭄ꦿ

  • @user-ly9mf9pz6y
    @user-ly9mf9pz6y Месяц назад +1

    Maru ban

  • @KosalaDilip
    @KosalaDilip 4 месяца назад +3

    Patta rep Akah 🤫📍

  • @user-ho4tc4mr1r
    @user-ho4tc4mr1r 8 дней назад

    ඇදෙන් නැගිට්ට ගමන් අහන සිංදුව ❤🖤🍓

  • @anushkasharika3842
    @anushkasharika3842 5 месяцев назад +3

    පිස්සූවක් ඈ

    • @blakiya879
      @blakiya879  5 месяцев назад +1

      Adarei ඈ 💖✨

  • @sadu_mu
    @sadu_mu Месяц назад +5

    මට කොලෝ කියන්න කෝ ඔයා මේ කට හඩ වෙනස් කරපු app eka මොකක්ද 😊

  • @DilipaAroshana
    @DilipaAroshana 4 месяца назад

    සුපිටි රැප ආ ❤🤗 මේකමයි අහන්නෙ🤗🕊️

    • @blakiya879
      @blakiya879  4 месяца назад

      Adarei suddha ❤️

  • @Maduranghakalhara
    @Maduranghakalhara 5 месяцев назад +2

    Elah👀👧👅

  • @Hirushnadeeshan
    @Hirushnadeeshan 3 месяца назад +1

    supiriyak ඈ

  • @PiyumiNawadya
    @PiyumiNawadya 3 месяца назад +1

    Ade patt👌❤️❤️

  • @narmaathaaprajasagaran646
    @narmaathaaprajasagaran646 5 месяцев назад +3

    More Tamil love sped up songs pls 🥺🥺

  • @DavinduNikesh-uf8ws
    @DavinduNikesh-uf8ws 4 месяца назад +2

    😊😊

  • @ChaminduDewinda-tp3rn
    @ChaminduDewinda-tp3rn 5 месяцев назад +2

    Fit❤

  • @krishalharshana7842
    @krishalharshana7842 3 месяца назад +1

    Adoo supiri bn❤❤

  • @user-hw9wx5qk9b
    @user-hw9wx5qk9b 3 месяца назад +2

    මම විතරද මෙක 13පරක් හැවුවෙ

  • @user-ho8ie3ji2o
    @user-ho8ie3ji2o Месяц назад +1

    අම්මා 🥺

  • @pramudithaanuhas6943
    @pramudithaanuhas6943 3 дня назад +1

    ahana ekama sinhala sinduva

  • @user-wu8ie2gx5t
    @user-wu8ie2gx5t 5 месяцев назад +4

    😊

  • @LuckyBeats_20k3
    @LuckyBeats_20k3 5 месяцев назад +2

    ❤💥

  • @Denwe-rw1eg
    @Denwe-rw1eg 5 месяцев назад +2

  • @user-tz5ks7kp5f
    @user-tz5ks7kp5f 3 месяца назад +1

    ❤❤❤

  • @godsilent465
    @godsilent465 4 месяца назад +1

    ❤❤🎉

  • @Nethsilu___nimsara.
    @Nethsilu___nimsara. 5 месяцев назад +3

    Wasiyk mchn 👽💗 krgen ymu boza 😗❤️‍🩹

    • @blakiya879
      @blakiya879  5 месяцев назад +1

      Adarei bosa ❤️💖

  • @SL_chathu_YT
    @SL_chathu_YT 5 месяцев назад +2

    මේ 10 වෙනි පාර බලන්නෙ😅😅😅

  • @user-oo8rt9do6o
    @user-oo8rt9do6o 5 месяцев назад +2

    💗😫

  • @user-tz5ks7kp5f
    @user-tz5ks7kp5f 3 месяца назад +1

    😮😮😮😊😊😊

  • @Rasanganawanjana
    @Rasanganawanjana 5 месяцев назад +3

    udaraim udaraio

  • @dumidusumeda1414
    @dumidusumeda1414 11 дней назад

    ❤❤❤❤😊😊

  • @ravizeon
    @ravizeon 5 месяцев назад +4

    318 weni sub eka magen ❤️‍🩹🌪✨

    • @blakiya879
      @blakiya879  5 месяцев назад +1

      Adarei bn dena support ekata ❤️💫

    • @blakiya879
      @blakiya879  5 месяцев назад +1

      Ilagata mokkda ona sinduwa

  • @user-tz5ks7kp5f
    @user-tz5ks7kp5f 3 месяца назад +1

    🎉🎉🎉🎉

  • @user-dx9yy9hh5d
    @user-dx9yy9hh5d 3 месяца назад +1

    85k veiws subs 1.7 බලන එඋන් sub කරානම් ගොඩ නෙද බන්🙂🤝💗

  • @user-bs3xo8en2k
    @user-bs3xo8en2k 5 месяцев назад +3

    1k

  • @sadu_mu
    @sadu_mu Месяц назад +2

    කියන්න බැරි දෙයක් ද බන් ඒක හදපු APP එක මොකක්ද කියල බ්න් ඒකතරම ලොකු සීන් ai bn 🥺

    • @blakiya879
      @blakiya879  Месяц назад +2

      Ado ema loku deyak nebn oke Cap Cut eken heduve godak aya eken hadanne me davasvala veda poddk vedi bn ekai danna beri un sorry ekta netuva loku kamakta neme

    • @sadu_mu
      @sadu_mu Месяц назад +1

      @@blakiya879 අඩෝ සොරි බ්න් මන් හිත රිදෙන්න දෙයක් කිව්ව න්ම් සමා වෙයන් කොල්ල 🙂💓

    • @blakiya879
      @blakiya879  Месяц назад

      @@sadu_mu ahh nene bn ema case ekk ne bn gema gahn ymn ubt puluvan 💗🤜🤛

  • @DulajThabrew-nq2dv
    @DulajThabrew-nq2dv 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤😂🎉
    ර්ෆ්හ්‍ය්ජ්ග්‍ර්හ්ෆ්ෆ්‍ර්හ්ෆ්ඩ්

  • @DulajThabrew-nq2dv
    @DulajThabrew-nq2dv 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @VihasKaveesha-by3ms
    @VihasKaveesha-by3ms 3 месяца назад +1

    😢😢😢😢😢😢

  • @NilushaPriyadarshani-tv1hs
    @NilushaPriyadarshani-tv1hs 5 месяцев назад +2

    🥺😩

  • @user-nx9nm5yc5p
    @user-nx9nm5yc5p Месяц назад

    Song name plz

  • @REACTRD
    @REACTRD 5 месяцев назад +2

    Matath sup ekak oni😊

    • @blakiya879
      @blakiya879  5 месяцев назад

      Aniwaren suddha ❤️

  • @DulajThabrew
    @DulajThabrew Месяц назад

    🦧🦧🦧🦧😒😒😒😃😃🥰🥰🥰❤️

  • @DulajThabrew-nq2dv
    @DulajThabrew-nq2dv 3 месяца назад +1

    Hxbndෆ්හ්ද්ව්

  • @user-rj9ee5mu1s
    @user-rj9ee5mu1s 3 месяца назад +1

    ❤❤❤❤

  • @Darak_Fox_YT
    @Darak_Fox_YT 4 месяца назад +2

  • @AdeeshNimsara
    @AdeeshNimsara 2 месяца назад

    🤍

  • @achiya7460
    @achiya7460 5 месяцев назад +2

  • @user-yp6qh5zg5f
    @user-yp6qh5zg5f 5 месяцев назад +2

  • @DanuSampath-el1zk
    @DanuSampath-el1zk 22 дня назад

    ❤❤❤❤

  • @AkilaDilshan-hd7dx
    @AkilaDilshan-hd7dx 3 месяца назад

    ❤❤❤❤

  • @DulajThabrew
    @DulajThabrew Месяц назад

  • @user-by2rm4ds8f
    @user-by2rm4ds8f 3 месяца назад