Nihadai thamath (Slowed+Reverb)

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 136

  • @KithminaRavishan.
    @KithminaRavishan. 7 месяцев назад +60

    Lyrics :-
    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්
    Verse
    අහිමි නෑ හිමි මට හැමදාමත්
    මං තනි නොනිද පතමි නුඹ ආයෙ නාවත්
    ඒ දින එලෙස හමු නොවුනා නම්
    නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මං
    එක බැල්මයි සිත තාමත් නුඹ ඉල්ලයි
    මට කියා ගන්න බැරි උනෙ වෙන කෙනෙකුගෙ හින්දයි
    නම දැන ගන්න දෙවෙනි ශික්ෂා පදෙත් මං බින්දයි
    මතක වචනින් නොකිව්වත් යටි හිතෙම රිද්දයි
    නෑ මේ හිත නම් මෙලෙස නොවී මෙල්ල
    බෑ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල
    දැවටි නැවති මහ රෑ කෙහෙ රැල්ල
    දෙන්න එක වරක් සිප ගන්න මට නුඹේ බෙල්ල
    ඔව් වැරදි ඇති මමත් ඉතිම්
    පැතුවෙ නෑ වරදක් මම නම් මගෙ සිතින්
    සිත මැරුණත් සතුටින් මං ඉන්නෙ පෙන්නම් පිටින්
    ඒ සිතුවිලි මැව්වෙත් මේ රචකයම විසින්
    Hook
    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්
    Vers
    මතු භවේ නම් ලොවෙත් වෙන්නෑ මං නිහඩ
    කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත
    නෑ වෙනසක් එපා කාගෙවත් නියම
    ඒ නරා වලෙන් ගොය යමු ඔයා මට කියන
    මේක ගිවිසුමක් අපි දෙන්නා අතරේ
    ඉදලා මට ඇති වෙලා මේ පාලු කතරේ
    නෑ වෙන්නෙ අමතක ඔයා එව්ව රචනේ
    කවදා හරි එන්න මගෙ වෙන්න බලං සසරේ
    මේ ගමනෙ හුග දුරක් ඇවිත් නුඹ නාවත්
    එලි වෙනකල්ම තනි රැකලා නෑ මම කාවත්
    තුරුළට ගෙන මට මදහස පෑවත්
    යන්න ඉතිම් අවසරයි එළි වෙලා මුලු අහසත්
    වෙන්න එපා මේ භවේ නම් කොහොමත් නුඹ මගේ
    ගොඩක් ස්තූතියි වැරදි මකලා දැන් මං හරි අගේ
    හිනා වෙද්දි නුඹ කොහොමත් මට මලක් වගේ
    පර උනත් නෑනෙ දුකක් ඉන්න එන්නම් මතු භවේ
    Hook
    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්

  • @lakmaliwasana7907
    @lakmaliwasana7907 9 месяцев назад +19

    නුඹ නැති පාලුව හැමදාමත්..
    ‍රැය ගත වී දින සති ගානක්..
    නැහැ වැටහුනෙ ආදරෙ තරමක්..
    තනිවුනු මම නිහඩයි තාමත්..😞😞

  • @GeeshanPromodya
    @GeeshanPromodya 10 месяцев назад +22

    එ track එකෙ එවා තවඔන එ ටැක් එක මරු😢😢

  • @ShehanThilakarathna-h8b
    @ShehanThilakarathna-h8b 19 дней назад +2

    " මට කියාගන්න බැරි උනෙ වෙනෙකුගෙ හින්දයි "! 🥺❤

  • @nilushikafernando5293
    @nilushikafernando5293 4 месяца назад +4

    අහිමි නෑ හිමි මට හැමදාමත්
    මං තනි නොනිදා පතමි නුඹ ආයේ නාවත්
    ඒ දින එලෙස හමු නොවුනා නම්
    නෑ මෙතරම් දෙනතකට පසු තැවිලා මං
    එක බැල්මයි සිත තාමත් නුඹ ඉල්ලයි
    මට කියාගන්න බැරි උනේ වෙන කෙගු හින්දයි...

  • @MamliImeshika
    @MamliImeshika 7 месяцев назад +8

    එදින එලෙස හමු නොවුනානම් නෑ මේ තරම් දෙනතකට පසු තැවිලා මන් 😢❤

  • @NipunaDeshan
    @NipunaDeshan 9 месяцев назад +17

    බැ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල🥺💗💐

  • @Tharusha-yl4cn
    @Tharusha-yl4cn 7 месяцев назад +62

    2024 anyone ❤😊

  • @Pahan_Rashmika___2003
    @Pahan_Rashmika___2003 Год назад +30

    " හැමෝටම ජීවිත කාලෙම හමුවෙන්න ඕනේ, මනසට සහනයක් වෙන මිනිස්සුන්ව.." ♥️🌻💫

  • @AnoshaShehani-dg2ex
    @AnoshaShehani-dg2ex 9 месяцев назад +16

    හිත මැරුණත් සතුටින් මං ඉන්නෙ පණපිටින්
    මගෙ සිතුවිලි මැව්වෙත් ඒ රචකයම විසින්🙂🍃❤‍🩹

  • @TharushaFernando-hm4ze
    @TharushaFernando-hm4ze 10 месяцев назад +11

    නැ මෙ හිතනම් මෙලස නොවෙ මෙල්ල බැ මතකෙන් මකන්න මටනම් එ සුදු කෙල්ල ❤

  • @HansikaUmayangani-or1mw
    @HansikaUmayangani-or1mw 2 месяца назад +1

    පරණ මතක ඇවිස්සූව හිතට වැදුන ලස්සන රැපක්🙂💔

  • @NandanaKumara-d4c
    @NandanaKumara-d4c 2 месяца назад +4

    මෙ සින්දුව අහද්දි මට ඇඩෙනවා😭😭😭😭😫😫😫🥺🥺😔😔😔

  • @sayuruvinod9149
    @sayuruvinod9149 7 месяцев назад +1

    ගොඩක් ස්තුතියි... වැරදි මකල දැම්ම හරි අගෙයි😊❤️

  • @SachiBabh-dj4lf
    @SachiBabh-dj4lf Год назад +13

    අමතක කරනවා කියලා හිතුවාට හොරෙන් ගිහින් බැලුවාම එයා එක දිගට ඔන්ලයින්...එතකොට දැනෙන වේදනාව අකුරු කරන්න අමාරුයි.....🥺💔
    මෙහම හිත රිද්දන්න එපා මැනික දාරගන්න අමාරුයි...🥺💔

    • @vibewithme5
      @vibewithme5 Год назад

      Hema kollama ehemada

    • @NethuniShavindi
      @NethuniShavindi Год назад

      අනිවාර්යයෙන්ම 😔💔

    • @DaminduNithsha
      @DaminduNithsha 10 месяцев назад +1

      මට එ වෙන්විම තාම දරා ගන්න ආමරුයි දැන් මාස 9 ක් වෙනවා එයා ගිහින් දැන් එයාට කොල්ලෙක් ඉන්නවා එත් මම තාමත් එයා එවි කියලා හිතන් ඉන්නවා 🙂

  • @ChamudithaHiruu
    @ChamudithaHiruu 6 месяцев назад +3

    Supirii ekak thamaa

  • @DaminduNithsha
    @DaminduNithsha 10 месяцев назад +8

    මම විදින වෙදනාව දැනෙනවනම් එයාට 🥺💔

    • @Just.Gim4Zz
      @Just.Gim4Zz 9 месяцев назад

      Ducend inne😮😢

  • @KiriMaila
    @KiriMaila 6 месяцев назад +2

    මරු බන් රැප😊❤

  • @white_ff177
    @white_ff177 Месяц назад +1

    එදින එලෙස හමු නොවුනා නම් 🥺💗

  • @DamiduLakshan-x7o
    @DamiduLakshan-x7o Месяц назад +2

    mewage sindu set ekk ona maru ban😇😇😇

  • @D_A_K_S_H_I_N
    @D_A_K_S_H_I_N Год назад +12

    ඔයාව මතක් වෙන එක නවත්ත ගන්න දවසට 20 පාරක් විතර මෙක අහනවා ... එත් අමතක වෙනවා වෙනුවට මතක් වෙන එක විතරයි වෙන්නෙ ... ඒ ලස්සන කාලෙ ලස්සන තප්පර ගනම් මතක් කරලා දවසක් හරි ජිවත් වෙනවා... කොමද ඉතිම් ඔයාව මගෙ මතකෙන් මකන්නෙ... එම කරන්න බැ ඇත්තටම ... පිස්සෙක් වගෙ ටයිප් කරන්නෙ මෙ ටිකත්... 🥺

  • @AshanMadusha-w7j
    @AshanMadusha-w7j Месяц назад +1

    ආසම එකහ් 🤍

  • @akarshaperera6732
    @akarshaperera6732 11 месяцев назад +6

    මන් ලගට එනවද
    තනී වුන මන් නිහඩයී තාමත්
    😢😩💔

  • @kavishka6674
    @kavishka6674 Месяц назад +2

    FV song 😣💗

  • @devindaMalitha
    @devindaMalitha 27 дней назад

    සුපිරියක්

  • @k.dushyanthi3622
    @k.dushyanthi3622 Год назад +17

    This song in slow+reverb 🥺❤️

  • @echi_1019
    @echi_1019 2 месяца назад +3

    Happy birth day to me 😌💐

  • @shanuxTech
    @shanuxTech 3 месяца назад +2

    thani unu mama nihadai thamath☹

  • @PraveenKaveesha
    @PraveenKaveesha 22 дня назад

    Nihadayi thamath 🥺💔

  • @k.k1093
    @k.k1093 25 дней назад

    Hadwthtama denuna ❤😔

  • @akashfdo5089
    @akashfdo5089 10 месяцев назад +4

    Feelings🥺😭❤️

  • @GoviduMaduhan
    @GoviduMaduhan 2 месяца назад

    Patta ekata hithata wadina sinduwak🙂

  • @Kavigurl-h8e
    @Kavigurl-h8e 4 месяца назад +1

    ඔව් වැරදි ඇති මමත් ඉතින්
    පැතුවේ නෑ වරදක් මමනම් මගෙ සිතින් 😢❤

  • @RasiduMalli-v8g
    @RasiduMalli-v8g 2 месяца назад +4

    2024 anyone🥺🖤

  • @shanpranandu1720
    @shanpranandu1720 7 месяцев назад +1

    Hiri gaduth ekk awa bn😢❤

  • @PradepsanjayaLw
    @PradepsanjayaLw 7 месяцев назад +1

    තනි උනු මම නිහඩයි තාමත්🥺💗🧚‍♂️

  • @MethumliSumethma-o6h
    @MethumliSumethma-o6h Месяц назад

    නුබ නැති පාලුව හැමදාමත් පැය ගතවෙයි දින සති ගානක්🙂💔

  • @HASHIYA___M
    @HASHIYA___M Месяц назад +2

    ඉතිං මගේ ළමයෝ අද මගේ ළඟ නැති උනත් ඔයා හොයන ලොකේ ඔයා සතුටින් ඉන්න ඔනේ 《P》 ☺️❤️‍🩹

  • @ashislteech5071
    @ashislteech5071 8 месяцев назад +4

    රෙද්ද කොච්චර ඇහුවත් ඇපා වෙන්නෙ නැ 😒

    • @Ruchi09
      @Ruchi09  8 месяцев назад

      🥺🖤

  • @ShiraniMenike-dx3ew
    @ShiraniMenike-dx3ew Год назад +5

    ආද⁣රේ කියා ගන්න බැරිව දැනුන ⁣දවස

    • @Ruchi09
      @Ruchi09  11 месяцев назад

      ❤️

  • @Harvestar
    @Harvestar 6 дней назад

    තනි වුන මම
    නිහඩයි තමාත් 🥺

  • @Siku176
    @Siku176 2 месяца назад +1

    මතු බවේ ලොවත් වේන්නේ නැ මන් නිහඩ කරකර ගන්නේ එක එකන්තයි නියත 💔 ?

  • @SanjaySanjay-ig9ux
    @SanjaySanjay-ig9ux 2 месяца назад

    එ track එක වෙනම ලෙවල් එකක්..🥺🫰💓

  • @ThinuGannoruwa
    @ThinuGannoruwa 6 месяцев назад +2

    දෙන්න එකවරක් සිපගන්න මට නුඹෙ බෙල්ල🙂❤️‍🩹

  • @cricketHUB-r6h
    @cricketHUB-r6h 2 месяца назад

    තනි උන මම නිහඩයි තාමත්💔🥺

  • @mr_dila.
    @mr_dila. Год назад +10

    Pake adare ❤️‍🩹

  • @MaduPerera-st4mm
    @MaduPerera-st4mm Год назад +3

    Thani wuna mama 🙂

    • @Ruchi09
      @Ruchi09  11 месяцев назад +1

      ❤️

  • @SandeepaDenuwan-gq1sn
    @SandeepaDenuwan-gq1sn 8 месяцев назад +5

    බැ මතකෙන් මකන්න මට නම් එ සුදු කෙල්ල ✊🥺🤍

  • @rashugirle
    @rashugirle Год назад +3

    නුඹ නැති පාලුව හැමදාමත්🙂💔

    • @KpNayana
      @KpNayana 20 дней назад

      මගේ වෙන්න කෝ හෙට වෙද්දි😢

  • @viharasadunz
    @viharasadunz 9 месяцев назад +3

    😫❤

  • @maneeshaSampath-v7g
    @maneeshaSampath-v7g 3 месяца назад +1

    Na me hitha nam melesa novi mella ba mathkem maknna mata nam e sudu kella 🥺

  • @ArshadIjas
    @ArshadIjas 7 месяцев назад +1

    😢😢 meanika😢😢

  • @nethuamindi7034
    @nethuamindi7034 Год назад +2

    නුබ නැති පාලුව හැම්දාමත් 💔😊

    • @Ruchi09
      @Ruchi09  11 месяцев назад

      ❤️

  • @TishanWatheesha
    @TishanWatheesha День назад

    Im hear❤

  • @NirupikaChamindani
    @NirupikaChamindani 8 дней назад

    2:23

  • @tishan.senarathna6169
    @tishan.senarathna6169 7 месяцев назад +1

    😫❣

  • @Dewmini-qe3ip
    @Dewmini-qe3ip 6 месяцев назад +1

    ❤❤❤

  • @Dewmini-qe3ip
    @Dewmini-qe3ip 6 месяцев назад +2

    B❤

  • @pasiyas2290
    @pasiyas2290 Год назад

    තනි උනු මම නිහඩයි තාමත්... 😇1:48

    • @Ruchi09
      @Ruchi09  11 месяцев назад

      ❤️😮‍💨

  • @malshamaduranga4509
    @malshamaduranga4509 7 месяцев назад +2

    💔❤

  • @DinewHemsara
    @DinewHemsara 9 месяцев назад +2

    ❤😢

  • @ChamikaPrasad-zf1tj
    @ChamikaPrasad-zf1tj Год назад +3

    හිනාවෙද්දි නුබ කොහොමත් මට මලක් වගේ " පර උනත් " නෑනෙ දුකක් ඉන්නම් එන්න මතු බවේ 😇

    • @Ruchi09
      @Ruchi09  11 месяцев назад

      😮‍💨❤️

  • @krishnthakumargunasekara
    @krishnthakumargunasekara 11 месяцев назад +3

    😇❤

  • @DilshanAnurada-l5g
    @DilshanAnurada-l5g 8 месяцев назад +3

    💥🚫

  • @KiriMaila
    @KiriMaila 6 месяцев назад +1

    😢❤

  • @MaheshsampathSampath
    @MaheshsampathSampath 6 месяцев назад +1

    😢😢😢😢😢😢❤

  • @HiruwaRandima-w8g
    @HiruwaRandima-w8g 9 дней назад

    2025🥺💔

  • @GamingRaptor-bx8ln
    @GamingRaptor-bx8ln День назад +1

    2025 any one 🫠

  • @renukakodithuwakku1603
    @renukakodithuwakku1603 7 месяцев назад +1

    😩💔

  • @Ruwanbuddika-z7x
    @Ruwanbuddika-z7x 5 месяцев назад

    mewa apitama hadapu sindu😔

  • @dilansachintha355
    @dilansachintha355 Год назад +2

    🍂

    • @Ruchi09
      @Ruchi09  11 месяцев назад

      ❤️

  • @Dewmini-qe3ip
    @Dewmini-qe3ip 6 месяцев назад +1

    😔😔

  • @blackdevilmusicsl
    @blackdevilmusicsl Год назад +2

    💝

  • @DasunNimsara-z2h
    @DasunNimsara-z2h 2 месяца назад

    හදවතට කතා කරපු සින්දුවක්😏💔

  • @DinewHemsara
    @DinewHemsara 9 месяцев назад +2

    😢

  • @Devikatanuka
    @Devikatanuka Месяц назад

    😫💔

  • @Kavee_editz_24
    @Kavee_editz_24 5 месяцев назад

    😢🙏

  • @Just.Gim4Zz
    @Just.Gim4Zz 9 месяцев назад +1

    🙂💗🫶🏻

  • @mr_dila.
    @mr_dila. Год назад +1

    🙂

  • @anjanaimalka5315
    @anjanaimalka5315 10 месяцев назад +3

    🙂💔

  • @YasasPraboda-xp4gw
    @YasasPraboda-xp4gw Год назад

    • @Ruchi09
      @Ruchi09  11 месяцев назад

      ❤️

  • @DenethMalshan-b2z
    @DenethMalshan-b2z Месяц назад

    Anyone 😊🥀

  • @DanukaNethmina-dw9vn
    @DanukaNethmina-dw9vn Месяц назад

    Like this ❤🥹

  • @Shrhanmaduranga
    @Shrhanmaduranga Год назад

    Hmmo😢

    • @Ruchi09
      @Ruchi09  11 месяцев назад

      😮‍💨❤️

  • @Malindu-e4m
    @Malindu-e4m 8 дней назад

    2025 anyone

  • @Lahiru_Lakshan-k8l
    @Lahiru_Lakshan-k8l Год назад

    🥺❤️‍🩹

  • @sachinijayathilake3549
    @sachinijayathilake3549 Год назад +1

    @! ♥️

    • @Ruchi09
      @Ruchi09  11 месяцев назад

      ❤️

  • @sathiyasathii
    @sathiyasathii 8 дней назад

    2025

  • @pasiyas2290
    @pasiyas2290 Год назад +5

    තනි උනු මම නිහඩයි තාමත්... 😇1:48

  • @Denethmadushanka12
    @Denethmadushanka12 Месяц назад +1

    😢

  • @senu__boy5028
    @senu__boy5028 Год назад +1

    • @Ruchi09
      @Ruchi09  11 месяцев назад

      ❤️

  • @The__sumu04
    @The__sumu04 3 месяца назад +1

    🙂

  • @DilshanAnurada-l5g
    @DilshanAnurada-l5g 8 месяцев назад +3

    🥲💗

  • @doni4263
    @doni4263 Месяц назад

    🥺❤️‍🩹

  • @SanudhaHeshan-jy8yf
    @SanudhaHeshan-jy8yf Год назад +2

    • @Ruchi09
      @Ruchi09  11 месяцев назад

      ❤️

  • @Dewmini-qe3ip
    @Dewmini-qe3ip 6 месяцев назад +2

  • @chamath3521
    @chamath3521 4 месяца назад +1

  • @DarumaDaruma-s3i
    @DarumaDaruma-s3i 2 месяца назад +2

  • @SandaruNimsara-l3d
    @SandaruNimsara-l3d 7 дней назад