Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දුටුගැමුණු චරිතයට පණ දුන්නා උද්දික ප්‍රේමරත්න ඔබ..Wow That Lyrics ❤
The best theme song I've ever heared. Got goosebumps when listening to it❤💪
😅⅗😅 1:23 😅 1:24 😅🎉😅😅😅
සාදු සාදු සාදු බුද්ධ සාසනය රැක ගන්නට කැපවුනු අපගේ දුටුගැමුණු රජුට පින්දෙම්.🙏🙏🙏🙏🙏🙏
උද්දිකට චරිතය නියමෙටම ගැලපෙනවා😊😊😊😊😊
මේක අහද්දි පුදුම ගැම්මක්නෙ එන්නෙ.නිර්මාණකරුවන්ට ජය ශ්‍රී..........
❤️👊
ලේ නටනවා
මහරජ ගැමුණු ,ආලෝකෝ උදපාදි වගේ විශිෂ්ට නිර්මාණ ගහපු කාලයක් ආයෙ කවදා එයිද ?
මහරජ ගැමුණු චිත්‍රපටයේ තේමා ගීතය ඇසුවත් "එය කුමක්දැයි" යන්න බොහෝ පිරිසකගේ ප්‍රශ්ණයකි. මේ ඒ පිළිබද කෙටි සටහනක්.....Lyrics-සඳපායන්නේ සීතල අරගෙන - ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන....අරණ්‍යානි කඳුළු සලන විට - සිත රිදවූ ඒ වරද අසව්සෙවනැලි රහසක් මුමුණන තරමට - අහසට කොඳුරා රහස් කියව්....රණ හස සර සේ ඈ නික්මෙන විට - ඈ සිත් ගත් මුනි වත සුරකිව්කල්යාණ කර්ම සිහිකොට හැම විට - ඈ දෙව් පුතු අරුණළු කැඳවව්....මෙහි සදහන් වන්නේ "අරණ්‍යානි" නම් දෙව්දුවක් පිළිබදවය. වේද යුගයේ, එනම් මිනිසුන් ගස්, වැල්, ගල්, සූර්යා, අදහමින් සිටි යුගයටත් පෙර සිට පැවතෙන පූජණීය දෙව්දුවකි "අරණ්‍යානි". ඇය මුළුමහත් මනුශ්‍යයාගේම විඩාව නිවූ ශාන්තියක් ගෙන දුන් දෙව්දුවකි. ජයන්ත චන්ද්‍රසිරියන් ගැමුණු කුමාරයා මේ පොළවට දුන් නිදහස ගැබ් වූ මිහිරියාව "අරණ්‍යානි" දෙව්දුවත් දුන්නා යැයි සිතන්නට ඇත.... මෙහි ඇතුලත් ප්‍රභල රූපක නිසාවෙන් පදයෙන් පදය අර්තයක් දිය නොහැක. රූපක යනු නිශ්චිත අරුතක් දිය නොහැකි අරුත් සමුදායකි. "දහවල" ඉතා කටුකය, විඩාබරය. නමුත් මේ කටුක බව රාත්‍රිය විසින් නිවා දමයි. සිසිලස ගෙනෙමින් මිනිසුන්ට ශාන්තිය කැදවයි. මෙය ගෙන එන්නේ "අරණ්‍යානි" දෙව්දුව විසිනි. "ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන" යන්නෙන් දහවලේ කටුක බව, විඩාපත් බව පහදයි. "සඳපායන්නේ සීතල අරගෙන" කියා දෙන්නේ අරණ්‍යානි කැදවනු ලබන ශාන්තිය, සුවය ඇතුලත් රාත්‍රියේ මිහිරියාවයි. මිනිසුන්ගේ දුක්බර දිවිය, ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් අරණ්‍යානි දෙව්දුව අසා කදුළු සලමින් ශෝක වන බව. "අරංන්යාණි කඳුළු සලන විට - සිත රිදවූ ඒ වරද අසව"පද්‍යයෙන් කියා පායි. මෙම සියලු දුක් නිමා කරමින් මිනිසුන්ගේ සුවය උදෙසා දෙවියන්ටත් හොරෙන් රැය ගෙනත් දෙන බව "අහසට කොඳුරා රහස් කියව්" පද්‍යයෙන් පසක් කරයි. අහසේ සිටින්නේ දෙවිවරුන්ය. අහසට කොදුරාම රහසේ රැය ගෙන දෙයි. සෙවණැලි යනු නිහඩ බවේ සන්කේතයයි. රහසක් එම නිහඩ බව තීව්ර කරයි. එම නිහැඩියාව මුමුණන විට පුදුමාකාර නිශ්චල බවක්, සෞම්‍ය බවක් රාත්‍රිය ගෙන දෙයි. මෙය ප්‍රභල රූපකයකි.#####රණ හස සර සේ ඈ නික්මෙන විට - ඈ සිත් ගත් මුනි වත සුරකිව්කල්යාණ කර්ම සිහිකොට හැම විට - ඈ දෙව් පුතු අරුණළු කැඳවව්.... #####දැන් උදා වීමට නියමිත දහවලය. මෙය ගෙන එන්නේ ඇගේ පුතුය. දෙව්දුව රණ හන්සයෙක් මෙන් නික්ම යන්නේ ඈ රැක ගත් මුණිවත නොහොත් ඒ සුන්දර නිහැඩියාව සුරකින්නයි පුතුට කියමින්ය. කල්‍යාණ කර්ම, එනම් ඈ මිනිසුන් වෙනුවෙන් දෙවියන්ටත් හොරෙන් ගෙන දුන් ශාන්තිය, හොද ක්‍රියාවන්, යහපත් කර්මයන්, සිහි කරන්නැයි පුතුට පවසයි. මේ සියල්ල සිහි කරමින් නව ආරම්භයක්, අළුත් ආලෝකයක්, නැවුම් ජීවිතයක්, කැදවන්න මේ කාලයයි දෙව් පුතුනි! නමුත් ඇගේ මුනිවත සුරකින්න, ඇගේ හොද ක්‍රියා රැක ගන්න, අළුත් ආරම්භයක් ලබා දෙන්න...... මෙය ගැමුණු නිරිදුන් ගෙන දුන් සම්ප්රදාය සුරකින්න අපට කල කැදවීමක්දැයි අප නොදනිමු...... මෙය විහාර මහා දේවියගේ කළ්‍යාණ කර්ම, ඇගේ පුණ්‍යක්‍රියාවන් තුලින් ගැමුණු කුමරුට අරුණළු කැදවීමට ලබා දුන් පන්නරයක්දැයි නොදනිමු....... ගිනිජාලා සහිත වර්තමානයක, සීතල තුලින් සද සිසිලස ගෙන දෙන්නට තවත් "අරණ්‍යානි" දෙව්දුවකගේ පැමිනීමක්දැයි අප නොදනිමු...... තීරණය ඔබට බාරය!!
I watched the movie in theater :)
Wowww!!! that description gave me goosebumps!!!
Thank you for explaining this.. 👍
Pasindu L Rathnasekara
Pasindu L Rathnasekara thank you very much and much appriciated your effort
දුටුගැමුණු දෙවියන්ට නම්ස් කරා වේවා
හිරිගඩු පිපෙනවා❤
ඇග හීතල වෙලා යනව ඒ සින්දුවට😱🙏🏻🙏🏻
මේ සිංදුවම හොයාගෙන ආවේ❤❤❤❤
අනේ තව තියනවනම් තියනවනම් කියල හිතෙනවා
ou 💖
අතිවිශිෂ්ටයි 🌹
නදීක ගුරුගේ voice and music❤️
hirigadu pipena song ekk
❤️
Ou bn
Aniwaryen💓
film ekt adenwa sathutata 💓
Sira 🔥❤
ජැක්සන් ඇන්තනීගේ පුබල රංගනයක්
මාර ගැම්මක්!!ඇගේ මයිල් කෙලින් වෙනවා ඇහෙද්දී ❤️💪💪💪
2023 eny one 🙂
innawo
nadeeka sirhirigadu pipenawa
ශ්‍රී ලංකා ඉතිහාසයේ මම දුෂ්ට රජෙක්ට පුංචි කාලේ ඉන්දන්ම ආදරේ කරා ඒ එළාර ජැක්සන් සර් ඒ චරිතයට උපරිම සාධාරණයක් කරලා මේ Background music මාර ගැම්මක් තියෙන්නේ
Watched in theaters when this came out. Anytime listening to this, am I the only one who feels like we need this in theatres again??? The best movie 🎥❤
සංගීතය - නදීක ගුරුගේ
mewage raja waru nisa thamai ape rata araksha wune dan inna gobba 225 wage newei .api pathanne thawath me wage palakayek🙏
Why isn’t this on Apple Music? This really cured my anxiety. What a legendary film and cast.
නියමයි 😊😊😊
Legendary film, it still looks so good. And the theme song is catchy as well.
Wooooooow!!!
Namo Buddhaya ❤🙏☸
Best movie song ever....❤
Mara gammak❤
දුට්ඨ ගාමිනී අභය❤
Marama music.
Excellent
Best films ever made by srilanka, good writing, film making and story telling
wow!
බලපන් quality 🖤!!
Jaya srii
Super
Excellent music
nawatha wadinna apa deranata nirindune !
One of the bests songs I have heard ❤❤❤❤❤
❤❤the best movie song ever 💪🏼
Aba and Maharaja gamunu theme songs are 🔥 🔥 🔥 🔥 🔥
Ethaama alankarai,,,,,,arthawath.music eka hadawathe pathulatama yanawa....
අනෙ ෆිල්ම් එක නැද්ද 😢😢😢 හැම තැනම හෙව්වා නැනෙ ෆිල්ම් එක
Facebook thiyanawa
බුද්ධං සරණං ගච්ඡාමී ☸️🤍
2024???
Sangeethaya ahena kota kemadasamaster mathak wenawa,,nadeeka guruge mahathmayage harima sarthaka nirmanayak
2024 aya koo
❤
Nice song 👍
Ammo gamma😢❤
Ane meke full movie eka nedda🙁
💗❤
Aga hiriwatila hadawathata amutu gammac enwa.me sinduwa ahaddi
රාවණා❌දුටු ගැමුණු✅සද්ධාතිස්ස✅මහා පරාක්‍රමභාහු✅
Neawathath araksa karala dena ,ape sinhala rata🙏
2024 ❤
❤😮
🇱🇰
Puluwannam maharaja gamunu full movi aka danna balanna...
Meke sam purna film eka nadda😢
Full movie ek blnn nedd
2023..🎉
Me gamunu pilm eke pull eka dannedda
Foll move eka nedda
🌸7yi
meke mulin yana pirithe nama mokakda
වචන නෑ❤
මේකේ foll movie එක නැද්ද
thiyenawa
Koheda thiyenne තියෙනවා නම් දාන්නකෝ
@@hasithadissanayake2382 google eke
Ado Meke Photo Comment karanna bane 🫡 Ange Hirigadu Pipila thiyenne 🥵
reign of kings😂
Yeah❤
Maniya 😂❤
"Kalu malli rajakama gandyi yanne. Wren ikmnt" 😂❤
❤❤❤❤❤❤
❤❤❤❤
දුටුගැමුණු චරිතයට පණ දුන්නා උද්දික ප්‍රේමරත්න ඔබ..
Wow That Lyrics ❤
The best theme song I've ever heared. Got goosebumps when listening to it❤💪
😅⅗😅 1:23 😅 1:24 😅🎉😅😅😅
සාදු සාදු සාදු බුද්ධ සාසනය රැක ගන්නට කැපවුනු අපගේ දුටුගැමුණු රජුට පින්දෙම්.
🙏🙏🙏🙏🙏🙏
උද්දිකට චරිතය නියමෙටම ගැලපෙනවා😊😊😊😊😊
මේක අහද්දි පුදුම ගැම්මක්නෙ එන්නෙ.නිර්මාණකරුවන්ට ජය ශ්‍රී..........
❤️👊
ලේ නටනවා
මහරජ ගැමුණු ,ආලෝකෝ උදපාදි වගේ විශිෂ්ට නිර්මාණ ගහපු කාලයක් ආයෙ කවදා එයිද ?
මහරජ ගැමුණු චිත්‍රපටයේ තේමා ගීතය ඇසුවත් "එය කුමක්දැයි" යන්න බොහෝ පිරිසකගේ ප්‍රශ්ණයකි. මේ ඒ පිළිබද කෙටි සටහනක්.....
Lyrics-
සඳපායන්නේ සීතල අරගෙන - ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන....
අරණ්‍යානි කඳුළු සලන විට - සිත රිදවූ ඒ වරද අසව්
සෙවනැලි රහසක් මුමුණන තරමට - අහසට කොඳුරා රහස් කියව්....
රණ හස සර සේ ඈ නික්මෙන විට - ඈ සිත් ගත් මුනි වත සුරකිව්
කල්‍යාණ කර්ම සිහිකොට හැම විට - ඈ දෙව් පුතු අරුණළු කැඳවව්....
මෙහි සදහන් වන්නේ "අරණ්‍යානි" නම් දෙව්දුවක් පිළිබදවය. වේද යුගයේ, එනම් මිනිසුන් ගස්, වැල්, ගල්, සූර්යා, අදහමින් සිටි යුගයටත් පෙර සිට පැවතෙන පූජණීය දෙව්දුවකි "අරණ්‍යානි". ඇය මුළුමහත් මනුශ්‍යයාගේම විඩාව නිවූ ශාන්තියක් ගෙන දුන් දෙව්දුවකි. ජයන්ත චන්ද්‍රසිරියන් ගැමුණු කුමාරයා මේ පොළවට දුන් නිදහස ගැබ් වූ මිහිරියාව "අරණ්‍යානි" දෙව්දුවත් දුන්නා යැයි සිතන්නට ඇත....
මෙහි ඇතුලත් ප්‍රභල රූපක නිසාවෙන් පදයෙන් පදය අර්තයක් දිය නොහැක. රූපක යනු නිශ්චිත අරුතක් දිය නොහැකි අරුත් සමුදායකි.
"දහවල" ඉතා කටුකය, විඩාබරය. නමුත් මේ කටුක බව රාත්‍රිය විසින් නිවා දමයි. සිසිලස ගෙනෙමින් මිනිසුන්ට ශාන්තිය කැදවයි. මෙය ගෙන එන්නේ "අරණ්‍යානි" දෙව්දුව විසිනි. "ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන" යන්නෙන් දහවලේ කටුක බව, විඩාපත් බව පහදයි. "සඳපායන්නේ සීතල අරගෙන" කියා දෙන්නේ අරණ්‍යානි කැදවනු ලබන ශාන්තිය, සුවය ඇතුලත් රාත්‍රියේ මිහිරියාවයි. මිනිසුන්ගේ දුක්බර දිවිය, ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් අරණ්‍යානි දෙව්දුව අසා කදුළු සලමින් ශෝක වන බව. "අරංන්යාණි කඳුළු සලන විට - සිත රිදවූ ඒ වරද අසව"
පද්‍යයෙන් කියා පායි.
මෙම සියලු දුක් නිමා කරමින් මිනිසුන්ගේ සුවය උදෙසා දෙවියන්ටත් හොරෙන් රැය ගෙනත් දෙන බව "අහසට කොඳුරා රහස් කියව්" පද්‍යයෙන් පසක් කරයි. අහසේ සිටින්නේ දෙවිවරුන්ය. අහසට කොදුරාම රහසේ රැය ගෙන දෙයි.
සෙවණැලි යනු නිහඩ බවේ සන්කේතයයි. රහසක් එම නිහඩ බව තීව්ර කරයි. එම නිහැඩියාව මුමුණන විට පුදුමාකාර නිශ්චල බවක්, සෞම්‍ය බවක් රාත්‍රිය ගෙන දෙයි. මෙය ප්‍රභල රූපකයකි.
#####රණ හස සර සේ ඈ නික්මෙන විට - ඈ සිත් ගත් මුනි වත සුරකිව්
කල්‍යාණ කර්ම සිහිකොට හැම විට - ඈ දෙව් පුතු අරුණළු කැඳවව්.... #####
දැන් උදා වීමට නියමිත දහවලය. මෙය ගෙන එන්නේ ඇගේ පුතුය. දෙව්දුව රණ හන්සයෙක් මෙන් නික්ම යන්නේ ඈ රැක ගත් මුණිවත නොහොත් ඒ සුන්දර නිහැඩියාව සුරකින්නයි පුතුට කියමින්ය. කල්‍යාණ කර්ම, එනම් ඈ මිනිසුන් වෙනුවෙන් දෙවියන්ටත් හොරෙන් ගෙන දුන් ශාන්තිය, හොද ක්‍රියාවන්, යහපත් කර්මයන්, සිහි කරන්නැයි පුතුට පවසයි.
මේ සියල්ල සිහි කරමින් නව ආරම්භයක්, අළුත් ආලෝකයක්, නැවුම් ජීවිතයක්, කැදවන්න මේ කාලයයි දෙව් පුතුනි! නමුත් ඇගේ මුනිවත සුරකින්න, ඇගේ හොද ක්‍රියා රැක ගන්න, අළුත් ආරම්භයක් ලබා දෙන්න......
මෙය ගැමුණු නිරිදුන් ගෙන දුන් සම්ප්රදාය සුරකින්න අපට කල කැදවීමක්දැයි අප නොදනිමු...... මෙය විහාර මහා දේවියගේ කළ්‍යාණ කර්ම, ඇගේ පුණ්‍යක්‍රියාවන් තුලින් ගැමුණු කුමරුට අරුණළු කැදවීමට ලබා දුන් පන්නරයක්දැයි නොදනිමු....... ගිනිජාලා සහිත වර්තමානයක, සීතල තුලින් සද සිසිලස ගෙන දෙන්නට තවත් "අරණ්‍යානි" දෙව්දුවකගේ පැමිනීමක්දැයි අප නොදනිමු...... තීරණය ඔබට බාරය!!
I watched the movie in theater :)
Wowww!!! that description gave me goosebumps!!!
Thank you for explaining this.. 👍
Pasindu L Rathnasekara
Pasindu L Rathnasekara thank you very much and much appriciated your effort
දුටුගැමුණු දෙවියන්ට නම්ස් කරා වේවා
හිරිගඩු පිපෙනවා❤
ඇග හීතල වෙලා යනව ඒ සින්දුවට😱🙏🏻🙏🏻
මේ සිංදුවම හොයාගෙන ආවේ❤❤❤❤
අනේ තව තියනවනම් තියනවනම් කියල හිතෙනවා
ou 💖
අතිවිශිෂ්ටයි 🌹
නදීක ගුරුගේ voice and music❤️
hirigadu pipena song ekk
❤️
Ou bn
Aniwaryen💓
film ekt adenwa sathutata 💓
Sira 🔥❤
ජැක්සන් ඇන්තනීගේ පුබල රංගනයක්
මාර ගැම්මක්!!ඇගේ මයිල් කෙලින් වෙනවා ඇහෙද්දී ❤️💪💪💪
2023 eny one 🙂
innawo
nadeeka sir
hirigadu pipenawa
ශ්‍රී ලංකා ඉතිහාසයේ මම දුෂ්ට රජෙක්ට පුංචි කාලේ ඉන්දන්ම ආදරේ කරා ඒ එළාර ජැක්සන් සර් ඒ චරිතයට උපරිම සාධාරණයක් කරලා මේ Background music මාර ගැම්මක් තියෙන්නේ
Watched in theaters when this came out. Anytime listening to this, am I the only one who feels like we need this in theatres again??? The best movie 🎥❤
සංගීතය - නදීක ගුරුගේ
mewage raja waru nisa thamai ape rata araksha wune dan inna gobba 225 wage newei .api pathanne thawath me wage palakayek🙏
Why isn’t this on Apple Music? This really cured my anxiety. What a legendary film and cast.
නියමයි 😊😊😊
Legendary film, it still looks so good. And the theme song is catchy as well.
Wooooooow!!!
Namo Buddhaya ❤🙏☸
Best movie song ever....❤
Mara gammak❤
දුට්ඨ ගාමිනී අභය❤
Marama music.
Excellent
Best films ever made by srilanka, good writing, film making and story telling
wow!
බලපන් quality 🖤!!
Jaya srii
Super
Excellent music
nawatha wadinna apa deranata nirindune !
One of the bests songs I have heard
❤❤❤❤❤
❤❤the best movie song ever 💪🏼
Aba and Maharaja gamunu theme songs are 🔥 🔥 🔥 🔥 🔥
Ethaama alankarai,,,,,,arthawath.music eka hadawathe pathulatama yanawa....
අනෙ ෆිල්ම් එක නැද්ද 😢😢😢 හැම තැනම හෙව්වා නැනෙ ෆිල්ම් එක
Facebook thiyanawa
බුද්ධං සරණං ගච්ඡාමී ☸️🤍
2024???
Sangeethaya ahena kota kemadasamaster mathak wenawa,,nadeeka guruge mahathmayage harima sarthaka nirmanayak
2024 aya koo
❤
Nice song 👍
Ammo gamma😢❤
Ane meke full movie eka nedda🙁
💗❤
Aga hiriwatila hadawathata amutu gammac enwa.me sinduwa ahaddi
රාවණා❌
දුටු ගැමුණු✅
සද්ධාතිස්ස✅
මහා පරාක්‍රමභාහු✅
Neawathath araksa karala dena ,ape sinhala rata🙏
2024 ❤
❤😮
🇱🇰
Puluwannam maharaja gamunu full movi aka danna balanna...
Meke sam purna film eka nadda😢
Full movie ek blnn nedd
2023..🎉
Me gamunu pilm eke pull eka dannedda
Foll move eka nedda
🌸7yi
meke mulin yana pirithe nama mokakda
වචන නෑ❤
මේකේ foll movie එක නැද්ද
thiyenawa
Koheda thiyenne තියෙනවා නම් දාන්නකෝ
@@hasithadissanayake2382 google eke
Ado Meke Photo Comment karanna bane 🫡 Ange Hirigadu Pipila thiyenne 🥵
reign of kings😂
Yeah❤
Maniya 😂❤
"Kalu malli rajakama gandyi yanne. Wren ikmnt" 😂❤
❤❤❤❤❤❤
❤❤❤❤