Chef mama me tike gas eken karana kisima deyak karanne na gas na nisa. Kama hadanneth rice cooker eke. Ithin apita barida meka rice cooker daala depaththa puchcha ganna ? Ewagema oven danwa nam komada karanne n temperature eka komada?? Asai meka hadala balanna
ඉතාම හොදින් පැහැදිලි ලෙස කියාදෙනවා
ශා නියමයි. මට හොදට ආවෙම නෑ කලින් කීපසැරයක් හැදුවත්. අද නම් හොදට හරි ගියා. Thank you so much . ❤️
Kiyadena widiyagodak phediliy
හරිම රස පාටයි.හදලා කාලම හොද නරක කියන්නම්. ගාලික් බ්රෙඩ් 1නම් මම නිතරම හදනවා චෙෆ්.💐💐💐💐
Bohoma sthuthi oyata ❤️
Rasawath parata ekak kiyala dunnata godak pin.
🙏🙏🙏
Hodai mama asawen baluwe kiyapu vidihata hari lesi budu sarani miss
🥰🥰🥰
Harima shok. Bohoma isthuthiy.
❤️🌹
Tks a lot chef
Oyage resipes godak man try kara hariyatama hari.mekath hadalama kiyannam 👍👍👍
👍🌹🌹🌹
Superb Asama deyak aniwatyen hadanawa good luck 👍👍👍👍💖💖💖💖
💐
Akkage hama video ekakma hari asawen balanawa math kama hadala tienawa hariyata rasata enawa. Godak stuti apita aluth kama warga kiyala denawata akke.
Bohoma isthuthi oyata ⚘️
Woooow niyamai akki thanks
Chef ගෙ චැනල් එක මට ළඟදී තමයි හම්බවුනේ , ගොඩක් ඒවා බැලුවා , හැදුවා
හොඳටම ආවා.
අද රෑටත් rava appam හැදුවෙ , මේක හෙට රෑට හදන්න ඕනෑ ,
ස්තුතියි ❤️❤️
Harima sathutui ⚘️ thank you 😊
බොහොම ස්තුති තෙරුවන් සරණයි .
Dear chef shani i tried this recipe today it was delicious thank you.
Wow aka nm hodai me davas vala. . Heta udeta hadala balanmko akkiyo. Ane me dough aka rata anala tiyanda bari da akkiyo.
පුලුවන්..👍❤️
Miss MN oyge Hama video ekkma blnwa.hama deykma hrima pahadilwa kiyla denwa.bohoma sthuthi miss oyta ☺️👍👍
❤️❤️❤️
මගේ වැ ඩේ ඔයා පෙන්වන ඒවා පුතාට
යවන එක.
ගොඩක් ස්තුතියි .
❤️
මම හැදුවා ...නියමයි...chicken curry එක්ක
👍👍
So useful recipe ,.... these days, thanx chef
Thank you 😊
Its cool
Thank you 😊
Many thanks, chef. Is it okay to put an egg into the dough?
You can , but no need to..❤️
So delicious my family favourite thanks chef shani 😍❤️
⚘️⚘️⚘️
Thanks for sharing. Very easy recipe. ❤️ God bless you.
⚘️⚘️⚘️
Ata piti walin hadanna berida
Ay bari
Chef mee parata eka hadala puchchanne nathuwa frees karala thiyanna puluwanda. Maddata parchment papers daala.
Pls. 😊
Ow puluwan darling 😍
@@cookingwithchefshani Thank you so much. ❤
Chef mama me tike gas eken karana kisima deyak karanne na gas na nisa. Kama hadanneth rice cooker eke.
Ithin apita barida meka rice cooker daala depaththa puchcha ganna ? Ewagema oven danwa nam komada karanne n temperature eka komada??
Asai meka hadala balanna
Honda size eke ewa 10k ho eeta wadiyen puluwan ❤️
looks yummy 😋
Thank u 😍
❤️
Yammy
🙏🙏🙏
Duwa chai T1Hadana vidiya danna.
👍😋thanks
💐
Piti500 roti kiyak හදන්න පුළුවන් da
Honda size eken 10 kata wada puluwan..
Thank you.
💐💐❤️
ස්තුතියි ..
👍❤️
පිටි 500 g කින් කීයක් වගේ හදාගන්න පුළුවන්ද ?
කොහොමද චෙෆ් ඔයාට.. සනීපෙන් ඉන්නවා නේද ?? මේ දවස්වල ගෑස් එක ටිකක් පරිස්සමෙන් පාවිච්චි කරන්නේ. ඒ නිසා ආපහු ගෑස් ලැබුණු ගමන් හදන්නම්..... පරිස්සමෙන් සතුටින් ඉන්න චෙෆ්... බුදු සරණයි.
Bohoma isthuthi, man hondin innawa, ekata kamak na, gas labunama hadamu..❤️
👍
👍🙏
⚘️
මේ video එක කරන කොට chef Shani අසනීප ගතියෙන්ද හිටියේ ? කටහඩ අමුතුයි. 😢
😍😍😍❤️❤️
💐
Hadanna oni balanna ada reta
👍❤️
🌷🌷🌷🌷🙏🙏🙏🙏
❤️