Yes it's true, Npp got fundamental values that makes a candidate accountable to the nation. Ranjan is a famous character, yes it's true that he spoke corruption and many, in the parliament. If Npp is stronger with Anura and then there won't be problem with the "famous".
Ranjan is a very honest man who always spoke against the miss use of public funds. He should get his political freedom back.Our President should advise him a little about his character.Then takeing him to AKD party is good thing,he will the President to wipe out the Rouges in Parliament
Ranjan Ramanayake has always spoken the truth and stood firmly against corruption, even when it meant going to prison for speaking out. He is a great asset to the Sri Lankan Parliament, and it is vital that he be given the opportunity to contest in the upcoming election. His dedication to justice and the people of Sri Lanka makes him an indispensable voice in the nation’s leadership. There are so many JVP members will contest in this election so don’t you worry people Ranjan can contest independently no need to join any party.
රංජන් අනුර එක්ක එකතු වෙයි.. චන්දේ ඉල්ලන්නේ මාලිමාවෙන්
ruclips.net/video/jIeAxa9z3co/видео.htmlsi=01Y0v67Ngm-yP103
@@shehantravelandfood4799 😂😂😂🤣🤣🤣පුක සුදුද ඇ 😁😁😁😁😁
Aniwarenma ❤❤❤❤ eya ennamaona
I love shri Lanka @ akd❤rrn
මේ බොරුකාරයව රිපෝර්ට් කරපල්ලා. මුන් නිසා සමහර මෝඩ යක්කු හිතන් ඉන්නේ රන්ජන් ගොනා මාලිමාවේ කියලා
සමාව දුන්නට ප්‍රස්නයක් නෑ ...නමුත් මාලිමාවට සම්බන්ධ වීම දැන්ම හොද නෑ
අපි කියන්න දෙයක් නැහැ.ජනපති අනුර දිසානායක මැතිතුමා දන්නවා කළයුතු සුදුසුම දෙය..""
@@bandaranawin5427 ranjan ramanayaka mali mawa innawa oni kanak
ඇත්තටම සමාව දීම හොදයි මාලිමාවේ ආන්ඩුවට එකතු විමට සුදුස්සෙක් නොවේ
අනුර ජනාදිපති තුමාගේ තීරණය වැදගත් තීර්නයක් වේයි කියලා විස්වාස කරමු...
මටත් එලෙසම සිතුනා.
He is a plant by the Ranil mafia !
නුසුදුස්සෙක් නෙවෙ නෙද ?
සමාවදීම හොදයි ඒත් මාලිමාවට ගැලපෙන්නෙනැති චරිතයක්
මට විරුද්ධ නොවන්නෝ මාගේ සහෝදරයෝය එය දේව වචනයකි
Suwadeenawa dinala sahayogaya denna kiyanna...
😮😮😮
ඔහුට.සමාවදෙන්න
මාළිමාවට ගන්න.එක.සුදුසූ.නෑ.ඔහු.කලා.කටයුතුකරගෙන.යාම.සුදුසුයි.
රංජන් එන්න ඔනි එ මොකද ආන්ඩුවක් ගෙනියද්දි රංජන් වගෙ අය තව ඉන්න ඔනි බොක්කු කට කියන එකෙ වටිනා කම ඇත්තටම තෙරෙයි ඔයාලට වෙන අකටයුතුකම් එලියට දාන්න කෙනෙක් ඉන්න තරමට මාලිමාවට උනත් පරිස්සමෙන් වැඩ කරන්න වෙනවා එතකොට
වදින්නමි අනුර සර් සමාව දීම හොදයි, නමුත් මාලිමාවට ගන්න එපා,මාලිමාවේ" කොලිටිය"ට කැළලක් කරගන්න එපා please 😢😢😢
@@nimaldaminda2378 redda thamai
අනුර සහෝදරයා ,රන්ජන් රාමනායකට සමාව දෙන්න , මාලිමාවේ සාමාජිකයකු වුවදෙන්,ඒත් තනතුරු දෙන්න එපා මාලිමාවේ quality එක නැති වේවී. අනුර සහෝදරයා තෝරා ගන්නා අයට විනයක් තියෙනවා ,ඒ ගැන දහස් වාරයක් හිතන්න
@@ChathurangaRajapaksha-c3e අනිවාර්යයෙන්ම ..
ඒ ගැනනමි සිතිය යුතුයි.
Suwadeenawa dinala sahayogaya denna kiyanna... Kamal tath ehemayi
Hahal....aya225nmen......ohomaynko..bdlaghwvtake ..lhlaghwvtake
Yes it's true, Npp got fundamental values that makes a candidate accountable to the nation. Ranjan is a famous character, yes it's true that he spoke corruption and many, in the parliament. If Npp is stronger with Anura and then there won't be problem with the "famous".
@@ChathurangaRajapaksha-c3e oba harey
අනිවාර්යයෙන් අපි ගොඩක් කැමතියි ජයවේවා රංජන් අයියා හොඳ මනුස්සයා දූෂණයට කවදත් විරුද්ධව සිටියේ රංජන් අයියා ජයවේවා ❤️
රංජන් මාලිමාව වගේ පක්ෂයකට සූදුසූ නැත.
Aniwa
Apow mewage kriya kalapayanm aprasannay rata Boru kochchara nm keewada Lambo Gini rathran Ashwayo thawama hoyaganna bariunane
ගන්න නම් එපා වසංගතයක් වෙයි
සත්තකින්ම සහ විනාසයක් තමයි පන්සලකට වනචාරියෙක් ආවා වගෙ වෙයි රන්ජන් හැම නිලියක්ම නලවනවා මෙයා එතනට යනවා කියන්නෙ ඇතුලෙ රහස් එ නිලියන් මාර්ගයෙන් එලියට යන එක අනික වචාල කටක් තියෙන මිනිහෙක් මහ විනාසයක් තමයි
සමාව දීම කෙසේ වෙතත් පක්ෂය ට ගැනීම නම් ලෙඩක්.අනවශ්‍ය පුශ්න දාගන්න එපා .
අනිවාර්යයෙන්ම මමනම් කැමති ගොඩක් ඒක හොදම වැඩක්
රන්ජන්ගෙ හොද මෙන්ම නරකත් තියෙනවා...තනතුරක් දුන්නම එතන ඉන්න කෙල්ලගෙ පස්ස මිරිකනවානම් මොන වගකීම්ද.. නලුවෙකුට එය කමක්නෑ කියමු දේශපාලඥ්යෙකුට එහෙම බෑ..😢😂😢
සමාවදීම නම් හොදයි.නමුත් මාලිමාව ආණ්ඩුවට ගැනීම සුදුසුම නැත.
මමත් එය අනුමත කරනවා .
Ayi Kamal? Me aya suwadeenawa dinala sahayogaya denna kiyanna
සමාව දීම හොඳයි 👍
Thanks අනුර ජනාධිපති තුමා ඔබට අනිවාර්යයෙන් ranjan රාමනායකට නිදහස් කර ඔහුට නිදහස් ජීවිතය ගත කරන්න ලබා දෙන්න 🙏🙏🙏🙏🙏💞💞💞💞💞
අනෙ ජනාධිපති තුමාට පිං රන්ජන් රාමනායක ට ජනාධිපති සාමාව දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺
අපි කැමති නෑ නැති ලෙඩ දාගන්නවාට
එකෙන්ම
Kamal Ranjan ho ganna yanna epa.npp card eka denna yanna epa.... suwadeenawa dinala sahayogaya denna kiyanna.
ඔව් මිනිහගෙ බාල වැඩ මාලිමාව වගේ පක්ෂයකට ගැලපෙන්නෙ නෑ එයා කරන විදිහට තනියම ඒක කරගෙන යන්න දෙන්න ඕන ...මිනිහ උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ වගේ චරිතයක්..අනික කේලන් හගිස්සවනව වගේ බාල දහ දුරා වැඩ ඔහුගේ කුල ගෝත්තර වලින්ම එයාට පිහිටල තියෙන්නෙ...මෝඩ මිනිහෙක්
රජයන් හොඳයි තමයි නමුත් එයාගේ චරිතේ හොඳ නැහැ හැමදේම රෙකෝඩින් කරනවා ඒකෙන් වෙන්නේ පක්ෂෙට අප කීර්තියක් සමාව දෙන එක සම්පූර්ණයෙන්ම ඒක වෙනම දෙයක් නමුත් පක්ෂෙට ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි
@@sudathperera636 අනිවාර්‍යෙන්ම , මෙයා හරිම වනචරයෙක් .ගුරුතුමියකට විවාහ පොරුන්දු දිල එයාගෙ සියල්ල සූරගෙන මග හැරියා.ඊටපස්සෙ එයා නඩු දැම්මමා.මෙයා රාජ්‍ය බලය උපයෝගි කරගෙන ඇගේ රස්සවත් නැතිකරා.දැන් ඇය අන්ත අසරනය්.
මාලිමාවට ගැලපෙන්නෙ නැති චරිතයක්...
ranjan should not take to NPP
අනිවාරයෙන්ම
අනුර කුමාර දිසානායක ජනපතිතුමණි, ඔබතුමාගෙන් කාරුණික ඉල්ලීමක්, අපේ මාලිමාවට රංජන් රාමනායවත් එකතු කරගමු. අල්ලාහ් දෙවියන් වහන්සේ ගේ පිහිටයි.
එකතු වුණොත් හොඳයි රන්ජන් රාමනායකගේ විනය පවත්වාගන්න ඕන රටට හොඳක් වෙනවා නම්
රංජන්ට ජනාධිපති සමාව දිම ඉතාමත් වැදගත්
අනිවාර්යෙන්ම දෙන්ඩ ජනපති තුමනි
රටෙි.හතුරන්.ඵක්වන.කාලයක.රන්ජන්සහ.ඵයාටකැමතිඅය.මාලිමාවටඵතුකරගැනීම.මෙිවෙලාවෙ.වටිනව.චරිත.විනය.නිවැරැදිකරගතහැක.බුදුසරනයි.ජයවෙිවා෴❤❤❤❤
උගත් බුද්ධිමත් අවංක දක්ෂ පුද්ගලයින් පමනක් ආන්ඩුවේ සිටිය යුතු බව ජනපතිතුමා දනී.
නියමයි. රන්ජන් අනවශ්‍ය දේවල් යොමු නොවි හොදින් වැඩ කරන්න .
හැබැයි රන්ජන් රාමනායක ඇතැම් අවස්ථාව වල හැසිරීම NPP එකට ගැලපෙන්නේ නෑ. ඒ නිසා විරුද්ධ පාක්ෂිකයින්ට හොද අවස්ථාවවක් වේවි අපේ npp එකට මඩ ගහන්න. ඒ නිසා ගන්න තීරණයක් හොදින් කල්පනාවෙන් කල යුතුයි
අනිවාර්යෙන් කැමතියි
සමාව දීම හොඳයි. මාලිමාවේ පක්ෂ සාමාජිකත්වය දීම සුදුසු නෑ. එයට හේතු බොහෝයි.
ඇත්ත .
රන්ජන් කලෙත් හොරු රැලේම ඉදගෙන මෙන්න හොරෙක් මෙන්න හොරෙක් කියලා දොඩවපු එක විතරයි එයා දුෂිතයෙක් නොවෙයි නම් එයාට එතනින් ඉවත් වෙලා හඩ නගන්න තිබුනනේ?
සමාව දීම හොඳයි. මාලිමාවේ පක්ෂ සාමාජිකත්වය දීම සුදුසු නෑ
සාමාජිකත්වය දෙන්න මන්ත්‍රීධූර නැතිව
@@Vidangepercyweerasinghe
Neve mind Ranja is not rough, let him join with NPP
අනුර තාම තීරනය කරලා නෑ රන්ජන් ව ගන්න. රන්ජන් හොරුන්ට විරුද්ධ උනාට ගෑනු පැත්තෙන් අවුල් control එකක් නෑ.
යටින් තීරනේ අරන්
Lgbt කට්ටිය බලගන්න පත් කරයි
ජෙප්පො හුන්ගක්
lgbt තමයි
එක thami කියන්නේ.... නිකන් akd චොර වෙනවා
සුපිරි වැඩක්. ජනපති තුමා සමග එකතු විය යුතු සුපිරි තරුව රන්ජන් මහත්මා පමණි.
❤ සමාව දීම හොඳයි.ගෑනු හබ නැතිව
ඒව ජනබලවෙගෙ අඩූයි.එයට පහරක්
නොවන්න .ඔහු වැඩ කටයුතුයී.
මේකනෙ මං කියන්නෙ ස්ති දූශන චෝදනා තියෙනවද,??එහෙම තිබ්බොත් මාලිමාවට ගන්න එක ප්‍රශ්නයක් , එහෙම නැතුව ගෑනු කෝටියක් හිටියත් අපිටවැඩක් නෑනෙ මොකද කාන්තාවොත් ඉන්නෙ කැමැත්තෙන් නම්,අපි රටට වැඩක් තියෙන කෙනෙක් බව හිතමු
රංජන් සහෝදරයට සමාව දෙමු...❤
රංජන්ට සමාව දිමනම් වඩාත් උචිතයි එත් මාලිමාවට නම් ගන්න එපා .....
ඔව් අනිවාර්යයෙන්ම රන්ජන්ට සමාව දීලා පාර්ලිමේන්තු යවමු
නැ
සමාව දෙන්න ඕන .
ඔයා මාලිමාවට උදව් කරනවනම් මාලිමාවෙම ඉන්ඩ,,, පනින්ඩ නම් එපා රන්ජන්,මල්ලි ,, ඔයාට ජයවේවා ,,,,
සමාව දෙන්න.මාලිමාවට ගන්න එපා.කිසිම විනයක් නෑනේ.
පක්ෂයට නාවට කමක් නෑ සමාව දෙන්න ඕන..සුදා සංජය මහවත්ත වගේ එලියේ ඉදන් ගේමක් ❤❤❤ගහලා රටට වැඩක් කරානමි හරි❤❤❤
සුදා කියන ගෙවලයව රන්ජන්ට සම කරන්ඩ එපා රන්ජන් කියන්නේ අපේ වස්තුවක්
Suda ගැන නම් katha කරලා වැඩක් නෑ. දෙපිට kattuwa
Ranjan is a very honest man who always spoke against the miss use of public funds. He should get his political freedom back.Our President should advise him a little about his character.Then takeing him to AKD party is good thing,he will the President to wipe out the Rouges in Parliament
සමාව ලබාදීම් හොදයි,නමුත් පක්ෂයට සම්බන්ධ කරගැනිම කෙරෙහි දෙවරක් සිතාබැලිය යුතුයි.
Not only Ranjan, all people who want to do things right have to support malimawa
yes
Ranjata Janapate Samswadeyautei
Yes all peoples want to behelp malimawa...
@@ravindranponnusamy9075 yes ❤️❤️
මිනිසුන් සැමදා වැරදිම කරන්නේ නැහැ. කෙදිනක හෝ ඔවුන්ට තමන් යන මාවත තේරුම් යනවා.එනිසා වරදක් කළ පමණින් එම මිනිස්සු හංවඩු ගහන්න සමාජයෙන් අපි ඈත් වෙමු.අලුත් විදිහට සිතමු.ඔහුට සමාව දීම
කැමති රංජන් එකතු වෙනවට
රංජන් කියන්නේ කෙලින් කතාකරන දූෂිත වැඩ නැති ,එදා ඉඳන්ම පාර්ලිමේන්තුවේ හඬක් නැඟූ කෙනෙක්..ඔහුගේ පුද්ගලික ජීවිතය අදාල නෑ,,අපට විශ්වාසයි ඔහු එයත් හදාගනීවී..,,එනිසා මේ වෙලාවේ ඔහුගේ සහය අපේ එකාට ලැබෙනවා නම් ලොකු හයියක් ඒක..එනිසා ඔහු මාලිමාව හා එකතු වෙන එක ගැන බයිලා නොගහා නුවණින් බලමු..එකෙන්ම ඔහු මාලිමාවේ සිටිය යුතු කෙනෙක්🤗❤️🤗
එහෙම වූනොත් රට බැබලෙයි ❤❤❤❤❤අනූරට එකතූ වෙන්නම ඕනා ❤❤❤❤
වියකින් යුතුව වමක් කළ හැතිනම්..මම නම් හරිම කැමතියි..
හොඳයි හොඳයි 🇱🇰✨️
නියමයි නියමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සමාව දෙමු
අපේ අනුරමහතටත් රංජන් මහතාටත් මේ රට ගොඩගන්න යොදය බල යොදා සක්ථය ලැබේවා ❤❤❤❤❤❤❤
සමාව දෙන්න පක්ෂයට ගන්න එපා අවෝ වැඩ අවුල්
ඒකනම් ගොඩක් හොදෛ රන්ජන් රාමනායකට සමාව දීම හොදයි
ඔහුට පුර්ණ නිදහස දෙන්නම ඕනා ඔහු බොහොම කාරුණික මනුස්සයෙක්.. ඔහු හිටියේ එදා සිට ජනතාව සමග
රන්ජන්ගේ පහුගිය කාලේ චරිතේ වැරදී උනාට දැන් කසාදයක් බැඳලා,හොඳින් ඉන්නේ, අනික මහජන දේපල හොරා කාලත් නැහැ, මාලිමාවෙන් ඒවට ඉඩත් නැහැ, චන්දෙ ඉල්ලුවට වරදක් දකින්නේ නැහැ, මිනිස්සු කැමති නම් පාර්ලිමේන්තු එයි,
මාලිමාවෙ අය හොඳ discipline එකක් තියන අය. කවුරුහරි මාලිමාවට එකතුවෙනවානම් එය හිතේ තබාගෙන ඒ අනුව වැඩකරන්න වෙයි. ❤
ගඳ ගහගෙන වගේ එන්නේ. එන පාර චන්දෙ හිතල බලන්න ඕන, මොකද වැඩි වෙනසක් නෑ අපි හිතුවට..
හොරාගෙ අම්මගෙන් පේන් අහනව වගේ තමයි රන්ජන් ආන්ඩුවට ගත්තොත් ඉවරෙටම ඉවරයි මේ ආන්ඩුවේ back side දෙන්න කවුරුවත් නැහැ
මම නම් කැමතියි රන්ජන් රාමනායක අඩුවට එකතු වෙනවා නම් රට පෙරට ගෙන යෑමට රන්ජන් එකතු කර ගනිමු....❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@@KwtYou-n4g අනිවාර්යයෙන්ම 🥰
එකෙන්ම 👍💥💞
@@iddamalsuriya1730 අනිවාරයෙන් රංජන් කියන්නේ හොද වාමාන්ෂික යෙක්..ජනාදි පතිතු ගත්..මෙිිතිීරනයට . පිට රට ඉන්න අපිකාගෙත් සතුට ද .ජනාදි පතිතුමා ඇතුලු .පක්ෂයේ අයටද. අපේ පුනාමය .ජයවෙිිවා .💔💛🩵🙏🙏🙏
අනිවාර්යෙන් ඒ දෙන්න එක්ස් වෙලා අපේ රට රකින්න ඕනේ. ඒ ශක්තිය බලය ධෛර්යය ඒ දෙන්නටම ලැබෙන්න ඕනේ. අපි රට විරූ වශයෙන් අනිවාර්යෙන් අපි පුළුවන් උපරිම සහයෝගය අපි දෙනවා. ජය වේවා
සමාව දෙනව නම් ගොඩක් සතුටුයි
Dennama aekatu වුණොත් ගොඩක් හොඳයි ❤❤❤
බුදුසරණයි 🙏අවංක කෙනෙක් අවංක පක්ෂ යකට එකතු වෙන්න බුදුසරණයි 🙏ඔයාලට දුමිද සිල්වා ට සමාව දෙන්න එක හොදය් ❤️අනිවාර්යෙන් ජනාධිපති සමාව දෙනවා උගතුන් බුද්දී මත් මනුසයෙක් නේ අනුර කියන්නේ ❤
අනිර්යෙන් එකතු වියයුතුයි...
අනුර ජනාධිපති තුමා මේ සම්බන්දව අපිට වඩා හොදට දන්නවා. ලස්සනට ගෙනයන වැඩේ නිකන් චොර කරගන්න ඕනා නෑ.... චන්දෙන් පස්සේ බලමු
ජනාධිපති සමාවදියයූතුයි
කාලෝචිත තීරණයක්. ජනපතිතුමාට පුලුවනි ඔහුව හොඳ මගට ගන්න.
Akd+ranjaa❤
රන්ජන් ගන්න එපා අපේ ganu ඉවරයි
කවුරු එක්කර ගත්තත් කමක්නෑ කලින් හිටපු එවුන් ගවගන්න එපා
අපි කැමති නෑ රන්ජන් මාලිමාව පලාතටවත් එනවට ඕකා ආවෝතින් අලුත් ආන්ඩුව ගෙනියන්න බැහැ
බොරු දාන්න එපා , එයාව ගන්නේ නෑ , සමාව දුන්නත්
සමාව දෙන්න. පක්ෂය ට විනය ට ගැලපෙන්නේ නෑ
Give Ranjan a chance! Give his political freedom back. Anura can show him the way to be a good characterd man.
අපි කැමතියි
අපි කැමති ❤❤❤
ගොඩක් ස්තුතියි අනිවාර්යෙන්ම රන්ජව ගන්න වනම් අපි ගොඩක් සතුටුවෙනවා
Present knows what to do. But ranjan's profile is not clean. he should not take to NPP.
සුපිරි සුපිරි
සමාවදීම හොදයි..එකතුවෙලා හොරහැත්ත පන්නන උදවු කරන්න.නියමයි.☺️☺️
ගොඩක් හිතන්න වෙනවා අලුත් මුහුණු හොදයි.පරන ඒවා නැතිව.
ඔව්
@@kusumthilaka4805 ඇත්තටමහොදයී
Yes
එයාට සමාව වෙන්න. ලං කර ගන්න කලින් බුද්ධිමත් ව නුවණින් විමසා බලා දූරදර්ශීව හිතන්න වෙනවා.එයා ට හොඳ හිතක් තියෙනවා.නළු නිළියන්,ගායක ගායිකාවන් පරෙස්සමෙන් ඇසුරු කළයුතු වෙනවා.අනුර ජනාධිපතිවරයාගේ ඉදිරි ගමනට හොඳක් වෙන්නත් පුලුවන්.නරකක් වෙන්නත් පුළුවන්.සමාව දීල ටිකක් නිදහසේ ඉන්න ඉඩ දීල බලන්න.
Ranjan Ramanayake has always spoken the truth and stood firmly against corruption, even when it meant going to prison for speaking out. He is a great asset to the Sri Lankan Parliament, and it is vital that he be given the opportunity to contest in the upcoming election. His dedication to justice and the people of Sri Lanka makes him an indispensable voice in the nation’s leadership. There are so many JVP members will contest in this election so don’t you worry people Ranjan can contest independently no need to join any party.
ආයි දෙකක් නැ මරු
I like to R.R.He is join AKD Malimavata❤❤
අනිවාර්යයෙන් අපි කැමති horu අල්ලන්න
මේවාට අහුවෙන්න එපා යුටියුබ් කාරයෝ පච මාතෘකා දමලා ජනතාව මුලාකරලා මේ බොරැ දර්ශන වලින් යුටියුබ් ගාන වන්චාවෙන් හොයාගන්නවා නව රජයෙන් මේ හොර මගඩි වලට වහාම දැඩි දඩුවම් දිය යුතු කාලය පැමිණ තිබේ මෙ බොරැ වැල්වටාරම් වලින් ජනතාව පුවේසම් වන්න!
Good move. Join with Malimawa Ranjan
💪🏽💪🏽💪🏽💪🏽👏🏽👏🏽👏🏽👍🏽🙋🏽💯🇱🇰🙌🏽
නියමයි රංජන් මාලිමාවට එකතුවෙන්ඩ .
කොහොමත් රන්ජන් රාමනායක නිදහස්.කරන එක හොඳයි මාලිමාවට එකතුවේලා වැඩ කරොත් එක හොඳයි
කැමතියි කැමතියි කැමතියි
Ranjan Malimawata tamai hoda mama harima satutui sri lankawama jaya ganawata obatumata minisun Adarai Theruwan saranai
නියම්‍යි
රන්ජන් ඇවිත් වැඩක් නැහැ ඕකට මොලේ නැහැ ආඟ උස මහතට තිබ්බට
අනිවාර්‍යෙන්ම ගැනියෙක් දැක්කම උන්හිටිතන් මතක නැහැ.😎😡😎
රන්ජන්වනම් ගන්නවට අපිකැමතිනැ හොරුඅල්ලන්න උසාවි පොලිසි තියෙන්නේ එ්වටතමයි ජනාදිපති තුමනිගාවගන්නඑපා රන්ජන්ව ඔබතුමාට ලොකුකැලලක්වෙයි
ඇත්තටම ඔහුට සමාව ලැබිය යුතුයි ❤
හොඳම
රන්ජන්ට සමාජවාදී මාලිමාවට ගන්න. අපේ පැතුම❤