Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2075 මේ සින්දු අහන බලන දුවේ පුතේ මේ තමයි අපට හිටපු ලයාන්විතම ගායකය අපි එයාට ආදරේට කිව්වෙ හදවතේ ගායකය කියල❤
2075 weddi me loke lamainta balanna wenne na . 😢 me want wita Robowaru එන්න එන්න parinatha wenawa 2075 wenakota me loke minisun nathuwa athi . 💔 robowaru minisun me loken nathi krama daai ...... eeka nisa 2075 gana hithanna epa mn hithanne eeka බොරු wadak😔💔
@@TA-or5kxehema wenne na, robo karanne program karapu de
@@Heybrother-24 AI රොබෝල ප්‍රෝග්‍රෑම් කරන කම් බලන් ඉන්නෑ බන්
Thx anty from future❤
Yes its truth
චාමර වීරසිංහගේ මේ song එකට දෙන්න පුලුවන් හොදම බැකින් එක මේක වෙන එකක් නැ....පිස්සුවක්😍😍 වේන්නම දිලා එකනම් ..❤ News කියන්නේ සුපිරියක්😍❤️ ටකරන් සව්ඩ් වලින් මිදිලා සින්දු අහන උන්ට බේහෙතක්❤❤ ෆුලුට් එක ගහන මල්ලී ඇස් වලට කදුලු එන්නම දෙනවා...❤❤
චාමර වීරසිංහ කියන්නේ රටක් ලෝකයක්.අයියෙ ඔයා පරෙස්සන් වෙන්න ඕනේ ඔයා වෙනුවෙන් විතරක් නෙවෙයි මේ රටේ ඔයාට ආදරේ කරන මිනිස්සු වෙනුවෙන්.ඔයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා අයියෙ❤
❤❤❤❤❤
Get well soon Aiya....budu saranai......
Ow bn. E katahda hitha niwanwana
චාමරගේ සිංදුව වගේම ඒ බටනලා වාදනය ජීවිතයේ කොහෙදෝතැනකට අරන් යනවා.ඒ බටනලා වාදකයා අනර්ඝතම විශිෂ්ටතම වාදකයෙක් 💙💙💙
දඩ recording ගහන්නේ
2085 ත් මෙක බලන අය ඉන්නව නමි හිතා ගනින් දරූවනේ. උබලගේත් ඇස් කන් පිං කරලා තියේනවා ගොඩක්❤
❤❤❤❤❤❤❤❤❤
I don't want to say 2085, until die
Aniwaaa❤❤❤
@@ManelDisanayaka-tj8nj
aniwa ❤❤❤❤❤❤
බටනලා අයියගේ දැත් වලට දෙවි පිහිටයි
😂
අනිවාර්යයෙන්ම
Aniwa
සිරාම කතාව. සින්දුව 10 පාරක් ඇහුව බටනලා හඬ අහන්න
@@kavindushengraphics3611 පිස්සෙක්ද යකෝ උඹ ඌ කියලා තියෙන්නේ සුපිරියට ගහනවා කියලා
වැඩි කැටයම් නැති චාමරගෙ හඬ කියන්නෙ හඬක් විතරක් නෙවෙයි... ඒක විසි එක්වන සියවසේ ලන්කාවෙ බිහි වුන ආගමක්....
Aniwa❤️
Good tolk bro
Aniwaren ❤️
Yes
@@ChamiduGunathilake ඕර්.
මෙි සින්දුවෙි දැනට අහපු හොදම version එක..අන්තිම flute part එක..චාමරගේ සින්දු acoustic version ගැහුවානමිි මෙි සින්දු වල වටිනාකම තවත් වැඩි..අධිමාත්‍රා ඹෟෂධ මෙිවා..
💯
එකඟයි✔.
ඇත්ත කතාව
ඔව් බන්. අර Electric Band වල play කරනවට වඩා.☝😎
Charlie aiyata galapenne me version eka live band wala sing karanawata wada me widihata lassanai🖐️
මම 2003 මගේ වයසේ ගොඩක් උන් මේ හිතට කතාකරන චාමර සර්ගේ සින්දු හරියට අහලා නැතු ඇති ..එ හින්දද මන්දා කිසිම තේරුමක් නැති අමුතු සින්දු අහනවා බහුතරයක් ...තේරෙන් නෑ ඇයි කියලා.මන් වගේ තව මගේ වයසේ උන් ඉන්නවද උන්ට ආදරෙයි ජෝතිටත් එහා චාමර වීරසින්හ ❤
ආත්ම සැනසු විශේෂඥයෙක් ...වියරු වැටුණු වාදකයෙක්...කෙටි ස්වර වලිනුත් හුස්ම ටිකෙනුත්සිත් සැනසු විනාඩි කිහිපයක් ...
PATTA
අන්තිම Flute පාරට ඇගම හිරිවැටිල ගියා❤️😍😘
Yes aka nam kiyala wedak na ammoh
Sirama bn 🥺
yes, no words to explain that feeling.
ඒකනම් වෙනම ෆීල් එකක්.අම්මෝ ♥️♥️♥️
අම්බෝහ් ඔව් මචං🤘🖤🔥එ්ක වෙනම ලෙවල් එකකට අපිව අරං යනවා 😌😯🤔
Chamara ගෙ ඔක්කොම සිංදු මිලියනය පහුකරල එතනින්ම තෙරෙනව චාමරට මිනිස්සු කොච්චර ආදරෙද කියල❤
මිනිස්සුන්ගේ හිත් වල චාමරට තියෙන ආදරේ❤️අලුත් කොල්ලො ටික වැඩ්ඩො ටිකක් කියලා මිනිස්සුන්ට තියෙන විශ්වාසේ ❤️ඒ දෙකම එකතු වෙද්දි ඒකේ රහ රූපවාහිනී දන්නවා...🔥ඒ රහ අමරණියයි.❤️
ඒක සින්දුවක් නෙවෙයි මහත්වරුනි,, ජීවිතයයි... ස්තුතියි.🙏🙏🙏😍😍
Seriously it's mind blowing.එලිමහන් සංගිත සංදර්ශන වලින් විකෘති කරපු සිංදු මෙච්චර දැනෙයි කියලා හිතුවේ නැ ❤️
මෙච්චර කාලෙකට අහපු ලස්සනම ෆීල් බැකින් එක්ක ලස්සන ගායකයෙක් එක්ක ලස්සන කොල්ලො ටිකක්. ❤
그렇지 ^^
මෙච්චර ලස්සන මේ තරම් ෆීල් වෙන සින්දුවක් ගහන්න ආයේ චාමර වීරසිංහටවත් බැරි වෙයි
දමිත් අසංක වත් ඕනේ මේ රහටම 💣♥️🖤
❤️
💯👌🏽❤️
aniwaren onee
අනිවා ❤❤
මට වයස 29 යි.අපිව ආදරේ කරන්න හුරු කරපු චාමර අයියා ගේ ඒ සිංදු ඔයාල මරැවට ලස්සන කරලා මල්ලිලා. ඒක මාර රහයි බං ...අමිමෝහ් ඒ flute පාර .දෙවි පිහිටයි කොල්ලනේ
ආදරෙ කරන කාලෙත් අහලා සතුටු වුනේ චාමරගේ සින්දු වලින් එයා මාව දාලා ගියාට පස්සෙ හිත හදාගත්තෙත් චාමරගේ සින්දු අහලා
ගීතයකට පුලුවන්ද මේ තරම් සියුම් විදියට හැගීම් ප්‍රකාශ කරන්න. ආය මේ වගේ ගායකයෙක් නිර්මානකරුවෙක් කවදාවත් බිහි වෙන්නෑ. කවදාකවත් නෑ
💯💗
සිරවටම
රහටම ඇහුනේ අද තමයි....❤❤❤ මෙච්චර බර කටහඬක් තියන වැඩ කාරයෙක්ගෙන් ලංකාව හරියට වැඩක් ගත්තද කියලා හිතෙනවා....
මටත් ඕක නං ඒ දවස්වල ම හිතුනා.. 😔
ඇත්ත කතාවක්....☝❤️
අපි ඇටෙන් පොත්තෙන් එළියට එන කාලෙ පිස්සුවෙන් අහපු සින්දුවලට, අලුත් පණක් දෙන මේ අලුත් පරපුරේ තරුණ කොල්ලො කෙල්ලො ගැන ගොඩක් සතුටුයි. මල් සින්දු නිසා ලංකාවෙ සංගීතය නැත්තටම නැති වෙලා යයි කියල තිබුණු බය දැන්නම් ටික ටික නැතුව යනව.
මම චාමරගේ songs ඉඳලා හිටලා ඇහුවට fan කෙනෙක් නෙවෙයි.. ඒත් දැන් ඒක වෙනස්..මේ new versions වලින් පස්සේ අහපු වාර ගනනනම් මතක නෑ..Headset දාලා මේක අහන්න එපා රෑ තනියම emitional වෙලා ඉන්න වෙලාවකනම්.. මේවා සිංදු නෙවෙයි භාවනාවක් වගේ හිත නිවන සිංදු.. ඇබ්බැහිවීම්❤ චාමර ඔයාට මේ රටේ මිනිස්සු හරිම ආදරෙයි.. ඉක්මණට සනීප වෙලා මේ වගේ හිත නිවන සිංදු ඔයාගේ ඔය magical voice එකෙන් කියන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏
ඔය සුසුම් පවන් වැදීනෙතු පියන් සැලේ රිදීඔබ ගොළුයි සිතත් නිදිඔබව තාම මටද හිමි //මිරිඟුවක් සොයා ගිහින්හිත ගිලන් උනා තමයි //හිමි නැතැත් ඔයා ඉතින්මම තවත් ඔබේ ළඟයි //ඔය සුසුම් පවන්...ඔය හිතින් පිදූ පෙමින්ඇත දහස් ගනන් පැතුම් //ඔබ ගියත් මගේ ළඟින්මගේ හිතත් යන්න අරන් //ඔය සුසුම් පවන්...
❤
Thank you machan for lyrics
ඒ බටනලා part එකට ඇගේ හිරිගඩු පිපෙනව 😢❤..චාමර අයියගෙ voice එකත් එකතු උනාම ඉතින් පිස්සුවක්
Oww bn ❤
ජෝතිගෙන් රුකාගෙන් පස්සෙ මිනිස්සු හඬකට ආදරේ කලානම් ඒ චාමර වීරසිංහ ❤️
clarence too
And milton
Namal
ඒක තමා ❤️❤️❤️
දමිත් අසංක නැද්ද එතකොට
ඔබව තාම මටද හිමි ❤️🩹 ( 2024 anyone ? )
😢Sure
Shure
Yep always
🫳
අම්මෝ ඇබ්බැහි වන සුලුයි.....පරිස්සමෙන් බාවිතා කරන්න
වෙලා ඉන්නෙ🥲♥️
කියන්න වචන නෑ. මේක නම් Next level... චාමර අය්යාගේ voice එකට නොදෙවෙනි backing. සුපිරි.. ජය වේවා කොල්ලනේ ❤
Flute Player -Vihara Hettiwatta❤🎶එයා සරිත් සුරිත් and the News Band එකේ Rhythm Guitarist වගේම දැනට ලංකාවේ ඉන්න හොඳම Audio Engineer කෙනෙක්🇱🇰😍❤🔥
මෙහෙම සිංදුවක් live අහන්න තරම් අපි කොච්චර පිං කරලා ඇතිද 🙂Respect Heart singer💐🖤@Chamara weerasinghe (හදවතේ ගායකයානෝ) ❤🎧📝
කොපමන ඇහැව්වත් එපා වෙන්නැති සින්දු..චාමර හිතින් අයින් කරන්නම බැරි ගායකයෙක්,,දුකක් ආව ගමන් අහන්නේ චාමරගේ ගීතයක්ම තමයි..
ජිවිතේ වැඩිපුරම අහපු සිංදුවවැඩිපුරම ආස සින්දුවවැඩිපුරම විඳපු සිංදුව ❤️❤️❤️
Yep
Mageth❤
Aniwaaryenma
ඉස්සර ඉස්කෝලේ යන කාලෙ කැසට් පටවලින් අහපු සිංදු.. අපි වයසට ගිහින්. ඒ අතීතයට ආදරෙයි තාමත්
චාමරගේ ඒ ආදරණීය හඬයි ඒ බටනලා හඬයි වෙනම රහක්❤️
මේ සිංදුව ඇයි මේ තරම් ලස්සන... ❤චාමර වීරසිංහ කියන්නේ ඇත්තටම හදවතේ ගායකයා.. ❤ ආදරෙයි ❤
Flute එක ගහන අයියා නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න ඕනි 💖. Trip එකක් ගිහින් ආවා වගේ අතීතයට ,පටන්ගැන්මයි අවසානයයි Flute එකෙන් දෙන Feel එක හදවතට.❤️ චාමර අයියට ඒ දෙන සප් එක .දැකපු හොඳම Backing චාමර අයියගේ හඬට 🎹 🥁 🎷 බෑන්ඩ් එක සුපිරී 🔥 චාමර වීරසිංහ අයියා ගේ කටහඬ, ඒ තුරුණු ආදරය විරහව ඒ හැඟීම ❤️🥀 . Excellent vocal and instrumental harmony🔥🎤 🎹🎸🥁.Sound Balance කරන අයියටත් බුදුසරණයි වැඩේ ලස්සනට කරනවා❤️
මනෝ පාරකට නන් ඉතින් සුපිරි වොයිස් චාමර වීරසිංහ and දමිත් අසන්ක ❤️💜️🖤
❤️🔥
Also Kasun Kalhara ❤️
මේ වගේ ෆීල් වෙන සින්දුවක් ආයි චාමර අය්යට වත් ගහන්ඩ බැරිවෙයි😊❤❤
දමිත් අසන්ක ව ගෙන්නවලකෝ ඕයි views එයි සට සට ගාලා දමිත් අසන්ක ඕනෑ අය ලයික් එකක් දාන්න
අනික් බෑන්ඩ් එක ආවත් හරි මේක බලන එක නතර කරා ආයේ නිව්ස් ආවා කියලා දැනගත්ත ගමන් බලන්න පටන් ගත්තා නිව්ස් බෑන්ඩ් එක තරම් සුපිරි බෑන්ඩ් එකක් මම දැකලා නෑ තාම 😍😍
සිරාවට. නිකන් වෙනම ලෝකෙකට අරන් යනවා වගේ 😍
@@chamal5782 අනිවා මාර powerful බෑන්ඩ් එකක්
Infinity band ❤️
Lankawe tiyena අංක ඵ්කේ බැන්ඩ් ඵ්ක News 💓💓💓
👍
චාමර අයියා කියන්නෙ සනිප කරන්න බැරි පිස්සුවක් තෙරෙන්නෙ නැ ඇයි මෙචිචර ආදරෙ ඇයි කියලා ❤
චාමර අයියේ කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති ඔයාගේ මේ සින්දුවයි ඔයාගේ කටහඬයි.හැමදාම අහන වාරයක් ගානේ ඇස් කඳුළුවලින් පුරෝනවා.....හදවතට කතා කරන ඔය හඬ පිස්සුවක්❤
මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි....හිමි නැතත් ඔයා ඉතින්..මම තවත් ඔයා ලගයි..... තනි මටයි මගේ බෝතලේටයි ඔයා ඉන්නම ඔනේ චාමර සර් ❤😊 ඔබ ගියත් මගේ ලගින්.. මගෙ හිතත් යන්න අරන්....
2070 දී අහන පුතේ දුවේ.. අපිවත් පිස්සු වට්ටපු සින්දු තමයි මේ... පුතේ දුවේ ඒ කාලේ අපි කරපුවා මගේ චැනල් එකේ තියනවා.. ඒවා බලහල්ලා..😀😀
මේ සින්දු වලින් නම් හිතට එන හැගීම් එයාට කියාගන්න තිබ්බනම් සතුටින් ඉන්න තිබුනා . ම්ම් වගේ අන්සතු හිතකට ප්‍රේම කරන අය කොච්චර නම් ඉන්නවා ඇත්ද . ❤
එළිමහන් කණ්ඩායම් ප්‍රසංග සංගීත වලින් හොද සිංදු මොනතරම් විකෘති වෙනව ද කියලා මේක ඇහුව්වම තේරෙනවා. බස් වල යන එනකොට ඕන තරම් ඇහිලා ඇති ,දැනිලවත් නෑ . ඒත් මේක ❤️
සිරාම කතාව
ජීවිතයට ආත්මිය හඩවල් ටික චාමර විරසින්හ,,,දමිත් අසන්ක,,,,එ හඩවල් එ සින්දු දවසින් දවස අපි අලුත් කරනවා ,,,,දවසින් දවස අලුත් මානයකට අරගෙන යනවා ,,,,බොහොම පින් එකට
Voice Sri Lanka වගේ Reality shows වල ඇහෙන්නම ඕන සිංදු මේවා.....
මේවා හැමොටම කියන්න බෑ බන් ඒකයි ඇහෙන්නැත්තේ. කිව්වොත් නම් උඩින් දිනන්නේ
ඒකේ යටිගිරියෙන් කෑ ගහන උන්ටනේ චාන්ස් දෙන්නේ 😂
ඒක The voice තමිල්නාඩු
Voice eka atulen me wge sindu approve krn na...api dena sindu tiken un kamati eka tama kiyndone godk realtiy show wla...eka international show ekak hnda me wge ewa dennema na...ar giriya kadana ka gahana ewa wtri denne😑
The voice.. Rasal 🙏🏻
මම වාසනාවන්ත උනා මට වයස අවුරුදු 5 දි චාමර වීරසිංහගෙ උකුලෙ වාඩිවෙලා ඉන්නෙ❤️...දැන් මට 23 යි.. මාර සතුටුයි මෙහෙම දැක්කම❤️
When he said,මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් වුනා තමයි....හිමි නැතත් ඔයා ඉතින් මන් තවත් ඔබේ ළගයි....I felt it🤐
❤️❤️
😢❤
දැනට අවුරුදු දහයක් මගේ පලවෙනි ෆෝන් එකට රුපියල් 3000කට ගත්තේ ඕලෙවල් කාලේ අද වෙද්දී ෆෝන් කීපයකට මාරු උනත් තාම මගේ රිගින් ටෝන් එක තමයි මේ "ඔය සුසුම් පවන් " අදටත් වෙනසක් නෑ ඒ තරම් මාර ෆීල්න් එකක් මේ සිංදුව කොපමන ඇහුවත් එපා වෙන්නෑ ❤❤
ඇගේ මයිල් කෙලින් වෙන්නවා පටන් ගද්දිම. ආදරෙයි news ආදරෙයි චාමර අයියේ.........😘
නැවත නැවතත් වේදිකාවේ චීරත් කාලයක් සජීවි විය යුතු කටහඬක් වේනම් චාමර වීරසිංහගේ කටහඬයි ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි...!!!!!🙏🙏
අහන හැම පාරම නැව්ම් ගතියක් තියෙන පට්ටම සින්දුවක් මෙක ආදරෙයි චාලී අයියේ😍😍
කමෙන්ට් ටික දැක්කම හිත පිරුනා. මෙච්චර කාලෙකට මේ සින්දුව අහපු සුපිරිම බැකින් එක.🧡🧡🧡 හදවතේ ගායකයා 😍😍😍
ආදරයට කෝඩු කාලේ පුංචි හිත් රිදවීමකින් පවා වැටුන කලේ මේ කටහඩ සෑහෙන්න බෙහෙත් කරලා ඇති❤
ඉස්කෝලේ යනකාලේ අහපු පට්ට සිංදුවක්.💗 මල්සිංදු අතරේ චාමර වීරසිංහ කියන්නේ ඒවට නොගෑවුන අමුතුම හඬක් තියෙන දකුණෙන් බිහිවෙච්ච ගායකයෙක්. සදා අමරණීය හඬක්.☝😎💗💗💗💗
දමිත් අසංක,,චාමර වීරසිංහ ,,ශශිකා නිසංසලා, කියන්නේ,,👌
ඒ සංගීතය හඩ එක්ක ඇස් වලට කදුලක් අරන් එන වචනත් සෙට් උනාම 🎼✨🥺❤️
Flute එක ගහන අයියට...❤❤❤
හදවතේ ගායකයාට එතෙක් මෙතෙක් දුන්න සුපිරිම බැකින් එක 🔥🔥
One million ගහන්න ලෑස්ති වෙන්න😌
ai one den five enna aye aye ahanna
6.5 million 😂❤🎉
මට බන් ඒ flute පාරෙන් අන්තිම ගහපු ඔබව තාම මටද හිමි , ඔබව තාම මටද හිමි ඒ flute පාරට ඇගෙ හිරි ගඩුත් පිපුනා යකො❤
News උඹලගෙන් ඇහෙන සද්ද නම් මාරයි ඈහ් ❤️ ඒ වගේම චාමර perfect singing ❤️
බටනලා පාට් එක ඉවර වෙද්දිම ඇහෙන keyboard පාට් එක සුපිරි 👌👌👌❤❤
මම මට හරියටම මතක නැ මම චමර විරසිංහ යන්ගෙ සිංදු කොයි කාලෙ ඉදන් අහනවද කියලා මට හැබැයි මම එක වසර දෙක වසර ඉදන් චමර විරසිංහ දමිත් අසංක යන ගයකයන් දෙන්නගෙම සිංදු අහනවා එකාලෙ ඉදන් එකාලෙ ඉදන් මම අසම ගායකයෙක් තමා චමර විරසිංහ කියන්නෙ❤❤❤
මිරිඟුවක් සොයා ගිහින් සිත ගිලන් උනා තමයි...🫀💭
අධි මාත්‍රා... නව යෞවනයට පිවිසෙන දොරටුවේදීම ඇහුන හදවතටම දැනුන ගීත...❤️❤️❤️🙏🙏🙏
චාමර අයියයි...බටනලා ගහපු අයියායි....අපිව වෙනම ලෝකයකට අරන් ගියා...♥️♥️දවස ගානෙ අහනවා ඒතරම් හිතට කාවැදිලා♥️
Live එක බලලා ඒ ගැම්මටම මේක ආයෙ බලන්නෙ ❤️😍😍
තාමත් search කරල අහන සිංදූ... ❤️
Best of best.දක්ශයන්ගෙන් අති දක්ශයින්. Flute පාර හිතේ ගැබුරටම වදිනව 🎉❤❤️ Sarith surith
උඹ එදත්,අදත්,හෙටත් අපේ හදවත්වල අංක එකම තමයි බං චම්මියෝ.......
හදවතේ ගායකයා ඔහුයි.. හැමදාමත් ( forever )♥️
අම්මෝහ්හ් ඒ ෆීල් එක❤️ flute prt එක 🥺💯❤️
මගේ ලොකේ මේ කට හඬට තියන ආදරේ කියාගන්න වචන නෑ ආදරෙයි චාමර අයියේ හදවතේ ගායකයා
හදවතටම දැනෙනව පට්ට මේක කොයි කාලේ ඇහුවත් අහන්න පුලුවන් සුපිරි ❤
මේ ගීතයට සරිලනම සංඟීතය මේක. චාමර හදවතින්ම ගයනවා මෙතන.
2024 මැයි 12 නියම රසාස්වාදයක් තියෙන මිනිස්සු තව අවුරුදු ගානක් මේ සිංදු අහනවා .හදවතේ ගායකයා දීර්ඝායු වේවා!❤❤❤
ඔය විදියට මේ සින්දුව අහන්න ආසවක් තිබුනා ඒකත් දැන් හරි..😌😌😌
චාමර වීරසිංහ 🎙️❤️දකුණෙන් ආව මැණිකක් 💫👍
කොච්චර ඇහුව්වත් එපා වේන්නෑ ලස්සනයි ගොඩක් බුදු සරනයි ❤️❤️❤️❤️👌💪👍👍😍😍😍🙏
ඔයාට මිනිස්සු ආදරේ කරන තරම දවසක ඔයාට හිතාගන්නවත් බැරිවෙයි චාමර අයියේ❤️❤️🙏🙏ඒ හැම වචනෙකම තියෙන්නෙ අව්‍යාජ මිනිස් හැගීම්,කදුලකට පෙරලගන්න වෙරදරන ඒත් රිදි රිදී හිත් පාරන හැගීම්😢❤❤
බලාගෙන හිටපු දවස ආවා එහෙනම්...
Oww bnn
Aniwa ada thama dawasa❤️❤️❤️😍😍🎸🎸🎸
Ow aa
Oo
අපි චාමරට ආදරය කරන තරමට චාමරත් ඔහුට ආදරය කලා නමි?
Aththa kathawa❤
චාමර අයියත් සැරටම විදිනවා බටනලා වාදනේ❤️😍
නිහතමානි හඬ. අපේ හදවතේ ගායකයා චාමර වීරසිංහ ❤
කව් රු කිව්වා ත් ඔය කටහඬ ට කිට්ටු වෙන්න කාටවත් බෑ❤❤❤❤
😥අම්මෝ කාලයතරණයක් වගේ...සින්දුව අහන් හිටියට හිටිය තැනින් මම ගොඩාක් දුරට ගිහින් හිටියෙ...........😥💞
ඔය සුසුම් පවන් වැදීනෙතු පියන් තැලේ රිදීඔබ ගොළුයි හිතත් නිදීඔබව තාම මටද හිමීමිරිගුවක් සොයා ගොසින්හිත ගිලන් උනා තමයිහිමි නැතත් ඔයා ඉතින්මම තවත් ඔබේ ලගයිඔය හිතින් පිදූ පෙමින්ඇත දහස් ගනන් පැතුම්ඔබ ගියත් මගේ ලගින්මගෙ හිතත් යන්න අරන්
බුදුසරනයි රත්තරන් ඔයාට ආදරෙයි හැමදාමත් චාමර විරසින්හ ❤
Supiriyak thama😘❤️ ආදරෙයි චාමර වීරසිංහ 🎶🎶🔊😘😋
චාමර අයීයා දකූනේ ගැමීම
❤️😘
ආසම ගායකයා😍පුදුම කටහඩක්😍thq රූපවාහිනී මේ වගේ අය ගේනවට
මල් සිංදු කැලේ බන් මේ භාවනා වලට ඇඩෙනවා මේවා අහද්දී ❤️🥺
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැහැ ❤❤❤❤❤❤❤❤
ඔබ ගොළුයිසිතත් නිදිඔබව තාම මටද හිමි 😢😢.......................
කොච්චර ඇහුවත් එපාවෙන්නැ චමර අයියගෙ සිංදුනම් ❤
ඔය සුසුම් පවන් වැදී - නෙතු පියන් සැලේ රිදී //ඔබ ගොළුයි සිතත් නිදී - ඔබව තාම මටද හිමී?ඔබව තාම මටද හිමී?මිරිඟුවක් සොයා ගිහින් සිත ගිලන් වුණා තමයි //හිමි නැතත් ඔයා ඉතින් මම තවත් ඔබේ ලඟයිමම තවත් ඔබේ ලඟයි...ඔය සුසුම් පවන් වැදී - නෙතු පියන් සැලේ රිදී //ඔබ ගොළුයි සිතත් නිදී - ඔබව තාම මටද හිමී?ඔබව තාම මටද හිමී?ඔය හිතින් පිදූ පෙමින් - ඇත දහස් ගණන් පැතුම් //ඔබ ගියත් මගේ ලඟින් - මගෙ හිතත් යන්න අරන්මගෙ හිතත් යන්න අරන්...ඔය සුසුම් පවන් වැදී - නෙතු පියන් සැලේ රිදී //ඔබ ගොළුයි සිතත් නිදී - ඔබව තාම මටද හිමී?ඔබව තාම මටද හිමී?
ප්‍රියන්ත බණ්ඩාර වීරසේකරගේ ලස්සන වචන ටිකටයි ඒ දවස්වල හිට්ම සිංදු ටික පිටි පස්සේ හිටිය ප්‍රියන්ත නාවලගේ කියන දක්ෂ තනු නිර්මාණ ශිල්පියාටත් මේ ලස්සන තනුව වෙනුවෙන් අනිවාර්යෙන් credit දෙන්න ඔන
සිංදුවෙ ලස්සනේ ඇත්තම නිමැවුම් කරුවො ටික මතක් කරපු එක වටිනවා
2075 මේ සින්දු අහන බලන දුවේ පුතේ මේ තමයි අපට හිටපු ලයාන්විතම ගායකය අපි එයාට ආදරේට කිව්වෙ හදවතේ ගායකය කියල❤
2075 weddi me loke lamainta balanna wenne na . 😢 me want wita Robowaru එන්න එන්න parinatha wenawa 2075 wenakota me loke minisun nathuwa athi . 💔 robowaru minisun me loken nathi krama daai ...... eeka nisa 2075 gana hithanna epa mn hithanne eeka බොරු wadak😔💔
@@TA-or5kxehema wenne na, robo karanne program karapu de
@@Heybrother-24 AI රොබෝල ප්‍රෝග්‍රෑම් කරන කම් බලන් ඉන්නෑ බන්
Thx anty from future❤
Yes its truth
චාමර වීරසිංහගේ මේ song එකට දෙන්න පුලුවන් හොදම බැකින් එක මේක වෙන එකක් නැ....පිස්සුවක්😍😍 වේන්නම දිලා එකනම් ..❤ News කියන්නේ සුපිරියක්😍❤️ ටකරන් සව්ඩ් වලින් මිදිලා සින්දු අහන උන්ට බේහෙතක්❤❤ ෆුලුට් එක ගහන මල්ලී ඇස් වලට කදුලු එන්නම දෙනවා...❤❤
චාමර වීරසිංහ කියන්නේ රටක් ලෝකයක්.අයියෙ ඔයා පරෙස්සන් වෙන්න ඕනේ ඔයා වෙනුවෙන් විතරක් නෙවෙයි මේ රටේ ඔයාට ආදරේ කරන මිනිස්සු වෙනුවෙන්.ඔයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා අයියෙ❤
❤❤❤❤❤
Get well soon Aiya....budu saranai......
Ow bn. E katahda hitha niwanwana
චාමරගේ සිංදුව වගේම ඒ බටනලා වාදනය ජීවිතයේ කොහෙදෝතැනකට අරන් යනවා.ඒ බටනලා වාදකයා අනර්ඝතම විශිෂ්ටතම වාදකයෙක් 💙💙💙
දඩ recording ගහන්නේ
2085 ත් මෙක බලන අය ඉන්නව නමි හිතා ගනින් දරූවනේ. උබලගේත් ඇස් කන් පිං කරලා තියේනවා ගොඩක්❤
❤❤❤❤❤❤❤❤❤
I don't want to say 2085, until die
Aniwaaa❤❤❤
@@ManelDisanayaka-tj8nj
aniwa ❤❤❤❤❤❤
බටනලා අයියගේ දැත් වලට දෙවි පිහිටයි
😂
අනිවාර්යයෙන්ම
Aniwa
සිරාම කතාව. සින්දුව 10 පාරක් ඇහුව බටනලා හඬ අහන්න
@@kavindushengraphics3611 පිස්සෙක්ද යකෝ උඹ ඌ කියලා තියෙන්නේ සුපිරියට ගහනවා කියලා
වැඩි කැටයම් නැති චාමරගෙ හඬ කියන්නෙ හඬක් විතරක් නෙවෙයි... ඒක විසි එක්වන සියවසේ ලන්කාවෙ බිහි වුන ආගමක්....
Aniwa❤️
Good tolk bro
Aniwaren ❤️
Yes
@@ChamiduGunathilake ඕර්.
මෙි සින්දුවෙි දැනට අහපු හොදම version එක..අන්තිම flute part එක..චාමරගේ සින්දු acoustic version ගැහුවානමිි මෙි සින්දු වල වටිනාකම තවත් වැඩි..අධිමාත්‍රා
ඹෟෂධ මෙිවා..
💯
එකඟයි✔.
ඇත්ත කතාව
ඔව් බන්. අර Electric Band වල play කරනවට වඩා.☝😎
Charlie aiyata galapenne me version eka live band wala sing karanawata wada me widihata lassanai🖐️
මම 2003 මගේ වයසේ ගොඩක් උන් මේ හිතට කතාකරන චාමර සර්ගේ සින්දු හරියට අහලා නැතු ඇති ..එ හින්දද මන්දා කිසිම තේරුමක් නැති අමුතු සින්දු අහනවා බහුතරයක් ...තේරෙන් නෑ ඇයි කියලා.මන් වගේ තව මගේ වයසේ උන් ඉන්නවද උන්ට ආදරෙයි ජෝතිටත් එහා චාමර වීරසින්හ ❤
ආත්ම සැනසු විශේෂඥයෙක් ...
වියරු වැටුණු වාදකයෙක්...
කෙටි ස්වර වලිනුත් හුස්ම ටිකෙනුත්
සිත් සැනසු විනාඩි කිහිපයක් ...
PATTA
අන්තිම Flute පාරට ඇගම හිරිවැටිල ගියා❤️😍😘
Yes aka nam kiyala wedak na ammoh
Sirama bn 🥺
yes, no words to explain that feeling.
ඒකනම් වෙනම ෆීල් එකක්.අම්මෝ ♥️♥️♥️
අම්බෝහ් ඔව් මචං🤘🖤🔥එ්ක වෙනම ලෙවල් එකකට අපිව අරං යනවා 😌😯🤔
Chamara ගෙ ඔක්කොම සිංදු මිලියනය පහුකරල එතනින්ම තෙරෙනව චාමරට මිනිස්සු කොච්චර ආදරෙද කියල❤
මිනිස්සුන්ගේ හිත් වල චාමරට තියෙන ආදරේ❤️
අලුත් කොල්ලො ටික වැඩ්ඩො ටිකක් කියලා මිනිස්සුන්ට තියෙන විශ්වාසේ ❤️
ඒ දෙකම එකතු වෙද්දි ඒකේ රහ රූපවාහිනී දන්නවා...🔥
ඒ රහ අමරණියයි.❤️
ඒක සින්දුවක් නෙවෙයි මහත්වරුනි,, ජීවිතයයි... ස්තුතියි.🙏🙏🙏😍😍
Seriously it's mind blowing.
එලිමහන් සංගිත සංදර්ශන වලින් විකෘති කරපු සිංදු මෙච්චර දැනෙයි කියලා හිතුවේ නැ ❤️
මෙච්චර කාලෙකට අහපු ලස්සනම ෆීල් බැකින් එක්ක ලස්සන ගායකයෙක් එක්ක ලස්සන කොල්ලො ටිකක්. ❤
그렇지 ^^
මෙච්චර ලස්සන මේ තරම් ෆීල් වෙන සින්දුවක් ගහන්න ආයේ චාමර වීරසිංහටවත් බැරි වෙයි
දමිත් අසංක වත් ඕනේ මේ රහටම 💣♥️🖤
❤️
💯👌🏽❤️
aniwaren onee
Aniwa
අනිවා ❤❤
මට වයස 29 යි.අපිව ආදරේ කරන්න හුරු කරපු චාමර අයියා ගේ ඒ සිංදු ඔයාල මරැවට ලස්සන කරලා මල්ලිලා. ඒක මාර රහයි බං ...අමිමෝහ් ඒ flute පාර .දෙවි පිහිටයි කොල්ලනේ
ආදරෙ කරන කාලෙත් අහලා සතුටු වුනේ චාමරගේ සින්දු වලින් එයා මාව දාලා ගියාට පස්සෙ හිත හදාගත්තෙත් චාමරගේ සින්දු අහලා
ගීතයකට පුලුවන්ද මේ තරම් සියුම් විදියට හැගීම් ප්‍රකාශ කරන්න. ආය මේ වගේ ගායකයෙක් නිර්මානකරුවෙක් කවදාවත් බිහි වෙන්නෑ. කවදාකවත් නෑ
💯💗
Aniwa
සිරවටම
රහටම ඇහුනේ අද තමයි....❤❤❤ මෙච්චර බර කටහඬක් තියන වැඩ කාරයෙක්ගෙන් ලංකාව හරියට වැඩක් ගත්තද කියලා හිතෙනවා....
මටත් ඕක නං ඒ දවස්වල ම හිතුනා.. 😔
ඇත්ත කතාවක්....☝❤️
අපි ඇටෙන් පොත්තෙන් එළියට එන කාලෙ පිස්සුවෙන් අහපු සින්දුවලට, අලුත් පණක් දෙන මේ අලුත් පරපුරේ තරුණ කොල්ලො කෙල්ලො ගැන ගොඩක් සතුටුයි. මල් සින්දු නිසා ලංකාවෙ සංගීතය නැත්තටම නැති වෙලා යයි කියල තිබුණු බය දැන්නම් ටික ටික නැතුව යනව.
මම චාමරගේ songs ඉඳලා හිටලා ඇහුවට fan කෙනෙක් නෙවෙයි.. ඒත් දැන් ඒක වෙනස්..මේ new versions වලින් පස්සේ අහපු වාර ගනනනම් මතක නෑ..Headset දාලා මේක අහන්න එපා රෑ තනියම emitional වෙලා ඉන්න වෙලාවකනම්.. මේවා සිංදු නෙවෙයි භාවනාවක් වගේ හිත නිවන සිංදු.. ඇබ්බැහිවීම්❤ චාමර ඔයාට මේ රටේ මිනිස්සු හරිම ආදරෙයි.. ඉක්මණට සනීප වෙලා මේ වගේ හිත නිවන සිංදු ඔයාගේ ඔය magical voice එකෙන් කියන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏
ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔබ ගොළුයි සිතත් නිදි
ඔබව තාම මටද හිමි //
මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි //
හිමි නැතැත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ළඟයි //
ඔය සුසුම් පවන්...
ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගනන් පැතුම් //
ඔබ ගියත් මගේ ළඟින්
මගේ හිතත් යන්න අරන් //
ඔය සුසුම් පවන්...
❤
Thank you machan for lyrics
ඒ බටනලා part එකට ඇගේ හිරිගඩු පිපෙනව 😢❤..චාමර අයියගෙ voice එකත් එකතු උනාම ඉතින් පිස්සුවක්
Oww bn ❤
ජෝතිගෙන් රුකාගෙන් පස්සෙ මිනිස්සු හඬකට ආදරේ කලානම් ඒ චාමර වීරසිංහ ❤️
clarence too
And milton
Namal
ඒක තමා ❤️❤️❤️
දමිත් අසංක නැද්ද එතකොට
ඔබව තාම මටද හිමි ❤️🩹 ( 2024 anyone ? )
😢Sure
Yes
Shure
Yep always
🫳
අම්මෝ ඇබ්බැහි වන සුලුයි.....පරිස්සමෙන් බාවිතා කරන්න
වෙලා ඉන්නෙ🥲♥️
කියන්න වචන නෑ. මේක නම් Next level... චාමර අය්යාගේ voice එකට නොදෙවෙනි backing. සුපිරි.. ජය වේවා කොල්ලනේ ❤
Flute Player -Vihara Hettiwatta❤🎶
එයා සරිත් සුරිත් and the News Band එකේ Rhythm Guitarist වගේම දැනට ලංකාවේ ඉන්න හොඳම Audio Engineer කෙනෙක්🇱🇰😍❤🔥
මෙහෙම සිංදුවක් live අහන්න තරම් අපි කොච්චර පිං කරලා ඇතිද 🙂
Respect Heart singer💐🖤
@Chamara weerasinghe
(හදවතේ ගායකයානෝ) ❤🎧📝
කොපමන ඇහැව්වත් එපා වෙන්නැති සින්දු..චාමර හිතින් අයින් කරන්නම බැරි ගායකයෙක්,,දුකක් ආව ගමන් අහන්නේ චාමරගේ ගීතයක්ම තමයි..
ජිවිතේ වැඩිපුරම අහපු සිංදුව
වැඩිපුරම ආස සින්දුව
වැඩිපුරම විඳපු සිංදුව ❤️❤️❤️
Yep
Mageth❤
Aniwaaryenma
ඉස්සර ඉස්කෝලේ යන කාලෙ කැසට් පටවලින් අහපු සිංදු.. අපි වයසට ගිහින්. ඒ අතීතයට ආදරෙයි තාමත්
චාමරගේ ඒ ආදරණීය හඬයි ඒ බටනලා හඬයි වෙනම රහක්❤️
මේ සිංදුව ඇයි මේ තරම් ලස්සන... ❤චාමර වීරසිංහ කියන්නේ ඇත්තටම හදවතේ ගායකයා.. ❤ ආදරෙයි ❤
Flute එක ගහන අයියා නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න ඕනි 💖
. Trip එකක් ගිහින් ආවා වගේ අතීතයට ,පටන්ගැන්මයි අවසානයයි Flute එකෙන් දෙන Feel එක හදවතට.❤️ චාමර අයියට ඒ දෙන සප් එක .දැකපු හොඳම Backing චාමර අයියගේ හඬට 🎹 🥁 🎷 බෑන්ඩ් එක සුපිරී 🔥 චාමර වීරසිංහ අයියා ගේ කටහඬ, ඒ තුරුණු ආදරය විරහව ඒ හැඟීම ❤️🥀 . Excellent vocal and instrumental harmony🔥🎤 🎹🎸🥁.Sound Balance කරන අයියටත් බුදුසරණයි වැඩේ ලස්සනට කරනවා❤️
මනෝ පාරකට නන් ඉතින් සුපිරි වොයිස් චාමර වීරසිංහ and දමිත් අසන්ක ❤️💜️🖤
❤️🔥
❤️
Also Kasun Kalhara ❤️
මේ වගේ ෆීල් වෙන සින්දුවක් ආයි චාමර අය්යට වත් ගහන්ඩ බැරිවෙයි😊❤❤
දමිත් අසන්ක ව ගෙන්නවලකෝ ඕයි views එයි සට සට ගාලා දමිත් අසන්ක ඕනෑ අය ලයික් එකක් දාන්න
අනික් බෑන්ඩ් එක ආවත් හරි මේක බලන එක නතර කරා ආයේ නිව්ස් ආවා කියලා දැනගත්ත ගමන් බලන්න පටන් ගත්තා නිව්ස් බෑන්ඩ් එක තරම් සුපිරි බෑන්ඩ් එකක් මම දැකලා නෑ තාම 😍😍
සිරාවට. නිකන් වෙනම ලෝකෙකට අරන් යනවා වගේ 😍
@@chamal5782 අනිවා මාර powerful බෑන්ඩ් එකක්
Infinity band ❤️
Lankawe tiyena අංක ඵ්කේ බැන්ඩ් ඵ්ක News 💓💓💓
👍
චාමර අයියා කියන්නෙ සනිප කරන්න බැරි පිස්සුවක් තෙරෙන්නෙ නැ ඇයි මෙචිචර ආදරෙ ඇයි කියලා ❤
චාමර අයියේ කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති ඔයාගේ මේ සින්දුවයි ඔයාගේ කටහඬයි.හැමදාම අහන වාරයක් ගානේ ඇස් කඳුළුවලින් පුරෝනවා.....හදවතට කතා කරන ඔය හඬ පිස්සුවක්❤
මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි....හිමි නැතත් ඔයා ඉතින්..මම තවත් ඔයා ලගයි..... තනි මටයි මගේ බෝතලේටයි ඔයා ඉන්නම ඔනේ චාමර සර් ❤😊 ඔබ ගියත් මගේ ලගින්.. මගෙ හිතත් යන්න අරන්....
2070 දී අහන පුතේ දුවේ.. අපිවත් පිස්සු වට්ටපු සින්දු තමයි මේ... පුතේ දුවේ ඒ කාලේ අපි කරපුවා මගේ චැනල් එකේ තියනවා.. ඒවා බලහල්ලා..😀😀
මේ සින්දු වලින් නම් හිතට එන හැගීම් එයාට කියාගන්න තිබ්බනම් සතුටින් ඉන්න තිබුනා . ම්ම් වගේ අන්සතු හිතකට ප්‍රේම කරන අය කොච්චර නම් ඉන්නවා ඇත්ද . ❤
එළිමහන් කණ්ඩායම් ප්‍රසංග සංගීත වලින් හොද සිංදු මොනතරම් විකෘති වෙනව ද කියලා මේක ඇහුව්වම තේරෙනවා. බස් වල යන එනකොට ඕන තරම් ඇහිලා ඇති ,දැනිලවත් නෑ . ඒත් මේක ❤️
සිරාම කතාව
ජීවිතයට ආත්මිය හඩවල් ටික චාමර විරසින්හ,,,දමිත් අසන්ක,,,,එ හඩවල් එ සින්දු දවසින් දවස අපි අලුත් කරනවා ,,,,දවසින් දවස අලුත් මානයකට අරගෙන යනවා ,,,,බොහොම පින් එකට
Voice Sri Lanka වගේ Reality shows වල ඇහෙන්නම ඕන සිංදු මේවා.....
මේවා හැමොටම කියන්න බෑ බන් ඒකයි ඇහෙන්නැත්තේ. කිව්වොත් නම් උඩින් දිනන්නේ
ඒකේ යටිගිරියෙන් කෑ ගහන උන්ටනේ චාන්ස් දෙන්නේ 😂
ඒක The voice තමිල්නාඩු
Voice eka atulen me wge sindu approve krn na...api dena sindu tiken un kamati eka tama kiyndone godk realtiy show wla...eka international show ekak hnda me wge ewa dennema na...ar giriya kadana ka gahana ewa wtri denne😑
The voice.. Rasal 🙏🏻
මම වාසනාවන්ත උනා මට වයස අවුරුදු 5 දි චාමර වීරසිංහගෙ උකුලෙ වාඩිවෙලා ඉන්නෙ❤️...
දැන් මට 23 යි..
මාර සතුටුයි මෙහෙම දැක්කම❤️
When he said,
මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් වුනා තමයි....
හිමි නැතත් ඔයා ඉතින් මන් තවත් ඔබේ ළගයි....
I felt it🤐
❤️
❤️❤️
😢❤
❤️
දැනට අවුරුදු දහයක් මගේ පලවෙනි ෆෝන් එකට රුපියල් 3000කට ගත්තේ ඕලෙවල් කාලේ අද වෙද්දී ෆෝන් කීපයකට මාරු උනත් තාම මගේ රිගින් ටෝන් එක තමයි මේ "ඔය සුසුම් පවන් " අදටත් වෙනසක් නෑ ඒ තරම් මාර ෆීල්න් එකක් මේ සිංදුව කොපමන ඇහුවත් එපා වෙන්නෑ ❤❤
ඇගේ මයිල් කෙලින් වෙන්නවා පටන් ගද්දිම. ආදරෙයි news ආදරෙයි චාමර අයියේ.........😘
නැවත නැවතත් වේදිකාවේ චීරත් කාලයක් සජීවි විය යුතු කටහඬක් වේනම් චාමර වීරසිංහගේ කටහඬයි ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි...!!!!!🙏🙏
අහන හැම පාරම නැව්ම් ගතියක් තියෙන පට්ටම සින්දුවක් මෙක ආදරෙයි චාලී අයියේ😍😍
කමෙන්ට් ටික දැක්කම හිත පිරුනා. මෙච්චර කාලෙකට මේ සින්දුව අහපු සුපිරිම බැකින් එක.🧡🧡🧡 හදවතේ ගායකයා 😍😍😍
ආදරයට කෝඩු කාලේ පුංචි හිත් රිදවීමකින් පවා වැටුන කලේ මේ කටහඩ සෑහෙන්න බෙහෙත් කරලා ඇති❤
ඉස්කෝලේ යනකාලේ අහපු පට්ට සිංදුවක්.💗 මල්සිංදු අතරේ චාමර වීරසිංහ කියන්නේ ඒවට නොගෑවුන අමුතුම හඬක් තියෙන දකුණෙන් බිහිවෙච්ච ගායකයෙක්. සදා අමරණීය හඬක්.☝😎💗💗💗💗
දමිත් අසංක,,චාමර වීරසිංහ ,,ශශිකා නිසංසලා, කියන්නේ,,👌
ඒ සංගීතය හඩ එක්ක ඇස් වලට කදුලක් අරන් එන වචනත් සෙට් උනාම 🎼✨🥺❤️
Flute එක ගහන අයියට...❤❤❤
හදවතේ ගායකයාට එතෙක් මෙතෙක් දුන්න සුපිරිම බැකින් එක 🔥🔥
One million ගහන්න ලෑස්ති වෙන්න😌
ai one den five enna aye aye ahanna
6.5 million 😂❤🎉
මට බන් ඒ flute පාරෙන් අන්තිම ගහපු ඔබව තාම මටද හිමි , ඔබව තාම මටද හිමි ඒ flute පාරට ඇගෙ හිරි ගඩුත් පිපුනා යකො❤
News උඹලගෙන් ඇහෙන සද්ද නම් මාරයි ඈහ් ❤️ ඒ වගේම චාමර perfect singing ❤️
බටනලා පාට් එක ඉවර වෙද්දිම ඇහෙන keyboard පාට් එක සුපිරි 👌👌👌❤❤
මම මට හරියටම මතක නැ මම චමර විරසිංහ යන්ගෙ සිංදු කොයි කාලෙ ඉදන් අහනවද කියලා මට හැබැයි මම එක වසර දෙක වසර ඉදන් චමර විරසිංහ දමිත් අසංක යන ගයකයන් දෙන්නගෙම සිංදු අහනවා එකාලෙ ඉදන් එකාලෙ ඉදන් මම අසම ගායකයෙක් තමා චමර විරසිංහ කියන්නෙ❤❤❤
මිරිඟුවක් සොයා ගිහින් සිත ගිලන් උනා තමයි...🫀💭
අධි මාත්‍රා... නව යෞවනයට පිවිසෙන දොරටුවේදීම ඇහුන හදවතටම දැනුන ගීත...❤️❤️❤️🙏🙏🙏
චාමර අයියයි...බටනලා ගහපු අයියායි....අපිව වෙනම ලෝකයකට අරන් ගියා...♥️♥️
දවස ගානෙ අහනවා ඒතරම් හිතට කාවැදිලා♥️
Live එක බලලා ඒ ගැම්මටම මේක ආයෙ බලන්නෙ ❤️😍😍
තාමත් search කරල අහන සිංදූ... ❤️
Best of best.දක්ශයන්ගෙන් අති දක්ශයින්. Flute පාර හිතේ ගැබුරටම වදිනව 🎉❤❤️ Sarith surith
උඹ එදත්,අදත්,හෙටත් අපේ හදවත්වල අංක එකම තමයි බං චම්මියෝ.......
හදවතේ ගායකයා ඔහුයි.. හැමදාමත් ( forever )♥️
අම්මෝහ්හ් ඒ ෆීල් එක❤️ flute prt එක 🥺💯❤️
මගේ ලොකේ මේ කට හඬට තියන ආදරේ කියාගන්න වචන නෑ ආදරෙයි චාමර අයියේ හදවතේ ගායකයා
හදවතටම දැනෙනව පට්ට මේක කොයි කාලේ ඇහුවත් අහන්න පුලුවන් සුපිරි ❤
මේ ගීතයට සරිලනම සංඟීතය මේක. චාමර හදවතින්ම ගයනවා මෙතන.
2024 මැයි 12 නියම රසාස්වාදයක් තියෙන මිනිස්සු තව අවුරුදු ගානක් මේ සිංදු අහනවා .හදවතේ ගායකයා දීර්ඝායු වේවා!❤❤❤
ඔය විදියට මේ සින්දුව අහන්න ආසවක් තිබුනා ඒකත් දැන් හරි..😌😌😌
චාමර වීරසිංහ 🎙️❤️දකුණෙන් ආව මැණිකක් 💫👍
කොච්චර ඇහුව්වත් එපා වේන්නෑ ලස්සනයි ගොඩක් බුදු සරනයි ❤️❤️❤️❤️👌💪👍👍😍😍😍🙏
ඔයාට මිනිස්සු ආදරේ කරන තරම දවසක ඔයාට හිතාගන්නවත් බැරිවෙයි චාමර අයියේ❤️❤️🙏🙏ඒ හැම වචනෙකම තියෙන්නෙ අව්‍යාජ මිනිස් හැගීම්,කදුලකට පෙරලගන්න වෙරදරන ඒත් රිදි රිදී හිත් පාරන හැගීම්😢❤❤
බලාගෙන හිටපු දවස ආවා එහෙනම්...
Oww bnn
Aniwa ada thama dawasa❤️❤️❤️😍😍🎸🎸🎸
Ow aa
Oo
අපි චාමරට ආදරය කරන තරමට චාමරත් ඔහුට ආදරය කලා නමි?
Aththa kathawa❤
චාමර අයියත් සැරටම විදිනවා බටනලා වාදනේ❤️😍
නිහතමානි හඬ. අපේ හදවතේ ගායකයා චාමර වීරසිංහ ❤
කව් රු කිව්වා ත් ඔය කටහඬ ට කිට්ටු වෙන්න කාටවත් බෑ❤❤❤❤
😥අම්මෝ කාලයතරණයක් වගේ...සින්දුව අහන් හිටියට හිටිය තැනින් මම ගොඩාක් දුරට ගිහින් හිටියෙ...........😥💞
ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් තැලේ රිදී
ඔබ ගොළුයි හිතත් නිදී
ඔබව තාම මටද හිමී
මිරිගුවක් සොයා ගොසින්
හිත ගිලන් උනා තමයි
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ලගයි
ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගනන් පැතුම්
ඔබ ගියත් මගේ ලගින්
මගෙ හිතත් යන්න අරන්
බුදුසරනයි රත්තරන් ඔයාට ආදරෙයි හැමදාමත් චාමර විරසින්හ ❤
Supiriyak thama😘❤️ ආදරෙයි චාමර වීරසිංහ 🎶🎶🔊😘😋
චාමර අයීයා දකූනේ ගැමීම
❤️😘
ආසම ගායකයා😍පුදුම කටහඩක්😍thq රූපවාහිනී මේ වගේ අය ගේනවට
මල් සිංදු කැලේ බන් මේ භාවනා වලට ඇඩෙනවා මේවා අහද්දී ❤️🥺
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැහැ ❤❤❤❤❤❤❤❤
ඔබ ගොළුයි
සිතත් නිදි
ඔබව තාම මටද හිමි 😢😢.......................
කොච්චර ඇහුවත් එපාවෙන්නැ චමර අයියගෙ සිංදුනම් ❤
ඔය සුසුම් පවන් වැදී - නෙතු පියන් සැලේ රිදී //
ඔබ ගොළුයි සිතත් නිදී - ඔබව තාම මටද හිමී?
ඔබව තාම මටද හිමී?
මිරිඟුවක් සොයා ගිහින් සිත ගිලන් වුණා තමයි //
හිමි නැතත් ඔයා ඉතින් මම තවත් ඔබේ ලඟයි
මම තවත් ඔබේ ලඟයි...
ඔය සුසුම් පවන් වැදී - නෙතු පියන් සැලේ රිදී //
ඔබ ගොළුයි සිතත් නිදී - ඔබව තාම මටද හිමී?
ඔබව තාම මටද හිමී?
ඔය හිතින් පිදූ පෙමින් - ඇත දහස් ගණන් පැතුම් //
ඔබ ගියත් මගේ ලඟින් - මගෙ හිතත් යන්න අරන්
මගෙ හිතත් යන්න අරන්...