මාසයකටත් වඩා තියන් කන්න ස්වයං රැකියාවකට නියමයි😍 | pani kaju | teatime recipe | sweets | teatime

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 61

  • @MyEasyRecipe
    @MyEasyRecipe  10 месяцев назад +5

    නියම රසට ලේසියෙන්ම ඇපල් කේක් හදන්න ඔනි නම් මෙහෙම හදන්න😍ruclips.net/video/96udoJUdj2k/видео.html

  • @wasanaboxing
    @wasanaboxing 10 месяцев назад +5

    ඇත්තටම මමත් ආසම කෑමක් ...
    Tv බල බල කන්න සුපිරි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 10 месяцев назад +3

    ආසම කෑමක් ස්තුතියි ඔයාට .❤❤

  • @ManjulaManjula-e4h
    @ManjulaManjula-e4h День назад

    Akke oyge recipe nam maru mm pani kaju haduw❤❤❤

  • @chandaniayesha7582
    @chandaniayesha7582 10 месяцев назад +2

    මමත් හරිම ආසායි

  • @Maleesha580
    @Maleesha580 10 месяцев назад +3

    Aasama kaamak 🤗🤗🤗 sthuuthi akke ❤

  • @SanjeewaniSenanayaka-u8c
    @SanjeewaniSenanayaka-u8c 3 месяца назад

    මමත් හැදුවා. රසට තිබුනා. Thank you ❤

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 10 месяцев назад +1

    ගොඩ ක් ස් තුනී බුදුසරණ යි

  • @Renukasanjivani
    @Renukasanjivani 10 месяцев назад +8

    අනේ අපේ ගෙදර රට කජු තියෙනවා. මම ගොඩාක් ආසයි මේ කෑමට. කඩෙන් අරන් කෑවට දැනගෙන හිටියේ නෑ හදන්න. ඔයා හදන ගොඩක් කෑම මම හදනවා. හෙට මේ කෑම හදනවා. බුදුසරණයි ඔයාට ❤️

    • @janithlakshan8249
      @janithlakshan8249 9 месяцев назад

      එ රසම තියෙන වද
      මාත හදන්න හැදුවෙ එකයි ඇහුවෙ ❤

    • @chanidupageii
      @chanidupageii 4 месяца назад

      Rasata thiynwd

    • @RasikaNanayakkaara
      @RasikaNanayakkaara 3 месяца назад

      කජු විකුනනවද

    • @RasikaNanayakkaara
      @RasikaNanayakkaara 3 месяца назад

      කජු ගනන්නෙ කෑල්ලක් කීයකටද දෙන්න වෙන්නෙ

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 2 месяца назад +1

    හදලා බලලා රස කියන්නම් ❤

  • @harshaninisansala-h4i
    @harshaninisansala-h4i 3 месяца назад

    Mm ada panikaju haduwa,e widihatama awa,oyata thank you apita mewa kiyala denawata ☺️

  • @DamayanthiWeerasinghe-q4z
    @DamayanthiWeerasinghe-q4z 10 месяцев назад

    Ane mama harima asama Kamak thank you.

  • @KanchanaSandamali-c2j
    @KanchanaSandamali-c2j 2 месяца назад

    ඔයා කියලා දුන්න විදිහටම මාත් හැදුවා.කඩේ රසටම තියෙනවා.😊❤️

  • @geethanjalee423
    @geethanjalee423 10 месяцев назад

    Duwe oyata sthuthi

  • @craftbyniro
    @craftbyniro 4 месяца назад

    Woooow mama asama kemak ❤❤❤

  • @LmJayanthi-t8f
    @LmJayanthi-t8f 8 дней назад +1

    Hodatama niwenna onada kapa ganna

    • @MyEasyRecipe
      @MyEasyRecipe  8 дней назад +1

      na na ewalema kapanna natnm gal unama kapanna amarui

    • @LmJayanthi-t8f
      @LmJayanthi-t8f 4 дня назад

      Thank your ❤🎉

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 10 месяцев назад +1

    අනෙ මං ආසම කැමක්.බුදුසරණයි දුව

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 месяцев назад

      බුදුසරණයි🙏

  • @apelakbima4755
    @apelakbima4755 10 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤ good fans

  • @anulimedagedara6979
    @anulimedagedara6979 10 месяцев назад

    කිතුල් පැණි වලින් හදන්න පුළුවන් ද 😊

  • @RamyaFernando-v2y
    @RamyaFernando-v2y 10 месяцев назад

    හදන්න. ඕනැ. ඔබට. ස්තූතියි

  • @harshnikelum2497
    @harshnikelum2497 3 месяца назад

    පොත්තට සුඹුල කියනවා කියලා ඇත්තටම දන්නේ අද ❤❤❤❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 месяца назад +1

      poththa wenai subula wenai.....😍

  • @SugandikaRenu
    @SugandikaRenu 10 месяцев назад +2

    Pani unu karala hadannath puluwanda?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 месяцев назад +1

      ba karamal karanna oni natnm hai wenne na

  • @koralagemallika1620
    @koralagemallika1620 10 месяцев назад

    👍❤️

  • @GallageDayani
    @GallageDayani 4 месяца назад

    Kaju 250gta kocchara sini danawada

  • @ThiwankaNipun-f6z
    @ThiwankaNipun-f6z 6 месяцев назад

    ❤❤

  • @AshenSanjula-yr2bw
    @AshenSanjula-yr2bw 2 дня назад

    Video ek bala balaa iddi katata kela unana nisa badapu ratakaju tika okkoma kawuna 😢 dan hadanna wen na

  • @MaheshikaKumari-gg2kz
    @MaheshikaKumari-gg2kz 10 месяцев назад

    සීනි දියකරන්න වතුර දාන්නේ නැද්ද please කියන්නකො..😢

  • @Hirushanimadhusanka
    @Hirushanimadhusanka 8 дней назад

    අක්කේ ඇයි එක ලිපෙන් බැවහම පැණි එකේ නූල් ඇදෙන්නේ

    • @MyEasyRecipe
      @MyEasyRecipe  8 дней назад

      eka hai wenawa ehema thibunama..iti unaama ehema wenne

  • @ThiliniPrasani
    @ThiliniPrasani 3 месяца назад

    Kiyawanawa wadi ane

  • @JanakiJayawardhana
    @JanakiJayawardhana 10 месяцев назад +2

    😅😂😂❤

    • @JanakiJayawardhana
      @JanakiJayawardhana 10 месяцев назад +2

      මම ඔයාගේ හැරි පොටර් කේක් එක දරුවගේ උපන්දිනය හෙට ඒ කියපු විදියටම හැදුවා හොදයි.ස්තූතියි.හොදට කියලා දෙනවා තව කියල දෙන්න😊😊😊

  • @dhanukaherath-oc1xe
    @dhanukaherath-oc1xe 10 месяцев назад

    Ratakaju prmanayamada sini ganne.kaju250g sini 250g.

  • @IneshkiMaleesha-ix3dy
    @IneshkiMaleesha-ix3dy 3 месяца назад

    Ane math heduwa, eth lipen ganna kalinma hai unane,keli kapa ganna beri una😢 ayet hadanna asai mokka krnna ona ikmnta hai nowenna

  • @ChandraRanathunga-ug4ov
    @ChandraRanathunga-ug4ov 3 месяца назад

    Uwamana de ganna.eyage hitha ridawsnna epa.

  • @MlRanjani
    @MlRanjani 10 месяцев назад

    ඔයාගෙ හඩනම් මට ඔලුව රිදෙනව කියවනවා වැඩිද මන්දා

    • @TD_girl
      @TD_girl 3 месяца назад +1

      Ehenm oya nobala inna..hoda deyak agayanna purudu wenna 💚