Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
⛔️guys !! මෙ චැනල් එකට copyright සීන් හින්ද videos දාන එක නතර කරා දැන් දාන්නෙ මේකට youtube.com/@SAJITHII?si=nKcFgoTfCtsABNUd .මෙ channel එක අවුල් යන්න කලින් මේකෙ ටිකත් ඒකට දාන්නම් subscribe කරන්න 😊❤️
Pp
මෙ සින්දුව පට්ට ☺️❤️
අම්මෝඒ නිකන් අමුතුම feeling එකක්නිකන් ගැබුරු ආගාදයකට වැටෙනවා වගේ😇💞
100% ඇත්ත
😳❤
💯
ඇත්ත 🥺❤️ හැමදේම අමතක වෙමව... පට්ට Feeling 🥺❤️
Mariana gared
මේක ඇහුවම මගේ ක්‍රශ් එක පංතිය ලගින් යනකන් බලන් හිටිය කාලේ මතක් වෙනවා.පස්සෙ ලගදි තමා දැනගත්තෙ එයාට කෙල්ලෙක් ඉන්නවා කියලා.මේ සිංදුව අහලා තමා හිත හදා ගත්තේ ☺️💟
Me too bn 🥺
@@tzorz_009 Destiny 😌💔
Hm seme
ado crush ekata kollek inno bn mageth
Mageth emama thamai crush ekat kellek innav 🙂
අනිත් සින්දු වගේ නෙවෙයි ඒක අමුතුම feeling එකක් දැනෙන්නේ මට විතරද ❤🙃💞
Original song feeling eka expand krl wge
මම මොනවද කියන්නේ අනේ..නිදහසේ අහන් ඉන්න...මාරම සැනසීමක් ගේන්න පුළුවන් හඬක් අනේ වෙන කොහෙද ලෝකෙක ඉන්නවා වාගේ ඇස් වහන් අහන් ඉද්දි භාවනාවක් ❤️මට නම් වචන නෑ..ඇත්තටම මාර ලස්සන වොයිස් එකක් අනේ..හරිම ආදරණියයි...❤🥺
original ek slow krl reverb krl thyenne mod geniye nethuw wen voice ekk nemei
@@rav_0049 මේකටත් සප් එකක් දෙමුද ruclips.net/video/EIUD40yZJO8/видео.html&si=EnSIkaIECMiOmarE cover එකක්
❤️🩹
ruclips.net/video/YTNRTDv7K0I/видео.html
😮
මාරම feeling එකක් ආවෙ එයාව මතක් වුනා.හදවතටම වැදුනා thank you 💟💕
සිංදුවේ කැල්ලක් අහල අපූ අය කෝ😇💖💞🥺
මාත් එහෙම තමා
මාත්🥺❤
🥺❤
Hi mmth
Oh😽
මේකනම් භාවනාවක්🥺❤.එච්චරයි
ගොඩක් පින් ඔයාට.♥️..මට මේ වෙලාවෙ කවුරුත් නැතුව ත්නියම විදවන වෙලාව්ඩ් ඔයාගෙ මේ සිංදුව නිසා අමුතු සැනසීමක් දැනෙනවා මට ♥️🥺🥺..නරක මතක නැතුව ලස්සන මතක විතරක් මතක් වෙනවා..🥺🥺♥️..
💗✨
අමුතුම එකක් අතීතය වර්ථමානය අනාගත කියන තුනේම ජීවත් වෙන්න පුළුවන් ලස්සන මනෝපාරක් ගහගෙන.ගැඟීම් අවුස්සන ගමන් 🥺❤️
මේ සිංදුවට පුළුවන් ආතතිය නැති කරලා මානසික සුවයක් ගේන්න❤️ වචනෙන් විස්තර කරන්න බැ දැනෙන හැගීම❤️ වෙනම ලෝකෙකට යනව වගෙ.සිංදුව සරල වගේම හිතටත් හොදින් දැනෙනව💗💗💗
ඒක නම් ඇත්ත🤗
දිලූගෙ තවත් සුපිරියක් 😻 ස්ලෝ වයිබ් එක සැපටම දීල තියනවා මචන්ග් 🥺💯👍
Sirawatama ♥️👈
නුඹ ළඟ මගෙ පාලු මැකේවී මගෙ අදුරට නුඹ සඳ වේවී 😩🥀🌍🌃
Voice එක නම් භාවනාවක්ම තමයි 🥺💆♀️💕
නුඹ ළඟ මගෙ පාලු මැකේවිමගෙ අඳුරට නුඹ සඳ වේවිනුඹ වෙත මගෙ රහස ඇසේවිසඳ අද මගෙ අහසෙ දිලේවි... ❤🥀😘
මාරම සින්දුවක් බාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍❤
මේක නම් භාවනාවක් 🥺❤️
ස්ටේටස් වල මේ සින්දුව ඇහිලා yt එකේ search කරලා බලපු අය මේ පැත්තට 👊👊
😉
😘
😊
@@ZanTax_ 👊
@@tharunachalitha 😃
කාලෙකින් ඇහුන Cool song එකක්
කියන්න තියෙන්නෙ මෙච්චරයි මේකනම් පිස්සුවක් 👀💞🌼
තනිකරම පිස්සුවක් 🥺 ❤️
ඔය නෙතු හමු වන තුරු පාර දිහාහිදිමින් තව වෙහෙසයි දෑසට මා........😣💘✨️
😔❤️❣️
Ekh venama feeling ekakh..🎧👀❤
ඒක අමුතුම feeling එකක් 💕ලස්සනයි 🥰
අමුතු vibe එකක් ඒක 😔💓
හැමදාම වගේ අහල යන්න එනවා 🥰
ජීවිතේ සමහර තැන් තිබ්බා . හයියෙන් අල්ලගත්ත අත් අත් හරින්න උන . මොකද අපිට ඒ මිනිස්සු ජීවිතේ උනාට එයාලට අපිව තවත් එක් පුද්ගලයෙක් පමනක් උන නිසා. අදටත් ඒ අයගෙ මතක එක්ක මැරි මැරි ජීවත් වෙන්නෙ .පුලුවන් කමකට නෙමෙ . ජිවිතේ නැති කරගන්න හයියක් නැති හින්දා. මේ වැටුන තැනින් නැගිටින්න බැරිවෙයි මට 💔
ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දැසට මා.... 😖අදටත්....🥀❤
වැස්ස දවසක බස් එකෙ අන්තිම සීට් එකේ තනියම මෙ සිංදුව 😌❤
ඒකහ් වෙනම් feeling එකක්👉👈💕👀
මේ සින්දුව ගිය අවුරුද්දේ දාපු දවසෙ ඉදන් දවසට එකපාරක් හරි අහන අය කෝ❤
මන් දැන් මේක හම්බුනු දවසෙ ඉදලා 50ස් වතාවක් විතර අහනවා..වෙනම පිස්සුවක්..ඇස් දෙක පියන් හයියෙන් සිංදුව දාගෙන අහනකොට 🥺💞
Hand free දෙක ගහන් ඇස් දෙක පියාගෙන sound පොඩ්ඩක් විතර අඩුකරගෙන අහන්න.... අමුතුම feeling ekak ek... මතකයන් 😔.. ඇවිස්සෙනව ගොඩක් 😌💔
❤
@@dulachsenura ඔව් ඇත්ත..thanks ඔයාට 😔🥺
හිත නිවන සින්දුවක් බ්රෝ සුපිරී 🥺❤️
Eka wenama feeling ekak 💕💞💫🍃
සිංදුවේ පදයක් අැහිලා හොයාාග අාවේ😍❤️
ඒක ලස්සනයි සුදූ🥺❤🌼ඔයාගෙ හැම වැඩක්ම සාර්තකව කරගන්න.....congratulations ❤😘😍
7 b
පාවෙනවා වගේ 😇💆🏻♂
කියන්න වචන නෑ.මාරම ලස්සනයි.♥😍භාවනාවක් මේක නම් ♥♥
නුඹ හා හමුවී...💕 මොහොතක් තිබුණී .. නොදැනිම ගෙවෙනා ❤🥺
එයාගෙත් favourite 😊♡
Aththatma mara vidiyta feel wenawa me song eka...❤️ ඒ හඬ එක්ක මේක භාවනාවක් වගේ😌❤️
මගේ හිත හරි කලබල..නුබ දෙස බලබලනිතරම හිතවතීයේ...💐නුබ මගේ ලග උන හැටි සෙනහස දුන් හැටි අද වගේ මතක තියේ...!නුබ හා අහමුවී මොහොතක් තිබුනී..නොදැනීම ගෙවෙනා😫අද මා මෙහිදී මොහොතක් රැදුනී සිතුවිලි මැවෙනා..ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් වෙහෙසයි මා...කිමදෝ මේ පමා වූ කරනා...💙මගේ සතුටකදී නුබ පාන සීනා...ඔබ ලග රැදූනේ ඔය ස්නෙහයට මා...සිතුවිලි මැද කිමිදෙමූ භවනා...🌎🫂🥺
මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ❤❤
"කාරි නෑ සද" වගේම පට්ටම ලස්සන සින්දුවක්..❤❤❤❤
Addicted💗
Kellek jiwitheta idala nh eth sinduwa ahaddi amuthu feeling ekak enwa❤
Purawurthayak vei 😌
" සුරඟනක් විලස ඈ සැරසිලා " ⚘️💖
මාරම ලස්සනයි අයියේ..😍❤
ඒක ලස්සනයී ගැබුරටම දැනේනවා..👍👌
කියන්න දේවල් නෑ, වෙනම ලෝකෙක බන් ජොයින්ට් පරාදයි..💫
Ekenma ♥️♥️
නුබ මගෙ ලග...😔. උන් හැටි.😇🖤සෙනෙහස දුන් හැටි.🥀☘️😔අද වගෙ මතක තියේ..🤗
🙂
හිත නිවන්න පුලුවන් කටහඩක් ❤️
නුබ ලග මගේ පාලු මැකේවී ......මගේ අදුරට නුඹ සද වේවී ❤️❤️❤️
ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා 🙂 දැන් නම් පිස්සුවක් මේක 💖💞
+…නිකන්ම නිකන් සිංදුවකට ඖලුවන්ද මනුස්සයෙක්ව වට්ටන්න..-...වට්ටන්නෙ නෙමේ මරන්න උනත් පුලුවන්..ඒක හිතට දැනෙන්නම කරල තියනවං..🌼🎵
❤️
I'm addicted this songs 😩🥂♥️✨
හිතට ගොඩක් දැනුන song එකක් 🥺අමුතිම feel එකක්
මරු song එක මාර feeling එකක් දැනෙනවා 😍❤️
අනේ එකනම් මාරම ලස්සනයි 🥺❤️
Whatsapp status වලින් සිංදුව ඇහුවෙ මුලින්ම ❤️ හරිම ලස්සන වචන ටිකක් 🥰 voice එක භාවනාවක් 🥰
.mmth
මාත් 🥲
ඒකනම් නියමයි❤️ 🖇️ 🎼 🎧
පුදුම ලස්සනක් .... දිගටම මේ වගේ වීඩියෝ ගේන්න ... සුබ පැතුම් සහෝදරයා 🌸🍃
ගොඩාක් ලස්සනයි🥺❤️😊👍
සුපිරියක් සෙට් එකම ✌️🔥
අම්මෝ ලස්සන.භාවනාවක් වගේ
Ado ado patta bn ❤ eekah 😍
නුඹ ලග මගෙ පාලු මැකේවී..මගෙ අදුරට නුඹ සද වේවී......
භාවනාවක් 🙂❤️
ලස්සනයි ඒ සිංදුව..අනේ වෙනම ලෝකෙක ජීවත් වෙනවා වගේ දැනෙනවා..මතක අමතක කරන්න හැදුවත් ගොඩක් දුකින් හිටියත් ආයෙත් මතක එක්ක ජීවත් කරවනවා 🥺🥺🥺
Ada kaale yannema sloverb eka thamaa🤘🤘
ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා🥺💔Felt it😣💘
supiri sajjaa✨🎈
පිස්සුවක් බෘදා ❤🤘😛
Addicted to it ......💗✨
මම ගොඩක් ආසම සිංදුවක් ❤️❤️❤️🤭🤭☺️☺️☺️😋😘😘😘🤗🤗💕💕💕😉☺️
I wish you all the best in the 🔮 future.
භාවනාවක් 😇
thiz song 🥺💗"🌻tnq aiye 🥺❤️🧸
අපි අපේ නොවුනත් ප්‍රියේ...ඕන ❤️🦋🔐
බොන ගමන් අහලා බලහල්ලකො 🥺🥺🥺
Wow aiye eka nam patta , thaniyama windawana ayata nam maru eka ... 🥺❤️ subscribersla wadi wenna kiyala prarthana karanawa ,good luck 🙂❤️
Niyamayi ❤💖
Patta sinduwa❤❤❤❤
නුඹ ළඟ මගෙ පාලු මැකේවිමගෙ අඳුරට නුඹ සඳ වේවිනුඹ වෙත මගෙ රහස ඇසේවිසඳ අද මගෙ අහසෙ දිලේවි🥺🥀😘
Asama song eka ♥️🥰
I feel ❤️🔥 in my deep😇
අඩේ හිතට මොකක් ද වගේ 💖😊
Ammoh e sinduwa pissuwak🙂💖
ලස්සනයි Aiye ❤
''🥰💗nuba ha hamuwi mohothak thibuni nodanima gewenaa💋🙈 ''
ඒක නම් පිස්සුවක් ❤❤
ඔය නෙතු හමුවන තුරු පාර දිහා 😍🔴Visual🔴😍 - ruclips.net/video/-ILpCycQONI/видео.html&ab_channel=HeartOfMusic
ලස්සනයි ගොඩාාරියක්♡♡♡~😍
මං original song එකටත් වඩා ආස මේකට 😍
Kochchara ahuwath epawenne na bokka patta 🎉♥️❣️
I am addicted to it......❤️
මාරම ලස්සනයි අයියෙ🥰❤️
මාරම ලස්සමයි💗😇
ලස්සනයි සෝන් එක...🌸🌹
සින්දුව මාරම ලස්සනක්
⛔️guys !! මෙ චැනල් එකට copyright සීන් හින්ද videos දාන එක නතර කරා දැන් දාන්නෙ මේකට youtube.com/@SAJITHII?si=nKcFgoTfCtsABNUd .මෙ channel එක අවුල් යන්න කලින් මේකෙ ටිකත් ඒකට දාන්නම් subscribe කරන්න 😊❤️
Pp
මෙ සින්දුව පට්ට ☺️❤️
අම්මෝ
ඒ නිකන් අමුතුම feeling එකක්
නිකන් ගැබුරු ආගාදයකට වැටෙනවා වගේ😇💞
100% ඇත්ත
😳❤
💯
ඇත්ත 🥺❤️ හැමදේම අමතක වෙමව... පට්ට Feeling 🥺❤️
Mariana gared
මේක ඇහුවම මගේ ක්‍රශ් එක පංතිය ලගින් යනකන් බලන් හිටිය කාලේ මතක් වෙනවා.පස්සෙ ලගදි තමා දැනගත්තෙ එයාට කෙල්ලෙක් ඉන්නවා කියලා.මේ සිංදුව අහලා තමා හිත හදා ගත්තේ ☺️💟
Me too bn 🥺
@@tzorz_009 Destiny 😌💔
Hm seme
ado crush ekata kollek inno bn mageth
Mageth emama thamai crush ekat kellek innav 🙂
අනිත් සින්දු වගේ නෙවෙයි ඒක අමුතුම feeling එකක් දැනෙන්නේ මට විතරද ❤🙃💞
Original song feeling eka expand krl wge
මම මොනවද කියන්නේ අනේ..
නිදහසේ අහන් ඉන්න...මාරම සැනසීමක් ගේන්න පුළුවන් හඬක් අනේ වෙන කොහෙද ලෝකෙක ඉන්නවා වාගේ ඇස් වහන් අහන් ඉද්දි භාවනාවක් ❤️
මට නම් වචන නෑ..ඇත්තටම මාර ලස්සන වොයිස් එකක් අනේ..හරිම ආදරණියයි...❤🥺
original ek slow krl reverb krl thyenne mod geniye nethuw wen voice ekk nemei
@@rav_0049 මේකටත් සප් එකක් දෙමුද ruclips.net/video/EIUD40yZJO8/видео.html&si=EnSIkaIECMiOmarE cover එකක්
❤️🩹
ruclips.net/video/YTNRTDv7K0I/видео.html
😮
මාරම feeling එකක් ආවෙ එයාව මතක් වුනා.හදවතටම වැදුනා thank you 💟💕
සිංදුවේ කැල්ලක් අහල අපූ අය කෝ😇💖💞🥺
මාත් එහෙම තමා
මාත්🥺❤
🥺❤
Hi mmth
Oh😽
මේකනම් භාවනාවක්🥺❤.එච්චරයි
ගොඩක් පින් ඔයාට.♥️..මට මේ වෙලාවෙ කවුරුත් නැතුව ත්නියම විදවන වෙලාව්ඩ් ඔයාගෙ මේ සිංදුව නිසා අමුතු සැනසීමක් දැනෙනවා මට ♥️🥺🥺..නරක මතක නැතුව ලස්සන මතක විතරක් මතක් වෙනවා..🥺🥺♥️..
💗✨
ruclips.net/video/YTNRTDv7K0I/видео.html
අමුතුම එකක් අතීතය වර්ථමානය අනාගත කියන තුනේම ජීවත් වෙන්න පුළුවන් ලස්සන මනෝපාරක් ගහගෙන.ගැඟීම් අවුස්සන ගමන් 🥺❤️
මේ සිංදුවට පුළුවන් ආතතිය නැති කරලා මානසික සුවයක් ගේන්න❤️ වචනෙන් විස්තර කරන්න බැ දැනෙන හැගීම❤️ වෙනම ලෝකෙකට යනව වගෙ.සිංදුව සරල වගේම හිතටත් හොදින් දැනෙනව💗💗💗
ඒක නම් ඇත්ත🤗
දිලූගෙ තවත් සුපිරියක් 😻 ස්ලෝ වයිබ් එක සැපටම දීල තියනවා මචන්ග් 🥺💯👍
Sirawatama ♥️👈
නුඹ ළඟ මගෙ පාලු මැකේවී මගෙ අදුරට නුඹ සඳ වේවී 😩🥀🌍🌃
Voice එක නම් භාවනාවක්ම තමයි 🥺💆♀️💕
නුඹ ළඟ මගෙ පාලු මැකේවි
මගෙ අඳුරට නුඹ සඳ වේවි
නුඹ වෙත මගෙ රහස ඇසේවි
සඳ අද මගෙ අහසෙ දිලේවි... ❤🥀😘
මාරම සින්දුවක් බාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍❤
මේක නම් භාවනාවක් 🥺❤️
ස්ටේටස් වල මේ සින්දුව ඇහිලා yt එකේ search කරලා බලපු අය මේ පැත්තට 👊👊
😉
😘
😊
@@ZanTax_ 👊
@@tharunachalitha 😃
කාලෙකින් ඇහුන Cool song එකක්
කියන්න තියෙන්නෙ මෙච්චරයි මේකනම් පිස්සුවක් 👀💞🌼
තනිකරම පිස්සුවක් 🥺 ❤️
ඔය නෙතු හමු වන තුරු පාර දිහා
හිදිමින් තව වෙහෙසයි දෑසට මා........
😣💘✨️
😔❤️❣️
Ekh venama feeling ekakh..🎧👀❤
ඒක අමුතුම feeling එකක් 💕
ලස්සනයි 🥰
අමුතු vibe එකක් ඒක 😔💓
හැමදාම වගේ අහල යන්න එනවා 🥰
ජීවිතේ සමහර තැන් තිබ්බා . හයියෙන් අල්ලගත්ත අත් අත් හරින්න උන . මොකද අපිට ඒ මිනිස්සු ජීවිතේ උනාට එයාලට අපිව තවත් එක් පුද්ගලයෙක් පමනක් උන නිසා. අදටත් ඒ අයගෙ මතක එක්ක මැරි මැරි ජීවත් වෙන්නෙ .පුලුවන් කමකට නෙමෙ . ජිවිතේ නැති කරගන්න හයියක් නැති හින්දා. මේ වැටුන තැනින් නැගිටින්න බැරිවෙයි මට 💔
💯
ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දැසට මා.... 😖අදටත්....🥀❤
වැස්ස දවසක බස් එකෙ අන්තිම සීට් එකේ තනියම මෙ සිංදුව 😌❤
ඒකහ් වෙනම් feeling එකක්👉👈💕👀
මේ සින්දුව ගිය අවුරුද්දේ දාපු දවසෙ ඉදන් දවසට එකපාරක් හරි අහන අය කෝ❤
මන් දැන් මේක හම්බුනු දවසෙ ඉදලා 50ස් වතාවක් විතර අහනවා..වෙනම පිස්සුවක්..ඇස් දෙක පියන් හයියෙන් සිංදුව දාගෙන අහනකොට 🥺💞
Hand free දෙක ගහන් ඇස් දෙක පියාගෙන sound පොඩ්ඩක් විතර අඩුකරගෙන අහන්න.... අමුතුම feeling ekak ek... මතකයන් 😔.. ඇවිස්සෙනව ගොඩක් 😌💔
❤
@@dulachsenura ඔව් ඇත්ත..thanks ඔයාට 😔🥺
හිත නිවන සින්දුවක් බ්රෝ සුපිරී 🥺❤️
Eka wenama feeling ekak 💕💞💫🍃
සිංදුවේ පදයක් අැහිලා හොයාාග අාවේ😍❤️
ඒක ලස්සනයි සුදූ🥺❤🌼ඔයාගෙ හැම වැඩක්ම සාර්තකව කරගන්න.....congratulations ❤😘😍
7 b
පාවෙනවා වගේ 😇💆🏻♂
කියන්න වචන නෑ.මාරම ලස්සනයි.♥😍භාවනාවක් මේක නම් ♥♥
නුඹ හා හමුවී...💕 මොහොතක් තිබුණී .. නොදැනිම ගෙවෙනා ❤🥺
එයාගෙත් favourite 😊♡
Aththatma mara vidiyta feel wenawa me song eka...❤️ ඒ හඬ එක්ක මේක භාවනාවක් වගේ😌❤️
මගේ හිත හරි කලබල..නුබ දෙස බලබල
නිතරම හිතවතීයේ...💐
නුබ මගේ ලග උන හැටි සෙනහස දුන් හැටි අද වගේ මතක තියේ...!
නුබ හා අහමුවී මොහොතක් තිබුනී..නොදැනීම ගෙවෙනා😫
අද මා මෙහිදී මොහොතක් රැදුනී සිතුවිලි මැවෙනා..
ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් වෙහෙසයි මා...කිමදෝ මේ පමා වූ කරනා...💙
මගේ සතුටකදී නුබ පාන සීනා...
ඔබ ලග රැදූනේ ඔය ස්නෙහයට මා...
සිතුවිලි මැද කිමිදෙමූ භවනා...🌎🫂🥺
මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ❤❤
"කාරි නෑ සද" වගේම පට්ටම ලස්සන සින්දුවක්..❤❤❤❤
Addicted💗
Kellek jiwitheta idala nh eth sinduwa ahaddi amuthu feeling ekak enwa❤
Purawurthayak vei 😌
" සුරඟනක් විලස ඈ සැරසිලා " ⚘️💖
මාරම ලස්සනයි අයියේ..😍❤
ඒක ලස්සනයී ගැබුරටම දැනේනවා..👍👌
කියන්න දේවල් නෑ, වෙනම ලෝකෙක බන් ජොයින්ට් පරාදයි..💫
Ekenma ♥️♥️
නුබ මගෙ ලග...😔.
උන් හැටි.😇🖤
සෙනෙහස දුන් හැටි.🥀☘️😔
අද වගෙ මතක තියේ..🤗
🙂
හිත නිවන්න පුලුවන් කටහඩක් ❤️
ruclips.net/video/YTNRTDv7K0I/видео.html
නුබ ලග මගේ පාලු මැකේවී ......මගේ අදුරට නුඹ සද වේවී ❤️❤️❤️
ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා 🙂 දැන් නම් පිස්සුවක් මේක 💖💞
+…නිකන්ම නිකන් සිංදුවකට ඖලුවන්ද මනුස්සයෙක්ව වට්ටන්න..
-...වට්ටන්නෙ නෙමේ මරන්න උනත් පුලුවන්..ඒක හිතට දැනෙන්නම කරල තියනවං..🌼🎵
ruclips.net/video/YTNRTDv7K0I/видео.html
❤️
I'm addicted this songs 😩🥂♥️✨
හිතට ගොඩක් දැනුන song එකක් 🥺අමුතිම feel එකක්
මරු song එක මාර feeling එකක් දැනෙනවා 😍❤️
අනේ එකනම් මාරම ලස්සනයි 🥺❤️
Whatsapp status වලින් සිංදුව ඇහුවෙ මුලින්ම ❤️ හරිම ලස්සන වචන ටිකක් 🥰 voice එක භාවනාවක් 🥰
.mmth
මාත් 🥲
ඒකනම් නියමයි❤️ 🖇️ 🎼 🎧
පුදුම ලස්සනක් .... දිගටම මේ වගේ වීඩියෝ ගේන්න ... සුබ පැතුම් සහෝදරයා 🌸🍃
ගොඩාක් ලස්සනයි🥺❤️😊👍
සුපිරියක් සෙට් එකම ✌️🔥
අම්මෝ ලස්සන.භාවනාවක් වගේ
Ado ado patta bn ❤ eekah 😍
නුඹ ලග මගෙ පාලු මැකේවී..
මගෙ අදුරට නුඹ සද වේවී......
භාවනාවක් 🙂❤️
ලස්සනයි ඒ සිංදුව..අනේ වෙනම ලෝකෙක ජීවත් වෙනවා වගේ දැනෙනවා..මතක අමතක කරන්න හැදුවත් ගොඩක් දුකින් හිටියත් ආයෙත් මතක එක්ක ජීවත් කරවනවා 🥺🥺🥺
ruclips.net/video/YTNRTDv7K0I/видео.html
Ada kaale yannema sloverb eka thamaa🤘🤘
ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා🥺💔
Felt it😣💘
supiri sajjaa✨🎈
පිස්සුවක් බෘදා ❤🤘😛
Addicted to it ......💗✨
ruclips.net/video/YTNRTDv7K0I/видео.html
මම ගොඩක් ආසම සිංදුවක් ❤️❤️❤️🤭🤭☺️☺️☺️😋😘😘😘🤗🤗💕💕💕😉☺️
I wish you all the best in the 🔮 future.
භාවනාවක් 😇
thiz song 🥺💗"🌻
tnq aiye 🥺❤️🧸
අපි අපේ නොවුනත් ප්‍රියේ...ඕන ❤️🦋🔐
බොන ගමන් අහලා බලහල්ලකො 🥺🥺🥺
Wow aiye eka nam patta , thaniyama windawana ayata nam maru eka ... 🥺❤️ subscribersla wadi wenna kiyala prarthana karanawa ,good luck 🙂❤️
Niyamayi ❤💖
Patta sinduwa❤❤❤❤
නුඹ ළඟ මගෙ පාලු මැකේවි
මගෙ අඳුරට නුඹ සඳ වේවි
නුඹ වෙත මගෙ රහස ඇසේවි
සඳ අද මගෙ අහසෙ දිලේවි🥺🥀😘