numbe as ma dakala x numba ha (kenuz mix)

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 205

  • @Kenuz
    @Kenuz  Год назад +312

    lyrics💗
    numbe as,
    නුඹේ ඇස් මා දැකලා නුඹ ළඟටම ආවේ... කවුරුන්දෝ නොදනිමි මං නුඹවම මා පැතුවේ...//
    ආදරයේ අර්ථෙද මේ නුඹ දැක මටමයි හැඟුනේ...
    හැම රැය මේ ඔබෙ රුව මේ මගේ හදවතේ ඇඳුනේ...
    දුටු දා ඒ රුව මාගේ හදටම කා වැඳුනේ... පෙර දිනයක නොවිනු විනා මට මාව දැනුනේ...//
    මුළු දිවියම නුඹ හට භාරයි සියුමැලියේ... ඔය සුවඳ මේ මා ළඟ තවමත් රැඳීලා තියේ...
    numba ha,
    සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
    සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ
    නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
    මගෙ අඳුරට නුඹ සඳ වේවී
    නුඹ වෙත මගෙ රහස ඇසේවී
    සඳ අද මගෙ අහසෙ දිලේවී
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා
    plz shere this vibe as much as u can 💗

  • @Yohaofi
    @Yohaofi 10 месяцев назад +6

    Amoor kenuz

  • @PramudithaDilshara7507
    @PramudithaDilshara7507 Год назад +90

    මේ දවස් වල අහන්ට හිටිය සින්දු දෙකම එකට දුන්න එක ගැම්මක් බ්‍රෝ💪♥️

  • @Kenuz
    @Kenuz  Год назад +130

    Hope yall enjoy !

  • @sahan2009
    @sahan2009 Год назад +12

    00:17 whtto eekta agama cool wela giya🍁♥️

  • @hosheefdo7586
    @hosheefdo7586 Год назад +63

    මං ලේසියෙන් මේ සින්දු අහන් නැ.. එත් මං අද මේ සින්දුව අහපු පලවෙනී වතාව අද.. එක දිගට ඇහැවා ..සැහෙන කාලෙකට පස්සෙ හිත අස්සෙ තිබුනු දුක දැනෙන්න ගත්තා ... 😢❤හරියටම 23.54 ට ඒ දුකට හේතුව උන කෙනා සැහෙන කාලෙකට පස්සෙ call කලා.. මං no වත් සේව් කරලා තිබුන් නැ .... එත් මං දන්නවා ඒ එයා කියලා .... 💔
    මෙ සින්දුව අහාලා පිස්සු වැටිලා හිටියෙ... එනිසාම answer කලා මං එක ..නැත්තම් ජිවිතේට ඒ call එක ගන් නැ.. මොකද මං දන්නවා මං කොච්චර කට්ටක් කැවද කියලා .....🙂❤
    විනාඩි 45 ක් විතර එයා කියපු දෙවල් අහන් හිටියා ..... අවුරුද්දකට කලින් තිබුනු වේදනාව ඒ විදියටම දැනුනා.... එයා කියපු දේවල් වලට මාරෙට හිත රිදුනා...මං අවුරුද්දක් දාරාගෙන හංගගෙන ඉදපු ඒ වේදනාව විනාඩි 45 කට දැනුනා...🙂❤ එත් මං එ හැමදෙම අහන් හිටියා එයා call එක cut කරන්කන්ම🥺❤️
    මං දැන් ලේසියෙන් අඩන්නෙවත් දුක් වෙන්නෙ වත් නැ.... මොනවද කරන්න ඕනේ කියලාවත් තෙරෙන්නේ නැති නිසා මේ comment එක දාන්නෙ.. 🥺❤️
    මේ සින්දුව හැමදාම විශේෂ වෙයි මට🥺❤️
    2023/07/12 00.58 🥺❤️
    Nathii Fernando❤

  • @Aesthetiction
    @Aesthetiction Год назад +80

    I can feel the editor.

    • @Kenuz
      @Kenuz  Год назад +14

      U know it well💗

  • @thilinipoornima9923
    @thilinipoornima9923 Год назад +35

    නුඹේ ඇස් මා දැකලා නුඹ ළගටම ආවේ ..... 🙂🌼 කවුරුන්දෝ නොදනිමි මං නුඹවම මා පැතුවේ .... 😚♥️

  • @learn_with_binu
    @learn_with_binu Год назад +21

    🥺 නුඹේ ඇස් මා දැකලා නුඹ ළගටම ආවේ 🥺👀💗

  • @SumithGurusinghe
    @SumithGurusinghe Месяц назад +3

    Adareyy...🥺🌷♥️

  • @Crazy_Lifer5889
    @Crazy_Lifer5889 Год назад +19

    Slowed reverb එක තමා සුපිරි 😉💖🥺

  • @pickyourselfup1676
    @pickyourselfup1676 Год назад +41

    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ළග රැදුනේ ඔය ස්නේහෙට මා...📌🖤🥀

  • @shashikaweesha
    @shashikaweesha Год назад +21

    තවත් mix ඕනෙ 😫 felt it

  • @anurapriyadarshana3451
    @anurapriyadarshana3451 5 месяцев назад +5

    හැමදාම _රෑට_ අහනවා... ඒක_ නම් _වෙනම _ලෝකෙකට_ ගෙනියනවා ……

    • @Fashionside-un6zz
      @Fashionside-un6zz Месяц назад

      fantasy ekka jeewath venna epa..... eken midenna amaruyi...... athha loke jeewath venna 😔

  • @snowexTV
    @snowexTV Год назад +74

    නුඹ ළඟ මගේ පාලු මැකේවි..
    මගේ අදුරට නුඹ සඳ වෙවි..
    නුඹ වෙත මගේ රසහ අැසේවි..
    සඳ අද මගේ අහසේ දිලේවි...
    කරුමෙට සද වෙන අහසක පැව්වා..🤣🥀💔

  • @damithherath6388
    @damithherath6388 Год назад +4

    මාර feel අහ්🥺🥺🥀✊

  • @PriyarathnaSh
    @PriyarathnaSh Месяц назад +2

    ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසෙයි දෑසට මා ❤❤❤

  • @Blyze_aep
    @Blyze_aep Год назад +6

    නුඹේ ඇස් මා දැකලා නුඹ ලගටම ආවේ කවුරුන් දෝ නොදනිමි මං නුඹවම මා පැතූවේ

  • @pawaninipunika3044
    @pawaninipunika3044 Год назад +15

    හරිම ලස්සනයි.අහන්න ඉන්න ආස හිතෙනො.ඔයාගෙ හැකියාව දිනෙන් දින වඩ වඩා වර්දනය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.Wish your all the very best brother.😊💙👍

  • @hosheefdo7586
    @hosheefdo7586 Год назад +3

    Bro in love with this🥺🥺🥺🥺🥺

  • @darkalex2045
    @darkalex2045 Год назад +10

    super kenuz 😊💞

  • @gayalsathsara8891
    @gayalsathsara8891 Год назад +4

    ඇබ්බැහි වෙන සුලුයි🥺💖

  • @nxtsl7512
    @nxtsl7512 Год назад +14

    *නුඹේ ඇස් මා දැකලා
    නුඹ ලගටම ආවේ
    කවුරුන්දෝ නොදනිමි මං
    නුඹවම මා පැතුවේ //
    ආදරයේ අර්ථෙද මේ
    නුඹ දැක මටමයි හැගුනේ
    හැම රැය මේ නුඹෙ රුව මේ
    මගෙ හදවතේ ඇදුනේ
    දුටු දා ඒ රුව මාගේ
    හදටම කා වැදුනේ
    පෙර දිනයකි නොවිරු විනා
    මට මාවම දැනුනේ//
    මුළු දිවියම නුඹ හට
    බාරයි සියුමැලියේ
    ඔය සුවද මේ මා ලග
    තවමත් රැදිලා තියේ
    (Rap)
    නුඹ දැකල මං වචන රචන කලා
    මගෙ හිත හැම තැන නතර නතර කලා
    මං ආදරයෙන් බැදුණු දවසෙ ඉදන්
    රූපෙට වහ වැටෙයිද සසර වසන තුරා
    ඔය දෑත මෙ මගෙ කරගත්තා
    මං මවපු හීන ගොඩක් මගෙ කරගත්තා
    අපි එක් වුන හැම රැයක් පාසා
    මෙ හැගීමක් මැදින් නුඹ සිප ගත්තා
    හැරෙන්නෙ කෙල්ලෙ මල් වැස්සක් වස්සලයි
    නුඹ ලගින් හැම තත්පරේම ලස්සනයි
    උබ යද්දි යන්නෙ මාවත් හිනස්සලයි
    මෙ රෝස මල හෙව්වා පාරෙ ගස් වලයි
    නොදැනිම උඹ ලග නැවතුනා
    රෑට හීන ලෝකෙක මම තනි වුණා
    මගෙ පුරුදු ජීවිතෙ දියවුණා
    ඔයා මට විතරක්ම අද ලියවුණා කෙල්ලේ...
    (End)
    ආදරයේ අර්ථෙද මේ
    නුඹ දැක මටමයි හැගුනේ
    හැම රැය මේ නුඹෙ රුව මේ
    මගෙ හදවතේ ඇදුනේ
    මගේ මේ හිත හැඩුවා
    නුඹවම ඉල්ලා
    හැමදාමත් නිදි නැති රෑ
    නුඹවම සෙව්වා
    ඔබ මැවූ මගෙ සිහිනයෙ
    දිවිය ගෙවනවා
    හැම මොහොතෙම මගේ ලග
    වගේ දැනෙනවා
    *

  • @VIMANNIMNADA
    @VIMANNIMNADA Месяц назад +1

    Relaxing 👽❤‍🔥

  • @liyo4921
    @liyo4921 Год назад +7

    Addicted 😩💗✨oyge channel ek maru aiye

  • @savindusandaruwan2006
    @savindusandaruwan2006 Год назад +1

    Thawa dham Sudda Man owa ahanooo jaya wewa

  • @Senuli.
    @Senuli. Год назад +9

    My fav songs 🥺🙃 I remember my Crush❤

  • @chandimaniroshani4273
    @chandimaniroshani4273 Год назад +3

    ආසම දෙකක් එකටම👀❤💭

  • @Dasu1111
    @Dasu1111 Год назад +6

    නුබ හා හමුවී මොහොතක් තිබුනි නොදැනීම ගෙවෙනා... 🌎🥺

  • @vijayanthidissanayake2383
    @vijayanthidissanayake2383 Год назад +3

    Ammo me dawas wala ahna dekak Fv🥺♥️

  • @SinaliDahamtha-uw5ry
    @SinaliDahamtha-uw5ry Год назад +5

    This make me feel single even more🥺

  • @apoorwapahasarani
    @apoorwapahasarani Год назад +8

    Thisss😫💗!

  • @Chamuzzy
    @Chamuzzy Год назад +5

    🤯woooh...wooh

  • @UDESH_kaumina
    @UDESH_kaumina Год назад +6

    fav 🥺❤️🌼
    i love this melody....💖🥺

  • @i.l.tinoka1419
    @i.l.tinoka1419 Год назад +11

    aww! You're awesome 😌❤✨

  • @Rabbitgirl1496
    @Rabbitgirl1496 Год назад +5

    ගොඩක් ලස්සනයි ❤

  • @samuditharasintha6461
    @samuditharasintha6461 Год назад +10

    You know Every humans Fells Much love keep it up Now Im Youre Fan🥵 ❤️😍

  • @taniyagray9680
    @taniyagray9680 Год назад +20

    it feels like im in my own world while listening to ur mixes 😍😍😍

  • @furyyt4560
    @furyyt4560 Год назад +5

    video inna kella tma set sinduwa
    pissuwk Kenuz

  • @LuffyxGG
    @LuffyxGG Год назад +4

    keep it up 🙂

  • @daham_d927
    @daham_d927 Год назад +4

    This one hits machn.. Great job🙌

  • @aadhini-n1l
    @aadhini-n1l Год назад +10

    perfect matching 😚❤️
    Love this edit :)

  • @teexy
    @teexy Год назад +6

    Ekh Fav song 2k 🥺❤

  • @sithuwa9008
    @sithuwa9008 Год назад +1

    Love ❤

  • @learn_with_binu
    @learn_with_binu Год назад +3

    ekhhh ...🥲💖 totally addicted 💕

  • @FathimaSukhaina
    @FathimaSukhaina Год назад +5

    Nube Es

  • @rashmijanvi
    @rashmijanvi Год назад +3

    ආසම සින්දු දෙක😩❤️

  • @sarashi_chanuthmi
    @sarashi_chanuthmi Год назад +5

    ඒකහ්🥺❤️

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic Год назад +4

    මේක වෙනම Vibe එකක්💙👽

  • @busy5996
    @busy5996 Год назад +1

    Woww 🥺🥺🦋

  • @vihaga_official3885
    @vihaga_official3885 Год назад +2

    Felt it osam bro🤐❣️

  • @Geethma_168
    @Geethma_168 Год назад +2

    Vibe 👀♥

  • @FathimaSukhaina
    @FathimaSukhaina Год назад +4

    That song is feels like Heaven feel Vibing With Crush🤗💔 But The Crush Was My Firstlove And Its broked🙂

  • @kalindusilva1192
    @kalindusilva1192 Год назад +1

    Thiss one hits bro💕

  • @udani__00
    @udani__00 Год назад +3

    Uhh awesome yow !!🌚💓

  • @prasanthikamaduwage5334
    @prasanthikamaduwage5334 Год назад +1

    woooooow supreb❤❤❤❤

  • @PriyarathnaSh
    @PriyarathnaSh Месяц назад +1

    මේ වදන මාගෙ crush එක වෙත ලියමි ❤
    වැරදිලාවත් බලන්න බැරිද යකෝ මා දිහා 😢

  • @manuzerr
    @manuzerr Год назад +1

    Super bro well done

  • @Y.Manodya2253
    @Y.Manodya2253 Год назад +2

    Aaw this one 😩💖"

  • @menukakalsara1730
    @menukakalsara1730 Год назад +1

    Feeling😇

  • @ashd4645
    @ashd4645 Год назад +3

    Awuh this 🥺💗

  • @With_SHIvZ
    @With_SHIvZ Год назад +3

    Thissss🤤💞

  • @pasansachinthaka6035
    @pasansachinthaka6035 Год назад +2

    Amazing work❤

  • @theekshanasandeep7975
    @theekshanasandeep7975 Год назад +1

    Supiri ade ❤

  • @chathuybweerasena5580
    @chathuybweerasena5580 Год назад +1

    ඒකහ් ... 💖😚

  • @WosithaKalhan-x1c
    @WosithaKalhan-x1c 9 дней назад

    Supiri 👉❤

  • @yasassriekanayake5058
    @yasassriekanayake5058 Год назад +7

    Marvelous ❤ damn 😢❤

  • @shenulyaruwee1101
    @shenulyaruwee1101 Год назад +1

    ❤️touching 🥺

  • @ireshireshshamana-nq5qd
    @ireshireshshamana-nq5qd Год назад

    Hapita pissu hadewwa ee sindu deka😙😙😙

  • @DontknowKonow-bm9nm
    @DontknowKonow-bm9nm Год назад +1

    booom thats all

  • @Sayuninishara1833
    @Sayuninishara1833 Год назад +1

    Nuba ha please 😫❤

  • @scoobyff7311
    @scoobyff7311 Год назад +3

    Feeling 💕

  • @Mrs.queen123
    @Mrs.queen123 3 месяца назад +1

    0:17 🥺🤍

  • @SlNOOBGAMER-sp7ws
    @SlNOOBGAMER-sp7ws 9 месяцев назад

    Best 💘❤

  • @kanishkadhananjaya274
    @kanishkadhananjaya274 Год назад +2

    Addicted🎧😇💤

  • @zplasher
    @zplasher Год назад +2

    Ah feelings 😪

  • @parkkim4094
    @parkkim4094 Год назад

    Andenw saho 🥺

  • @ALEXGAMING-up7rm
    @ALEXGAMING-up7rm Год назад +1

    Superb❤❤

  • @imashiranaweera3150
    @imashiranaweera3150 Год назад +2

    Thisssss🤤🤤💗💗

  • @janithbandara1257
    @janithbandara1257 Год назад +1

    heart touching💖💭

  • @tharindu6257
    @tharindu6257 Год назад +1

    Painkiller 🤍🩸

  • @oshadiweerakoon8390
    @oshadiweerakoon8390 Год назад +7

    Love it🥺♥️

  • @yenuliminsadi
    @yenuliminsadi Год назад +1

    ❤️🔥

  • @e.smalithchathuranga1936
    @e.smalithchathuranga1936 Год назад +1

    Edit is perfect 😻❤️

  • @chandanichanu6394
    @chandanichanu6394 Год назад +1

    හ්ම් 😚

  • @ranukadanushka1848
    @ranukadanushka1848 Год назад +2

    I love it very much 😩💙

  • @sasankadinasingha5186
    @sasankadinasingha5186 Год назад +1

    𝗧𝗵𝗶𝘀 𝗶𝘀 𝗰𝗿𝗮𝘇𝘆.....🥀🙇

  • @suranganimariyan2341
    @suranganimariyan2341 Год назад +2

    අනේ මට එ් සිංදුව අහන කොට එයාව මතක්වෙනවා😢

  • @aruniubesekara2914
    @aruniubesekara2914 Год назад +1

    E voice eka kageda😐 lassanai godak ❤️🌹

  • @mmk6718
    @mmk6718 Год назад

    yko ekhhh 🥺❤‍🩹

  • @NethmaPerera
    @NethmaPerera Год назад +3

    💗🔥

  • @dilarasinethmi3150
    @dilarasinethmi3150 Год назад +2

    🖤🌏

  • @AjithKumara-yn8sf
    @AjithKumara-yn8sf 7 месяцев назад

    Ekanam pisuvak bn

  • @Revizz657
    @Revizz657 Год назад +4

    1st Comment

  • @dmcnoisy2523
    @dmcnoisy2523 Год назад

    Pissuwk😩💗

  • @sineththenuka6955
    @sineththenuka6955 Год назад +3

    👀❤

  • @umalimuhandiram1102
    @umalimuhandiram1102 Год назад +1

    🙂🌸

  • @kavyadevmini8077
    @kavyadevmini8077 Год назад +1

    Lyrics🥺❤️

  • @maleeshadilshan159
    @maleeshadilshan159 Год назад +2

    heaven 🥹🔥

  • @kosalaservice3418
    @kosalaservice3418 Год назад +3

    MP3 THIYEDA 💕😍❤