Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙච්චර කල් හින්දි චැනල් වලින් රූප විතරක් බලල තේරුම් ගත්ත අපිට දැන් සිංහලෙන්ම කියල දෙන්න උන් ඉන්නව 💙ස්තූතියි සහෝදරයා
elama machan.thanks
ow
Video එක quality එක ගොඩක් හොදයි. අනෙක් channel වල වගේ බලන්න බැරි මට්ටමක නෑ. තව දෙයක් තමයි පොඩ්ඩක් technical වචන වැඩියි. හොඳම දේ තමයි bike එකක් කවදාවත් දැකල නැති මනුස්සයෙක්ට මේ දේ කියලා දෙනවා වගේ video එක කරන එක. English channel වල නම් ගොඩක් දුරට එක කරනවා. අනික ඔයා technical word එකක් කියද්දී ඒකට අදාළ කොටස arrow එකකින් point out කරන්න.පොඩ්ඩක් learn engineering channel එක බලන්නකෝ අයියේ☺️
ගොඩක් හොදට පැහිදිලි කරනවා. ඔයාට ගොඩක් ස්තුතියි!හොන්ඩා සීඩී ඩෝන් එකේ සිලින්ඩර් හඩ් එක ගැනත්,ටයිමින් චෙන් ගැනත්,ටැපට් ගැනත් ඉදිරි වීඩියෝවකින් පැහැදිලි කරන්න.
aniwaren.thanks bro
මොනව උනත් ඔයාගෙ පැහැදිලි කිරීම හොදයි 👌
Video eka පැහැදිලිව කියා දෙනව💪❤️.මයික් එක කට ලගින් පොඩ්ඩක් අයින් කරන්න.කටේ හුලන් පාරට හෑන් ෆ්‍රී ගහගෙන අහන්න බෑ වීඩියෝ එක.
සහොදරයා ඹයා විසින් කරන්නේ මහත් සේවයකි .🇱🇰.වයස අවුරුදු .40 ක් පමන වන අපට ටෙක් යන්න බැ වගේම ගරාජ් වැඩ කරන තැන්වල ගොලයේක් වෙලා වැඩ කරන්නත් අමාරැයි නමුත් යතුරැ පැදි යාන්තිුක සිල්පය ඉගන ගන්න කැමතියි ඔයාට පුලුවන්නමි සිංහලයෙන් Hero Honda Trainig film එකේ වගේ බයික් ඵකක් සමිපුර්නයෙන් ගලවා කෙටස් හදුන්වා දේමින් ඵම කොටස් ගෙවියාමෙන් ඇතිවන ආබාද හදුන්වා දේමින් ඵම කොටස් නැවත සවිකරන්න කියා දෙන විඩියෝ ඵකක් සමිපුර්නයෙන් කරන්න ලොකුම සේවයක් බොහොම ස්තුතියි 👍👍👍👍👍
ඔබ තුමාගේ දිරිගැන්වීම ඉතා වටිනවා.ඉදිරියට එවැනි වීඩියෝ ලබා දීමට උත්සාහ කරන්නම්.එන්ජින් එකේ හෙඩ් /පිස්ටන් ගෑස්කට් ගහන්නෙ කොහොමද කියන එක ගැන වීඩියෝ කීපයක් යනවා.ඒ ටික ඉවර උන ගමන්ම මන් සලකාබලන්නම්❤
Genuine explanation broh.. ❤️ Superb 🤟🏻
ස්තූතියි❤
clutch එකේ නට් එකේ සයිස් ගොඩක් ඒවා කොමන් දයන්නේ. Hunk එකේ සයිස් එක මොකක්ද
පට්ටම අයියෙ. Vidio එක mara clear
Tvs😍apache digatama krmu. Thanks දැනුමට
සුපිරි වැඩක් mcn, yaja wewa
අයියේ ක්ලච් ප්ලේන්ට් එක දාන්න ඕනේ පැත්තක් තියෙනවා ද. ඒ කියන්නේ clutch paint එකේ උඩ යට එහෙම පැත්තක් තියෙනවද
Clutch plant ekak dakunata pannanna one nadda. Anthima eka
aththenma therena wedeyata kiyala dunna oyata budu saranai matha asai baik hadana heti igena ganna eth man karna job akath aikka mata kalayak ne
xr 250 ekaka video ekak udate karannoo
Thanks for your guide and mechanical advice.
Thanks very much 🙏🙏🙏. Puluwan nan front and rear wheel wala bearing replace krana widiha dannako bro 🙏
Aniwaren
Discover 125 st eke slipper clutch එකක් තියනවද.දන්න කෙනෙක් කියන්නකෝ ඒකට ස්ලිපර් ක්ලච් එකක් දාගන්න පුලුවන්ද
Clutch plait sauththu wela kiyala denaganne kohomada .
DTM 200 එකකට සිලිපර් කලට්ච් එකක් සෙට් කරන විඩිඔ එකක් ඔනේ අනිවා අය්යේ😭😭😭😭
Bike akata original enne normal clutch ekak nisa, slippers clutch ekak dammoth eeke size wenas wena wage eewa wenna puluwan da?
Yamaha fz v1 akata kohomada slippers clutch akak set karanne, a wagema fz v1 akata hondama mila adu carb aka mokakda tiyanna puluwan, mikuni original carb ake athula tikak gewila tiyenne slide dala original tathweta ganna beha, patta karumayak v1 ake carb aka,, pulser carb hariyanne neha,, Yamaha TW carb aka set wenawalu, ath hariyatama aka danne neha
ඔනේ bike එකකට slipper clutch eka danna පුළුවන් ද?
clach nut 1k aka aka saise walin tiyenavada ake price kohomada
Supiriyak sahodaraya.❤️👍
තෑන්ක්ස් මල්ලි
Can I fix slipper clutch for my Pulsar 180 UG 4. If yes what system will fit in?
Aiye.. apache rtr 180ta oil cooling system ekak fit karanna barida??
සාමාන්‍ය ධාවනයේදිත් එන්ජින් එකෙ වයිබ්‍රේශන් එක අඩු වෙනවද මේක කලාම?
Sliper klach kiyanne mokakda bro kiyak venvd wka
Normal clutch bike akak slipper clutch karanna puluwanda. Plate aka aftermarket da ganna one. Kohomada thoranne.
Man gawa thiyenne apache 160 clutch plate eka dammata patte clutch kebel eka Ejes karanna bane
Discovery 150 eketh mevidihatamada karanne. Ekata sliper cluch use karanna puluwanda
ස්ලිපර් ක්ලච් එකක් pulzer 135 ට දාන්න පුලුවන්ද අයියා
Sir oyalage course thiyenawada othana?kiyala dunna eka video eken unath normally theruna.yamaha fz ekata slipper clutch eka fix krnna puluwanda ???
Clutch plate වලට oil දමන්නේ ඇයි
Apache 180 akata sipper clutch danna puluvanda??
Honda cd125 benly bikeඑකට slipper clutch ගන්න තියනවද නැත්නම් ඔය clutch එක හරියනවද
Super aiye jayawewa.. digatama karamu..
Suzuki Volty walata Slipper clutch install karanna puluwanda aiye
Pulasar 180 .bor eka sith karana videha sampurana video ek danko.
Mage bike Eka Bajaj discover 125 ekak..engine eka repair kala Dan maasa 10ta wage kalin...head,piston clutch plate pressure plate okkoma replace kala.Eth bike eke performance Madi gathiyak danenawa...kalin wage riding smooth Neha. Kalin 4th gear wage giya gap ekak Dan 3rd wage yanna wenawa. Engine eka hodata race wenawa. Service karapu place eken tappet adjust kala....eth same problem.100n ehaata wage yannema nathi tharam...Mokak wenna puluwanda issue Eka..
Aiye ns kata sliypa klach karanna puluwan da mona hari ganna oneda badu
Great Explain , 🎉 👍
Thanks! 😃
Clach plet giyahamada aiya kik patal eka wada karan natuwa hira wenne.roda kara kenne naththe
Eka neme malli
Normal clutch එකක් තියෙන බයික් එකකට sleeper clutch එකක් දාන්න පුලුවනද් fz එකට
puluwan
බොහෝ ස්තූතියි සහෝ ns200 එකට slipper cluch එකක් දාන්න පුළුවන් ද ස්තූතියි සහෝ
Hero honda glamour eketh mehemada
පල්ලම් වල දී ක්ලචි එක අල්ලගෙන ගියාට අවුලක් නැද්ද?ගියර් නියුටල් නොකර.
Fz v1 ක්ලච් ප්ලේට් වලටත් ඔයොල් නාවන්ට ඕනෙද අයියා
Wet clutch ekak nam karanna one malli
aiye mageth 200 4v ekk thiynne mt tune up ekk dagnna one oyt puluwamda
Aiye platina ekekte sliper cluth use keranne baride
Clutch eka allanne nathuwa gear dana eka hoda nadda kiyannako🥺
Clutch nut ගලවන tool 1t කියන නම මොකක්ද
Ayye pulser 150 balancar thiyanne kohomada
ප්‍රශ්නය පැහැදිලි නැත
Pulsar 150 twin disc ekata siper clach ekak danna puluwanna,
Fz ekata slipper clutch dnna puluwnda
Fz ekata zipper clutch danna puluwanda? Ethakota clutch hosing maru karannath o.nada?
ඇයි ග්‍රීස් ගාලා පැකින් එක හයි කරන්නේ
ආයිත් ගලවන කොට පැකින් එක කැඩෙන්නේ නැති වෙන්න මල්ලි.
ක්ලච් නට් එක ගලවන ටුල් එක ගන්නෙ කොහෙන්ද
Crown soccet
Trewiil ekata nadda siliper plet
ගොඩක් බයික් වල ක්ලච් නට් තියෙන්නෙ පොට මරූ කරලනෙ..ඒක හරියටම මතක තියාගන්නේ කොහොමද
niyapoththen watayak aran yanna pota dige.
Slipper clutch hornet 160r ekata dana puluwanda?
Pulsar 150 ug 3 ekata puluwanda danda Badu ganda thiyenne koheda
Sleeper Clutch ekak use karama pickup eka wadida
Clutch Removal Tool eke Size eka mokkda??
Aiya patta jaya wewa
හොඳයි ඔයගෙ වැඩෙ කාලාක් එක දාන්න ඇජිම ගාලවාන්න ඔනි නැනෙ ද
1st gear eke kaduwala wage yaddi gear eka penala neutral wenna hethuwa mokakda?
Mekata avashya yathuru tike nam sadahan karanna puluvanda
එකෙනෙකට වෙනස්.බොක්ස්පැනර් සෙට් එකක් තිබේ නම් වඩා සුදුසුයි
Sliper koheda ganna thiyanne
Sliper cluch ekak kiyak wenawada
godak wathinwa .jayan jayama wewa
onama bick akkt danna puuwanda
Great explain bro keep it up
Peshar plet hira inamada naththan.eka poddak kiyal denawada.baike eka apache 160
Addopter pin eke tyn steel ball ekn mokkd wenne..??
පින් එක කැරකෙන කොට බෝල් එක උඩ දුවන්නේ
අයියේ බයික් එකෙ cluth plate ගිහිල්ලද කියලා හොයගන්නෙ කොහොමද කියන්නකො NS200 එකක
Ymaha fz-s Ganath karanna Good luck
Good advice 🙏
Thank you 🙌
අර මැද නට් එක ගලවන් නැතුව, වටේ නට් හතර ගලවලා ප්ලේට් මාරැ කරන්න බැරිද.🙄 නැත්නම් මැද නට් එක ගලවන බොක්ස් කෑල්ලෙ නම මොකක්ද , හැම බයික් එකකටම එකම සයිස් එකද එන්නේ..( Discover 100)
ඉන්දියන් බයික්වලට දාන්න පුලුවන්ද
Cluch plate vibratoin wenne ai
Clutch damper wenna puluwan
Thaks broo
DTM 200 රෙපෙයාර් vidio එකක් ඔන 😎😎
aniwarenma
supiri bn ela
Best channel
Super.....godak watinawa.
Normal clutch ekak thiyana ekkata slipper clutch ekkk danna plwnd??
පුලුවන්
Aiye tw ekka clutch plate set eka kiyak wage wenwda
6500 k wage malli
Thank you brother 👌👌👌
Thank you brother
Good
Brother motor bike full engine repair tools ewanna( all motor bike) photo and English a Sinhala name
Fz akt danna beda slipper cluch
hunk akt danna puluwan da
Good job
Thank
Demak ekkat sliper cluthch dhann puluwand
@@tharangakt655 sliper cluch hunk elata pluwanda set karanna
good
Sar nice sar puluwan nam course akak karanfako
👍👍
මෙච්චර කල් හින්දි චැනල් වලින් රූප විතරක් බලල තේරුම් ගත්ත අපිට දැන් සිංහලෙන්ම කියල දෙන්න උන් ඉන්නව 💙
ස්තූතියි සහෝදරයා
elama machan.thanks
ow
Video එක quality එක ගොඩක් හොදයි. අනෙක් channel වල වගේ බලන්න බැරි මට්ටමක නෑ. තව දෙයක් තමයි පොඩ්ඩක් technical වචන වැඩියි. හොඳම දේ තමයි bike එකක් කවදාවත් දැකල නැති මනුස්සයෙක්ට මේ දේ කියලා දෙනවා වගේ video එක කරන එක. English channel වල නම් ගොඩක් දුරට එක කරනවා. අනික ඔයා technical word එකක් කියද්දී ඒකට අදාළ කොටස arrow එකකින් point out කරන්න.පොඩ්ඩක් learn engineering channel එක බලන්නකෝ අයියේ☺️
ගොඩක් හොදට පැහිදිලි කරනවා. ඔයාට ගොඩක් ස්තුතියි!හොන්ඩා සීඩී ඩෝන් එකේ සිලින්ඩර් හඩ් එක ගැනත්,ටයිමින් චෙන් ගැනත්,ටැපට් ගැනත් ඉදිරි වීඩියෝවකින් පැහැදිලි කරන්න.
aniwaren.thanks bro
මොනව උනත් ඔයාගෙ පැහැදිලි කිරීම හොදයි 👌
Video eka පැහැදිලිව කියා දෙනව💪❤️.මයික් එක කට ලගින් පොඩ්ඩක් අයින් කරන්න.කටේ හුලන් පාරට හෑන් ෆ්‍රී ගහගෙන අහන්න බෑ වීඩියෝ එක.
සහොදරයා ඹයා විසින් කරන්නේ මහත් සේවයකි .🇱🇰.වයස අවුරුදු .40 ක් පමන වන අපට ටෙක් යන්න බැ වගේම ගරාජ් වැඩ කරන තැන්වල ගොලයේක් වෙලා වැඩ කරන්නත් අමාරැයි නමුත් යතුරැ පැදි යාන්තිුක සිල්පය ඉගන ගන්න කැමතියි ඔයාට පුලුවන්නමි සිංහලයෙන් Hero Honda Trainig film එකේ වගේ බයික් ඵකක් සමිපුර්නයෙන් ගලවා කෙටස් හදුන්වා දේමින් ඵම කොටස් ගෙවියාමෙන් ඇතිවන ආබාද හදුන්වා දේමින් ඵම කොටස් නැවත සවිකරන්න කියා දෙන විඩියෝ ඵකක් සමිපුර්නයෙන් කරන්න ලොකුම සේවයක් බොහොම ස්තුතියි 👍👍👍👍👍
ඔබ තුමාගේ දිරිගැන්වීම ඉතා වටිනවා.ඉදිරියට එවැනි වීඩියෝ ලබා දීමට උත්සාහ කරන්නම්.එන්ජින් එකේ හෙඩ් /පිස්ටන් ගෑස්කට් ගහන්නෙ කොහොමද කියන එක ගැන වීඩියෝ කීපයක් යනවා.ඒ ටික ඉවර උන ගමන්ම මන් සලකාබලන්නම්❤
Genuine explanation broh.. ❤️ Superb 🤟🏻
ස්තූතියි❤
clutch එකේ නට් එකේ සයිස් ගොඩක් ඒවා කොමන් දයන්නේ. Hunk එකේ සයිස් එක මොකක්ද
පට්ටම අයියෙ. Vidio එක mara clear
Tvs😍apache digatama krmu. Thanks දැනුමට
සුපිරි වැඩක් mcn, yaja wewa
අයියේ ක්ලච් ප්ලේන්ට් එක දාන්න ඕනේ පැත්තක් තියෙනවා ද. ඒ කියන්නේ clutch paint එකේ උඩ යට එහෙම පැත්තක් තියෙනවද
Clutch plant ekak dakunata pannanna one nadda. Anthima eka
aththenma therena wedeyata kiyala dunna oyata budu saranai matha asai baik hadana heti igena ganna eth man karna job akath aikka mata kalayak ne
xr 250 ekaka video ekak udate karannoo
Thanks for your guide and mechanical advice.
Thanks very much 🙏🙏🙏. Puluwan nan front and rear wheel wala bearing replace krana widiha dannako bro 🙏
Aniwaren
Discover 125 st eke slipper clutch එකක් තියනවද.දන්න කෙනෙක් කියන්නකෝ ඒකට ස්ලිපර් ක්ලච් එකක් දාගන්න පුලුවන්ද
Clutch plait sauththu wela kiyala denaganne kohomada .
DTM 200 එකකට සිලිපර් කලට්ච් එකක් සෙට් කරන විඩිඔ එකක් ඔනේ අනිවා අය්යේ😭😭😭😭
Bike akata original enne normal clutch ekak nisa, slippers clutch ekak dammoth eeke size wenas wena wage eewa wenna puluwan da?
Yamaha fz v1 akata kohomada slippers clutch akak set karanne, a wagema fz v1 akata hondama mila adu carb aka mokakda tiyanna puluwan, mikuni original carb ake athula tikak gewila tiyenne slide dala original tathweta ganna beha, patta karumayak v1 ake carb aka,, pulser carb hariyanne neha,, Yamaha TW carb aka set wenawalu, ath hariyatama aka danne neha
ඔනේ bike එකකට slipper clutch eka danna පුළුවන් ද?
clach nut 1k aka aka saise walin tiyenavada ake price kohomada
Supiriyak sahodaraya.❤️👍
තෑන්ක්ස් මල්ලි
Can
I fix slipper clutch for my Pulsar 180 UG 4. If yes what system will fit in?
Aiye.. apache rtr 180ta oil cooling system ekak fit karanna barida??
සාමාන්‍ය ධාවනයේදිත් එන්ජින් එකෙ වයිබ්‍රේශන් එක අඩු වෙනවද මේක කලාම?
Sliper klach kiyanne mokakda bro kiyak venvd wka
Normal clutch bike akak slipper clutch karanna puluwanda. Plate aka aftermarket da ganna one. Kohomada thoranne.
Man gawa thiyenne apache 160 clutch plate eka dammata patte clutch kebel eka Ejes karanna bane
Discovery 150 eketh mevidihatamada karanne. Ekata sliper cluch use karanna puluwanda
ස්ලිපර් ක්ලච් එකක් pulzer 135 ට දාන්න පුලුවන්ද අයියා
Sir oyalage course thiyenawada othana?kiyala dunna eka video eken unath normally theruna.yamaha fz ekata slipper clutch eka fix krnna puluwanda ???
Clutch plate වලට oil දමන්නේ ඇයි
Apache 180 akata sipper clutch danna puluvanda??
Honda cd125 benly bikeඑකට slipper clutch ගන්න තියනවද නැත්නම් ඔය clutch එක හරියනවද
Super aiye jayawewa.. digatama karamu..
Suzuki Volty walata Slipper clutch install karanna puluwanda aiye
Pulasar 180 .bor eka sith karana videha sampurana video ek danko.
Mage bike Eka Bajaj discover 125 ekak..engine eka repair kala Dan maasa 10ta wage kalin...head,piston clutch plate pressure plate okkoma replace kala.
Eth bike eke performance Madi gathiyak danenawa...kalin wage riding smooth Neha. Kalin 4th gear wage giya gap ekak Dan 3rd wage yanna wenawa. Engine eka hodata race wenawa. Service karapu place eken tappet adjust kala....eth same problem.
100n ehaata wage yannema nathi tharam...
Mokak wenna puluwanda issue Eka..
Aiye ns kata sliypa klach karanna puluwan da mona hari ganna oneda badu
Great Explain , 🎉 👍
Thanks! 😃
Clach plet giyahamada aiya kik patal eka wada karan natuwa hira wenne.roda kara kenne naththe
Eka neme malli
Normal clutch එකක් තියෙන බයික් එකකට sleeper clutch එකක් දාන්න පුලුවනද් fz එකට
puluwan
බොහෝ ස්තූතියි සහෝ ns200 එකට slipper cluch එකක් දාන්න පුළුවන් ද ස්තූතියි සහෝ
Hero honda glamour eketh mehemada
පල්ලම් වල දී ක්ලචි එක අල්ලගෙන ගියාට අවුලක් නැද්ද?
ගියර් නියුටල් නොකර.
Fz v1 ක්ලච් ප්ලේට් වලටත් ඔයොල් නාවන්ට ඕනෙද අයියා
Wet clutch ekak nam karanna one malli
aiye mageth 200 4v ekk thiynne mt tune up ekk dagnna one oyt puluwamda
Aiye platina ekekte sliper cluth use keranne baride
Clutch eka allanne nathuwa gear dana eka hoda nadda kiyannako🥺
Clutch nut ගලවන tool 1t කියන නම මොකක්ද
Ayye pulser 150 balancar thiyanne kohomada
ප්‍රශ්නය පැහැදිලි නැත
Pulsar 150 twin disc ekata siper clach ekak danna puluwanna,
Fz ekata slipper clutch dnna puluwnda
Fz ekata zipper clutch danna puluwanda? Ethakota clutch hosing maru karannath o.nada?
ඇයි ග්‍රීස් ගාලා පැකින් එක හයි කරන්නේ
ආයිත් ගලවන කොට පැකින් එක කැඩෙන්නේ නැති වෙන්න මල්ලි.
ක්ලච් නට් එක ගලවන ටුල් එක ගන්නෙ කොහෙන්ද
Crown soccet
Trewiil ekata nadda siliper plet
ගොඩක් බයික් වල ක්ලච් නට් තියෙන්නෙ පොට මරූ කරලනෙ..ඒක හරියටම මතක තියාගන්නේ කොහොමද
niyapoththen watayak aran yanna pota dige.
Slipper clutch hornet 160r ekata dana puluwanda?
Pulsar 150 ug 3 ekata puluwanda danda
Badu ganda thiyenne koheda
Sleeper Clutch ekak use karama pickup eka wadida
Clutch Removal Tool eke Size eka mokkda??
Aiya patta jaya wewa
හොඳයි ඔයගෙ වැඩෙ කාලාක් එක දාන්න ඇජිම ගාලවාන්න ඔනි නැනෙ ද
1st gear eke kaduwala wage yaddi gear eka penala neutral wenna hethuwa mokakda?
Mekata avashya yathuru tike nam sadahan karanna puluvanda
එකෙනෙකට වෙනස්.බොක්ස්පැනර් සෙට් එකක් තිබේ නම් වඩා සුදුසුයි
Sliper koheda ganna thiyanne
Sliper cluch ekak kiyak wenawada
godak wathinwa .jayan jayama wewa
onama bick akkt danna puuwanda
Great explain bro keep it up
Peshar plet hira inamada naththan.eka poddak kiyal denawada.baike eka apache 160
Addopter pin eke tyn steel ball ekn mokkd wenne..??
පින් එක කැරකෙන කොට බෝල් එක උඩ දුවන්නේ
අයියේ බයික් එකෙ cluth plate ගිහිල්ලද කියලා හොයගන්නෙ කොහොමද කියන්නකො
NS200 එකක
Ymaha fz-s Ganath karanna
Good luck
Good advice 🙏
Thank you 🙌
අර මැද නට් එක ගලවන් නැතුව, වටේ නට් හතර ගලවලා ප්ලේට් මාරැ කරන්න බැරිද.🙄
නැත්නම් මැද නට් එක ගලවන බොක්ස් කෑල්ලෙ නම මොකක්ද , හැම බයික් එකකටම එකම සයිස් එකද එන්නේ..( Discover 100)