205cc 4 Stroke එන්ජිමක ක්ලච් ප්ලේට් සවිකරගන්නා ආකාරය නිවැරැදිව

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 167

  • @jayalathsilva3442
    @jayalathsilva3442 2 года назад +14

    ඔබ තුමානම් වැඩේ ලෙසටම කියලදෙන හොද ගුරැවරයෙකි බොම පිං

    • @ChanuthVideo
      @ChanuthVideo 6 месяцев назад +1

      සම්බන්ද කරගන්නේ කොහොමද මෙතුමා

  • @asithasanjeewa2286
    @asithasanjeewa2286 2 года назад +7

    ඔබතුමා කුහක නැති සුපිරි උත්තමයෙක් ඔක්කොම පැහැදිලිවම කියා දෙනව තව වැඩි වැඩියෙන් දැනුම ලැබේව ගොඩක් පින් ජය වේවා ඔබතුමාගෙ නම්බර් එක දාන්න ජය වේවා

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 3 года назад +13

    පැහැදිලි කිරීම ඉතා අගෙයි . ඔබට ජය!

  • @Akila-Prasadh
    @Akila-Prasadh Год назад +2

    අවංක bas kenak ලංකාවේ inna සුපිරි weddek oya jayen ජය

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 3 года назад +7

    ගොඩක් ස්තුති සහෝදරයා ඔබ ගුරුවරයෙක් හා සමානයි මට.තෙරුවන් සරණයි.

  • @prasathkumara4027
    @prasathkumara4027 2 года назад +5

    නියමයි aiye hodatama පැහැදිලි karanawa.බුදු සරණයි

  • @jayatissapeiris6781
    @jayatissapeiris6781 3 месяца назад

    ඔයාගේ පැහැදිලි කිරීම අනර්ඝයි. වැඩත් quality. හැම කෙනෙකුටම වැඩ දැනගත්තට උගන්වන්න බෑ. ඔයාට ඉතා පැහැදිලිව ඒක පුලුවන්. !!, බුදුසරනයි!!! ජයවේවා!!❤

  • @sigirisinhayachannel3788
    @sigirisinhayachannel3788 3 года назад +6

    නියමයි සහෝදරයා තෙරුන් සරණයි හැමදාමත් හදවතේ ඉන්නවා

  • @pradeepchinthaka6220
    @pradeepchinthaka6220 2 года назад +2

    Aiye sampurna engimak galawala fit karana vediyo ekak danna meka wagema pahadiliwama godak wadagath

  • @sameerapriyantha9559
    @sameerapriyantha9559 2 года назад +1

    ඔබතුමා ට ජයවෙවා ..........තුති පුදන්නේ කොහොමද ❤️👍✌

  • @lashanrangana4699
    @lashanrangana4699 9 месяцев назад

    නොදන්න ගොඩක් දෙ එගෙන ගත්තා ගොඩක් ස්තුති ඔබතුමට

  • @sarathkumara8142
    @sarathkumara8142 3 года назад +3

    සතුටුයි අයියෙ
    අය එන්නෙ නැතිවෙයිද කියල හිත හිත හිටියෙ ජය ජය

  • @chanducool5050
    @chanducool5050 3 года назад +3

    Me aiya nm pattama waddek,ada mage wheel eka aiya lagata aran giya,godak than walata aran gihin hada ganna beri ina seen ekai,supiriyatama hadala dunna ,jaya wewa

  • @jagathkumara5317
    @jagathkumara5317 Год назад +1

    උපදිනහැම ආත්මයකම දියුනුනුවනක් ලැබෙිවා.❤

  • @anushkasenevirathna2444
    @anushkasenevirathna2444 2 года назад +2

    205 owa model eke cluch cable maru karana pahadili video ekak dannako.😢 plz

  • @ssmotors9123
    @ssmotors9123 2 года назад +1

    Pilivelata tecnic ekata vade pahadilikara.sthuuthi obata jaya..

  • @sanjayadayarathne3801
    @sanjayadayarathne3801 3 года назад +2

    එල එල නියමයි ජයවෙවා 🙏🙏🙏තෙරුවන් සරනයි 🥰🙏🙏🙏🙏 සුභ ගමන්

  • @dsds9978
    @dsds9978 2 года назад +2

    Y එහෙක ඇන්ජින් එකක් සම්පූර්ණ සේවිස්.කරන්න අය කිරීම.කොහොමද සම්බන්ධ කර ගන්නේ කොහොමද ..?

  • @nethubaba2083
    @nethubaba2083 Год назад

    ගොඩක් හොද විඩියොවක් මම මෙ විඩියො එක හොය හොය හිටියෙ ඔබ තුමාට බොහොම ස්තුති 🙏

  • @geethdil3510
    @geethdil3510 2 года назад +2

    Supiri ayya oyagen weda godak iganagatta thanx bro

  • @chinthakagayashan3860
    @chinthakagayashan3860 3 года назад +1

    4st fl 3vil ekatath cluch pate danne me widiyatamada

  • @supunmaduranga5935
    @supunmaduranga5935 3 года назад +2

    Oil pump aka repair karana akath ikmanata dannako sir

  • @chanakamadhuranga9070
    @chanakamadhuranga9070 3 года назад +2

    Master brake pump eke washer daana vidihath video ekak one aiye ...thank you .

  • @darshanajayan245
    @darshanajayan245 2 года назад +1

    Danuka ayye oya nm supiri waddek.jayawewa

  • @nimalshantha4305
    @nimalshantha4305 3 года назад +1

    ගොඩක් වටිනවා..
    බොහොම ස්තූතියි..

  • @buddhikajayasekara9916
    @buddhikajayasekara9916 Год назад +3

    ක්ලච් ගෙඩිය අලුතෙන්ම දැම්මා කම්පැණි,ඒත් ක්ලච් එක ගැස්⁣සිලා දෙදරල තමයි පිකප් වෙන්නේ නිව්ටල් කරන්න බෑ මලාට,එහෙම වෙන්නනෙ ඇයි?

    • @ChanuthVideo
      @ChanuthVideo 6 месяцев назад

      මගෙත් ඔය ලෙඩේ ම තියනවා මොකද කරන්න වෙන්නේ ඒකට

  • @dmadushanka3909
    @dmadushanka3909 2 года назад

    Niyamai dwipihitai jesupihitai

  • @sudeshchandima7263
    @sudeshchandima7263 2 года назад

    Hodata therenna pahadili kara thanks aiye

  • @deshapriyankara358
    @deshapriyankara358 3 года назад +1

    අයියා ඒක ගොඩාක් වැදගත්. ගොඩාක් පින් ඔයාට පැහැදිලිව පොඩි දේ පවා කියලා දුන්නට.අයියා මගේ වාහනේ 205 4srtok එකක්. හැඩල් එකේ තියන ක්ල්ච් ආම් එක ගැහෙන්නේ ඇයි?

  • @dilshandananjaya5307
    @dilshandananjaya5307 2 года назад +3

    කලච් පේලේට් යන්ඩ හේතුව මොකක්ද

  • @samith4585
    @samith4585 3 года назад +2

    මගේ එකෙ කලච් පේලෙට් දැම්ම දැන් වහනෙ ගස්සනවා කලච් එක දෙනකොට මොකද ඒකට කරන්නෙ

  • @SewwandikaWanniarachchi
    @SewwandikaWanniarachchi Месяц назад

    Thank you aiye budu saranai

  • @SalamMihlar-nw2up
    @SalamMihlar-nw2up 11 дней назад

    Ayye 4 stoke 175 eakata tapart ajast karanne kohamadha

  • @DarshanaAsanka-wt3mr
    @DarshanaAsanka-wt3mr 9 месяцев назад

    Aiye clutch eka clean karana widiyak thiyenawada clutch eke filter eka maru karanna km ganak thiyenawada

  • @SLSoulStories
    @SLSoulStories Год назад

    🎉 good congratulations bro

  • @prasathkumara4027
    @prasathkumara4027 2 года назад +1

    Aiye me වැඩේට ona karana යතුරු ටික kiyada kiyanawada.ආයුධ ටික 🛠️🛠️🔧🔧

  • @surangasampath725
    @surangasampath725 2 года назад +2

    Hodata pahadili ❤️❤️👍👍

  • @mohamedabdullah6638
    @mohamedabdullah6638 3 года назад +2

    Super ♥.. full screen video thanna

  • @kumaraaruna2792
    @kumaraaruna2792 3 года назад +1

    4stroke engine aka 175 piston rins satnge rupa satahakc valawa tiyna pasuwa danna

  • @samanthawaruna8762
    @samanthawaruna8762 3 года назад +1

    Oba thuma koheda inne weda karaganna puluwanda??

    • @danukamotors2220
      @danukamotors2220  3 года назад +1

      ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න
      Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm

  • @fathimarameesha4194
    @fathimarameesha4194 2 месяца назад

    நன்றி அண்ணா நன்றி
    மேல் நன்றி சீரும் சிறப்பு பெற்று வாழ்க

  • @buddhikaekanayake9766
    @buddhikaekanayake9766 3 года назад +2

    ගොඩක් වටිනව.ස්තුතියි..

  • @arunaherath441
    @arunaherath441 2 года назад +2

    ස්තූතියි

  • @nalindhakumara485
    @nalindhakumara485 3 года назад +2

    බොහෝම හොඳයි පැහැදිලි

  • @nagoorgani8119
    @nagoorgani8119 2 месяца назад

    Good explain thanks

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 7 месяцев назад

    Clact pat giyama giyar watenawa horaida wahane adinne nadda

  • @manojsanjeewa4718
    @manojsanjeewa4718 3 года назад +3

    Supiri Danuka aiye ....👍

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 2 года назад

    Supiri pahadile Kirimak niyamai

  • @chamindapushpakumara8309
    @chamindapushpakumara8309 2 года назад

    Aiye mage vill eke injin oil pichchenawa wedii mokakda ekata karanna ona

  • @pushpadewadewapriya5231
    @pushpadewadewapriya5231 3 года назад +2

    ගොඩක් වටිනවා

  • @nilukasanjeewani4095
    @nilukasanjeewani4095 3 года назад +1

    නියමයි, ජය වේවා, මම නවගමුව

  • @ChandanaKerth
    @ChandanaKerth 3 месяца назад

    තැස් අයියා එතකොට අයියෙ ටඉමීන් තියෙනකොට පිස්ටන් එක වුඩට අරන් ද ටයිමීන් විල් එකෙ T මක් එකට බැලැස් කරන්නේ එක චුටිටක් පැහැදිලි මදි මට

  • @samankumara9928
    @samankumara9928 3 года назад +2

    සුපිරි අයියෙ ජය වෙවා

  • @Dinesh-jv9rb
    @Dinesh-jv9rb 3 года назад +3

    Ilaga eka enakam balan inne.👍👍

  • @iloveugotu
    @iloveugotu 2 года назад

    Bajaj auto compact ki Grease Gear shifter sector.... *ki video banao*

  • @saliyaprabath1973
    @saliyaprabath1973 2 года назад

    ක්ලච් පෙලෙට් දානකොට අනිවාර්යයෙන් චෙන් දාන්න ඔනිද ටයිමින් චෙන් එක ගෙවිලනම් කොහොමද දැනගන්නෙ අනිවාර්යයෙන් චෙන් ගලවන්න ඔනිද චෙන් එක

  • @mahinthe801
    @mahinthe801 3 года назад +1

    Labana wesak aekata 2strok aenjin wesak kuduwak gahanna hode...

  • @sellaiyaprsad2261
    @sellaiyaprsad2261 2 года назад +2

    4srtok wala ක්ලච් පේට් දැන් කීයද

  • @ravikumarkmysore6980
    @ravikumarkmysore6980 2 года назад +1

    Sir full body & charce wiring video link please 🥰🙏🏾

  • @WasanthaKumara-h6n
    @WasanthaKumara-h6n 3 дня назад

    ස්තුතියි

  • @blackeyscrafts575
    @blackeyscrafts575 2 года назад +2

    ජය වෙිිවා

  • @peaceofmindart1253
    @peaceofmindart1253 Год назад

    මගේ බයික් එක හන්ක් 150
    මේක මන් යාලුවෙක්ගෙන් ගත්තේ ගද්දි මාත් එක්කම ගිහින් එන්ජින් එක ගලවලා රෙපයාර් කරලා බෝර් කරලා ක්ලච් ප්ලේට් දාලා අලුතෙන් රෙපයාර් කරා 80ක් විතර ගියා මන් දැන් බයික් එක අරන් තියෙන්නෙ මේකේ ක්ලච් එක අව්ලක් තියනවා
    01.බයික් එක පදිද්දි කල්ච් එක අල්ලලා ටැෆික් එකක හෝ යද්දි හදිස්සියේම නවැත්තුවට ස්පොකට් එක දෙදරනව ස්පොකට් අලුතෙන් දාලා තියෙන්නේ ක්ලච් එක අල්ලුවේ නෑ වගේ වෙන්නෙ දෙපාරක් වගේ ක්ලච් එක ඇල්ලුවම ඒක නැති වෙලා යනවා මෙකට හේතුව මොකද්ද කියල කවුද දන්නෙ ලොකු උදව්වක් .
    02. බයික් එකේ කාබ් එක සුද්දකරල ඩයප්‍රම් මාරු කරලා ඔරිජිනල් එයාර්ෆිල්ටර් දාලා තියෙන්නේ තෙල් කරන්නෙ 40යි 30-40 යද්දි කඩ කඩ යන්නේ ස්පීඩ් කරාම මික්ස් කරන්නේ නෑ oil පොඩ්ඩක් දාලා දිව්වා ඒත් එහෙමයි
    මේක හදාගන්න දන්න කෙනෙක් ඉන්නවනන් කියන්නකෝ

  • @kelumchandana4968
    @kelumchandana4968 4 месяца назад

    මම අලුතෙන් ක්ලච් ප්ලේට් ගැහුවා දැන් 1st ගියර් එකට දාල ක්ලච් එක දෙන කොට එක තැනකදි ත්‍රීවිල් එක පැන පැන වගේ යනව ඒ ඇයි

  • @preampream1183
    @preampream1183 Месяц назад

    Bajaj qute vaaganeth meawage hondda supiri baaskenek itiyanam vadaath hondai

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 Год назад

    Thank you

  • @prasad6104
    @prasad6104 3 года назад +2

    Supiri jaya wewa

  • @tironfernando9485
    @tironfernando9485 2 года назад +2

    සුපිරි 🙏🙏🙏🙏🙏

  • @chathuramaduranga3624
    @chathuramaduranga3624 2 года назад

    Klach bell eke riwat tikak padiddi burul wenne ai gassanawa yanakota

    • @danukamotors2220
      @danukamotors2220  2 года назад +1

      Clach plate eka balanne netuwa hari piliturak denna be

  • @dulanjaliramyamali2574
    @dulanjaliramyamali2574 2 года назад

    mata kiyanna puluwanda AAP nambare wahane
    pawicchi karapu wahanayak gatta angima haduwa cach pet dala 60 wada yanne nane mokakda hetuwa

  • @kapilaniroshan7005
    @kapilaniroshan7005 27 дней назад

    අයියේ මගේ විඑකේ කද්‍රඅදිනකොට ර්ස්වෙිනවා විසඳුම මොකද්ද

  • @sampathkumara2101
    @sampathkumara2101 2 года назад

    Niymainee.digatama.
    Karagenayanna.

  • @saliyaprabath1973
    @saliyaprabath1973 2 года назад

    හයි කරන්න ඉගෙන ගන්නවා වගේ ගෙවිච් එවා හොයා ගන්න ඔනි කොහොමද කියලා ඒ ගැනත් කියලා දෙන්න

  • @maduwathilakasiri5076
    @maduwathilakasiri5076 3 года назад +1

    Supiri aiye kiyadena vidihata hodata therum gannath puluwan wadath supiri.❤️nambar akak dennako aiyage

  • @pati5145
    @pati5145 Год назад

    Oba thumage adras eka kiyanawada. Phone numbers ekath denawada. Mage 3vil eka godak saddei mata oyalage ayathanaye dala hadaganna one

  • @විශ්වලෝකය-ඬ9ෆ
    @විශ්වලෝකය-ඬ9ෆ 3 года назад

    Aiya calach piyana gawa batan oil anawa ras karanakota lagadi engimA galauwa bas kiyanawa oil wadi kiyala makada wala tiyanna

  • @sanjeewabandara699
    @sanjeewabandara699 Год назад

    අයියෙ Q නම්බර් 175 ඇන්ජිම ස්ටාට් කරලා ක්ලච් ඔම් එක අලපුහාම හගනවා වගෙ දැනෙන්නෙ හැටිද නැත්නම් මොකක් හරි ලෙඩක්ද🙂

  • @chamodmigara9819
    @chamodmigara9819 4 месяца назад

    4 stroke Y නොම් එකක සයිලන්සර කට පැකින් ලන්ග ලන්ග යන්නෙ ඇයි...

  • @kalharagayan2
    @kalharagayan2 2 года назад

    Video eka hoda, pehadili

  • @PubuduniRanasinha
    @PubuduniRanasinha 3 месяца назад

    Yh එහෙක එන්ජිම අලුතෙන් හදන්න කීයක් යනවද

  • @ravikumarkmysore8013
    @ravikumarkmysore8013 3 месяца назад

    Oil mesur plz tel me 175cc

  • @madushansanjaya2860
    @madushansanjaya2860 2 года назад

    Clutch eka gear wheel eken mkdda wenna aiye

  • @asithanisan7302
    @asithanisan7302 Год назад

    සුපිරි අයියා

  • @anjananipun655
    @anjananipun655 3 года назад

    Oka hai karanna 8t ekak ganna anika oya karana de dannethi ayata hoyanna amarui oke plat dana peththa kiya denna dana aya nanna pol neththan

  • @nandakumara3307
    @nandakumara3307 10 месяцев назад

    Mage yt akurak tiyanne wahane badana seen ekak tiyanawa.roda mokuth aulk na.mata poddak obathumata penna ganna one.kohetada enna one.mn godak basunnlta pennuwa wedak na.

    • @nandakumara3307
      @nandakumara3307 10 месяцев назад

      Koheda tiyanne mata durakathana ankaya denna puluwanda

  • @kumaraaruna2792
    @kumaraaruna2792 3 года назад

    niittambuwaya kumara good

  • @Respect1.786
    @Respect1.786 2 года назад

    ක්ලච් ප්ලෙට් එකෙ සෙට්වෙන එක රෙසරෙ ගහන්නෙ කොහොමද

  • @ajithkumara6652
    @ajithkumara6652 2 года назад

    Aiye wellanpiti rekti fayar aka savi karana widiya k,denna,bs

  • @priyanthads697
    @priyanthads697 3 месяца назад

    Good job

  • @isurusampath7358
    @isurusampath7358 3 года назад

    Maru. Godakma watinawa

  • @slworking8134
    @slworking8134 3 года назад +1

    ක්ලච් ප්ලෙට් ඔඊල් වල දලා නෙවෙද හයි කරන්නෙ

  • @hasithapriyankara7377
    @hasithapriyankara7377 3 года назад +13

    කම්පැනි clah ගෙඩියම තිබ්බා මම oya කියන විදිහට පෙලේට් වෙනස් කරලා .1ගියර් එක පොඩ්ඩක් ගස්සනවා .ආය උදේ ට පොඩ්ඩක් ගියර් එක දානකොට බදලා වගෙ තියෙන්නෙ..ගෙදර තමයි වැඩෙ කරෙ .හෙතුව කියන්න පුළුවන් නම් හොදයි

    • @gaminebandara9594
      @gaminebandara9594 2 года назад +1

      ඔයාට කලවි ඒක ගලවන ටූල් ඒකක් නැද්ද

    • @hasithapriyankara7377
      @hasithapriyankara7377 2 года назад

      @@gaminebandara9594 තියනවා

    • @Malani-l6x
      @Malani-l6x 4 месяца назад

      Pesar pelet danna rap peththa yatata calah eka badanna one eka peththaii

  • @chameeramadushan
    @chameeramadushan Год назад

    Clutch plat aluthen dammama clutch eka deddi pena pena yanne ai

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Год назад

    ටූ ස්ටොක් ගියර් කේබල් දාල එජෙස් කරන වීඩියෝ එක්ක් දෙන්න පුලුවන් ද මහත්තය

  • @sameeraviduranga3436
    @sameeraviduranga3436 3 года назад +1

    205 cc neweine 225 cc compact engine ekk

  • @laanathuba3216
    @laanathuba3216 3 года назад

    Mage 2stroke threewheel Eka asletaraya atharapu gaman gassanne ayi

  • @chamindarathnayaka9991
    @chamindarathnayaka9991 2 года назад

    බුදු සරනයි

  • @sarathkumaramunasinghe3473
    @sarathkumaramunasinghe3473 3 года назад

    Danuka motors කොහෙද තියෙන්නේ.

  • @malithlakshan8391
    @malithlakshan8391 3 года назад +2

    Wadenam maru💙❤👍

  • @janakaindunil9967
    @janakaindunil9967 3 года назад +1

    👍👍👍👍👍👍supiri

  • @saliyaprabath1973
    @saliyaprabath1973 2 года назад

    ක්ලච් එක දානකොට අවශ්‍ය යතුරු මොනවද ඔනි කියන්න