Old TV Series - Sri Lanka - 90's

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии •

  • @ul3807
    @ul3807 2 года назад +46

    රූපවාහිනීයට ආදරෙයි අපේ ලමා කාලේ ලස්සන කලාට😥😥

  • @Aerospatial
    @Aerospatial 2 года назад +10

    While watching this .. it's nostalgic 😣 can't explain that feeling. This was my childhood

  • @sandavijithminirathnayake7033
    @sandavijithminirathnayake7033 4 года назад +23

    Amazing , thank you . I'm not a kid of 90 s but a teenager now , but I've watched most of these tv shows .

  • @janodyadinesha9501
    @janodyadinesha9501 3 года назад +16

    ආදරෙයි මගෙ පුංචි කාලෙට ❤

  • @dewminiwijesundara8569
    @dewminiwijesundara8569 3 года назад +7

    Spell binder best one of my favorite

  • @gihans97
    @gihans97 2 года назад +8

    ඇද කාලෙ පොඩි අයටත් මේව පෙන්නන්න ඕන

  • @ADITHYEDULAN
    @ADITHYEDULAN 3 месяца назад +3

    ආපහු දපියකෝ මේවා කාලකන්නි වෙන්නේ නැතුව සක්කිලි😢

  • @lifewithaesthetic7772
    @lifewithaesthetic7772 Год назад +4

    How beautiful our childhood was 🤗🥺 missing it now.

  • @vidulapulathisi7514
    @vidulapulathisi7514 3 года назад +7

    I"m 2004, not 90"s ...but I watched most of these tv shows......luv that era..💕

    • @ThaaaRaa
      @ThaaaRaa 5 месяцев назад

      Me tooo❤

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 Год назад +3

    😢😢😢 කාලය වේගයෙන් ගෙවිලා ගිහින්. ආයේත් ඒ සුන්දර ළමා කාලයට යන්න ඇත්තම්

  • @shanikadedunu5296
    @shanikadedunu5296 3 года назад +5

    I miss this all dramas.again n again I will watch this drams.💕

  • @S.H.P.S.2024
    @S.H.P.S.2024 2 года назад +7

    The x files,lassie,spell binder ,robinson andare,oshin🥺❤️

  • @isanikachapa5228
    @isanikachapa5228 3 года назад +6

    Lovely❤️ most of them are telecasting again in these time but didn't see Rosewell, Ocean girl & X files yet..😇😍

  • @ranjithamarakoon8842
    @ranjithamarakoon8842 5 месяцев назад +1

    My memories goes on ❤❤❤❤

  • @esha8405
    @esha8405 2 года назад +4

    Spell binder😍😍❤

  • @chinthamanee
    @chinthamanee 2 года назад +13

    ඒ කතාවලට ගහන්න කතා දැන් නෑ. ගෙදර tv එකක් තිබුනෙ නැතත් සේරම කතා ටික බලලා තියෙනවා

  • @kavishanmrathnayaka5610
    @kavishanmrathnayaka5610 2 года назад +3

    Wow relaxing yet sad feeling

  • @Nimala80
    @Nimala80 Год назад

    Enjoyed it....... Old is gold.... Love you 80s.....!!!

  • @V_PK
    @V_PK 2 года назад +2

    I've watched all the above programs on rupawahini.. they were amazing 🥰

  • @delonrich8466
    @delonrich8466 4 года назад +5

    Thank you 😊

  • @flowerhouse3824
    @flowerhouse3824 Год назад

    Thank you rupavahini. Thama adarei eh sundaram Lama kale lassana kaleta.

  • @ahmedshami7617
    @ahmedshami7617 3 года назад +4

    I miss those days😭😭😥

  • @slfashionhome2733
    @slfashionhome2733 3 года назад +6

    අඩෝ පට්ට ඔයී😍😍❣️❣️

  • @gsb3197
    @gsb3197 Год назад +1

    හිතේ දුක කියා ගන්න බැ

  • @shihanashereen9560
    @shihanashereen9560 4 года назад +3

    Wow... Z gud Kindly request pls Telecaste all Drama and Cartoon again and put the time..

  • @ns6705
    @ns6705 3 года назад +2

    Thank u.parara eawa godak asawen aye balana puluwan.

  • @sonaliniwarthana4591
    @sonaliniwarthana4591 Год назад +1

    Gold old days❤

  • @tjdsandaruwan4596
    @tjdsandaruwan4596 2 года назад +1

    සුන්දර ලමා කාලය අපේ.❤️❤️

  • @supunaththanayake.
    @supunaththanayake. 8 месяцев назад +1

    Round the twist ❤❤❤❤

  • @yasassriekanayake5058
    @yasassriekanayake5058 2 года назад +1

    Memories ❤thank you rupavahini

  • @weneedpeace92
    @weneedpeace92 2 года назад +3

    ITN Swarnavahini Sirasa and Rupavahini should telecast these all dramas and movies again please please I don't remember the name of the drama which was telecasted in Siarasa girl with power from her eyes moving things and ITN had drama there was time traveling to past one I remember was tjat person went to Cleopactra era I loved Oshin and Zusuran then I went to Japan few years ago and I wanted to see old Japan but it is not possible ne 😁

  • @IzzathRuzaika
    @IzzathRuzaika 7 месяцев назад

    All are my favorite ❤

  • @sanduninimsara1204
    @sanduninimsara1204 Год назад +2

    Maya bandana, 1 season ❤️🥺

  • @SamithMadushan
    @SamithMadushan 2 года назад +1

    We grew up with these

  • @rohanmarkjay
    @rohanmarkjay Год назад

    Even though these segments are from the 1990s as I was living in Melbourne, Australia in the 1990s. I lived a few years in Sri Lanka in the 1980s and watched quite a bit of the television on offer back then in Sri Lanka. I remember Knight Rider David Hasselhoff being shown on reruns, Battlestar Galactica and MacGyver with Richard Dean Anderson and Kung Fu tv series and Little House on the Prairie, Bionic Woman and even original star trek on reruns. Because Sri Lanka always showed show a few years after first airing in the west, same with the movies. Ahh good memories I had as a kid in the 1980s. Only two channels Rupavahini and ITN and only 6 or 7 hours of tv a day but they packed a lot into those 6 or 7 hours.

  • @heshanchamod4683
    @heshanchamod4683 3 года назад +2

    Mama 2001...eth me godak ewa balala thiyanawa...podi kale mathak una

  • @saduvlogs4750
    @saduvlogs4750 3 года назад +4

    90ganan wala ape katha ❤️❤️

  • @nilanthi1549
    @nilanthi1549 2 года назад

    Me katha tika aye balannana thiyenam ashama katha tikak ❤️❤️❤️

  • @myopinionnotyoursok
    @myopinionnotyoursok 2 года назад +2

    You shoud add Tin Tin, Smallville and Sky Trackers to this list.

  • @videoforlife9806
    @videoforlife9806 3 года назад +4

    Thanks alotssss for this.. I'm totally forgot the tittle for the x files😂😂

  • @hmskherath
    @hmskherath 16 дней назад

    I love x file tv series ❤️❤️❤️

  • @ADITHYEDULAN
    @ADITHYEDULAN 3 месяца назад +1

    මේවා බලද්දී පපුව පිච්චෙනවා bn අයියෝ😢

  • @ahmedshami7617
    @ahmedshami7617 3 года назад +2

    Plzz upload these again

  • @Ts-un8ef
    @Ts-un8ef 3 года назад +1

    Wow this drama I see my age 11

  • @kavishkawijesinha3919
    @kavishkawijesinha3919 2 года назад +5

    අර ඉන්ද්‍රජාලික පාසලක් තියෙන ,මායා පොතක් තියෙන අලියෝ ගොඩක් පිටේ ඉන්න ඉබ්බෙක් හා සංචාරකයෙක් එන ඇවිදිමින් යන පෙට්ටියක් ඇති කටේ රත්තරං දතක් තියෙන දරුණු සීයා කෙනෙක් ඉන්න tv series එකේ (සිංහල හා English) නම් මොනවා?

  • @chanikahansi
    @chanikahansi 3 года назад +2

    Anee Ocean Girl Sinhala subtitles ekk blnn widihk nadd?❤️😢😢

  • @upulupul3855
    @upulupul3855 4 года назад +3

    Thank you so much...mm mewa tika hoya hoya hitiye...meke partb2 ekk denna 90's wala cartoon.....ayemath punchi kaleta giya wage....nice work..

  • @dineshnight9187
    @dineshnight9187 3 года назад +2

    Mage podi kaale balapu harima lassana katha tika.hemadaamat hadawate tiye

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 6 месяцев назад +3

    අර Baloon එකකින් පැනල ගිහි. දූපතක හිරවෙන කතාව මොකද්ද උන් කරන ඒව දිහා බලන් ඉන්නේ

    • @tharinduniroshan2944
      @tharinduniroshan2944 5 месяцев назад

      මායා දිවයින .එක youtube එකෙ තියෙනවා .

    • @tharinduniroshan2944
      @tharinduniroshan2944 5 месяцев назад +1

      මායා දිවයින

    • @tharinduniroshan2944
      @tharinduniroshan2944 5 месяцев назад +1

      එක youtube එකෙ තියෙනවා

  • @Yasithnirmal88
    @Yasithnirmal88 Год назад

    Felt sorry for the little brats who live these days

  • @janitheranda7424
    @janitheranda7424 2 года назад +1

    Roswell aye yanaya. Jathika rupavahini. 9.00 pm

  • @sajeevraja686
    @sajeevraja686 4 года назад +1

    Witch tv series called bilabai if u find it please send me the link

  • @travelinglifemadhuwa4698
    @travelinglifemadhuwa4698 2 года назад +1

    Flash gorden ඒ කාලේ ගිය අන්න ඒක download krgnn link k hoyla dennko

    • @kalanafdo-x4k
      @kalanafdo-x4k Год назад

      Thanks bro,kaalayak nama hewwa ❤️

  • @Lochana_Amarasinghe96
    @Lochana_Amarasinghe96 2 года назад +1

    40 years of knight rider

  • @clarencefernando8268
    @clarencefernando8268 Год назад

    Before 90's video එකකුත් දාන්න

  • @Chamara.i
    @Chamara.i 2 года назад

    roswell is my favourite

  • @isurumuthuarachchi5762
    @isurumuthuarachchi5762 2 года назад +1

    Roswell ❤️❤️❤️

  • @nilukapri1473
    @nilukapri1473 4 года назад

    Thanks....ane panpasiduwan dennako.

  • @-nz2dip
    @-nz2dip 6 месяцев назад

  • @S.C.Weerakoon
    @S.C.Weerakoon 2 года назад

    Can these be rebroadcast? Plsssss🥺❤

  • @-nz2dip
    @-nz2dip 6 месяцев назад

    😢❤

  • @CNYsl0606
    @CNYsl0606 3 года назад +5

    කාට හරි මතකද මරකත මැනික කියලා එකක් හොයන ගෑනු ලමයෙක්ගෙ කතාවක් තිබුනා. අක්කයි නංගි ඉන්න එකක් අක්කා නපුරු කෙනෙක්. කාට හරි මතක නම් ඒකෙ නම කියන්නකො

  • @dineshchamaraweerasinghe7802
    @dineshchamaraweerasinghe7802 Год назад

    Comment eka balanawanm jathika rupavahiniye giyapu parana film tikath danna puluwanda video ekkin 😊

  • @travelinglifemadhuwa4698
    @travelinglifemadhuwa4698 2 года назад

    මේ කතා පෙල dvd විදිහට ගන්න තැන් දන්නේ නැද්ද

  • @pps5702
    @pps5702 2 года назад +1

    නයිටි රයිඩර් ගියෙ itn එකේ

  • @Ts-un8ef
    @Ts-un8ef 3 года назад

    My favorite night rider(sponsor)kandos chocolate

  • @anjalishashikala8412
    @anjalishashikala8412 Год назад

    ❤️❤️

  • @tmimshat7570
    @tmimshat7570 2 года назад

    Parana mathakayan 😥😥😥

  • @mudithahemajith8363
    @mudithahemajith8363 3 года назад +4

    අර කැස්බෑවෙක් උඩ අලි හතරක් ඒක උඩ තැටි ලෝකෙයක් තියන සීරීස් එකේ නම මතක කාටද

  • @manojanuruddha9607
    @manojanuruddha9607 3 года назад +1

    Pan pasiduwan❤️

  • @mohamedimraan9517
    @mohamedimraan9517 Год назад

    Magudi dawas 🤩

  • @mensrea1891
    @mensrea1891 2 года назад +1

    ජාතිකේ හඩ කවන්නැතුව තැනින් තැනට යන කොල්ලෙක්ගේ කතාවක් ගියා කාටද මතක මට එකේ එක සීන් එකයි මතක ටොයිලට් එකක ඉදන් පත්තරයක් කියවනවා
    කාට හරි මතකද ඒම එකක් ජෝක් එකක් ආගෙව් මතක

  • @bsshama
    @bsshama 3 года назад

    Plz upload

  • @apsamila
    @apsamila 2 года назад

    Star gate series eka..

  • @apsamila
    @apsamila 2 года назад

    Mewa ka laga Hari thiyenawa nam share karanna.

  • @nimanthikasewwandi9979
    @nimanthikasewwandi9979 4 года назад +1

    ❤❤❤❤😍😍😘😘😘😘

  • @sureshpriyantha9750
    @sureshpriyantha9750 Год назад

    Marshel kiyala kathawakuth giye...rilawek ehema innawa eke...ewa aye danne nane...

  • @drax1938
    @drax1938 2 года назад

    ♥️

  • @nathashapeiris3075
    @nathashapeiris3075 2 месяца назад

    ITN එක් ගියා පිරිමි ලමෙක් fish & chips shop එකක් කරනවා.."කලබලකාරයො" වගේ නම තිබුනෙ..ඒකෙ English name එක දන්නවද කවුරුහරි??

    • @mrlegendsl3503
      @mrlegendsl3503 2 месяца назад

      කලබල කට්ටිය කියලා කතාවක් ගියා... ඒකේ නම misery guts

  • @lakmali8694
    @lakmali8694 Год назад

    කාට හරි මතක නං මේකෙ නම කියන්න 🥺 ජාතිකේ ගියේ කට්ටියක් දූපතක වගේ හිරවෙලා. එයාලව පාලනේ කරන්නෙ කන්දක ඉන්න කෙනෙක්. එයා ලැබ් එකක ඉදන් අරයලාට කරදර කරනව මරන්න හදනව ගිනිකන්ද පුපුරවනව අන්තිමට ලැබ් එකත් එක්කම විනාශ වෙනවා. මට හරියට මතක නෑ කතාව ඒත් ඉස්සර ආසාවෙන් බැලුවා..

  • @pizzaapple6673
    @pizzaapple6673 2 года назад +1

    මැගැයිවර් කතාව😎😎😎..

  • @ravindusankalpa7801
    @ravindusankalpa7801 2 года назад

    🥰❤️‍🔥

  • @zachy8811
    @zachy8811 Год назад

    (ඉටිපන්දම වටෙට තියෙන මොකෙන්දෝ එක්කින් Yaka wes walagen enne bottuwkt Ara ykku nidhs වෙන්නෙ කුරුල්ලෙක් මනුස්සයෙක් වෙන්ව Makaruwage yakku inne මාලයක් එකතු කරාම යක්කු යන්ව🥹 අර පිසාචයො හිර කරලා ඉන්නවා සොහොනක වගෙ එක්ක මූන සුදුයි නහය නිකන් නැ වගෙ) මෙන්න මෙහෙම movie එකක් බලලා තියනවාද කව්රුහරි? English movie sinhala dub! Name ek mthk na dnnwnam feedback dennko🥺

  • @sachinidesilva7365
    @sachinidesilva7365 3 года назад

    😊🥰

  • @eelamite
    @eelamite Год назад

    yep - alr look promisin

  • @Kasun_Ish
    @Kasun_Ish 2 года назад

    ඉස්සර itn එකේ ගියා බලයක් තියෙන band එකක් ඔලුවේ දාන, කැරකෙන mechine එකකින් යන සෙට් එකක් ඉන්න කතාවක්, නම දන්නවද එකේ?

  • @sachinipathirana4151
    @sachinipathirana4151 3 года назад

    Swarnavahiniye emily, andromeda kiyalath giya neda, itn eke lost, sheena, rupawahiniyeth dupathaka thani vena thawa kathawak giya...

  • @InfinityUniverse-q5s
    @InfinityUniverse-q5s Месяц назад

    අනේ පුලුවන් නම් මට මේ කතාව හොයලා දෙන්න. ඔයාලට මතකද කතාවක් ගියා ජාතික රූපවාහිනියේ මායා පෙට්ටියක් තනියම ගමන් කරන එකේම කොටස් තියෙනවා කඩුවක් මනුස්සයෙක්ගේ අතේ තියෙද්දී හොදට සටන් කරනවා මොකක්ද ඒ කතාවේ නම? 🥺

  • @prinethfernando4436
    @prinethfernando4436 2 года назад +2

    අර කන පිටිපස්සෙ item එකක් ඔබල ටෙලිපෝට් වෙන කොල්ලෙකුයි කෙල්ලෙකුයි හිටපු කතාව මොකද්ද බං? මායාවරුන්ගේ ලෝකය නෙමෙයි වෙන එකක්

  • @krishanjayalath9819
    @krishanjayalath9819 3 года назад +3

    අඩේ අර කම්පියුටර් එකක් ඇතුලෙ එකෙක් කතා කරන්නෙ ගේම් හදන සෙට් එකක් ඉන්න එකේ නම මොකක්ද බන්..😣

  • @weneedpeace92
    @weneedpeace92 2 года назад +1

    zack files

  • @preshangamer7552
    @preshangamer7552 2 года назад

    wow robocop🤫🤫🤫

  • @hansikumari735
    @hansikumari735 3 года назад +1

    සමුදුරු සුවිසැරිය eke english nameeka mokakda

    • @mashi202
      @mashi202 3 года назад

      Matath denagnn one. Ane dnnw nam kynnko

    • @Itsneonlk
      @Itsneonlk Год назад

      Ow matath eka thama ona

  • @abdulmajithg
    @abdulmajithg 3 года назад

    Jungle book..? Tin Tin ?

  • @malshanpathum4873
    @malshanpathum4873 2 года назад +1

    කාටහරි මතකද අර ඉබ්බෙක්ගෙ පිටේ තියන පාවෙන ලෝකෙක කතාවක් ගියෙ.. මතක විදියට ජාතික රූපවාහිනියෙ ගියෙ ඒ කතාව.. මන්තර ගැන එහෙම කතා කරන පෙට්ටියක්.. ඉක්ටිවෝ කියල ග්‍රන්ථයක් එහෙම තිබ්බෙ.. අනේ කවුරුහරි නම කියන්නකො ඒකෙ.. 😥

    • @denu1354
      @denu1354 2 года назад

      Matath mathakai nama mathaka na eth 😥

    • @kalanafdo-x4k
      @kalanafdo-x4k Год назад

      The colour of magic

  • @dyukaz3822
    @dyukaz3822 Год назад

    අර බුද ග්‍රහයට ලමයෙක් යන සීන් එකක් තිබ්බ කතාවෙ නම මොකද්ද 😢😢

  • @dinushalakmali3814
    @dinushalakmali3814 Год назад

    Ara kanata mokada ekak dagena kalaya haraha giye kanthara walata ehema ane eke nama mokada

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 года назад +3

    අනේ ඉස්සර itn එකේ ගියා මතකද අර සිඩ්නි කියල කෙල්ලෙක් රගපෑව නිදන් වස්තු හොයන එකක් අනේ ඒකෙ නම දන්නවනම් කියන්නකො

    • @manjupuge5021
      @manjupuge5021 3 года назад

      Ake lin ka dennawada

    • @dhanushkasandaruwan7783
      @dhanushkasandaruwan7783 3 года назад +1

      @@manjupuge5021 මාස හතරක් ගියා එකක්වත් කිවුවෙ නෑ ඒක අපේ කුහකයො. ඕක තමයි ඇත්ත . Relic hunter kiyala hoyala balanna. Eka thamai kathaawa

    • @dhanushkasandaruwan7783
      @dhanushkasandaruwan7783 3 года назад

      @@manjupuge5021 ruclips.net/video/Cn-EvqZzAPE/видео.html

    • @aseemadusanka7543
      @aseemadusanka7543 2 года назад

      Relic hunter ban..ඇයි මේ ලිස්ට් එකෙත් පෙන්වන්නෙ ඒක..

  • @nihanmadushanka9699
    @nihanmadushanka9699 3 года назад

    Hoypu ek ne ade 🙄

  • @imagingdragon7292
    @imagingdragon7292 2 года назад

    ara gova paththiyakin lamayek ena kathavak thibbe mokakda ...mata e kotasa vitharai mathaka