අන්දකාරයේ තිබුණු ජීවිතය ආලෝකය කරා රැගෙන ගිය උතුම් ආදරය

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 291

  • @shashinihansika3687
    @shashinihansika3687 3 года назад +40

    හදවත නතර වුනා, කතා කරන්න බැරි තරමට පපුව හිර වුනා වගේ 😔😔 බුදුන්ට වඳින අත් වලින් දොහොත් මුදුන් දී වඳිනවා ඔබලාට... තෙරුවන් සරණයි !!!

    • @mx4-rw279
      @mx4-rw279 2 года назад

      😭😭😭😭😭😭😭😭😭😭

    • @mx4-rw279
      @mx4-rw279 2 года назад

      💐💐💐💐😍😍😍😍👍👍👍👍😘😘😘😘

  • @maneldammika3775
    @maneldammika3775 3 года назад +18

    විරුවාණෙනි .ඇස් දන් දුන්නෙ අපේ රටේ සියලුම මිනිසුන් වෙනුවෙන් .ඒ වෙනුවෙන් ඔබතුමා ට ලස්සන අවංක බිරිදකගේ අමිල ආදරය ලැබිලා තියනවා . ඔබ වගේම ඇයත් මට නම් නිර්භීත එඩිතර ගැහැනියක්. ඔබට මෙන්ම ඇයත් ජාතියේ උපහාර ය වේවා

  • @sadaliahinsha7094
    @sadaliahinsha7094 4 года назад +11

    අපිවගේ ම්නිස්සුන්ට නිදහසේ හුස්මගන්න දුන් ඔබගේ ජීව්ත දානයට ඔබට බුදුන් දැක නිවන් දකින්න මේ පිං හේතුවේවා සොයුර මා සදා ණයගැතී ඔබට.කදුලක් නෙතින් වැටුනා හදව පිච්චිලා ඇව්ත්.ඔබ දෙපලට නිරෝගී සුවය දීර්ඝ්‍යුෂලැබේවා ❤💐

  • @kumaribandara2442
    @kumaribandara2442 4 года назад +35

    මාරයි අනේ . කොහොම හරි ඔබට පෙනීම ලැබේවා .ඔබෙි බිරිදටත් ගෞරවය ආදරය පිරිනමනවා මම

  • @nilukarunapala4466
    @nilukarunapala4466 3 года назад +12

    තෙරුවන් සරණයි මල්ලී ආලෝකය බලන්න ඉක්මනට ලැබේවා.ගොඩක් දුකයි ඇත්තටම හදවතින්ම ඇඩෙනවා

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 года назад +6

    මගේ රත්තරන් හදවතක් ඇති ලස්සන දුවේ ඔයා ට ඔය පින ඇති මතුවට සුරසැප විඳින්නට උතුම් හදවතක් ඇති ඔයාගෙ මහත්ය හරිම හොඳ කෙනෙක් බැව් පේනවා ආරක්ෂා කරගන්න ඔයාලා තුන් දෙනාටම සම්බුදු රජාණන් වහන්සේ පිහිටයි

  • @the7303
    @the7303 3 года назад +6

    රත්තරන් මල්ලි ඔබට දීර්ඝායුෂ ලැබේවා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔයාගේ දරු පැටව් තුන්දෙනා ඔබගේ දෑසින් දැකීමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @priyanthihewagamage3944
    @priyanthihewagamage3944 4 года назад +55

    අපේ රණවිරුවන්ට අපි ජාතී ජාතීත් පිං දෙනවා ආදරේ හැමදාම අපි ඔයාලට බුදු සරණයි 🙏❤🙏

    • @yamunakumari6874
      @yamunakumari6874 3 года назад

      බුදු සරනයි අයියා මට විඩියො එක දකින කොට පපුව දල්වා ගියා ඔයා වාසනා වන්තයි අයියා හොඳම හොඳම අක්කා ඔයාට ඉන්නෙ ඔයාට දලදා සමිදු පිහිටි අයියා

  • @damakikw3102
    @damakikw3102 3 года назад +6

    ඇඩුනා චරිත් මල්ලි වීරයා ඔබේ ජීවිතය සරසපු ආදරනීය බිරිදට ගොඩක් ස්තූතියි දරුවො තුන් දෙනාට සහ ඔබේ සුන්දර පවුලට බුන්ගේ සරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @jrksilvasilva6371
    @jrksilvasilva6371 3 года назад +20

    මගේ සැමියත් ඔයාලා වගේම ලස්සන උදාර රණවිරුවෙක්.ඔහුට ජාති ජාතිත් පණ වගේ මන් ආදරෙයි...ඔහු ආදරනීය සොදුරු මිනිසෙක්...

  • @prasanaprasana5754
    @prasanaprasana5754 3 года назад +1

    අද දවසේ අහපු දැකපු සුන්දර ම ලස්සනම කතාව . මොකද මුලු ලෝකයම සමරන වෙලා වෙ ආදර වන්තයන්ගේ දවස කියන්නේ මොකක්ද කියලා මුලු ලෝකයටම කියලා දෙනව. බාල පරම්පරාව හිතාගෙන ඉන්නෙ දෙන්න පුළුවන් හැමදේම එදා ට දෙන එක කියලා . පාසල් ඇදුම් ගලවල හෝටල් කාමර වලට ගිහිල්ලා කරන දේ තමයි වැදගත් කියලා .නෑ ඒක නෙවෙයි ආදරවන්තයන්ගේ දිනය කියන්නේ මොකක්ද කියලා මේ කතාවෙන් ඉගෙන ගන්න පුළුවන් . රන්ගන ඔයාටත් ගොඩක් පින් මේ වගේ කතාවක් ආදරය කියන්නේ මොකක්ද කියලා ගොඩක් දෙනා සමරන බහුබූත විකාර අවලම් සමාජෙට .

  • @samanthisamanthi8107
    @samanthisamanthi8107 4 года назад +54

    ඇහැක් දන් දෙන්නවත් බැරි ද සොහෝදරයට දරැවන්ගෙ පවුල දකින්න මගෙ දැසේන් එකක් හරි දන් දෙන්න මම කැමතියි

  • @raniheen281
    @raniheen281 3 года назад +10

    ආදරනිය පියෙක් අද කාලෙ දැස් පෙන තාත්තලා දරැවන් දාලා යනවා මරල දානවා මෙ පියා ලොකයටම ආදර්ශයක් තෙරුවන් සරණයි

    • @nilakshimadhushanka7923
      @nilakshimadhushanka7923 3 года назад

      Ada kale piriminta Hoda adarshaysk me aiyala..mokada Ada kale pirimi adare karanne boru dewal walata..et aiyalage adaren adarshayak ganna puluwan hamotata..godak pin me aiyalata API wenuwen me jiwitha kapa karata..mihi pita penna dewiwaru oyala aiye..siyaluma ranawiru aiyalata godak pin b.s🙏🙏🙏🙏🙏🙏

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 3 года назад +4

    කියාගන්න බෑ දුකයි...මං ගොඩාක්ම ආදරේ සුවිනි වැනි බිරින්දෑවරුන්ට....ඔයාලගෙ ආදරේට පනමෙන් ආදරෙයි හැමදාමත් ♥️.තුණුරුවන් සරණයි ඉතිං

  • @malrasi144
    @malrasi144 4 года назад +31

    තේරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ඔබ වැනි ව්රුවන්ට ජාති ජාතිත් පින් 🙏🙏🙏

  • @madushanisewwandi918
    @madushanisewwandi918 4 года назад +20

    Ape තරුණ දරුවන්ට hoda ආදර්ශයක්

  • @tharangakanchana191
    @tharangakanchana191 3 года назад +10

    😭😭❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ආදර මිනිසුන් ආදරෙයි ආදරෙයි ඔබලාට හැමදාමත් ❤❤

  • @nishanthawanasinha3266
    @nishanthawanasinha3266 2 года назад

    ඔබ දෙවියන් වහන්සේ සතුට සැනසීම,ආදරය,උපරිමයෙන්ම දීලා තියෙනවා .දෙවියන් වහන්සේට ස්තුතියි .

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 года назад +5

    අපෙ රණවිරු මල්ලි ඔයා ඇතුළු සැමට සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️

  • @chinthakadushmantha1517
    @chinthakadushmantha1517 3 года назад +1

    අපේ රණවිරුවන් අපි සදා ණය ගැතී .💖💕💖
    🇱🇰රටට ණය නැති වීර පුතෙක්🇱🇰
    ඔයාගේ කතාව අහගෙන ඉන්න බැරි තරම් ගොඩක් දුකයි අයියේ😂
    වීරෝදාර රනවිරුවන් සියලු දෙනාට
    බුදු සරණයි !!!
    දෙවි පිහිටයි !!!
    ඔයාලට ගොඩක් පිං

  • @devikadamayanthi2299
    @devikadamayanthi2299 3 года назад +2

    මගෙ පපුව පැලෙන්න ආවා මම හිතුවෙි මම මැරෙයි කියලා බුදුන් වදින දොත එක්නර මම වදිමි ඔබට විරුවානනි🙏🙏🙏

  • @tharindudilshandilshan5278
    @tharindudilshandilshan5278 3 года назад +2

    බලන්න ඔහුගේ රසාස්වාදය,සාහිත්‍ය.ඉතාම ලස්සනයි

  • @lalanihannadige3748
    @lalanihannadige3748 3 года назад +1

    අනේ සහෝදරි ඔයාට ගොඩාක් ස්තුතියි දෙවියන්වහන්සේ බොහෝසේ ආශීර්වාද කරණ සේක්වා ජේසු පිහිටයි ඔයාලට

  • @dushmiravihari2294
    @dushmiravihari2294 4 года назад +19

    මගේ තාත්තත් ආබාධිත රණවිරුවෙක්.....පුදුම දුකක් මේ මිනිස්සු විදින්නෙ.. 😢😢😢 ඒ අත්දැකීම් හරි වේදනයි....

    • @rasika-hr7bn
      @rasika-hr7bn 3 года назад +1

      අනේ නංගී ඒ වගෙ අසරණ කෙනෙකුට උදව් කරලා අද මම දරු පැටියෙක් එක්ක අතරමන් වෙලා.ඒත් මම දන්නවා හැමෝම නම් එහෙම නෑ.ඔයාගෙ තාත්තටත් දීර්ඝායුෂ වේවා...ඔයාගෙ අම්මත් හයී පිංකාරයි ..ඒ වගෙ කෙනෙක් බලා ගන්න එකම ඇති.නිවන් දකින්න

    • @bandarajbandara7742
      @bandarajbandara7742 3 года назад

      එහෙම උනත් ඒ අය නිසා රටට ජනතාවට නිදහස ලැබුනා.. ඒ ඔබේ පියා වාගෙ අය නිසා .. ඒ වැනි පියවරුන්ට අද රටේ හැමදෙනාම සදා නය ගැතියි...💐💐💐

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 года назад +1

    ගොඩක් දුකයි අනේ වීර සොයුර ඔබ‍ට ඉක්මනින් මේ ලෝකේ දකින්න ලැබේවා ඔයාටත් බිරිදටත් දරු 3 තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා රණ විරුවාණනි සතුට නිරතුරු ලැබේවා 🌹🌹🌹❤❤❤👍👍👍

  • @sumithraperera2896
    @sumithraperera2896 3 года назад +2

    අනේ ඔබගේ ඇස් දෙක පෙනීම ලැබේවා දෙවියනේ.😭😭😭

  • @romenisanjula680
    @romenisanjula680 2 года назад

    ගොඩාක් දුක හිතුනා ඇස් , මස් ,ලේ ,ඇට ධන්දුන්න සියලුම රණවිරුවන්හට අපි සදා නයගැති තෙරැවන් සරණයි

  • @arunakumari6028
    @arunakumari6028 3 года назад +2

    ඔබට දෑස් දහසක් ඇති බව දැනුනා. බුදු සරයි!!!

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 3 года назад +15

    බුදු සරණයි අයියෙ ඔයාට❤️ 😭

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 года назад +1

    අනේ මල්ලි ගොඩක් දුකයි .කියන වචනයක් ගානේ.හදවත කඩා වැටෙනවා.පුළුවන් නම් මගේ ඇස් දෙක පූජා කරනවා.නෑ තරම් මල්ලි.ඔයාලා අපේ දෙවිවරු.හතර දෙනාටම බුදු සරණයි.🙏🙏🙏🙏🙏

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 года назад +5

    මෙවැනි වැඩ සටහන් කරනකොට මේ අයගේ පවුලම දරුවන් සමග පෙන්නන්න ඕන ..

  • @disnajayamali1383
    @disnajayamali1383 3 года назад +2

    බුදු සරණයි. හැමදාමත්
    සතුටින් ඉන්න ලැබේවා
    දාළදා සමීදු.පිහිටයි
    ❤❤❤❤❤❤😥😥😥😥😥👍👍👍🙏🙏🙏🙏🙏

  • @enishanthi119
    @enishanthi119 3 года назад

    අනෙ රණවිරුවනි අඩන්නෙ නැතිව බලන්න බැ රණවිරුවනි ...ඔබතුමාගෙ හදවතෙ ඇති ශක්තියක් තව තවත් වැඩ් වේවා .....බුදු සරණයි රණවිරුවනි ....දළදා සම්දුන් පිහිටයි රණවිරුවනි ඔයලාට ....

  • @rasika-hr7bn
    @rasika-hr7bn 4 года назад +36

    අනේ අයියේ මමත් මට වඩා අවුරුදු 13කට වැඩිමල් කෙනෙකුට ,ආදරේ කරා .පාදයක් අහිමි සෙබලෙක්.ඒත් අහිංසක මගෙ ආදරේට ඔහු පිටු පෑවා.අරක්කු සහ යාඵවන්ට මැදිවෙවෙලා අසරණ දරුපැටියයි,මමයි අතරමන් කරා.අද දරු පැටියා වෙනූවෙන් මම මැදපෙරදිග වලන් හෝදනවා .ඒත් දුක නෑ දරුපැටියා හොදට ඉගෙන ගන්න නිසා ..අයියේ ඔයාට මම කැමතියි ඇහැක් බද්ධ කරන්න පුලුවන්නම් මගෙ ඇහැක් දෙන්න .එහෙම පුලුවන්නම් මම අමතන්න .මුදලට නොව මනුස්ස කමට බව මතක තියා ගන්න .ඒ වගෙම ඔයාලගෙ යුගදිවියට සුර්ථක වෙවායි පතමි
    .දීර්ඝායුෂ වේවා ඔබ සැමට

    • @dushmiravihari2294
      @dushmiravihari2294 4 года назад +5

      ඔය සිතුවිල්ලම ඇති ඔයාට නිවන් යන්න..😢

    • @rasika-hr7bn
      @rasika-hr7bn 3 года назад +1

      @@dushmiravihari2294 ස්තූතියි ඔයාට .ඒත් මගෙ අදහසට ඒ අයගෙන් පිලිතුරක් නෑනේ ..

    • @pradeepapriyadarshani1481
      @pradeepapriyadarshani1481 3 года назад

      Owu aththa, rawattana boru karana aya one tharam innawa

    • @rasika-hr7bn
      @rasika-hr7bn 3 года назад

      @@pradeepapriyadarshani1481 ස්තූතියි යාඵ,,අදහසට
      බුදු සරණයි ඔයාට

    • @sachininisansala937
      @sachininisansala937 3 года назад

      Hithata වදින marama coment ekk කවුරු unat වරදින්නෙ nee oyata 👍👍👍

  • @mageinangigei1742
    @mageinangigei1742 3 года назад +4

    Apa wenuwen jiwaya kepa kala siyalu රණවිරුවන්ට mage හදපිරි stutiya a ගෞරවය 🙏🙏🙏

  • @ameenameen4694
    @ameenameen4694 3 года назад +1

    අනේ මගේ රජෝ දුක් වන්න එපා ර ත් ත රනේ. කෙදිනක. හෝ ඔබේ දැ ස පෙනේ ව්. ඔබ ලා තරම්. මහි පිට දෙව්යෝ. ඔබලයි. බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹💋💋💋💋👍👍👍💞💞💞💞💞💞💞♥️♥️♥️♥️♥️

  • @kumaralal8196
    @kumaralal8196 3 года назад

    අහිමි වීම ජීවිතේ සැබෑ උරුමයක් උනාට ඔයාගේ හදවත අපිට දැනෙනවා අයියේ

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 года назад +1

    ඇඩුනා සහෝදරයා ගොඩාක් ස්තූතියි සහෝදරයා ආදරෙයි සහෝදරයා හදවතින්ම ආදරෙයි 🙏❤❤❤❤❤❤❤❤❤❤💖👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊💞💞💞💞💞💞💞💞❤❤❤💖💖

  • @taniyamishel3852
    @taniyamishel3852 4 года назад +30

    හදවත නතර වුනා මේතුමා කාතා කරද්දී 😢

  • @suneelruparupa656
    @suneelruparupa656 3 года назад +2

    ආඩමිබරයි ඔබ ගැන අපි ඔබට සදා නයගැතියි බුද්සරනයි

  • @chaminiprimalka4850
    @chaminiprimalka4850 4 года назад +7

    Oba aththtam asam sama minisek.hemdaaam adren inna 💕💕💕💕💕💕

  • @kgdhdjnlfjfif897
    @kgdhdjnlfjfif897 2 года назад

    ලස්සනයි ගොඩාක් ලස්සනයි අයියා සතුටුන්ඉන් න ඔයාට බුදු සරණයි අයියා ඔයාලට ගොඩාක් ආදරෙයි පරිස්සමෙන්ඉන් න 🙏🙏🙏🙏

  • @soosoo8801
    @soosoo8801 2 года назад

    බුදුන් දැක බුදුන් ගෙන් බණ අසා නිවනි දකිත්වා🙏🙏🙏

  • @දුලක්සිදුලක්සි

    තෙරුවන් සරනින් සතුටින් ඉන්න හමදම බුදුසරනයි රනවිරුවනි ඔබටත් ඔබගෙ පව්ලෙ සියලුම දෙනටමත්

  • @දේදුනුමාපිටිගම

    බුදු සරනයි අයියේ
    දීර්ගායුශ ලැබේවා ඔබට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @iranganimangalika7176
    @iranganimangalika7176 4 года назад +4

    අහින්සක තරුණ ජිවිත ගොඩාක් දුකයි පාලකයන්ට නම් මේවා ඒ තරම් දේවල් නෙවෙයි

  • @sumithrashanthi6327
    @sumithrashanthi6327 4 года назад +5

    බුදුසරණයි ❤🌹🙏

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 года назад

    මෙන්න saba uda විර වරු ගරුත්වය අපගේ ඔබ තුමාට ස්තූතියි

  • @hasinduoshadha3419
    @hasinduoshadha3419 3 года назад +1

    💖💖❤️❤️💖💖❤️❤️මේ ඔක්කොම අපේ රනවිරුවන්ට

  • @banukalakshan1554
    @banukalakshan1554 2 года назад

    බුදු සරනයි නගා ඔයට මේ රත්තරං කෝල්ලාව බලා ගන්නවට

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 4 года назад +1

    අදඅපි සැනසීමෙන් ඉන්නෙඔයාලනිසයි අපේඇස්වල කදුලු ඔයාලව දකිද්දී ඒකදුළුමෙපමනයි කියන්නබැහැ.බුදුසරණ යි

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi1779 3 года назад

    ගොඩාක් දුකයි අපි වෙනුවෙන් නුඹ අසරණ වුණා බුදු සරණයි

  • @janithmadumadwa8476
    @janithmadumadwa8476 3 года назад +20

    රංගන ඔයාකොහෝමද අහන්ඉන්නෙ මටනමිඇඩූනා

  • @dihani0093
    @dihani0093 3 года назад

    Harima lassanai...sathutai....dukai...wedanawai okkomath ragena a oba samata api sada nayai viruwani...god bless oba samata

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 3 года назад +1

    බුදු සරණයි සියලුම රණවිරුවන්ට

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 года назад

    තෙරැවන් සරණයි සොයුර 🙏❤️❤️❤️❤️❤️👈 හදවතින්ම ආදරෙයි සියලුම දෙනාට 🙏

  • @ashiniimaka3729
    @ashiniimaka3729 3 года назад +2

    බුදු සරණයි රණවිරුවණි 🙏❤️❤️❤️🙏

  • @podihaminie4861
    @podihaminie4861 3 года назад +1

    අනේ ගොඩාක් දුකයි මට නම් ගොඩාක් දුකයි ඇත්තමයි මට ඇඩුනා .දරු දුක .තාත්තා පවු

  • @godakmlassnaisenddsagh9182
    @godakmlassnaisenddsagh9182 3 года назад +1

    ආදරෙයි අපිත් හැමදාම අපේ ම විරුවාන්නට ඔබ අප හදතුල සදා අමරනියයි

  • @kumarislk137
    @kumarislk137 4 года назад +4

    තෙරුවන් sarani ❤️❤️❤️

  • @Wildflower6n
    @Wildflower6n 4 года назад +4

    මට. ෙගාඩක්. ඇඩුනා. පුෙත්. ඔබලා. සියලු. ෙදනාම බුදු. බව. අත්. ෙවයි. ෙම්‍රටට. මිනි. පහන්. ෙව්‍වා.

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 года назад +1

    අයුබොවන් තෙරුවන් සරණයි සහෝදරයා 🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖👊👊👊👊👊👊👊👊👊👊👊👊

  • @slsport5091
    @slsport5091 4 года назад +3

    😍 meka watina wadak swarnwhini..

  • @kkww3805
    @kkww3805 3 года назад +1

    උදාර රණවිරැවන්ට අපි සදා නයගැතියි.

  • @anushajayarathna8168
    @anushajayarathna8168 4 года назад +4

    Haemdam obata adarei sathutuin enna tharuwan saranai

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 года назад

    Ohuge a katha wata aswalata kadulu anawa obalata api sada nayagathii sahodaraya jesu pihitai oba samata adari godak ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 года назад +2

    අනේ හදවත මොහොතකට නතර වුණා ඇත්තටම

  • @senarathnajayasinghe5640
    @senarathnajayasinghe5640 3 года назад

    ඔබ වැනි විරෝධාර රණවිරුවන් නිසා අපේ රටේ ලක්ශසංක්‍යාත දරුවන් දෙමව්පියන් ,වැඩිහිටියන් නිදහසේ ඉන්නවා ඔබ වැනි විරුවන් ජීවත් වන රටක අපි සිටින අපද වාසනාවන්ත ඇති.ඔබ ඇතුලු විරුවන් අපේ රටේ සිටින සියලුම.දෙනාට නිදුක් නීරොගි සුවය ලැබේවා...

  • @kreetha4601
    @kreetha4601 4 года назад +2

    අහන්නත්. ආසයි ❤❤❤❤🌹🌹🌹🌹ජේසු පිහිටයි

  • @ronika5114
    @ronika5114 3 года назад +1

    බුදු සරණයි මල්ලී ඔයට වරදින්නේ නැහැඔයට සුභා ගමන්

  • @fathimazahroon8062
    @fathimazahroon8062 3 года назад

    It's really touching the heart.

  • @samankumar3374
    @samankumar3374 4 года назад +4

    Ane oyalata budusaranai

  • @sandhyaperera9687
    @sandhyaperera9687 4 года назад +20

    උදාර මනුස්සයෙක්

  • @appkappk7955
    @appkappk7955 3 года назад

    Oya goodak sakthimath malliyo. Oyala thamai ape viryoo. Sathutin inna hamdama. Mamath Yudahamuda viruwekge nagiyak. Mage aiyath yuda hamudawe. Budu sarnai malli oyatath paule samatath

  • @kumaridisanayaka4088
    @kumaridisanayaka4088 3 года назад

    Apa. Ranviruwata. Dalada samiduga pihitai 🙏🏻🙏🏻🙏🏻

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 3 года назад

    තෙරුවන් සරණයි සුභ අනාගතයක් වේවා

  • @LakshmiKumari-vl6qd
    @LakshmiKumari-vl6qd 3 года назад

    Udara ranawiruwek api obata naya gathi budusaranai obatath pawlatath🙏

  • @jayaniprethiba2563
    @jayaniprethiba2563 3 года назад

    API hemadamath nayagethiy.budusaranay

  • @mendismendis1945
    @mendismendis1945 3 года назад +6

    අනේ මල්ලි ඔයාගෙ කථාව අහල මගෙ ඇස්වලට කදුලු මට කැ ගල අඩන්න හිතුන ඔිමාන්

  • @srima5068
    @srima5068 3 года назад

    ammoo mata evasanna bariyoo deviyanee malliyoo oyala samata theruvan saranai

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 3 года назад

    Apo deiyane kohamada aiye ahagana inne me katha karana vidiha budusaranai sanai rana viruwanani

  • @neronero6980
    @neronero6980 3 года назад

    Mage puthe mage hadawath na that’s una puthe oyala thamai mihipita deviyo man 🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️

  • @niroshanirosha3882
    @niroshanirosha3882 4 года назад +1

    ඔයාට තෙරුවන් සරණයි

  • @chathanasewwandi2814
    @chathanasewwandi2814 3 года назад

    ආදරෙයි හැමදාමත්.හැමෝටම

  • @janakirathnayaka2439
    @janakirathnayaka2439 3 года назад

    අපි හැමදාම ණය ගැතී අපි ඔබට

  • @hasinduoshadha3419
    @hasinduoshadha3419 3 года назад

    Aththatama dikai.ahata kadulak nam aw ape ranawiruwata as deka penna kiyala pasubasse na anna aki uthsahawanthakama❤️💖

  • @lahiruperera8216
    @lahiruperera8216 4 года назад +2

    Budu saranayi ♥️♥️♥️♥️

  • @pahandithathsarani5139
    @pahandithathsarani5139 4 года назад +1

    බුදුසරනයි ඔබට

  • @التواصلالتواصل-ح4ظ
    @التواصلالتواصل-ح4ظ 3 года назад

    Oyage kathavata hitha kada haluna sudu malli.oluva palenna vage ridenna gaththa katha kraddi oya.aththenma api kauda .oyala devivari.a nisai daruvo biridak labila thiyenne.niduk nirogi suva oyatath oyage lassana paulath.budu saranai malliyo.

  • @padmapadma4964
    @padmapadma4964 3 года назад

    Budusarani ranawiruwata❤❤

  • @neronero6980
    @neronero6980 3 года назад

    Mage Raththaran. Daruwane man am puthe. Oyalata mage pana denna puluwan denawamai budusaranai puthe budusaranai

  • @sdsaskia7188
    @sdsaskia7188 3 года назад

    අනේ පව් ඇස් දෙක ක්. පිහිටා වෙන්න 😭🙏🙏🙏🙏

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 4 года назад +1

    theruwan saranai deergayusa wewa raththaran ranawiruwanani

  • @ushanthauadayakumara9767
    @ushanthauadayakumara9767 2 года назад

    දළදා සමිදු පිහිටයි අයියෙ

  • @KitchenArtSL
    @KitchenArtSL 3 года назад +4

    පිස්සු හැදෙනවා... බුදුසරනයි

  • @nishanthakasthuri7491
    @nishanthakasthuri7491 3 года назад +1

    Anee api wanuwen kapa karapu jivithayata nuba vanuwan kapawann jivithayak dunne nuthatha yasodarawata mage hadapiri pranamaya

  • @MdKamal-wp4ov
    @MdKamal-wp4ov 3 года назад

    Budusaranai Sahodaraya

  • @nimashafernando2203
    @nimashafernando2203 4 года назад +3

    Good bless you❤️🇱🇰🙏

  • @gaminimendis4720
    @gaminimendis4720 2 года назад

    තෙරුවන් සරණයි

  • @sujanitennakoon8620
    @sujanitennakoon8620 3 года назад

    Jesu pihitay soyuraneni