Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම වැදගත් වැඩ සටහනක් .වෙදමහත්මයාට තෙරැවන් සරණයි දිර්ගආයුෂ ලැබෙිවා අපෙ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වෙිවා
හරිම වටිනා වැඩසටහනක් .කොයිතරම් ඇසූපිරූ දැනුමක් හැකියාවක් තියෙන වටිනා කෙනෙක්ද.. මේ වෙද මහත්තයා ගෙන් කොච්චර දේවල් දැන් අලි බලන අයට ඉගෙන ගන්න පුලුවන් ද. මේ වගේ වටිනා අයගෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නෑ මේ රටේ.. දැන් ඉන්න අලි බලන අය මොනවාද දන්නෙ කියලා හිතෙනවා..රස්සාව කරනවා මිසක් .. පන්ඩිත පරම්පරාව නිසා අහිංසක සත්තු දුක් විදිනවා.. හැමෝම සල්ලි හම්බ කරන ආත්මාර්ථකාමී මිනිස්සු වෙලා.. ස්වාමීන්වහන්ස හරි ම වටිනා කතාබහක්.. මෙවැනි වැඩසටහන් තව තවත් කරන්න ට ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා .. වෙදමහත්තයාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් තුණුරුවන් සරණයි 🙏🙏🙏
ඇත්තටම ස්වාමීන් වහන්සේගේ මේ වැඩසටහන වටිනවා ඒ වෙද මහත්තය කියන කාරණාවත් හරි. දැන් අලි බලන අය සෙල්ලම් බඩු මාරු කරනවා වගේ එක එක තැනට අලිබලාගන්ඩ යන්නේ අලි ඇතුන් අයිතිය අය හොඳ විමසිලිමත් වෙනවා නම් මේ අසරණ අලි ඇතුන්ට කරදර වෙන්නේ නැහැ වාසනාගේ පිනට උතුම් මනුස්සයෙක් ලැබිල තියෙනව.
ස්වාමීන්වහන්සේ මෙම වැඩ සටහන මෙවැනි පළපුරුදු අයෙක් සමග ඉදිරිපත් කිරීම පිලිබදව ශ්‍රී ලාංකික අපගේ ගෞරවාන්විත ස්තූතියට ලක්විය යුතුය්...🙏
හරිම වටින වැඩසටහනක් 💐👍👌
දීර්ඝ ආයු සම්ත්තීයම ලැබෙිවා තෙරුවන් සරණයි වෙද මහත්මයා 🙏🙏🙏🙏ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලග රැදේවා
වැදගත් වැඩසටහනක් ,මෙවන් වැදගත් වැඩසටහන් ඉදිරියටත් පැවැත්වීම උදෙසා ශක්තිය ධෛර්ය ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏❤️
අපේ හාමුදුරුවනේ බොහෝම වටිනා වැඩසටහනක්...ඉතාම අගෙයි...ඒදැනුම ඒ ක්‍රමවේද ගොඩක් වටිනවා...තෙරුවන් සරනයි ඔබ වහන්සේට
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්... ස්වාමීන් වහන්සේ ත් හොඳට වැඩසටහන මෙහෙයවූ වා....
අපේ රටේ නැදුන්ගමුවේ රජා නැති උනාට පස්සේ රටේ වාසනාව අපේ වාසනා මැණික ලක්බිමේ මැණික වාසනා දීර්ගායු වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපේ රටේ අපේ මැණික වාසනා ❤❤❤
වාසනා වාසනාවක් අපේ මව්රට ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වේද මහත්තයා ගේ දැනුම හැමෝටම ලබා දෙන්න ඒ දැනුම නිසා ඇතුන්, අලි , මිනිසුන් හැමෝම සතුටින් රස්සාව කරයි 🙏 ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏🙏
නොදන්න කරුණු ගොඩාක් දැනගත්තා වැදගත්ම වැඩසටහනක් මුලින්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේට පින් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වෙද මහත්තයට නිදුක් නිරෝගී සුවපත් සැපවත් ජීවිතයක් ගත කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.
Weda mahaththaya aththa katha karanawa.pita rating genapu eththu tamai mehe ayata loku...katharagama wasana tamai dalada wadumata sudusuma....❤❤❤
මම දැකපු පිංකාරම ඇත්රජු නැදුන්ගමුවේ රාජා ❤❤❤
හරිම වටිනව ගොඩක් දේවල් දැනගැනීමට ලැබුන බොහොම ස්තුතියි ඒ වගේම අලි වෙදකම ගැනත් දැනගන්න කැමතියි
වෙද මහත්මයාට දීර්ගායූ සම්පත් හිමීවේවා.
හොද වැඩසටහනක්...
වෙද මහත්තයා කියන්නෙ ඇත්ත ඉස්සර අලි ඇත්තු තියා පෙරහැරට වෙන පළාත් වලින් නැටුම් කාණ්ඩායමක්වත් සම්බන්ධ කරගත්තේ නෑ ඔක්කොම උඩරට විතරයි
වාසනා කොහෙ කතාකරත් අන්ක එකටම කතකරන්න කතරගම අඩවියේ වාසනා ❤️
වැදගත් සාකච්ඡා වක් ..දීර්ඝාආයුෂ 🙏🙏🙏🙏
Harima honda wadasatahanak....obathumage adahas godak watinawa.Nirogi suwa labewa weda mahathmayata saha ape swamin wahanseta🙏🙏🙏🙏🙏🙏
නැදුන්ගමුවෙ රජා❤වසනා❤
අනිවාර්යයෙන් වෙදමහත්තයා අපේ මිනිස්සුන්ට අපේ දේ වටිනාකමක් නෑ. කතරගම වාසනා කියන්නේ තේජාන්විත හස්තිරාජයෙක්❤
ගොඩාක් හොද වීඩියෝ එකක්,,,තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🌷
අපිව subscribe කරන්න
😅@@HeladeepaTV
අනිවාර්යයෙන් ලංකාවේ ඉන්න ඇත්තු උසෙන් ඉහලයි වාසනා කියන්නෙත් අඩි 12 උස ඇතෙක් දිර්ගායුස ලැබේවා 🙏🙏🙏🙏
හරිම වටින මනුස්සයෙක්
Budusaranai ❤
Man dakka lassanama thejanwithama atha nadungamuwe ath raja❤❤
ආසාවෙන් බලපු වීඩියෝ එකක්..🎉🎉
කතරගම වාසනා ❤
Asawen beluwa theruwan saranai weda මහත්තයා tath wasana tath
Harima hoda wadasatahanak oba wahnseta pin mae wage ape athtite dewal nawata aawrjanaya kalta wedamahttya nirogi suwaya labewa 🙏🙏
නැදුන්ගමුවේ පුණ්‍ය ඉර්ධියක් තියෙන සත්වයෙක්,දැන් පරිවාර සම්පත් ඇතිව විමාන හයක් සහිත තුසිත දිව්‍ය සම්පත් විදිනවා,ඇත්ත සොයාබලන්න.
Aniwaryenma
Kiyanko balanna wissthara tikak
අනිවා වාසනාට සම කරන්න කව්රුත් නෑ❤
Watina kathawak. Deergayu wewa
Theruwan saranai. Very important discussion 🙏🙏🙏🙏
ස්තුතියි තෙරැවන් ස❤❤❤❤
Mewa thama wadasatahan.. puduma wadagath marama lassanai... hoda prashna tikak ahanawa ape hamuduruwo... eliwenakan unath mewa balathahaki..🙏🙏🙏
තව ගොඩාක් ඒවා තියනවා බලන්න තෙරැවන් සරණයි ස්තුතියි
ඒ උනාට දැන් ඉන්න දැවැන්ත වාසනාට නම් දලදාමාලිගාව නම් කෙනෙහිලි කම් කරා
Wasana❤❤❤
අලි ඇත්තු ඉස්සර පහත රටින් නොගත්තට, එ කිසිම අලියෙක් අතෙක් , උඩරට ඉපදිලා නෑ ..
අනෙ වෙද මහත්තයා ඔබ තුමාට මාළිගාවෙ රාජා ගැනත් කියන්නකො ඒ තමා අසම සම බෝසත් ඇත් රාජා❤️❤️
තෙරුවන් සරණයි
අලි බලන අයට මෙවා කියලා ඩෙන්න පින්
Asai vd ekata 😊❤
Ane mage wasana menika ❤
දැන් ඉන්න අලි පණික්කියෝ අලි ශාස්තරය දන්නේ නැති එවුන්.අලි පණික්කියන්ගේ නොදන්නාකම අලියා විසින්ම පණික්කියා මැරූවිට දැනගත හැකි.
Theruwan saranai 🙏🙏🙏🙏
විදිය ගොඩ අලිය යනු කටුගස්තොට හාපුකොටුවෙ වෙදමහතා සතුව සිටි දොලුවා නම් අලියා 60 දසකයෙ විදියගොඩට ව්කුනුවා චායාරුපයක් ම සතුව ඇත මෙතුමා කියනව චද්දන්ත කුලයේ සතුන් නොමැති වග ඉන්නව මට පෙන්විමට හැක නිල වලට හෙන්ඩුවෙන් අනින වගක් කියනව ඇනිමට හෙන්ඩු පොලවල් තිබෙ නිල අල්ලන විදියක් ඇත ඇනීමම නොවෙ මෙතුමා කියන හරි දෙත් තියෙ නමුත් වැරදි කරුනුත් තියෙයි කිමට කරුනු බොහොමයි සදහන් කිරිමට අසිරුයි මන්ද වැරදි මත සමාජගතවෙනව
කෝට්ටේ රාජා හස්ථියා තවත් අනාගත වස්තුවක් රටට
Wasana manika ❤️
Mathaya kawari raja tha bahath karanna barida? Pin Budusarani dawiphiti 🙏🙏🙏
😊asawen buluwa watina kathawak
❤❤❤❤
Thawa oni
තියනවා ගොඩාක් ඒවා බලන්න
සහතික ඇත්ත,,සිරිලක දෙ සිරිසැප දෙ
Deergau wewa oba thumata
වීදියගොඩ අපෙ ගම
Me kiyana vidiyata nadungamuwe hariyata beluwe nadda ?
කැලෑ වල මැරෙන අලි ඇත්තු ගැනත් අවදානය යොමු කරන්න හාමුදුරුවනේ
Nilaga.dala.nilame.tumani.obata.mage.acaraya.
🌷🌷🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි හාමුදුරුවෝ, වෙද මහත්තයට දීර්ඝායුෂ වේවා,
BOHO..DEWAL..IGENAGATHTHA..SADUTA..SAHA..WEDHAMAHATHAYATA..PINLABEWA.SAMAL..CANADA.
❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰🥰🙏🙏🙏
🙏😍🥰🫶
එතකොට හාමුදුරුවනේ කෝට්ටේ රාජා සුවිශේෂී නැද්ද?
wasana
පාත රට අලි අතීතයේ නුවර පෙරහැරට,ඇවිත්තියෙනව කවුද මෙ කටුගස්තොට බොල බංඩා කියන තැනැත්තා ක වුද වීදියගොඩා නමින් ප්ර්රකට වු අලියා ගෙනගිය අයගෙ නම දැනගැනිමට කැමතියි කුල 10 සදහන් වුනා චද්දන්ත ද පලමු කුලය උපෝසත කුලයද දලදා මාලිගාවෙ රජා ඇතා බොතලේ ගමිනි ඇත නැදුන්ගමුවෙ රාජා මිල්ලන්ගොඩ ලොකු ඇතා වැනි සතුන් ගෙ කුල දැනගැනිමට හැකිද
මෙවැනි වැඩසටහන් කිරීම ගැන ඔබ වහන්සෙටත් වෙදමහත්මයාටත් බොහොමත් පිං සිදුවෙයි
අර ඉඟිය කිව්වෙ නෑ. තව දෙයක් මම අහල තියෙනවා වම් දලය උඩින් පිහිටනවා නම් හොඳයි කියලා. නමුත් වෙද මහත්තයා කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. පුළුවන් නම් වෙද මහත්තයාගෙන්ම ඒකට පැහැදිලි කිරීමක් ලබාදෙන්න.. 🙇♂️
ඒක ඇත්ත වම් දලය ඉහලින් පිහිටීම මන්ගල ලකුනක්
පුදුම දැනුමක් අැති වටිනා වෙද මහත්මයෙක් 😊
Kiyak hari dunnada kiwa kena gana kiwe
Ape උඩුපිල රාළහාමි
udupila apith me ralahami koheda
poragedara da dannawa
udupila koheda
Weda mahaththaya janadipathi upadeshaka kenek karala dalada peraharata Ali aththu ekathu karanna uades denna
ekama jathika wasthuwa wasana
මාම හොදයි කතන්දර කියන්න...ඒඑත් කතාව රසයි..වැල් වටාරම් වැඩී..
Nadun gamuwa raja Kawadawath amathaka Nowana sampathak
යකෝ කෑලේ ඉන්න ඕන අලි ගමට ගෙනල්ලා නිලවලට හෙන්ඩුවෙන් එන එන පවු වෙඩ කරන නාකි යක්කු.
ආපේපෝරේගෙදරමහතා
මිනිස්සු මිනිස්සුන්ට කුල හදලා ඉවර වෙලා තව සත්තුන්ටත් කුල හදලා
අඩු කුලෙ උසස් කුලෙ එන්නෙ ක්‍රියාවෙන් උපතින් නෙවෙ
@@yasirukaweesha7024 වැරදි විදිහට තෙරුම් ගන්න එපා අලින්ග කුල වෙන්කරන්නෙ සතගෙ දෙහ ලක්ෂන අංග ලක්ෂන හැසිරිම වහනයවන ගද සුවද ගති ගුන ආදිය බලලා මෙව ලියල තියෙන්නේ හස්ති යොග සතකය යොග සතකය ගජ යෝග සතකය වැනි පොත පතෙ ලියල තියෙන්නෙ යොගින් වහන්සෙලා
දැන් ඉතින් අලි ඇත්තු නැති කමට ඔය එහෙන් මෙහෙන් ඉන්න අලි ඇත්තු ගෙනල්ලා යන්න දුන්නට උඩරට අලිහාම්පුත්තුන්ට අලි ලයිසන් එකට ආයේ අලි ඇත්තු දුන්නා නම් කීයටවත් පහතරටෙන් අලි උඩරටට ගෙන්න ඔනී නෑ 👍මොකද කාලයක් තිබ්බා උඩරට ඇත් භාන් වලින් විතරක් පෙරහැර කරපු ❤ උඩරට හිටියා අලි 20 /30 ඉදපු ඇත් බාන් , එකම ශ්‍රෙශ්ඨ කාලයක් තිබ්බා උඩරට ශ්‍රී විභූතීය ලොවට ගෙනහැර දක්වපු ❤ දේවාල පෙරහැර වල හැරෙන්න අදටත් දළදා පෙරහැරේ නටන්නේ පාරම්පරික කුල වලින් ආව කැපඋන මිනිස්සු ❤ ඒවා ඉතින් තව අවුරුදු 100ක් ගියත් ඒ කුලවලින් පිටට යන්න දෙන්නෙ නෑ . පොන්න ඩාන්ස් වලින් තොර ලංකාවේ එකම පෙරහැර , නැත්තන් රට වටේම ඉන්න පොන්නොයොත් ඇවිල්ලා නටලා ඒකත් විනාස කරනවා ❤
අනේ උම්බලගෙ විබූතිය තියාගෙන වාඩිවෙයන් 😂😂😂😂 වාසනා තමයි දැනට ලංකාවෙ ඉන්න ජේශ්ටත්ම ඇතා ලංකාවෙ ඉපදුන හැම ලක්ශනේම ඉංදිරාජට වඩා වාසනාට තියනව
@@heshandilakshana294 2005ට කලිම් වද්දගත්තේවත් නෑනේ පම්පෝරී ජනකයි උගේ ඇතයි 😂 දැන් ඉන්න දියවඩන නිලමෙට පිංසිද්ද වෙන්න තමා යාන්තන් පම්පෝරී ජනකයි ඇතයි නුවර ආවේ නැත්තන් ඉතින් ඔය අඩුකුලේ පහතරට හැත්ත කඩුගන්නාවෙන් මෙහ්ට ගත්තේ නෑ 😂😂😂
@@MathishaAbhishekඅනේ උම්බෙ කඩුගන්නාව.. නුවර එන්න ඕන නෑ යකෝ කතරගම දේවාලෙ කියන්නෙ ලංකාවෙ ලොකුම දේවාලෙ.. අපේ දේ අගේ කරන්න පුරුදුවෙයන් මෝඩ මූසලයා 😂😂 ඉන්දිරාජා වාසනාගෙ මයිලක් තරම් වත් වටිනවද බලපන් ඉන්දි රාජාගෙ කෙට්ටු කන්න නැද්ද දෙන්නෙ නුවර මහ උං 😂😂😂
@@MathishaAbhishek අනික නුවර පෙරහැරේ ආවෙ නෑ කියල වාසනාට ඊට වඩා රටේ මිනිස්සු ආදරෙයි අනික ඊට වඩා පෙරහැර එයාට කරඩු වඩම්මන්න හම්බ වෙනව
@@heshandilakshana294 ඒක තමා කියන්නේ කතරගම ගුබ්බෑයමයි දලදා මාලිගාවහි compear කරන උබලා වගේ ගෝතයෝ තමා ඉතින් 😂😂
❤️❤️❤️❤️❤
හරිම වැදගත් වැඩ සටහනක් .
වෙදමහත්මයාට තෙරැවන් සරණයි දිර්ගආයුෂ ලැබෙිවා
අපෙ හාමුදුරුවන්ට
මාගේ නමස්කාරය වෙිවා
හරිම වටිනා වැඩසටහනක් .කොයිතරම් ඇසූපිරූ දැනුමක් හැකියාවක් තියෙන වටිනා කෙනෙක්ද.. මේ වෙද මහත්තයා ගෙන් කොච්චර දේවල් දැන් අලි බලන අයට ඉගෙන ගන්න පුලුවන් ද. මේ වගේ වටිනා අයගෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නෑ මේ රටේ.. දැන් ඉන්න අලි බලන අය මොනවාද දන්නෙ කියලා හිතෙනවා..රස්සාව කරනවා මිසක් .. පන්ඩිත පරම්පරාව නිසා අහිංසක සත්තු දුක් විදිනවා.. හැමෝම සල්ලි හම්බ කරන ආත්මාර්ථකාමී මිනිස්සු වෙලා.. ස්වාමීන්වහන්ස හරි ම වටිනා කතාබහක්.. මෙවැනි වැඩසටහන් තව තවත් කරන්න ට ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා .. වෙදමහත්තයාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් තුණුරුවන් සරණයි 🙏🙏🙏
ඇත්තටම ස්වාමීන් වහන්සේගේ මේ වැඩසටහන වටිනවා ඒ වෙද මහත්තය කියන කාරණාවත් හරි. දැන් අලි බලන අය සෙල්ලම් බඩු මාරු කරනවා වගේ එක එක තැනට අලිබලාගන්ඩ යන්නේ අලි ඇතුන් අයිතිය අය හොඳ විමසිලිමත් වෙනවා නම් මේ අසරණ අලි ඇතුන්ට කරදර වෙන්නේ නැහැ වාසනාගේ පිනට උතුම් මනුස්සයෙක් ලැබිල තියෙනව.
ස්වාමීන්වහන්සේ මෙම වැඩ සටහන මෙවැනි පළපුරුදු අයෙක් සමග ඉදිරිපත් කිරීම පිලිබදව ශ්‍රී ලාංකික අපගේ ගෞරවාන්විත ස්තූතියට ලක්විය යුතුය්...🙏
හරිම වටින වැඩසටහනක් 💐👍👌
දීර්ඝ ආයු සම්ත්තීයම ලැබෙිවා තෙරුවන් සරණයි වෙද මහත්මයා 🙏🙏🙏🙏
ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලග රැදේවා
වැදගත් වැඩසටහනක් ,මෙවන් වැදගත් වැඩසටහන් ඉදිරියටත් පැවැත්වීම උදෙසා ශක්තිය ධෛර්ය ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏❤️
අපේ හාමුදුරුවනේ බොහෝම වටිනා වැඩසටහනක්...ඉතාම අගෙයි...ඒදැනුම ඒ ක්‍රමවේද ගොඩක් වටිනවා...තෙරුවන් සරනයි ඔබ වහන්සේට
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්... ස්වාමීන් වහන්සේ ත් හොඳට වැඩසටහන මෙහෙයවූ වා....
අපේ රටේ නැදුන්ගමුවේ රජා නැති උනාට පස්සේ රටේ වාසනාව අපේ වාසනා මැණික ලක්බිමේ මැණික වාසනා දීර්ගායු වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපේ රටේ අපේ මැණික වාසනා ❤❤❤
වාසනා වාසනාවක් අපේ මව්රට ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වේද මහත්තයා ගේ දැනුම හැමෝටම ලබා දෙන්න ඒ දැනුම නිසා ඇතුන්, අලි , මිනිසුන් හැමෝම සතුටින් රස්සාව කරයි 🙏 ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏🙏
නොදන්න කරුණු ගොඩාක් දැනගත්තා වැදගත්ම වැඩසටහනක් මුලින්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේට පින් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වෙද මහත්තයට නිදුක් නිරෝගී සුවපත් සැපවත් ජීවිතයක් ගත කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.
Weda mahaththaya aththa katha karanawa.pita rating genapu eththu tamai mehe ayata loku...katharagama wasana tamai dalada wadumata sudusuma....❤❤❤
මම දැකපු පිංකාරම ඇත්රජු නැදුන්ගමුවේ රාජා ❤❤❤
හරිම වටිනව ගොඩක් දේවල් දැනගැනීමට ලැබුන බොහොම ස්තුතියි ඒ වගේම අලි වෙදකම ගැනත් දැනගන්න කැමතියි
වෙද මහත්මයාට දීර්ගායූ සම්පත් හිමීවේවා.
හොද වැඩසටහනක්...
වෙද මහත්තයා කියන්නෙ ඇත්ත ඉස්සර අලි ඇත්තු තියා පෙරහැරට වෙන පළාත් වලින් නැටුම් කාණ්ඩායමක්වත් සම්බන්ධ කරගත්තේ නෑ ඔක්කොම උඩරට විතරයි
වාසනා කොහෙ කතාකරත් අන්ක එකටම කතකරන්න කතරගම අඩවියේ වාසනා ❤️
වැදගත් සාකච්ඡා වක් ..දීර්ඝාආයුෂ 🙏🙏🙏🙏
Harima honda wadasatahanak....obathumage adahas godak watinawa.
Nirogi suwa labewa weda mahathmayata saha ape swamin wahanseta🙏🙏🙏🙏🙏🙏
නැදුන්ගමුවෙ රජා❤වසනා❤
අනිවාර්යයෙන් වෙදමහත්තයා අපේ මිනිස්සුන්ට අපේ දේ වටිනාකමක් නෑ. කතරගම වාසනා කියන්නේ තේජාන්විත හස්තිරාජයෙක්❤
ගොඩාක් හොද වීඩියෝ එකක්,,,තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🌷
අපිව subscribe කරන්න
😅@@HeladeepaTV
අනිවාර්යයෙන් ලංකාවේ ඉන්න ඇත්තු උසෙන් ඉහලයි වාසනා කියන්නෙත් අඩි 12 උස ඇතෙක් දිර්ගායුස ලැබේවා 🙏🙏🙏🙏
හරිම වටින මනුස්සයෙක්
Budusaranai ❤
Man dakka lassanama thejanwithama atha nadungamuwe ath raja❤❤
ආසාවෙන් බලපු වීඩියෝ එකක්..🎉🎉
කතරගම වාසනා ❤
Asawen beluwa theruwan saranai weda මහත්තයා tath wasana tath
Harima hoda wadasatahanak oba wahnseta pin mae wage ape athtite dewal nawata aawrjanaya kalta wedamahttya nirogi suwaya labewa 🙏🙏
නැදුන්ගමුවේ පුණ්‍ය ඉර්ධියක් තියෙන සත්වයෙක්,දැන් පරිවාර සම්පත් ඇතිව විමාන හයක් සහිත තුසිත දිව්‍ය සම්පත් විදිනවා,ඇත්ත සොයාබලන්න.
Aniwaryenma
Kiyanko balanna wissthara tikak
අනිවා වාසනාට සම කරන්න කව්රුත් නෑ❤
Watina kathawak. Deergayu wewa
Theruwan saranai. Very important discussion 🙏🙏🙏🙏
ස්තුතියි තෙරැවන් ස❤❤❤❤
Mewa thama wadasatahan.. puduma wadagath marama lassanai... hoda prashna tikak ahanawa ape hamuduruwo... eliwenakan unath mewa balathahaki..🙏🙏🙏
තව ගොඩාක් ඒවා තියනවා බලන්න තෙරැවන් සරණයි ස්තුතියි
ඒ උනාට දැන් ඉන්න දැවැන්ත වාසනාට නම් දලදාමාලිගාව නම් කෙනෙහිලි කම් කරා
Wasana❤❤❤
අලි ඇත්තු ඉස්සර පහත රටින් නොගත්තට, එ කිසිම අලියෙක් අතෙක් , උඩරට ඉපදිලා නෑ ..
අනෙ වෙද මහත්තයා ඔබ තුමාට මාළිගාවෙ රාජා ගැනත් කියන්නකො ඒ තමා අසම සම බෝසත් ඇත් රාජා❤️❤️
තෙරුවන් සරණයි
අලි බලන අයට මෙවා කියලා ඩෙන්න පින්
Asai vd ekata 😊❤
Ane mage wasana menika ❤
දැන් ඉන්න අලි පණික්කියෝ අලි ශාස්තරය දන්නේ නැති එවුන්.අලි පණික්කියන්ගේ නොදන්නාකම අලියා විසින්ම පණික්කියා මැරූවිට දැනගත හැකි.
Theruwan saranai 🙏🙏🙏🙏
විදිය ගොඩ අලිය යනු කටුගස්තොට හාපුකොටුවෙ වෙදමහතා සතුව සිටි දොලුවා නම් අලියා 60 දසකයෙ විදියගොඩට ව්කුනුවා චායාරුපයක් ම සතුව ඇත මෙතුමා කියනව චද්දන්ත කුලයේ සතුන් නොමැති වග ඉන්නව මට පෙන්විමට හැක නිල වලට හෙන්ඩුවෙන් අනින වගක් කියනව ඇනිමට හෙන්ඩු පොලවල් තිබෙ නිල අල්ලන විදියක් ඇත ඇනීමම නොවෙ මෙතුමා කියන හරි දෙත් තියෙ නමුත් වැරදි කරුනුත් තියෙයි කිමට කරුනු බොහොමයි සදහන් කිරිමට අසිරුයි මන්ද වැරදි මත සමාජගතවෙනව
කෝට්ටේ රාජා හස්ථියා තවත් අනාගත වස්තුවක් රටට
Wasana manika ❤️
Mathaya kawari raja tha bahath karanna barida? Pin Budusarani dawiphiti 🙏🙏🙏
😊asawen buluwa watina kathawak
❤❤❤❤
Thawa oni
තියනවා ගොඩාක් ඒවා බලන්න
සහතික ඇත්ත,,සිරිලක දෙ සිරිසැප දෙ
Deergau wewa oba thumata
වීදියගොඩ අපෙ ගම
Me kiyana vidiyata nadungamuwe hariyata beluwe nadda ?
කැලෑ වල මැරෙන අලි ඇත්තු ගැනත් අවදානය යොමු කරන්න හාමුදුරුවනේ
Nilaga.dala.nilame.tumani.obata.mage.acaraya.
🌷🌷🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි හාමුදුරුවෝ, වෙද මහත්තයට දීර්ඝායුෂ වේවා,
BOHO..DEWAL..IGENAGATHTHA..SADUTA..SAHA..WEDHA
MAHATHAYATA..PINLABEWA.
SAMAL..CANADA.
❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰🥰🙏🙏🙏
🙏😍🥰🫶
එතකොට හාමුදුරුවනේ කෝට්ටේ රාජා සුවිශේෂී නැද්ද?
wasana
පාත රට අලි අතීතයේ නුවර පෙරහැරට,ඇවිත්තියෙනව කවුද මෙ කටුගස්තොට බොල බංඩා කියන තැනැත්තා ක වුද වීදියගොඩා නමින් ප්ර්රකට වු අලියා ගෙනගිය අයගෙ නම දැනගැනිමට කැමතියි කුල 10 සදහන් වුනා චද්දන්ත ද පලමු කුලය උපෝසත කුලයද දලදා මාලිගාවෙ රජා ඇතා බොතලේ ගමිනි ඇත නැදුන්ගමුවෙ රාජා මිල්ලන්ගොඩ ලොකු ඇතා වැනි සතුන් ගෙ කුල දැනගැනිමට හැකිද
මෙවැනි වැඩසටහන් කිරීම ගැන ඔබ වහන්සෙටත් වෙදමහත්මයාටත් බොහොමත් පිං සිදුවෙයි
අර ඉඟිය කිව්වෙ නෑ. තව දෙයක් මම අහල තියෙනවා වම් දලය උඩින් පිහිටනවා නම් හොඳයි කියලා. නමුත් වෙද මහත්තයා කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. පුළුවන් නම් වෙද මහත්තයාගෙන්ම ඒකට පැහැදිලි කිරීමක් ලබාදෙන්න.. 🙇♂️
ඒක ඇත්ත වම් දලය ඉහලින් පිහිටීම මන්ගල ලකුනක්
පුදුම දැනුමක් අැති වටිනා වෙද මහත්මයෙක් 😊
Kiyak hari dunnada kiwa kena gana kiwe
Ape උඩුපිල රාළහාමි
udupila apith me ralahami koheda
poragedara da dannawa
udupila koheda
Weda mahaththaya janadipathi upadeshaka kenek karala dalada peraharata Ali aththu ekathu karanna uades denna
ekama jathika wasthuwa wasana
මාම හොදයි කතන්දර කියන්න...ඒඑත් කතාව රසයි..වැල් වටාරම් වැඩී..
Nadun gamuwa raja
Kawadawath amathaka
Nowana sampathak