සතීගේ සිරුර කොටස් 51 කට කපා දැමූ විශ්නු දෙවියන් සතු වූ සුදර්ශන් චක්‍රය | SUDARSHAN CHAKRA Explained

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 418

  • @ReelTalks1
    @ReelTalks1  4 месяца назад +6

    Find Us on Social Media:
    ► Facebook - facebook.com/profile.php?...
    ► TikTok - www.tiktok.com/@reeltalks1?la...
    Mantra Of Sudarshan Chakra:
    "Om Shreem Hreem Kleem Krishnaaya Govindaaya Gopeejana Vallabhaya Paraya Param Purushaaya Paramathman Para Karma Manthtra Yanthra Tanthra Oushadha Visha Aabichara Astra Shastra Samhara Samhara Mrithiyur Mochaya Mochaya Om Namo Bhagavathey Maha Sudarshanaya Om Preem Reem Rum Deepthrey Jwala Pareethaya Sarwa Digkchobhanakaraye Karaeya Hum Phat Para Bhrahmaney Param Jyothish Swaha Om Namo Bhagavathey Sudarshanaya Om Namo Bhagvathey Maha Sudarshanaya Maha Chakraya Maha Jwaalaya Sarva Roga Prashamanaya Karma Bandha Vimochanaya Paadaathimastha Paryanthan Vaada Janitha Rogaan Pitha Janitha Rogaan Shlesma Janitha Rogaan Daathusankalikoth Bhava Naanaa Vikaara Rogaan Nasaya Nasaya Prasamaya Prasamaya "
    References:
    Dalal, Roshen (2014-04-18). Hinduism: An Alphabetical Guide. Penguin UK. p. 1184. ISBN 978-81-8475-277-9.
    Gopal, Madan (1990). K.S. Gautam (ed.). India through the ages. Publication Division, Ministry of Information and Broadcasting, Government of India. p. 80.
    Jakimowicz, Marta (1988). Metamorphoses of Indian Gods. Seagull Books. p. 1988. ISBN 978-81-7046-029-9.
    Monier Monier-Williams (1871). A Sanskrit-English Dictionary, p. 310.
    Monier-Williams, Leumann E, Cappeller C, eds. (2002). "Chakra". A Sanskrit-English Dictionary: Etymologically and Philologically Arranged with Special Reference to Cognate Indo-European Languages, p. 380. Motilal Banarsidass Publications. ISBN 9788120831056.
    Krishna, Nanditha (2017-12-26). Hinduism and Nature. Penguin Random House India Private Limited. p. 60. ISBN 978-93-87326-54-5.
    Agarwala, Vasudeva Sharana (1965). Indian Art: A history of Indian art from the earliest times up to the third century A.D, Volume 1 of Indian Art. Prithivi Prakashan. p. 101.
    Burley, Mikel (2007). Classical Samkhya and Yoga: An Indian Metaphysics of Experience. Vol. 3 of Routledge Hindu Studies Series. Routledge. pp. 21-22, 27-28. ISBN 978-1134159789.
    Sukumari Bhattacharji, (1988). The Indian Theogony: A Comparative Study of Indian Mythology from the Vedas to the Purāṇas, p.150. CUP Archive
    Muralidhar Mohanty, (2003). Origin and development of Viṣṇu cult, p.105. Pratibha Prakashan. ISBN 8177020633
    Bahadur Chand Chhabra, 2008. Findings in Indian archaeology, p.21. Sundeep Prakashan. ISBN 8185067767
    Krishnan, S. A. (2023-02-02). Devas and Kings: Short Stories from Hindu Puranas. SA Krishnan. p. 11.
    Vaswani, J. P. (2019-06-20). Stories with a difference from the Bhagavata Purana. Gita Publishing House. p. 114. ISBN 978-93-86004-23-9.
    Sinha, Purnendu Narayana (1901). A Study of the Bhagavata Purana: Or, Esoteric Hinduism. Freeman & Company, Limited. p. 172.
    Nanditha Krishna, (1980). The Art and Iconography of Vishnu-Narayana, p. 51.
    Handa, Devendra (2007). Tribal Coins of Ancient India. Aryan Books International. p. 140.
    Cunningham, Alexander (1891). Coins of Ancient India: From the Earliest Times Down to the Seventh Century. p. 70.
    Joshi, Nilakanth Purushottam (1979). Iconography of Balarāma. Abhinav Publications. p. 22. ISBN 9788170171072.
    Sagar, Krishna Chandra (1992). Foreign Influence on Ancient India. Northern Book Centre. p. 94. ISBN 8172110286.
    "Jaya Cakravartindra Malla". Journal of the Royal Asiatic Society of Great Britain and Ireland. Cambridge University Press: 702. 1908.
    Bajpai, K.D (2004). Indian Numismatic Studies. Abhinav Publications.
    Śrīrāma Goyala, (1967). A history of the Imperial Guptas, p. 137. Central Book Depot.
    "Thuravoor Sree Narasimha Moorthy and Sundarsana Moorthy Temple | Temples in Alappuzha | Kerala Temple Architecture". Temples of Kerala. Retrieved 2021-08-15.
    C.S, Srinivasachari (1943). History Of Gingee And Its Rulers

  • @Bimsara-T24
    @Bimsara-T24 4 месяца назад +14

    සුදර්ශන් චක්‍රය දුන්න එකේ විජය ත්‍රිශුලයත් දෙන්න ඔනී අයියේ . කිරි විතරයි වගේ නිකන් පැණිත් තිබ්බා නම් ආයී සුපිරියක් අයියේ . අයියා කරන වැඩේ නම් සුපිරියක්ම තමා දිගටම කරන් යන්න .Good Luck bossa❤🎉

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад +1

      ඉස්සරහට දෙන්නම් ❤

  • @Ymmpd1998
    @Ymmpd1998 4 месяца назад +4

    100%..🙌 දිගටම මේ මාතෘකාව ගැන කතා කරමු.දැනට බැලුව සහ ඇසුව හොඳම ⁣සහ පැහැදිලිම ⁣දේව කතා videos tika..ගැම්මක් තමයි සහෝදරයා🤟

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      බොහොම ස්තූති ❤

  • @lasithavikum3048
    @lasithavikum3048 4 месяца назад +6

    අනේ මේ වගේ වීඩියෝ දාන එක නවත්තන්න එපා මොකද ඕවා ගොඩක් වැදගත් වීඩියෝ ඒක නිසා ඔය වීඩියෝ හැමදාම දාන්න ඔයා එක එක මෝඩයෝ කියන කතාවට සැලිලා ඔය වීඩියෝ දාන්නේ නැතුව ඉන්න එපා ඔය වීඩියෝ ඇත්තටම වැදගත් ඔයාගේ කතන විලාසෙටත් මං හරිම ආසයි ඔයාට ජයෙන් ජය වේවා

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      බොහොම ස්තූති ❤

  • @madushapullaperuma6015
    @madushapullaperuma6015 4 месяца назад +25

    විෂ්නු දෙවියන්ගෙ දස අවතාර ගැන විඩියො එකක් ඕනි 😁

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад +3

      දෙන්නම් ❤

    • @sachingimhana5867
      @sachingimhana5867 3 месяца назад +2

      මානව පරිණාමය ඉදිරිපත් කරනවා

  • @nathashakavindi7999
    @nathashakavindi7999 4 месяца назад +3

    මම ඉල්ලපු episode එකක්. Thannks a lot. ❤ සුබ පතනවා ඔයාගෙ ඉදිරි ගමනට.

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      @@nathashakavindi7999 thank you so much ❤️

  • @thanujaranasinghe4360
    @thanujaranasinghe4360 4 месяца назад +5

    බලවත්ම ආයුදය ❤❤

  • @sarathgeeganagamage8609
    @sarathgeeganagamage8609 4 месяца назад +2

    බොහොම ස්තුතියි බලාපොරොත්තුවෙන් හිටිය එකක්

  • @ushankanidu7280
    @ushankanidu7280 3 месяца назад +2

    wenasma wedak❤ digatama karan yanna suba pathanawa💝 puluwannam ape mahinda mahaththaya
    athe thiyan inna wajra asthraya gena video ekak karannko🥲

    • @ReelTalks1
      @ReelTalks1  3 месяца назад

      @@ushankanidu7280 ❤️❤️

  • @MATHEESHADANANJA
    @MATHEESHADANANJA 4 месяца назад +3

    අශ්වතමාගෙ වීඩියෝ එකේදි ඉල්ලපු එක finally ❣️✌️

  • @Pasiyyy_77
    @Pasiyyy_77 4 месяца назад +6

    විෂ්නු දෙවියන්ගෙ දස අවතාර ගැන විඩියො එකක් ඕනි (3)

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад +1

      දෙන්නම් ❤

  • @inuphotography8356
    @inuphotography8356 4 месяца назад +2

    නියමයි සහෝ...ආසාවෙන් බැලුවා

  • @mr.scazady
    @mr.scazady 3 месяца назад +1

    වීඩියෝ එක බොහොම අගෙයි❤ඒ උනාට මට ඕනේ ඕම් ශක්තිය ගැන වීඩියෝ එකක්.

  • @SLJALANAMAX-gc1ry
    @SLJALANAMAX-gc1ry 3 месяца назад +2

    රාම රාවණා යුද්ධය ඔනෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshithnawarathna3717
    @lakshithnawarathna3717 3 месяца назад +1

    Great explanation broo,good luck..👏🌻

    • @ReelTalks1
      @ReelTalks1  3 месяца назад

      @@lakshithnawarathna3717 thank you so much ❤️

  • @hashanRandeer
    @hashanRandeer 4 месяца назад +8

    ක්‍රිශ්නා ගැනයි රාධා ගැනයි වීඩියෝ එකක් ඕන

  • @QtrOne-f8c
    @QtrOne-f8c 4 месяца назад +4

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ .
    සමාවෙන්න ඕනෙ මං මෙහෙම කියනවට ඔයා මේ වීඩියෝ එකේ සතීගෙ පියාගෙ නම කීවෙ දක්ශ කියල .
    ඒක ප්‍රජාපතී දක්ශාත් කියල නිවැරදි වුනොත් ගොඩක් හොදා අයියෙ .
    මම කලිං සුභ පැතුව වගේ මම ආයෙත් ඔයාට සුභ පතනව දිගටම වීඩියෝ කරන්න
    අපි හැමෝම බොක්කෙන්ම ඉන්නව ඔයා එක්ක හොදේ .
    ගුඩ් ලක්
    ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉😇😇😇😇

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад +1

      ඔව් ඔයා හරි. පොත් කිහිපයක නම කෙටි කරලා වගේම විවිද විදිහට තියනවා. මන් ඒක text එකක් දාන්න ඉදියෙ මට ඒක අමතක උනා. ඒක කමෙන්ට් එකකින් කිව්ව එක වටිනවා ❤

    • @QtrOne-f8c
      @QtrOne-f8c 4 месяца назад

      ​@@ReelTalks1එල අයියෙ
      ඔයාගෙ ඊලග වීඩියෝ එක මොකක්ගැනද අයියෙ

  • @thanujaranasinghe4360
    @thanujaranasinghe4360 4 месяца назад +3

    මන් හිතන් හිටියෙ සුදර්ශන චක්‍රය ත් විශ්නු දෙවියන්ගෙ උපතත් එක්කම ආව කියල ❤ සුපිරි වීඩියෝ එක 👌

    • @Bimsara-T24
      @Bimsara-T24 4 месяца назад

      සමහරක් අය එහෙම කියනවා..විවිද මත තියෙනවා 😊

    • @thanujaranasinghe4360
      @thanujaranasinghe4360 4 месяца назад

      @@Bimsara-T24 ඒක තමා 👌

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      ❤❤

  • @hashanRandeer
    @hashanRandeer 4 месяца назад +8

    හිරු එකෙ ගියානෙ ශනි කියල දේව කතාවක්..ඒකෙ ශනි ගැනත් හොයල වීඩියෝ එකක් ඕන ❤

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад +1

      ❤❤

    • @AbcOoo-r3h
      @AbcOoo-r3h 4 месяца назад +1

      Shani kiyanne සෙනසුරු දෙවියන්ට 😊

  • @pinsaravishmitha
    @pinsaravishmitha 4 месяца назад +5

    විශ්නු දෙවියන්ගෙ අවතාර දහය ගැන වීඩියෝ එකක් ඕනෙ

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      අනිවාරයෙන්ම දෙනවා ❤

  • @SamadhiJayapathma
    @SamadhiJayapathma 10 дней назад +1

    Wow hari

    • @ReelTalks1
      @ReelTalks1  10 дней назад

      @@SamadhiJayapathma ❤️❤️

  • @nathashakavindi7999
    @nathashakavindi7999 4 месяца назад +4

    විශ්නු දෙවියන්ගෙ දස අවතාර ගැනයි, ද්‍රෝනාචාර්ය ගැනයි වීඩියෝ එකක් ඔ්න

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      @@nathashakavindi7999 ඉස්සරහට දෙන්නම්

  • @kaveeshachamod2463
    @kaveeshachamod2463 4 месяца назад +6

    බීශ්ම ගැන ඔනී අප්පා😢❤

  • @geenathmedhanga5024
    @geenathmedhanga5024 4 месяца назад +2

    සුපිරි ❤

  • @MarcoThiwanka108
    @MarcoThiwanka108 3 месяца назад +2

    හින්දු ආගමේ හින්දූන් විසින් අප සරණ ගිය බුදුරාජාණන් වහන්සේව විෂ්ණුගේ 9වන අවතාරය ලෙස සලකා දැඩි අවමානයකට ලක් කර ඇත. දෙවියන්ට දෙවි වූ, බ්‍රහ්මයන්ට පරම බ්‍රහ්ම වූ, බුදුරාජාණන් වහන්සේට කරණ මෙම දැඩි අපහාසය හේතුවෙන් සසරේ අපාගාමී පාපයක් ඔවුන්ටම උරුම කරගනී.
    හින්දු ආගමට අනුව "ත්‍රි මුර්තිය" මෙසේය,
    1. මහා බ්‍රහ්මයා = ආරම්භය/මැවීම
    2. විෂ්ණු දෙවි. = පැවැත්ම/ආරක්ෂක
    3. ශිව දෙවි. = විනාශය/අවසානය
    මොවුන් විශ්වයටම පොදු වූ මෙම ස්වභාවික ධර්මතාවයන් තුන දෙවියන්ට ආරෝපණය කර ඇත, එමෙන්ම මෙම ධර්මතාවයෝ සදාකාලිකව පවතින බැවින් හින්දු බැතිමතුන් මෙම "ත්‍රි මුර්තිය" සදාකාලික දෙවිවරුන් ලෙස "භගවත් ගීතාව, විෂ්ණු පුරාණය, මහාභාරතය" යන ඉපැරැණි ග්‍රන්ථ තුලින් පෙන්වා දෙයි.
    • බ්‍රහ්මණ ආගමට, අනුව මහා බ්‍රහ්මයා, විෂ්ණු, ශිව එකම බලයන්ගෙන් යුතු දෙවිවරුන් ලෙස වන්දනාමාන කරති.
    • වෛශ්ණවවාදයට, අනුව විෂ්ණු දෙවියන් මහා බ්‍රහ්මයාට වඩා ශ්‍රේෂ්ඨ පරම බ්‍රහ්මයා ලෙසත්, මහා බ්‍රහ්මයා විෂ්ණු දෙවියන්ගේ නාභියෙන් ආ නෙළුම් මලකින් හටගත් බවත් විශ්වාස කරති.
    • ශෛව ආගමට, අනුව ශිව දෙවියන් විෂ්ණු හා සම බලවත් දෙවියා ලෙසත්, එක්වරක් විෂ්ණුගේ වාහනය වූ ගරුඬ රාජයා හා ශිවගේ ගෙලෙහි සිටින වාසුකී නාගරාජයා අතර ඇති වූ සටනේදී "විෂ්ණු හා මහාදේව යුද්ධයේ"දී ශිව විෂ්ණුව පරාජය කල බවත් "ශිව පුරාණයේ" දක්වා ඇත.
    • ශක්ති ධර්මයට, අනුව විෂ්ණු, බ්‍රහ්ම, ශිව තිදෙනාගේම වන්දනාමානයට ලක්වූ විශ්වයේ පරම උත්තරීතර දෙවඟන වූ (ආදී පරාශක්තී දේවිය/ ත්‍රිපුර සුන්දරී) යටතේ සිටින ලෙසත් වන්දනාමානයට ලක්වේ.
    බුදුදහමට අනුව මෙම ත්‍රි මුර්තියට අයත් මෙම දෙවිවරුන් දෙදෙනා සූත්‍ර කිහිපයක මෙසේ හදුන්වා ඇත,
    • නාරායන = විෂ්ණු
    • මහේෂ්වර (මහා + ඊශ්වර) = ශිව
    • ප්‍රජාපතී (ප්‍රජා + අධිපති) = මහා බ්‍රහ්ම
    (මැවීම, පැවැත්ම, විනාශය) යනු සංසාර ගමනේ මූලික ධර්මතාවයන්ය.
    එනමුත් මේ සියල්ලන්ගෙන්ම අත්මිදී බුදුරජාණන් වහන්සේ දුක්ඛිත සංසාරයෙන් සදහටම නිදහස් වූ "නිර්වාණය" නැමැති සදාකාලික සුවය විශ්වයට හදුන්වා දුන් පරම ශාස්තෘන් වහන්සේය.
    එමෙන්ම විෂ්ණුගේ සුදර්ශන චක්‍රයත්, ශිවගේ ත්‍රිශූලයත්, දිව්‍ය ලෝක 6, බ්‍රහ්මලෝක 16, බුදු සිරිපතුලේ ඇති 108ක් මංගල ලක්ෂණ තුල අන්තර්ගත වේ, එයින් පෙන්වා දෙන්නේ ඔවුන් සියල්ලන්ගෙන්ම වන්දනාවට ලක්වූ බුද්ධ රත්නය ලෙසයි.

    • @ReelTalks1
      @ReelTalks1  3 месяца назад

      @@MarcoThiwanka108 ❤️❤️

  • @xman85-00
    @xman85-00 4 месяца назад +6

    ශනී ගැන ඔනී👊🤘

  • @kavishkaeshjayawardhana
    @kavishkaeshjayawardhana Месяц назад +1

    ශිව දෙවියන්ගේ වීර භද්‍ර ගැන ඕනි

    • @ReelTalks1
      @ReelTalks1  Месяц назад

      @@kavishkaeshjayawardhana ❤️

  • @dulanikaluarachchi4376
    @dulanikaluarachchi4376 4 месяца назад +4

    කල්කි අවතාරය ගැන වීඩියෝ එකක් කරන්න ..❤️

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад +1

      @@dulanikaluarachchi4376 හරී ❤️

  • @sirilanka7190
    @sirilanka7190 4 месяца назад +2

    Godak lassanai...palaweni wathawata mehema deyak sinhalen ehuwe

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      @@sirilanka7190 thank you so much ❤️

  • @Niluka.feranando.20
    @Niluka.feranando.20 4 месяца назад +3

    Shvia❤❤❤❤

  • @Bimsara-T24
    @Bimsara-T24 4 месяца назад +12

    හින්දු දේව පුරාණයේ බලගතුම ආයුධ දෙක විජය ත්‍රිශුලය , සුදර්ශන් චක්‍රය ❤🎉

  • @senilajithpura
    @senilajithpura 4 месяца назад +6

    ශිව දෙවියන් ගැන Video එකක් ඕනෙ

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      අනිවාරයෙන්ම ❤

    • @potopoto341
      @potopoto341 2 месяца назад

      ​@@ReelTalks1 thama na ne

  • @amashisanjana7652
    @amashisanjana7652 4 месяца назад +9

    පිතාමහ බීශ්ම ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад +2

      ඉස්සරහට අනිවාරයෙන්ම දෙනවා ❤

    • @amashisanjana7652
      @amashisanjana7652 4 месяца назад

      @@ReelTalks1 ❤️❤️❤️❤️❤️

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 4 месяца назад +3

    මං computer shop එකකට ගියා දෙකක් වෙන්න මේ video එක දාල.. එතකොට මතක් උනේ අලුත් එකක් දානවා කිව්වා කියල.. 😂👌👌

  • @RectousMaximus
    @RectousMaximus 4 месяца назад +3

    අයියේ බීශ්මා පිතාමහ ගැන දෙන්නකො😢😢😢😢❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      අනිවාරයෙන්ම දෙනවා ❤

  • @sahanchandimal6918
    @sahanchandimal6918 4 месяца назад +2

    oya pahadili karana widiya nm maru machan. hamdama video damu

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      Thank you so much ❤

  • @NadeeraDilshan-hr6eb
    @NadeeraDilshan-hr6eb 2 месяца назад

    Vishnu deviyan matu budu wewa

  • @xman85-00
    @xman85-00 4 месяца назад +11

    ශනී කතාවේ ඔයා කියපු සමහර දේවල් තියේ👊

  • @KavinduShamalka-dz9ts
    @KavinduShamalka-dz9ts 4 месяца назад +1

    ගොඩක් ස්තූතියි...!

  • @ImeshLakshan-jt7ke
    @ImeshLakshan-jt7ke 4 месяца назад +3

    ශේශ නාග ගැනත් විඩියෝ එකක් ඔනේ

  • @avishkabhashitha101
    @avishkabhashitha101 4 месяца назад +2

    භීෂ්ම ගැන video එකක් ඕන බොසා 🙃

  • @kovidadasun9519
    @kovidadasun9519 3 месяца назад +1

    නියමයි අයියේ මහාමහීම් භීශ්ම ගැන video එකක් දෙන්නකො

    • @ReelTalks1
      @ReelTalks1  3 месяца назад

      @@kovidadasun9519 දෙන්නම් ❤️

  • @AchindaSilva
    @AchindaSilva 4 месяца назад +12

    11:20 එකේ තේරුම ජීවිතේ කවදා හරි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබුණොත් කලින් ජීවිත කාලේ පුරාවටම කරපු paw අතහැරලා ධර්මයේ මාර්ගයට එන්න පුළුවන් වෙනවා කියලා. නැතුව කැලණි වැන්දා කියලා කරපු පව් නැති වෙන්නේ නෑ

    • @gamingaravinda3198
      @gamingaravinda3198 4 месяца назад +2

      Ow ban❤

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      ඔව් ඔයා හරි. මන් අර්තවත් කලේ මිනිස්සු මෝඩ විදිහට අරහෙම හිතාගන කැලණි යනවා පව් සෝදගන්න කියලා

    • @AchindaSilva
      @AchindaSilva 4 месяца назад +1

      @@ReelTalks1 owwwwww මතකයි නේද අපිට විසාල සද්දයක් ඇහුනා 😂😂

  • @tharinduchathumal9859
    @tharinduchathumal9859 4 месяца назад +2

    Ammo deiio dakka wage Dan nm ayya dakkama😂❤

  • @hashanRandeer
    @hashanRandeer 4 месяца назад +2

    නියමයි

  • @heshankanchana9241
    @heshankanchana9241 4 месяца назад +1

    Mahbrth eka thanks kiyanwa

  • @janakaweerasekara1151
    @janakaweerasekara1151 3 месяца назад +1

    next pls😇😍

    • @ReelTalks1
      @ReelTalks1  3 месяца назад

      @@janakaweerasekara1151 ❤️❤️

  • @p.s.csachin4922
    @p.s.csachin4922 4 месяца назад +2

    😍Supiri..

  • @mddammananda8100
    @mddammananda8100 4 месяца назад +2

    ආසිර්වාද වේවා

  • @Moviefilix.123
    @Moviefilix.123 4 месяца назад +5

    අයියෙ රාවණා සහ එයාගෙ ආයුද ගැනත් video එකක් දෙන්නකො

  • @hashanRandeer
    @hashanRandeer 4 месяца назад +1

    තව වීඩියෝ එකක් ඉක්මනින් ඕන ❤️

  • @The___Bad__boy
    @The___Bad__boy 4 месяца назад +1

    Gammak saho❤

  • @ashensuvinda2526
    @ashensuvinda2526 4 месяца назад +3

    I need simple review of god of shani

  • @samithsanjaya5121
    @samithsanjaya5121 4 месяца назад +2

    10 ආවතාර් video එක ගෙන්න bro

  • @Bimsara-T24
    @Bimsara-T24 4 месяца назад +2

    ආධි ශක්ති මාතාව ගැනත් දෙන්න අයියේ 😊

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      දෙන්න්ම් ❤

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    කැලණිය වැන්දම පවු නැති වෙනවා කියන එක නෙමේ සැබෑ අරුත කලණ මිතුරු ඇසුරක් ලැබෙන එක ගැන කියලා තියෙන්නේ.ගොඩක් අය වැරදි අදහසක් අරන් තියෙන්නේ.

  • @DeshanBimsara
    @DeshanBimsara 4 месяца назад +4

    බල්රාම් ගැන විඩියෝ එකක් ඔනේ

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад +1

      අනිවාරයෙන්ම ❤

  • @Bimsara-T24
    @Bimsara-T24 4 месяца назад +2

    ශිව දෙවියන්ගේ විජය ත්‍රිශුලය ගැනත් කියන්න අයියේ ❤🎉

  • @senurakaveenrathnayaka
    @senurakaveenrathnayaka 4 месяца назад +1

    වජ්‍රායුදය❤ ගැන වීඩීයෝ එකක්

  • @mithungamage2942
    @mithungamage2942 4 месяца назад +2

    Vishnu dewiyoi shiva dewiyoi athara saranga dunnenui pinaka dunnenui athi una yuddaya gana video ekak one

  • @ThilinaMadusanka-fk3ee
    @ThilinaMadusanka-fk3ee 4 месяца назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Mr.Pkmantha
    @Mr.Pkmantha 4 месяца назад +3

    gana dewayan saha kadira kumaruge video onne

  • @ThilinaLakmal-p8k
    @ThilinaLakmal-p8k 4 месяца назад +2

    කලී ..ගැනත් එකක් දාන්න

  • @amsadikari386
    @amsadikari386 2 месяца назад

    Watina Dayak SuwapathWewa!

  • @LixTeR02
    @LixTeR02 4 месяца назад +1

    ❤🔥

  • @kavishkamadhuranga4635
    @kavishkamadhuranga4635 3 месяца назад +1

    ඕවා සාහිත්‍යයමය කතා විතරයි 🍃

    • @ReelTalks1
      @ReelTalks1  3 месяца назад

      @@kavishkamadhuranga4635 කාටවත් පිලිපදින්න කියන්නෙ නැත්තෙ ඒක තමා

  • @Shantharathana_thero
    @Shantharathana_thero 3 месяца назад +2

    වරක් වැන්දොත් කැළණිය..... කිය්න එක විස්තර කරා වරදී....මෙතන කැළණිය යනුවෙන් හදුන්වන්නේ කල්‍යාන මිත්‍ර ඇසුරට.....යමෙක් උපන්දා සිට කරපු පවු සියල්ල හොද මිතුරේක් හම්බුනාම නතර වෙනවා..... එහෙමත් නැත්තං තමාගේ කල්‍යාණ මිත්‍රයා තමන් කරන පවු කම් වලින් වලක්වනවා....කොහොම උනත් vidio එක නම් හොදයී.....තෙරුවන් සරණයි...........

  • @Mr.Randew
    @Mr.Randew 4 месяца назад +2

    ශිව දෙවියන්ගේ බලවත්ම ආයුධය ත්‍රිශුලය නෙවෙයි , පාශුපාදාස්ත්‍රය. ඒ පාශුපාදාස්ත්‍රය ගැන විඩියො එකක් දාන්න සහෝ❤

    • @Bimsara-T24
      @Bimsara-T24 4 месяца назад +1

      නැහැ .විජය ත්‍රිශුලය .එය ශිවට පමණක් විතරයි උසුලන්න පුලුවන් . නැත්නම් ආධී පරාශක්ති මාතාවට විතරයි .ශිව තත්වකට විතරයි පුලුවන් . පාශුපතාස්ත්‍රය එහෙම නෙවෙයි .

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      ❤❤

    • @QtrOne-f8c
      @QtrOne-f8c 4 месяца назад

      අයියෙ ඔය ආයුදේට කියන්නෙ පශුපාදාස්ත්‍රය කියල නෙමෙයි පශුපතාස්ත්‍රය කියල .
      ❤❤❤❤❤❤❤😇😇😇😇

  • @mdilisha
    @mdilisha 4 месяца назад +2

    කර්නා ගේ කන්චුකය ට සුදර්ශන් චක්‍රය නවතන්න පුලුවන් ඇති සුර්‍ය් පුත්‍ර හින්දා 🙏

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      @@mdilisha ❤️❤️

  • @savindabandara
    @savindabandara 4 месяца назад +3

    අපිට තියන ප්‍රෞඪ ඉතිහාසය මදිවටද මේ ඉන්දියාවෙන් ආපු දේව සංකල්ප උමතුවක් පටන් අරං තියෙන්නෙ

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад +1

      ❤❤දේව සංකල්ප වල එලබෙන්න ඕන නෑ. කතන්දරයක් විදිහට ඇහුවම හරි

    • @jayalathnishantha6066
      @jayalathnishantha6066 4 месяца назад +1

      ❤❤❤

  • @SquadLee-u8e
    @SquadLee-u8e Месяц назад +1

    aiyya athokota durga devia atha thiyanna sudarshan chakraya memeithe

    • @ReelTalks1
      @ReelTalks1  Месяц назад

      Samahara pinturaa wala ekat tiyanawa ❤

  • @rishithawijesuriya6667
    @rishithawijesuriya6667 4 месяца назад +1

    ❤❤❤

  • @geethmanimsara
    @geethmanimsara 4 месяца назад +2

    Kala bayirava dheviyan gan video eke oni🙏

    • @QtrOne-f8c
      @QtrOne-f8c 4 месяца назад +1

      කාල බහිරව කියන්නෙ ශිව දෙවියන්ගෙ එක අවතාරයක්.
      පාර්වතී මාතාවගෙ කාලි ස්වරූපය වගේ ශිව දෙවියන්ගේ කාල බහිරව ස්වරූපය . හැබැයි ඒ කාලි ස්වරූපය විවාහ කරගන්නෙ කාල බහිරව නෙමෙයි .
      ශිව දෙවියන්ගෙ තව අවතාරයක් වුනු වීර් භද්‍ර ( වීර භද්ද්‍ර ) තමයි කාලි මාතාව විවාහ කරගන්නෙ .
      ඒවගේම සහෝ කාල බහිරව තමා මහා බ්‍රහ්මගෙ පස්වෙනි ගලවල දාන්නෙ .
      මේ අයිය ඕවගැන කියල ඉක්මනටම වීඩියෝ එකක් කරයි .
      එතකං ඉතිං ඉවසල ඉන්න වෙයි ......හොදේ...😇😇😇😇😇😇😇

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      ඉස්සරහට දෙන්නම් ❤

  • @sachiduakarsha2587
    @sachiduakarsha2587 4 месяца назад +3

    Shakuni gana video ekak genna

  • @Story_Time_Sanctuary
    @Story_Time_Sanctuary 4 месяца назад +2

    Sri pakshi deviyo genai hanuman genai puluwannam danna brother… munneshwaram wala vishnu deiyange eka paththaka pakshi deviyo innawa

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      ඉස්සරහට දෙන්නම් ❤

  • @pubudutaranga964
    @pubudutaranga964 4 месяца назад +2

    jaya saha vijaya ge athma 3 gana video akak one

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      දෙන්නම් ❤️❤️

  • @SquadLee-u8e
    @SquadLee-u8e Месяц назад +1

    aiyya athoota kunti deviyata sidda manthraya egannuveth durvasa risi thumatha

  • @DinujaDw
    @DinujaDw 4 месяца назад +4

    විශ්ණු දෙවියන්ට තියන අනිත් ආයුධ ගැනත් කියන්න ❤

  • @PaththumPaththum
    @PaththumPaththum 4 месяца назад +2

    කල බයිරවා ගැන ඔනි

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      ඉස්සරහට දෙන්නම්

  • @Streatpotograper
    @Streatpotograper 4 месяца назад +1

    අප්පෝ භීශ්ම ගැන ඕනෙ එකක්

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      ඉස්සරහට දෙන්නම් ❤

  • @dkchamoda.....9090
    @dkchamoda.....9090 4 месяца назад +2

    Krishna gana Video ekk genna 🙂

  • @RaViYaOfficial-eh3mf
    @RaViYaOfficial-eh3mf 4 месяца назад +1

    Bheema gana video ekak onee

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      ඉස්සරහට දෙන්නම් ❤

  • @gihanrukshan9415
    @gihanrukshan9415 4 месяца назад +1

  • @IrushiniKumari
    @IrushiniKumari 3 месяца назад +1

    👍

    • @ReelTalks1
      @ReelTalks1  3 месяца назад

      @@IrushiniKumari ❤️

  • @uchithjayathissa679
    @uchithjayathissa679 4 месяца назад +2

    Indrage vajraya gana video 1k karanna

  • @ManodyaBhasitha
    @ManodyaBhasitha 4 месяца назад +1

    සුපිරි ❤❤.brother sudarshana chakrayata rawanawa parda karanna ba neda?

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      රාවනා පිලිබද කිසි දෙයක් ලිඛිතව නැහැ

  • @Nuwan589
    @Nuwan589 4 месяца назад +2

    නාරායනී සේනාවේ ශක්තිය ගැනත් කියන්න

  • @sathiranipun12
    @sathiranipun12 4 месяца назад +2

    Vishnu dewiyange awatharayak una rama sulakshana chkrya pawichchi kala kiyla ramayanaye kohewth liyawila thiyenwada.

    • @tharangamadushan7295
      @tharangamadushan7295 4 месяца назад +1

      හරියටම දන්නෙ නැහැ මම අහලා තියෙන දේ කීයන්නම්..
      රාවණව කිසිම දිව්‍ය ආයුධයකින් නසන්න බැහැ
      ඒ නිසා දිව්‍ය ආයුධයක් වුන සුධර්ෂණ චක්‍රය රාමා සතුව තිබුනෙ නැහැලු

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      නැහැ

  • @MATHEESHADANANJA
    @MATHEESHADANANJA 4 месяца назад +3

    කිෂ්ණ එක්ක ඉන්න බලරාම් තමයි ශේශ් නාග ගෙ අවතාරය. විෂ්ණු දෙවියන් ගාව ඉන්න නාග රජු

  • @A_girl_with_a_simple_smile
    @A_girl_with_a_simple_smile 3 месяца назад +1

    •සතී දේවියගේ ශරීරයේ කොටස් වැටුන තැන් හඳුන්වන්නේ ශක්ති පීඨ කියලා. ඉන්දියාවේ තියන කාමක්යා දේවි හින්දු පන්සල මේ අතරින් වැඩිම ශක්තියක් තියන තැන. තන්ත්‍ර විද්‍යාව හදාරන අය මේ ශක්ති පීඨ වලට ගිහින් ඒ උපක්‍රම ප්‍රගුණ කරනවා💗🙏🏻💐
    •අමෘතය අසුරයෝ බොනකොට පොඩි බිංදු වගයක් මහපොළවට වැටෙනවා. ඒකෙන් මහපොළවේ සුදුළූණු සහ ළූණු ඉපදුනා කියල කියනවා. මේ නිසා ගොඩක් බ්‍රාහ්මණ හින්දු පවුල්වල අය සුදුළූණු ,ළූණු කන්නේ නෑ. එයාලා හිතනවා ඒවා කෑවොත් මනස නොසන්සුන් වෙනවා, ගොඩාක් කේන්ති යනවා ඒත් එක්කම දේව බැල්ම ලැබෙන්නේ නෑ කියලා🌟
    • ශිව දෙවියන් හලාහල විෂ බිව්වට පස්සේ උගුර නිල් පාට වෙනවා, නීල කන්ඨ කියන්නෙත් ඒ නිසානේ, පාර්වතී දේවිය ශිව දෙවියන්ගේ උගුර තමන්ගේ අතින් අල්ලගෙන ඒ විෂ උගුරෙන් පල්ලෙහාට යන්න දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා. ශිව දෙවියන්ගේ මුළු ශරිරයම දැවිල්ලක් එන්න පටන් ගන්නවා විෂ වල තියන සැර නිසා.මේ වෙලාවේ ආධි ශක්ති මාතාව ඇවිල්ලා ශිව දෙවියන් පොඩි ළමයෙක් කරලා මවු කිරි පොවනවා. මේකෙන් අර හලාහල විෂ වල ශක්තිය අඩු වෙනවා. මේ ශිව දෙවියෝ බීපු විෂ වල ශක්තිය අඩු වෙන්න කියල අදටත් ශිව භක්තිකයෝ ශිව ලිංගය කිරි වලින් නාවන්නේ මෙන්න මේ හේතුව හින්දා. මේ විෂ පෘතුවියට වැටුණනම් පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න තිබුණා. මහාදේවයන් විතරයි ඒ දේ කරන්න කැපවුනේ මනුෂ්‍යයන්, සත්වයන් ගැන හිතලා. හර් හර් මහාදෙව්🔱☘️
    පොඩි අතුරු කතා තුනක්🙂💝

  • @vihangaindusara-jn1sx
    @vihangaindusara-jn1sx 4 месяца назад +2

    බීශ්ම ගෙන විඩියෝ එකක් ඔනේ

  • @GraceMatildaFernando
    @GraceMatildaFernando 4 месяца назад +2

    දස අවතාර video ekk one

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад

      හරී ❤

    • @slkrishnadraama412
      @slkrishnadraama412 4 месяца назад

      ​@@ReelTalks1ක්‍රිෂ්ණා ගැව විඩියෝ එකක් දෙන්ඩකෝ අයියේ 😢😢😢

  • @roshan6918
    @roshan6918 3 месяца назад +2

    මහාබරතේ කියවෙන බ්‍රහ්මායුධ වජ්රායුධ චක්‍රායුධ ගැන තොරතුරු තියනවද

    • @ReelTalks1
      @ReelTalks1  3 месяца назад

      ඒ දේවල් ගැනත් වීඩියෝ මන් කරලා තියෙන්නෙ

  • @DonghuaFunClub_RdxOfficial
    @DonghuaFunClub_RdxOfficial 2 месяца назад

    එතකොට තියෙන pawerful ම weapon එක සුදර්ශන් චක්‍රය ද🤔

  • @Nethsara-138
    @Nethsara-138 4 месяца назад +6

    විෂ්ණු දෙවියන්ගෙ සලකුණ මොකක්ද හරියට අර සූර්ය දෙවියන්ගෙ සළකුණ සූර්ර්යෙක් වගේ එහෙම සලකුණක් නැද්ද

    • @ReelTalks1
      @ReelTalks1  4 месяца назад +1

      images.app.goo.gl/SGW6TArLUd2wijVBA. මේ තියෙන්නෙ ❤

    • @QtrOne-f8c
      @QtrOne-f8c 4 месяца назад +2

      නාරායන තිලකය.
      ශ්‍රී වත්ස ලකුණ
      ඕව ශ්‍රී හරීගෙ සලකුණු බ්‍රෝ

  • @lljeevanthilakavansha2025
    @lljeevanthilakavansha2025 3 месяца назад +1

    මතක තියා ගන්න විශ්නු දෙවියන්ගෙ සුදර්ශන චක්‍රය නවත්තන්න පුලුවන් අසුරයො හිටියා..එ එක් එක් අසුරයො ලබා ගත්තු වරදානයන් නිසා...එවා හේතුකොට ගෙන සුදර්ශන චක්‍රයෙන් ඔවුන් නසන්න බැරි උනා...

    • @iamkaviyah
      @iamkaviyah 3 месяца назад

      ශිව දෙවියන්ගෙ ත්‍රිශූලය පවා නවත්තපු අසුරයන් හිටියා. කාලිට පවා ඔහුව නසන්න බැරි උනා විෂ්ණුගෙන් ගත් වරයක් නිසා.

    • @ReelTalks1
      @ReelTalks1  3 месяца назад

      ❤❤

  • @newtonra4337
    @newtonra4337 Месяц назад +1

    22:38 නීලකන්ට

  • @chamithathukorala1985
    @chamithathukorala1985 4 месяца назад +4

    ඕවා මිනිස්සු ඉන්ටර්ප්‍රිටර් කරණවිදිය වැරදි
    ඕවා පඨවියෙන් වෙන්වෙච් සංකල්ප කතා
    ඕකේ තියෙන්නේ අතිශය සරල දෙයක් "පැවැත්ම සහ නැවතත්ම " ඒක ඒවිදියට මිනිස්සු දකින එක වලක්වන බ්‍රහ්ම. ❤❤❤

  • @FamilyVlog9028
    @FamilyVlog9028 4 месяца назад +2

    shiva thrishulaya gana one

  • @michaelrosen6969
    @michaelrosen6969 4 месяца назад +2

    Paundrak vasudev ganai krishna ganai thiyena kathawa one