Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Oba wahanseta mage namaskarayaOba wahanseta uthum darmawabodayama wewa
🙏🙏🙏 ධර්මය ලබා දුන් සැමට කුසල් අත්වේවා!
සාදු සාදු සාදු !!!නමෝබුද්ධාය !
තෙරුවන්සරණයි
බොහොම පින්. මේ සමගම මනායතනය ගැනත් කථාකලානම් ඉතා වටිනව. සම්මතයේ ජීවත් වීමට අායතන දැනුවත්ව සම්බන්ධ කිරීම අවශ්යනේද?@ මිනිත්තු 1:10:45 පමණදී ඒහිදී ඒයට විසදුමක් සපයා අැත. මේ දකින ඒක මේ දැකපු ඒකක් සිහිකරගන්න ඒක අාදී වශයෙන්.අැස වන්නේ බලනවිට පමණයි, කන වන්නෙ අැසෙන විට පමණයි ඒකයි පේන කන රෑපයක් වන්නේ ....
මේ දේශනාවන් mp3 ලෙස ඩවුන් ලෝඩ් කර ගන්න විදියක් දන්වන්න තෙරුවන් සරණයි..
මේ නාමකරණයන්, දේශනා ස්රවණය කිරීමෙන් පසුව වීඩියෝව සඳහා පෞද්ගලිකව යොදාඇති නම් වන අතර ඒ නම් වලින් දේශණා සොයාගැනීමක් කල නොහැක.පහත සබැඳියේන් MP3 භාගත හැකsudassana.org/
@@nibbanapatipada9538 මේ දේශනාවන් මොන අවුරුද්දේ කරපු ඒවාද?අවුරුද්ද දන්නවනං මට මේවා ඔබ දුන් වෙබ් එකෙන් බා ගන්න පුළුවන්..ඒ වෙබ් එකේ අවුරුදු ගණනාවකම දේශනා තියන නිසා හොයා ගන්න බැහැ.මම ධම්ම සන්ගනිය හදාරන නිසා මේ දේශනාවන් ටික ඉතාම වටිනවා.
@@chanakeratnayake5589 මට ඔබට කිව හැක්කේ මේවා බොහොමයක් 2018 වසරේ දේශනා බවයි. වෙනස් වීමටද පුළුවන්. සොයන්නට ගියොත් මටත් ඔබ දරන වෙහෙසම දරන්නට වෙනවා නොඅනුමානයි. සොයන්නාට සම්බ වේ.
@@chanakeratnayake5589මෙ තැන වෙනස් වූ නාමකරණයන් සහිතව දේශනා තිබෙනවා. මේවාත් පිරික්සා බලන්න. archive.org/search.php?query=Mankadawala%20Sudassana
copy the url of this sermon and past it at: www.y2mate.com/en10, this will let you to download this sermon either as a video or as mp3 sound file
Oba wahanseta mage namaskaraya
Oba wahanseta uthum darmawabodayama wewa
🙏🙏🙏 ධර්මය ලබා දුන් සැමට කුසල් අත්වේවා!
සාදු සාදු සාදු !!!නමෝබුද්ධාය !
තෙරුවන්සරණයි
බොහොම පින්. මේ සමගම මනායතනය ගැනත් කථාකලානම් ඉතා වටිනව. සම්මතයේ ජීවත් වීමට අායතන දැනුවත්ව සම්බන්ධ කිරීම අවශ්යනේද?@ මිනිත්තු 1:10:45 පමණදී ඒහිදී ඒයට විසදුමක් සපයා අැත. මේ දකින ඒක මේ දැකපු ඒකක් සිහිකරගන්න ඒක අාදී වශයෙන්.
අැස වන්නේ බලනවිට පමණයි, කන වන්නෙ අැසෙන විට පමණයි ඒකයි පේන කන රෑපයක් වන්නේ ....
මේ දේශනාවන් mp3 ලෙස ඩවුන් ලෝඩ් කර ගන්න විදියක් දන්වන්න තෙරුවන් සරණයි..
මේ නාමකරණයන්, දේශනා ස්රවණය කිරීමෙන් පසුව වීඩියෝව සඳහා පෞද්ගලිකව යොදාඇති නම් වන අතර ඒ නම් වලින් දේශණා සොයාගැනීමක් කල නොහැක.
පහත සබැඳියේන් MP3 භාගත හැක
sudassana.org/
@@nibbanapatipada9538 මේ දේශනාවන් මොන අවුරුද්දේ කරපු ඒවාද?අවුරුද්ද දන්නවනං මට මේවා ඔබ දුන් වෙබ් එකෙන් බා ගන්න පුළුවන්..ඒ වෙබ් එකේ අවුරුදු ගණනාවකම දේශනා තියන නිසා හොයා ගන්න බැහැ.මම ධම්ම සන්ගනිය හදාරන නිසා මේ දේශනාවන් ටික ඉතාම වටිනවා.
@@chanakeratnayake5589 මට ඔබට කිව හැක්කේ මේවා බොහොමයක් 2018 වසරේ දේශනා බවයි. වෙනස් වීමටද පුළුවන්. සොයන්නට ගියොත් මටත් ඔබ දරන වෙහෙසම දරන්නට වෙනවා නොඅනුමානයි. සොයන්නාට සම්බ වේ.
@@chanakeratnayake5589මෙ තැන වෙනස් වූ නාමකරණයන් සහිතව දේශනා තිබෙනවා. මේවාත් පිරික්සා බලන්න.
archive.org/search.php?query=Mankadawala%20Sudassana
copy the url of this sermon and past it at: www.y2mate.com/en10, this will let you to download this sermon either as a video or as mp3 sound file