😍 පොඩි රොෂාන් රණවනගේ හුරතලේ...තාත්ති ඒකේ මරුවට රගපෑවා නේ..‼️ 🤩Roshan Ranawana’s baby SON

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 218

  • @ChannelCDigital
    @ChannelCDigital  Год назад +102

    මේ වගේ ආදරණීය වීඩියෝ බලන්න 👆උඩ තියෙන සුදු පාට Subscribe කොටුව ඔබලා අපිව Subscribe කරන්න..

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Год назад +1

      රණවන නෙවෙයි .
      උගේ ඇත්ත වාසගම මසිලාමනී.
      ඌ බාගෙට දෙමලෙක්

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe Год назад

      ඔයා කොහොමද දන්නෙ ?​@@sahasdulmina4783

    • @malki7505
      @malki7505 9 месяцев назад

      Kiipa wathawakma beluwa

    • @gretaneththasinghe
      @gretaneththasinghe 9 месяцев назад

      see Thu CT CT​@@sahasdulmina4783

  • @vasanthkumari4554
    @vasanthkumari4554 Год назад +243

    ගොඩක් ප්‍රසිද්ධ අයගේ දරුවන් ඔය වගේ කතා කරන තැන් වලට අම්මා හරි තාත්තා හරි ලගින් ඉදන් මොනවා හරි කියනවා...........එත් මේ පුතා ලස්සනට වචන ගලපලා .....අපේ සිංහල භාෂාවෙන්ම කතා කලා............ඇත්තටම අගෙයි පුතේ ........බුදුසරණයි ❤❤❤❤

  • @shaheenamumtaz430
    @shaheenamumtaz430 Год назад +337

    බොරු සෝබන නැතිව ලස්සන ට දරුවා ව හදල තියෙන්නේ.... ලස්සන පවුලක්.,...god will bless your family...❤

    • @kgdarshani9189
      @kgdarshani9189 Год назад +5

      මේ බබාගේ අම්මා හොඳ job එකක් කරන කෙනෙක්. බබා වත් හදල ලස්සනට. දෙව් පිහිටයි පුතු...

  • @aquaman9777
    @aquaman9777 9 месяцев назад +71

    හරිම ලස්සනට ඒ බබාව හදලා තියෙන්නෙ. රොෂාන් රණවනත් හොඳ ගතිගුණ තියෙන හරිම සුන්දර මනුස්සයෙක්, හොඳ පවුල් ජීවිතයක් ගත කරන. හැමදාම ඔයාල සතුටින්ම ඉන්න.

  • @chammiwijesinghe6003
    @chammiwijesinghe6003 Год назад +176

    ආදරනීය පුතෙක් .දෙමව්පියන්ගේ කරුනාව දයාව ඔහුගෙන් පිලිබිඹු වෙනවා.බුදු සරනයි ,දෙවි පිහිටයි චූටි පුතාට.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Год назад +173

    හරිම හුරතල් චුටි පුතෙක්.❤❤❤❤

  • @ganeshamaduwanthi6404
    @ganeshamaduwanthi6404 9 месяцев назад +57

    අනේ පුතාට මං හරී ආදරෙයි ...එයා සිංහල කතා කරන එකට අපි හරි ආසයි

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 Год назад +92

    පොළොවෙ පය.. ගහලා ..ඉන්න ලස්සන පුතෙක්...

  • @nilanthialwis6049
    @nilanthialwis6049 8 месяцев назад +20

    මිනෙත් බබා තමයි නලු නිලියන්ගෙ බබාලගෙන් අංක එක..❤🥰 තාත්තාටත් වඩා මිනිස්සු අතරෙ ජනප්‍රියයි
    හරිම හුරතල්, සිංහල භාෂාවත් හොඳින් කතාකරනවා..❤ සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා පුතාට..🙏❤

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 9 месяцев назад +11

    Knowing their Mother-Language at their tender age is an asset to kids. Of course they will learn English and many more languages once they start their school age. Its not a shame for kids to speak their Mother-Language.. Its a precious asset.

  • @LalaniPerera-y8j
    @LalaniPerera-y8j Год назад +101

    මේ වීඩියෝ එක කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ හරිම ආසයි මම නම්, ෂෝයි ,putha❤නිතර බලනවා

    • @chandranikahawita963
      @chandranikahawita963 8 месяцев назад

      බුදුසරණයි ❤❤❤❤❤පුතා

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p 2 месяца назад

      ​@@chandranikahawita963❤❤❤❤❤❤❤❤❤❤

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Год назад +134

    රොෂාන් ඔයයි ඔයාගේ නෝනා බබා හරිම සුන්දරයි මේ සමගිය ආදරය සෙනෙහස ඔයාලට ගොඩක් ආදරේ කරන අපි මේ හැමදේම හැමදාම තියෙන්න ඕනෙ සමහර අය රගපාන්න ගියාම තමන්ගේම නෝනා මහත්තයව විසි කරලා රගපාපු එකාව ගෙදර ගෙනත් එදා ඉදල දුක සැප බෙදාගෙන දරුවෝ හදපු අයට එපා වෙන්න අපහාස කරනවා අනේ ඔයානම් කවදාවත් ඔයාගේ ලස්සන නොනටයි චුටි බබා මැනිකටයි එහෙම කරන්න එපා හාද රගපාල ආපහු ගෙදර යන්න හාද තෙරුවන් සරණයි ඔයාලා තුන් දෙනාට

  • @senuthnonis7451
    @senuthnonis7451 Год назад +98

    බුදුසරණයි පුතේ. ඔයාගේ තාත්තා අපේ ආදරණිය ම රංගන චරිතයක්. හැමදාට ම.

  • @manelhenake9522
    @manelhenake9522 Год назад +78

    හරිම හුරතල් චුට් පුතෙක් ❤❤❤❤

  • @anusharanatunga5619
    @anusharanatunga5619 Год назад +56

    හෙට බලන්න එන්නකෝ...අනා...පැටියා...තාත්තිගෙ නම ලොෂාන් ❤😂❤😂

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb Год назад +30

    මං ආසම නලුවා රොෂාන්. පැටියා නම් හරිම සුරතල් ආදරෙයි දෙන්නටම

  • @vindyanishalika9538
    @vindyanishalika9538 Год назад +11

    අනේ අම්මේ❤❤❤ ශෝක් පොඩ්ඩා ,,,රොශාන් අයිය වගේම සරලයි,,,අවංකයි❤❤❤❤බුදු සරණයි පැටියෝ❤❤

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 8 месяцев назад +9

    පින්වත්.අම්මා තාත්තා පින්වත්. සුර කුමරෙක් දැක්කම ගොඩක් සතූටුයි .සුදු පුතුට ආයු.වර්ණ .සැප.බල. ප්‍රඤාව ලැබෙනවා. බුදුසරණයි.

  • @jms.kumari5067
    @jms.kumari5067 Год назад +14

    දවසක් video එකක සාගර තරංගා කියන සිංදුව කීවා අනේ හරිම ලස්සනයි ආශාවෙ බෑ හරිම හුරතල් පුතෙක්.තාත්තගේ අඩිපාරේ ම යයි බුදුසරණයි පැටියෝ 🙏🙏🙏🙏

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 Год назад +11

    ආදරෙයි පැටියෝ ❤❤❤ අද තමයි ඔයා මෙහෙම කතා කරනව දැක්කෙ බුදුසරණයි පුතුට

  • @DN_Athapaththu
    @DN_Athapaththu 11 месяцев назад +3

    🥺😍 අනේ සෝයි පැටියෙක් මම දහපාරක් විතර බැලුවා . සෝයි හුලතල් පැටියෙක් 🥰

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Год назад +35

    ලස්සනයි චුටි පුතා බුදුසරණයි ❤

  • @Nelum-k6h
    @Nelum-k6h Год назад +9

    අනේ ශෝයි💖💖💖 අනේ ,පොලොවෙ පය ගහලා ඉන්න ලමයි

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp Год назад +139

    ලමාකම හොඳටම තියනවා.මවි බාසාව ⁣දන්නවා බබාට.👍

    • @ashanidafra5053
      @ashanidafra5053 Год назад +6

      Whts wrong if he knows English? those who can't speak English HV problem with kids who speak in English..lol

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu Год назад +8

      ​@ashanidafra5053 Nothing wrong. One day he will learn to speak English. At this age he knows his mother language. He tries to speak his Mother Language. That's the important thing. Nobody has to get offended.

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 Год назад +7

      ලංකාවේ සමහර ළමයින්ට තම මව්භාෂාව කතා කරන්න බැහැ. ඉංග්‍රීසි කතා කරන එක fashion එකක් වෙලා. මව්භාෂාව නොදන්නාකම ලැජ්ජාවක්..මේ පුතාට ඒ භාෂා දෙකම පුළුවන් . බොහොම වටිනවා ..!

    • @SandyaMerian
      @SandyaMerian 9 месяцев назад

      ​@@ashanidafra5053 Everyone's first language should be their mother language. Anyone can study any language after.

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 11 месяцев назад +3

    The Most cutest Video I ever saw ❤

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 9 месяцев назад +1

      Please do more videos with Roshan's little son. We like to hear him talking. He is such a cute Sweet Heart. 🙏♥️🌷

  • @Hansi755
    @Hansi755 Год назад +13

    හරිම හුරතල් පුතේ ❤️❤️God bless.

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa Год назад +16

    චුට්ටන් බට්ටිච්චා 🥰🥰
    මිනෙත් බබා 🤩🤩

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 Год назад +26

    ❤❤ Cuteness overloaded. Absolutely adorable. Loved they way he prononced some words 😂😂. Roshan and Kushlani have done a fabulous job raising a wonderful child. ❤❤

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di Месяц назад

    කොහොමද අපේ පොඩි රොෂාන් තාත්ති වගේම ද්ක්ෂයි ඉදිරියේදී අපට පුලුවන් වෙයි අපට දැක ගන්න දක්ෂ නලුවෙක් සහ ගායකයෙක් සුබ පැතුම් පුතා ජේසු පිහිටයි බුදු සරණයි

  • @Nilanthi-lq4uj
    @Nilanthi-lq4uj 10 дней назад

    ලස්සනයි චුට් පුතා ඔයා කතා කරනවා අහගන ඉන්න ආසයි පුතේ බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ravini848
    @ravini848 Год назад +21

    අනේ ශෝයි🥰

  • @kumaribandara2442
    @kumaribandara2442 Год назад +25

    ශෝයි කොල්ලාහ්....❤❤❤❤❤.

  • @lakmimenaka2949
    @lakmimenaka2949 Год назад +4

    හරිම සුරතල් චුටි පුතේ,බුදු සරණයි ❤❤❤❤

  • @Hshsha123
    @Hshsha123 Год назад +11

    ලොශාන් ලයිඩර් ෆිල්ම් එක...😄❤️❤️❤️

  • @DilhaniNadeeka-b7x
    @DilhaniNadeeka-b7x 9 месяцев назад +4

    නළු නිළියන් ගෙ බබාලා ගෙන් මම කැමතිම බබා ❤❤❤

  • @UdayanganiJayasinghe
    @UdayanganiJayasinghe 9 месяцев назад +2

    ලස්සනයි චුටි පුතා බුදු සරණයි ❤❤❤❤❤

  • @dilinisugandi3412
    @dilinisugandi3412 Месяц назад

    අනේ හරිම හුරතල් පුතෙක්.❤😘

  • @anojalalmale701
    @anojalalmale701 Год назад +3

    Ane harima lassanai rattaran.lankawe satuin inna lassanama kapal aka tama oyala denna.budu saranai

  • @Thuryasathsarani703
    @Thuryasathsarani703 Год назад +40

    අනේ ඒ බබා නම් ශෝක්.❤️🌸

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 24 дня назад

    පුතේ ඔයාට දලදා සමිදු පිහිටයි.!❤ ඔයාව හොදට අමිමයි තාත්තයි හදලා තියනවා.🎉

  • @chandialwis9462
    @chandialwis9462 Год назад +7

    ane manikak ithin hurathal adarei ❤❤❤❤❤

  • @poornagamage3036
    @poornagamage3036 9 месяцев назад +1

    Theruwan saranai puthe oyata ❤❤❤

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 Год назад +2

    Mineth baba god bless you♥️🌹🙏

  • @kamalajewa
    @kamalajewa 9 месяцев назад +2

    පොලවේ පය ගහලා ජීවත්වන දෙමාපිය දෙන්නෙක්ගේ සුන්දර හුරුබුහුටි දරුවෙක්❤❤❤❤❤

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 Год назад +2

    Budu saranai chuti petiyo..☺❤Harima hurathal petiyek..😚☺❤

  • @bianabey385
    @bianabey385 17 дней назад

    Ane little guy, we love you ❤❤❤

  • @AvishkaSadakelum
    @AvishkaSadakelum 2 месяца назад

    Budusaranai පුතා නළු නිළියන් ඉන්නවා podi kalema ලොකු කතා කියන්න පුරුදු කරනවා ලෝකේ කපිලා pennananna oya nam marama marai ගොඩක් ලස්සනයි පුතා ❤

  • @NadeekaPerera-l5j
    @NadeekaPerera-l5j 7 месяцев назад

    අනේ හුරතල් පැටියා....❤️😘

  • @iranganisilva9009
    @iranganisilva9009 Год назад +11

    Podi Roshan putha harima hurathal. Ammath හුරුබුහුටි ලස්සනයි .

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Год назад +51

    English අවශ්‍යයි හැබැයි මවුභාෂාව අත්‍යවශ්‍යයි අවුරුදු 19 England හිටිය සොනාලි හරිම ලස්සනට සිංහල උච්චාරණය කරනව, බාගෙට ඉගෙන ගත්තු එවුන් හිතන්නෙ සිංහල කතා කරන එක මදිපුංචි කමක් කියල.ජපන්නු පළමු තැන දෙන්නෙ මවු භාෂාවට . මේකෙ English ඔනෙමයි කියල වැළලෙන එවුන්ටයි කීවෙ.😂

    • @powerbutton6305
      @powerbutton6305 Год назад +4

      ජපන්නු මව් භාෂාවට මුල්තැන දුන්නට කමක් නැහැ මොකද ජපන් කියන්නේ ලෝකේ මිනිස්සු අතර තියන භාෂාවක් ..අනිත් දේ ජපානේ ඇතුලෙම ඕනි තරං මනුස්සයෙක්ට දියුණු වෙන්න පුළුවන්.. සින්හල භාෂාව දන්නෙත් මේ රටේ විතරයි .. පිටරට ඉගෙනගන්න ගියත් , ව්‍යාපාර කලත් මොක කලත් ඉංග්‍රීසි ඕනි .. ජාත්‍යන්තර භාෂාවක් නැතුව ලෝකේ එක්ක ගනු දෙනු කරන්නේ කොහොමද

    • @piyumiperera7351
      @piyumiperera7351 11 месяцев назад

      Ane mey.

    • @sashinibalasooriya8778
      @sashinibalasooriya8778 8 месяцев назад

      ​@@powerbutton6305ඇත්ත dr.✔

    • @worldisnothing3776
      @worldisnothing3776 2 месяца назад

      @@powerbutton6305 ඔයා හරි සමහර පුංචි කාලෙ ඉංග්‍රීසි කතා කරපු අයට පවා මේ සමාජයට වැටුණම හොඳට සිංහල පුලුවන් වෙනවා කවදාවත් ලංකාවෙ සමාජෙත් එක්ක ගණුදෙනු කරන කෙනෙක්ට සිංහල බැරිවෙන්නෙ නෑ හැබැයි ඉංග්‍රීසි බැරි වෙන්න පුලුවන් ඒකෙන් ඒ ළමයගෙ අධ්‍යාපනයට ලෝකෙට විවෘත වෙන්න තියෙන අවස්ථාවටයි බාධා වෙන්නෙ මගෙ දඑඋවෙක්ට නම් මං බහ තෝරන්නෙ ඉංග්‍රීසියෙන් ළමයා එක්ක අනිත හැමෝම මේකෙ කමෙන්ට් දාලා තියෙන උන් කතා කළත් කරන්නෙ සිංහලෙන් වුණ එකේ සිංහල බැරිවෙන්නෙ නෑ ජාතිය බේරගන්න ඉදිරියට එන අය අඩු නැති නිසා සිංහල උගන්නන්න ගුරුවරු හොයන්න ඕනෙ නෑ මාත් එහෙම තමා ඉගෙන ගත්තෙ දැන්මට සිංහල පුලුවන් ඉංග්‍රීසි වලට වඩා ඒ නිසා අවුරුදු 3/4ක පොඩි එකෙක් ගෙන් දෙමවියොන්වයි කලා ක්ෂේත්‍රයයි ඔක්කොම ජජ් කරන්නෙ නැතුව ඉන්න😂😂

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 9 месяцев назад

    So cute...හුරතල් අනේ.. ❤

  • @kanti7069
    @kanti7069 Год назад +4

    Ane ethem meneka oyanam wasthuwak ❤theruwan saranai puthe oyata

  • @christinehenderling7666
    @christinehenderling7666 Год назад +2

    So sweet 🥰💖
    🎉 Supper Campaigning 😂❤👍👌😘🤗

  • @troncykadana1117
    @troncykadana1117 Год назад +16

    රොෂාන් family එක නියමයිනේ ...මොකද අනෙක් අය වගේ බාගෙට ඇඳුම් adala යන family එකක් නෙවෙයි ...podi රොෂාන් nuth e වගෙයි 🎉🎉🎉🎉🎉❤❤❤

  • @deepikajayamali336
    @deepikajayamali336 2 месяца назад

    ආදරෙයි මැණික. තෙරුවන්සරණයි...

  • @dmsmalkanthi1723
    @dmsmalkanthi1723 7 месяцев назад

    අනේ බබා අාදරෙයි පැටියෝ❤❤❤❤❤❤

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 Год назад

    Cute little boy. Good luck,❤❤❤

  • @Nimnaya-v6s
    @Nimnaya-v6s 9 месяцев назад +1

    ඒ....ඒ....ඒ...ඒ හරි හුරතල්

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 7 месяцев назад

    Ane mage chuti puthe oya nam mathaken nomakena adaraniya charithayak wewi.. jesu pehetae raththaran puthe.❤adarei oyata godaak ❤

  • @mdshemamali8748
    @mdshemamali8748 Год назад +11

    ⁣අනේආසයිමුඑලොකෙමඑතන❤

  • @kumari5173
    @kumari5173 2 месяца назад

    Man godak adare karana wastuwak bs patiyo ❤❤❤

  • @zeenafarzeena5715
    @zeenafarzeena5715 Год назад

    Very cute lovely little beautiful boy❤

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 Год назад +1

    තෙරැවන් සරනයි පුතේ ඔයාට

  • @deepikand5722
    @deepikand5722 Год назад +2

    Ane budu saranai patiyo oya harima huratal ❤❤❤❤❤

  • @PriyarkaPriyarka
    @PriyarkaPriyarka 7 месяцев назад

    Harima hurathal. Budu saranai puthe ❤

  • @salausa3836
    @salausa3836 9 месяцев назад

    Aww…soooo cute 🥰

  • @SayuriNimshara
    @SayuriNimshara 9 месяцев назад

    හුරතලේ බබෙක් 💛💜️

  • @prabasaman354
    @prabasaman354 Год назад +2

    අනේ තෙරුවන් සරණයි මයේ පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරේයි

  • @sadamaliwellage714
    @sadamaliwellage714 9 месяцев назад

    Oyala denna godak hoda Adarshamah dennek Lssanata hamadama adaren enna puthatath oyaladennatath bs❤❤❤

  • @106obasha6
    @106obasha6 9 месяцев назад

    බුදු සරනයි පුතේ ඔයාට❤️❤️❤️❤️

  • @udupakidsshow1833
    @udupakidsshow1833 Год назад +1

    කීපාරක් බැලුවද කියලා මතක් නැ ❤

  • @user05_22qw
    @user05_22qw Год назад

    Omg soooo sweet Aneeee 😊❤😍🥰🥰🥰😘😘😘😘😘

  • @chamikakavishan1623
    @chamikakavishan1623 Год назад

    ආදරෙයි පුතේ ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rwbd-123
    @rwbd-123 9 месяцев назад

    හොද ලස්සන ට කතාකරනව පුතූ

  • @kumaridias2610
    @kumaridias2610 Год назад

    Mineth putha budusaranai ❤

  • @KarunarathnaKaru-sr6gq
    @KarunarathnaKaru-sr6gq 9 месяцев назад

    බුදුසරණයි ❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Год назад

    Budusarani ❤

  • @isenani7141
    @isenani7141 9 месяцев назад

    මැනිකක් ❤❤

  • @Fairylife.873
    @Fairylife.873 2 месяца назад +1

    Lassan puus petiyek wagee..huruthal 😊❤

  • @BawaniBalendran
    @BawaniBalendran Год назад

    Aneeee sweet❤❤❤❤❤

  • @cravingsstore4722
    @cravingsstore4722 8 месяцев назад

    පුතාට තෙරුවන් සරණයි

  • @hazhufashionztore
    @hazhufashionztore 9 месяцев назад

    අනේ ශෝයි අනේ

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 9 месяцев назад +1

    His talking is so beautiful. Bith parents must be very proud...

  • @indradamayanthi932
    @indradamayanthi932 9 месяцев назад

    Anea puthe oyagea surathal kathawa dakkama asa hithanawa❤❤❤

  • @achinisewwandi7971
    @achinisewwandi7971 Месяц назад

    Thatgthige nama losan. Aneee💕

  • @dasniimeshawickramasinghe
    @dasniimeshawickramasinghe 9 месяцев назад

    Putha katha karala film eka balana ennako kiyapu widihatama a film eka balanna yanna hithenawa.eka ආදරණීය ඇරයුමක් ane❤❤❤

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 8 месяцев назад

    අනෝ මගෙ හුරතලේ❤️❤️

  • @AmandiDassanayaka-s8l
    @AmandiDassanayaka-s8l Год назад +4

    චූටි පුතේ බුදු සරණයි.❤️😘

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад +2

    ❤❤❤❤❤ආදරෙයි

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm Год назад +4

    තේකක් බොමුද❤❤❤❤

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e Год назад +2

    Ela kollek..😅❤

  • @krd-123-u6b
    @krd-123-u6b 8 месяцев назад

    ❤❤mineth manika❤❤

  • @pradeepagimhani9973
    @pradeepagimhani9973 Год назад

    Ane oyata budu saranai puthe adarai patiyo

  • @gaymendis7733
    @gaymendis7733 Год назад +2

    ෂොයි පැට්ටා❤❤

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 8 месяцев назад

    Ammo harima hurathal kiyana katha tea akkak bomuda ❤️❤️❤️❤️❤️🤗🤗

  • @taniawickramarathne-ql2vh
    @taniawickramarathne-ql2vh Год назад +1

    Budusaranai patiyata godak adarei ❤❤❤❤❤😂🎉❤

  • @ashathilini7169
    @ashathilini7169 Год назад

    තෙරුවන් සරණයි පුතේ

  • @nethulilinara7764
    @nethulilinara7764 Год назад +7

    ෆිල්ම් එක හෙට බලන්ඩ එන්දකෝ ...එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේ 😂❤❤❤❤

  • @thisarani8704
    @thisarani8704 9 месяцев назад

    We love you patio.
    Good Lhck!

  • @lakinigunawardana5212
    @lakinigunawardana5212 9 месяцев назад

    Cute ane❤