Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මන් ඔයාට හැමදාම සුබ පතලා කමෙන්ට් දාලා තියෙන්නෙ අක්කියො.. හැබැයි අද ඔය ගිය සැලුන් එකටනම් ජීවිතෙට යන්න එපා මාත් කොන්ඩෙට එක එක දේවල් අත්හදාබලන්න ගොඩාක් සැලුන් වලට ගිහින් තියෙන කෙනෙක් විදිහ ට කියන්නෙ...දැක්කයින් දැක්කෙ නෑ ඔහොම කස්ටමර් ට සලකන සැලුන් එකක්... අර ක්‍රිම් දාද්දි ඇස් වලට මූණට නොවැටෙන්න හිමීට ගාන්නෙ පරිස්සමට හරිනම්....මහ මෝඩ ගෑනු ටිකක් පේන විදිහට ඔය සැලුන් එකෙ අම්මන්ඩියි අනිත් අයයි
අම්මෝ කොන්ඩේ ඔය වගේ සැලොන් වල NVQ LEVEL 4 කරලවත් නැති අය තමයි ඉන්නෙ..ගොඩක් වෙලාවට එයාල ඔහොම ගොන් ප්‍රශ්න අහන අයව රවට්ටනවා අනික එයාලා train වෙන්න ගන්නෙ ඔහොම අයගෙ කොන්ඩෙ අත්දැකිමෙන් කියන්නේ මන් NvQ 4 කරලා ඉන්නවා කියලා කුයන්නැතිව ඔහොම පොඩි තැනකෛන් rebonding කරගන්න ගියා ඒ ගෑනි මාව රවට්ටලා ක්‍රීම් එක බාල brand එකක් ගෙනත් මට පෙන්නුවෙත් නෑ මන් බබා හම්බවෙලා මාස 6 කින් ගියෙ මන් පුන පුන අහල ඇගෙව්ව කෙමිකල් එක බබාට අවුල් නැති නිසයි මන් quality brand එකම ගත්තෙ කිය්ලා. මොකද අදුරන ගෑනියෙක් නිසා මූනට බනින්නත් බෑ හැරිලා එන්නත් බෑ අන්තිමට ගෑනි ආපහු ට්වුන් ගිහින් හරි එක ගෙනාව මට තනියෙන් හිනා හැබැයි ඒ හොල්මනගෙ assistant කියන එකී මගෙ කොන්ඩෙන් හුස් මුදුනේ කෙස් ගස් එක අහුරක්ම පිච්චුවා වැවෙනකොට තමයි දන්නේ රැවුල් කොට වගේ..මන් ආයෙ එතනට ගියෙනෑ මන් ආයෙ unprofessional තැන් වලට යන්නෙ නෑ කිය්ලා හිතාගත්තා..
අනේ අක්කේ ආයේ ඒ සැලෝන් එකට නම් යන්න එපා.හරි නෑ ඒ සැලෝන් එක. අර ලමයි දෙන්නා ඔයාගෙන් තරහක් පිරිමහනවා වගේ හැසිරුනේ. ඊලග පාර කොන්ඩේ ටිකක් වවා ගෙන හොද සැලෝන් එකකට යන්න ❤
කිව්වට තරහ වෙන්නෙපා ඉස්සරට වඩා ඔයා දැන් පොඩ්ඩක් මෝඩයි වගෙ 😑 කව්ද දෙයියනෙ සැලුන් යන්න කලින් කොන්ඩෙ කපාගෙන යන්නෙ.review දෙන එක අව්ලක් නැ සැලුන් එකට.අපිට review දෙන්න පුලුවන් .අනෙ මන්දා පොඩ්ඩක් මොලෙ ඇතුව වැඩක් කරන්නකො අක්කෙ ඔයා ලොකු අක්කා කෙනෙක්නෙ.
😂😂😂කොන්ඩේ කපලා ගියාම අයන් කරන්න කොන්ඩයක් තිබ්බ එකම ලොකු දෙයක්😂අනික හිස්කබල පුච්චන්නේ නැතුව අයන් කරපු එකම ලොකු දෙයක් මේ සැලෝන් ස්ටාෆ් එක.බොරුවට සැලෝන් වලට බැනලා වැලලෙන්න හදන හැමෝම කවදාහරි කොන්ඩේ හදාගන්න යනවානම් කොන්ඩේ හදලා ඉවර වෙලාම ලෙන්ත් එක එයාලට කියලම හදාගන්න😊 මිනිස්සු මහන්සි වෙලා හදාගන්න බ්‍රෑන්ඩ් නේම් එක කමන්ට් වලින් විනාස නොකර.මේ ලමයා ඒ සැලෝන් එකෙන් සර්විස් එක අරගන්න වීඩියෝ එකක් විතරයි දාලා තියෙන්නෙ. වරදක් කියලා නෑ.බලාගෙන ඉන්න අයනේ යකෝ බලද්දී පට්ට කුහක විදියට කමන්ට් දාලා තියෙන්නෙ😂😂😂
හැමෝටම එකවගේ කොණ්ඩ නෑනෙ.එතකොට තමන්ගෙ කොණ්ඩෙට ගැළපෙන Hairstyle කරන්න ඕන.තමන්ගෙම Choices නිසා සැලුන් වලට Brand වලට මිනිස්සුන්ට වැරදි කියන්න පුරුදු වෙන්න එපා 🌼
සාමාන්‍යයෙන් කොන්ඩයක් හදන්න යද්දි මුලින් කොන්ඩෙ කපන්නෙ නැහැ.මොකද කොන්ඩෙ කොට උනහම අයන් එකට හරියට අහුවෙන්නෙ නැහැ .මට නම් පේන්නෙ සැලෝන් එකේ වැරැද්දක් නෙමෙයි ඔයා කොන්ඩෙ කොටට කපපු නිසා අයන් කරන්න අමාරුයි.අනික කොන්ඩෙ අයන් කරනකොට ඔයානේ අනේ එහාට මෙහාට ඔලුව වනන්නෙ .නිකන් සැලොන් වලට බොරුවට බන්නන්න එපා.කොන්ඩෙ හැදුවට පස්සෙ ඔයාගෙ මූනට ඒක ලස්සන ගැලපෙනවා එහෙම අවුලක් නෑ.💕
ඒ සැලුන් එක නම් සෙට් නැහැ මට... මට හිතෙන්නේ පළපුරුද්ද මදි අයද කොහෙද.... අනික කොණ්ඩෙත් ඩැමේජ් වේලාද මන්දා
මටත් හිතුනා ඒක. අපරාදේ කොන්ඩේ 😢
ඔව්වර හයියෙන් කෙමිකල් එක apply කරන්න එපා.. ඔයිට වැඩිය හොඳ සැලුන් තියනව මෙ රටෙ
කොන්ඩෙ වවන්න අනේ.. හරි කැතයි ඔහොම...අනේ මංදා අම්මට හබීටවත් තේරෙන්නේ නැද්ද කැතයි කියලා.
කව්රැත් පාරෙ යනකොට අඳුරන් නැති අය දිහා බලල කතා කරන් නෑ ඒක අපි තේරැම් ගන්න ඕනෙ,එයාල දිහා අපි බලල හිනා වෙනව මිසක්...
මට පෙන්නේ සැලුන් එකේ වරදක් නෑ කොන්ඩේ කොට වැඩ් එකයි..
ඇත්තටම මේ සැලුන් එකේ අය පුරුදු වෙන්න වගේ මේ වැඩේ කරේ , අනිත් එක ඔයාගේ කොන්ඩේ මේ RUclips picture එකේ තියෙන විදිය ඇත්තටම ලස්සනයි.වැදගත් පාට යි. ඒ වගේ හදාගන්න පුළුවන් නම් . කොන්ඩේ ආයේ හදන්න එපා මේ වගේ වැඩ නොදන්න තැන් වලින් .
Saloon ekata benala wedak na me genu kena katha karana moda paata balannako fashion danna wedagat kenek me wage gon patata konde hadaida.pissu
අතින් කාල හරක් බලන සීන් එකක් තියෙන්නේ නේ ඔයා සල්ලි වියදම් කරලා කොන්ඩෙ හදලා එයාලව මාර්කට් කරනවා මෝඩ්කම
ඒ සැලුන් එක නම් මට අල්ලන් නෑ එයාලට පලපුරුද්ද මදි ඒක හොදටම පේනවා අනික වැරැදි ඒ කරපු විදි ටිකත්😢අපරාදෙ අනේ හොඳ සැලුන් එකක් හොයා ගන්න හැම දාම යන්න පුළුවන් එකක් මොකද නැති නම් කොන්ඩෙ සවුත්තු වෙයි ඔය හෙයාස්ටයිල් එක තමයි ඔයාගෙ මූනට ගැලපෙන්නෙම❤
Cartoon ekak wage ane me manussaya
ඔලුවට පොල් ලෙල්ලක් නවලා වගේ 😂 කොන්ඩයක් තියනවද ඔලුවේ.. කැතයි අනේ ගැලපෙන දෙයක් කරන්න. ඒ මදිවට සැලුන් එකේ ගෑනි පෙඩිකිව් කරන්නත් අඩගහනවා 😂
Chemical eka gaddi brush ekak use karanna oni. Athin gana eka harima unprofessional . Hodata apply wenneth nh❤
කොන්ඩේ වවල ලස්සනයි,කපන්න එපා😊
ෆැෂන් කරන එකට මම මුකුත් කියන්නෙ නෑ . හැබැයි ඔයාට ඔය හෙයාස්ටයිල් එක ඕම කැතයි 😐
Oyath godak kethai ane man 4to eka beluwe oya rupasundariyakda kiyala ko ithin baluwama oya kethai mata eya lassanaine😢dukai ithin mehema kiyanna unata
බුදුඅම්මෝ උන් කොන්ඩේ කනවා😂😂💔
Ai nangi saloon yaddi ammta kyla konde kapuwe aparade hair cut aka lassanta saloon aken krnna tbbane
කොන්ඩෙ කොට කරන්න එපා අනේ කැතයි එතකොට ටිකක් දිගට වවන්න කොන්ඩෙ
මේ වගේ කෙමිකල් වැඩ ටිකක් හොද තැනකින් කරනවා නං තමයි හොද
මේ ගෝනපල saloon ek ned🙌mn konde streat kra mge konde kawa meyala💔practise wen dennat kiylmai shop eke owner wde kre.bellath thanin thana pichchuna mge.konde kali dekk withr hriyt streat tibbeth na.anthimai 🙌💔thawa kenekt mt nm reccomend krnn ba me gonapala saloon ek💔😊
❤😍
ඒ සැලුන් එකෙ පාරිබෝගික සේවාව හරි අන්තිමයි අක්කෙ.... 😪
අයියෝ අනේ ඇයි මේ..ඇයි අම්මට කියල කොන්ඩෙ කපන් ගියෙ..සැලොන් එකෙන් ඔනි නෙ කපන්න...ඔයාගේ වැරද්ද ..කොන්ඩෙ කැපුවා ම කොහොමත් අයන් කරන්න අමාරුයි ..අනික ඔයා vidio එක අරන් තියෙන්නෙ වැරදි යට..වෙන කාටහරි කියලා වීඩියෝ කරන්න තිබ්බෙ ..අනික කෙනෙක් ගෙ නමට හානියක් වෙන්නෙ..දෙයක් කරද්දි හරියට කරන්න 😊..ලස්සනයි ...❤
Aparade ane oya salon giye. Ithuru tikath ammatama kiyala karagnna thibbe.😂kondeth kapan kalinma.. oya konde wawanna ane. Eka thmi lassana oyata..
Ane akke aye otanata nm ynn epa konde Kala aparade kochchr lassnt hadanna puluwm d anika e kello denna chemical eka hiskabalatat ganava ehema krnne nah samanyen etokota konde ynv Oyata adare nisai kiyanne hode
konde kapala giye ai Anika eka karala thiyenne Katha widiyata. salon ekenma karagaththa nam hodai. salon eke waradak nemei.
Apo salon eknm anthimi 😢
Oyage videos blanna mn asai. Babath ekka karana video lassanai. Oya konde dik karanna. Oita wada lassana wei oyata konde dik karama❤❤
ඔලුවට ඇගට ගාන දේවල් ගැන අවබෝධයක් තියාගන්න . ඔච්චර rebonding කරලා ඔයා දන්නෙ නැද්ද ඔය නම දන්නැති cream එක් neutralizer එක කියලා. අනික සාමාන්‍යයෙන් සැලකියයුතු කාලයක් දෙන්න කොන්ඩෙට ආයෙ වැවෙන්න. එහෙම නැති උනාම තමා අකලට කෙස් පැහෙන්නෙ, කොන්ඩෙ dry වෙන්නෙ. සාත්තුව අත්‍යාවශ්‍යයි straight, curl, colour කරපු කොන්ඩෙකට
අපරාදේ අයියෝ සැලුන් එකෙන් කොණ්ඩේ යූ ශේප් කපලා ඉස්සරහින් ලෙදර් එකක් කපලා හදන්න තිබ්බෙ එතකොට ලස්සනයිනේ 🤭❤️..අක්කිගෙ කැමැත්තනේ ඉතින් නේද
Konde tikak digata wawala layer karanna.akkata eka lassanata thiyei..akka channel eke dala thiyana profile pic eke konde thama galapenne.
Oye haircut eka kisima galapimak naha oyata...oita wada lassanai poddak digata wawala layer ekak kapuwanam... 🙄
Mokadda e creem eka ehama ridenne nane hoda ekak danmaman math kara mage auruddakata wada ribonding eka lassanata thibba
Rebondin ekakata kiyak vage yanavada
Essara photo eke kochchara lassanada ane.dannam wikarayak dukai oya wihin oyage wadagath penima nathikaraganne.wikara adun madiwata dan konde.ane epa akki api oyata godak adarei ekai kiyanne
jeewath wela inna tika kale thaman kamathi dewal karala inna ooni akke. anik minissu mona kiwwath oya kamathi widihata inna. mata nm lassani akkage hair eka.
කන්නාඩි දාන්න කාලේ හරි වගෙ😂
Nangi oya adagena inna t.shirt eka gatte kohena❤
Hrima kethai ohoma....konde weuwanam hodaii
Akke e issrh keli dek allala chuuti clip dekk ghnn pitipsst allala😊( curl katu) ethakota oma gessila tiyen nh akke, lassnata tiyei❤
❤❤
Akki mn mehema kiuwata තරහ wenne epaa oyata ඔහොම kone kethai oya wawala dikkaragena හදන්න
Hari lassani dennam😊😊
මෙ එක්කෙනා ගෙ කොන්ඩෙට උන්ට ඕන ඒ ව කරත් දන්නේ නැ
Akki oka keranna keeyak giyada ?
කොන්ඩෙ තෙමලා ඉන්නකොට ලෝඩ් ඔෆ් ද රිංග් එකෙ ගොලම් වගේ😂
Anee yakoooo 😂😂😂😂😂 😹😹😹😹💔💔💔💔 මට බැ 😂💔
😂😂
ස්ටයිල් කරන එක එයාගෙ කැමැත්ත
Lassanai 😍
දිග කොන්ඩෙ ලස්සනයි
Ee akka kiyanawa ne pedicure ekakuth karanna ennalu wawagena kanna hadanne.😔 anith eka konde winasa welada koheda
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Konde hadagnna yanakot kapagena ynna epa.anith eka hadapu gaman ohoma tbunata.passe oka set wela hitinwa.oyage oya konde tyna vidhat salon eken kiuwa wage relax ekak lama hriyanne .anika oya kamathi issraha e vdhat tyagnnane.hadapu gamn ohoma tbunat passe hriyat set wenwa.salon eke waradak nemei
Melo wedak na. වෙන සැලෝන් එකක් තිබ්බෙම නැද්ද
Low budjet saloan wlt gyama ithn ohoma thma karnne 😅oita wada balapaorothu wenn bh 😂😂
Ade me kethai kethai kynne anthimt ek lssanai ane cute..😍❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Nangi waradawa hithanna epa oya adahas ahana nisa kiyanna hithuna oya konde wawala lassanata kapanna amma habiya kiyanne nedda kethai kiyala oya giya salon ekath anthimai nangi
Ane manda salon ekakt yaddi hoyla balala ynn .anith eka oyge hair ekata chemical process ekak karddi budjet eka bala bala ynna ep .dakkam penaw saloan eke ohoma chemical apply krn nh 😂😂😂😂😂😂😂
Shiharata diga kondee lassana ane aparadr kapuwa konda kapanna kapanna podi lamayek wage penne aka hari na
File eke thina widiyata opara hadanna.
ලස්සනයි ❤❤❤❤❤කොන්ඩේ දුවගෙත් කපන්න ඒ වගේ
Budu anmo e saloon eka 😢
Kushiiii❤
Ane oyage kalin thiwila thiyenne curly hair ekak eka lassanai.ane konde wawannako.mn dawasakuth kiuwa akke.
Lassani akki.
අයියෝ අයියෝ අයියෝ අක්කේ😥
Ou konde wawana oyata lasssanai ehama
Konde thwa tikak wawanna.. ethakota thwa lssnai kyla hithenwa❤
Mage yaluwek innawa..oya wagemai eya❤
අනෙ කොන්ඩ් වවන්න නන්ගි
කුශී❤
Kushi Manika ❤❤
👋🤘
😪😂
Kiyak giyada akke
Konde kapanna epa anee
ඔයාට කොන්ඩෙ ඔහොම කැතයි අනේ
Trenin vena dennnek.aiyo konde
Ohomath lassanai❤
Aiyooo oya karana ewa oyata galapenna.ane anti oyawat kiyanna konde kapala kathai ane .wawanna oya chuti lamek wage wenna epa.
Koheda ane me salon aka tiyenne math yanna recording akak karanna ona😂
Oya tikath kapala dawanm hri😂
😂
moda geniyek 🤣
Adare akki oyalata❤❤❤😊

Ane akke aye otanata nm ynn epa konde Kala aparade kochchr lassnt hadanna puluwm d anika e kello denna chemical eka hiskabalatat ganava ehema krnne nah samanyen etokota konde ynv
Oyata adare nisai kiyanne hode