ඔන්න Dr.Rashel Products වෙනස් වෙලා😳|ඔයාලා පුදුම වෙයි🫣|Srilanka🇱🇰|සිංහල

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 153

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 7 месяцев назад +7

    අනේ Thanx අක්කි ඔයාට🥺🥰🤍 ඔයා හරිම ලස්සන හොද ගැනු ලමයෙක්🥺🥰🤍සතුටින් පරිස්සමින් ඉන්න 🥺🥰🤍🙏බුදු සරණයි🙏🥰🥺🤍 අපිත් එක්ක හැමදේම ලොබ නැතුව බෙදා ගන්නවට ඔයාට පින්🥺🥰🙏🤍

  • @sandalinethmini61
    @sandalinethmini61 7 месяцев назад +10

    Akke mn Dr Rachel day cream eka use karanawa Dan masa 5 k 6 k wage. Eka gapu gaman harima unnatural sudu patak enawa... E ai

  • @NimashaWije
    @NimashaWije 7 месяцев назад +5

    ඇත්තම කියන එකනම් dear ගොඩක් වටිනවා thnk you umma❤ පසු කාලීනවත් ඔය වගේම හොද video ,resalt , ගේන්න හොදද 😊

  • @RashmiWeerakkodi-m4c
    @RashmiWeerakkodi-m4c 14 дней назад +1

    මම සාමාන්‍ය මූණ ටිකක් පැහැපත් අතපය කළු ගෑනු ළමයෙක්.මුළු ඇඟම එකම ටෝන් එකට ගන්න පුළුවන් ක්‍රීම් එකක් හරි හොඳ කැප්සිවුල් එකක් හරි කියන්නකෝ අක්කේ🥺

  • @ShriyaLove-ou5gk
    @ShriyaLove-ou5gk 7 месяцев назад +1

    Akki mage face eke pimple, pimple marks thiyenawa ekaya hoda mkd akki
    Face eka dull wela glow karannath oni ❤❤❤ please

  • @HiruniNisansala-x6h
    @HiruniNisansala-x6h 25 дней назад +1

    අක්කි use කරන්නෙ omega 3 fish oil එකද 👀 පොඩ්ඩක් කියන්න පුලුවන්ද,ඔයා fish oil ගන්නෙ කොහින්ද කියලා,පුලුවන්නම් හොද online page එකක් mention කරන්න🤍

  • @kumarasusa5787
    @kumarasusa5787 7 месяцев назад +13

    අක්කි strech marks remove කරගන්න natural treatment එකක් ගේන්නකෝ

  • @SudarshimaPriyadarshani
    @SudarshimaPriyadarshani 2 месяца назад +1

    ඇත්තටම මැනික ඔයා මට හිතෙන විදිහට ඇත්ත ඇති සැටියෙන් පෙන්නලා දෙන කෙනෙක් කියලා ඒකනි දෙවියා ඔයාව නිවි සැනසිල්ලේ ලස්සන ට මවලා තියේන්නේ ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏 මොකද මමත් දෙයක් ගන්න ඉස්සෙල්ලා හොදට හොයලා බලනවා මේ product එක මම කීප පාරක්ම අතට අරන් ආපහු තියලා තියෙනවා මගේ හිත් කිව්වෙම මේක් හරියන්නේ නෑ කියලා ☹️☹️☹️ ස්තුතියි ගොඩක් මේ සම්බන්දව දැනුවත් කරාට ආදරේයි ❤❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි මැනික

  • @hiranvijaya8687
    @hiranvijaya8687 7 месяцев назад +4

    Akki age 16 girl kenek kakul veet kalata kamak naddaa

  • @anurada102
    @anurada102 7 месяцев назад +5

    අක්කි මගේ මූණේ අනවශ්‍ය රෝම ගොඩාක් එනවා !! අනේ මොකක් හරි විසදුමක් කියන්න්කෝ!!!

  • @AneeshaPrasadini
    @AneeshaPrasadini 7 месяцев назад +3

    අදත් වටින video එකක්🌸😘🌈❤️

  • @PurnimaHansani-c9v
    @PurnimaHansani-c9v Месяц назад

    Akki meke නයිට් kim eka hodaida

  • @nethuaksha1342
    @nethuaksha1342 3 месяца назад

    Akki Dr.Rashelge original night crem eka hodaida

  • @NiroshaBandara-q3p
    @NiroshaBandara-q3p 7 месяцев назад +6

    Janet ayurveda brand eke products ganath video ekak oniiiiiiiiiiii

  • @dinushalankani9393
    @dinushalankani9393 7 месяцев назад +3

    Night ekata use karanna puluwan skin eka glow wena under eye darkness eka nathi wenna use karanna hodama product ekk vlog ekakin genna ko 😊 under eye circles ewit godakma 😢 monwa use kalat adu wenne na

  • @hasangidileka7022
    @hasangidileka7022 6 месяцев назад +9

    Meyala me thanikara borune kiyanne.cream warga godak gana vishthara kiynwa gala 😊.me eka cream ekkwath meyala ganna 😅

    • @mihisardenuwan1348
      @mihisardenuwan1348 4 месяца назад

      Ou wenna පුළුවන්

    • @kalhareeyashodabasnayaka1366
      @kalhareeyashodabasnayaka1366 4 месяца назад +1

      Eyala use karana ewa kiynne na kawadawath

    • @madhararasanjali3460
      @madhararasanjali3460 3 месяца назад +2

      එක එක දවස ගානෙ ගේනවා එයාලා use කරලත් නැහැ. රටින් products ගෙන්නගෙන ගානවා මිනිස්සු රවට්ටනවා

    • @SanduHiru-mn4mb
      @SanduHiru-mn4mb 12 дней назад

      Eka nam eththa...

    • @LifewithTharuu
      @LifewithTharuu  12 дней назад

      Anee ratin genalla ganne na kella 🥹

  • @fathimarizwana560
    @fathimarizwana560 3 месяца назад

    Hi akki dr rasheel day cream eka hodaitha parapon thiyanawa nisa pawichi kranda hodane kiyanava

  • @ThilinaSadun-z3f
    @ThilinaSadun-z3f 7 месяцев назад +4

    Gluta white& white secret cream review ekk oni akki

  • @krishanthidilrukshika
    @krishanthidilrukshika 6 месяцев назад +1

    Oil skin ekata ganna puluwan hoda product ekka cream ekak kiannako kurula pallam tianawa ewa makennat ekka

  • @PiyumaliDilrukshi-z9b
    @PiyumaliDilrukshi-z9b Месяц назад

    අනෙ මගෙ මුනෙ කුරැලැ ඇවිත් ඩැමෙජ් වෙලා මට එකට හොද ක්‍රිම් එකක් හරි සීරම් එකක් හරි කියන්නෙ

  • @pawani337
    @pawani337 Месяц назад

    Soothing jel ek munata hoda ndd ethkota😢 Mn saloon eken ahla gttet muna bhight venn hodai kiyl kivva

  • @anjalee6846
    @anjalee6846 5 месяцев назад +1

    Hi akki.Mn creams mkuth use karalama na.. dr rashel ganna hitiye.. serum and smoothing gel ekath ekka use karanna cream eka kiynnko

  • @DushmanthaDushmantha-f7z
    @DushmanthaDushmantha-f7z 28 дней назад

    1500ට අඩුවෙන් එෆ් බී එකේ දාල තියෙනවා ඒවා බොරුද

  • @imashawijesingha5583
    @imashawijesingha5583 7 месяцев назад +18

    මාත් මේක පාවිච්චි කරා...හරියටම දැන් මාස පහක් විතර වෙනවා..මගෙ මූනේ මේක ගාන්න කලින් එක බිබිලක්වත් තිබ්බෙ නෑ.මේක ගාන්න ගත්තට පස්සෙ පිම්පල්ස් එන්න ගත්තා...මං සීරම් එකයි day cream එකයි තමයි use කරේ.

    • @LifewithTharuu
      @LifewithTharuu  7 месяцев назад

      Ehema wenna pluwan patiyo

    • @surajmadusanka2203
      @surajmadusanka2203 3 месяца назад +1

      Mamath pawichchi kara mageth pimple awa

    • @pamidulakshan7404
      @pamidulakshan7404 Месяц назад

      Night එකට apply කරාට පස්සෙ උදේට මුන හොදන්න හොදට cleanser එකක් use කරලා
      නිදා ගන්න කොට්ටෙත් මාරු කරලා බලන්න 👍

  • @AneeshaPrasadini
    @AneeshaPrasadini 7 месяцев назад +2

    අනේ හරිම ලස්සන lip colour එකක්😍මොකක්ද use කරන්නෙ බබී🌸

    • @LifewithTharuu
      @LifewithTharuu  7 месяцев назад +2

      Ccuk Pink shade aka 😘

    • @Film-editor-478
      @Film-editor-478 6 месяцев назад +2

      Kisima deyak loba nathuwa okkoma kiyanawa oya harima hodai ❤

  • @hds1123
    @hds1123 7 месяцев назад +4

    Night eka nam hodayi day eka oya kiwwa wage පාන් පිටි ගාලා වගේ 😅

  • @udenisripalisripali8439
    @udenisripalisripali8439 3 месяца назад

    අනේ අක්කි oken mune රෝම වැවෙයිද😢use karala thiyena kenek kiyannko ehema wenwada

  • @subhadraramannojj3119
    @subhadraramannojj3119 7 месяцев назад +2

    Ammo meya doctor kenekwath danne nathi ewa dannawane

  • @W.a.h-hashi
    @W.a.h-hashi 6 месяцев назад +7

    මම යූස් කරනව vitamin c serum එක ඒක නම් best මගේ මූනෙ පිම්පල් ගොඩක් තිබුන pimple mark තිබුන ඒත් දැන් ගොඩක් අඩුයි mark unath අඩුයි 😊 අනික් ඒව ගැන නම් දන්නෙ නෑ මගේ skin type eka oily

    • @kavindyajayasinghe5187
      @kavindyajayasinghe5187 5 месяцев назад +1

      kisim awlk une na nd dear mmth order krnn hdnne ekai hriytm hri gyd oyt ek

    • @W.a.h-hashi
      @W.a.h-hashi 5 месяцев назад +1

      @@kavindyajayasinghe5187 ow mata nam hari giya dan godak adui🙂

    • @ishinilakmali1233
      @ishinilakmali1233 3 месяца назад

      Day cream ekd oya gatte

    • @ABC1._
      @ABC1._ 3 месяца назад

      Eth godk ay kynwne pimple awa kyl pigmentation wdi una kyl

    • @MohamedYusry-ug6ym
      @MohamedYusry-ug6ym 2 месяца назад

      ඒ ක්‍රිම් එකේ නම මොකද්ද

  • @ruhansa7174
    @ruhansa7174 7 месяцев назад +1

    Dr rashel serum hodai eth Dr rashel cream honda na thamai sis.. mamath use kala. Cream face eke gaawama sudu paatata thiyanawa. Munata amarui gala inna. Thanks for the review ❤

  • @gayanmanjula8384
    @gayanmanjula8384 5 месяцев назад

    Siram aka කොහොමද use කරන්නේ

  • @Salmariswan-du1te
    @Salmariswan-du1te 4 месяца назад

    Akke oya dr.rashel products order krnne khomda

  • @irushiwanodya-uy7zc
    @irushiwanodya-uy7zc 7 месяцев назад +1

    Akkee janeit eke facecream,face wash oil skin kenekt hodaid

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 6 месяцев назад

      Janet eke oily skin wenuwen range ekk thiynwa...ek use krnn

  • @silelara7390
    @silelara7390 7 месяцев назад +1

    vitamin C Soothing gel ekat hair grow wenne ne dear 🤔 oyat wena mokk hari reason ekakat hair grow wenaw athi 😊 mn dn aurudu 2k thisse ganawa ehem face eke hair grow une ne ❤️

  • @UDANI-j7t
    @UDANI-j7t 7 месяцев назад

    Dr.rashel vitamin c range eke ena night cream ekai day cream ekai combination to oily skin type ayta set wenne nh..oily gathiya thwath wadi karala pimples enna blnawa.habi results hodai..but oily,combination skin type wlta vitamin c creams set wenne nh..habai vitamin c serum eka nm all skin type best..😍

    • @W.a.h-hashi
      @W.a.h-hashi 6 месяцев назад

      Ow eka aththa serum eka nam best

  • @PadmashaliLalithya-mv7rt
    @PadmashaliLalithya-mv7rt 6 месяцев назад

    Night eka hoda nadda

  • @ThiliniShiroma
    @ThiliniShiroma 2 месяца назад

    Mage eyebrows adui akka Eyebrows Wawa ganna meka use kalata kamak nedda eththatama ekata roma wewenawada please mg me 🙏

  • @ayeshasanjeewani9956
    @ayeshasanjeewani9956 7 месяцев назад

    Dr.Rashel Night cream eka gana kiyannako

  • @janushisahanya31
    @janushisahanya31 7 месяцев назад +3

    Akka viyana eke products hodaida night cream eka ema🤗

  • @sandamaduwithlife7558
    @sandamaduwithlife7558 7 месяцев назад +2

    Dr.rashel eke vitamin c rang eka ganawanam awwe ya'nama epa....fake ewa wadi..enisa thamai resalt netiwenne

  • @hashinihashini6761
    @hashinihashini6761 7 месяцев назад +1

    Akki matath dr rashelge vitamin c serum eka ගන්න oni eth ape paththe eka shop famasi ekakawath nh mt ගන්න udaw karannako plzzz 😢

  • @ahinsaanuruddika963
    @ahinsaanuruddika963 22 дня назад

    Akki mn lagadi marry karanna inne.full body ekatama mona wage dewalda karanna ona.lassa පැහැපත් samak laba ganna.plzz kiyla denna akki

  • @ChamodiOdithya-ld2sn
    @ChamodiOdithya-ld2sn 7 месяцев назад +1

    Mn use krnw vitamin C serum ekai naght cream ekai akki best ❤

    • @SadipaSandipani-fs2hr
      @SadipaSandipani-fs2hr 6 месяцев назад

      ඔයා ඔර්ජිනල් ඒවා ගන්නෙ කොහෙන්ද කියන්න කො

  • @Lifewithuma2652
    @Lifewithuma2652 7 месяцев назад +3

    Vitamin c .Night cream ekanam hodi godak.

    • @LifewithTharuu
      @LifewithTharuu  7 месяцев назад

      😘

    • @nethuminisarangika3243
      @nethuminisarangika3243 7 месяцев назад

      විටමින් c නයිට් ක්‍රීම් එකෙ රිසාල්ට් මොනවද අනෙ කියන්නකෝ

  • @Djgfgjfjhggufyifh
    @Djgfgjfjhggufyifh 7 месяцев назад

    Night cream ek gen kynnnko

  • @Imashikonara
    @Imashikonara 7 месяцев назад +2

    Dr rashel face cream kiyala ekak enwa eka hodai.. day cream night cream wage newe eka

  • @upekshadinithi2917
    @upekshadinithi2917 7 месяцев назад +1

    Matah seram akatai night cream akatai pimple awa

  • @AchinikaSewmini
    @AchinikaSewmini 7 месяцев назад +1

    Thank you 😘✌️🤗❤❤❤❤❤❤❤

  • @shalikagamage5319
    @shalikagamage5319 5 месяцев назад

    කිසිම ප්‍රතිපලයක් ලැබෙන්නේ නෑ.....😢

  • @SamithShiwantha
    @SamithShiwantha Месяц назад +1

    ඔයාට salli kiyak දුන්නද බොරු කියන්න 😂😂😂

  • @nethushi291
    @nethushi291 5 месяцев назад +1

    Akke hoda sun cream ekka kiyannakoo

    • @LifewithTharuu
      @LifewithTharuu  5 месяцев назад

      Janet එක හොදයි නංගා

  • @deepthipriyadarshani4420
    @deepthipriyadarshani4420 3 месяца назад

    Night cream eka gala mage muna ivarai

  • @ChathurikaAbeysinghe
    @ChathurikaAbeysinghe 3 месяца назад

    Akki mata dr.rashel cream online genna thank kiyannako

  • @catty3703
    @catty3703 7 месяцев назад +2

    Dr rashel ge body location ekai face wash ekai serium ekai mn use karawa dn dawas 3 witra idn akki eka hodaida

  • @hansamalirajapaksha5967
    @hansamalirajapaksha5967 Месяц назад

    Mek use krnne kohom mge aes yata klui

  • @madudilki9113
    @madudilki9113 7 месяцев назад

    Aththa tamai me nangi kiyanne.math dr vitamin c serum eka use kara. Aththatama eka hodai.mata tiyenne oily skin ekak.kiuwa wage skin colour eke loku wenasak wenne na eth podi step ekak tone wenawa. Man ita passe use kara dr rachel 24k gold collagen serum eka apo ekata mage mune godak pimples damma.eka nam use karanna epa.skin colour eka habai tikak wadi wenawa eth pimples danawa.

    • @kawindayaanjalee6611
      @kawindayaanjalee6611 7 месяцев назад

      Dr rashel VIP gold serum ekd akke use kare oya.ekata mun pata wenwda

  • @Ruwandidilhara
    @Ruwandidilhara 7 месяцев назад

    ❤❤Adareii akiii🥰🥰

  • @KuceKuce-iz4mv
    @KuceKuce-iz4mv 6 месяцев назад +1

    ma prodect orginal nameida nangi

  • @yooil600
    @yooil600 6 месяцев назад

    Aththamai akke mth day creem eka ganawa mn wdata giya dawse okkoml wge mge diha baluwa ekkenek avith kiwwa monad gawe mohini wage kiyla kannadiyen muna balala awe nadda kiyla mn gaddith ema thibba mn hithuwe yaddi ganata set wela athi kiyala eth ema na anika oli gathiya wadi eke

  • @RashmiShiwanka
    @RashmiShiwanka 7 месяцев назад

    Oya ochchara sudu lasssana monawa galada?❤

    • @dloved4456
      @dloved4456 7 месяцев назад +1

      Filters dala oyath cam eke filters dala video ekak aran bala bala inna😊

  • @sandunisanduni2967
    @sandunisanduni2967 6 месяцев назад

    adarei mage akka❤❤

  • @RameshshasilaAsanka
    @RameshshasilaAsanka 6 месяцев назад

    Dubai vela ganna nedda

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo 7 месяцев назад +3

    French white cream ek genth video ekk gennko akka😊

    • @LifewithTharuu
      @LifewithTharuu  7 месяцев назад

      Gennam 😘

    • @S.P.S.G
      @S.P.S.G 5 месяцев назад

      @@Ashii2005Ashiioya kiyna cream eka gana newei ahnne french white gana ahnne,ඔයා ගාලා තීන්නේ fresh and white ඒක වැඩක් නෑ කෝමත් bleaching තනිකර

  • @asinthamadu9226
    @asinthamadu9226 7 месяцев назад

    Dr. Rashel aloe face wash එකයි, vitamin c day cream එකයි හොදයි. මගෙ හම ගොඩක් ඩ්‍රයි වෙලා තිබුනේ. දැන්නම් ගොඩක් හොදයි.

  • @dilkichamudika1104
    @dilkichamudika1104 7 месяцев назад +1

    Godak sthuthi akke vidiyo ekata oya kiyana dewalnam siyata siyak shuwar oya ඇත්ත kiyanne akke anith aya wage boru kiyanne ne ❤🙂

  • @shashinidinushika9135
    @shashinidinushika9135 7 месяцев назад +2

    අක්කි ඔයා කැරොටන් ක්‍රීම් එක ගාන එක නවත්තලම දැම්මද බොඩි එකටවත් ගාන්නෙ නැද්ද දැන්

    • @LifewithTharuu
      @LifewithTharuu  7 месяцев назад

      Na naa mama gawe one month

    • @sanjeewasanjeewa5684
      @sanjeewasanjeewa5684 7 месяцев назад

      ඒහ් ක්‍රීම් එක හොද නැද්ද 😢

  • @HansimaFernando
    @HansimaFernando 27 дней назад

    Ane ow cream maha narakai,aparade mage salli. Papiti galawage room eken eliyata ennath lajjai oka gala 😡😡😡

  • @SadeeshaDilakshi-k5o
    @SadeeshaDilakshi-k5o 6 месяцев назад +11

    කිසිම වැඩක් නැති ක්‍රීම් එකක්

    • @Ravihansasandamini
      @Ravihansasandamini Месяц назад

      Eththa. Math use kala eth kisim wedk ne. Hebei serum eka nm tikk hodai

  • @minolirathnayake3548
    @minolirathnayake3548 7 месяцев назад +10

    ඔය ක්‍රිම් එක හොද නැ බොරැ කියන්න එපා මම ඩේ එකයි නයිට් එකයි දෙකම යුශ් කරා කිසිම ප්‍රතිඵලයක් නෑ

    • @LifewithTharuu
      @LifewithTharuu  7 месяцев назад

      Hoda na kiyala thama kiyala thiyenne video balanathuwa comment danawT huda wade

    • @minolirathnayake3548
      @minolirathnayake3548 7 месяцев назад +6

      කව් විඩියෝ ර්ක නොබැලුවේ බලලා තම කමන්ට් කරේ

    • @LifewithTharuu
      @LifewithTharuu  7 месяцев назад

      Ithin hodai kiyala nane mn 😉

    • @maddumagedona9861
      @maddumagedona9861 6 месяцев назад

      222​@@minolirathnayake3548

    • @nadarajapillaiaravindan5848
      @nadarajapillaiaravindan5848 3 месяца назад

      Dan eya sinhalenma kiyabawa neda cream deka gana pahadili wama

  • @hasiniprabodani3541
    @hasiniprabodani3541 7 месяцев назад +1

    Creams review genna epa ane issara genwa wage day vlogs gennako 😢

    • @LifewithTharuu
      @LifewithTharuu  7 месяцев назад

      Patiyo mama klin week day vlog akak dammo

  • @shanuvedios
    @shanuvedios 6 месяцев назад

    Ane plz original products gnna puluwan thenak kiyannko

  • @LakmiGamlath
    @LakmiGamlath 6 месяцев назад

    මේ ක්‍රිම් එක වැඩක්ම නැ.

  • @SadaNiroshni
    @SadaNiroshni 7 месяцев назад +3

    Akka rebonding hair eka maintain karana day vlog ekak onee 🥺❤️

    • @Dewmini-g5u
      @Dewmini-g5u 7 месяцев назад +1

      Anr ow🥺mgeth tikk damage wel🥺

  • @Deshani_Pathirana
    @Deshani_Pathirana 7 месяцев назад

    Shopping vlog please #Aurudu

  • @sathmirathnayaka9218
    @sathmirathnayaka9218 7 месяцев назад

    Dr rashel ge sunscreen ekth mehemai.. pan piti gnw wage

  • @Nelunikathathsarani
    @Nelunikathathsarani 7 месяцев назад +6

    Me oy onawata wada panditha wenda epa kenek deyak monwa hri kiwwama ekt nikan pandita vidiht mg dnd ep hlo unsubscribe karand hithwa

    • @LifewithTharuu
      @LifewithTharuu  7 месяцев назад

      මම කාටත් message දාන්නේ නෑ.. දාලා තියෙන Hama කෙනෙක්ටම Reply කරනවා විතරයි... 😉

    • @Nelunikathathsarani
      @Nelunikathathsarani 7 месяцев назад +1

      Eka thama kiwwe

    • @LifewithTharuu
      @LifewithTharuu  7 месяцев назад

      ඒකනේ 😘

  • @dilisharoshani4381
    @dilisharoshani4381 5 месяцев назад

    Kisima wedakna

  • @AmadiKavindya-k3u
    @AmadiKavindya-k3u 4 месяца назад

    Ane akkai mewa ganne kohomada nb ekak giyenam dannako

  • @araliyawickramasinghe6990
    @araliyawickramasinghe6990 6 месяцев назад +1

    😡 මෙලො වැඩක් නැති ජරාම ක්‍රීම් එකක්

  • @HansimaFernando
    @HansimaFernando 2 месяца назад +1

    Ane oya kiyanne boru neda? Mama ova ganava masa thunak vithara melo vadak na. Kisima sudak na thibba patamai. Ane mevata ravatenna epa meva boru.

  • @shabnashabi5904
    @shabnashabi5904 7 месяцев назад +1

  • @Diversified_channel
    @Diversified_channel 20 дней назад

    😢

  • @SakoSako-h2b
    @SakoSako-h2b 7 месяцев назад

    Ane me boru keranna epa.munta mekap dagena

  • @dilisharoshani4381
    @dilisharoshani4381 5 месяцев назад

    Wadekata na

  • @PradeepWijesundara-t9f
    @PradeepWijesundara-t9f 6 месяцев назад

    Oya boru

  • @SewwandiSewwandi-x3k
    @SewwandiSewwandi-x3k 7 месяцев назад

    Akki menika kohomada oya hadin ennawa neda mama oya akka tharahai mokada oya essella dapu widiyo ake mage giwithe duka hithena kathawak demme ethin oya mage hitha hedenna mokuth dala thibunu nene akki mata mage hithe thiyena dewal kiyanna kenek ne hithe thiyena dewal mama thaniyama wida ganne akai oyata hema deyakma kiyanne mage hitha hadanna enne oya witharak nisa aka nisa akki menika aka tikak balann pilis akki menika parissamin enna akki bai😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😪😪🥺🥺🥺🥺🥺🥺🥺🥺🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹😰😰😰😰😰😰😰😰😢😥😢😥

  • @KavishkaAmaraweera
    @KavishkaAmaraweera 7 месяцев назад

    ❤❤

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 7 месяцев назад

    ❤❤❤