Man Me video ekata podi deyak + karanm.aththatama math meka use karala thiynawa kiwwa wage 3 months walata wada use karoth side effects enawa mata ema avith thiynawa.e hinda gana kenek innawanm onawata wada ganna epa.niyamitha kalen passé maintain karan yanna😊
Ammoo oya cream ekanam ganna epa. Man gawa masa 3k vithara niyemeta sudu una.. math hari asawen hitiye supiri cream ekakne kiyala. Eka nawaththala masekin vithara thibuna patatama enawa. Gedi dala dala dan muna diha balannath appiriyai.. man samajeta muhuna denneth na
Meke company ekenma kiyanawa masa thunata wada ganna epa nawaththanna kiyala math ganawa matanam aulak ne. Masa thunen passe sathiyata dawas dekai ganne
මේ Cream එක Use කරනවද නැද්ද කියන එක ඔයාලගේ තීරණයක් ළමයි.. ඇත්තම තත්වේ මම මේ වීඩියෝ එකේ ඔයාලට පැහැදිලි කරලා තියෙනවා❤
.
අවුරුදු කුමරිය සහ සිගිති අවුරුදු කුමරා කුමරිය තෝරනවා... මගේ Channel එකෙන් ඉතින් ඒකට ඔයාලා life with Tharu facebook page එකට ගිහින් අදාල Post එකට Comment කරලා එකතු වෙන්න❤
Ou me අක්කා මේ ක්‍රීම් එකේ නරක පැත්තත් කියලා තියෙනවා Full video එක බලන්න..
Gatte kohenda nanga kiyatada gatte
🌸🌸🌸
අක්කෙ ස්කින් එකට වයිටින් ලුක් එකක් ගන්න හොද ක්‍රීම් එකක් කියන්නකො
අක්කි මෙ කැරටොන් ක්‍රිම් එකත් එක්ක dr. Rashelge c vitamin searam එක පාවිච්චි ක්රාට කමක් නැද්ද
ඔයා use කරන ක්‍රීම් එක මොකක්ද අක්කේ?
මේවා උලන අය සුදු වෙනකන් උලාගෙන යන්න.ඊට පස්සේ දෙයියනේ කියලා සතියට දවස් දෙකක්,කොහොඹ යුෂ වලට,කහ දාලා,තේ හැන්දක් බොන්න.කැරට් යුෂ බොන්න.කොහොඹ,කහ එකට කොටලා ඇඟේ ගාල,හොඳට මසාජ් කරලා,විනාඩි තිහකට විතර පස්සේ නාන්න.ඔලිව් තෙල් නැත්නම් හොඳ පොල්තෙල් වලට විටමින් ඊ කරලක් දාලා මූණේ අතපයේ ගන්න.නෙළුම,මානෙල් නැත්නම් නාමල් රේණු බොන කිරි එකකට දාලා බොන්න.කිරිවලට කහ දමලා ගෝල්ඩන් මිල්ක් එක දාලා බොන්න.බැරිම නම්,ප්‍රිවෙන්ස්,ජෝවීස්,ජැනට්,නේචර් සීක්‍රට් වගේ දෙයක් පාවිච්චි කරන්න.
මුලින්ම මේ ඉදිරිපත් කිරිම ගැනත්,කමෙන්ට් කරන අයටත් ස්තූති කරනවා...මට හරි යන එකම දේ කොහොඹ සහ කහ.කොහොඹ කොටලා කැඳ වගේ මිරිකලා ඒ ඉස්ම කහ එක්ක ගානවා.පොඩිදැවිල්ලක් තියනවා.ඒත් මට හරි යන්නෙ ඒක.ඒ ඇරුනම විටමින් සී පෙත්තක් පොල් වතුර සමග බොනවා.ඒවා තමයි අපේ රටේ දේශගුණය අනුව හරියන්නේ..මොකද කලු වෙන්නේ,ලප එන්නේ,අව්වට ගියාම කලු වෙන්නේ නෑ...ඔයාලට තෙරුවන් සරණයි 🙏🙏🙏
කහ මොන කහද ගන්නේ
අනිවාර්යයෙන් ම.මමත් යූස් කරනවා.ඊට අමතරව කැරටි ජූස් බොනවා.කිරි වලට නාමල් රේණු දාලා බොනවා
අම්මෝ මේක ගාන්න එපා මන් ගාලා නතර කලා අයියෝ මගේ මුලු ඇගේම අලුහන් වගේ ලප ලප තියෙනවා මේක ගාලා නතර කරන්න බෑ.තිබ්බ පාටත් නෑ මුලු ඇගම කැතවෙලා දැන් 😭😭😭
මගෙත් ගානකොට ලස්සනට තිබ්බා දැන් ගන්න දෙයක් නෑ
අනේ හොද කරගන්නේ කොහොමද මගෙත් ehemyi
Ammo emada
Me oyala oylama cream ekak hadagnn arakshithaine hlo
@@HiruniHiruni-ki4xh මම දැන් ගාන්නේ ඇලෝවේරා ජෙල් ටික ටික අඩුවෙනවා ඒකට.
මාත් මේ ක්‍රීම් එක ගෑවා.. දැන් මගේ
ඇගේ රතු පාට බිබිලි දානවා.. ඒවා කසනවා.. ඒ උනාට මේ ක්‍රීම් එකට සුදු වෙනව .ඒත් ටික කාලයක් යද්දි
ඇගේ බිබිලි දානවා..මේක ගාන්න එපා...😢
කව්රු හරි oily ස්කින් එකකට මැච් වෙන day cream එකක් කියන්න කෝ 🥺💗ගොඩක් පිං
ඔයා ගන්න garnier එකේ ඩේ ක්‍රීම් එක ඒක ගොඩක් හොදයි තෙල් සමකට මගෙත් තියෙන්නේ තෙල් සමක් ඒක විතරයි හරි ගියේ මට නන් garnier එකේ ෆෙස්වොස් එකත් හොදයි මුණේ තියෙන තෙල් හොදට අයින් වෙනවා විටමින් c තමයි එකේ අඩංගු වෙලා තියෙන්නේ ඩේ ක්‍රීම් එකෙත් තියෙන්නේ විටමින් c
@@NirmalaNirmala-ye2yt හරි තැන්කිවූ
මම මේ cream එක use කරනවා.. yellow colour එකක් ඇවිත් තියෙන්නේ.. හැබයි මාසයක් වගේ කාලයක් ගියා..
Oya hari yellow couler ekk enne😊
ඔයා kohendha cream eka gatthe
@@yelinaruwanthi6357 famacy wala lovers wala thiyenawa
@@yelinaruwanthi6357 ෆාමසි එකකින් ගත්තේ♥️🤗
@@methushadismitha8742 🤗♥️
දෙවියනේ.. මේක skin එකට හොද නෑ... පොඩ්ඩක් හරි skin එක ගැන හිතන කෙනක් use කරන්න එපා.සුදු වෙන්න විතරක් හිතන අය ඕනි දෙයක්.... මේක ඒ තරම් කුණු ගොඩක්...
අම්මෝ ඔව් මගේ මුණ විනාස උනා
Kademda gaththe hlo
Aththatama ganna apa.math pavichchi Kara. masa 2 vithara yaddi lassanata sudu una.a unata masa 4 yaddi sampurna munam vinasa una.matama balanna bayai Mage muna diya
මගේ යාලුවා වෙඩින් එකට මාස දෙකකට කලින් ගෑව මාර ලසන පාටක් ආව එයාඅ දැන් ගාන එක නතර කරව්වම එයා කලු වෙලා හිටියටත් වැඩා ඇගේ කලු ලප ඇවිල්ල බලන්නට්ජ් බෑ පව්😢
මම අවුරුද්දක් තිස්සේ ගානවා මගෙ මූනේ ගෙඩි ගොඩ ඇවිත් මේ ක්‍රිම් එක ගාලා
මුලින් නම් හොද ලස්සනට තිබ්බා.නතර කරොත් ගාන එක ගන්න දෙයක් නෑ මූණ
Matath😢
Matath ehema una.rash pawa awa mune
Oka auruddk gann hda nh masa 3n psse gann ep kyl cream ekem thynw♥️
හොඳ cream ekak kiyannako face & body ekata
Gadai
CREAM එකේ ඇත්තම දේවල් ඔයා කිවුවේ.. හොදද නරකද කියලා තේරුන් ගන්න පුළුවන් Best Video එකක් මේක Full video එක බලන්න gyz ❤
කරටෝන් cream එක ත් එක්ක bridning oil එකත් තියෙනවා ඔයාට ඕනෙනම් කියන්න ගත්ත agaanata wada අඩුවෙන් දෙන්නේ @AnupamaPrithimali
@Anupama Prithimali
මමත් ගෑව ඒත් පුදුම විදිහට whiteheads ආවේ දැන් පිම්පල්ස් මුනේ පිරිලා අඩුවෙන්නෙම නැ කොන්ඩෙත් අසාමානය විදියට ගියා දැන් අක්ක එක කියද්දි හිතෙනව ඒක නිසා තමා කොන්ඩෙත් ගියෙ මම කලු කෙනෙක් නෙමි ක්‍රිම් එක පොඩ්ඩයි ගැවෙ පිම්පල්ස් පිරිලා😢
මාත් ගැවා දැනම් මුන ඉවරයි😢
Ane mageth ehemai dn aurudu dekk wtr wnw pimples adu wennema ne rathu lapath awith 😢
Skin එක ලයිට් වෙලා ගෝලඩ් පාටක් එන ක්‍රීම් එකක් කියන්නකො
චන්දනාලේප
Ekata meka hodai. Meken sudu wenne na eliya wenawa. Masa thunak gala tika tika adu krma hri.
Man Me video ekata podi deyak + karanm.aththatama math meka use karala thiynawa kiwwa wage 3 months walata wada use karoth side effects enawa mata ema avith thiynawa.e hinda gana kenek innawanm onawata wada ganna epa.niyamitha kalen passé maintain karan yanna😊
Mokkda wenne masayk dekak gawama..dn oyata mokkda une.kattiya hodai kiyana nisa mamat ganna haduwe
ගොඩක් දෙවල් දැන ගත්තා මෙ vidiyo එක ගොඩක් වටිනවා❤❤❤❤
මේ මගුල ගාන්න එපා අත්දැකීමෙන් කියන්නේ මේ ජරාවක් .මෙයලා මේවා promote කර කර මිනිස්සුන්ගේ මූනූ කනවා .මේ ජරා ක්‍රීම් ගාන්නේ නැතුව branded products යූස් කරලා skincare එකක් පටන් ගන්න.කාලයක් යද්දි ලස්සනට පැහැපත් වෙනවා.සුදු වෙන්නේ නෑ.පැහැපත් වෙනවා .studies කරන කෙනෙක් නම් low budget හොද ප්‍රඩක්ට්ස් වලින් skincare පටන් ගන්න .nature secert ,forever,jovees,viyana මේ ප්‍රඩක්ට්ස් හොදයි low budget ස්කින් කෙයාර් කරනවනම්❤branded use karanawanm cerave ,cetaphil me deka godak hodai❤
Promote karala na gono details විතරයි kiyala thiyenne
@@GiftShopSrilanka gona mama nemei uba thamai gona balapan details witharak demmath meki meka ganna asawak athi krnawa minissunta 😹mn kiuwe skincare krnna kiyala Thopi wage gon wesiyo koheth innawa ithin.puketh ulapan bleaching thali😹😹
@@GiftShopSrilanka paduwe hitapan anunge comment Asse Puka denne nethuwa
@@GiftShopSrilankaදන්නවා වගේ බයිලා ගහනවා 😂
ගාපන් ගාපන් ඕකෙන් බිම හදන් බීපන් 😂😂💔@@GiftShopSrilanka
අවුරුදු තිහ හතලිහ වෙද්දි කැන්සර් හොස්පිටල් වල ඉදල විදවල මැරෙන්න ආස නම් අදම අරන් ගාන්න😂
😂😂😂😂😂
Cream ekath akka siram ekath අනිවාර්යයෙන් use karanna onida .cream eka witharak use karama madida ? ❤😊
කරටෝන් cream එක ත් එක්ක bridning oil එකත් තියෙනවා ඔයාට ඕනෙනම් කියන්න ගත්ත agaanata wada අඩුවෙන් දෙන්නේ @AnupamaPrithimali
Viyana day cream eka gana kiyannako. Eke mokuth ahithakara dewal thiyenawada
මං මේක ගාන්න අරන් දැන් මාස හයක් හතක් වගේ ඇති....ඒත් ගෑවෙ හැම මාසෙම නෙවෙයි ඒක මේන්ටේන් කරගෙන සතියක් දෙකක් නවත්තල කඩින් කඩ වගේ ගෑවෙ...ඇත්තටම කලු වෙනව අව්වෙ ගියාම...මේක මේන්ටේන් කරගෙන ගෑවම හොදයි හැමදාම උදේටයි දවල්ටයි හවසටයි ගෑවොත්නම් ඉවරයි🥹....ස්වාභාවික දේවල් කරන ගමන් ස්කින් එක මේන්ටේන් කරගෙන ගෑවොට් අවුලක් වෙන්නෑ🤭❤️
Yes darling ❤️
Gnn thenk kiynnko
Owa dwlta gnna epa gnwnnm spf 50+ sunscreen ekak ganna
@@tharakiamaya7220 yes....mn dwlt use krnne nh.....sathiyt dws thunk wisthara use krnne🥹
Math Dan masa 5ka idan use karanne, rata witharai. Suncream ekak onamai
මෙ ක්‍රිම් එක හොදයි මෙකට රන්වන් පාටක් ලැබෙනව මන් දැන් අවුරුද්දක් ගානව මෙක මගෙ සමට හොද එකක් මට ලස්සන පාටක් ලැබුනා
අනේ කීයද
ක්‍රීම් එක විතරක්
Pamacy wala thiyanawa 300ml rs.3600 l@@rayanihimansa1483
Hodaii hodaii matath rassana kaha patak awa thamath ganawa
ක්‍රිම් එක ඔරිජිනල් ද නැද්ද කියල දැනගන්න.බා කෝඩ් එක ස්කෑන් කරල බලන්න පුලුවන් නේද
නංගි මූනට ගාන්න තියෙන කැරෝටින් ක්‍රීම් එක ඇඟට පාවිච්චි කරාට කමක් නැද්ද මූනේ ගාන්න බයයි ඇඟ පාට වෙයිද
me cream eka gana gaman ice cube treatmant eka karanna tawa komarika ganna ethakota ape scine eka protect wenawa.
as yata kalu venavata visadumak denna puluwanda
මං මේක us කරනවා මන් ගොඩාක් කලු කෙනෙක් නෙවයි මට සතුයක් දෙකක් ගාද්දී මුහුණ පැහැපත් වෙලා...ලස්සන colour එකක් තියන්වා ..හැබයි එකිනෙකාට එක එක විදිහ..🙂
ටික දවසක් යද්දි බලන්නකෝ
මටත් මේ ක්‍රීම් එකේ අවුලක් නෑ මාත් use කරනවා
මගෙත් ලස්සන පාටක් ආවා ඒත් නතර කරලා බැලුවා දැන් ගන්න දෙයක් නෑ plz ගනවානම් නතර කරන්න
Math use karanawa meka...denata sathi 2k vitara weno.denata nam aulak ne හොඳයි ..face wosh ekai ,body lotion ekai ewath man use karanawa
Math den masa 6 use Karanawa aulak ne
මම දැන් අවුරුද්දක් වෙිනවා පාවිච්චි කරන්න අරගෙන එහෙම ගොඩක් සුදුවෙලා නැ හොදයිඉතින් අවුලක් නැ
Oka nawattana wenasa terei🥲🥲😢
මේව bleaching ගොඩවල් .මූන තනිකර damage වෙනව.මේව ගාල side effects එන කාලෙට තේරෙයි.ගාන අයට මොලයක් තියෙනවනම් දැන්ම නවත්තල dermatologist කෙනෙක්ගෙන් treatments ගන්න පටන් ගන්න.මේව හොයන්නෙ බලන්නෙ නැතුව ගාන එවුන්ටයි මේව promote කරන උන්ටයි දෙගොල්ලොන්ටම ගහන්ඩ ඕනෙ
අනිවාර්යයෙන්
ඔව්.මගෙ මූන ගොඩක් ඩැමේජ් උනා..කැත උනා..ගන්න එපා මේක.😢
මේ cream එක,, සුවදක් ,,නැද්ද ,, ටිකක් සැර,ගදක්, එනවා ද
Man ගානවා එත් මූන පුරා අළුවහං,, අරන් මාසයක් නෑ මගෙ සම වියළි ව තිබුණේ මෙ කිර්ම් එක ගැවට පස්සේ තෙල් සමක්
මමත් මේක ගෑවා මාසයක් විතර 😢ඊට පස්සේ කුරුලෑ එන්න අරගෙන ඒ කුරුලෑ ආපු තැන් කලු වෙන්න ගත්තා. දැන් නවත්තලා තියෙන්නේ. 😢මූණ කුරුලෑ දාන්න කලින් ගාන්න ක්‍රීම් එකක් කියන්නකො කවුරු හරි 😢
mamath masayai gawe eth mage muna hdtm damage una pimiple gdk awith rathu lapa awith thiyenawa dn aurudu dekak wtr kisima aduwk ne ..
Kojic acid තියෙන cream අහිතකර නැද්ද ❤
මටත් දැනගන්ඩ ඕනි
මං ගාපු පළවෙනි ක්‍රීම් එක විතරයි original එක හම්බවුණේ දෙවෙනි එක ෆේක් එක ඒක ගෑවි විතරයි මුළු මූණම කළු උනා
Ane mageth godak kalu una. Math baluwe ai mechchara kalu une kiyala 😔
Mgeth
හරහට expired date එහෙම තියෙන්නෙ ෆේක් එකේ...සිරස් අතට තියෙන්නෙ ඔරිජිනල් එකේ 😊
Akke meke bodyloction eka hodaida
මේ creem එක ගාලා මගේ හම රැලි වැටුනා ඊටපස්සෙ ඉදිමුණා මූණ
Ane akki colour aka wedi karaganna hoda body wash akakui ,body lotion akaui kiyannako .plz
Lafresh eke gold scrub eki dr.vitamin c soothing gel eki gala balnn best results
Nowrly ගන්න dr
@@anuradhabasnayake1022 prize please
@@hashinithikshana2385 prize please
@@hashinithikshana2385 prize please
හරි හොද එකක්.එත් ඔරිජිනල් ක්‍රීම් එක හදුනා ගන්නේ කොහොමද
Original wath me jarawa ganna epa dr. Ona tharam cream thiyenawa anika sudu wena cream ganna epa oya oyage colour eka pahapath krana clear karana deyak ganna sudu wena jarawal ganna epa.
මම මෙ ක්‍රීම් එක මාසයක් දැන් ගෑව මගෙ මුලු මූනෙම හම යන්න ගත්තා තැනින් තැන දුබුරු පාටට පැල්ලම් වගෙ තියනවා දැන් මම නවත්තලා තියෙන්නෙ මූන හොදටම වේලිලා තියෙන්නෙ
Mage munet ehema una
@@asanksanjeewa547 ekata mokada kare
Mge muneth thanin thana kalu pallam Avith thiyenne Ekata mokak hari visadumak kiyanna danna kenek
Malacere cream eka pawichchi karanna... pharmacy eken ganna
Ane ow mage aga purama hama yanawa meke bodyloshoin eka gala😢
මේ ක්‍රීම් එක ගාන්න එපා හොද කරන්න අමාරු රෑශි එකක් දානව මේක ගෑවම මීට වඩා හොද දේශීය දේවල් තියනව පැහැපත් වෙන්න
පිරිම් අයටත් හරියනවා ද
Which country manufactures Caratone Cream?
හොද බොඩි ලොශන් එකක් කියන්නකො dr
RETHU QUEEN BEUTY.❤ WAHITING BODY LOTION.
RETHU QUEEN BEUTY.❤ WAHITING BODY LOTION.
Smell එක නම් අප්පිරියය් අප්පා ඒකනේ අව්ල අනේ😫
Apo ekanam aththa.marama gadai ekanam.mamath use karanne oka thamai.
අක්කෙ ඩුබායි වල තියෙන එක හොදයිද ඕක ..අනේ රිප්ලයි කරන්න අක්කි ..මගෙ යාළුවෙක් එහෙන් එද්දි මට ගේන්නම් කිව්වා ඒකයි අක්කෙ මම මෙහන් අරන් ගැවා මට නම් හොදයි මාත් ඔන්ලයින් ගත්තෙ..
යකූ මමත් ඩුබායි ගාන්න එපා
@@සන්ජුනිම්සරා හොද නැද්ද අක්කෙ
හැමදාම ගාන්න එපා නගේ මිපැනි වලට කලවං කරලා සතියක් වගේ එක දිගට ගාලා ඉට පසුව දවස් දෙකේ ...ඉට පසුව තුනෙන්...දවස් පහකට සැරයක් වගේ ගාන්න...කොමාරිකත් අතරතර ඩුබායි එක හොදයි
Ganna epa owa, wayasa 30 panna gaman iwarai muna, wayasata wada wayasa penawa, skin eka ella watenawa,
@@SaheraNidosh බොරු කියන්න එපා මමත් ඩුබායි හොද නැ
මේ ක්‍රීම් එක ගාලා මූණ විනාශ උනා..💔
Mokadda une
@@AAphoneShop-l5k බිබිලි දානවා එක දිගට..පැල්ලම් හිටිනවා
@@AAphoneShop-l5kනවතින්නෙ නෑ එක දිගට කුරුලෑ එනව මූනෙ හැම තැනම අනික හිටියටත් වඩා කලු වෙනව නවත්තපු ගමන් හම තුනී වෙනව please ගාන්නනම් එපා.
මාත් පාවිච්චි කරනවා. මට දවස් හතක් වගේ යද්දි පාට වෙන්න ගත්තා. තාම සති දෙකයි ගාන්න ඇරම් හිටියට වඩා ටිකක් පාටයි. මේක හොඳ නැ කියපුවා අහලා. හොඳයි කියන ඒවා ලොකු ගණන් දීලා ඇරගෙන සල්ලි නාස්ති කළේ අපරාදෙ. ඒ කාලෙම මේක ගෑවා නම් මම මේ වෙද්දි පාට වෙලා 😔😪🥀
Kohend gatte dr.
Akanm aththa❤
Mamath gawa gan1425❤
😂
Ath වලට සහ කකුල් වල tath හොඳයි da...❤️❤️
කැරටෝන් ක්‍රීම් eka akka gawa thiyenawada
බලන ගමන් නංගී ❤❤❤
අක්කේ මාස 3ගාලා.. සතියට 2පාරක් ගෑවම තියන පාට තියෙයි ද.. අනේ රිප්ලයි එකක් දාන්නකෝ 😘අක්කි
Sathiyata dawas 7ma bath kana oya sathiyata deparak witarak kawoth mokada wenne.
ඔවු එම තමා හරි ඔර්ජිනල් එකම ගන්න හැබැයි
Akki baby face toner hodaida eka genath reply ekak dennako
Siram eka nathuwa ganna hodaida
Maasa thunen passe atharamadi ganna creem ekak kiyannako mis
ඔයාලා දන්නවද මේ cream එක නිසා අද වෙද්දි ඩොක්ට ළඟ අඩනවා මං ගිහින්.. කම්මුල් වල එක පිම්පල් එකක් මිරිකුවොත් දෙකතුනක් කැඩිලා ලේ සැරව විසි වෙනවා..... ගන්න එපා කවුරුත් මං හරි ආදරෙන් කියන්නෙ පුදුම වේදනයි ගෙඩි දාලා. Dermatologist කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නෙ මේ දවස් වල... ඩොක්ටම කිව්වා මේ ක්‍රීම් එක අරන් ඇවිත් පෙන්නලාම බෙහෙත් ගන්නවලු ගොඩක් අය.... 😓😓😓😓😓😓😓😓😓
Oya den monada use karanne
@@ErandaPresadOy face cream ekd use kre dr
Ammoo oya cream ekanam ganna epa. Man gawa masa 3k vithara niyemeta sudu una.. math hari asawen hitiye supiri cream ekakne kiyala. Eka nawaththala masekin vithara thibuna patatama enawa. Gedi dala dala dan muna diha balannath appiriyai.. man samajeta muhuna denneth na
Meke company ekenma kiyanawa masa thunata wada ganna epa nawaththanna kiyala math ganawa matanam aulak ne. Masa thunen passe sathiyata dawas dekai ganne
@@himaperera-q9boya kohomda gannr
😢
😢
@@himaperera-q9bkohomada itpsse gana eka nawaththanne. Tika tika nawaththuwama shep da
මේක ගාලා ලයිට් එළියෙ ඉන්න හොද නැද්ද ? comment pls 🙏
මේ ක්‍රීම් එක හොඳයි මමත් ගාන්නේ මේ ක්‍රීම් එකමම ඉන්නේ රොමේනියාවේ මම උදේ හවස ගානවා❤❤❤
ඇත්තද පිම්පල් තිබුණට අව්ලක් නැද්ද
අනේ ගාන්න එපා මන් දැන් විදවනවා . සුදු වෙනවා ඒත් හිතාගන්න බැරි කුරුලෑ එනවා වේදනාකාරී 🥺
😢Ane mageth
කිසිම කෙනෙක් මේ ජරාව ගාන්න එපා ,මම ගෑවා පාවිච්ච් කරද්දි මුන ලස්සන පැහැහැයක් ගන්නව මාස තුනයි මේක පාවිච්ච් කරන්න පුලුවන් ඊට පස්සෙ ටිකෙන් ටික නතර කරද්ද් අපේ මූන අපිටම බලන්න බය හිතෙනව ,මේ කැරොටින් පාවිච්චි කරලා ඩැමේජ් උනු මගෙ මුනට 30000 ක් ගියා මූන හොද තත්වයට් ගේන්න ඔයාලා මේ බ්ලින්ච් අඩන්ගු කිසිම ක්‍රීම් එකක් පාවිච්චි කරන්න එපා,මෝස්රයිසේසන් හොද ක්‍රීම් පාවිච්චි කරන්න
මටත් ඔයාට වුණ දෙයම වුණා ඔයා හරි
Ow matath una
Dr.rashel vitamin c hodai dear❤
එක හෙදෙයි@@champikasr203
ඕකම මටත් උණා .මගෙ මුණ අදටත් විනාසයි හදාගන්න බැරිව ඉන්නෙ තවම
මම ඉන්නේ U.K. වල. මෙහේ ඉන්දියන් ශොප් එකක ඕක තිබිලා මම ඔය cream එක ගන්න යද්දි එයාලා මට ගන්න එපා කිව්වා. අපේ හමට හොද නැහැ කියලා. අප්ප්‍රිකානු අයට තියෙන්නේ ගොඩක් රලු හමක් . ඒකට ගෑවට මොකුත් වෙන් නැහැ. අපේ හම හරිම සිනිදු හමක් . ඉතින් අපේ රටේ අය ඕක ගාන්න එපා
Mokakd hoda
මේකෙන් මගේ මූන විනාස උනා. තුවාල උනා. Night ekath newei day eka gawe. Gedi awa kalu una
මේ ක්‍රීම් එක මෙලෝ රහක් නෑ
මගේ මූණත් විනාශ වුණා
මගෙත් 😢
Akki oya use karana cream eka mokadd kiyannkoo..plzz
මේ craem එක ගන්න නම් එපා. මුණ සුදු වෙලා පස්සේ මුණ විනාස වුණා.
Ehemda ..meka hoda nadda..mge pimple marks siduru thiyrna nisa ganna haduwe hoda nadda
ඔව් මටත් උනා මම ඔරිජිනල් එක ගත්තෙ ගොඩක් දන්න කෙනෙක්ගෙන් මගෙ මුන විනාසයි මම බෙහෙත් පවා ගත්ත
@@NilakshaKavinda oyta mokada une munata? Masa kiyak gawada
@@piyumipiyumi2664 මම මාස 6 ක් වගෙ ගැවා මුන හොදට තිබ්බා මුලදි පස්සෙ තමා කෙල උනෙ
Ane ai oyata mokada une meka use karala
මන්නන් කියන්නෙ යෙලෝ කලර් ගන්න වුනත් පාවිච්චි කරන්න එපා. මන් ඕක පාවිච්චි කරල දැන් දුක් විදිනව.. ඔයාලගෙ හිතේ තියන ආසාවන් ඉශ්ට කරගන්න සියදහස්වාරයක් හිතන්න
Me cream eka mth Use krnwa dn masa 8 vithara wenwa mta nam prashnayk une na
මේක මාස 3ක් 4ක් ගාලා නතරකලා.මූනේ black heads,white heads awa.බේත් බොනවා හොද වෙන්න දැන්.මුලින් ලස්සන පාටක් ආවා කහ පාටක්.අනේ දැන්නම් ගොඩක් මූන අවුල් ගිහින් තියෙන්නේ.🥺
මේ cream එක ගාල මගෙ නියපොතුවලත් පාට වෙනස් වෙන්න ගත්තා . මේක හොද එක්ක නෙවෙයි use කරන අය පරිස්සමෙන්
ඇත්ත ඕක ගාන්න එපා ඕක ගාලා මගෙත් නියපොතු වල පාටත් එක්ක වෙනස් උනා ගාලා නතර කලාට පස්සෙ අලුහන් වගේ දාලා කසලා බිබිලි දාන්න ගත්තා
ඇත්ත
අනෙ මාත් ගැවා මෙක ගාන්න එප මගෙ මුනෙ එකෙ pimple එකක් වත් තිබ්බෙ නෑ දැන් ගොඩයි මෙ crem eka nisa මෙක නැවත්තුවා එත් pimple godak enawa
Kirm එක විතරක් gawata කමක් nadda
Meka okkoma gannaonida pakekama bodiy loshon ekai crim ekai gawama hariyanne nadda
මම මේ ක්‍රීම් එක ගාන්න අරගෙන සතියක් යද්දී මට පොඩි රිසාට් එකක් තිබ්බා ඒ නිසා මන් මේක දිගටම පාවිච්චි කරා ඇත්තටම හොඳ රිසාට් එකක් මට දැන් තියනවා සීරම් එකක් දාලා ගෑවේ ඇත්තටම ක්‍රීම් එක ගොඩාක් හොදයි මගේ මුලු ඇගම දැන් එක පාටක් වෙලා තියෙන්නේ ඒ උනාට සමහරක් අයට මේකෙන් අතුරු ආබාධ ඇවිත් තියනවා කියලා මේ සමහරක් කමෙන්ට් වලින් දකිද්දි ගාන්න බයත් හිතෙනවා ඒත් මන් දැන් මේක ගාන්න අරගෙන මාස 5 ක් විතර වෙනවා ඇත්තටම මේක නවත්තන්න බෑ නැවැත්තුවොත් ගොඩාක් කලුවෙනවා අව්වට ගියොත් ඒත් කලුවෙනවා
😂😂😂😂
😂😂😂😂😂
Original eka Aran diagatama ganna.
Thawa tika kalayak gala balannako.muladi ohoma thamai
😂😂😂
අපේ අක්කගේත්. මුනේ කුරුලෙ. ගොඩි. ටික්ටෝක් එකෙත් දෙක්ක. මුණ හොදට mademechwelaanemekagandaepa💖
අත සුදු උනා. ඇගිලි පුරුක් කලු වුනා😢😢
මගෙත් 😢😢😢 මොකක්ද අනේ එකට කරන්නෙ
akka crime vitharak pavichi kharanna puluvandha maga skin oil khaman nadha
Akki ethakota serum eka munata apply krla peya bagayk wge idla creem eka apply krnna kyla kiwwe gatta thenin.eka hoda ntida akki.ane kynnko
ඕර්ඡිනැල් දැනගන්නේ කොහොමද
මමත් ගානවා අක්කි ඔය කිරිම් එක හොදයි අක්කෙ ❤❤මම ගානවා ලොකු සුදක් ආවෙ නැ ලස්සන කහ පාටක් ආවෙ
Gala neweththuwama ape thiyena patath nethi wenawa.. winasa una man meka gala. 😥
@@dilekawhooldesign7019 මම හැබැයි ඔරිජිනල් එකමයි ගෙන්න ගත්තෙ තාම ගානවා ඉදල හිටල මට එහෙම ලොකු අවුලක් උනේ නැ සතියට 2 වගේ දැන් නම් ගාන්නෙ ..ඔයා කොහෙන්ද ගත්තෙ සුද
@@dilekawhooldesign7019 ඇත්තද ඔයා කොහෙන්ද.ගත්තෙ
මටත් මුලඩි ලස්සම පාටක් ආව අව්වෙව් ගිහින් පස්සේ කලු පැල්ලම් ආවා පිම්පල් ආවා ගොඩක් දැම්ම ගාන එක නතර කරන්න ඇලෝ ජෙල් ගාන්න දිගටම
සමහරු කියල තියනව එයලටනම් අව්ලක් නෑ කියල හැබැයි ඒ වගේ කමෙන්ට්ස් දැකල තමයි මාත් මේක ගාන්න ගත්තෙ මටත් අව්ලක් වෙන එකක් නෑ කියල හැබැයි මේක ගාද්දි හම තුනී වෙලා නහර පේන්න ගත්ත ඊටපස්සෙ මේක නතර කල ගමන් හිටියටත් වඩා කලු උනා දැන් මූනෙ එක දිගට කුරුලෑ එනව නාඅතින්නෙම නෑ😢
අනෙ මගෙත් එමයි
එක pimple එකක් thibbe na dan ganne na mn meka eth kurula enawa
NAngi chikanpox scar walata use karanna puluwan product ekak gana dannawada
Ane matat ona..mamat me cream eka ganna haduwe meka kohomda danna
වෙන ක්‍රිම් එකක් ගාලා නවත්තලා කැරටෝන් යූස් කරාට අව්ලක් වෙන එකක් නැද්ද
Epa
❤❤❤ පලමු comment එක මගෙන් nangi ❤❤❤
Aww bby❤
Akki oya cream eka body ekatath use karanna puluwanda
man eke bodylotion eka gaththa .iye tamai gaththe balamu ned issrahata
@@pihubaba609 prize kohomda dr
Me cream eka result Hodi eth mekta athe alla agili puruk ehma thada duburu wenwa . Meka recommend krnna ba
ඔව් මගෙත් උනා 😢
Owww mageth
@Amaa_2000 hariyta comment eka balnna dear
💯
Akki oka face ekta use karanna hodaida..body ekta withrda .oya face ekta use karada
3ooml fase ekata hodae.anith ewa epa.mama meka ganawa.
Me cream ekanam kauruth use karanna epa mn use kala mekata muhune kurula dananwa
මේ cream එක දිගටම පාවිච්චි කරන්න oaneda නතර කලොත් මොකද wenne
Anee Thanx Akki Hamadema loba Nathuwa Awankawa oyage Adahasa api ekka beda gannawata 🥺🤍 oya thawa thawth lassana wela sudu wenna kiyala parthana karanawa🥺🙏 Budu saranai🥺🙏🤍🥰🌻💫
මිනිස්සු kiyna දේවල් ganan ganna epa sudu wenawada nedda kiyla galama බලන්න ,,❤❤
palayan yako yanta mechchra minissu kiynwa ganna epa hoda na kiyala
මුණ hema thenama kalu lapa තියෙනවා ඉතින් mata kiyanna hoda creem ekak කියන්න man okath gewa hari ne
oridinary ganna
Akke math cream ekak gaththa meka ganakot tikak ඇවිලෙනවා වගේ wenawada gala tika welawak yaddi e wage thiynwada
මහ ජාරාම cream එක්ක් බිලින්චින් තට්ටුවක් ...🤧🤧🤧 ගාන්න් නම් එපා ...මුහුණ විනාශ වෙන්න්වා ..මන් දන්න් කෙනෙක් ඔක් ගාන්න් මුහුණ ගෙඩි දාලා විනාශ වෙලා... මුල් මාස 3 හොද ලස්සන color එක්ක් තියෙනවා ඉට මුහුණ ගන්න් දෙයක් නැ ..😢 ....feck ඔරජින්ල් කියලා දෙයක් නැ ...බිලින්චින් 🤧🤧
Ow ow eka nam aththa math gewa masa 2k ganakota mune nahara mathu una
@@kiveenminhsas5650 එකනෙ එ cream එකෙ අදික් ලෙස් බිලිච්න් තියෙනවා ..ගොරි වාගෙ ...🙂🙂
Matath me prashnaya awa.mage hodata thibuna muna winasa una.mama upathinma sudu kenek mama shop ekakata gihin illuwe dark spots walata hoda cream ekak denna kyala.ethakota me cream eka tmai hodama kiyla dunne.masayak wge yddi pimple enna gaththa asamanya sudak awa mge munata.sahena amaruwen skin eka apahu thibuna thathweta gaththe.math danna ayata kiynne meka nam ganna epa
ඔකට මුනෙ ගෙඩ්දානවද.oill
Meyageth tynne yello colour ekak nemei dala tyna makeup eka blend vela netym thambapu isseyek vge athi momada bella venama pata munata wada
ඒක තමයී 😉
මේක ඔරිජිනල් එකද නැද්ද කියලා දැනගන්නේ කොමද 😍
Oy lipstick ekak apply krlda inne nangi me video eke? Eke brand eka kiynko number ekath ekkma
Ccuk pink shade aka number aka balala danam ❤️
මේ කියන පැහැදිලි කිරීම සියයට දාහක් හරි....❤
අම්මෝ මට නම් මේ ක්‍රීම් ඒක මරු මම ගොරී ගාල මුහුණ විනාශ උන මුහුණේ කුරුලෑ ගොඩක් අව කළු උන සමහර කූරුලෑ ඇත්තටම මම ලවර්ස් එකෙන් ගත්තේ මම සති දෙකක් පාවිච්චි ඔක්කොම කුරූ le ටික අයින් උනා මුහුණට හොඳ පාටක් හම්බ උන ❤❤❤
මාස තුනක් වගෙ ගාලා ඔයා නතර කරන්න හිමීට...ඕක හැමදාමත් ගාන්න එපා...අනිත් එක රෑට ගාන්න...මාස තුනෙන් පස්සෙ මේන්ටේන් කරන්න
@@chandibhachamindi1300 ane mama gatte lovers eken caraton sudu wage paatak awe hebei kurule okkoma mekuna eheth eka fek wenna aeti avulak wei kiyla bayai
අනෙ අක්කි මමත් ඔය ක්‍රිම් එකෙ ඔර්ජිනල් එක ගානවා දැන් මාස තුනක් විතර වෙනවා පාවිචිකරන්න අරන් මම සතියක් විතර ගැවෙ නැ මගෙ අැස් යට කලුවීමක් තිබුනා දැන් එ්ක මුන පුරහා පැතිරෙනවනෙ අනෙ එ් මෙි ක්‍රිම් එක නිසාද එ්කට මම මොකද කරන්නෙ plzz රිප්ලයි කරන්න
Ane ganna epa oka tiken tika nathara karanna dr bleaching eka 😢 eka paratama nathara krnna epa sathiyt dws 3k wage anna ehem tiken tik adu krnna
Nangi awurudu kumari eke photo ekata dana heart reaction counts karanne nada.. like witharada..
Onama react akak aulak na