Board eka support da balanna ona mulinma oya laga tiyena ram walata bus speed walata. H61 wage boad ekaka nm kohomath support karanawa. G41 wage boad ekak nm ganna balanne aniwaren ahala balala ganna.
Puluwan malli. Bus speed anuwa thamai wada karanne example ekak widiyata gaththoth lap ekaka support karana bus speed ekata wada wadi mhz agayaka ram ekak gehuwoth ekath wada karanne ara lap eka support karana speed ekenmai
Supiri machan 🔥
✌
Mage dell machine aka plug karana kotama on wela nawathinawa ayeth swich aken on karama on wela
Samahara welawata components match nounama oya prashne enawa
1 - ඉන්ටර්නෙට් එකේ බලපුවාම වැඩිපුර භාවිතා කරන්න පුළුවන් රැම් ගාන කියලා කියලා 16 gb කියලා කියන්නේ.. common promt ගත්තාම 32 gb කියලා තියෙන්නේ. එතකොට අපි හriම gana දැනගන්නේ කොහොමද.. (hp pavilion au171tx ) වැඩිපුරම දාන්න පුළුවන් ram ගාන කොහොමද හරියටම බලාගන්න?
2 - 8gb රැම් එකක් ගහලා තියෙන්නෙ. ඒකෙ 2133 MHz විදිහට තියෙන්නෙ. මම තව රැම් එකක් දාන්න හිතන් ඉන්නේ එතකොට මට ඒ රැම් එක 3200MHz ගහන්න පුලුවන්ද?
Board eke model manual eka official site eke balanna eka thamai hari
hp site eke thiyenne -Memory, standard
8 GB DDR4-2133 SDRAM (1 x 8 GB)@@adeeshaonline
උපරිම දාන්න පුළුවන් ගානක් එකේ දාලා නෑනේ..
DDR4 ram කිව්වහම ඒ රැම් එක ඕනම ලැප් එකකට hai කරන්න පුලුවන්ද? මං කියන්නේ ලැප් එකේ port එකට සෙට් වෙනවාද?? දිග පළල එක සමානද
මා ගාව ddr3 8gb රැම් දෙකක් තියකනවා. මම මදර් බෝඩ් එකක් ගන්න බැලුවා.රැම් එක මදර් බොඩ් එකට මෙගර් හටර්ස් සහ ගැලපෙනවා මදර බොඩ් එකේ 8ක් නිසා 8 දෙක ම ගහන්න බැරිද?
Board eka support da balanna ona mulinma oya laga tiyena ram walata bus speed walata. H61 wage boad ekaka nm kohomath support karanawa. G41 wage boad ekak nm ganna balanne aniwaren ahala balala ganna.
super
godak watinawa aiyee
Thank you malli
Mage lap ekta ram ekak gahanna oni hariyatama dana ganne kohomada gahanna oni ram eka
Lap eke generation eka මොකක්ද
@@adeeshaonline intel pentium gold ekak
Dell
Puluwannm hoyala denna loku udauwak
Suppa
Keep it up ❤
Thank you bro
Thanks aiye ❤
You are welcome
CD 4 k වගේ වෙන ගේම් ගැහුව හැකි emulater දාපුවම ඒව ලැග් වෙනව.එහෙම වෙන්නෙ ram space මදි උනාමද.
Ram එකම නෙවෙයි එතනදි Graphic card එකත් Emulater හරහා Gemes play කරද්දි ගොඩක්ම Performance ඉල්ලනවා Property වැඩි Games වලට
Iye ddr3 core 2 duo valata support karanavada ?
Ou malli samahara board tiyenaqa g41 ddr3 ram support karana
ayye ddr3 8gb ram ekai 2gb ram ekai combine karanna barida
Puluwan malli. Bus speed anuwa thamai wada karanne example ekak widiyata gaththoth lap ekaka support karana bus speed ekata wada wadi mhz agayaka ram ekak gehuwoth ekath wada karanne ara lap eka support karana speed ekenmai
@@adeeshaonline thanks . Mata thiyenne i3 third gen ekak eke 2×2 gb 1333mhz ram ekak thiyenne ekata 2×gb 1333mhz ekai 8gb 1333/ 1600mhz dammodda hoada
Keep it up bro🔥
Thank bro. Issarahata digatama danawa
Mage laptop eke 4gb ram mata 8gb ram ekek ghhddi thawa mona hari gahanna oneda🙂
Ssd ekak
Game lag වෙන්නෙ ram speed එක මදි උනාමද
ඒක එහෙමමයි කියන්න අමාරුයි සහෝ සමහර වෙලාවට Processor එකේ Cores tret ගානත් බලපානවා
thanks
Welcome ♥️
මගෙ pc එකෙ ram 1 තියෙන්නෙ දාන්න තැන් 4 තියෙනො තව එකඒ දාන්න ඔනද
පාට දෙකකින් Slot දෙක දෙකනෙ තියෙන්නෙ.. Dual Channel වාසිය ගන්න පුළුවන් තව එකක් දැම්මොත්
@@adeeshaonline තව එකක් දැම්මොත් slow ගතිය අඩුවෙයිද කොහෙන්ද ගන්නෙ මෙකට හරියන වෙනම එවා තියෙද
Gahala thiyena ram eke bus speed ekata gelapena ekak gahanna
❤
❤
512mb ram eka hodada
දැන් තියෙන ඒවත් එක්ක බලද්දි ලොකු දෙයක් කරගන්න බෑ
👍
👍
Laptop akata ගහන්න බැරිද
Mokakda
DDR 3 Motherboard ekkt DDR 4 ram ek gahn puluvmd😢
Be malli
2 Gb සහ 4 Gb දෙකක් එකම පරිගණකය ක භාවිත කළ හැකිද?
Puluwan
පාසල් ශිසුන්ට හොදම රම් එක 8 රම් අැතිද මට එකට කියන්න මොකද මගේ පුතාට
8GB ප්රමාණවත්..
Apo athi
කරන වැඩ එක්ක තමා
Epa. Eya oya game gahanna hadanne.😂
මුලින්ම අතට ගත්ත එක SDRAM එකක් ddr 1 එකක් නෙවේ.
5k
❤❤❤