Ane aiye A/l class valata computer ekak ganna oni.eth loku loku ganan dil ganna tharam salli na. Study valata computer ekak ganna dan mila gann kiyanna puluvanda 😢
Windows 11 eke bios eken giyama ethanin windows 11 gahanne kohomada kiyala denna ko ethanin man 11 ghanna baluwa ayeth e file eka delite karala danne nathuwa hitiya
Ssd ganna salli nathi ayata 👇 Ochchara slownm c disk eke properties gihin disk clean up karanm godak durata hariyanawa nattan os eka gahana eka (free antivirus software use karanna epa ewatath slow wenawa)
aiye mage lap eke thiyenne genuin windows 11 eka lap eka shop eken gaddima hamba una eka....ithin dan ssd eka gahuwama mata ara genuin windows 11 eka ekata daganna kramayak nadda
4s on venn nam na NVME gahuvath 6S vage yanava PCIE slot ehekata oya okkoma use karala thiyena hinda kiyanne 4s on venava nam ithin windows 10 lite os eka venna ona onna eke nam on venava 5s vage🙂🙂🙂
📌 SSD ගෙන්නගන්න ඕනි අය මට email කරන්න: wijesinghedinuka@gmail.com
Hp i3 lap ekakat hari yana 256ssd ekak kiyak withara wenawada
lap ekakata ganna baida
Ssd 1tb how mutch
Ata akak ona
Kohmd gane api
දැක්ක ගමන් මතකෙට ආවේ හිටපු මැකො .. voice එක ඒ වගෙමයි..
පුතා ඔයා කරනවීඩියෝ හරි වටිනව ලමයින්ට ඉගෙන ගන්න...හරිම පැහැදිලියි....
මමත් පාවිච්චි කරන්නෙ i5 2nd gen samsung (not assembled) එව්නාට ඔන් වෙන්න යන්නෙ තත්පර 8ක් වගේ ..දැන් අවුරුදු 2ක් වගේ තාම වෙනසක් නෑ.හොදට ස්පීඩ් වැඩ❤️
Hmm mage 2gb ram dual core no graphic card lol. On wenna 3min pahu wenawa
Mata amd athlond 3.6ghz
4gb ram
512mb vga
Win 11 laptop එකක් තියෙනවා.
Boot time eka 4-6 seconds
Lol
😁😁
SSD එකක් යන්නේ 1TB
Matah one
හොඳ පැහැදිලි කිරීමක්. නිවුණු කටහඩක්. ඔයාගෙ ඉදිරිපත් කිරීම කාගෙත් හද බැඳගන්නවා. මවාගත්ත එකක් නෙමෙයි. සුබ අනාගතයක්. තවත් වීඩියෝ තුලින් ලංකාවේ තරුණ අයගේ hardware දැනුම වඩාත් දියුණු කිරීමට ශක්තිය ලැබේවායි පතනවා.
නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත thnx අයියෙ❤️😍
Aiya nodanna dewaluth godai malli.. mata aiyage parana pc 1ka denawanam mn ekama oya wade nokara 50% speed karanawa.. ha da
අයියේ ඔයා විස්තර කරනවා ඇත්‍තට ම සුපිරි
අපි ඔයත් එක්ක හැමඩම ඉන්නවා
CONDRAJULATION AIYA❤❤
ගොඩක් දේවල් දැනගත්ත , වටින video එකක්
Niyama video ekak aiye hodata therenawa kiyana hamadema . Suba pathum oyata idiriyatama yanna ❤❤
Bro High Quality presentation 👏 Its feel smooth to watch this ❤️
ඔයා අයින්කරපු computer එක දෙනවනම් කියන්න අයියේ.මමත් computer එකක් හදන්න සෑහෙන කල් ඉදන් බලන් ඉන්නේ.graphic disign course එකක් කරනවා.ඒකට computer එකක් හදන්න ඉන්නේ.
පලවෙනි පාරම ssd එකට වින්ඩෝස් දාල ඔන් කරනකොට තප්පර 5 වගේ උනාට software දාල වැඩ කරල මාසයක් විතර ගියාම ටිකටික පරක්කු වෙලා තපපර 15-20 යනවා
වෙන්න පුළුවන් හැබැයි මැකනිකල් HDD එකක් එක්ක Compare කරද්දී මාරම Speed
මගෙත් i7 second gen pc එකටත් SSD set කලාට on වෙන්න තත්පර 25 යි ගියේ. ඒත් දැන් විනාඩි 1.10 විතර ගතවෙනවා. ඒත් softwares වල slow එකක් නෑ. කලින් වගේම ඉක්මනට open වෙනවා. මන් හිතන්නේ OS එකේ case එකක් නිසා මෙහෙම වෙනවා ඇත්තේ. මොකද window 10 optimize වෙන්නේ අලුත් processor architectures වලට නිසා වෙන්න ඇති. ඒත් SSD ගොඩක් සාර්ථක විසදුමක් පරන pc වලට.
Startup apps off කරන්න 🙃
ගනන් කොහොමද
Mageth ohoma thama. Mara speedy. Dan nm marama slow 30s ynv dan
ඔතන ප්‍රශ්නය තියෙන්නේ මචං windows වල. පරණ pc වලට windows 7 දාලා on කරලා බලන්න. තත්පර ගණනකින් on වෙයි. Ssd එකක් දැන්මොත් ඊටත් ඉක්මන්. Windows 7 වලට උඩින් දාපු ගමන් slow වෙනවා.
good speak....thanks....christy....hokandara.....
Best video brother 👏🏻
Cor to duo ekakata puluwan 4g ram ekak vitharane ekakata puluwanda ssd ekak danna😢😢
අයියේ මාත් g31 mother board akk aran hadagatta me awulakata thiynne tikk wela giyana mouse and key board strik wenwa mokkda hethuwa ..? .🤔
Motherboard එක පරණ එකක් උනාට එක මැෂින් එකේ speed එකට බලපාන්නේ නැද්ද
විඩියෝ එක නියමයි ❤️
Mage computer eketh thiyenne hdd ekak hebayi eka on wenna yanne thappara 26yi
mageth thiyenne okamayi.mata thappara 30-40 k yanna Dinuka. ane mandha oyage ekata wena ledak wage
Ane aiye A/l class valata computer ekak ganna oni.eth loku loku ganan dil ganna tharam salli na. Study valata computer ekak ganna dan mila gann kiyanna puluvanda 😢
Thanx very usefull video
සුපිරි Video එක
මම පාවිච්චි කරනෙත් i3 2 gen ekk 8 gb ram. Oya tharan nm slow na photoshop 2023 th pawichi karano podi lag ekkthino habi
Hdd eke explanation video ekak one ayya ❤🔥
Core 2 duo pavichi karana mama ❤😂😂😂
ssd එකට windows operating system එක දාන්නේ කොහොමද කියල පොඩි වීඩියෝ එකක් කරන්න පුල්ලුවන්ද?
Mage core 2 do 2.93 ekak tiyenne ssd eka 128 gahala tiyenne, mikanakil hard eka 500gb 4GB ram ekka on off wanna yanne podi tappara ganak
Mage gawa
I3 11th gen
8gb ram
1tb hdd
Onboard laptop ekak thiyenawa eka startup wenna welawa yanawa winadi 2 withara ekata nvme ssd ekak gehuwoth speed weida
Please can you do a video about SSD fixing for laptop
Helo mame pc eka h61 s1 motherboard ekak eke kohomada windows install karanne
Sir mage computer ekath paanai. 2010 gaththa ekak. Eth on button eka weda ne. Meeyo kala. Hodata weda karapu meshin eka. Mokakda sir karanna puluwan. Pls.
මට තියෙන්නෙ PENTIUM GOLD processer එකක්
අද SSD එකක් දැම්ම Daraz එකෙන් WD Green model එක ඒක හොදයි නේද 128GB 3700 ට 2Years warrenty 😊 SSD එකට windows හරියට Clone කරන විදිහ ගෙන්න😊 ඉලඟට ❤ සුපිරි video එක😁
Hapo daraz1ke return karanna giyama epa wenawa
මං ඊයෙ ගත්තා 128gb 8000/= ක් උනානෙ😔😔
m.2 gannawanam daraz eke xstar kiyala brand ekak thiye.eken ganna.gaanath adui speed eka patta
@@Dinu998 ගාන වැඩී brdh😮
@@Itz_me_Zaaaaru මං sis.😥😥dan ithin aran iwarai
Patta thanks aiye
පාටිෂන් කැඩුවොත් ආයේ වින්ඩෝස් ගහන්න ඕනෙද
Sir dp education eke coding weda kr gnna puluvnd ssd ekak demmama mge desktop eka slow
Wwwaaaw nice bro😙😙😙
128 ssd
Core to duo 😔
මගේ දුප්පත් කොම්පියුටරේ
Windows 7
ඔන් වෙන්න තත්පර 4 යි 💓
(500w power supply with DDR3 4GB ram, Foxconn Data cable,)
10 දාන්න 7 එපා
Core 2 dou
500GB x 2 HDD
2GB ram
Windows 10 22H2
On වෙන්න තත්පට 10 ක් වගේ
Core 2 duo
2gb ram
320gb hdd
3.00gz cpu
Windows 8
On wenna thappara 8😊
Windows 11 eke bios eken giyama ethanin windows 11 gahanne kohomada kiyala denna ko ethanin man 11 ghanna baluwa ayeth e file eka delite karala danne nathuwa hitiya
Thanks manchan..
Core du pc ekk tamth pavichchi karana mama 🥲 😢
Ooke oya kiyana tharam speed ne.. hebei pili ganna oni.. macanicol hard drive 1ka portabal karala speed karala pennannada.. owata godak soft thiyei..
mage i3 2nd gen 2120
eken 1m vage yanakota on venavane
mata hoda coling pad ekk ganna one,,pdk vistryk kiyanko e gena
Ssd ganna salli nathi ayata 👇
Ochchara slownm c disk eke properties gihin disk clean up karanm godak durata hariyanawa nattan os eka gahana eka (free antivirus software use karanna epa ewatath slow wenawa)
Mage lap eka pentium gold prossesor 3minutes wage ynw on wenna
Ayye 8gb ram ek tibbat use wennne 4gm😢
8 gen walata wada uda ekak nm NVMe ekak gahanna SSD walata wada speed
Correct ❤️
power one nadda sata vitharak gahapuvama athida
Power ඕනි
i5 2nd gen කියන්නෙ ගොඩක් ස්පීඩ් proceser එකක් .
core 2du puluwanda
Good explanation. Keep it up
ssd kiyapuvama varga kipayak thiyeda brand eka gana neme mama kiyanne
5:07 Explain karanna
මගේ ලැප් එක acer aspire 5 core i3.4gb ram.
slow නිසා ssd 250 ගැහුවා.සුපිරිම speed එකට ආවා.මාස 5කට පස්සෙ ආයිත් slow උනා ගොඩක්ම.format කරල windows දැම්ම.ඒත් හෙනම slow.මන් ගේම් ගහන්නෙ නෑ.ලොකු softwares install කරලා නෑ.ඒත් slow.
හේතුව මොකක් වෙන්න පුලුවන් ද?
matath okama una. ssd eka damma gaman speed una tika dawasakin aya slow una
@@c_status227 මොකද කරේ?
@@dinushaperera4228 windows ත් අය පාරක් ගැහුවා ඒත් හරි ගියේ නෑ
Monitor eka hadanna puluwanda pls adahask denna
Supiri macho ❤️
මගේ ලැප් එක ගත්තු දවස් වල හිර වුනේ නෑ රැම් එක4 කාලයක් ගේම් ගැහුව free fire ගැහුවෙ ඒක ගහන්න ගත්තට පස්සේ තමා ලැග් වෙන්න ගත්තේ මේක ආයෙ ගන්නකොට තිබ්බ විදියට හදා ගන්න පුලුවන්ද plz reply ❤❤😢
aiye mage lap eke thiyenne genuin windows 11 eka lap eka shop eken gaddima hamba una eka....ithin dan ssd eka gahuwama mata ara genuin windows 11 eka ekata daganna kramayak nadda
me mn nikamata ahanne 128 ssd ekk kiyak withara weida
වග කිමෙන් කියනවා පට් පට් එක පට්ට
Good job
i5 2nd gen
128gb ssd
500gb hhd
8gb ram
startup time - less than 1 minute
Whatsapp number
Nvme Model එක නැද්ද අයියේ
Windows xp
Pentum 4
2GB Ram
i 7 12 gen , 8GB DDR5, 512 nvme ssd ekak tibilat mage lap eka on wenna tatpara 22k yanawane .ai ehema wenne😓😓
I 3 . 2end gen eke ee kiyanne godakma paranaida
Obainne koheda?
awurudu 10kt wada paranai nm windows 10 thiyenne kohomd?
හැබයි i5 2gen එකේ ස්පිඩ් අව්ලක් වෙන්න බෑ මං ගාව තිබ්බ පරන i3 2gen 4gb ram එකට ඔය වගේ හාඩ් තුනකුත් ගහලා තිබ්බේ ඔන් වෙන්න යන්නේ තප්පර 15 වගේ windows 10 වල ❤️
i7 2nd gen
128gb ssd
500gb hhd
8gb ram
aulak nadda
Operating system එක දාන විදිහත් කියලා දෙන්න please.
sure
SSD එකක් ගහන එකද හොඳ ram එකක් ගහන එකද හොඳ (එකම price range එකක )
SSD ekak gahanna.
අය්යේ lap එකක් තියෙනවා එක on වෙන්නේ නෑ ඒත් mother bord එක heat වෙනවා light එක වත් fan එක වත් වැඩ කරන්නේ නෑ හදා ගන්න තැනක් නැද්ද
කොලඹ ආසන්නයේ
ඇතුලෙං ශෝට් එකක්
Window 10 update permanent off karanna puluwanda
mali mage machine aka i5 6th gen machan akak ram aka 16 gb mage machan akata win 11 danna puluwanda dammoth update karanna puluwanda thank u oyage channel aka supiriyatama kiyala denawa thank u
windows 10 update settings walata gihin balanna ekay penannawa win 11 walata update karanna puluwanda baida kiyala.
aiya මට pc එකේ අකුරක් නැර හයි කරන විදියහ පෙන්නනවාද 😢
මගේ core 2 duo 1.8ghz , windows 10 . ඒක ඔන් වෙන්න යන්නේ තත්පර 8 යි . 😇
Slow venne nadda desktop windos 10 oya posa nisa
@@vihinduvimukthi නෑ බං . මන් ෆොටෝෂොප් වැඩත් කරනවා . ගේමුත් ගහනවා . කිසිම අවුලක් නෑ. හරි විදිහට පාවිච්චි කරනවනම් slow වෙනෙන් නෑ බං .
@@tharindumaduranga7924 mage lap ekath core 2 duo eken kisi wedak karanna behea😥😥
@@sithumsandakelum364windows අලුතිං install කරල ලැප් එක අලුතිං හදන්න software පැත්ත
2GB ram ekada bn core 2 eke
Bro SSD ekak mama mulinma gatta 2018 Samsung EVO 512GB
samsung evo sata ssd aka speed hodaida
මගේ එකේ power botton එක ඔබාගෙන ඉදලා ඔන් කරාම විනාඩි 15ක් විතර යනවා....restart කරාම විනාඩි 5ක් විතර යනවා.....shutdown කරාමත් විනාඩි 5ක් යනවා.....මගේ තියෙන්නේ laptop එකක්😑😑
Mata thiyenneth oya vagema casing ekak
SSD hard ekka da ganna
දන්න කෙනෙක් කියන්න පුළුවන් ද Ms Office package එක product key එකක් නැතුව active කරගන්න විදිහ
Kms auto
@@LetsPlayakaNHP Oh! Thank you 🙂✌️
Mamath ssd akk gehuwa තත්පර 2,3 න් ඔන් වෙන්වා 😁🙂
Good video
Sata SSD wageda🤭 M2 Nvme😏❤
dan en lap walt enwa ned port ekk mn ssd ghnkot monwth ain kale na
අළුත් ඒවාට M.2 Port එකක් එනවා NVMe එකක් ගහන්න පුළුවන්
niyamai
Hdd ekai ssd akai dekama pc ekata ekapara set karanna puluwanda
පුළුවන්
මගේ ලැප්ටොප් එකේ තියෙන්නේ 256 ssd එකක් විතරයි .මුකුත් නොදාත් c drive එක ෆිල් වෙලා. C drive එකේ ඉඩ හදාගන්න වීදිය වීඩියෝ එකක් කරන්න පුළුවන්ද අයියේ
මුකුත් නොදා කිඋවට , එක්කො desktop එකේ මොනාහරි ලොකු file ඇති, නැතිනම ඔයා adobe Application වගේ ඒව ඇති, නැතිනම app data පිරිල ඇති, photoshop එකෙම කරනවනම්
i3 11th gen
4GB ram
125GB ssd
1TB hdd
Windows 11
Startup time : 3 sec
Wenna be.. software tikak dala balamuda
yako mage i5 12thgen PCI Gen 4 NVME mageth 8S Yanawane
4s on venn nam na NVME gahuvath 6S vage yanava PCIE slot ehekata oya okkoma use karala thiyena hinda kiyanne 4s on venava nam ithin windows 10 lite os eka venna ona onna eke nam on venava 5s vage🙂🙂🙂
i have a 13year old i5 3rd gen pc. it is very fast
Ape Sir
ssd akaka dammoth ram akak danna onida?
for tjose who cant afford ssds try an older version of wwindows
ලැප්ටොප් එකෙ DVD Rom එක අයින් කරලා එකට දැනට තියන hard එක සෙට් කරලා hard එක තිබ්බ තැනට මෙ කියන ssd එක හයි කරාම මෙ විදිහට speed වෙයිද
ඔවු.. SSD එකට windows install කරන්න..
ඔව් මාත් එහෙම කරල තියෙන්න
Mage pc eketh thiyenne oka speed hodai
aiye SSD da SATA da?
SSD aithi wenne M.2 type eewa neda?
M.2 enne godak welawata NVMe
@@dinukaofficial oh.. Thanks aiye😁