Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබනම් ඇත්තටම කෙලින් කතා රටට ආදරෙ ඇත්තෙක් ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා
කාලයක් මහින්දගෙ ගූ කෑවා මූ,තවත් කාලයක් ගෝඨගෙ ගූ කෑවා, දැන් ??? 😂😂
ලෝකයේ සුනාමියෙන් ගොඩ ගිය එකම පවුල
Chundhreecar and Mahenda shared the loot.
Sunaami Horu !!!!
ආයුබෝවේවා ඔබතුමාට කෙලින් කතාකිරීම ගැන අපගේ ප්‍රනාමය උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී අපගේ මව්රට සුරැකීමට අවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවායි අපගේ පැතුම 🙏👍✌❤
නඩු කටයුතු වලදී හිල් නැති විිමට කටයුතු කල යුතුය ඒකට Cid එකද අමාත්‍යාංශයේ උපදේශකයකු ලෙස පත්වෙලා සිටින රණවිිර නැමති සර්පයා හා උසස් නිලධාරීන් ගැන කඩිනමින් රහසිගත පරික්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති තුමා ගෙන් ඉල්ලා සිටිනවා
නීති පති ගොනුකරන නඩු පරික්ශා කිරීම සදහා ව්ශ්‍රාමික අදූශිත විනිසුරු කමිටුවක් පත්කලානම් හොදයි හිල් වහන්න
රජයේ උසස් නිලධාරින් එකතුවෙලා තමයි අනුර ගෙදර යවන්නේ.ජනාධිපතිතුමා තමන්ගේ කාර්යය කිරීමට සුදුසුම නිළධාරීන් පත් කර ගෙන නෑ..
පලකිරීම අගය කරමි... බුදු සරණයි දෙවි පිහිටයි අයියා ඔයාට ආදරෙයි හදවතිනම..
මෙවුන්ගෙ මෙම හොරකම්කරපු මුදල්ටික වත්මන් රජයට ගත්තනම්මුලු රටේම ආණ්ඩුවෙ දේපල ( පාසැල්, ඉස්පිරිතාල, කෘෂිකර්මාන්තය, ගමනාගමනය ++++) සෑමදෙයම අලුත්වැඩියාකර මුලු system එකේම ජනයාට පඩියද වැඩිකර හැකිය් කියා සිතමී 💪💪👏👏
මාලිමා ආණ්ඩුවට රට හදන්න උවනාවක් ඇත. එහෙත් රාජ්‍ය නිළධාරීන්ට එවන් උවමනාවක් නැත.
Harima katawa
හොරා හැමදාම ආස ඒ රහට.😢
සමහරක් රාජ්‍ය නිලදාරිනුත් හොරු නෙ
@@rvandephiliසමහරෙක් නෙවෙයි..රාජ්‍යය සේවකයා කොහොමත් කැමතියි වැඩකරන වෙලාවෙන් පැයක් දෙකක් වත් හොරාට ගන්න..
Atthatama kathawa❤
ස්තුතියි සුදා මල්ලි ජයවෙිවා❤👍❤
නියමයි විඩියෝ එකක්. ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
රෙද්ද තමා දිගටම ඕකකර කරඉන්න
@@channel-gf3orමෙන්න තවත් වහලෙක් 😂
ගොඩක්ම සතුතියි සුදා.👍👍👍👍👍👍👍
අනුරට තියන උවමනාව අනිත් අය හරිම හෙමින් තව අවුරුදු පහක් යනකොට බැසිල් මැරිලා
මොකටද 5ක් දන්ම ගියත් කමක් නැහැ .
එහෙමද ආස......@@shanthijayamanna3255
ඇත්තම ඇත්ත .ඔයා තව තව ජීවත් වෙන්න ඕනේ.සොබා ධර්මය ඔයා ඉතුරු කරනවා කරනවා.අපි මලත්
ජයවේවා සුදා ❤
සුපිරි සුදා ❤❤❤❤❤❤❤❤❤
@@janidusurasingha8582 අපිරිසිදු විමට ලග වගේ
ඇත්තටම සුදා මාලිමාවට චන්දෙ නොදීපු අපතයන්ගෙ අඳෝනාව තමයි අප්පිරියාව.මුන්ගෙ ඇස් ඇරෙන්න වැඩ වෙන්න ඕනෙ සුදා .ජයවේවා ඔයාට .
සුපිරි සුදා අයියේ
සහතික ඇත්ත .....❤❤❤❤❤❤ ආදරෙයි ගොඩාක් සුදා අයිය .....
මරු අයියා ඔයා ♥️අනිවාර්යෙන් මුන්ට ශාප වෙනවා
යුද්ධය සහ සුද්දය මහින්ද රාජපක්ෂ මඩ සහ වැඩ අනුර කුමාර දිසානායක සුපිරිම සුපිරි වීඩියෝවක් නම් සුදත්ත තිලකසිරි.
අන්න මනූෂ ඇවිල්ලා පොර ටෝක් දෙනවා එයා දෙසැම්බර් නිවාඩුවට ට්‍රැවල් කරලා එන්නයි රට ගියේ කියලා. සුදා දෙන්න මේ පිලිබඳ අදහසක්…
ඌ ඇවිල්ලද??
❤❤❤❤👍
හොර ගෑනිත් එක්ක රට සවාරි ගිහිල්ල...හොර මනූශයා...
නීතිපතිවරයාට අවදානය යොමුකරන්න.මාලිමාවට ජය
💥🤚 සුදා අයියේ රෝහින්‍යා වරු මේ රටට පිලිලයක් වෙන්න එන්නෙ.පුලුවන්නම් මෙක ගැන බලන්න.💥🤚 මිනිස්සු දැනුවත් කරන්න උන් තව ලක්ෂයක් මේ රටට එන්නලු ඉන්නෙ.
ජයවේවා 🩷🙏🙏
සුදා ඔබට ස්තුතියපුද කරමි බුදු සරනයි .
නියමයි නියමයි මල්ලි ඔයාගේ ප්‍රෝග්‍රෑම් හැම එකක්ම අපිත් බලනවා හරි දේ හරි විදිහට කතා කරනවා සතුටුයි මල්ලි ඔයාට බුදු සරණයි මල්ලි❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා
ජය වෙවා
සුදත් මහත්තය මමත් ඉතාලියේ ඉන්නේ.මමත් .euro පන්සියයක්.දෙන්න ඉන්නේ එය කරන ක්‍රමය මට තේරෙන්නේ නෑ
සුදා නියමයි ❤❤❤
Suda ඔයා නම් නියමයි.
ඔබතුමාට දිර්ගායුස ලැබේවා නිරෝගීමත් වේවා අවංකව පිරිසිදු චේතනාව කතා කරන්නේ.පරිස්සෙමෙන් වැඩ සටහන් කරන්න.තෙරුවන් සරනයි
ඩොලර් බිලියන 18 මදි පොඩි ගානක්නේ ඒ කාලේදී ඩොලර් බිලියන 100000ක් 100000000ක් විතර හොයාගන්න තිබුනා අවුරුදු දෙකෙන් මහජන මුදල් විදේශීය රටවලට ආයෝජනය කරල, හරිම අපරාධයක් වෙලා තියෙන්නේ බිට්කොයින් ගන්න තිබුනා සල්ලි අච්චු ගහල ලංකාවේ ඩොලර් සහ සියලුම විදේශීය මුදල් සේරම මිලට අරන් මහින්දට ඒකත්වත් හරියට කරගන්න බැරිවෙලා අපරාදේ, ජනතාවට නිකන් කන්න බොන්න දීලා විතරක් දෙයියෙක් වගේ ඉන්න හිටපු මනුෂ්‍යයා මහින්ද 😅😂😂😂😂😂😂😂😂😂
Talk ekanan supiriyak❤
ඔය ඇස්තමේන්තු ගත වටිනාකම කැමැත්තෙන්ම රටට භාර දෙන්න කියමු.
ඕව හෙව්වොත් හොරු ඇල්ලුවොත් මේ ලංකාව නෙමෙයි😂😂😂😂
හොරු අල්ලන්න බෑ! අනේ අපිව බේරගන්න ඔයාලට අපි ඉල්ලන ගානක් දෙන්නම් කියනවා අනිවාර්යයෙන්ම,අපි බොක්කනේ අපි එකට අඩි ගහමු කියල කියනවා, අඩි ගහල බේරෙන්න පුළුවන් බොහෝ අයට විශේෂයෙන්ම ලංකාව ගල් අඩි ලන්තයක් 😂😂😂😂😂
Suda very good 💯
කර්මය නඩු අහන්න පටන් ගත්තා ජනතාවගේ සාපයට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ටත් සාප වෙනවා 😢😢සුදා මල්ලි ඔයා රට වෙනුවෙන් කරන සියළුම කර්තව්‍යයන් ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි ජයවේවා ❤❤
කෝ දැන් මනූෂ,හරීන්,ජොලි සීයා,අරය මෙයා කෝ.....ඇල්ලුවද??
Chuttak ewasapalla bn
අනිවාර්යයෙන්
සුදා අයියා සුපිරියක්
සුදා අයියේ මේ කාලකන්නි පවුලට දෙන දඩුවම මොකක්ද..?
ඕවා කියෝ කියෝ ඉඳලා වැඩක් නෑ..ඉක්මණින් ඕව ගන්න ඕන..හැබැයි අනුර කියපු වැඩ නොවුනොත්..සොරි තමයි
Danuwath kalata pin Sudda... Niyamai.!.Niyamai.!!
Suda ayyata jayawewa
නියමයි 👍ඕව තව අහන්න ආසයි
සූදා මල්ලි ❤❤❤❤❤
නීතිපති දේවල් කළා ම තමයි, කළා කියන්න පුලුවන්. ඇයි මේ මිනිහා ජනාධිපති තුමා ඉවත් කරන්නේ නැත්තේ
තොගේ අම්මට ඉතිරි කොටස තෝ හිතාගන්
මමත් අහන්නෙ ඒක
සුපිරි සුදා නියමයි පට්ට නියමයි ඕකුන්ගේ රෙදි ගලවන්න. ඕනේ කාලකණ්ණි රාජපක්ෂලා ඕකුන්ට හෙනම වැදියන්
Adeh.ඩාපු ගමම්..🎉
ආදරෙයි සුද්දා ඔකාගෙ කතා හොරුන්ටනම් සුපිරියටම කියනව 👍👍👍
Hariyatama hari malli.Theruwan Sarani obathumata jayawewa.🙏🙏🙏🙏🙏🙏🙏❤️
ආසම සුදා අයියගේ මේ tone එකට😁
සුදා කිව්වා ඇති,දැන් කියපු දේවල් කොරලා පෙන්නන්න කාලයයි,ඔයාත් මේ කට වාචාලකමට කියෙව්වා ඇති,මාලිමාවේ ලොක්කන්ටන්ට කියන්න චන්ද වේදිකාවේ කියපුවා ප්‍රායෝගිකව කරන්න..පරක්කු වැඩියි..කෙරුවේ නැත්තම්...ගෝටාට මුහුණ දෙන්න උනාට වඩා ඛේදවාචකය බරපතල වේවි,මිනිස්සු අවදියෙන්...ඒ නිලධාරීන් තමන්ගේ රාජකාරිය කොරන්නේ නැත්ත්න් උන්ගේ පුකට වැද වැද ඉන්න එපා,නීතිපති තවමත් පරණ හාම්පුතාට කඩේ යනවානම් මේ මිනිහා මාරු කරන්න ..එච්චරයි..කල් මරන්න එපා,
සුද්ද බුදුසරණ යීඔබට
❤❤❤❤❤❤SUDATHTHA
හෝදමු අපි හෝදමුසුදෝ හොදට හෝදමු.නියමයි පැහැදිලි කිරීම ❤❤
Jayavewa
SUDA's Best of the Best Program.
නීතීපති හැටියට ඉලන්චේලියන් මහතාව පත් කරමු එතුමා නියමයි
Good job bro..
💯 suda bro great 👍 👌 👏
ඉතිං ඔය පොඩි පොඩි හස්ත තියනවා ග ගා ඉන්නෙ අනුරට බැරිද ඔය හස්ත අයින් කරලා දාන්න. නීතිපතිලා ශුවර් නැත්නම් ඒකට සුදුසු වෙනත් කෙනෙක් පත්කරන්න විදියක් නැද්ද. අනුර කියන්නෙ විධායක ජනාධිපති, ජනතාව 2/3ටත් වඩා බලයක් දීලා හදපු රජයට මොනවද කරන්න බැරි. මීට කලින් හිටිඋන් විදායක ජනාදිපතිකම පාවිච්චිකරලා කරන්න තියෙන ඔක්කොම බලුකම් ජඩකම් අකටයුතුකම් කරපු එකේ, රටේ යහපත වෙනුවෙන් ඔය නීතිපතිලා වෙනස් කරලා, හරියට රාජකාරි කරන්නෙ නැති පරණ දේශපාලුවන්ට පක්ෂව තාමත් නීතියට වැඩ නොකරන නිලදාරින් ඉන්නවනම් අයින් කරපම්කො. මොකෝ බැරි කමක් නෑනෙ. අපි ඒවට අතදාන්නෙ නෑ, අදාල නිලදාරින් ඒව බලා ගනී , නීතියට හැමදේම බාරදීලා ඉන්නෙ ග ගා ඕනවට වඩා ගොං අවංකවෙලා ඉඳලා බෑනෙ මේ රටක් එක්කනෙ වැඩ කරන්නෙ. ඇයි මේ අනුර නිකන් කාලය කන්නෙ අවශ්‍ය තැන් වලට අවශ්‍ය මිනිස්සු දාලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැතුව?
ane mnda pudum hurathalayk meka
Suda brother ❤👍
100% true
Super
නඩු දාන්නේ නැතිව මෙචුචර දවස් පයිල තියාගෙන හිටියේ ඇයි... නීතිපති ගැන සුලුවෙන්හෝ පැහැදීමක් නැත්නම් ඇයි ඔහුව මාරුකරන්නැත්තේ... ජනාධිපති තුමා ගේ බලතල අනුව වෙනත් අයෙකු පත්කරන්න පුලුවන් නේද...
Agree
Machan වැරදි නිවැරදි කරගන්න අවස්ථාවක් දීල තියෙන්නෙ
WELL SAID SUDAA... We all waiting for Mina and the rest go in ASAP!
❤👍👍👍👍👍💐💐💐 රටක් විනාශ කරපු ජනතාවගේ හිණ මරපු රාජපක්ෂ රනිල් සියාට හොරුන්ට නිසි දඩුවම් ඉක්මන් කරන්න ජනාධිපති තුමණි
Shudha ❤❤❤
Sthuthi suda danuwath karanawata❤❤❤❤❤❤❤🎉
Thanks Mr Suda
Suda you are great
Lankawa mehema Ithuruwela Thiyena Eka pudumayak ❤❤❤❤
From Japan ❤❤❤❤
💥🤚 සුදා අයියේ රෝහින්‍යා වරු මේ රටට පිලිලයක් වෙන්න එන්නෙ.පුලුවන්නම් මෙක ගැන බලන්න.💥🤚
We are sporting for You sudah iyya!
Congratulations dear sir
Obata,budu,sarnaei
Yes, waiting for real change.
සුදා❤❤❤❤❤
Wow Wow wonderful brother ❤❤❤❤
Suda brother ❤️👑💪💪💪💪
Very nice update 🎉
Great.
Justice minister doing great job, we choosen proper minister.
Budu Saranai Devi Pihitai
Suda aiyata sahayogaya denawa..
සුදු පුතාමට වයස 86 යිදන්වත් රටට සෙතක්වෙනවානම් අනුර පුතාට තෙරැවන් සරණයි අනුර සහා්දයාව ආරක්ෂා කරත්වා
Jayawewa aiye
Horu thama pattama athal eke inne supiri sepa vidinawa jaya wewa.
Unwa kawadawath allanne na hira barayata ganneth na, wath kam rajasanthaka karanneth na. Suppath minisunge mudal walin tax❤araganna witharai malimawa danne.
@@ChandraniBalasuriya-o4cAgree 100%
මාලිමා ආන්ඩුවට ජයවේවා
👍👍👍👍👍🎉🎉🎉
පුතා, ඔයත් ආරක්ෂාව ගැන අවධානයෙන් ඉන්න.ඇත්ත එළිවන විට හොර හැත්තට පිස්සු හැදෙයි. මනුස්සකම නැති කාලකණ්නින් ගෙන් ආරක්ෂා වෙන්න.තෙරුවන් සරණයි !
❤❤❤❤.suda.aiya
👍👍👍❤️❤️❤️
suda ayiya oyanam maru ❤❤❤❤❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤jayaweva 🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐
Kapuwa kapothi denuwath kalata sthuthi aiye ❤❤jayen jaya suda aiye
Sudaa nimaie❤❤❤❤
❤❤❤ Clean Sri lanka 🇱🇰 ❤❤❤❤❤
Ape janadepathi AKD athulu bahutharayak hoda aya ennawa ethen hemoma therum gena Ratata adare karana hemotama hethak pahala wewa jayama wewa ape Ratata yahapathak ma wewa jayama wewa bohoma sthuti sudattha mahatthay athulu kandayamata
Malimavata 💯❤
ඔබනම් ඇත්තටම කෙලින් කතා රටට ආදරෙ ඇත්තෙක් ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා
කාලයක් මහින්දගෙ ගූ කෑවා මූ,තවත් කාලයක් ගෝඨගෙ ගූ කෑවා, දැන් ??? 😂😂
ලෝකයේ සුනාමියෙන් ගොඩ ගිය එකම පවුල
Chundhreecar and Mahenda shared the loot.
Sunaami Horu !!!!
ආයුබෝවේවා ඔබතුමාට කෙලින් කතාකිරීම ගැන අපගේ ප්‍රනාමය උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී අපගේ මව්රට සුරැකීමට අවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවායි අපගේ පැතුම 🙏👍✌❤
නඩු කටයුතු වලදී හිල් නැති විිමට කටයුතු කල යුතුය
ඒකට Cid එකද අමාත්‍යාංශයේ උපදේශකයකු ලෙස පත්වෙලා සිටින රණවිිර නැමති සර්පයා හා උසස් නිලධාරීන් ගැන කඩිනමින් රහසිගත පරික්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති තුමා ගෙන් ඉල්ලා සිටිනවා
නීති පති ගොනුකරන නඩු පරික්ශා කිරීම සදහා
ව්ශ්‍රාමික අදූශිත විනිසුරු කමිටුවක් පත්කලානම් හොදයි හිල් වහන්න
රජයේ උසස් නිලධාරින් එකතුවෙලා තමයි අනුර ගෙදර යවන්නේ.
ජනාධිපතිතුමා තමන්ගේ කාර්යය කිරීමට සුදුසුම නිළධාරීන් පත් කර ගෙන නෑ..
පලකිරීම අගය කරමි... බුදු සරණයි දෙවි පිහිටයි අයියා ඔයාට ආදරෙයි හදවතිනම..
මෙවුන්ගෙ මෙම හොරකම්කරපු මුදල්ටික වත්මන් රජයට ගත්තනම්
මුලු රටේම ආණ්ඩුවෙ දේපල
( පාසැල්, ඉස්පිරිතාල, කෘෂිකර්මාන්තය, ගමනාගමනය ++++)
සෑමදෙයම අලුත්වැඩියාකර මුලු system එකේම ජනයාට පඩියද වැඩිකර හැකිය් කියා සිතමී 💪💪👏👏
මාලිමා ආණ්ඩුවට රට හදන්න උවනාවක් ඇත. එහෙත් රාජ්‍ය නිළධාරීන්ට එවන් උවමනාවක් නැත.
Harima katawa
හොරා හැමදාම ආස ඒ රහට.😢
සමහරක් රාජ්‍ය නිලදාරිනුත් හොරු නෙ
@@rvandephiliසමහරෙක් නෙවෙයි..රාජ්‍යය සේවකයා කොහොමත් කැමතියි වැඩකරන වෙලාවෙන් පැයක් දෙකක් වත් හොරාට ගන්න..
Atthatama kathawa❤
ස්තුතියි සුදා මල්ලි ජයවෙිවා
❤👍❤
නියමයි විඩියෝ එකක්. ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
රෙද්ද තමා දිගටම ඕකකර කරඉන්න
@@channel-gf3orමෙන්න තවත් වහලෙක් 😂
ගොඩක්ම සතුතියි සුදා.
👍👍👍👍👍👍👍
අනුරට තියන උවමනාව අනිත් අය හරිම හෙමින් තව අවුරුදු පහක් යනකොට බැසිල් මැරිලා
මොකටද 5ක් දන්ම ගියත් කමක් නැහැ .
එහෙමද ආස......@@shanthijayamanna3255
ඇත්තම ඇත්ත .ඔයා තව තව ජීවත් වෙන්න ඕනේ.සොබා ධර්මය ඔයා ඉතුරු කරනවා කරනවා.අපි මලත්
ජයවේවා සුදා ❤
සුපිරි සුදා ❤❤
❤❤❤❤
❤❤❤
@@janidusurasingha8582 අපිරිසිදු විමට ලග වගේ
ඇත්තටම සුදා මාලිමාවට චන්දෙ නොදීපු අපතයන්ගෙ අඳෝනාව තමයි අප්පිරියාව.මුන්ගෙ ඇස් ඇරෙන්න වැඩ වෙන්න ඕනෙ සුදා .ජයවේවා ඔයාට .
සුපිරි සුදා අයියේ
සහතික ඇත්ත .....❤❤❤❤❤❤ ආදරෙයි ගොඩාක් සුදා අයිය .....
මරු අයියා ඔයා ♥️අනිවාර්යෙන් මුන්ට ශාප වෙනවා
යුද්ධය සහ සුද්දය මහින්ද රාජපක්ෂ මඩ සහ වැඩ අනුර කුමාර දිසානායක සුපිරිම සුපිරි වීඩියෝවක් නම් සුදත්ත තිලකසිරි.
අන්න මනූෂ ඇවිල්ලා පොර ටෝක් දෙනවා එයා දෙසැම්බර් නිවාඩුවට ට්‍රැවල් කරලා එන්නයි රට ගියේ කියලා.
සුදා දෙන්න මේ පිලිබඳ අදහසක්…
ඌ ඇවිල්ලද??
❤❤❤❤👍
හොර ගෑනිත් එක්ක රට සවාරි ගිහිල්ල...හොර මනූශයා...
නීතිපතිවරයාට අවදානය යොමුකරන්න.මාලිමාවට ජය
💥🤚 සුදා අයියේ රෝහින්‍යා වරු මේ රටට පිලිලයක් වෙන්න එන්නෙ.පුලුවන්නම් මෙක ගැන බලන්න.💥🤚 මිනිස්සු දැනුවත් කරන්න උන් තව ලක්ෂයක් මේ රටට එන්නලු ඉන්නෙ.
ජයවේවා 🩷🙏🙏
සුදා ඔබට ස්තුතියපුද කරමි බුදු සරනයි .
නියමයි නියමයි මල්ලි ඔයාගේ ප්‍රෝග්‍රෑම් හැම එකක්ම අපිත් බලනවා හරි දේ හරි විදිහට කතා කරනවා සතුටුයි මල්ලි ඔයාට බුදු සරණයි මල්ලි❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා
ජය වෙවා
සුදත් මහත්තය මමත් ඉතාලියේ ඉන්නේ.මමත් .euro පන්සියයක්.දෙන්න ඉන්නේ එය කරන ක්‍රමය මට තේරෙන්නේ නෑ
සුදා නියමයි ❤❤❤
Suda ඔයා නම් නියමයි.
ඔබතුමාට දිර්ගායුස ලැබේවා නිරෝගීමත් වේවා අවංකව පිරිසිදු චේතනාව කතා කරන්නේ.පරිස්සෙමෙන් වැඩ සටහන් කරන්න.තෙරුවන් සරනයි
ඩොලර් බිලියන 18 මදි පොඩි ගානක්නේ ඒ කාලේදී ඩොලර් බිලියන 100000ක් 100000000ක් විතර හොයාගන්න තිබුනා අවුරුදු දෙකෙන් මහජන මුදල් විදේශීය රටවලට ආයෝජනය කරල, හරිම අපරාධයක් වෙලා තියෙන්නේ බිට්කොයින් ගන්න තිබුනා සල්ලි අච්චු ගහල ලංකාවේ ඩොලර් සහ සියලුම විදේශීය මුදල් සේරම මිලට අරන් මහින්දට ඒකත්වත් හරියට කරගන්න බැරිවෙලා අපරාදේ, ජනතාවට නිකන් කන්න බොන්න දීලා විතරක් දෙයියෙක් වගේ ඉන්න හිටපු මනුෂ්‍යයා මහින්ද 😅😂😂😂😂😂😂😂😂😂
Talk ekanan supiriyak❤
ඔය ඇස්තමේන්තු ගත වටිනාකම කැමැත්තෙන්ම රටට භාර දෙන්න කියමු.
ඕව හෙව්වොත් හොරු ඇල්ලුවොත් මේ ලංකාව නෙමෙයි😂😂😂😂
හොරු අල්ලන්න බෑ! අනේ අපිව බේරගන්න ඔයාලට අපි ඉල්ලන ගානක් දෙන්නම් කියනවා අනිවාර්යයෙන්ම,අපි බොක්කනේ අපි එකට අඩි ගහමු කියල කියනවා, අඩි ගහල බේරෙන්න පුළුවන් බොහෝ අයට විශේෂයෙන්ම ලංකාව ගල් අඩි ලන්තයක් 😂😂😂😂😂
Suda very good 💯
කර්මය නඩු අහන්න පටන් ගත්තා
ජනතාවගේ සාපයට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා
ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ටත් සාප වෙනවා 😢😢
සුදා මල්ලි ඔයා රට වෙනුවෙන් කරන සියළුම කර්තව්‍යයන් ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි ජයවේවා ❤❤
කෝ දැන් මනූෂ,හරීන්,ජොලි සීයා,අරය මෙයා කෝ.....ඇල්ලුවද??
Chuttak ewasapalla bn
අනිවාර්යයෙන්
සුදා අයියා සුපිරියක්
සුදා අයියේ මේ කාලකන්නි පවුලට දෙන දඩුවම මොකක්ද..?
ඕවා කියෝ කියෝ ඉඳලා වැඩක් නෑ..ඉක්මණින් ඕව ගන්න ඕන..හැබැයි අනුර කියපු වැඩ නොවුනොත්..සොරි තමයි
Danuwath kalata pin Sudda... Niyamai.!.Niyamai.!!
Suda ayyata jayawewa
නියමයි 👍ඕව තව අහන්න ආසයි
සූදා මල්ලි ❤❤❤❤❤
නීතිපති දේවල් කළා ම තමයි, කළා කියන්න පුලුවන්. ඇයි මේ මිනිහා ජනාධිපති තුමා ඉවත් කරන්නේ නැත්තේ
තොගේ අම්මට ඉතිරි කොටස තෝ හිතාගන්
මමත් අහන්නෙ ඒක
සුපිරි සුදා නියමයි පට්ට නියමයි ඕකුන්ගේ රෙදි ගලවන්න. ඕනේ කාලකණ්ණි රාජපක්ෂලා ඕකුන්ට හෙනම වැදියන්
Adeh
.ඩාපු ගමම්..🎉
ඩොලර් බිලියන 18 මදි පොඩි ගානක්නේ ඒ කාලේදී ඩොලර් බිලියන 100000ක් 100000000ක් විතර හොයාගන්න තිබුනා අවුරුදු දෙකෙන් මහජන මුදල් විදේශීය රටවලට ආයෝජනය කරල, හරිම අපරාධයක් වෙලා තියෙන්නේ බිට්කොයින් ගන්න තිබුනා සල්ලි අච්චු ගහල ලංකාවේ ඩොලර් සහ සියලුම විදේශීය මුදල් සේරම මිලට අරන් මහින්දට ඒකත්වත් හරියට කරගන්න බැරිවෙලා අපරාදේ, ජනතාවට නිකන් කන්න බොන්න දීලා විතරක් දෙයියෙක් වගේ ඉන්න හිටපු මනුෂ්‍යයා මහින්ද 😅😂😂😂😂😂😂😂😂😂
ආදරෙයි සුද්දා ඔකාගෙ කතා හොරුන්ටනම් සුපිරියටම කියනව 👍👍👍
Hariyatama hari malli.
Theruwan Sarani obathumata jayawewa.
🙏🙏🙏🙏🙏🙏🙏❤️
ආසම සුදා අයියගේ මේ tone එකට😁
සුදා කිව්වා ඇති,දැන් කියපු දේවල් කොරලා පෙන්නන්න කාලයයි,
ඔයාත් මේ කට වාචාලකමට කියෙව්වා ඇති,මාලිමාවේ ලොක්කන්ටන්ට කියන්න චන්ද වේදිකාවේ කියපුවා ප්‍රායෝගිකව කරන්න..පරක්කු වැඩියි..කෙරුවේ නැත්තම්...ගෝටාට මුහුණ දෙන්න උනාට වඩා ඛේදවාචකය බරපතල වේවි,මිනිස්සු අවදියෙන්...ඒ නිලධාරීන් තමන්ගේ රාජකාරිය කොරන්නේ නැත්ත්න් උන්ගේ පුකට වැද වැද ඉන්න එපා,නීතිපති තවමත් පරණ හාම්පුතාට කඩේ යනවානම් මේ මිනිහා මාරු කරන්න ..එච්චරයි..කල් මරන්න එපා,
සුද්ද බුදුසරණ යීඔබට
❤❤❤❤❤❤SUDATHTHA
හෝදමු අපි හෝදමුසුදෝ හොදට හෝදමු.නියමයි පැහැදිලි කිරීම ❤❤
Jayavewa
SUDA's Best of the Best Program.
නීතීපති හැටියට ඉලන්චේලියන් මහතාව පත් කරමු එතුමා නියමයි
Good job bro..
💯 suda bro great 👍 👌 👏
ඉතිං ඔය පොඩි පොඩි හස්ත තියනවා ග ගා ඉන්නෙ අනුරට බැරිද ඔය හස්ත අයින් කරලා දාන්න. නීතිපතිලා ශුවර් නැත්නම් ඒකට සුදුසු වෙනත් කෙනෙක් පත්කරන්න විදියක් නැද්ද.
අනුර කියන්නෙ විධායක ජනාධිපති, ජනතාව 2/3ටත් වඩා බලයක් දීලා හදපු රජයට මොනවද කරන්න බැරි.
මීට කලින් හිටිඋන් විදායක ජනාදිපතිකම පාවිච්චිකරලා කරන්න තියෙන ඔක්කොම බලුකම් ජඩකම් අකටයුතුකම් කරපු එකේ, රටේ යහපත වෙනුවෙන් ඔය නීතිපතිලා වෙනස් කරලා, හරියට රාජකාරි කරන්නෙ නැති පරණ දේශපාලුවන්ට පක්ෂව තාමත් නීතියට වැඩ නොකරන නිලදාරින් ඉන්නවනම් අයින් කරපම්කො. මොකෝ බැරි කමක් නෑනෙ.
අපි ඒවට අතදාන්නෙ නෑ, අදාල නිලදාරින් ඒව බලා ගනී , නීතියට හැමදේම බාරදීලා ඉන්නෙ ග ගා ඕනවට වඩා ගොං අවංකවෙලා ඉඳලා බෑනෙ මේ රටක් එක්කනෙ වැඩ කරන්නෙ.
ඇයි මේ අනුර නිකන් කාලය කන්නෙ අවශ්‍ය තැන් වලට අවශ්‍ය මිනිස්සු දාලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැතුව?
ane mnda pudum hurathalayk meka
Suda brother ❤👍
100% true
Super
නඩු දාන්නේ නැතිව මෙචුචර දවස් පයිල තියාගෙන හිටියේ ඇයි... නීතිපති ගැන සුලුවෙන්හෝ පැහැදීමක් නැත්නම් ඇයි ඔහුව මාරුකරන්නැත්තේ... ජනාධිපති තුමා ගේ බලතල අනුව වෙනත් අයෙකු පත්කරන්න පුලුවන් නේද...
Agree
Machan වැරදි නිවැරදි කරගන්න අවස්ථාවක් දීල තියෙන්නෙ
WELL SAID SUDAA... We all waiting for Mina and the rest go in ASAP!
❤👍👍👍👍👍💐💐💐 රටක් විනාශ කරපු ජනතාවගේ හිණ මරපු රාජපක්ෂ රනිල් සියාට හොරුන්ට නිසි දඩුවම් ඉක්මන් කරන්න ජනාධිපති තුමණි
Shudha ❤❤❤
Sthuthi suda danuwath karanawata❤❤❤❤❤❤❤🎉
Thanks Mr Suda
Suda you are great
Lankawa mehema Ithuruwela Thiyena Eka pudumayak ❤❤❤❤
From Japan ❤❤❤❤
💥🤚 සුදා අයියේ රෝහින්‍යා වරු මේ රටට පිලිලයක් වෙන්න එන්නෙ.පුලුවන්නම් මෙක ගැන බලන්න.💥🤚
We are sporting for You sudah iyya!
Congratulations dear sir
Obata,budu,sarnaei
Yes, waiting for real change.
සුදා❤❤❤❤❤
Wow Wow wonderful brother ❤❤❤❤
Suda brother ❤️👑💪💪💪💪
Very nice update 🎉
Great.
Justice minister doing great job, we choosen proper minister.
Budu Saranai Devi Pihitai
Suda aiyata sahayogaya denawa..
සුදු පුතා
මට වයස 86 යි
දන්වත් රටට සෙතක්
වෙනවානම් අනුර පුතාට තෙරැවන් සරණයි අනුර සහා්දයාව ආරක්ෂා කරත්වා