පැටලැවිලි අවසන් කරන්න - තෘප්තිමත්වෙන්න - ඩුබායි හිදී සිදුකළ සදහම් දෙසුම 2023

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 274

  • @asunthashamali
    @asunthashamali Год назад +7

    ඔබවහන්සේ ගේ දහම අවබෝධ වෙන්න පිනක් තියෙන්න ඕනා

  • @renukaleanage62
    @renukaleanage62 10 месяцев назад +2

    Real truth !! ❤🙏🇸🇪🌹

  • @randimaruvinara6959
    @randimaruvinara6959 Год назад +41

    මිනිස්සුන් කියපු දේවල් විතරක් අහලා ගරු ස්වාමින් වහන්සේගේ බණ ඇහුවේ නෑ මං😢😢ඒත් මට අහම්බෙන් අද අහන්න හිතුනා..ඇත්තමයි හිතුණේ පහු ගිය කාලය අපරාදේ කියලා..මොන තරම් ප්‍රායෝගික ද උන්වහන්සේගේ උපදෙස් ...මේ තමයි බණ..මොන දේ කරන්නත් අපි හිතන විදිහ වෙනස් කර ගන්න ඔනි කියලා ...හාමුදුරුවන් කියනවා වගේ කන්න බොන්න ඔනී සල්ලී ඔනී නිවන් දකින්නත්...මේක තමයි තිත්ත ඇත්ත...අපේ ස්වාමින් වහන්සේට ත් සියලු දෙනාටත් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

    • @randimaruvinara6959
      @randimaruvinara6959 Год назад +1

      කියන දේ තාත්විකයි..අඩු පාඩුම දකින්න ඔනී නෑ

    • @tharindudilshara12345
      @tharindudilshara12345 Год назад +1

      අපාය නෑ කියලා ඔප්පු කරන්න කියන්න,,බුදුදහම වනසනවා මෙ කෙනා හිතෙන හිතෙන දේ කියලා..

    • @agampodi
      @agampodi 6 месяцев назад

      ප්‍රායෝගික දේවල් අහන්න නම් ඉතින් counselors ලත් ඉන්නවනෙ. මෙයා කියන්නෙ බුදු බණ නෙමෙයි මිනිස්සුන්ට කාලා බීලා ජොලියෙ ඉන්න කියන බණ. මෙලොවක් පරලොවක් නොදන්න, සසරෙ භයානකකම නොදන්න අයට මේවා හොඳ උනාට බුදු රජාණන්වහන්සේ ඔයිට වඩා ගැඹුරු දෙයක් කිව්වා අවබෝධ කර ගන්න. ඔය වගේ ප්‍රායෝගික පහසු දෙයක් කියන්න නම් ගෞතම බුදු රජාණන්වහන්සේ ලොවට පහළ වෙන්නෙ නෑ.

  • @chandana2689
    @chandana2689 Год назад +5

    ඔබ වහන්සේ ට නිදුක් නිරොගි වෙවා

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr Год назад +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @ranidas5788
    @ranidas5788 Год назад +1

    Bedunuset suwapatkarana obawahanseta theruwansaranae

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 Месяц назад

    නමස්කාර වෙවා ......

  • @pt12lakmal_
    @pt12lakmal_ Год назад +4

    ඔබ වහන්සේගේ දෙෂනා අහන්න ලැබිම ඇත්තටම මාර සතුටක් ..තෙරුවන් සරනයි..🙏

  • @prasadmanjuon367
    @prasadmanjuon367 Год назад +1

    අති විශිෂ්ටයි ස්වාමීන් වහන්ස.🙏💛🙏💛🙏💛

  • @PathmawathiKariyawasamkankantr
    @PathmawathiKariyawasamkankantr 7 месяцев назад

    Attatama obawahanse magapala labu uthumm kenek wiyauthui

  • @P.N.WJayasekara
    @P.N.WJayasekara 7 месяцев назад +1

    ❤ oba wahanseta mage namaskaraya wewa..

  • @mind4548
    @mind4548 Год назад +1

    Obawahanseta deergausha labewa!❤❤

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini Год назад +7

    🙏 වටිනා, සුපිරි දේශනාවක්. 😍🙏💐💖

  • @mahindaherath1971
    @mahindaherath1971 Год назад +7

    අවංකම මෙයට සවන් දීමෙන් ප්‍රශ්න නිරවුල් කරගැනීමට පිළිතුරු ලැබුනා , තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අවබෝධයක් ලැබුනා , ඔබ හැමට විසාල කුසලයක්.

  • @sajeewamadushanka8063
    @sajeewamadushanka8063 Год назад +2

    සාදු සාදු සාදු 100% completed. විනාඩි 50යි. පලමු වරට මම මෙහෙම සාදු කියලා කමෙන්ට් කළේ ඇති වුණ සතුටට.මටත් දැන් අවුරුදු 36යි😁😊🙏🙏

  • @dineshcmr5566
    @dineshcmr5566 Год назад +1

    තෙරුවන් සරණයි රහතන් වහන්ස සාදු සාදු සාදු 👍

  • @anudelthalawa8093
    @anudelthalawa8093 Год назад +9

    ජීවිතේට හෙනගහන්නා වගේ ප්‍රශ්න ආවත් හිත කලබල නෑ හිත සන්සුන් හිත නිවිල ගිහින් .ප්‍රශ්න තියෙනව ඒත් හිත කලබල නෑ දූකකුත් නෑ.සද්ධර්මය තුල ජීවත් වීම යනු ජිවිතේ නිදහසේ විඳීමයි.🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha Год назад

      ඔහොම යමූ. කියන්න තියෙන දේ ලියා දාන්න...නැතිනම් ඕක කියාගන්න බැරිවෙනවා ...❤❤

    • @nawatime_titha
      @nawatime_titha Год назад

      @@dankane2963 පවු තාම සොයනවා..අපි දැනගත්තෙ බුදූඋනා කීව දවසෙ. දැන් කොහොමත් රහත් වෙන්න බෑ. ඔබ වහන්සේ තාම දන්නෙ නෑ.. 😪😪😪

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 Год назад +1

    SATHYA DESHANA ! The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @himaliteacher1145
    @himaliteacher1145 Год назад +4

    මේ දේශනාව මම ආසම පූසන්ගේ කතා කියු නංගිගෙ කතාවට.හරි විවෘතයි අව්‍යාජයි.සතුට.සතුටින් ඉන්න.ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @geethanikodikara-pj3xw
    @geethanikodikara-pj3xw Год назад +1

    ඔබ වහන්සෙගෙ සිත ගැනම දෙශනා අහන්න කැමති බුදුන් ගෙ සරනයි

  • @leenaleyanage8845
    @leenaleyanage8845 Год назад +4

    ජිවිතේ .ට.මෙවැනි .ධර්ම දෙශනා
    මෙසේ .හෝ.අසන්නට .ලැබිමත්..මා.කල.භාගයක් .ලෙස .සලකමි
    ඔබවහන්සේට. දිර්ඍයුෂ. ලැබෙවා,

  • @vamfonseka421
    @vamfonseka421 6 месяцев назад

    Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa....

  • @jayam1429
    @jayam1429 Год назад +38

    මට දැනෙන...
    ලොව පවතින ...
    සිත් සතන් නිවෙන සහ නිවන...
    එකම බුද්ධ වචනය වෙන 🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    🥀🥀🥀🥀🥀🥀🥀🥀

    • @malinijayasinghe779
      @malinijayasinghe779 Год назад

      ​@YooriiyaSamaantha-ib9tmXd CCC C CX fc fr

    • @HBe-p8w
      @HBe-p8w Год назад

      @@mythbuster4712😂😂😂

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Год назад +25

    අනන්ත වූ විශ්වයේ පවතින එකම සත්‍යය අසන්නට සහ විශ්වයේ පණිවිඩය ගෙන ආ තථාගතයාණන් වහන්සේ දකින්නට ලැබෙන මේ ජීවිත කාලය ඔබට මට ලැබුණු භාග්‍යය ක්! 🙏🙏🙏🙏🙏🙏
    උන් වහන්සේ ට අපගේ namaskaraya වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq Год назад

      ලංකාවේ මෝඩයෝ ටිකක් ගෞතම බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියනවා...
      තොපි වගේ රට බංකොලොත් කරපු රාජපක්ෂලාට කඩේ යන යන නූගත් බයියෝ මේ තක්කඩියට රැවටිලා..

    • @විශ්මිලොවවටා
      @විශ්මිලොවවටා Год назад

      😢pissu hello

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 Год назад +1

    සාදූ සාදු සාදු තෙරුවන් සරනයි

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Год назад +2

    Obha wahanseta deergausha lebee

  • @thamaraseewd5097
    @thamaraseewd5097 Год назад

    Swinvahansa අසරණ mata me daramaya pihitak wewa mage hithe nira duken midenna

  • @sarathwickramasooriya6397
    @sarathwickramasooriya6397 Год назад +4

    විශිෂ්ට ධර්ම දේශනාව. 🙏🙏🙏🙏❤

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Год назад +6

    විසි එක් වැනි සියවසෙහි...ලොවට ආර්ථික සමෘද්ධියට හා ආධ්‍යාත්මික සමෘද්ධියට
    දේශනා පවත්වන...මහා දාර්ශනිකයාණෝය.. සිරි සමන්තභද්‍ර මහ මුණි වරයාය.
    බුදු වරයාය..
    මානසික බැඳීමෙන් නිදහස් වන....සිතේ නිවීම..රහත්බව... මමත්වය සුන්වී...

  • @dermasaudi9393
    @dermasaudi9393 Год назад

    Sadu sadu sadu magaa geevithaya vinasaya wee.thebuna avasthava 2016 vasaraa.12-31oba vahansegaa dasana asa.maga.setha thanpath unaaa adatath oba vahansega dasanaa nitharama asanava oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 Год назад +5

    මේ වගේ දහමක් සජීවීව අහන්න ලැබෙන එකම භාග්‍යක්...🙏🙏🙏

    • @maheshchinthaka6193
      @maheshchinthaka6193 Год назад +1

      @@stevenwallace9306 මචෝ බුද්ධ දර්ශනය දන්නවද,,, රහත් වෙලාද ඉන්නෙ... තව කී දෙනෙක් සුමගට ගත්තද ඔයා දන්න දර්ශනෙන්.... අනේ බං දන්න මගුලක් කතා කරහං,, උඹ දන්න දර්ශනේ,,,

    • @maheshchinthaka6193
      @maheshchinthaka6193 Год назад

      @@stevenwallace9306 අඩුම ගානෙ දේශනාව ඉවර වෙන කං වත් අහපන්,,, ගිහියන්ට පැවිද්දන්ට, දෙපිරිසටම, ආධ්‍යාත්මික වත් , භෞතික වත් දියුණු වෙන හැටි කියනව,,, අඩුම ගානේ මේක අහල ලෞකික ජීවිතේ වත් ධාර්මිකව දියුණු වෙයල්ල,, උබල වගේ උන් තමයි බුදුන් ජීවමාන කාලෙත් නිගන්ටයොන්ගෙන් බණ අහල බුදුන්ට ගල් පෙරලන්න ඇත්තෙ...

    • @maheshchinthaka6193
      @maheshchinthaka6193 Год назад

      @@stevenwallace9306 හා හා ඔයා රහත් වෙන්නකො දර්ශනය ඉගෙන ගෙන,,, අපි අපාගත් වෙන්නම්කො....

    • @maheshchinthaka6193
      @maheshchinthaka6193 Год назад

      @@stevenwallace9306 අපි අපේ ගමන යන්නම් ඔයා ඔයා දන්න දර්ශනයකින් ඔබේ ගමන යන්නකෝ,,, මේකෙ වැලලෙන්නෙ නැතුව.

    • @maheshchinthaka6193
      @maheshchinthaka6193 Год назад

      @@stevenwallace9306 බොලා තමයි සියල්ල දන්නෙ... දන්නව නම් දේශනා කර කර ගියා නම් ඉවරනේ ... එතකොට දන්න තරම බලාගන්න පුලුවන්... බොලා බුදුන්ටත් වඩා දන්නවනෙ දර්ශන... ඒකනෙ මේ ජාතියම හිගා කන්නෙ. කො මිහිඳු හිමි මේ ලක් දෙරනෙ පිහිටුවපු දර්ශනය ... ඒක නිගන්ට භික්ෂූන් උදුර ගෙන ජාතියම හිගමනට ඇදල දැම්ම... බුදුන් දෙසූ දර්ශනය ජීවමානව තිබුන නම් මේ ජාතිය හිගා කන්නෙ නෑ,,, බුදුරදුන්ගෙ දර්ශනය කිය කිය නිගන්ඨයො එක එකාට හිතෙන දේ දේශනා කරන්න ගත්ත,,,එදා ඉඳන් ජාතියම හිගා කනව...

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 Год назад +2

    සියලු ව්‍යාපාර දියණුවෙන් දියුණුවට පත්වේවා..හොඳපවුල් ජීවිතයක් ගතකරන්න ලැබේවා.සාදු සාදු

  • @frankenstein93
    @frankenstein93 Год назад +5

    නමෝ අමිතාභ බුද්ධ 🌸🙏📿

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 Год назад +20

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @vidushadineth6626
      @vidushadineth6626 Год назад +2

      සාදු සාදු සාදු ♥️

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 Год назад

      Sadu Sadu Sadu ! Budusarani, Obawanseta

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 Год назад +1

      @YooriiyaSamaantha-ib9tm නිරාගමික කුහක ඉරිසියා කාර ගූ ගද ජෙප්පෙක් .😀උබල වගේ පිස්සො ඉන්න කන් මාලිමාව ජීව්තේට දිනන් නෑ. ඒ කට උබට ස්තූතියි .👍

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 Год назад +35

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ ඔය වැඩ ඉන්නේ සමන්තභද්ර බුදුන්වහන්සේ බව තේරුම්ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කිසිදාක දරුවන් ගෙන් යැපෙන්න හිතන්නවත් එපා කොපමණ දරුවන් හොදවුනත් නරක් වුනත් ඔවුන් ඔබව පිලිකාවක් ලෙස ගිල දමන්නේය. .සියල්ල අත්හැරියා කියා සිතුනාට එතන ඇත්තේ අසත්‍ය හරහා මරු වසගයට පත්වීමයි. . දැන් මම නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට පාරට බහින්නේ හැව ඇරපු ණයෙක් වගෙයි. මම ලෝකයට බිහිකල මවුපියන් වෙනුවෙන් යමක් කල යුතුය.එය ලෝකෝපකාරය වන්නේය. දැනට ඇති එකම ඉලක්කය ඒ බර මල්ල උමන්දාවට පුජාකර භාග්‍යවතුන් වහන්සේ ලග ඇති යමක් සොරා ගැනිමයි. මක්නිසාද උන්වහන්සේ මට හොද නරක ඉගැන්වු නිසා එයට දඬුවමක් දීම අවශ්‍ය වන නිසාය උන්වහන්සේ ඕක වෙන අයගේ කරේ තබන බව මට හොදටම විශ්වාසයි . නොමලොත් මම 2023 ජුලි හත මලජූලියක් වෙන්න මේ රටෙන් චුත වන්නේමය.ලොව පහලවු අසිරිමත්වුද පරමාදර්ශීවූද භාග්‍යවතුන් වහන්සේට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා. නිමාමි බුද්ධං ගුන සාගරංතං. ❤❤❤❤❤❤❤❤සාධු❤❤❤සාධු❤❤❤සාධු.❤❤❤තෙරුවන් සරණයි...

    • @sandaruhasith744
      @sandaruhasith744 Год назад +2

      එහෙමයි 😂😂😂😂
      මෝඩ කපිල

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 Год назад +2

      ​​@@sandaruhasith744යා මට මෝඩ ගොනා කියන්ත.මක්නිසාද අම්බලමේ පිනා. පිනා..ඒක බිදපු ගොනා ගොනා .ඒ ගොනා මම තමයි. මහනුවර සම්මා දිට්ඨිය 10 කලේ මෝඩ වැඩි නිසයි ඔයාට තෙරුවන් සරණයි. දරුවා...❤❤❤❤❤❤❤

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 Год назад +2

      2017 06 23 වැනිදිනය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුනා එදා මම බැනුම් අහන බුදුන්වහන්සේ දැක්කා. ඒ කථාවෙ බැණුම් අහල බුදුන් දකින්න වාසනාව මට ලැබුණැ. සම්මා ධිට්ඨි ද 10 මහනුවර දළදා පර්ෂධයේදි කරලා අභිෂේක උත්සවය ගන්න පුලුවන් වුනා ..පොල්ගොල්ලෙ බුදුරැස් විහිදුනා .දැන් ආය උත්සව ඕනිද නැහැ අද 2023.06.23 වැනි දින නවසීලන්තයට දවල් කාලය පෑය හත හමාරට අඩුයි.මෙහෙම වෙන්න පුලුවන්ද. ඉතින් ඔය වෙලා තියෙන්නෙ.වැඩි ආලොකය සොයාගෙන මෙරුවෙක් වගේ උමන්දාවට ඇවිත් ආලෝකයෙන් දැවීයන්න වූවමනයි. අපි බලමු ධර්ම චක්‍රයකරකැවෙන හැටි .කොහොමද කියලා..❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

    • @sandaruhasith744
      @sandaruhasith744 Год назад +2

      @@kapilarathnedissanayake9425 කපිල මාමා ඔයාගේ හොදට ම ට්‍රැක පැනල තියෙන්නේ 🤣🤣🤣
      මෙන්ටල් out
      හැමිල්ටන් වල හොද මානසික වෙදෙක් හම්බෙන්න
      සමන්ත ගේ බන නිසා අර ගායකයෙක් පිස්සු වැටුන මතකද
      කපිල මාම පව් මට දුකයි 😭😭😭

    • @nawatime_titha
      @nawatime_titha Год назад +3

      @@kapilarathnedissanayake9425ඔබට හරි..මම ලංකාවේනේ❤
      මම

  • @sumedhathejan4139
    @sumedhathejan4139 Год назад +2

    මාගේ නමස්කාරය වේවා,බුදු හිම්යනි.🙏🙏🙏❤❤❤❤

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts Год назад

    Namaskara veava apea hamuduruveanea

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg 6 месяцев назад

    අක්ක සුපිරි

  • @samanwaduge67
    @samanwaduge67 Год назад +1

    "සත් හට වන බවදුකට වෙදාණන්..."

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 Год назад +2

    Obawahanseta deerhayusha labewa !!!💐🙏🏼🙏🏼💐

  • @dilshikagamage8088
    @dilshikagamage8088 Год назад +2

    Sadu sadu.Teruwan sarani.suwapath wewa

  • @GirlyKankanamdurge
    @GirlyKankanamdurge Год назад

    Manage namaskaaraya veeva

  • @kasunbandara6362
    @kasunbandara6362 Год назад +2

    Samantha badra thero is my spiritual leader ❤.

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 Год назад

    My respectful salute to you Ven Sir for transfusing life blood into my blood vessels .

  • @SathraSathra-dc3ur
    @SathraSathra-dc3ur Год назад

    Suwamin wahanseyte thayruwan. Sarenai

  • @padmadahanayake8768
    @padmadahanayake8768 6 месяцев назад

    Saadu...saadu...🙏🙏🙏🌹🌹🌹🌹

  • @Vihanga14
    @Vihanga14 Год назад +1

    Yes of course

  • @shanepissucolla
    @shanepissucolla Год назад

    oba wahanseta godak pin

  • @andriandri5153
    @andriandri5153 Год назад +2

    Theruwan saranai ape hamuduruwane

  • @mallikaan4516
    @mallikaan4516 Год назад +1

    සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @krisnhokumar6651
    @krisnhokumar6651 Год назад +3

    Theruwan saranai

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 Год назад +23

    ❤යහමින් සිනාහ හඪ හද පතුලින් එනවා..දහමින් හිරු දිනක රට එකමුතු වෙනවා..❤

  • @chutibaba9416
    @chutibaba9416 Год назад +2

    නමස්කාර වේවා

  • @samanwaduge67
    @samanwaduge67 Год назад +3

    "සත් හට වන භව දුකට වෙදාණන්...!"

  • @meddagewimala2060
    @meddagewimala2060 Год назад +3

    සත වෙත බුදුන් වඩිනවා🙏🌹🌹🌹🌹🌹🙏

    • @lovesrilanka6806
      @lovesrilanka6806 Год назад

      @@mythbuster4712
      ඔය ඔක්කොම videos අපිත් බැලුවා..උන්වහන්සේ එහෙම බැන්නා කියලා ඔයා තේරුම් ගත්තා එච්චරයි....කෙනෙක් කියපු දෙයක් තමන් තේරුම් ගත්ත විදියෙන්, ඒ පුද්ගලයා ඒකමයි කිව්වේ කියලා වගකීමක් දෙන්න යනවා නම් ඒකත් තමන්ගේ අවබෝධය.තමන් ඉන්නේ කොතනද කියලා මිම්මක්.ඔයාට තේරුන විදියම නම් අනිත් අයටත් තේරුණේ එහෙනම් ඒ හැමෝමත් ඔහොම හිතන්නෙපැයි...තේරුම් ගන්න, තේරුම් ගැනීම් විවිදයි කියලා...එතකොට අඩුපාඩුව තියෙන්නේ තේරුම්ගත්ත විදියේ...ඒ කියන්නේ තමන් අතේ...
      ඒක අනිත් අයට ප්‍රශ්නයක් නෑ..
      අනික ඔයා කොච්චර comments ගැහුවත් වැඩක් නෑ මේ හාමුදුරුවන්ට කැමති මිනිස්සු කැමති වෙලා ඉන්නේ ශ්‍රාවකයෝ විදියට...උන්වහන්සේගේ දේශනා අහලා ගත්ත දේවල් ඔයා කියන මේ වචනෙකින් කනපිට ගහයිද.පිස්සු කතාකරන්නේ.ඒ වචන වලින් තනිකර ජීවිතයම කනපිට හරවපු අපිට ඔයා ඇවිත් මොන සාක්ශිය පෙන්නුවත් වැඩක් නෑ....මොන නාට්‍ය රගදැක්කුවත් ඔයාලා..ඒව ඔයාලට.අපිට ලැබුන ආධ්‍යාත්මික ජිවිතය ඔයාගේ කුණු,අප්‍රාණික වචන වලට දෙන්න බෑනේ සහෝ...ඒකට ගහලා නැති කරන්න ඔයාට ලේසි නෑ නෙවෙයි බෑ...ඔයා මෙහෙම comments දානවා කියන්නේ ඔයාව තමයි දේවදත්ත විදියට පේන්නේ...ඒක ඔයා ඔප්පු කරකර යන්නේ...හැබැයි මේ හාමුදුරුවන්ට
      අකමැති පිරිසක් එක්ක එකතු වෙලා comments ගගහ හිටියොත් මේ හාමුදුරුවන්ව ඔබ පිරිස අතර දේවදත්තයෙක් කරගන්න ඉතාම පහසුවෙන් පුලුවන්.
      ගැටලුවක් නෑ දිගටම කරගන යන්න නැත්තන් කිසි go එකකුත් නෑ...ගල් මුල් නැතුව ගඟක් ලස්සනත් නෑනේ...
      දේවදත්ත අනුගාමික හරි බුද්ධ අනුගාමික හරි මිනිස්සු ඒ මිනිසුන්ගේ දැනෙන ප්‍රමාණයෙන් නතර වෙලා ඉන්නවා..තම තමන් කරන්න ඕන තමන් ගැන හො⁣යාගන්න එන...තමන්ව හොයාගන යද්දි තමන්ගේ ගමනට සුදුසු ශ්‍රාස්තෘවරුයි මුනගැසෙන්නේ.ඔයාගේ ගමනේ ගුරුවරයෙක් ඇතිනේ.එතුමා ළඟ ඔයා ඉන්න..අපි ඒක වෙනස් කරන්න එනවා නම් ඒක අපේ අවබෝධයේ අඩුවක්..ඒක තවකවුරුත් කිව්වට වෙනස් වෙන් නෑ..වෙනස් උනත් තාවකාලිකයි.නැවත සොයාගන එනවා තමන්ට තමන් අවබොධ වෙන තැනටම..

    • @dineshcmr5566
      @dineshcmr5566 Год назад

      😂😂😂

  • @wimalarathnawimal5203
    @wimalarathnawimal5203 Год назад +1

    Taruwan saranai hamuduwane😊

  • @nishanthakumara9555
    @nishanthakumara9555 Год назад +2

    Good explain 🎉

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 Год назад +2

    Obawahanseta namaskara wewa. Ma hata deshanayata oba wahanse wada sitina ithanayata emata nolabuma.namuth mata e gena kanagatuwak ne. Oba nisa ma newatha ipadi atha eya pahadili kirimata wachana netha ma dan sitinne dubai

  • @anuradhasamaraweera4119
    @anuradhasamaraweera4119 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prashanthihettiaratchi1207
    @prashanthihettiaratchi1207 Год назад +2

    Great ideas!

  • @Nipuna_pathum
    @Nipuna_pathum Год назад +6

    ඔබ වහන්සේ බොරු නොකියා ජීවිතය ගැන කියල දෙනව තේරුම් ගන්න ලේසි විදිහට 🙏🙏🙏❤ ඔබ වහන්සේගේ බන අහල නිවන් දකින මිනිසුන් ලක්ෂ ගනනින් බිහි වේවා මාද ඒ අතරට එනු ඇත 🙏🙏🙏❤

    • @Nipuna_pathum
      @Nipuna_pathum Год назад

      @@mythbuster4712 😁🙏🙏🙏😁 බල්ලන් උඩු බුරනු ඇත 😁

    • @Nipuna_pathum
      @Nipuna_pathum Год назад +1

      @@mythbuster4712 උම්බ අනුන්ගේ Comment වල දගලන්නේ නැතුව 😁😁 වැඩක් කර ගනින් 😁😁😁☝☝☝

    • @Nipuna_pathum
      @Nipuna_pathum Год назад +1

      @@mythbuster4712 එහෙමද 😁😁😅😅 එහෙනම් ඒව ඔලුවේ දාගෙන උම්බ ඉන්දපන් 😁😁😁😁😅😅😅 අපි අපේ ගමන යනව 😅😅😅😁😁😁😁 බුදු හමුදුරැවන්ගේ ඒ කාලෙත් උබ වගේ උන් හිටියා 😁😁😅 සමහර විට උබ ඒ කාලෙත් ඉන්න ඇති 😅😅😅😁😁😁 දැන්වත් අනුන්ගේ මගුල් හොයන්නෙ නැතුව 😁😅 උබ ගැන හොයපන් 😅😅😁😎

    • @Lazy570
      @Lazy570 Год назад +1

      @mythbuster4712 Budu dahama gana katha karanna ena ubath nikan nadagamkarayoo eke lekama wage🤣🤣issella igena ganin budda darshanema thiyanawa hamuduruwo namakata agawrawa karana eka pawak kiyala..issella thamun hadenawa..anunwa hadanna enoo methana😂😂melo deyak dan nathuwo ohe udu buranawa..budda darshane adahana awunne kohomath lankawe inne.🤣uba eka pilipadan issella anunta bana nokiya🤣

  • @AmilAshan
    @AmilAshan Год назад +1

    විනය පිටකය ,සූත්‍ර පිටකය ,අභි ධර්ම පිටකය......අභි ධර්මය ඉගෙන ගන්න...එතකොට ඔබ බුදුන් දකීවී❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

    • @pt12lakmal_
      @pt12lakmal_ Год назад +1

      😂 ..ඔයා දර්මට අහන කෙනෙක් නෙවෙයි ..දිගට අහන්න දර්ම දෙෂනා තෙරුම් යයි ..😊

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 Год назад +2

    Manusha wargayage Site atiwen ginna niwalanna Wishwaye ati ekama Sathya Lakmawata dayada kala Keshara sinharajayanani Obawanse Sathakinme Jiwamana Budukeneki ! Mage namaskaraya Wewa

  • @hesh130
    @hesh130 Год назад +1

    ❤❤❤😊😊😊😊
    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏

  • @somamallika8907
    @somamallika8907 Год назад +1

    අපේ සොයා මේවාමීන් වහන්ස, බලාපොරොත්තුව කියන්නේ කුමන ක්ලේශයක් ද කියලා පැහැදිලි කරලා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vinushasilva9179
    @vinushasilva9179 7 месяцев назад +2

    35:28 බලාපොරොත්තු වැඩිකම නිසා සතුට නැති වෙන්නේ
    44:35 සතුටින් ඉන්න මිනිසාගේ කතාව

  • @Lahiru61582
    @Lahiru61582 Год назад +1

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 Год назад +1

    🌹🌻🌹🌻🌹🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilawijesinghe8580
    @chamilawijesinghe8580 Год назад +4

    🌷🌷🌷🙏🙏🙏🙏

  • @amilaprabath1741
    @amilaprabath1741 Год назад +2

    🌟🌟🌟💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Image.249
    @Image.249 Год назад +1

    1:19:34 මේ කාන්තාව ටිකක් pooja umashankar වගේ.👍👍👍
    Film එකක නිළියකට ගන්න පුළුවන්.🎉🎉🎉

  • @anurpriyantha3865
    @anurpriyantha3865 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rubysenaratne5210
    @rubysenaratne5210 Год назад +1

    🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 Год назад +1

    Swaminwahansa🙏 precious thoughts. This is the Universal Truth.🙏🙏🙏🙏🙏🙏🙏this is the precious time for you audience in dubai. Don't Ask silly cats and dogs questions from thero. Take the maximum benifits asking valuable questions based on life to get spiritual enhancement. 🙏🙏🙏🙏

  • @ajanthamanage9808
    @ajanthamanage9808 Год назад +1

    🙏🌹🙏🌹🙏🌹🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 Год назад +2

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 Год назад +1

    Ginigena dawena hadawath sisil pan bindakin nivana oba wahanse budu keneki .

  • @kankun174
    @kankun174 Год назад +2

    🙏

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 Год назад +2

    💛🧡❤️🌷🙏😇

  • @ricardoperera9880
    @ricardoperera9880 Год назад +1

    අනාගත ලෝකයේ ලස්සන ලෝක උමන්දාව අනාගතයේ දී ලොව දෙවියන් වහන්සේ අදහන අයට මිල දී ගැනීම් ගණු දෙණු සියල්ල ක්‍රමානුකූලව අවහිර කරල අවසානයේදී තහනම් කරනවා, එතකොට දෙවියන් වහන්සේ අදහන ලොව හැමෝම හැංඟිලා තමයි ජීවත්වන්නේ, දානියෙල්ගේ පොතේ මහා tribulation එකෙදී අවුරුදු තුනහමාරක්, දින එක්දාස් ගානක් හමාර කර, එදින ජීවත්ව සිටින දෙවියන් වහන්සේ අදහන අය ඉතාම භ්‍යගයවන්ත අය ලෙස සලකණවා, ඒ අය අලුත් අහසක් සහ අලුත් පොලොවක් උරුමය ලබනවා, මෘගයාගේ ලකුණ ලබාගත් අය ඒ ලකුණ නිසා ඉතා අසීමිතව වේදනා ලබනවා, එම ලකුණ ලබා ගත් සියලුම දෙනාටම ස්භාවිකව මිනිස් හැඟීම් දැනෙන්නේ නැහැ, ඔවුන් සතුට සහ දුක සදහටම නැති වීමේ මුද්‍රාව ලැබීමක් තමයි මෘගයාගේ ලකුණ කියල කියන්නේ, ලෝක නායකයා ආපු ගමන් මෙම ලකුණ දීමට ලොව පුරා කටයුතු කරනවා, බොහෝ දෙනා සදාකාලික වේදනාවට තාවකාලිකව රැවටීමට ලක්වෙනවා,ලකුණ දෙන අය පිටසක්වල ජීවින් සහ ලස්සන ලස්සන වදන් ස්වරූප කවදාවත්ම මැරෙන්නේ නැතිව ඉන්න පුළුවන් වගේ වදන් හැමදාම නිකන් කන්න බොන්න නිකන් වීසා දෙන්නම් ඉන්න නොමිලේ ගෙවල් දෙන්නම් කියලා කියයි, දෙන අය කොහොම හරි ලකුණ දෙන්න ඔන නිසා ලෝකයේ හෝ කිසියම් රටක පාලන බලය පවා දෙන්නම් කියයි, නමුත් කොහොම හරි ලකුණ ගත්තු සෑම දෙනාම ලකුණ දෙන අයගේ සම්පූර්ණයෙන්ම වහලෙක් වෙනවා එකයි ඒකේ ප්‍රතික්ඥාව, ලකුණ දෙන අය පමණයි ලකුණ ගත්තු අයට අනාගතය තීරණය කරන්නේ (හරියට අද සමහර දේශපාලන නායකයන් සහ විවිධ ආගමීක අන්තවාදය වගේ ) ඔවුන්ගේ ගෙවල්වල අපයෝජනයට ගන්නවාද කාණු සුද්ද කරන්න ගන්නවාද කියල ඔවුන් තීරණය කරන ඔනෑම තීරණයක් බලෙන්ම පිළිගන්න වෙනවා නැත්තම් ජීවිතයක් නැහැ , මෘගයාගේ ලකුණ දෙනකොට විතරයි රාජකීය ඉහළ සැලකිලි තියෙන්නේ,වැඳ වැටී හෝ පොරොන්දු ගිවිසුම් අත්සන් කර ගත්තත් වැඩක් නැහැ එය වංචනිකව පමණයි දෙන්නේ,ස්භාවිකව පවතින DNA සදහටම මකල අලුත් DNA එකක් තමයි ඇතුලු කරන්නේ, ඒ තමයි තුන් ලොව භයානක සලකුණ කිසිම නවීණ තාක්ෂණයකට හෝ කිසිම කෙනෙකුට නැවත ආපසු හරවන්න බැහැ.

  • @isharainutube
    @isharainutube Год назад +1

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @menom8051
    @menom8051 Год назад +2

    😍😍😍😍😍😍😍

  • @Harshaniudeshika12
    @Harshaniudeshika12 Год назад +2

    😊

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 Год назад +1

    Kiyana darmaya hari. Eth umandawa gena boru kiynawa ape budun wahanse. Eth man ewa ganan ganne kiyana darmaya vitharak gannawa. Ewa harine. Podi lamai pawa ice palam kala dapuwa ekathu karapuwa dala thiynawa . Sapekahawa kunu adui. Kasala ne.math umandawata yanawa hamuduruwo kola ahulanawa kiyala nam hithanne. Ewage boru kiyanneth ape hitha balance karanna wenna athi. Dahama harine e athi mata ❤😊

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 Год назад

    Minisun me tharamma awidyaweda enne.maithri budunta essara babdra bdra budyn wei kiyala apinam danne.ada abadra ada epadila .niwenna gothama budun dammaya kiyala dunne.bawaya nasanna magak pehediliwa kiwa.namuth aka nosoya bdraniwan dakkai bala enna lebei.thawa githika kiyanna.nomile niwan yaway obalawa me abadra

  • @tharindudilshara12345
    @tharindudilshara12345 Год назад

    අපායෙ අවුරුදු සියක් ඉඳලා ඵන්න පුලුවන් එක අවුරුදු ලක්ෂ ගාන. කට දික් කරගන්න මේවා අහන්න ඕනෙ

  • @aponsu4664
    @aponsu4664 Год назад +1

    💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilaniherath1387
    @dilaniherath1387 Год назад +2

    🙏🙏🙏💐💐❤️

  • @MuniDasa-kt1kk
    @MuniDasa-kt1kk 6 месяцев назад

    🙏🕯️🍭🌈🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanvimukthirathnayaka5061
    @malanvimukthirathnayaka5061 Год назад +2

    ❤❤❤

  • @hemasrikulasekara5587
    @hemasrikulasekara5587 Год назад +3

    May the trible gem bless thero and all of them

  • @liyanagenirmal6281
    @liyanagenirmal6281 Год назад +1

    🌼🌼🌼🙏🙏🙏

  • @deepikaupuljini2147
    @deepikaupuljini2147 Год назад +2

    Pinwath swaminwahansa 1987ma Dubai sitinvita oya muslim agama kiyana welawata mama Budu guna menehi kala toilet ekedi !me wanawita oba wahansege deshanawan ahankota satutak lebuna oba wahanse niduk wewa !theruwan saranai maha sangarathnaya ta siyalu denatama theruwan saranai 🙏🙏🙏🙏

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 Год назад

    apa samanta baddr hamuduruwanata taruna sarani hoda da hari da ndadkina lankawa menessu gana hari pudumi

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 Год назад +1

    🙏🏼❤️❤️

  • @champaratnayake7181
    @champaratnayake7181 Год назад +1

    🙏☸❤👍

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 Год назад +1

    නමස්කාර වේවා හිමියනි 🙏❤️

  • @manjulananayakkara9857
    @manjulananayakkara9857 Год назад +2

    🎉🎉❤

  • @GirlyKankanamdurge
    @GirlyKankanamdurge Год назад

    Maa vadihiti kaantaavaki maa gana baleemata kavurut Nate maa hata galle kittuven nivasayak soyaden uthman eni