බුදුන් වැඩියොත් කොළඹට

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии •

  • @nimalgallenadura3759
    @nimalgallenadura3759 Год назад +19

    නොයෙකුත් කරදර පීඩා මැද ඔබවහන්සේ කරන්නෙත් එදා ගෞවතම බුදුරජාණන් වහන්සේ කරපු දේමයි පරන බාජනවලට අලුත් පැන්වක්කරන එක අද අපට සත්‍ය ධර්මය වැටහෙනව ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏

  • @thilinisuramysamarathunga2164
    @thilinisuramysamarathunga2164 Год назад +17

    අපේ හාමුදුුවනේ, ඔබ වහන්සේ අපේ මව් බිම වෙනුවෙන් හරිම ආදරයෙන් අප හැමට දෙන අවවාද බොහොම වටිනවා. බොහොම පින් අපේ හාමුදුරුවනේ.
    🙏🏼🙏🏼🙏🏼

  • @sankanisenathma1159
    @sankanisenathma1159 Год назад +12

    🙏🏻🙏🏻🙏🏻 කාලයක් තිස්සේ හිතේ තිබුන ලොකුම ප්‍රශ්නයකට උත්තර ලැබුනා.බුදු රජාණන් වහන්සේට කොණ්ඩය නෑ කියල මමත් දැනගෙන හිටියා.ඔබ වහන්සේ එය හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා.🙏🏻🙏🏻🙏🏻. කිසිම දේකට බැදෙන්න හොඳ නෑ.ඔබ වහන්සේ නියම බුදු බණ දේශනා කරන්නේ.උතුමි බුදු බණ.🙏🏻🙏🏻🙏🏻

  • @thusharabothalage
    @thusharabothalage Год назад +9

    ජේසු පිහිටයි ❤️🙏🙏🙏

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial Год назад +33

    ලඟදි දවසක මට ලොකු ප්‍රශ්නයකට මූණ දෙන්න උනා. මේ ධර්මය අහල තිබ්බ නිසා හිත දිහා බලන්න පුලුවන් උණා. ❤️❤️❤️🙏 මාගෙ නමස්කාරය වේවා...

    • @mayasri609
      @mayasri609 Год назад +6

      මම දෙපාරක්ම මේ බනවරය අහුවා අද දවසට හරියට මටම කිවා වගේ තෙරුනා

    • @sudeshrupasingheofficial
      @sudeshrupasingheofficial Год назад +4

      @@mayasri609 ඔව්. ඒක ඇත්ත ❤️

    • @devaamara4103
      @devaamara4103 Год назад

      @@mayasri609 q

  • @asunthashamali
    @asunthashamali 10 месяцев назад +1

    කතන්දර අහ අහ මුලාවෙලා සිටිය අපට ජිවිතයේ යතාර්තය පහදන ඔබවහන්සේට නමස්කාර ය වේවා

  • @roxiepoodle1520
    @roxiepoodle1520 Год назад +10

    I’m a Catholic. But I thoroughly enjoyed this intelligent sermon.

  • @amilaeranda8031
    @amilaeranda8031 Год назад +2

    Obai rammya sada kirana gana andrakare.

  • @AjithKumara-jv8it
    @AjithKumara-jv8it Год назад +14

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ මෙතරම් තරුණ කාලයකදී මෙතරම් වටිනා බණක් ඇසීමට ලැබීම මා කර තිබූ ලොකුම පිනක් තෙරුවන් සරනයි ❤️

  • @kalpanashashika4212
    @kalpanashashika4212 Год назад +53

    මගේ ජිවිතේ තරුණ කාලෙදිම මට මේ බන අහන්න ලැබුන එක මගේ ජිවිතේ ලබපු ලොකුම දේ

    • @chandanaananda2303
      @chandanaananda2303 Год назад +1

      මෙන්න මගේ ප්‍රශ්නය --- මිනිසුන් මෙවැනි දේශණ කොච්චර ඇහැව්වත් ඒවා තම පවුලේ අයටවත් කියන්න තරම් මතක නොසිටින්නේ ඇයි?
      කරුණාකර සිතා බලන්න. හේතුව -- තමාට හැඟෙන නොයෙකුත් අදහස් හැර නිර්මල බුද්ධ වචනය දේශනා නොකිරීමය.
      දේශනාවක් කිරීමට ප්‍රථමයෙන් ඊට අවේනිකවූ සුත්‍රයේ පිටපතක් අසන්නන්ට ලැබෙන්නට සලස්වා
      එම සුත්‍රයේ ප්‍රායෝගික තේරුම හෙවත් කෘත්‍ය සවරුපය වචනයක් වචනයක් පාසා කියා දෙන්නට බැරි නම් ඒ දේශනාවෙන් ලැබෙන ඵලය කුමක්ද?
      මේ පිළිබන්දව මේ සටහන් කරුට බැන තම ක්‍රියාවලිය ක්‍රෝධයෙන් පුරවා නොගෙන බුද්ධිමත්ව සිතා බලන්න!!!
      සැමටම සදා නිවීම ලැබේවා!!!

    • @lasandikumanayake
      @lasandikumanayake Год назад +1

      මමත් 🙂

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. Год назад +1

      @@chandanaananda2303 කටපාඩම තුල අවබෝධය පවතිනවද සහෝදරයා

    • @ideamart8883
      @ideamart8883 Год назад +2

      Ubage mathakaya hamogema mathakaya wageda
      Mulinma Manasa nirawul karaganna ethakota ubata peneve

    • @NuwanManju
      @NuwanManju Год назад

      ​@@chandanaananda2303 සූත්‍රපිටක සියල්ලම කටපාඩම් වුවත් වැඩක්නෑ සහෝදරයා .
      බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කලා, මගේ ධර්මය නුවනැත්තන්ට පමණක්මය කියා. ඉතිරිය ඔබට සිතීමට ඉඩහරිමි. 🌙 පෙන්නුවාම පෙන්නපු කෙනාගෙ ඇඟිල්ල දිහා බලනඑක සිංහලයගේ ලක්ෂණයක්.

  • @ramanikumari3144
    @ramanikumari3144 Год назад +6

    හාමුදුරුවනේ ඔබවහන්සේගෙ ධර්ම දේශනා හැමදාම අහනවා..වසර ගනනාවක සිටම්ම .නමුත් ඒසුපුරුදු විදියට අහපු දේවල්...දැන් ඔබවහන්සේලාගේ ධර්මය හොදින් තේරුම් ගන්නවා .නිතරම් කේන්ති ගිය ,පොඩි දේටත් ඇඩෙන මම දැන් හරි හික්මවන සිතකින් ඉන්නේ.විදෙස් රටක ඉන්නෙ ඌටියුබ් එකෙන් බලන්නෙ.උමංදාවෙ හදන රෝහලට මුදල් පරිත්‍යාග කලා .ජීවිතය ට මම සිල් අරගෙන නැහැ නමුත් මම සිල්ගත්තා වගෙ ඔබවහන්සේගෙ ධර්මය ඇසීමෙන්..තෙරුවන් සරනයි

  • @gkkandy2014
    @gkkandy2014 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏 Great dhamma talk ... chiran Jayathu Banthe 🌹🌹🌹🌹❤

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial Год назад +13

    හිත හැදෙන මුනි බණ 🙏🙏🙏

  • @keshalasiriwardhana1461
    @keshalasiriwardhana1461 Год назад +6

    නිදුක් නීරෝගී සුව ඔබ වහන්සේට🙏🙏🙏🙏

  • @wasanarajaguru1636
    @wasanarajaguru1636 Год назад +11

    සන්‍ය බුදුදහම අවබෝධය කර
    දෙන ඔබ වහන්සේට නමසකාර කරමි.🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 Год назад +1

    නමස්කාර වේවා පින්වත් සුවාමීන්වහන්ස 🙏🙏🙏

  • @vamfonseka421
    @vamfonseka421 3 месяца назад

    Mage kalyana mithrayan wahanse ta mage gawrawaniya namaskaraya wewa... 💐💐

  • @ShriyaneeBerman
    @ShriyaneeBerman Год назад +5

    Save Souls. Thanks be to Divine Wisdom.

  • @gayanijohn7810
    @gayanijohn7810 Год назад +7

    Thank u for this sermon 🌹🙏

  • @lakshmikv4346
    @lakshmikv4346 Год назад +5

    ඔබවහන්සේගෙ දේශනාව ගැන ම⁣ට විස්තර කරන්න වචන නැත බොහොමපින් බුදුසරනයි

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 Год назад +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 Год назад +25

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු වෙවා සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏

    • @raniabeysuriya6199
      @raniabeysuriya6199 Год назад +1

      ♥️🙏🙏🙏🌻🌻🌹🌻🌻🙏🙏🙏♥️

    • @kfckfc2576
      @kfckfc2576 Год назад +1

      Sadu sadu sadu

    • @sameerrajayashanka
      @sameerrajayashanka Год назад

      ow oyatath budu saranai 🤣🤣😂😂😆😆😅😅😀😀😄😄

  • @jayam1429
    @jayam1429 Год назад +8

    එයයි සත්‍යය වූ බුද්ධ වචනය ...
    ඒ බුද්ධ වචනය ජීව මානය....
    හිමියණි ඔබ වහන්සේ මට බුදුවරයෙක් ...
    නමස්කාර වේවා !
    සාදු සාදු සාදු !
    🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🥀🥀🥀

  • @ApePansala
    @ApePansala Год назад +1

    theruwan saranai

  • @sarikadissanayake9041
    @sarikadissanayake9041 Год назад +2

    Sadu sadu sadu .oba vasanseta apage namaskara veva

  • @prasannawicramasinha3091
    @prasannawicramasinha3091 Год назад +1

    මා දුටු ජීවමාන බුදුවරයා සමන්තභද්‍ර මුනිදුන් 🙏🙏🙏💕

  • @kanthikarunarathne9161
    @kanthikarunarathne9161 Год назад +1

    ඉතා වටිනා බණපදයක් සාදුසාදු

  • @Ruwannnnn
    @Ruwannnnn 5 месяцев назад

    ගොඩක් වටින දේශනාවක් 🙏🙏🙏🙏

  • @indimallika4777
    @indimallika4777 Год назад +5

    බුදුන් වැඩියේ තමා තුලටමය.
    🔑🙏

  • @nishanthikande3009
    @nishanthikande3009 Год назад +1

    Sadu sadu. Oba wahanseta bohomathma pin. Hodatama denenawa.

  • @chaminidambagolla9509
    @chaminidambagolla9509 Год назад +6

    නිදුක් නිරෝගී සුවය ලැබේවා........ CHAMINI dambagolla...........

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Год назад +1

    Magee jeevithee ahapu lassanama pehedilima banak obhawahanseta deergusha lebeewa sadu sadu sau

  • @යුගයකනිමාව
    @යුගයකනිමාව Год назад +4

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස...

  • @vamfonseka421
    @vamfonseka421 3 месяца назад

    Gawrawaniya arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa...

  • @lumbiniwijeratne237
    @lumbiniwijeratne237 Год назад +8

    විශිෂ්ටයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @premamenike5675
    @premamenike5675 Год назад +1

    Swaminwahansa oba wahanse Rajakamata Sudusuy

  • @samanwaduge67
    @samanwaduge67 Год назад +9

    "සාධු...සාධු...බුදුහිමි නමඳින්නේ...!"

  • @ranjanik9774
    @ranjanik9774 Год назад +2

    Oba wahansege me darma deshana English bashawen sidukaloth wideshikayanta derum ganeemata salasuwoth vatinawa ape darmaya pracharath Wei🙏🙏🙏🙏

  • @newone7331
    @newone7331 Год назад +2

    තෙරැවන්සරණයි අපේ ස්වමින්වහන්සේ පලමුව ඔබවහන්සේ කොහේ ඔ වැඩහිදිනමි මගෙ නමස්කාරය වෙිවා මා එන්න කැමතියි උමංදවට එත් මා එන්න දන්නෙත් නැත තෙරැවන්සරණයි සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏 මා යෙශේවරි සීදුව

    • @ජීවිතයටයමක්-ත8බ
      @ජීවිතයටයමක්-ත8බ Год назад

      මැල්සිරිපුර

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 Год назад

      කුරුණෑගල- දඹුලු පාරේ මැල්සිරිපුරෙන් බහින්න .බස් නැවතුම්පොළේ බස් තියෙනව (මඩහපොල පාරේ) ඒ බස්වල ගියාම(9km) දකුණු පැත්තේ පාර අයිනෙන්ම බැහැ ගන්න.පුලුවන්. ආපසු ඒ විධියට ම එන්නත් පුලුවන්.

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Год назад +6

    ස්වභාවධර්මයේ සැලසුම අනුව ජීවිතයේ දී හමුවූ එකම ගුරු දේවයානන් වූ ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 Год назад +3

    🙏🙏💐💐🌹🥀🌻🌼🌷sadu sadu sadu

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Год назад +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය !!!
    දීර්ඝායුෂ ලැබ මේ දේශනය චිරාත් කාලයක් පවත්වන සේක්වා !!!

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 9 месяцев назад +1

    ❤❤❤මහා සෑයක කරඩුවක් තිබ්බා වගේ බැබලෙන දිපදෝත්තම දසබලධාරි ජගත් ගුරු ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤ රාජකීය සෙංකඩගල ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @sanjeewasenadeera9697
    @sanjeewasenadeera9697 Год назад +1

    Obe sitha sithe aithikarayata bara denna.sithe aithikaraya sobadahamai.awita sobadahama obawa palanaya karawi.theruwan saranai ma hata margaya pennu oba wahnseta.

  • @sumindaudith1653
    @sumindaudith1653 Год назад +4

    සාදු සාදු සාදු ....

  • @lalithakodikara6689
    @lalithakodikara6689 Год назад +1

    බුදුදහම කුමක්ද යන්න තේරුම් කරදීමට ගත් නිර්මානශීලී දේශනාවට ඔබ වහන්සේට පින් සීදුවේවා.ඔබ වහන්සේ දේශනාකළ පරිදි ගෝතම බුදු හිම් දේශනාකළේ ඊට පෙර සිටි බුදු වරුන් දේශනාකළ බුද්ධ දේශනාවමය.නිවන් මග එකක්මය.එසේනම් ම්හිදු නම් අනුබුදු කෙනෙක් පැම්ණ පිහිටුවා යැයි පවසන බුදුදහම කුමක්ද ?ඒ වනවිට හෙලදිව බුදුදහම පැවතිබවට ඕනෑතරම් සාක්ශි ඇත.මහියංගන ,ගිරිහඬු,නඛාවෙහෙර ,නාගදීප,කැලනිය වැනි සිද්ධස්ථාන ,පුරාන සෙල්ලිපි ප්‍රබලම උදාහරනයි.එසේනම් අපට සිදුවී ඇත්තේ ව්ජයගෙන් .පටන්ගෙන මිහිඳු ,මහානාම,බුද්ධගෝශ,සේනගුත්තික,කාලිංග මාඝ,ප්‍රභාකරන් හා මෑතකාලීන ඉන්දීය දේශපාලන නායකත්වය කරන්නේ ඔවුනගේ වෙළෙඳ ආදිපත්‍යට අපව යටපත් කිරීමට අපේ මුල්බැසගත් බුදුදහම වියාකූල කොට අපව අසරන කිරීම නොවේද ?

  • @udawaththasathsara7402
    @udawaththasathsara7402 Год назад +2

    💥💥💥💥💥👌🙏

  • @kwpmangalika4978
    @kwpmangalika4978 Год назад +1

    Namaskarawewa dwipadoththamayan wahansa sadu sadu sadu

  • @hemaligunathilaka8529
    @hemaligunathilaka8529 Год назад +2

    දිගාසිරි වෙිවා හාමුදුරුවන් වහන්සේ ට

  • @erandasala
    @erandasala Год назад +1

    තෙරුවන් සරණයි, ඔබ වහන්සේගෙන් සද්ධර්මපුණ්ඩරික සූත්‍රය පිළිබඳ තොරතුරු දැනගැනීමට කැමැත්තෙමි...!

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Год назад +4

    තෙරුවන්ඝරනයි ඝමිදු

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 Год назад +2

    Superb

  • @priyanthapeeris4086
    @priyanthapeeris4086 Год назад

    Hamuduruwani matath dan tyrum ganna pulluwan tika tika pulluwan taram manussayanta sahanaya gynadyna hitha shalluwen tiyaganda bana nyshan karanda budu saranai!

  • @kosalasampath527
    @kosalasampath527 Год назад +2

    තෙරුවන් සරණයි ❤❤❤

  • @sathishchandradesilva69
    @sathishchandradesilva69 Год назад +1

    Budu Sarani

  • @njaymax
    @njaymax Год назад +3

    හොඳ දේශනාවක් සහ සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී මටත් තවමත් තියෙන අපැහැදිලි තැනක සියුම් තැනක් එළියට ආවා. මමත් දන්න මගේත් පෙර ගුරුවරයෙක් ඔතැනදී හිතේ පවතින කැමැත්ත සහ අකමැත්ත ගැන ප්‍රශ්න කරනවා. හාමුදුරුවෝ ඒක නැතිකරගන්න එපා balance කරන්න කියලා කියනවා. ඔන්න ඔතැන තමයි මටත් තියෙන ප්‍රශ්නය. දාරුචීරිය බාහියට කිසිවක් “හොඳයි” හෝ “නරකයි” කියලා ගන්න එපා කිව්වා, ඒත් balance කරන්න කිව්වෙ නෑ. ඒත් මෙතැනදී ඒක තියාගෙන balance කරන්න කියනවා. බුදු හාමුදුරුවොත් ශාක්‍ය වංශයේ සම්ප්‍රදාය පවත්වාගෙන ගිය එක උදාහරණයක් ලෙස ගන්නවා. පොතේ හැටියට ඒක හරි, ඒත් ප්‍රායෝගිකව තවමත් මට මේක කරගන්න බෑ. වැට උඩ ඉඳගෙන, දැලිපිහියෙන් කිරි කන ගමන්, රැවුලයි කැඳයි දෙකම බේරගෙන මේක balance කරන හැටි මට නම් තවමත් පැහැදිලි නැහැ. ප්‍රායෝගික ජීවිතය තුළ මගේ අත්දැකීම නම් කොච්චර balance කරන්න හැදුවත් වැටෙන් පැත්තකට වැටෙනවාමයි, දැලි පිහියට දිව කැපෙනවාමයි, රැවුලයි කැඳයි දෙකම බේරගන්න බෑමයි, කොච්චර try කළත් balance කරන්න බෑමයි කියන එක තමයි. මම වැරදි ඇති, එහෙනම් මටත් ඕනෙ කොහොමද balance කරන්නෙ කියලා දැනගන්න. කොහොමද හිතට එකඟව මේක balance කරන්නෙ?
    මම උදාහරණයක් ගන්නම්. මේක මහා පාහර පහත් ප්‍රශ්නයක් ලෙස පෙනුණත් මම මේක අහන්නම ඕනෙ. කැමැත්ත අකමැත්ත ගැන ප්‍රශ්නයේදී දරුණුවටම හිත කැමැත්තෙන් බැඳෙන දේ තමයි කාමය, රාගය සහ ලිංගිකත්වය. මට කාමය, රාගය සහ ලිංගිකත්වය ගැන කැමැත්තක් නෑ කිව්වොත් ඒක බොරුවක්. මට හෙණ ගහනවා ඒ බොරුව කිව්වොත්. හිතට එකඟව මට ඒ කෙරෙහි අකමැත්තක් ප්‍රකාශ කරන්න බෑ. ඉතින් මෙතැනදී නැවත බලාපොරොත්තුවක් නැතිව හෝ ඒ මොහොතට කාමය, රාගය සහ ලිංගිකත්වය ආශ්වාදය කරන එක හරිද? කැමැත්ත කොහොමත් තියෙන නිසා, කැමැත්ත අකමැත්ත නැති කරගන්නත් එපා කියන නිසා, ලැබෙන ලැබෙන වෙලාවට මට කැමති ආකාරයට හිතන්නෙ නැතිව කිසි නැවත බලාපොරොත්තුවක් නැතිව එය ආශ්වාදය කළාට කමක් නැත්ද? අනික කැමති දේට කොහොමත් කැමතියි ලැබුණොත් “ඒකත් හොඳයි” කියලා බාරගන්නවා නම් සහ නොලැබුණොත් “ඒකත් හොඳයි” කියලා බාරගන්නවා නම්, කවුරුන් හෝ ඇවිත් sex offer කළොත්, ඒ offering එකත් “එකත් හොඳයි” කියලා භාර අරගෙන ආශ්වාදය කරන්න ඕනෙද? ඒක හරිද? එතැන කොහෙද balance එකක්?
    මට තේරෙන තරමින් මේ කියන්න හදන්නෙ මමත්වය (ego) නැතත් අනන්‍යතාවය (identity) නැතිවෙන්නෙ නෑ, ඒ සංවර්ධනය කරගත් අනන්‍යතාවය සහ ඊට අදාළ කැමති අකමැති රුචි අරුචි කම් අඩු වැඩි වශයෙන් වෙනස් වෙවී හරි මැරෙනකම් පවතිනවා කියන එක. මේ කියන්න හදන්නෙ කැමැත්ත අකමැත්ත තිබුණත් බලාපොරොත්තුවක්, තණ්හාවක්, ලෝබකමක්, ඇලීමක්, ගැටීමක්, බැඳීමක්, ආශාවක් හෝ වෛරයක් නැති ස්වභාවයක් ගැන. ඒත් එවැන්නක් ප්‍රායෝගිකව නෑ නේද? ඒ කියන්නෙ ප්‍රායෝගිකව හරියටම balance කරන්න බෑ නේද? මෙන්න මේකයි මට දැනට තේරෙන්නෙ. ඇත්තටම ඔය කියන තත්වය තිබේ නම් මට තවමත් මොකක් හරි දෙයක් තේරෙන්නෙ නෑ. මොකද්ද ඒ මට තවමත් නොතේරෙන දේ?

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර Год назад

      ඔයාට තේරෙන්නෙ නැත්තේ ආශ්වාදය හට ගන්න විධිය...ආශ්වාදයයට බැදෙන්නෙ ඇයි ඒක...ආශ්වාදය මොකද්ද ඇත්තටම පවතිනවද නැද්ද කියන එක දැනගත්ත දවසට ඔයාගේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙවි...අනික් අතට රාගය කියන්නෙ අල්ප සාවද්‍ය අකුසලයක්...ද්වේශය මහා සාවද්‍ය අකුසලයක්...මහා සාවද්‍ය අකුසග් අපායගාමියි..ඒක නිසා ඔයා දැනට ද්වේශය ප්‍රහාණය කරන්න උත්සහ කරන්න...අල්ප සාවද්‍ය අකුසල් ඉබේම පාලනය වේවි..

    • @amilaranasingha5911
      @amilaranasingha5911 Год назад

      දාරුචීරියට බැලන්ස් කරන්න දෙයක් තිබුනෙ නෑ ඒ අවස්ථාවේ ඔහු හිටි මට්ටමට හරියන්න තමයි බුදුන් බන කිව්වෙ..ඔබ මුන්වහන්සේගෙ අවබෝධයට මග ධර්ම දේශනා 01සිට ශ්‍රවනය කරන්න එවිට ප්‍රශ්න සියල්ලටම පිලිතුරු ලැබේවි🙏

    • @yashodhyachathurangi6347
      @yashodhyachathurangi6347 Год назад

      ඔබ අහන්න බුද්ධෝත්පාද ආර්යන් වහන්සේගේ දේශනාවක් මුල සිට..

    • @aravinm7039
      @aravinm7039 Год назад

      රාග,ද්වෙිශ, එන්නෙ මෝහය නිසා. රාගය සාමාන්‍ය ස්වාභාවික දෙයක්. ඒක අල්ලන් කවුරුත් කෑගහනව. සෝවාන්,සකෘදාගාමි,අණාගාමි යනකන් රාගේ තියෙනව පැවැත්මට අවශ්‍යයි ද්වේශයයි භයානක, මුලිකව නැතිකරන්න ඕන එයයි. රාගය නිසා පව් සිදුවෙන්නෙ නැ නිවැරදිව යෙදුනොත්. නමුත් ද්වේශය අංශුමාත්‍රයෙනුත් පව් සිදුවෙනවා මොකද එය ජීවිතයටඅනවශ්‍ය දෙයක් නිසා. අද මේ කරුණු විකෘති කරල තමයි හුඟදෙනෙක් දෙසන්නෙ.

    • @amsg2948
      @amsg2948 Год назад +3

      හිත balance නැත්නම්, balance නැති බව දැනගන්න. එච්චරයි. කො‌හො‌මත් හිත බලෙන් balance කරන්න බෑ.
      Sex වලට ආ‌සානම් ඒ‌ක විඳලා බලන්න. විඳින්න විඳින්න ඒ‌කට තියන දැඩි ආ‌සාවට කුමක් වෙයිද? විඳින්නේ නැතිව යමක් එපා වෙන්නේ කො‌හො‌මද? බො‌රුවට ආ‌සාව යටපත් කර ගෙන හිටියට ආ‌සාව අඩුවෙයිද? හිතලා බලන්න නිදහසේ. පැණි වලට කෑදර මිනිහෙක් මුළු දවසෙම හැමදාම පැණි කෑවො‌ත් මො‌නවා වෙයිද? පැණි දිහා බල බල නො‌කා හිටියො‌ත් ආ‌සාව අඩු වෙයිද? නැත්නම් ආ‌සාව හිතේ හංගාගෙන ම මැරිලා යයිද? ආ‌සාව යටපත් කරලා නැති කරන්න පුළුවන්ද? ජීවිත අත්දැකීම් එක්ක සසඳන්න. මේක හරි ප්‍රායෝ‌ගිකයි. බො‌රු වැහිලි නෑ. ජීවිතය තුලින් ධර්මය දකින්න. පො‌ත්වල ධර්මය හො‌යන්න එපා.
      ඔබ තුල යමකට ආ‌සාව පවතින්නේ එහි ආ‌ස්වාදය විඳලා ඉවර වෙනකම් පමණයි.

  • @danielkumar6359
    @danielkumar6359 9 месяцев назад +1

    Truth...

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 Год назад +4

    TODAY ITS WONDERFUL I LIKE IT. LOOKS LIKE PURE BUDHISM

    • @chandanaananda2303
      @chandanaananda2303 Год назад +1

      මෙන්න මගේ ප්‍රශ්නය --- මිනිසුන් මෙවැනි දේශණ කොච්චර ඇහැව්වත් ඒවා තම පවුලේ අයටවත් කියන්න තරම් මතක නොසිටින්නේ ඇයි?
      කරුණාකර සිතා බලන්න. හේතුව -- තමාට හැඟෙන නොයෙකුත් අදහස් හැර නිර්මල බුද්ධ වචනය දේශනා නොකිරීමය.
      දේශනාවක් කිරීමට ප්‍රථමයෙන් ඊට අවේනිකවූ සුත්‍රයේ පිටපතක් අසන්නන්ට ලැබෙන්නට සලස්වා
      එම සුත්‍රයේ ප්‍රායෝගික තේරුම හෙවත් කෘත්‍ය සවරුපය වචනයක් වචනයක් පාසා කියා දෙන්නට බැරි නම් ඒ දේශනාවෙන් ලැබෙන ඵලය කුමක්ද?
      මේ පිළිබන්දව මේ සටහන් කරුට බැන තම ක්‍රියාවලිය ක්‍රෝධයෙන් පුරවා නොගෙන බුද්ධිමත්ව සිතා බලන්න!!!
      සැමටම සදා නිවීම ලැබේවා!!!

    • @deviiaranabahu8448
      @deviiaranabahu8448 Год назад

      ඔබ වහන්සේට නිදුක් නිරෝගී වසිටිමට වාසනාවවේවා

  • @ventnarada5896
    @ventnarada5896 Год назад +7

    අන්ධකාරයේ ඉන්න කෙනෙකුට ආලෝකය ලබාදුන්නා වගේ. ඇස්. නොපෙනෙන කෙනෙකුට ඇස් ලබාදුන්නා වාගේ මංමුලාවූ කෙනෙකුට මාර්ගය පෙන්වා දුන්නාවගේ ඔබ වහන්සේගේ ධර්මය පැහැදිලි උනා

  • @MRHG187
    @MRHG187 7 месяцев назад +1

    ඈත්තටම මේක නම් අමුතුම බණක්, ඇයි මේ විදියට මිනිස්සු බණින්නේ,මමත් යන්න ඕන බලන්න

  • @mayasri609
    @mayasri609 Год назад +7

    සාදු සාදු අන්ධකාරය ලෝකට පහන් ආලෝකයක් වැටුනා

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 Год назад +1

    Sathya Deshana !,Lakwasiyani sihimuwanin sawandew ! Hitagannawath nohaki prtyharyaki !

  • @suniljayalath9728
    @suniljayalath9728 Год назад +1

    Oyalata therennema ndda mewa budu bana newei kiyala budu hamuduruwange kes muduwunaa pin mahimeta me hamuduruwange bana ahana siyalu denaama ahanna thamange wasiyata harawagaththa wadibana haridarmaya darmayenna wataha ganna mehora raha thek wagwath thithaganna barida pinwath obata

    • @samindasampath8291
      @samindasampath8291 Год назад

      මේ වැදි බණ නම්, නිවැරදි බණ ඔබ දැනගන්න ඕනේ නේද..
      ඒ නිවැරදි ධර්මය කියන්න පුළුවන් ද

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 Год назад +5

    බුදුන් කිවුවේ දර්මය දකින්න මා දකී කියලයි

  • @Galaxiworld7323
    @Galaxiworld7323 Год назад +1

    මේ මිනිස්සු ට පිස්සු හැදිලද මෙම පුද්ගලයාගෙන් බණ අහන්න.... අයියෝ මන්ද බං මෙහෙම ගියොත් හැමදේම විනාශයි😢😢

  • @pkshapksha9638
    @pkshapksha9638 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kosalasampath527
    @kosalasampath527 Год назад +3

    ❤️🌍🙏

  • @hemamalifonseka390
    @hemamalifonseka390 Год назад +2

    🌻🌻🌻🌻🌻🌻🌻

  • @gemingreger2516
    @gemingreger2516 Год назад +1

    මූ කියන්නෙ බොරු බයිලා ගනන් ගන්න එපා.මම වෙන රටක ඉන්නෙ මෙහෙ තොපෙ වගේ මරාගන්නෑ.පාරිශුද්ධ බුදු දහම මෙහෙ තියෙන්නෙ❤

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 Год назад +1

    💙 🙏 💙

  • @kasunchathuranga9136
    @kasunchathuranga9136 Год назад +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @methmioshadi3205
    @methmioshadi3205 Год назад +2

    🌷

  • @sisirarathnalanka689
    @sisirarathnalanka689 Год назад +4

    ❤️❤️❤️🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 Год назад

    Manasin kada vati siti mata apaa svamin vahansegaa dasanamai upakari unaa ada mama sathutin setimi apaa svamin vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu

  • @ciaoapi
    @ciaoapi Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lastersilva534
    @lastersilva534 Год назад +4

    This monk is pricing absolute truth. Other monk's are very jealous of this intelligent monk. Bless him for ever.

  • @KumuduSujeewa
    @KumuduSujeewa Год назад

    meyage sasthu warayanan kauda kiyala ahannako

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Год назад +3

    ♥️🙏🙏🙏🌻🌹🌻🙏🙏🙏♥️

  • @sandaruwithsandun7225
    @sandaruwithsandun7225 Год назад +2

    🙏🌸🙏

  • @nilankanath
    @nilankanath Год назад +2

    Mama danna budun thamai samanthavadhra hamuduro🙏🙏❤️❤️

    • @KumuduSujeewa
      @KumuduSujeewa Год назад +1

      ehenam ubata dewiyangema pihitai😄😄😄😄

  • @dilanidelka4228
    @dilanidelka4228 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @silwakumarisilawa8314
    @silwakumarisilawa8314 Год назад +2

    🌺🌺🌺🌺🌺🌺🌺

  • @chandimachandima6342
    @chandimachandima6342 Год назад +3

    ❤️

  • @subashdananjaya2988
    @subashdananjaya2988 Год назад +2

    💙💙💙

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 Год назад +1

    SADU SADU SADU MAHAMUNI.

  • @vedioblog1111
    @vedioblog1111 Год назад +2

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 Год назад +2

    💛🧡❤️🌷🙏😇

  • @dharmakarawita6159
    @dharmakarawita6159 Год назад

    කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි වැදි බණ
    අපතතාගත තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු දහම සත්‍යයි

  • @kaveenchamidu574
    @kaveenchamidu574 Год назад +1

    Comment list පිරෙන්න බනින කොටත් මම ඔබවහන්සේගෙ පැත්තේ හිටියා. අදත් මම ඔබවහන්සේ ගේ පැත්තේ ඉන්නවා. හැබැයි බැදීමක් නෑ

  • @meddagewimala2060
    @meddagewimala2060 Год назад +2

    🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 Год назад +2

    😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇💙💙💙💙💙💙💙💙💙💙💙

  • @sumithperera6933
    @sumithperera6933 Год назад +2

    💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumuduSujeewa
    @KumuduSujeewa Год назад

    dewadaththa hamuduruwontath hodai kiyana bikshun hitiyanam me kena darmayata garahana eka hodai kiyana minissu inna eka pudumayak nemei

  • @wtathula9928
    @wtathula9928 Год назад +1

    ❤️🙏❤️

  • @sarikadissanayake9041
    @sarikadissanayake9041 Год назад +1

    1:27:11 pitipasa peliye sitina daruvage demapiyanta darmaya avaboda veva

  • @ravindramadushanka5526
    @ravindramadushanka5526 Год назад +4

    දර්මය ගැන අපි මොනවද දැනන් හිටියේ.

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 Год назад

    Oba wahansege darmaya harima prayogikai ape swameen wahansa. Oba wahanseta Godak pin jeewithawabodaya itha saralawa labadunnata.🙏💐❤🦁🇱🇰Oba wahanseta Niduk, Neerogy suwa, Deergausha lebewa...! 🙏💐❤🦁🇱🇰

  • @dedunu3036
    @dedunu3036 Год назад +1

    💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 Год назад +1

    👍🏻

  • @droshendon3071
    @droshendon3071 Год назад +1

    ඇත්තටම බෞද්ධ ධර්මයට ආදරයක් තිවෙනවනම් කහ සිවුරු තැබිලි සිවුරැ මල්වතු අස්ගිරි සියම් ඔය ඔක්කොම එකතු වෙන්න පුළුවන්නෙ.. මුන් ඔක්කොම අසමගි වෙලා ඇනකොටා ගන්නවා... සිංහලයො සමගි කරන්න බන කියනවා... ආගම බිස්නස් එකක් කරගෙන ආතල් ගන්න බිස්නස් කාරයො ටිකක් දැන් ඉන්නෙ.. සිවුරු පොරෝ ගත්තු යක්කු මුන් තමයි.. දුශීත දේශපාලුවො රකින උන්ගෙන් යැපෙන බුදුරජාණන්ගෙ ධර්මය විනාශ කරන හොරැ ටිකන් මුන්