ගුරුවරයා හමුවන තැන නවතින්න - New Zealand - Auckland සද්ධර්ම දේශණය 2022

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 256

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 Год назад +7

    ඔබ වහන්සෙ දෙශනා කරන දර්ශනය මාගේ සිතට හරියටම ගැලපෙන බව මට හොදටම දැනෙනව හිමියනි .දීර්ගායුශ වේවා නිරෝගි සුවය ලැබේවා ....

  • @chamindalakmal723
    @chamindalakmal723 2 года назад +38

    පාන්දර සිට මේ මොහොත වන තෙක් ඔබ වහන්සේ ගේ දේශනා අසමින් සිටියේ . ඔබ වහන්සේ විශ්වාසයි ඔබ වහන්සේගේ දර්ශන ය විශ්වාසයි අසුරක් ගසන ශනයක දුටුවෙමි ඒ ස්වර්ග රාජයය . විශ්වාසයි ජීවිතය නිම වන මොහොතේ හෝ ඔබ වහන්සේ ස්වර්ග රාජය ට ගෙන යන බව . නිර්වාණය බලාපොරොත්තු නොවී කැප කරමි මුලු ජීවිතය ;ඔබ වහන්සේගේ දෙපා මුල තබමින්

    • @madurapeiris8213
      @madurapeiris8213 2 года назад +1

      Wiswasaya Obawa niwana kara gena yawi.

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 2 года назад

      @@nishanthasenavirathna2556 කමක් නැහැ බෞද්ධ ආගම් උම්මාදය යම් මොහොතක මග හැරේවි සම්මා දිට්ඨිය පහල වේවි. ඔබට තෙරුවන් සරණයි

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 Год назад

      @@nishanthasenavirathna2556 උබව තාත්ත හදල තියෙන්නෙ චන්දෙ කාලෙක😁 බූරුවො.හැමදේ දේශපාලන කෝනයෙන් බලන්න එපා.

    • @rj999sl
      @rj999sl Год назад

      @@janakaveerasinhe5976 අන්න අවබෝධය එලියට පැන්නා.
      සමන්ත භද්‍ර දන්න දහමක් නෑ.
      ඔහු වාදීභසින්හ කෙනෙක්.
      සද්ධ දාලා බයකරලා තම මතය හරි කියන කෙනෙක්.මේයාගෙන් නෝන්ඩි වෙවී බණ අහන එකත් සමහර අයට චූන්.

    • @pasindujayarathna7037
      @pasindujayarathna7037 Год назад

      @@madurapeiris8213v

  • @bonoaugust4328
    @bonoaugust4328 Год назад +15

    මමත් කතෝලිකයෙක් එත් මෙතුමානන් වහන්සේගේ දේශනාවන් අසා ජීවිතයේ බොහෝ දේ අවබෝද (realized) කරගත්තා. ඔබවහන්සේගේ මේ දේශනාවලට මාව යොමු කලේ බෞද්ද යාලුවෙක්.

    • @reon9990
      @reon9990 Год назад +1

      This lord has no religion. He is religion.

  • @prabashinishalika1772
    @prabashinishalika1772 Год назад +4

    🙏🙏🙏 සත්තය සොයා යන ගමනේ මට හමු වු ගුරුවරයා ඔබ වහන්සේ . තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට

  • @sobasirilanka9586
    @sobasirilanka9586 2 года назад +2

    මහා මුනිඳුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️❤️❤️🙏🙏🙏

  • @shiraniperis1396
    @shiraniperis1396 Год назад +2

    බුදුරජාණන් වහන්සේගෙන් ධර්මදේශනා ඇහුවා වගේ හොදට හිතට ධාරණය කරගන්න පුළුවන් .ඔබවහන්සේගේ දහම හැමදාම අහනවා ප්‍රක්චාව ඇති අයට පමණයි මේ දහම හැමමොහොතකම ඔබවහන්සේගේ ධර්මය මයි හිතට එන්නේ එ අනුවයි දවස ගෙවන්නේ හරිම සතුටින් ඉන්න පුළුවන් ඔබවහන්සේ ගේ දෙපා නැමද නමස්කාර කරමි ❤සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 года назад +26

    බුදු රුව දැකීමත් මහා වාසනාවකි භාග්‍යකි ඒ අප දකින්නේ නිවනයි..යම් මොහොතක බුදුන්වහන්සේ ඔබගේ හදවතට කිදා බැස ජීවමාන වන්නේය. .ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු..

    • @denethnimmi8472
      @denethnimmi8472 2 года назад +1

      2

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 2 года назад +1

      බුදු වහන්සේ නමකගෙන් කනේ පාරක් කෑවොත් සෝවාන් ඵලයට පත් වෙන එක වලක්වන්න බැහැ එය අත් දැකීමකි. උන්වහන්සේ සතු වචන තුල ඇත්තේ බර පතල ප්‍රහාරයකි. ඒ සදහා පාරමිතා සපුරා තිබිය යුතුයි.

    • @SLRandunu.
      @SLRandunu. Год назад

      පල හුත්තො යන්න 😂😂😂😂

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 Год назад

      @@SLRandunu. 🐕

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 Год назад

      @@SLRandunu. උබේ ජාතකේ අවුලක්😁🐕

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial Год назад +6

    යුගයේ ප්‍රායෝගික දේශනය 🙏🙏🙏❤️❤️❤️❤️

  • @sumindaudith1653
    @sumindaudith1653 Год назад

    සාදු සාදු සාදු ...

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 7 месяцев назад

    Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni

  • @ramanikumari3144
    @ramanikumari3144 Год назад +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.ඔබවහන්සේගේ පැහැදිලි ,අර්ථවත් ධර්මය නොසන්සුන් සිතට මහත් සැනසීම ක් ගේනවා.මොකා මොක කීවත් ඔබවහන්සේගෙ ධර්මය නොඅසන්නා නිගන්ඨයෙකි.හැම පෝය බණක්ම අහනවා.සාදු සාදු , සාදු

  • @pethumherath394
    @pethumherath394 2 года назад +13

    මුල් ගුරුවරයා ඔබවහන්සේ. දැන් බුද්ධෝත්පාදෝ ❤

  • @badraalwis2361
    @badraalwis2361 2 года назад +8

    අපගේ සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏❤️🙏👍🙏🙏🙏❤️

    • @saradathero6556
      @saradathero6556 Год назад

      රැස් මාලාව රෙද්ද පල්ලෙද කොහෙද
      මරු බුදුන්.....නේ ......පරිස්සමෙන්
      තියාගනිල්ලා 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😜😜😜😜😜😜😜😜😜😜

    • @saradathero6556
      @saradathero6556 Год назад

      ඔය බුදුන් ගෙන්
      බන අහන්නෙ බලාගෙන
      ඉක්මනින්ම නිවෙයි ඈ.....😜😜😜😜😜😜😜😜😜😜😜😜😜

  • @mallikawekadapola5921
    @mallikawekadapola5921 Год назад

    අවුරුදු දහස් ගණනකට පසු සත්‍යයේ පනිවිඩය රැගෙන පෘතුවියට වැඩම කල සිරි සමන්තභදු භාග්‍යවතුන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා ❤❤❤නමාමි බුද්ධං ගුන සාගරංතං. ❤❤❤ සාධු සාධු සාධු සාධු ❤❤❤

  • @g.kodikara8735
    @g.kodikara8735 Год назад +1

    Theruwan saranai swaminwahansa mage hithe inna budun sadu sadu sadu

  • @thanujalakmini4725
    @thanujalakmini4725 Год назад +8

    03) ඒ ජීවමාන බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 💐💐💐🙏🙏🙏

  • @senakitchen5560
    @senakitchen5560 Год назад +1

    Sadu sadu 🙏🙏🙏

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 Год назад +2

    මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌸🌸🌸

  • @vedioblog1111
    @vedioblog1111 Год назад +6

    ගෞරවනීය නමස්කරය අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏🙏

    • @vedioblog1111
      @vedioblog1111 Год назад

      @Nicoin Lawoenwishal 🤣🤣🤣🤣🤣🤣🤣thank you very much for the information

  • @luckydesilva6733
    @luckydesilva6733 Год назад +1

    Till I met my one and only final Buddha , I did seek and heard other Monks views on ‘the truth’ . They were never truly filled my heart with what I was searching for .
    Once I came across , Siri Samanthabhadra Buddha’s sermons , he left me speechless . He was the Arahath from my million of births and rebirths that I was following .
    When I met him face to face ( one to one ) , that was the realisation of Zero zone for me .
    Hence , he is my Final Teacher .
    Siri Samanthabhadra Swaameen Wahansa , may you reign for a long time . With my love , Bhakthi and thank you to your excellence and the amazing Dhamma Community.

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 Год назад +1

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස.

  • @chinthakabandara4039
    @chinthakabandara4039 Год назад +2

    වටින තැන් ගොඩක් තිබුන.. 🙏🙏🙏

  • @lakshmikv4346
    @lakshmikv4346 2 года назад +3

    ඔබවහනසේ අපට තේරැමි ගන්න පහසු ආකාරයට උදාහරන ඇතිව බණ දේශනාකිරිම ගැන බොහොමපින් බුදුසරනයි තවත් බණ දේශනා කිරිමට මෙ ආකාරයට දිර්ගායුෂ ලැබෙිවා තෙරැවන්සරනයි

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 2 года назад +23

    අනන්ත වූ විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ අමරණීයත්වයේ රහස රැගෙන පොළොවට පැමිණි තථාගත බුදු හිමියනි 🙏 ,
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @senakedharmasena7949
      @senakedharmasena7949 Год назад +3

      🤣හිනා🤣 ගස්සන්නෙ නැතුව පලයන් මෝඩ කාලකණ්ණි.. 😝

    • @rj999sl
      @rj999sl Год назад +4

      ගෝතම තථාගතයන් වහන්සේට අපහාසයකි.අරිය උපවාදයකි

    • @prativaneupane-bhattarai617
      @prativaneupane-bhattarai617 Год назад

      පිස්සෙක් සරන ගිහිල්ල හරි කමක්නෑ ඩොපමින් බූස්ට් කරගෙන ඔකේ වෙලා ඉන්නවනම් .මේ යකා පිස්සන්ගෙ පොකට් සුද්දකරනඑකනෙ වැඩේ.

    • @chandrapiyaratna2945
      @chandrapiyaratna2945 Год назад

      Mallikage Oluva narak vegena ey you need treatment

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 года назад +2

    Mage namas karaya mage swameen wahanseta🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘⚘⚘⚘

  • @learnenglishwithindra5810
    @learnenglishwithindra5810 Год назад +3

    එදා මහ වැස්සේ - සැඩසුළං අස්සේ
    මමද සිටියෙමි එතන හිමිදෙසු - ඒ දහම්අම වැස්සේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinusharanawaka1473
    @dinusharanawaka1473 Год назад

    Maha munindrayanan wahanseta namaskara wewa🙏🙏🙏

  • @niroshangunasekara5901
    @niroshangunasekara5901 Год назад +1

    ජීවිතාවබෝධය ලබා ගැනීමට වටිනා දේශනයක්.............................

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 2 года назад +5

    සාම්ප්‍රදායික දහම් වචන නැති වුණාට තමුන්ගේ ජීවිතාවබෝධය ලබා ගැනීමට වටිනා දේශනයක්🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 2 года назад +5

    සැබැවින්ම හිමියණි ,
    ජීවිතේ කඩා වැටීමත්, ඔබ වහන්සේ මේ විශ්ව තලයට සම්ප්‍රාප්ත වීමත් , මම දකින්නේ හිමියණි , ගෙදරක ආරක්ෂාව පිනිස බැන්ද මහා තාප්පයක් මෙනි.. ඇත්තටම මේ සුන්දර සොබාදහම යහපත් මිනිසුන් වෙනුවෙන් සෑම මොහොතකම පෙනී සිටිනවා , හිමියණි ඔබ වහන්සේ ද මේ සුන්දර සොබාදහමේ එක කොටසක් ..
    ඔබ වහන්සේ මට බුදුවරයෙක් ..
    මාගේ නමස්කාරය වේවා හිමියණි ඔබ වහන්සේට !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilranaweera572
    @sunilranaweera572 Год назад +1

    රහතුන් වහන්සේ කෙනෙක් දිවිනසා ගැනීම පාපයක් නෙමෙයි ද ස්වාමින්වහන්ස.මේ දේශනාව ඇසීමෙන් පස්සෙ මට ඒ ගැටලුව මතුවූ බව කාරුණිකව දන්වා සිටිමි.

    • @thamalkamarasinghe5174
      @thamalkamarasinghe5174 6 месяцев назад

      තෙරුවන් සරණයි !තෙරුන් වහන්සේ නමක් නැවත ඉපදිමක් නෑ කර්මය විපාක දෙන්න උන්වහන්සේ ආයේ නෑ එතන.නිවන ශාක්සාත් කර ගන්නා තුරු ඉපදිමක් තියෙනවා .ඉපදිමක් තියෙනවා නන් විපාක හදා ගන්නවා මරණය තෙක්.අව්ද්‍යාව නිසාම පුන්‍යවිපාක හෝ පාප විපාකයන් .තෙරුවන් සරණයි

  • @sltagshownew
    @sltagshownew Год назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .....

  • @dammalankarathero4732
    @dammalankarathero4732 Год назад

    Ugayata pahala wui garu himinak

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Год назад

    Tanuwanam Tama seta tanuwamaya

  • @kasuntharaka4713
    @kasuntharaka4713 Год назад

    Mila kala nohaki watina deshanawak.theruwan saranai spec hamuduruwanta.

  • @roh1230
    @roh1230 2 года назад +2

    Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🌹🌸🌺

  • @chandikakdr4441
    @chandikakdr4441 Год назад +3

    තේරුවන් සරණයි 🌹🙏🙏🙏🙏🌹

  • @santaseela2039
    @santaseela2039 Год назад

    Sadu sadu mama HIKKADUWE SANTASEELA THERO

  • @chathura-m9n
    @chathura-m9n 2 года назад +37

    ඒක සුපිරිම කතාවක්. බොරුවට මිනිස්සු රව්ට්ටන බොරු බනකතා ගොඩකට වඩා මේ වචන ටික වටිනව❤️

    • @shehanhettiarachchi7503
      @shehanhettiarachchi7503 Год назад +1

      ❤️

    • @apilagerate7188
      @apilagerate7188 Год назад

      @Nicoin Lawoenwishal ඔයා ඔය කියන කතාව කොහෙද තියෙන්නෙ?මොකේද ලියලා තියෙන්නේ?කව්ද ඒක ලිව්වේ?අනිත් හාමුදුරුවරු ඔක්කොම නියම බුදු බණ මේ හාමුදුරුවෝ වැරදි කියලද ඔයා කියන්නේ?ඒකට ඔයාට තියෙන නිර්ණායකය මොකක්ද?කොතනද විකුර්ති කරලා තියෙන්නේ?කොතනද වැරදි කියන්න බලන්න?

    • @sanjaya6687
      @sanjaya6687 Год назад +2

      @Nicoin Lawoenwishal ඒ කාලෙ බුදුන් වහන්සේටත් ඔය වගේ ප්‍රශ්න ආව.පොතේ තියෙන දේ කොචර රසවත් කියල හිතුනත් ඒ දේවල් ප්‍රායෝගික නැත්නම් ඉන් ඇති එලය කිම

    • @chinthalmalawiarachchige942
      @chinthalmalawiarachchige942 Год назад

      @@apilagerate7188 නිර්වාණය කියන එක තර්කයට අහු වෙන්නෙ නෑ හිච්චි පුතේ... ආතල් වැදි බණ වලට තමයි උඹ ඇතුලු බොහෝ උන් ආස...😂

    • @apilagerate7188
      @apilagerate7188 Год назад

      @@chinthalmalawiarachchige942 කලින් අහපු එකම තමයි ලොකු අයියේ අහන්න තියෙන්නේ..අපි අහන්නේ වැදි බණ නම් ඔයා එහෙනම් ඔයා දන්න හොද බණ මොකක්ද කියන්නකො? බලන්න

  • @deshan8540
    @deshan8540 Год назад

    Mage namaskaraya wewa!!!🙏🙏🙏

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 Год назад +1

    Teruwan saranai deergau wewa hamuduruwane

  • @Live-sv6lh
    @Live-sv6lh Год назад +3

    ප්‍රායෝගිකව ප්‍රගුණ කල හැකි අවබෝධ කරගත හැකි දර්ශණයක් බුද්ධ දර්ශණය.. ඒක සරලව පැහැදිලි කරලා දුන්නා.. තමන්ගෙ සිත දකින්න ඕනෙ තමන්ට පිටින් ඉඳන් තමන් දිහා බලන්න ඕනෙ විදිහ අවබෝධ වුනා.. ස්තූතියි...
    නමුත් බහුතරයක් කමෙන්ට් දැක්කම හිතෙන්නෙ තවමත් බෞද්ධ සාහිත්‍යයේ එල්ලී සිටින සාම්ප්‍රදායික බුද්දාගම්කාර පිරිසකුත් මේක බලලා තියන බව.. මේ ස්වාමීන්වහන්සේට තතාගතයානනී බුදු පියාණනී කිය කිය වැලලෙන්න හදන්නෙ අන්න ඒ අවබෝධයකින් තොරව ශ්‍රවණය කරපු පිරිස..අපේ මිනිස්සු හරි ඉක්මනට අන්තගාමී වෙනව..සීමාව ඉක්මවා යනවා..

  • @chamindawickramasinghe3712
    @chamindawickramasinghe3712 Год назад

    excellend...namo budhhaya,,,,

  • @RamithD
    @RamithD Год назад +2

    Perfect sermon 🙏

  • @madurapeiris8213
    @madurapeiris8213 2 года назад +4

    Mage budun obawahasei...🌷🌷🌷🙏🙏

  • @kapiladissanayaka-b1s
    @kapiladissanayaka-b1s 11 месяцев назад

    ❤❤❤සාධු❤❤❤සාධු❤❤❤සාධු❤❤❤

  • @dammalankarathero4732
    @dammalankarathero4732 Год назад

    Apee haamuruwanta digaausa weewa

  • @dammalankarathero4732
    @dammalankarathero4732 Год назад

    Itha watinaa bana maawai denwath meewa deesanaa kala uthui

  • @ranildammi9280
    @ranildammi9280 2 года назад +3

    සාදු සාදු සාදු

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 2 года назад +5

    🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺නමස්කාරවේවා!

  • @luckydesilva6733
    @luckydesilva6733 9 месяцев назад

    “When the student is ready , The Teacher Appears, in every sense” . Hence , Siri Samanthabhadra Buddha is my Final Teacher . I am grateful to the rhythm of the universe…. I am the soft fluffy white clouds , floating freely ; my canvas is the pure empty back ground…. Of 360 degrees. . Follow the rhythm of your own heart and keep listening to the sermons of Siri Samanthabhadra Swaameen Wahansa ( if your heart feels ) is your Teacher .

  • @udeniattanayake2167
    @udeniattanayake2167 2 года назад +7

    Absolutely True… lot of people judge a book📖 by its cover 📕… 💐🙏🏻

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 Год назад

    SITHA NAWATHUNA AWASAN GURUBUDUN DEPAMATHA.

  • @shanthiliyanage511
    @shanthiliyanage511 2 года назад +4

    Wise words as always. 🙏🙏🙏

  • @thanujalakmini4725
    @thanujalakmini4725 2 года назад +2

    01)💐💐💐🙏🙏🙏 ( ගුරුවරයා හමුවෙන තැන නැවතුනාහම ඉතුරු)

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 Год назад

    Lassana darmadeshanawak adarshamath

  • @inokaliyanaage7867
    @inokaliyanaage7867 Год назад

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾💓

  • @nishanthikande3009
    @nishanthikande3009 Год назад

    Etthamai swamini mata denena dema oba kiyanawa wagei mata . Matanam wena bana ahanna hitennama ne. Obata godaakma pin.

  • @boruwaepa5435
    @boruwaepa5435 Год назад

    Nawathinna. Uria mattu!

  • @inokamadampage7307
    @inokamadampage7307 Год назад

    ❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 года назад +1

    Theruwan sarani swaminwahansa 🙏🙏🙏🙏🍀🍀🙏🙏

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 Год назад +1

    😨😨 ස්වාමීන් වහන්සේ ඉතිහාස කථා වලට ජීවය දෙනවා.. ලස්සනයි 🙏🏽🙏🏽" ඇත්තම මහා විශ්ණු න් වහන්සේ" මේ කථාව දැක්කා " මිනිසුන් හිතාවි මම මැරූන කියලා" ඇත්තටම මට තේරුනේ ඒ විදියට ඹබ වහන්සේ විස්තර කලාම..මට ඊට සම්බන්ධ ධර්මතා ද තේරුණා..අද අපිට ඉතිහිසය නෑ වලදාලා.. මම ඹබ වහන්සේ ගේ දැනූම ට හරි ආසයි.. ඒ භෞතික කථා ඇහෙන කොට මට විශ්වීය පරමාර්ථ ධර්ම වලින් අවබෝධ ය ලැබෙනවා

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi Год назад +1

    🙏🌸🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 года назад +1

    Sathya Jayagannawamai ! Lakwasiyani Diwmaya ouhshada panaya Karaw ! Hitagannawath nohaki prtyharyaki ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @andriandri5153
    @andriandri5153 2 года назад +1

    Hithata puduma senaseemak denenawa swaminwahansa theruwan saranai

  • @dammalankarathero4732
    @dammalankarathero4732 Год назад

    Menna darmaya

  • @prativaneupane-bhattarai617
    @prativaneupane-bhattarai617 Год назад +2

    ෆේක් එකව්න්ට් වලින් නොවරදවාම කමෙන්ට්ස් දානව. යූටියුබ් රෑන්කින් ගැන හොද අවබෝධයක් තියනව වගෙ උමන්දාවෙ කට්ටියට. මේ මනුස්සය බොහෝම සීරුවට තමන්ගෙ මතය කිදාබස්සන හැටි ඇත්තටම විශ්මයජනකයි. බොහෝම කපටි උන්දැකෙනෙක්. හොදම කොන්ආටිස්ට් ලංකාවෙ මම දකපු. IQ 120ට වත් වැඩිවෙන්න ඕනෙ මෙයාට අහුනොවී ඉන්න.

  • @aponsu4664
    @aponsu4664 2 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @aponsu4664
      @aponsu4664 Год назад

      @Nicoin Lawoenwishal me vishwasaya athi unne me athme newei mata hondata mathakai ona deyak wedden

  • @sumithperera6933
    @sumithperera6933 Год назад

    💯

  • @sudubole12
    @sudubole12 2 года назад +2

    දැන්නම් අපි හරි ට්‍රැක් එකට වැටීගෙන එනව... ❤️

    • @rj999sl
      @rj999sl Год назад +1

      නැත, ඔබට වැරදිලා

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 года назад +3

    🙏🙏🙏

  • @ranahansithyaga
    @ranahansithyaga Год назад

    wish uss all with great thing to complete our life journy.with buddhas theory.un ending circle of our life not depends on another one but we can trust ourmind what is saying

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 2 года назад +3

    💛🧡❤️🌷🙏😇

  • @dineshchinthaka5768
    @dineshchinthaka5768 2 года назад +1

    Oba vahanse me rtharam pahadiliva hari de kiyala dilath evayen gathauthu de nogana විවේචනය kara kara inna moda pirisakuth innavane .e minissun pau ithin.

  • @anitadissanayake2934
    @anitadissanayake2934 2 года назад +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 Год назад +1

    මචං පිටදූවේ... මමත්වය කියන ගොං අං තට්ටුව ගලව ගන්න... කර්මය සහ විපාකය නොදැන ඉන්න විදියක් නෑ නේ... ගුරුවරයා ගාව නැවතිලා පක්කිලි සර්විස් කරන්න ඕන නෑ... බුදුන් කිව්වෙ මාවත් දර්මයත් පසුරක් කොට ගන්න.. ඉන් එතෙර වන්න... පසුර බිම තබා ඔබේ ගමන යන්න කියලා... ඒක එච්චරම ප්‍රජාතන්ත්‍රවාදී දර්මයක්... දැන් ඇවිත් තියෙන්නෙ බොරු කාරයන්ගේ රෙදි ගැලවෙන කාලේ... පරෙසමට ඉන්න...ජය බ්‍රෝ...

  • @LSKeshawa
    @LSKeshawa 2 года назад +3

    🙏💐🌹🌸🏵️🌼🌻🙏😇

  • @douglasdikmadugodage3230
    @douglasdikmadugodage3230 2 года назад +2

    🙏🌼🌼🌼

  • @dushanprabath5659
    @dushanprabath5659 2 года назад +3

    🙏🙏🙏🙏💖💖💖🙏🙏🙏🙏🙏

  • @hemamalifonseka390
    @hemamalifonseka390 2 года назад +2

    🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 2 года назад +5

    කාළයේ වැලි තලාවෙන් හා මති මතාන්තරවලින් වසා....තැබුණු දහම් මංජුසාව....විවරකිරීම.... 🌺🙏🌺🙏🌺🙏

    • @SLRandunu.
      @SLRandunu. Год назад +1

      අනෙ ඕයි😂😂😂😂😂

    • @indraniabeysinghe9257
      @indraniabeysinghe9257 Год назад

      @@SLRandunu. වස්සෙක් තප්පුලනවා!..මෙය බලාපොරොත්තු වෙන් හිටියේ..තප්පුලාලා ඉවරද?
      ඊට පස්සෙ පුලුවන් කතාකරන්න මට..ඊට කලින් මොන ඉස්කෝලෙටද ගියෙ මේ වස්සා කියලා දැනගන්න කියලා හිටියානම්..

    • @prativaneupane-bhattarai617
      @prativaneupane-bhattarai617 Год назад +1

      හහ් හහ් ..😂😂

    • @indraniabeysinghe9257
      @indraniabeysinghe9257 Год назад

      @@prativaneupane-bhattarai617 හහ් හහ් පවු

    • @indraniabeysinghe9257
      @indraniabeysinghe9257 Год назад

      @@SLRandunu. යනෝයි

  • @dilaniherath1387
    @dilaniherath1387 2 года назад +2

    🙏🙏🙏💐💐💐❤️

  • @amilasenarath3344
    @amilasenarath3344 2 года назад

    Niweiiii niweiiii

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 2 года назад +2

    🙏

  • @thamaraseewd5097
    @thamaraseewd5097 Год назад

    අනේ හාමුදුරුවන් වහන්ස මටනම් හොදටම තේරෙනවා ඔබ වහන්සේ මිනිසුන් කෙරේ දැවෙන අනුකම්පාවෙන් .දේශනා කරන බව.

  • @kosalasampath527
    @kosalasampath527 2 года назад +2

    ❤❤❤❤❤❤❤

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 2 года назад +2

    ❤️💖💝💕💞🌷🌹💐🌺🙏🙏🙏

  • @sumindajayathilaka995
    @sumindajayathilaka995 Год назад

    Hamuduruwo mudal labenna kalin hodin desana kara. Mudal labunata passe desanawa mudal pattata namenawa. Budunwa soyanna siyalu dena mulin

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 Год назад +4

    නවසීලන්තයෙත් බලාගෙන යනකොට පට්ට මෝඩයො set එකක්නෙ ඉන්නෙ. මේ වගේ හොරු ජාවාරම් කාරයින් ගෙන්වන්න.
    😢😢😢😢

    • @ishanedirisinghe1411
      @ishanedirisinghe1411 Год назад +1

      අමබො මෙන්න බුද්ධිමතෙක්

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 Год назад

      බුදු හාමුදුරුවන්ට කරන නිග්‍රහයක්.

    • @prativaneupane-bhattarai617
      @prativaneupane-bhattarai617 Год назад

      @@ishanedirisinghe1411 අනිවාර්යයෙන්ම බුද්ධිමතෙක්. මේ ඉන්නෙ ලංකාවෙ ලොකුම කොන්ආටිස්ට් දැනට ඉන්න . බුදුන්වහන්සේ දේශනාකරපු ධර්මය හදාරල එන්න ඉස්සෙල්ල. මේ මනුස්සය බොහෝම සූක්ෂමව එයාගෙ මතය කිදාබස්සල ඔයගොල්ලන්ගෙ පොකට් හිස්කරන එක කරන්නෙ. හැබැයි ඔය බුදුබන නම් නෙමෙයි. වැදි බණ.

    • @wihangasihilel2318
      @wihangasihilel2318 Год назад

      ඔයා මේ දේශනාව අහන්නකො ඉවර වෙනකන්ම් ඔතන එක බොරුවක් කියල තියෙනවද?

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 Год назад

      @@wihangasihilel2318 අනුන්ට බණ කියන්න කලින් තමන් ධර්මයෙහි පිහිටන්න ඕනි.

  • @Diyasena
    @Diyasena 2 года назад +2

    ~💚~ ප්‍රායෝගිකයි නම් දහම ඕනෑ නැත මාලිගා ආටෝප නිවන් මගතුල
    අපැහැදිලිව කෙටූ ගලක වුව නිවැරදි දේ නම් රැකෙනු ඇත මතුවට ~💚~

  • @malanvimukthirathnayaka5061
    @malanvimukthirathnayaka5061 2 года назад +2

    ❤️🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 года назад +1

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @nirmalls2651
    @nirmalls2651 2 года назад +2

    🌼🙂

  • @marseducation
    @marseducation Год назад

    Comments කරපු අය වංගීස හාමුදුරුවන්ගෙත්, සුමිත් පෙරේරගෙත් දේශනා අහන්න.

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 Год назад

    Italy lecco kasun budusarani 🙏🙏🙏🙏🙏

  • @samanpanapura1176
    @samanpanapura1176 2 года назад +2

    🙏🙏🙏❤❤❤🌞🌞🌞💐💐💐👌👌👌

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 года назад +1

    Good

  • @rj999sl
    @rj999sl Год назад +1

    මේයා හොද ගොවියෙක්,විවසායකයේක්,

    • @singha4758
      @singha4758 Год назад

      අනිවා .කෘෂිකර්ම උපදේශක .පිස්සු නැත්තන් ෂෝක් මෙයාට මචං 😂😂😂😂

  • @p.s.sperera3950
    @p.s.sperera3950 2 года назад

    Obawahansege ban saththyai kelin katha wa wangu na . mam jeewath wenne obwahanse oya desana karana akarayati mage hitha hiyai , eth mama hithuwa mage warakdakda kiyala obawahansege me desanyen mam dinum (mama hari )

  • @joneyjoney6814
    @joneyjoney6814 Год назад

    Mekage bana ahanna new Zealand wala oyalath yanawane ?????