Jaanu | Episode 440 - (2024-10-31) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 31 окт 2024

Комментарии • 194

  • @chandrachandra1654
    @chandrachandra1654 9 часов назад +58

    ගෙදරට ඇවිල්ල දුමිduge කට හඬ වත් nisalita ඇහෙන්නේ නැද්ද ......අනේ මන්ද අපිට හිතෙන දේ මේ කතාව ලියන කෙනාට තේරුම් ගන්න බැරිද ....

    • @RanjaniKaluarachchige
      @RanjaniKaluarachchige 7 часов назад +2

      Ekane

    • @vinz_music8116
      @vinz_music8116 6 часов назад +3

      ​@@RanjaniKaluarachchige ඔතනම කාමරේ නිසලි ඉන්නෙත්😂😂 බීරිද මන්දා😅

    • @Safrasrif22
      @Safrasrif22 6 часов назад +1

      එක හරි

    • @Mahesha-we1ws
      @Mahesha-we1ws 6 часов назад +1

      දුම්දු කියන නම.ගම.වගාව ගැන කියද්දි වත් සහස්ට වත් කෙරෙන්නේ නැද්ද 😂

    • @kutkur2518
      @kutkur2518 5 часов назад +1

      අනේද කියන්නේ

  • @chandrachandra1654
    @chandrachandra1654 9 часов назад +50

    තමන්ගේ කොල්ල එනකොට geta යනව අනුන්ගේ කොල්ල එනකොට එළියට එනවා ....මීට nisali😂😂😂😂😂😂

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 9 часов назад +19

    අනේ මන්ද දුමිදු සහස්ලගෙ ගෙදර එනකොට නිසලි හැංගිලා ඉන්නවාද කොහෙද ,නැත්නම් දැන් කී පාරක් ආවාද? ආ....තව කාලයක් අපිව වටේ යවන්න එපායැ,ඒ නිසා මේ දෙන්නා මුන ගස්සලා බෑනෙ.🙂🙂🙂

  • @rashmikarunarathna1204
    @rashmikarunarathna1204 7 часов назад +8

    නිත්‍යාගේ සමු ගැනිම ජානු කතාවේ අවසානය ආරම්භ විම මගේ අදහසයි
    ජානු කතාව නැරඹු අවසාන දවස අදයි.ස්තුතියි.❤

  • @vgdilki
    @vgdilki 7 часов назад +15

    දුමිදුවයි නිසලිවයි එකතු කරානම් කතාව ගොඩාක් ලස්සනයි ❤️මේ කතාවෙ කාගෙවත් ආදරේ සම්පුර්ණ උනේ නෑ

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 9 часов назад +26

    මේක මාර කතාවක් නෙ පන්සලේ දි සක්‍ය දුමුදු දැක්ක නම් ඇයි නිසලි දක්කිනේ නැත්තේ.. සහස් ගෙදර ත් එනවා දුමුදු ගෙ නම කියනකොටත් ඇයි මේ අයට මතක්‌ වෙන්නේ නැත්තේ නිසලි ගෙ කොල්ලා කියලා... මාර කතාවක් නෙ මේක 😂😂😂😂😂පල් කරනවා ඒක තැන අලුත් අලුත් එවුන් දාගෙන 😂

    • @NilankasudarshaniNilanka
      @NilankasudarshaniNilanka 9 часов назад +2

      Eyala කෝමා වෙලා inae😂

    • @jiwithemdukak6156
      @jiwithemdukak6156 8 часов назад +3

      @NilankasudarshaniNilanka 🤣🤣මේක බලන අපිත් කොම වෙයි මෙහෙම ගියොත් 🤣🤣🤣

  • @YouTubekjh20
    @YouTubekjh20 10 часов назад +18

    ජානු කියන එකී අයින් උනානම් සහස් නිසලි ව බැදලා දුමිදු ශාක්‍යා බැදලා කතාව ඉවරයක් කරානම් ඉවරයි නේ මුලදීම අලුත් උන් ගෙනල්ලා තව හත් අව්රුද්දක් වත් අදි මේ කතාව 😂 එපා වෙනවා මේකත් දැන් දෙවෙනි ඉනිම වගේ වෙලා

    • @koreansamaa4260
      @koreansamaa4260 5 часов назад

      යකෝ සහස් නිසලිගේ නෑදෑයෙක්නේ..😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 10 часов назад +25

    කොටස් 440ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

  • @nilusha359
    @nilusha359 9 часов назад +18

    යකෝ දුමිදු එද්දි එලියටවත් එන්නෙ නැති ගෑනි වෙන එකෙක් ආවාහම දුවගෙන එනවා.. නොදකින් මෙහෙමත් කතා

  • @isurulshan768
    @isurulshan768 6 часов назад +7

    ඩිරෙක්ටර්ට හිතාගන්නත් බැරුව ඇත්තෙ මේ කතාව ගලන්නෙ කොහෙටද කියල 😂

    • @thiliniisanka6724
      @thiliniisanka6724 4 часа назад

      @@isurulshan768 netnm nama jaanu unta dn me kathawa mokkd anee?? Ekko director ta pissu nethnm blna apit pissu

  • @J......M
    @J......M 10 часов назад +16

    මේ ලස්සන කතාව කාපු උබලටනම් කියලා වැඩක් නෑ.. දැන් වෙන ටිකක් දාගන වෙන නාඩගමක්😂 ලස්සනට ඉවර කරන්න තිබුන කතාවක් කෑවා.. සචින්ට ලැබෙන්නෙ මේ වගේ අප්‍රසන්න අවසාන තියන ඩ්‍රාමාමයි දුකයි ඒ ගැන..

    • @ajithhemapala6674
      @ajithhemapala6674 8 часов назад +1

      මන් හිතන්නේ ජානු කියලා කියන්නේ පියුමි හංස මාලි...
      Cream විකුණා කෝට් ගාණක් හෙව්වාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට ගෙනිහින්.... රිමාන්ඩ් එකේ..

  • @prewiss4781
    @prewiss4781 9 часов назад +11

    මේක දන් විහිළු මෝඩ කතාවක් වෙලා...😢😢
    සහස්ට්ට නම් මොළයක් ඇත්තෙම නැහැ.....දන් මේ කතාව බලන්න හිත්තෙන්නේම නැහැ....

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 8 часов назад +7

    දැන් මේ කතාවෙ නම
    නිසලි...😊😊😊

  • @ishara1279
    @ishara1279 7 часов назад +8

    කුසල් ඔයා මේක බලනවනම් ඔයාට මං මේ කියන්නේ නිසලි ඉන්නෙ සහස්ගේ ගෙදර 😂😂....ඉක්මනට එයාව හොයාගන්න නැත්තන් මේ කතාව බලලා අපිට පිස්සු හැදෙයි 😂😂😂

  • @dhanagirl695
    @dhanagirl695 8 часов назад +5

    මරු කතාව😂 දුමිදු එනකොට එලියටවත් බහින්නෙ නැති නිසලි මෙන්න ශාක්‍යාගෙ කොල්ල ආව ගමන් එලියෙ🤣 මේක ලියන එකාට ට්‍රැක්ද🥴

  • @thusharijayasena348
    @thusharijayasena348 7 часов назад +3

    දුකට කාරනය නම් මේ කතාව්ව් ITN එකේ යන කතාවක් වීමයි..මීට කලින් කවදාවත් ITN එකේ මෙච්චර එපා කරපු කතාවක් ගියෙ නෑ මන් හිතන්නෙ

  • @ruthgody555
    @ruthgody555 9 часов назад +6

    THIVANKA HARI HANDSOME,,❤❤❤❤

  • @HashiniThashmila
    @HashiniThashmila 9 часов назад +14

    සියල්ල අන්සතු උන දෙන් නුඹ හැරුණු කොට කියල තේමාව තිබ්බට එදා ඉඳන්ම කරේ කතාවට එන එවුන්ව අන්සතු කරපු එක තමා.අල්පොන්සු තනිවුනා,නාරද තනිවුනා,සංගීත් තනිවුණා,ඔක්කොටම වඩා කතාවේ ප්‍රධාන චරිතය උන සහස්වත් තනිකරා.ළඟ ළඟම දවසක දුමිඳු හරි තිවන්ක හරි තනි වෙන්ඩ නියමිතයි😂අඩුම තරමේ තිබ්බා සියල්ල අංසතු උන දෙන් නුඹ හැරුණු කොට නොකියා මේක දිග කතාවක් නුඹට නොතේරෙන කියලවත් දාන්න😊

  • @sewbabe1311
    @sewbabe1311 5 часов назад +1

    පටන්ගත්තෙ කොහෙන්ද මේක දැන් තියෙන්නෙ කොහෙද.අනේ මංදා 😒💔 මුල් කාලෙ නම් කොච්චර ලස්සනයි ද.ආසාවෙන් බැලුවා.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 10 часов назад +22

    කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😅

    • @chaminda4016
      @chaminda4016 9 часов назад

      මුලින් අම්මගෙන් අහලා වරෙන් ඕක 😅😂😂😂

  • @Ahinsakavi123
    @Ahinsakavi123 8 часов назад +8

    දැන්නම් මේ කතාව මෙලෝ රහක් නෑ.නම ජානූ.කතාව අවසානයේ.වෙන උන්ගෙන් කතාව ඉවර කරන්නෙ.

    • @dinukidinuki5078
      @dinukidinuki5078 8 часов назад

      Atthatama appiriyai dannam me drama eka ..meke director saman edirimuni wage😂

  • @sajithdeshapriya6852
    @sajithdeshapriya6852 9 часов назад +6

    සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යක් කියන්නෙ සමාඡයේ වෙන දේවල් පෙන්වන ආදර්ශයක් දෙන කතාවක් ඒ අතින් මේ රෙද්දෙ කතාවෙ වෙනදේවල් මනුස්සයෙක්ට හීනෙකින්වත් පේන ඒවා නෙමෙයි... පුම්කෙ කතාවක්.

  • @sandunchamara3139
    @sandunchamara3139 3 часа назад

    Skip කරාම බලන්න දෙයක් නෑ මේකේ

  • @manelhenake9522
    @manelhenake9522 3 часа назад

    නිසලි.දුමිදු.ආවම.එලියට.එන්නෙවත්.නැහැ .කතා.කරන.කටහඩවත්.ඇහෙන්නෙ.නැද්ද .වෙන.එවුන්.ආවම .දුවගෙන.එනවා අනේ.මන්දා😢😢

  • @ErandaPathiraja-cw4kc
    @ErandaPathiraja-cw4kc 7 часов назад +4

    දුමිදුටවත් සාදාරනයක් වෙයි කියල බලන් ඉන්න මන්

  • @prashk77
    @prashk77 8 часов назад +19

    Actually, completely lost the interest of watching this, it is a different story now, the director should have kept an end to Janu and should have started a new one , because this is not matching 🙄

    • @naliniebodaragama
      @naliniebodaragama 4 часа назад

      කතාවම අවුල් කරනවනෙ,
      😊

  • @HiruniKaushalya-l1e
    @HiruniKaushalya-l1e 6 часов назад +1

    අනේ මගුල එක්කො නිසලි අරූට ලං කරනවාකො..මොකක්ද අප්ප..නිසෛ වෙන එවුන් එද්දි එනවා අරූ එනකොට එන්නෙ නෑ මොන කාතා ද අප්පා.. දැන් එපාත් වෙනවා😢😢

  • @DinalDilshan-tm5ts
    @DinalDilshan-tm5ts 7 часов назад +3

    යකො ශාකයාට පෙන්නුවා නේද අරුගෙ පොටො එක ඒක නෑ කිහන් කො නම කිව්වා නේද දුමිදු කියලා එතකොටවත් මේකි දන්නෙ නැද්ද යකො දාන් මේක කතාවක් නෙවෙයි කෝලම්කුට්ටමක් 😂😂😂

  • @ZANEXZEER
    @ZANEXZEER 8 часов назад +5

    මෙක බලද්දී ඔලුව රිදෙන්නෙ මගෙ විතරද?😅

  • @Chefgoodlife
    @Chefgoodlife 7 часов назад +2

    නිසලිට බබා හම්බෙනකන් අරුව සෙට්වෙන එකක් නැ 😮😂

  • @PriyaGayashani
    @PriyaGayashani 5 часов назад +1

    මේ නාට්‍ය බලන අපිටත් පිස්සු..🙄🙄🙄🙄🙆

  • @SududhoniJC
    @SududhoniJC 7 часов назад +1

    ලියනකෙනාට පිස්සු වගෙ මට හිතෙන්නෙ නැත්නම් දෙයියනේ දුමිදු ගෙදරත් එනවා ඇය් මෙයාලව මුනගස්සන්නෙ නැත්තෙ කතාව එපාවෙනව

  • @lakshmanpathirathna6799
    @lakshmanpathirathna6799 8 часов назад +3

    නලුනිලියො අයින් වෙන කොට කතාව වෙනස් කර කර ලියන්න අපටත් බැරිද 😢😢

  • @KusumMalewana-hi5kg
    @KusumMalewana-hi5kg 7 часов назад +1

    ආසාවෙන් බලපු කතාවක්...දැන් නම් එපා වෙලා😮

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 7 часов назад +1

    අනේ නිසලිට ඇහෙන්නේ නැද්ද අප්පා දුමිදුගෙ කටහඩවත්

  • @kawijesekara2718
    @kawijesekara2718 8 часов назад +1

    මං කතාවක් නැති නිසා කන ගමන් නිකන් ඔහේ බලන්නේ 😂

  • @sandunichathu-yg9fe
    @sandunichathu-yg9fe 5 часов назад +1

    සැනසෙන්නම් තුරැලේ ඉඩදිලා... කියන්න මොකද්ද අනේ...😂😂😂

  • @nirmalap.ariyarathne2202
    @nirmalap.ariyarathne2202 6 часов назад +1

    චතුරගෙ වාහනේ සද්දෙ ඇහිලා එළියට දුවගෙන එන නිසලි ට දුමිදු බයික් එකේ එනව ඇහෙන්නෙ නෑ ඒ එන හැමවෙලාවකම නිසලි නිදි 😏

  • @AsAs-oc3px
    @AsAs-oc3px 8 часов назад +2

    යකෝ මෙච්චර ගෙදරට ඇවිත් පුදුම වැඩෙි කටහඩවත් ඇහෙන් නද්ද අඩු තරමෙි නමවත් ඇහෙනකොට සහස්ට සාක්‍යට හිතෙන් නැද්ද මෙි එයා කියල ලියන එකාට මොලේ අමාරුවක් වගේ මම හිතන්නෙ

  • @harshasrinath8541
    @harshasrinath8541 7 часов назад +1

    Skip skip skip end😂😂😂

  • @ShanthaGunasekara-t9s
    @ShanthaGunasekara-t9s 7 часов назад +2

    මීට වඩා හොඳයි කෝපිකඩේ ගොං කතා බලන එක

  • @HashanEkanayake-fj7mw
    @HashanEkanayake-fj7mw 5 часов назад +1

    මොන වේස කතාවක්ද මේ😂ගෙදර උන්ට පොටෝ පෙන්නල ගෙදර ආවම අදුර ගන්න බෑ ගෙදර උන්ට

  • @trueliving8334
    @trueliving8334 7 часов назад +1

    සාක්‍යා දැකලා පන්සලේදි දුමිදුව.ඒත් නිසලි නොදැක්කේ කොහොමද .විකාරයක් මේ කතාව.තේරුමක් නෑ

  • @chamikaishan6393
    @chamikaishan6393 4 часа назад

    Skip skip end 😂

  • @sajithdeshapriya6852
    @sajithdeshapriya6852 9 часов назад +5

    මේ නිසලි කියන එකී ගෙදරට දුමිදු එනකොට පැත්ත පලාතකට එන්නෙ නෑ ඇද බදාගෙන අරක මෙට්ටෙ උලාගෙන පුක උඩදාගෙන ඉන්නව,වෙන මොකෙක් හරි කමන්නෑ දුමිදු ඇර එන එන හැම එකාම එනකොට ඉස්සරහට ඇවිත් උන්ගෙ ඉස්සරහ ඇබරෙනව, නැලවෙනව හැටි විතරක් නොදකින් විතරක්..

  • @champashyamalee9317
    @champashyamalee9317 8 часов назад +1

    සහස්ගෙ ගෙදර එවුන්ට කෝමා...කතා කරනකොට ඇහෙන්නෙත් නෑ..ගෙයි ඉන්න අයට..ලියන එකාටත් කෝම..ලියන එකා බැනුම් අහලවත් මේක ඉවර කරන්නෙ නෑ..

  • @manjulanilmini4105
    @manjulanilmini4105 8 часов назад +1

    ඕනවට වඩා කතාවක් ඇදෙන කොට ඵපා වෙනවා,දැන් කතාවේ ජානු කෙනෙක් නෑ.කතාවේ නම "නිසලි "උනානම් හරි.

  • @rasi9280
    @rasi9280 7 часов назад

    කතාව බලන..මම වගෙ මෝඩයො තවත් ඉන්නවද බන්ඩ මල්ලි හින්ද බලනවා නම ජානු උනාට හිටපු අය දැන් නැහැනෙ ගෙදරටම එනව යනව දකින්නැහැ කතාව හදන මහතට විකාරෙද මන්ද

  • @minulidahamsa6052
    @minulidahamsa6052 7 часов назад

    මොකද අනේ මේ වෙන්නෙ.මටනං මේ ශාක්‍යා පේන්න බෑ ,ඉක්මනින් හොද වැඩක් වෙනවනං හොදයි ,අනේ අර තිවංක පවු ,නිසයි ,දුමිදු ඉක්මනින් එකතු කරන්න ❤

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd 8 часов назад +1

    බොරුවට ජානු කියන්න එපා , දැන් ජානුගේ කතාවක් නෙවෙයි යන්නේ

  • @damekadmer8433
    @damekadmer8433 7 часов назад

    Admin balapanko me drama eka dan balanna puluwanda keyala

  • @NilushaPriyadarshani-jd1hi
    @NilushaPriyadarshani-jd1hi 8 часов назад

    හැමෝටම කතාව එපා වෙලා ..🥴🥴😒😒 අලුතින් චරිත කතාවට එකතු කරපු එකේ
    "ලොකු බ්‍රදර්"
    කතාවට ඇඩ් කරමුද ? හැමෝම ආසාවෙන් බලයි.
    😍😍

  • @senuriekavindi8814
    @senuriekavindi8814 6 часов назад

    අනේ පව් තිවංක හරි අහිංසකයි 🥺❤

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 6 часов назад

    සති දෙක්කින් කතාව බැලුව්‍රෙ තාම එකම තැන

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi 56 секунд назад

    සහස් දන් නැද්ද දුමිඳු කියන්නේ කවුද කියලා😅😅😅

  • @dttharu
    @dttharu 5 часов назад

    Drama එකක් මේ තර්ම් nondi වෙන්න ITN එක මේ තරම් හිගන් තත්වෙට වැටුන එක ගැන තමයි දුක

  • @dhammikapeiris4178
    @dhammikapeiris4178 8 часов назад +1

    හෙනගොම්පාඩ් කතානේ මේවා බලන අපිට ගහන්න ඕනේ.,මුන්ට දාන කමෙන්ට් බලන්නද දන්නෑ

  • @arumairaj5741
    @arumairaj5741 6 часов назад

    අදවත් නිසලියි උුමිඋුයි එකතුෙවන්න ඔනි

  • @pawanthimira55
    @pawanthimira55 6 часов назад

    දුමිදු එන්නෙ වැස්සෙමයි..😂

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 6 часов назад

    03:50 දෙබස් අමතක උනාම... 🤣😂😂

  • @RanjaniKaluarachchige
    @RanjaniKaluarachchige 6 часов назад +2

    Ara nisali ara kolla badala giyama sahas kiyai e dumidu man dannawa kiyala

  • @akmaxtv8872
    @akmaxtv8872 7 часов назад

    කතාව ජානු....ප්‍රධාන චරිතේ නිසැලි

  • @carmenjohnston3043
    @carmenjohnston3043 8 минут назад

    This should be called Nisali not Janu!! Why are you guys dragging this story. The whole thing is spoilt

  • @VimalVimal-dw1sy
    @VimalVimal-dw1sy 7 часов назад +1

    තිවන්ක නිදි මතේ වගේ ඉන්නේ නේද

  • @raveemahahettige7262
    @raveemahahettige7262 8 часов назад +1

    Meka hari warthayak wella me drama eka okkoma eenus karalla den anthimaie balana eka stop karanawa. 😂😂😂😀😀😘😘

  • @isharasadaruwan9106
    @isharasadaruwan9106 8 часов назад +1

    ජානුවත් දැන් පෙන්නන්නෙම නෑ 😅

  • @ArachchilageKusumawathi
    @ArachchilageKusumawathi 8 часов назад +1

    දැන් සහස් එක්ක දුමිදු කතා කරනව නිසලිට ඇහෙන්නෙනැද්ද

  • @greater_
    @greater_ 5 часов назад +1

    gedara issarahata hamadama ena ekaage katahada ahenne ndda arakita. mandabuddika katha

  • @buddikajayantha9503
    @buddikajayantha9503 Час назад

    මේ නාට්‍ය බලන්න එපා මේක දැන් ලියන්නෙ පිස්සෙක්

  • @Damayanthihettiarachchi-k8c
    @Damayanthihettiarachchi-k8c 9 часов назад +1

    අනේ මන්දා මම නම් බලන අවසාන දවස අද.අායි බලන්නෙ නැහැ

  • @chubbymusic2
    @chubbymusic2 7 часов назад

    නිසලි ඇයි අනේ දුමිදු එනවෙලාවට එලියට එන් නැත්තේ

  • @chandaniperera5734
    @chandaniperera5734 9 часов назад +6

    මල විකාර ගෙදරටම ගිහින් කතා කර කර ඉන්න කේනාව අදුරා ගන්න බැරිද නමින් වත් බොරැ කතා

  • @thiliniisanka6724
    @thiliniisanka6724 8 часов назад +2

    Ochchar me dumidu gedrta awillth dekke ne kiynne 😂😂😂😂

  • @NilankasudarshaniNilanka
    @NilankasudarshaniNilanka 9 часов назад +1

    Kathawa liyana kena mole tikak aul wge😂😂😂

  • @سميةسمية-ط6خ
    @سميةسمية-ط6خ 3 часа назад

    Sahasta debas amataka unada the tikak bila imu kiyana eka kauru hari kiuwa ne katada eka මීටර් une 😊😊❤

  • @footballmx9817
    @footballmx9817 9 часов назад +3

    ඉමාට කැමති අය කෝ මේ පැත්තට

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 2 часа назад

    අද ගොඩ කාලකින් නාට්ටිය බලන්න ආවේ

  • @ThisariThisari-t5m
    @ThisariThisari-t5m 7 часов назад

    ❤❤❤❤❤❤❤😊😊😊😊

  • @SLAnime-t2w
    @SLAnime-t2w 4 часа назад

    Hamoma katha vela balana ek navatthmu.. patta bolandai acting

  • @NandaWikramasinha
    @NandaWikramasinha 7 часов назад

    මොනවා කරනවද මේ දෙන්නා එකතු කරන්න කො

  • @riyalpathuma5454
    @riyalpathuma5454 10 часов назад

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅

  • @selinDonselindondenu
    @selinDonselindondenu 8 часов назад

    ඇත්තටම කොහෙන්දයන්නගතේදැන්ආගිඅතෙ😂😂😂😂😂😂😂😂

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 7 часов назад

    පිස්සු විකාර මලවිකාර බලන්නඑපාවෙනවානේ😢😢😢😢😢😢😢😢😢😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 9 часов назад

    හැමදාම බලන උන් කෝ ❤️💖

  • @JanukaAmarasinha
    @JanukaAmarasinha 6 часов назад

    ඩ්‍රාමා එකේ නම වෙනස් කරපන්😅කව්ද මේකෙ ඩිරෙක්ට ගහලා පන්නපන්😂

  • @ShayanArosh-c1b
    @ShayanArosh-c1b 8 часов назад +2

    Ponna pakekek me kathawa liyana eka

  • @ErandaPathiraja-cw4kc
    @ErandaPathiraja-cw4kc 7 часов назад

    සහස්ගෙ නන්ගිගෙ චරිතෙනම් පට්ට අවුල් නේ

  • @NandaWikramasinha
    @NandaWikramasinha 7 часов назад

    බලන එකත් එපා වෙනව

  • @ThereseMallika
    @ThereseMallika 7 часов назад

    අයියෝ නිසලිව ඒලියට ඒවන්න කෝ

  • @DammiPerera-l7q
    @DammiPerera-l7q 8 часов назад

    😮❤😮❤😮❤

  • @sampathasampatha6235
    @sampathasampatha6235 8 часов назад +1

    Mali ranga paanawada ,,renawada...

    • @ThyagiNathasha
      @ThyagiNathasha 5 часов назад

      රෙනවා 😂,,,,අප්පිරියයි නෙහ් ඒ කතා කරන විදිය

  • @KaweeKawee-mo9qf
    @KaweeKawee-mo9qf 8 часов назад +1

    Janu" wenuwata nisali kiyala nama demmoth mokada

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 7 часов назад

    මහ පිස්සු කතවක්. තව ඉස්සරහට මොකා එයිද දන්නේ නා 😅.

  • @sandunichathu-yg9fe
    @sandunichathu-yg9fe 5 часов назад +1

    Shakkaya dumidutath set wei wage

  • @nayanaweerasingha2237
    @nayanaweerasingha2237 8 часов назад

    ජානූ, නෙවෙයි "" නිසලී"" කියලා දාන්න

  • @dushanrangana2552
    @dushanrangana2552 3 часа назад

    Oya ksheshthraye,janu thawa duratath detector samaga yahan gatha wenna ba kiyanna athi,nisali wadeta kamathi wenna athi.ewa hama niliyaktama samanya dewal.😅😅😅😅😅😅

  • @pasinduhashan5288
    @pasinduhashan5288 7 часов назад

    Ada nam kohoma hari nisaliwa dakinna

  • @VimalVimal-dw1sy
    @VimalVimal-dw1sy 8 часов назад

    ඡානූ කතාව ඉවර වෙලා

  • @lenalana6586
    @lenalana6586 8 часов назад

    ❤❤❤❤❤❤❤❤😊😊😊

  • @SLAnime-t2w
    @SLAnime-t2w 4 часа назад

    Puluvnnm me vge teledrama vala views adu karamu