The Cookout (අකරැල්ල) | Episode 78 04th December 2022

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии •

  • @chandanistephen9632
    @chandanistephen9632 2 года назад +4

    මෙවා තමයි ගුණ කැම . අපි හැමදාම කන්නෙ මොනවාද කියලා හිතනවා. ස්තුතියි මෙම වැඩසටහනට. 😊

  • @chathurangakarunarathna35
    @chathurangakarunarathna35 2 года назад +1

    Ashan aiya hindama balana program ekk🔥හදන කෑමනම් ටොප් 🔥❤

  • @nishasuranji1838
    @nishasuranji1838 2 года назад +5

    අසාවෙන් බලන ලස්සන වැඩසටහනක් .ලංකාවේ හැම පලාතකම වෙනස්ම විදිහෙ කැම වර්ග බලන්ඩ පුළුවන් .එ,වගෙම විශේෂ එළවළු,පලා වර්ග ,කැමරාවට ටිකක් පැහැදිලි ව ටිකක් වැඩියෙන් පෙන්නනවා නම් හොදයි (කොල සලාදෙ ට ගත්තු කොල වගෙ දෙවල් )

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 года назад +2

    ටික දවසක් cookout නැතිව තිබුනානේ ඒත් හිතුවා නතර කරලද කියලා සතුටුයි තියෙන එකට අද කැම ටිකට කටට කෙල ඉනුවා ආසම program එකක් නතර කරන්න එපා ආශාන් අයියා සුපිරි

  • @hansihiranya515
    @hansihiranya515 2 года назад +5

    A Lovable character ❤️👊 sir ashan dias🙂

  • @suellem5208
    @suellem5208 Год назад +2

    හැමදාම sound prasna ඇයි ??????

  • @hiruvlogs1677
    @hiruvlogs1677 2 года назад +4

    Ashan ayya, u make everyone comfortable with you❤️ such a humble character❤️ Love the way that u present the programme. Keep going young man😉❤️

  • @sumethracol3331
    @sumethracol3331 2 года назад +1

    හරිම රස කෑමවේලක්.සේරම ගමේ කෑම.කහට ගෙඩි,කිතුල් බඩ අපි දැනගත්තේ අදයි.අලකොල මාලුව අහල තිබුනට කාලානෑ.සියලුදෙනාටම බොහොම සතුතියි.

  • @welgamageirangani417
    @welgamageirangani417 2 года назад +2

    අද තමා හොදම දේ දුන්නේ...

  • @A_life_lived_with_love
    @A_life_lived_with_love 2 года назад +3

    සබරගමුව ❤️

  • @sachiniprabodhika1998
    @sachiniprabodhika1998 2 года назад +3

    👍👍👍👍👍ලස්සන වැඩක් අපේ ගමෙ

  • @tdn0708
    @tdn0708 2 года назад +6

    Seems like the recent episodes have leveled up a notch. More beautiful. Always the favorite program on local tv. Best wishes! 🙏🏻♥️

  • @lakmaligunatilaka4335
    @lakmaligunatilaka4335 2 года назад +1

    ගොඩක් සතුටුයි අපේ ගමට අල්ලපු ගම

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 2 года назад +3

    මමත් ඔය.කෑම හදලා තියෙනවා.හැබැයී කිතුල් බඩ කරියක් ආයේ හදනවාමයී

  • @amig4732
    @amig4732 2 года назад +2

    Ashan , we did not see how they made the vegetable rice. Please don't forget to show in future. The other thing when someone introduce a new plant leaf , please show it to us. Now how do we look for Japan jabara and Diya beraliya plants. ? You did not show it to us. Remember there is a crowed who are eager to learn and try it. Good Luck.

  • @sanjusanju8961
    @sanjusanju8961 2 года назад +1

    ලගටම ඇවිත් 🤗

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 года назад +3

    ඈ අපෙ ගම නේද මෙ🤭🤭🤭 තමරා නැන්ද ඔයා

  • @naushiodari0
    @naushiodari0 2 года назад +3

    Eka mn kawadawath ahalan na

  • @thivankalakmal6199
    @thivankalakmal6199 2 года назад +3

    Ape thaththa rala

  • @amilakumarasuranga1241
    @amilakumarasuranga1241 2 года назад +2

    Ammooo rasa

  • @ishanlakshika7196
    @ishanlakshika7196 2 года назад +2

    අශාන් අයියා වැඩක් කරොත් සූපිරියක් තමා

  • @lilanigamaga9351
    @lilanigamaga9351 2 года назад +3

    කහට ගෙඩි කියන්නේ මොනවාද

  • @hitinadharshani5204
    @hitinadharshani5204 2 года назад +1

    Akaralla pansalata awoth me stata kiyala kaama welak hadaganna puluwanda ena stata geweem karanna

  • @pasanpramodya4728
    @pasanpramodya4728 2 года назад +1

    Superb

  • @mrpriyankara2417
    @mrpriyankara2417 2 года назад +4

    Ara rice 1 හදන හැටිත් කියන්න

  • @ZainZain-mf8ke
    @ZainZain-mf8ke 2 года назад +3

    Apitatkelaunnawa

  • @chamindiwijeratne8075
    @chamindiwijeratne8075 2 года назад +2

    Thank you

  • @rajij5719
    @rajij5719 2 года назад +3

    අපේ රට මොනතරම් ලස්සනද

  • @somalatha1391
    @somalatha1391 2 года назад +1

    👍👍👍👍❤❤❤

  • @nigelsolomonsz8193
    @nigelsolomonsz8193 Год назад

    Sound keeps cutting off

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 2 года назад +1

    😍👍😋👍

  • @noorksa4466
    @noorksa4466 2 года назад +3

    Kapana aiyata aswahak wadinnan epa harima dakkshai adath hoda kema tikak

  • @naushiodari0
    @naushiodari0 2 года назад +3

    Ara mokadda gedi wagayak thibbe eke rasa kiuwe nane aiya

  • @nigelsolomonsz8193
    @nigelsolomonsz8193 Год назад

    So disappointed in your wonderful program due to issues with your sound.
    Before posting the program don’t you check.