නූතන රජයේ ඉඩම් නීතියේ විකාශනය

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 24

  • @kanthinirmala6368
    @kanthinirmala6368 Год назад

    🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️

  • @dineshpinto29
    @dineshpinto29 3 года назад +1

    Superb....Congratulations ....👍😀

  • @marishaharindu5649
    @marishaharindu5649 3 года назад +1

    Informatic 👏✌✌

  • @ruwataaruthak5015
    @ruwataaruthak5015 2 года назад

    very useful

  • @kushanedirisuriya9051
    @kushanedirisuriya9051 2 года назад

    rajaye idam pilibada tyna panath apita aran kiyawanna puluwanda?

  • @Vidura_Namal
    @Vidura_Namal 3 года назад +1

    එල

  • @chamodlakshitha5290
    @chamodlakshitha5290 3 года назад

    Supper...❤️❤️❤️❤️❤️

  • @ashanimantha7110
    @ashanimantha7110 3 года назад +1

    great work

  • @gunawardanadesilva4892
    @gunawardanadesilva4892 3 года назад +2

    මම මහියංගනේ මම පැරණි ඉඩම් ඔප්පුවකින් නීතිඥයෙක් මාරගයෙන් මගේ දරැතිදෙනාට අක්කර 15 බැගින් සහා මට අක්කර පහක් මිලදීගත්තා ..එහි කජු වගාවක් තිබෙනවා වසර 40 ක් පැරනි..
    මම අරගෙන වසර11 ක් වෙනවා..එම ඉඩමේ මම ලක්ෂ 40 ක වියදමින් ගෙයක් ඉදිකොට ග්‍රාමනිළදාරිතුමා මැදිහත්ව ලිපියක් ලබාගෙන විදුලියද ලබාගෙන ඇත..
    නමුත් මෑතකදී ප්‍රාලේකම් ග්‍රාමනිළදාරිතුමා කියනවා මෙය රජයෙ ඉඩමක්ලු කියා..
    2* තවද මෙම ඉඩම වසර හතරකට ඉහතදී සහා මේ මෑතක ඉඩමෙන් කිහිපදෙනෙක් හට අක්කර තිහක් විතර
    විකිනීමක්ද කර
    ඇත..පැරනි ඔප්පු විස්තර පත්ඉරැවලද සදහන්ව ඇත..
    මෑතක ඉඩමෙ කෑලි ගත් අයද ඉඩම වසර 30 ක් පස්සට බලා රැගෙනද ඇත..
    එබැවින් මගේ පැනයට
    පිලිතුරැ
    ලබාදෙන්න කාරැනික වන්න

    • @sajeewanimendis2181
      @sajeewanimendis2181 3 года назад

      අනේ මටත් මෙවැනිම කරදරයකට පත් වෙලා ඉන්නෙ මේ කට විසදුමක් තිබෙනවද සර්

    • @indikaprasad6958
      @indikaprasad6958 3 года назад

      Mata obatumage no eka denawada dannati deyake Dana ganna Loku udauwak

  • @vijithakumara8682
    @vijithakumara8682 2 года назад

    පන්සල් බුමීයේ තියෙන ඉඩමක පර්චස් 70ක් තියෙනවා ගෙයක් සමග,මෙ ඉඩම විකුනවා,බදු ඔප්පුවක් තමා තියෙන්නේ,ඒක සින්නක්කර ඔප්පුවක් කර ගන්න පුලුවන්ද සර්

  • @kirulunimsara4392
    @kirulunimsara4392 3 года назад +1

    Thank you😁

  • @geesawalahapitiyekohedagee9879
    @geesawalahapitiyekohedagee9879 3 года назад

    Oba thumagen upadesak gannata ona. Nambar aka danawada

  • @indikanishantha7626
    @indikanishantha7626 3 года назад +1

    Idamahimikam pata 4maim niweradi nowenam kala utte kumamakda

    • @ShakthiMadushanWijayawardhana
      @ShakthiMadushanWijayawardhana  3 года назад

      ඉඩම් නිරවුල් කිරිමේ කාර්යාලයට දන්වන්න

  • @chamithwijekoon5247
    @chamithwijekoon5247 2 года назад +1

    WAGA NOKARANA IDAM RAJAYATA PAWARA GANEEMA PILBADWA KIYANNA PULUWANDA

    • @ShakthiMadushanWijayawardhana
      @ShakthiMadushanWijayawardhana  2 года назад

      ඒ සම්බන්ධව අලුත් නීතී ගේන්න වේවි..🖊️

    • @chamithwijekoon5247
      @chamithwijekoon5247 2 года назад +1

      Heta cabinet ekata danawa e සම්බන්දව paper ekak. E pilibadawa toraturu denna puluwannam watinawa

    • @ShakthiMadushanWijayawardhana
      @ShakthiMadushanWijayawardhana  2 года назад

      එහෙම දැනුවත් වීමක් නෑ. සමහරවිට ඇති.

  • @heartisalone9118
    @heartisalone9118 2 года назад

    ස්වර්ණ භූමි ඉඩම් අයිති පව්ලෙ බාල දරුවටද , වැඩිමල් දරුවටද

  • @ddialogmytv3106
    @ddialogmytv3106 3 года назад

    අනේ අයියේ දේවල් ටිකක් තියෙනවා දැනගන්න.. අයියව කොහොමද contact කරගන්නේ?

  • @danushkalakmal5756
    @danushkalakmal5756 3 года назад +1

    අනෙ අයියෙ නම්බර් එක එවනවද