එයා මාව දාලා ගිහින් කරන දේවල් 🥲 පරිස්සමින් ඉන්න මැනික ❤️- Sangeeth Dini Vlogs

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 159

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 Месяц назад +53

    මම කැමති ඔය දෙන්නගේ කෑම වලට නෙවෙයි ඔය දෙන්නගේ ආදරනියා බවටයි ඒක හරිම මරම ලස්සන ආදරනියබවක් තියනවා

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 Месяц назад +5

    ඔයාලා දෙන්නා දෙපැත්තක ඉද්දි ඔය දෙන්නට වඩා අපිට තමයි පාලු 😮
    කොහොම උනත් දෙන්නම පරිස්සමට
    බුදු සරනයි

  • @UdeshikaSerasingha
    @UdeshikaSerasingha Месяц назад +3

    අනේ දිනි අක්කී ඔයා දැන් ගොඩක් හොඳ කෙනෙක් වෙලා ඔයා කතා කරද්දී දැන් නම් අහන් ඉන්නත් ආසා හිතෙනවා ❤😊

  • @sujanigunawardhana7843
    @sujanigunawardhana7843 Месяц назад +24

    ඔයා ගැහැණු අයට හොඳ ආදර්ශයක් .....උගත් කම කාන්තාවකට ආභරණයක් .....

  • @Nilnuwani_Rajapaksha
    @Nilnuwani_Rajapaksha Месяц назад +11

    ඔයා දෙන්නා දෙපැත්තක ඉද්දී ඔය දෙන්නට වඩා අපිට තමයි පාලූ 🥺
    කොහොම උනත් දෙන්නම පරිස්සමට ❤️✨️

  • @Mahahewagenadeeshaperera
    @Mahahewagenadeeshaperera Месяц назад +2

    අදර්ශමත් දෙන්නෙක් වගෙම අදරනිය දෙන්නෙක් ඔය දෙන්නා වැඩ කටයුතු පරිස්සමෙන් කර ගන්න හොදින් ඉන්න අදරේයි ❤❤❤❤

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj Месяц назад +2

    ඔයාල දෙන්න නිහතමානීව පිලිගත්ත අර
    පොඩි මල්ලියා අන්න Mr දම්මික පෙරේරවත් හම්බෙලා....මම කල්පනා කලේ ඔයාල එදා ඒ දේ නොකලනම් එ ලමය එච්චර දුර යන්න තව කල් යයි නේද කියලා ... මට් ඒක දැක්ක ගමන් ඔයාලගෙ recent ම video එකෙ ඒක දාන්න හිතුනා.. ❤❤❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 Месяц назад +17

    අක්කිගෙයි සංගීත් අයියගෙයි ලස්සන අදහස් තියෙන්නේ....ගොඩක් ආදරෙයි ❤ පරිස්සමෙන් ඉන්න අක්කියෝ

  • @rekha1127
    @rekha1127 Месяц назад +7

    ❤අක්කි හරි ලස්සනයි sangeetn නිහතමානී බව අපි දනිමු දිනිති ලකී sangih ලබා ගැනීමට සුබ පැතුම් පතනවා ❤උගත් බුද්ධිමත් දිනිති අපි adarai ❤pana අයියා අපි බලනව ❤අමරිකාව sta❤❤

  • @swarnalatha.vidanage8975
    @swarnalatha.vidanage8975 Месяц назад

    ලසස්සන ලසස්සන තැන් බලන්න සැලස්සුවට ඔයාටගොඩක් ස්තුතියි දෝනි...

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p Месяц назад +2

    Lovely couple ekak, Adarai Godak Budusaranai

  • @vidushachirath286
    @vidushachirath286 Месяц назад +1

    දැන් නම් ඉන්නේ ඇත්තම දිනිති අක්කයි සංගීත් අයියයි.. ඔය දෙන්නා එකතු වෙන්න කලින් දෙන්නම නිකන් වෙනම දේකට යට වෙලා හිටියා වගේ. ඒත් දැන් නම් අවංකවම මේ ඉන්නේ ඇත්තටම ඔයාලගේ ඇතුලේ ඉන්න මිනිස්සු දෙන්නා කියලා දැනෙනවා. එහෙම තමා හරිම කෙනා ලැබුනහම හැමදේම වෙනස් වෙනවා. සතුටින් ඉන්න හැමදාම අයියයි අක්කකයි.. ❤

  • @vijiniwathsala6852
    @vijiniwathsala6852 Месяц назад +3

    ඔව් මාත් ඒ වගේ කෙනෙක් , ඇදුම් අරන් කවද හරි අදින්න කියලා හිතලා ඇදුම් ගන්න කෙනෙක් ,ඔයාල දෙන්නගෙත් හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාත්තනා කරනවා 🌸🌸 බුදුසරනයි ❤

  • @TashiniDanushika
    @TashiniDanushika Месяц назад

    oya dannage adare harima lassanai akki parissamin inna ❤❤

  • @NadeeraNirmal-fq3tt
    @NadeeraNirmal-fq3tt Месяц назад +5

    Oyala lankawata enne kawadda aneee ,,aye ara issara wage wara aiyai,ammi,thaththi ekka vlogs oni aneee ,wara aiyawai,ammiwai ,thaththiwai dekkema neee ,,ane oyala ikmanatama avith aye issara wage vlogs tikak oni 🫂💞♥♥♥aiya, akki adarei godak parissamin inna dennama budu saranai,,ikmanatama ayeth enna🤍🥺

  • @VinoPerera
    @VinoPerera Месяц назад +1

    oya shoke ane...puduma motivation akki kenek

  • @HansiniDedigama
    @HansiniDedigama Месяц назад

    Adrei dennatm budu sarani sathutuin parissmin inna ❤❤❤

  • @goldenheart...4802
    @goldenheart...4802 Месяц назад +7

    දිනි
    මම ආසාම කෙනෙක්...❤❤❤

  • @BrainiRashmila
    @BrainiRashmila Месяц назад

    Parissmain wada tika kara ganna akki Akkith ekka katha karanna asai number 1 dennako akki

  • @anomagamage4992
    @anomagamage4992 Месяц назад

    සතුටින් පරිස්සමින් ඉදලා එන්න පුතේ තෙරුවන් සරණයි !!!❤❤❤❤

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm Месяц назад

    Actually,
    We always respect for you දිනී නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @chamindabandara5575
    @chamindabandara5575 Месяц назад +1

    අවුරුදු දහයක් පුරාවට මම ගෙදර අයත් එක්ක ඈත් වෙලා එයාලා දාලා ඉන්නේ හිතකින් නෙමෙයි නිවාඩු ගිහිල්ලා මාස තුනක් ඉඳලා එන දවස මොන තරම් නම් වේදනාවක්ද කියලා වචන වලින් කියන්න බෑ

  • @ThanujaManohari-q6c
    @ThanujaManohari-q6c Месяц назад +5

    Oyawa labunata passe sangeeth aiya lassana wela.

  • @DineshIreshan
    @DineshIreshan Месяц назад

    හරි ම ලස්සන ජිවිතයක

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c Месяц назад

    හරිම ලස්සනයි ඔයාලා දෙන්නගේ ආදරය මාරම ලස්සනයි හැමදාම ඔයවගේ සතුටින්ම ඉන්න ඔයත් පරිස්සමින් වැඩ ටික කරගෙන ඔය දවස් 3.ගෙවලා යන්න ඔයාලා හැමෝටම තුනුරුවන්ගේ සරනයි දෙවි පිහිටයි ආදරෙයි ජය වේවා මම කුවේට් සිට 🙏🙏🌸💜️💜️🌸💜️💜️💜️💜️💜️💜️💜️🙏🙏🙏🙏🙏

  • @Shenudezoysa177
    @Shenudezoysa177 Месяц назад

    දිනී අක්කි හීන වලට ආදරෙයි ❤🥰

  • @dilrukshl
    @dilrukshl Месяц назад +4

    ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @subacostacosts3500
    @subacostacosts3500 Месяц назад

    හරිම ආදරනීයයි. ආදරෙයි

  • @UththaraDasanayake
    @UththaraDasanayake Месяц назад

    Dennama marama widihta match wenwa❤❤..adarei godak 😊❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Месяц назад +3

    ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @renukagamage3449
    @renukagamage3449 Месяц назад +2

    Duki teka denakata hare denawenwema gena eth oyadennage deunwa sadhane ❤❤parssamen gehn e aenna maneka sangeeth gawata adarei hamadamth budusarani🎉🎉😊😊

  • @SamanKumara-uq9dh
    @SamanKumara-uq9dh Месяц назад +1

    අනේ අක්කි අයියා ඔයාලා Q&A එකක් කරන්නකෝ ආදරෙයි අක්කී අයියා❤❤❤❤

  • @wathsalakarunarathne9966
    @wathsalakarunarathne9966 Месяц назад

    මම පලවෙනි පාරට මේ ඔයාලට කමෙන්ට් කරන්නෙ.ඔයාලට බනින විශේෂයෙන් දිනිට,අය ගොඩාක් මම දකිනව.ඒත් ඒ හැම බැනුමකම මම දැක්කෙ අපරාදෙ ඒ අය විනාඩියක් හරි ඒ වෙනුවෙන් වැය කරන කාලෙ කියල.මොකද ඇත්ත කතාව කවුරු කොහොම කීවත් ඔයාලගෙ ගමන යනව ඔයාල ඒ ගමන මේ බැනුමක් නිසා ඔයාල නවත්තන්නෙ නැහැ .
    ඒ වගේම ඇයි එහෙම බනින්නෙ කියල හිතුවම මට හිතුනේ ඒ අයට ඒ ජීවිතයට තියන ඉරිසියාව එහෙම නැත්තම් ඒ පුරුද්දක් වෙන්න ඇති
    සමහර කෙනෙක්ට අක්කගෙ හැසිරීම ට අකමැති ඇති ඒත් ඒ ඔයාගෙ විදිය නම් ඇයි අපි ප්‍රශ්නයක් කරගන්නෙ කියල මට හිතුන
    කොහොම හරි මම මේ කමෙන්ට් එක දාන්න හේතුව මගෙ ඩිග්‍රී එකේ දෙවනි එසෑම් එක 5 වෙනිදා ඉදල හරිම කම්මැලි කමෙන් හිටියෙ පාඩම් කරන්න
    ඒත් අක්කගෙ එකම එක වචනයක් නිසා මට හරි අමුතු මෝටිවේෂන් එකක් දැනුනා ඒ තමයි ජයග්‍රහණ ගැන කීව ටිකයි අක්ක අද ඉන්න තැනට එන්න ගොඩක් මහන්සි උනා සහ ඒ ගැන අක්ක ආඩම්බර වෙනව කීව ටිකයි.ඒ නිසාමයි කුහක නොවී ඔයාගෙ ඒ වචන ටිකට ස්තූති කරන්න හිතුවෙ.
    ඉතින් ගොඩක් ස්තූතියි මේ වගේ වචන ටිකක් කීවට මොකද අනිත් අයට මම දන්නෙ නෑ මට ගොඩක් මෝටිවේෂන් එකක් ඕනෙම වෙලාවක ඇහුන ලස්සන පොඩි වචන ටිකක්
    Mama oyalage videos balllawaaa lassanai e hamadekinma mama me wenakalnama hari deyak ekathu karagaththa kenek.e ekak thamai mna unath hithanewela inna one kiyana eka saha adaren inna one eka.bs dennatama.thank youu

  • @ShehanMadu-e1x
    @ShehanMadu-e1x Месяц назад

    Ankita godak adarei❤❤❤

  • @DilkiImesha-wj1fc
    @DilkiImesha-wj1fc Месяц назад

    Sathutin inna akki aiyai dennama..

  • @harshanaperera1106
    @harshanaperera1106 Месяц назад

    Dinithi akke mage puthala denna oyalat godak adarei ane eyalat comment ekk danne eyala thawa podii❤❤❤❤

  • @PrebodaniSanju
    @PrebodaniSanju Месяц назад +4

    Comment ekk nodammata hamadaam oyalge vlog dapu gman balanwa 😊

  • @irashagangani752
    @irashagangani752 Месяц назад

    අක්කා malimawata chande දෙන්න neda යන්නේ ❤

  • @rekha1127
    @rekha1127 Месяц назад

    ❤❤❤❤❤😂ලස්සනයි sangeetn නිහතමානී ❤pana අයියා ලස්සනයි දිනිති ලකී ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RishmiNilushiya
    @RishmiNilushiya Месяц назад

    ආදරෙයි මැණික ❤️🤓❤️පරිස්සමින් ඉක්මනට එන්න 🤓❤️

  • @pushpafernando8255
    @pushpafernando8255 Месяц назад

    ආදරයයි දෙන්නටම ලස්සන අදහස් ඔයාට තියෙන්නේ සතුටින් ඉන්න ❤❤❤

  • @navindudeemantha4096
    @navindudeemantha4096 Месяц назад +4

    Akki&Aiya Akki parissamen gihin Aiya gawata enna 🥺Adarei Hemadama God Bless 😘

  • @rashmisanjana3083
    @rashmisanjana3083 Месяц назад +1

    ඔය වගේම එයත් අද මාව දාලා ලංකාවෙන් යනවා මාස 8ට 9ට වගේ ඩුබායි වලට😖😔❤🌏 අවුරුද්දක් දුර ඉදන් ආදරේ කරලා දවස් දහයකට ලංකාවට ඇවිත් අද ආයෙ යනවා😔😔😔❤🌏ඉන්න නම් හුගාක් අමාරුයි ඒත් ඉවසන් ඉන්න වෙනවනෙ😔😔😔❤🌏🌏❤❤

  • @shamilaperera9378
    @shamilaperera9378 Месяц назад +1

    Kawuru mona katha kiwwath lassanata jeewithe widina couple ekak.. ❤️❤️ apitath dawasaka oya wage jeewath wenna thibbanm 🙂❤️

  • @NilKulasiri
    @NilKulasiri Месяц назад

    Oya dennage adaraniya bawata godak asai. Mage jiwitheth hada gaththa oyala dehe balala. Eka rl ekak hari danna akkiyo.

  • @PriyanthaNishahanka
    @PriyanthaNishahanka Месяц назад

    Godak lasshanai oyala denna

  • @NimanthiKaushalya-o8r
    @NimanthiKaushalya-o8r Месяц назад

    Akki parissamin inna adaraniyaii

  • @ashansanjeewa3005
    @ashansanjeewa3005 Месяц назад

    Akki mm charitha. Oya godaaak hoda kenek. Api oya dennata gdk adarei. Sathutin inna. Bs

  • @MR_ACADEMY
    @MR_ACADEMY Месяц назад +1

    😍 හරිම විනෝදයි අනේ 🤗❤️

  • @hasiniaravinda4434
    @hasiniaravinda4434 Месяц назад

    Oyala low of attraction life ekata use karaganne komda. Positive mind ekk tyaganna target achieve karanna use karaganna widiya dawasaka kiynnako. Adarei ❤❤

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani Месяц назад +2

    We love you lovely birds ❤❤❤❤❤❤

  • @AsankaAsanka-u8h
    @AsankaAsanka-u8h Месяц назад

    Godak adarei akki.aiya dennatama..godak adarei.dawasaka aniwaryenma hambawela katha karanna asawen inne.hamba wemu..❤❤❤❤❤❤❤❤❤❤

  • @dinushanisurinda
    @dinushanisurinda Месяц назад

    Mage husband japan giya akkii eya dala yana dawase marama dukak danune.. thamath mathak weddi dukai eth ape hina wenuwen කැපකිරීම් karannama wenawa oya kiyana hema dema aththa awasane hodin jivithe gatha karannanr me hamadema...❤ oyal dennatama adarei...budu saranaii ummmmmmma❤❤❤❤❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 Месяц назад +2

    පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤

  • @chamilaudawatta
    @chamilaudawatta Месяц назад

    Ane oyalage hith pirisidui ekai oyalata hariyanne.vidiyo ekedi oya katha karanna api dannathi dawal danaganna puluean .thwa thawathsathutin inna. Adarei....❤❤❤❤❤❤

  • @thakshilakumari6086
    @thakshilakumari6086 Месяц назад

    Sangeeth aiya ..dini akki ..mt oya dennta ktha karanna asai ..

  • @harshanidesilva4560
    @harshanidesilva4560 Месяц назад

    Akki mage aunty kenek ennawa victoriya wala .Melbourne edan victoriya durada

  • @dhanushkaranasinghe4682
    @dhanushkaranasinghe4682 Месяц назад

    යථාර්ථය තේරුම් ගන්න...සියල්ල අනිත්‍යයි...ඒක නිසා ව්දින ගමන් ඔයාලගේ ලයිෆ් එකත් බැලන්ස් කරන්න අක්කෝ....මොන තරම් තේරුම් ගැනීම් තිබ්බත් සමහර දේවල් වෙනස් වෙනදව

  • @SekaMinoli
    @SekaMinoli Месяц назад

    Akke mm inne melbourne wala. Akke mehedi ganna oni vitamin monawqda kiyala kiyanna puluwanda. Mm meheta lagadi awe. Plz akka

  • @tharushatheshan5714
    @tharushatheshan5714 Месяц назад

    ඔයා නිසා මං මගේ life eke godak dewal wenas kargtta

  • @NisansalaMadushani-x6y
    @NisansalaMadushani-x6y Месяц назад +1

    Lssni godk❤❤❤❤❤ සතුටින් inn hemadama .akki aiyai ❤❤

  • @SheviniShehara
    @SheviniShehara Месяц назад

    Akki you are so lucky to have such partner🤩🤩 & Sangeeth ayya you are the best ☺️ nice couple 🥰🥰

  • @NavodiDilrukshi
    @NavodiDilrukshi Месяц назад

    Hamadama nida ganna kalin oyalage vidiaos balanawa harima lassana denne

  • @srilalsrilal4391
    @srilalsrilal4391 Месяц назад

    Good luck ❤❤❤❤

  • @shalikasadamali4359
    @shalikasadamali4359 Месяц назад +4

    Oya wage nidahase inna asai ewaa apita hina witharai

  • @KARUNATHILAKARajapaksha-to6mf
    @KARUNATHILAKARajapaksha-to6mf Месяц назад +2

    Vlog එක ලස්සනයි ❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Месяц назад

    Good job budusaranai dawe pehetai sanget aiya dene akka

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h Месяц назад +1

    aneee dukai😢😢😢adareyi manekaaaaa❤bsdp😊

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga Месяц назад

    Budusaranai Nangi

  • @madushikasanjeewani-v4x
    @madushikasanjeewani-v4x Месяц назад

    Oya dennata mama godak adarei akkiyo oyalage video balala mage jeevitheta ganna puluwan dewal aragannawa Eka Mata godak watinawa Eka nisa thanks mehema video danawata adarei ❤

  • @Jayaninisansala1234
    @Jayaninisansala1234 Месяц назад

    Akkige panditha katha ahanna asai ❤❤

  • @RanjiniDxb-y8q
    @RanjiniDxb-y8q Месяц назад

    Oya hoda dassa kenek❤

  • @manjulakuruwita4207
    @manjulakuruwita4207 Месяц назад

    Shopiing vidio ekk karannako

  • @shakeelaariff548
    @shakeelaariff548 Месяц назад

    Dinithi akki how to live in Australia Melbourne?

  • @TharukHansana-vn8bj
    @TharukHansana-vn8bj Месяц назад +1

    Parissamin 😊😊😢

  • @niroshagunarathne990
    @niroshagunarathne990 Месяц назад

    ❤🥰

  • @SusanthiLakmini
    @SusanthiLakmini Месяц назад

    Akki tkk kettu wennko❤

  • @HiruniShehara-p1g
    @HiruniShehara-p1g Месяц назад

    Oya hnda mama motivate vena thrm akkii❤️❤️🥹🥹

  • @Prami922
    @Prami922 Месяц назад

    පරිස්සමෙන් ♥️♥️♥️♥️♥️♥️

  • @nilukap.kumari325
    @nilukap.kumari325 Месяц назад

    ❤❤❤❤❤❤❤❤

  • @MaheemikaBalasooriya
    @MaheemikaBalasooriya Месяц назад

    How are you, sister and brother, I have never seen your videos. I just saw a video to see if you are laughing or laughing. You are a beautiful couple who are really in love. This is my first comment. I have never left a like. Please. You are very united and beautiful with love. From today I am also your fan. So I love you sister. I watch your videos every day...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Maduwanthi871
    @Maduwanthi871 Месяц назад +2

    1st Comment eka magen akki,aththatama deyak kiynnada akka marama wasanawanthai ayyawa hamben,mn marama asawen oyalage vlogs balanne❤ mn harima kamathi oya kiyna dewal ahannna😊mokada oya kiyna hamadekatama poddak hinawenawane ekath hari shok😘 ayyath dn paluwen inne ikmnata ayya lagata ynna,,❤god bless akki ,ayya❤

  • @jananinisansala4853
    @jananinisansala4853 Месяц назад

    Akki mata help ekak karanna.mama akkige video balana.akkita goodak adare karana kenek.akki mage babata hatiya tiyanawa.behet tika ganna mao laga me welawe salli nha.mata udauwak karanna.oyata goodak pin

  • @ChaminduEshan-y6q
    @ChaminduEshan-y6q Месяц назад

    ❤❤Maru.naga.

  • @NiroshaniAmali-dj1qh
    @NiroshaniAmali-dj1qh Месяц назад

    God bless

  • @eshanianju1332
    @eshanianju1332 Месяц назад

    පණ්ඩිත කතා ඕනි🙃

  • @SanduniHiranthika
    @SanduniHiranthika Месяц назад

    Aiyya act karane nada saha akka

  • @RoshiniLasanthika-l7y
    @RoshiniLasanthika-l7y Месяц назад

    Parissmin inna menika ❤

  • @PriyanthaNishahanka
    @PriyanthaNishahanka Месяц назад

    Mage babalath asai oyalage video balanna

  • @harshanidesilva4560
    @harshanidesilva4560 Месяц назад

    Nandita mona hari yawana oyalawa contact karagana baida mata

  • @tharushatheshan5714
    @tharushatheshan5714 Месяц назад

    අනේ අක්කෙ ඔය වගේ මෝටීවේට් වෙන කතා තව කියන්නකෝ

  • @fazlihaqadir542
    @fazlihaqadir542 Месяц назад

    Sweet of you .........beautiful vlog dear ❤

  • @akshanimadhavi5090
    @akshanimadhavi5090 Месяц назад

    Akki, you are like a knowledgeable book. I want some ideas from you about Australia. Because I’m going to migrate with student visa to the University of Tasmania. Currently I’m working at SirLankan Airlines and always remember you akki.
    I love you both & don’t miss any video ❤️❤️

  • @AnuraJayakody-d1k
    @AnuraJayakody-d1k Месяц назад

    lovely

  • @rashiwijesinghe9591
    @rashiwijesinghe9591 Месяц назад

    Mama me made mage habi bole idala lankawata yanwa

  • @Dpsirlanka
    @Dpsirlanka Месяц назад

    දෙන්න ඇත් වෙන එකමයි හැමදාමත් video wala thiyenne denna kawada ekata digatama idida danne na lankawe iddinam ekata hitiya neda

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748 Месяц назад

    Adarei akki ❤❤❤

  • @Sudu-q5p
    @Sudu-q5p Месяц назад

    Aneh akki weda tika krn parissamin ikmntvanna iyge hubi buu lagt

  • @MalshiMalshi-fy3zs
    @MalshiMalshi-fy3zs Месяц назад

    Instagram na dukai❤️💜️😔

  • @sanukahansana6159
    @sanukahansana6159 Месяц назад

    Ayyayi akkayi video ekak dnma gmn hamadama balana mama❤️😘🥰