ගොවිපළ ❤️❤️❤️❤️🌱🌱🌱🌾🌾🌾🌾🌾

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 69

  • @surekasajeewani4405
    @surekasajeewani4405 День назад +8

    කැපවීම අනර්ගයි.බලන්න ආසායි ඔබතුමා ගේ විඩියෝ.ස්තුති ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 День назад +5

    සැබවින්ම සොබාදහම ට ආදරණීය වී උතුම් කැපවීම තුළ ප්‍රථිපල ගොඩක් ඇත්තමයි ...ලස්සනයි ❤ 💚💚💚💚💚💚💚

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara День назад +10

    අනිවාර්යයෙන්ම සර් තව වසර 03ක් ඇතුළත මමත් ගොවිපොලක් හදා ගන්නවා.ඒක මගේ හීනයක් ❤

  • @sachithrandika1153
    @sachithrandika1153 23 часа назад +3

    හරිම සුන්දර පරිසරයක්...❤️❤️❤️❤️❤️

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 Час назад

    හැමදාම වගේ අදත් නියම වීඩියෝ එකක් ❤❤❤❤

  • @GaminiAjith-r7e
    @GaminiAjith-r7e День назад +3

    විනෝදාංශයක් විදිහට වගේම ගෙවතේ අලංකාරයත් ලැබෙනවා. අපිට නොදැනීම අපේ පරිබෝජනයට අවශ්‍ය දේ තරමක් හෝ ලැබෙනවා. මේ කොළ පාට පරිසරය ඇත්තමයි හිත නිවෙනවා.❤

  • @relaxmind1666
    @relaxmind1666 День назад +15

    ,මම ඉන්නෙ ඩුබායි වල බොහෝ කල් සිට ..මගේ අවසානයත් මම බලාපොරොත්තු වෙන්නෙ මෙහෙම 👍😑.. මම ගම්පහ ස්තූතිය ඔබට

  • @nampath3502
    @nampath3502 23 часа назад +2

    Great work 👍

  • @DilshanNkt
    @DilshanNkt 14 часов назад +3

    මම මේ මාසෙ A/L කරනව. ඉස්කෝලෙ යන ගමන් අවුරුදු 5 කට විතර කලින් විනෝදෙට ගම් කුකුල්ලු ටිකක් හදන්න ගත්ත. මේ වෙනකොට ඒකෙන් මාසෙට මට ආදායමක් එනව. දැන් හරකෙකුත් ගෙනත් හදනව. ඔබතුමා කියනව වගේ උනන්දුව තියනම් අපිට විනෝදාංශෙන් උනත් දියුණු වෙන්න පුළුවන්

  • @sudathweerewardana1860
    @sudathweerewardana1860 20 часов назад

    Beautiful place bro I like it. 🙏👍🇱🇰🇺🇸

  • @shanejayasekara2965
    @shanejayasekara2965 День назад +1

    Budusarany jayawewa Mathiduni obata jayawewa budusarany dewipihity jayawewa ❤❤

  • @sandamalipanagoda4764
    @sandamalipanagoda4764 День назад +3

    පුලුවන්නම් එක පැත්තකින් කොටසක බෙහෙත් පැලෑටිත් හිටවන්න. හරිම ලස්සනයි. ස්තූතියි!

  • @ranilkumara565
    @ranilkumara565 23 часа назад +1

    සුන්දර හදවතක්

  • @Malinda1988
    @Malinda1988 День назад +3

    සුපිරි ආතල් එකල් ගන්න ඩයල් එකක් හැබයි. මොනාවුනත් වටිනවා පොරගේ දැක්ම එකෙන්ම රෙස්පෙක්ට් 😊

  • @chamindajanaka4101
    @chamindajanaka4101 17 часов назад

    Tharuvan saranai obathumanta. Man Kuwaiti inna sir mata eath matai kiyala bin agalak na mata herema asai vaga karanna Ane mamath parthana karanevs karanna kalen mahama inna

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 День назад

    mage jiwithe marenna issella mewage gowipolak adanawa eka mage hinayak dan tika tika e hineta mama lanwenawa matath ona obathuma wage nidahas jiwithayak gatha karanna ❤❤❤❤❤❤

  • @samandxb
    @samandxb День назад

    ❤ harima lassanai

  • @lankaningerman378
    @lankaningerman378 День назад +1

    ඔබතුමාගෙ වීඩියෝවක් දැක්කෙ පහුගිය දවසක අහම්බෙන් වගේ. කොච්චර සැපපහසුකම් තිබුනත් මම හොයන නිස්කලංක ජීවිතය නේද ඔබතුමා විඳින්නෙ කියලා මට හිතෙනවා. මම ජීවත් වෙන්නෙ ජර්මනියෙ. හොඳ රැකියවක් කරන අතරෙ ලංකාවෙත් සංචාරක කර්මාන්තයට සම්බන්ධ යමක් කරනවා. නමුත් මට අඩුපාඩුවක් දැනෙනවා. ඔබගේ ගොවිපළ දැක්කම මට තේරුණ දෙයක් තමා මේ මම හොයන මට දැනෙන අඩුපාඩුව කියලා. දවසක ලංකාවට ඇවිත් මෙහෙම ජීවිතයක් ගෙවන්න ආසයි. ඔබතුමා මෙය පටන්ගත් ආකාරය, සහ කටයුතු කරගෙන යන ආකාරය විස්තර කරන්න පුළුවනි නම් ගොඩක් වැදගත් වෙයි. බොහොමත්ම ස්තූතියි දැනටමත් කරන මේ මඟපෙන්වීමට 🙏😊

  • @saranganayanajith5359
    @saranganayanajith5359 День назад

    Math asama krmayak jeewithe❤😮😊

  • @dineshchamara9842
    @dineshchamara9842 День назад +1

    Super ❤❤❤

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara День назад +4

    සර් පුලුවන් නම් එළුවන් කීපදෙනෙක් හදා ගන්න .
    හරිම වටිනවා පොහොර ටිකයි කිරි ටිකයි වටිනවා .
    සර්ට හොද ගුණාත්මක කිරි ඵලදාවක් ගන්න පුලුවන් .
    මම හැමදාමත් බලනවා සර්ගේ video ❤👌

    • @mktudayanga
      @mktudayanga 20 часов назад

      එලුවෝ හදන ඒක ලබද?

  • @pradeepfernando1743
    @pradeepfernando1743 19 часов назад

    Kohomata Oya tharam❤ hodata❤ rabutan pala tika hada gaththe mamath hitewwa Ath thawama hada ganna bariwa giya mari mari yanawa hitawana pala😢😢😢

  • @shanejayasekara2965
    @shanejayasekara2965 День назад +1

    Oyage golayath adaren mathak kara nava ❤

  • @prashadkumara1944
    @prashadkumara1944 День назад

    Mama obathumage me vedeo balanne harima sathutin. Obathuma nisa , math podi idamak gaththa. Mage balaporoththuwa me wage lassana govipalak.dan eke wada patan gena thiyenne.. oba thumata godak sthuthi❤❤❤

  • @shanilkawijesiriwardhana409
    @shanilkawijesiriwardhana409 23 часа назад

    Supper

  • @arunahiroshi9404
    @arunahiroshi9404 День назад

    Jayawewa

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 Час назад

    ඔබතුමා ගම් කුකුලු පැටව් විකුනන්න තියෙනවා ද

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 День назад

    Vasanawan obatuma asai obe wattha balanna❤❤❤👍⚘

  • @randikadayan2112
    @randikadayan2112 5 часов назад

    💚💚

  • @lasantharku9882
    @lasantharku9882 16 часов назад

    ❤❤

  • @NamalKamala
    @NamalKamala 21 час назад

    Bs❤❤❤❤jayaweava

  • @vijithakumara3925
    @vijithakumara3925 День назад

    මමත් ලස්සන ගොවිපොලක් හදනවා... ❤

  • @sumithrrc
    @sumithrrc День назад +3

    පොඩ්ඩක් ඉන්න බ්‍රො ඔයාලා කලින් 2048 වෙනකන් ඉවසන්න කියලා දැන් හුකන කතා කියනවා. සමන්ත බ්‍රො හම්බවුනේ නෑ?

  • @janithkalhara7166
    @janithkalhara7166 День назад +2

    බඩුවක් ගහමුද

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 10 часов назад

    මහත්තයා ගොවිපලේ රැකියාවක් දෙන්න පුලුවන් ද...ලොකු දෙයක් 🥺🥺

  • @wellcome1996
    @wellcome1996 День назад +1

    පොල් ගස් 500- ගම්මිරි හිටවන්න මහත්තයෝ..විශාල අදායමක් ගන්න පුලුවන්.
    20×500=10000kg

  • @discoverpro9039
    @discoverpro9039 День назад

    Kukulange vedio ekak danna.
    Apita kukul pataw ganna kohomada.

  • @kithsiriperera5947
    @kithsiriperera5947 20 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandanampalankant3092
    @sandanampalankant3092 Час назад

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @PushpaAbeywickrama
    @PushpaAbeywickrama День назад +1

    ,මහත්මයාණෙනි අපේ පොල් කොලකහ වෙනව කාලයක් වෙනව .ගෙඩිත් පුංචියි .කලයුතු පුතිකාරයක් කියන්න . බුදුසරනයි .

  • @dineshweer335
    @dineshweer335 18 часов назад

    lankawe den animals la godak bo wela wage...monaru. crocodile , monkeys...wild bow..

  • @CristiLakmal-ke3iz
    @CristiLakmal-ke3iz 4 часа назад

    මහත්තයා ගේ ඉඩමෙන් පචස් 7 විතර දෙන්න පුලුවන්ද මට ගෙයක් හදා ගන්න

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 5 часов назад

    අපේ පැත්තට ( කලුතර) එන්නෙ වදුරු.

  • @apparelsolutions7309
    @apparelsolutions7309 День назад +1

    මැදමුලනෙ හොර සක්.කිලියා දැන් ඉතින් අැතුලට යන්න ලැස්ත් වෙලා හිටපන්

  • @SamanthiNarayananaidalage
    @SamanthiNarayananaidalage День назад

    අපට monawat teyaganda baa ane relawo nisa.awara harigeye nadda mama awapu.Gedara kolapaata teentha gaawanam tawat lassanai

  • @virajfernando9092
    @virajfernando9092 День назад

    👍👍👍👍

  • @circainidi7839
    @circainidi7839 День назад

    මණ්ණොක්ආ වලින් පිටි හදන්න හැකියි. ඒ පිටි වලින් රොටි , බයිට් වැනිදේ හදන්න හැකියි

  • @graftingart1599
    @graftingart1599 День назад +1

    අපිත් එන්නද බලන්න

  • @Japan_Vibesz
    @Japan_Vibesz День назад

    අනේ ගම්පහ ඉන්න මොණරු නම් හරිම හොද හුරතල් මොණරුද කොහෙද.අපේ පැත්තේ ඉන්න මොණරු නම් රිලව්ට එහා.පුදුම වගා පාළු කිරිල්ලක් කරන්නේ.පූදින වී කරල් පවා කනවා.😢

  • @pinsarapujabanda119
    @pinsarapujabanda119 День назад +1

    මම නයිවල ..දෙවලපල පූල් එකත් පෙන්නන්නකො.

  • @indraniramanayake1763
    @indraniramanayake1763 День назад

    👏👏👏👏

  • @SamanthiNarayananaidalage
    @SamanthiNarayananaidalage День назад

    Monaruwagawan vinasa karanawa.tabili gass haduwe nadda

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll День назад

    ❤❤❤❤❤❤❤

  • @ranjanik9774
    @ranjanik9774 День назад

    Ko sirge security guard eka😂 jayen jayama wewa 💚

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc День назад +2

    උත්සාහ වන්ත මහත්මයෙක්

  • @eskinnalin9684
    @eskinnalin9684 День назад

    ❤❤❤

  • @sirisaddharmaya-5926
    @sirisaddharmaya-5926 10 часов назад

    මහත්තයෝ කොහේද පොන් නම්බරේ දෙන්න

  • @sriyakumari4314
    @sriyakumari4314 День назад

    Ko bau බබාලා ටික

  • @rasikasubaya246
    @rasikasubaya246 День назад

    මම හිතන්නේ mehe idala lankawata giyama karanne

  • @circainidi7839
    @circainidi7839 День назад

    කොට්ටන් ගස් ටිකක් වවන්න

  • @dilumgogorokkgodagedon7776
    @dilumgogorokkgodagedon7776 День назад

    Kela halenawane 😂

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in День назад

    ❤❤❤❤

  • @upulananda1277
    @upulananda1277 День назад

    👍👍👍👍

  • @wasanakumari3206
    @wasanakumari3206 День назад

    ❤❤❤❤❤