Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බෝට්ටුවක මාසයක් ගිහින් එන්න
උඹ මේ මනුස්සයගේ පවුලේ අයට කන්න දෙනවද මාසයක්
එහෙම එක්කන් යන් නෑ බොසා..වැඩකරන්න යන්න ඕනේ එහෙනම්.පලපුරුදු නැති කෙනෙක් එක්කගෙන යන එක භයානක දෙයක්😊
හිතන තරම් ලේසී නෑ......ඉදිරියේදී බලමු......👍
Ane ekanam hodqi
Ow oi yanawako
ඔයාටත් දවසක මෙහෙම ගමනක් යන්න පුළුවන් වුනොත් ඒක ලංකාවේ ලොකු වෙනසක් වෙයි❤❤
ඉදිරියේදී උත්සාහයක් ගමු....👍
මේවා නිකන් වීඩියෝ නෙමෙයි දැනුම ❤Thank you
හදවතින්ම ස්තුතියි 💖
Supiriyak tma.❤
Niyamayi ❤😊
ස්තුතියි 💖
අනිවාර්යයෙන් අලුත් තාක්ෂණය අවශ්‍යයි මෙයාලට.ලංකාවට වෙන්නෙ ලොකු සේවයක්..ජේසු පිහිටයි හැමෝටම
Adath supiri video akak ❤❤
Damith aiya Rattaran manussayek ❤
මරු සුපිරි කියන්න වචන නැ❤❤
Good work Damith Auncle
Thanks 💖
Niyamai sahodaraya❤❤❤❤
Kohomahari gemak gahala bottuwaka gihin awoth supiriyak wewi 😍 jaya wewa...❤❤
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
Yooo aluth video ekak gammak❤
සුපිරි ම සුපිරි 🎉🎉🎉🎉
ගොඩක් ලස්සනයි 👌👌👌
Neyamai ❤ jaya wawa ❤️❤️💪👍
Supiri thama❤❤
අද වීඩියෝ එකත් සුපිරියක් තමයි ..මාමේ ..ධීවර රැකියාව කියන්නේ ජීවිතය පරඩුවට තියලා කරන රැකියා වලින් එකක්...🦀🦐🐙🐟🐠🦈🦑💖💖💖
supiriyak thamai ithin ❤💥
වීඩියො එක මරු ❤️
සුපිරි මාලු ටික.... ලඟ ලඟ video ටිකක් දාන්න. ගොඩක් කල් අරින්න එපා...❤❤❤ධීවරයන් අපි වෙනුවෙන් මාරම කට්ටක් කන්නෙ.. සියලු ධීවරයන්ට දෙවි පිහිටයි...❤❤❤
ජිවිත පරදුවට තියලා රැකියාව කරන හැම කෙනෙක්ටම බුදුසරණයි 🙏🙏🙏
🎉🎉🎉🎉දමීත් අයියා good luck🎉🎉🎉
දමිත් අයියා ❤❤
Thoduwawa . kudamadu wella Ape Set eka suba Rekiyawak ❤
එළ දමිත් සහෝදරයා 👍❤
Maru oi❤
කියන්න වචන නැ සුපිරි ❤❤
Jayawewa
❤❤❤keiyana dawalne..hamadamat hadawatein adarei..❤❤❤❤❤
Supiri❤
ජයවේවා ❤🎉🎉
සුපිරි ❤️
ela bro❤❤❤
❤❤❤❤❤මරු
ශොට් එකක් දාන ගමන් අයියගේ වීඩියෝ එකක් බලනව කියන්නේ...ඉතිං වෙනම ආතල් එකක්...ලොකු ගමනක් යන්න සුබ පැතුම්...සරල ,සුන්දර, දැනුම පිරි මනුස්සයෙක් ඔබතුමා..පවුලේ කෙනෙක් දකිනවා වගේ...
මේ බෝට්ටුව සුපිරි.අපේත් අයියලාගෙ තියෙනවා කෝස්,ලෝන් බෝට්ටු දෙකක්.අඩි 48 ඒවා..ලෝන් පන්න කියන්නෙ මාර කට්ටක්.මාස 2ක් විතර.හැතැප්ම 1400ක් විතර.ජාත්‍යන්තර මුහුදෙ.කොප්පරු,සප්පරු,කෙන්දො ඒවා තමයි.
Garmin ECHOMAP with LiveScope Plus fish finders usd 2200 3300 range එකේ තියෙනවා sonar එක්ක
හදවතින්ම ස්තුතියි 👍
පිං ❤❤❤❤❤❤❤
💖
දැකපු පිලිවෙලම බෝට්ටුව ❤
Super video ak aiya oya tami apit me wage video karnda enne ❤❤🎉🎉🎉🎉 good luck oyat
අඩොව් අඩොව් දමියා..2 බාන් 🔋 ..හෙට බලන්ම් වස්තුවේ ❤❤❤❤❤❤❤
Supiriyak sathiyak withara yanaa bottuwaka yan 🙃try ekk denna jaya wewa damith aiya❤
ඔය ශේත්රයේ නියලෙන සියලුදෙනා දෙවියන් වහන්සේලා රැකදේවා
බලන්නම ඔනී තැනක් ලෙල්ලම 💖💖
ස්තුතියි 👍
Woo
Oyatat malu kallak hambaunaneeee😊😊😊
ස්කීපර් මහත්තය මට දෙන්න ගියේ...මම ගත්තෙ නෑ....එයාලගෙ ගෙවල් වලට ගෙනියන ඒව ....දෙන්නද කියල අහපු එකම ඇති....හදවතින්ම ස්තුතියි 💖
❤සුපිරී❤
නිචුල බොසා එක්ක තව වීඩීයො එකක් ඔනී🍷❤️
ඉදිරියේදී 👍
යුතුකම ඉටුකලා. Ads play කලා❤💰💲💲💵💵 ජය වේවා!
හදවතින්ම ස්තුතියි සහොදරයා 💖🙏💖
දමිත් අයියේතවත් බහු දින ධීවර යාත්‍රා ගැන vedio කරන්න.......❤❤🎉
කරපු වීඩියෝ කීපයක්ම තියෙනවා ඒවත් බලන්න ......ඉදිරියේදී නැවත් කරමු......👍
සියලුම ධිවර සහෝදරයන්ට ජේසු පිහිටයි අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲 දමිත් අයියා වීඩියෝ එකක් ඕනි දැල්ලො අල්ලන එකක්
හදවතින්ම ස්තුතියි 💖👍
👍
සුපිරි
1st wiwer 1st comment 1st like😊
Thank you 💖
Oyage chanal eka balanne meka patan gaththu kale idan.. ithin mehema chance ekk mta hambuna ekata mn godaak sathutu wenwaa... jayen jaya aiya... thawath mita wada hoda intranational level eken video kranna shakthiya daieya labebwa❤👈 wishwa tuyubaya
❤❤❤❤🎉🎉🎉
දමිත් මල්ලි හොද සමාජ මෙහෙවරක් කරනවා රටට සහ නොදන්නා දේ සරලව පැහැදිලි කරනවා ස්තූතියි.
ජනක සහෝදරයාව දැක්කෙ නෑ කාලෙකින්....😁ආදොන්ව අල්ලන වීඩියෝවක් ඕනේ දමියා!
✨❤️🔥🇱🇰👍
Super
Thanks💖
ඒකත් හොදයි තෙල් මිල බඩු මිල අඩුනම් හොද ආදායමක් ගන්න පුලුවන් නේද ,මරු මරු ජයවේවා 🎉🎉
🥰🥰
ඇත්තට මචන් බහු දින බෝට්ටු වන යන්න කෝ ❤❤❤❤❤❤
ඇත්තටම මාසයක් හිහින්න video එකක් බලන්න try denna apita ❤❤❤ බුදු සරනයි ඔයාට 🎉❤
උත්සාහයක් ගමු....👍
බුලු පින් ටුනා මෙහෙ නැද්ද අයියෙ මන් නම් දැකලම නැ ඉන්නවානම් ගනන් කොහොමද යන. වැඩේ හොදයි දමිත් අයියෙ 🙂🎉❤
bluefin tuna ලංකාවට අයිති මුහුදේ නෑ....හිටියත් කලාතුරකින් .....ඔවුන්ට අවශ්‍ය පරිසරය සමකය ආසන්න රටවල නෑ......දෙතුන් වතාවක් අංකාවට ඒ මාලු දෙතුන් දෙනෙක් ගොඩ බාලා තියෙනවා.....මිල ඉතා අදිකයි.....
බෝට්ටුවක මාසයක් ගිහිල්ලා ඒහෙදි වෙන දේවල් වීඩියෝ වලට දාන්නන් ආසයි බලන්න
ඉදිරියේදී උත්සාහයක් ගමු.....හිතන තරම් ලේසී නෑ......💖
@wishwatiyubaya අපිත් ආසයි එහෙම vlogs බලන්න ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා අයියේ
Aniwa api balagen inne ahema video ekak enakam
Damith aiya .. dawasak hera dawasak hari video ekak Danna ane... ❤❤
උපරිමයෙන් උත්සාහයක් ගන්නවා......ගොඩක් දුරට සතියට දෙකක් තමයි......ස්තුතියි 💖🙏
Palaweni eka magen❤🎉
Poddak kiyannako yelo fin tuna export karanne Sushi valatada?
ගොඩක් දුරට .....export කරන රට අනුව එය වෙනස්වෙනවා.....90% ක්ම sushi and sashimi වලට තමයි......
vidio tikkak vadiya one kakuluvo allan ekk genno😋
හරියකට කැමක් නැ.හරියකට නින්දක් නැ.කීයක් හරි හොයා ගන්න අපේ කොල්ලෝ පට්ට කට්ටක් කන්නේ. . .දවසක උතරන්න හරි යන්න ඔනා. . .
යිස්සර සුපිරි සුපරි වියොස් කරා දැන් එන්න එන්න මොකද අයියෙ කොලිටිය බහින්නෙ
බලන අය තමා තීරණය කරන්න ඕනේ.......ස්තුතියි 💖
Eshan ayya ape game thoduwawa❤
Bottuwa nam supiri ah beruwelawath na me wage condition ekak
බොම්බිලි ගැන විඩියො එකක් ඕනි
ඉදිරියේදී කරමු....👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දමිත් අය්යේ දැල්ලෝ අල්ලන වීඩියෝ එකක් ගෙමුකො පුලුවන්නම් ❤😊
ගේමු .....දැල්ලෝ සීසන් එකේදී ....👍
@@wishwatiyubaya❤😊
අළුත් ආණ්ඩුවෙන් ධීවරයට සියළු දේ ලැබෙයි...බයවෙන්න එපා..ඉක්මනටම ලැබෙයි
බලාපොරොත්තු වෙනවා.....
Eng subtitles setup I think more views more sub come ✌️👍 my friend
Thanks 👍
❤❤❤
කොල්ලෝ ටික ගොඩ ලක්ෂ දෙකක් විතර කිට්ටු වෙන්න පංගු තියෙනවා🫣❤️❤️❤️👍මාලිමාවට ජය වේවා
හලෝ දමිත් අයියා කොහොමද ඉතින් ❤
හොදින් ඉන්නවා .....ස්තුතියි 💖
Kawad bn
👍👍👍👍👍
බෝට්ටු වක යන ගමනක් ඕන.
1st
Mokada damith ayye video parakkuparakku
උපරිමයෙන් උත්සාහයක් ගන්නවා.....ඔය වීඩියෝව දැම්මේ පෙරේදා ......අදත් එකක් දානවා......🙏
අයියේ ඔයාත් මාසයක් ගිහින් එන්නකො
ඉදිරියේදී උත්සාහයක් ගමු...👍
Thel pichhchena eken ratata adayamak enne naa. Malu alladdi adu wiyadamen thel mila cover karoth thama ratata wasi.
ඒකම තමයි අපිත් කියන්නේ.....
@wishwatiyubaya ara skipper Katha karaddi 38 K thel walin ratata adayamak enawa kiyala kiwwa. Hodata balanna. Ekaiy Mama ehema kiwwe
එයා කියන්නේ තෙල් නයට නොගෙන මිලදීගැනීමේදී රජයට තෙල් වලින් එන ලාභ කොටස ගැනයි.....ලක්ශ ගනනින් තෙල් මිලදී ගැනීම ගැනයි.....
මම වැඩ කරන්නේ Garmin gps ලංකාවට ගෙන්වන companya eke අපි ගාව ෆිෂ් fainder තියනවා ගොඩක් අය මේ තාක්ෂණය භාවිතා කරන්නේ නෑ ඒකට හේතුව ඒවා භාවිතා කරන්න දැනුම මදි කම ධිවරයෝ තවමත් පරණ gps වලට හුරු වෙලා තියන හින්දා අලුත් තාක්ෂණයට මාරු වෙන්න කැමති නෑ ❤
වැඩසටහනක් කරන්න මෙයාට කතා කරන්න .ඊලගට බලමු ඒ වැඩසටහන .එහෙම හොද නැද්ද ??හැමෝටම තාක්ෂණය ගැන දැන ගන්න පුළුවන් .
@@nishantha1422එක හොඳ අදහසක් ❤️
වැඩසටහනක් කරමු.....රටට සහ ධීවරයින්ට වටින වැඩසටහනක් වේවි......මේ නොම්බරයට whatsapp msg එකක් දෙන්න....0712118559 .ස්තුතියි
@@wishwatiyubaya mama aiyata katha karannam ❤
වීඩියෝ එකක් දානකන් බලන් උන්නේ 🎉🎉🎉🎉
Bahudina yathtrwaka gihin pennanna
කෙලවල්ලා, බලයා, ඇටවල්ලා, අලගඩුවා මේ මාළු ටික වෙන වෙනම හදුනගන්නෙ කොහොමද?
මේ වීඩියෝව බලන්න👇 ruclips.net/video/rmtHthWYwpM/видео.htmlsi=1NaaWxCXjVOH040z
@wishwatiyubaya තෑම්ස් සහෝදරයා ❤️
Oya nam diwarayo wenuwen puduma kepa kirimak karanne... Diwarayo vidina duka pennala denna....
❤
අයියව මාසයක් බොට්ටුවට නග්ගමුද
අපෙ අයියලගෙත් අයිස් මදි වෙලා මාළු ටික දුන්නෙ කරවල වලට.රු 90 ගානේ.මාළු කිලෝ 16 000ක්ම...වාසියක් නෑ මෙදා
අපරාදේ ......තාක්ෂණය තව දියුනු කරගන්න ඕනේ .....අස්වැන්න රැකගන්න.....🙏
Methenta yanne kohomada aiye negambo idala
273 ජාඇළ පාර....විනාඩි 10 දුර.....
Bluefin tuna lankawe nadda?
නැහැ....අති දුර්ලබයි
දවසක export කරන විදියේ විඩියෝ එකක් දානවාද දමිත් අයියේ
මේ වීඩියෝව බලන්න👇 ruclips.net/video/Wx6Z1G77zWU/видео.htmlsi=fA3bcmkb1qEhsgFN
ගැඹුරු මුහුදෙ ඒව
හ්ම්ම්ම්ම්
බෝට්ටුවක මාසයක් ගිහින් එන්න
උඹ මේ මනුස්සයගේ පවුලේ අයට කන්න දෙනවද මාසයක්
එහෙම එක්කන් යන් නෑ බොසා..වැඩකරන්න යන්න ඕනේ එහෙනම්.පලපුරුදු නැති කෙනෙක් එක්කගෙන යන එක භයානක දෙයක්😊
හිතන තරම් ලේසී නෑ......ඉදිරියේදී බලමු......👍
Ane ekanam hodqi
Ow oi yanawako
ඔයාටත් දවසක මෙහෙම ගමනක් යන්න පුළුවන් වුනොත් ඒක ලංකාවේ ලොකු වෙනසක් වෙයි❤❤
ඉදිරියේදී උත්සාහයක් ගමු....👍
මේවා නිකන් වීඩියෝ නෙමෙයි දැනුම ❤
Thank you
හදවතින්ම ස්තුතියි 💖
Supiriyak tma.❤
හදවතින්ම ස්තුතියි 💖
Niyamayi ❤😊
ස්තුතියි 💖
අනිවාර්යයෙන් අලුත් තාක්ෂණය අවශ්‍යයි මෙයාලට.ලංකාවට වෙන්නෙ ලොකු සේවයක්..ජේසු පිහිටයි හැමෝටම
හදවතින්ම ස්තුතියි 💖
Adath supiri video akak ❤❤
ස්තුතියි 💖
Damith aiya Rattaran manussayek ❤
හදවතින්ම ස්තුතියි 💖
මරු සුපිරි කියන්න වචන නැ❤❤
ස්තුතියි 💖
Good work Damith Auncle
Thanks 💖
Niyamai sahodaraya❤❤❤❤
ස්තුතියි 💖
Kohomahari gemak gahala bottuwaka gihin awoth supiriyak wewi 😍 jaya wewa...❤❤
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
Yooo aluth video ekak gammak❤
ස්තුතියි 💖
සුපිරි ම සුපිරි 🎉🎉🎉🎉
ස්තුතියි 💖
ගොඩක් ලස්සනයි 👌👌👌
ස්තුතියි 💖
Neyamai ❤ jaya wawa ❤️❤️💪👍
හදවතින්ම ස්තුතියි 💖
Supiri thama❤❤
ස්තුතියි 💖
අද වීඩියෝ එකත් සුපිරියක් තමයි ..මාමේ ..ධීවර රැකියාව කියන්නේ ජීවිතය පරඩුවට තියලා කරන රැකියා වලින් එකක්...🦀🦐🐙🐟🐠🦈🦑💖💖💖
හදවතින්ම ස්තුතියි 💖
supiriyak thamai ithin ❤💥
ස්තුතියි 💖
වීඩියො එක මරු ❤️
ස්තුතියි 💖
සුපිරි මාලු ටික.... ලඟ ලඟ video ටිකක් දාන්න. ගොඩක් කල් අරින්න එපා...❤❤❤
ධීවරයන් අපි වෙනුවෙන් මාරම කට්ටක් කන්නෙ.. සියලු ධීවරයන්ට දෙවි පිහිටයි...❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
ජිවිත පරදුවට තියලා රැකියාව කරන හැම කෙනෙක්ටම බුදුසරණයි 🙏🙏🙏
හදවතින්ම ස්තුතියි 💖
🎉🎉🎉🎉දමීත් අයියා good luck🎉🎉🎉
ස්තුතියි 💖
දමිත් අයියා ❤❤
ස්තුතියි 💖
Thoduwawa . kudamadu wella Ape Set eka suba Rekiyawak ❤
හදවතින්ම ස්තුතියි 💖
එළ දමිත් සහෝදරයා 👍❤
හදවතින්ම ස්තුතියි 💖
Maru oi❤
ස්තුතියි 💖
කියන්න වචන නැ සුපිරි ❤❤
ස්තුතියි 💖
Jayawewa
ස්තුතියි 💖
❤❤❤keiyana dawalne..hamadamat hadawatein adarei..❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Supiri❤
ස්තුතියි 💖
ජයවේවා ❤🎉🎉
ස්තුතියි 💖
සුපිරි ❤️
ස්තුතියි 💖
ela bro❤❤❤
ස්තුතියි 💖
❤❤❤❤❤මරු
ස්තුතියි 💖
ශොට් එකක් දාන ගමන් අයියගේ වීඩියෝ එකක් බලනව කියන්නේ...ඉතිං වෙනම ආතල් එකක්...ලොකු ගමනක් යන්න සුබ පැතුම්...සරල ,සුන්දර, දැනුම පිරි මනුස්සයෙක් ඔබතුමා..පවුලේ කෙනෙක් දකිනවා වගේ...
හදවතින්ම ස්තුතියි 💖
මේ බෝට්ටුව සුපිරි.අපේත් අයියලාගෙ තියෙනවා කෝස්,ලෝන් බෝට්ටු දෙකක්.අඩි 48 ඒවා..ලෝන් පන්න කියන්නෙ මාර කට්ටක්.මාස 2ක් විතර.හැතැප්ම 1400ක් විතර.ජාත්‍යන්තර මුහුදෙ.කොප්පරු,සප්පරු,කෙන්දො ඒවා තමයි.
හදවතින්ම ස්තුතියි 💖
Garmin ECHOMAP with LiveScope Plus fish finders usd 2200 3300 range එකේ තියෙනවා sonar එක්ක
හදවතින්ම ස්තුතියි 👍
පිං ❤❤❤❤❤❤❤
💖
දැකපු පිලිවෙලම බෝට්ටුව ❤
ස්තුතියි 💖
Super video ak aiya oya tami apit me wage video karnda enne ❤❤🎉🎉🎉🎉 good luck oyat
හදවතින්ම ස්තුතියි 💖
අඩොව් අඩොව් දමියා..2 බාන් 🔋 ..හෙට බලන්ම් වස්තුවේ ❤❤❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Supiriyak sathiyak withara yanaa bottuwaka yan 🙃try ekk denna jaya wewa damith aiya❤
හදවතින්ම ස්තුතියි 💖
ඔය ශේත්රයේ නියලෙන සියලුදෙනා දෙවියන් වහන්සේලා රැකදේවා
හදවතින්ම ස්තුතියි 💖
බලන්නම ඔනී තැනක් ලෙල්ලම 💖💖
ස්තුතියි 👍
Woo
💖
Oyatat malu kallak hambaunaneeee😊😊😊
ස්කීපර් මහත්තය මට දෙන්න ගියේ...මම ගත්තෙ නෑ....එයාලගෙ ගෙවල් වලට ගෙනියන ඒව ....
දෙන්නද කියල අහපු එකම ඇති....හදවතින්ම ස්තුතියි 💖
❤සුපිරී❤
ස්තුතියි 💖
නිචුල බොසා එක්ක තව වීඩීයො එකක් ඔනී🍷❤️
ඉදිරියේදී 👍
යුතුකම ඉටුකලා. Ads play කලා❤💰💲💲💵💵 ජය වේවා!
හදවතින්ම ස්තුතියි සහොදරයා 💖🙏💖
දමිත් අයියේ
තවත් බහු දින ධීවර යාත්‍රා ගැන vedio කරන්න.......❤❤🎉
කරපු වීඩියෝ කීපයක්ම තියෙනවා ඒවත් බලන්න ......ඉදිරියේදී නැවත් කරමු......👍
සියලුම ධිවර සහෝදරයන්ට ජේසු පිහිටයි අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲 දමිත් අයියා වීඩියෝ එකක් ඕනි දැල්ලො අල්ලන එකක්
හදවතින්ම ස්තුතියි 💖👍
👍
💖
සුපිරි
ස්තුතියි 💖
1st wiwer 1st comment 1st like😊
Thank you 💖
Oyage chanal eka balanne meka patan gaththu kale idan.. ithin mehema chance ekk mta hambuna ekata mn godaak sathutu wenwaa... jayen jaya aiya... thawath mita wada hoda intranational level eken video kranna shakthiya daieya labebwa❤👈 wishwa tuyubaya
හදවතින්ම ස්තුතියි 💖
❤❤❤❤🎉🎉🎉
💖
දමිත් මල්ලි හොද සමාජ මෙහෙවරක් කරනවා රටට සහ නොදන්නා දේ සරලව පැහැදිලි කරනවා ස්තූතියි.
හදවතින්ම ස්තුතියි 💖
ජනක සහෝදරයාව දැක්කෙ නෑ කාලෙකින්....😁
ආදොන්ව අල්ලන වීඩියෝවක් ඕනේ දමියා!
ස්තුතියි 👍
✨❤️🔥🇱🇰👍
💖
Super
Thanks💖
ඒකත් හොදයි තෙල් මිල බඩු මිල අඩුනම් හොද ආදායමක් ගන්න පුලුවන් නේද ,මරු මරු ජයවේවා 🎉🎉
හදවතින්ම ස්තුතියි 💖
🥰🥰
💖
ඇත්තට මචන් බහු දින බෝට්ටු වන යන්න කෝ ❤❤❤❤❤❤
ඉදිරියේදී උත්සාහයක් ගමු....👍
ඇත්තටම මාසයක් හිහින්න video එකක් බලන්න try denna apita ❤❤❤ බුදු සරනයි ඔයාට 🎉❤
උත්සාහයක් ගමු....👍
බුලු පින් ටුනා මෙහෙ නැද්ද අයියෙ මන් නම් දැකලම නැ ඉන්නවානම් ගනන් කොහොමද යන. වැඩේ හොදයි දමිත් අයියෙ 🙂🎉❤
bluefin tuna ලංකාවට අයිති මුහුදේ නෑ....හිටියත් කලාතුරකින් .....ඔවුන්ට අවශ්‍ය පරිසරය සමකය ආසන්න රටවල නෑ......දෙතුන් වතාවක් අංකාවට ඒ මාලු දෙතුන් දෙනෙක් ගොඩ බාලා තියෙනවා.....මිල ඉතා අදිකයි.....
බෝට්ටුවක මාසයක් ගිහිල්ලා ඒහෙදි වෙන දේවල් වීඩියෝ වලට දාන්නන් ආසයි බලන්න
ඉදිරියේදී උත්සාහයක් ගමු.....හිතන තරම් ලේසී නෑ......💖
@wishwatiyubaya අපිත් ආසයි එහෙම vlogs බලන්න ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා අයියේ
Aniwa api balagen inne ahema video ekak enakam
Damith aiya .. dawasak hera dawasak hari video ekak Danna ane... ❤❤
උපරිමයෙන් උත්සාහයක් ගන්නවා......ගොඩක් දුරට සතියට දෙකක් තමයි......ස්තුතියි 💖🙏
Palaweni eka magen❤🎉
හදවතින්ම ස්තුතියි 💖
Poddak kiyannako yelo fin tuna export karanne Sushi valatada?
ගොඩක් දුරට .....export කරන රට අනුව එය වෙනස්වෙනවා.....90% ක්ම sushi and sashimi වලට තමයි......
vidio tikkak vadiya one kakuluvo allan ekk genno😋
ස්තුතියි 👍
හරියකට කැමක් නැ.
හරියකට නින්දක් නැ.
කීයක් හරි හොයා ගන්න අපේ කොල්ලෝ පට්ට කට්ටක් කන්නේ. . .
දවසක උතරන්න හරි යන්න ඔනා. . .
හදවතින්ම ස්තුතියි 💖
යිස්සර සුපිරි සුපරි වියොස් කරා දැන් එන්න එන්න මොකද අයියෙ කොලිටිය බහින්නෙ
බලන අය තමා තීරණය කරන්න ඕනේ.......ස්තුතියි 💖
Eshan ayya ape game thoduwawa❤
හදවතින්ම ස්තුතියි 💖
Bottuwa nam supiri ah beruwelawath na me wage condition ekak
හදවතින්ම ස්තුතියි 💖
බොම්බිලි ගැන විඩියො එකක් ඕනි
ඉදිරියේදී කරමු....👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💖
දමිත් අය්යේ දැල්ලෝ අල්ලන වීඩියෝ එකක් ගෙමුකො පුලුවන්නම් ❤😊
ගේමු .....දැල්ලෝ සීසන් එකේදී ....👍
@@wishwatiyubaya❤😊
අළුත් ආණ්ඩුවෙන් ධීවරයට සියළු දේ ලැබෙයි...බයවෙන්න එපා..ඉක්මනටම ලැබෙයි
බලාපොරොත්තු වෙනවා.....
Eng subtitles setup I think more views more sub come ✌️👍 my friend
Thanks 👍
❤❤❤
💖
කොල්ලෝ ටික ගොඩ ලක්ෂ දෙකක් විතර කිට්ටු වෙන්න පංගු තියෙනවා🫣❤️❤️❤️👍මාලිමාවට ජය වේවා
ස්තුතියි 👍
හලෝ දමිත් අයියා කොහොමද ඉතින් ❤
හොදින් ඉන්නවා .....ස්තුතියි 💖
Kawad bn
👍👍👍👍👍
💖
බෝට්ටු වක යන ගමනක් ඕන.
ඉදිරියේදී 👍
1st
Thank you 💖
Mokada damith ayye video parakku
parakku
උපරිමයෙන් උත්සාහයක් ගන්නවා.....ඔය වීඩියෝව දැම්මේ පෙරේදා ......අදත් එකක් දානවා......🙏
අයියේ ඔයාත් මාසයක් ගිහින් එන්නකො
ඉදිරියේදී උත්සාහයක් ගමු...👍
Thel pichhchena eken ratata adayamak enne naa. Malu alladdi adu wiyadamen thel mila cover karoth thama ratata wasi.
ඒකම තමයි අපිත් කියන්නේ.....
@wishwatiyubaya ara skipper Katha karaddi 38 K thel walin ratata adayamak enawa kiyala kiwwa. Hodata balanna. Ekaiy Mama ehema kiwwe
එයා කියන්නේ තෙල් නයට නොගෙන මිලදීගැනීමේදී රජයට තෙල් වලින් එන ලාභ කොටස ගැනයි.....ලක්ශ ගනනින් තෙල් මිලදී ගැනීම ගැනයි.....
මම වැඩ කරන්නේ Garmin gps ලංකාවට ගෙන්වන companya eke අපි ගාව ෆිෂ් fainder තියනවා ගොඩක් අය මේ තාක්ෂණය භාවිතා කරන්නේ නෑ ඒකට හේතුව ඒවා භාවිතා කරන්න දැනුම මදි කම ධිවරයෝ තවමත් පරණ gps වලට හුරු වෙලා තියන හින්දා අලුත් තාක්ෂණයට මාරු වෙන්න කැමති නෑ ❤
වැඩසටහනක් කරන්න මෙයාට කතා කරන්න .ඊලගට බලමු ඒ වැඩසටහන .එහෙම හොද නැද්ද ??හැමෝටම තාක්ෂණය ගැන දැන ගන්න පුළුවන් .
@@nishantha1422එක හොඳ අදහසක් ❤️
වැඩසටහනක් කරමු.....රටට සහ ධීවරයින්ට වටින වැඩසටහනක් වේවි......මේ නොම්බරයට whatsapp msg එකක් දෙන්න....0712118559 .ස්තුතියි
@@wishwatiyubaya mama aiyata katha karannam ❤
වීඩියෝ එකක් දානකන් බලන් උන්නේ 🎉🎉🎉🎉
ස්තුතියි 💖
Bahudina yathtrwaka gihin pennanna
ඉදිරියේදී 👍
කෙලවල්ලා, බලයා, ඇටවල්ලා, අලගඩුවා මේ මාළු ටික වෙන වෙනම හදුනගන්නෙ කොහොමද?
මේ වීඩියෝව බලන්න👇
ruclips.net/video/rmtHthWYwpM/видео.htmlsi=1NaaWxCXjVOH040z
@wishwatiyubaya තෑම්ස් සහෝදරයා ❤️
Oya nam diwarayo wenuwen puduma kepa kirimak karanne...
Diwarayo vidina duka pennala denna....
හදවතින්ම ස්තුතියි 💖
❤
💖
අයියව මාසයක් බොට්ටුවට නග්ගමුද
අපෙ අයියලගෙත් අයිස් මදි වෙලා මාළු ටික දුන්නෙ කරවල වලට.රු 90 ගානේ.මාළු කිලෝ 16 000ක්ම...වාසියක් නෑ මෙදා
අපරාදේ ......තාක්ෂණය තව දියුනු කරගන්න ඕනේ .....අස්වැන්න රැකගන්න.....🙏
Methenta yanne kohomada aiye negambo idala
273 ජාඇළ පාර....විනාඩි 10 දුර.....
Bluefin tuna lankawe nadda?
නැහැ....අති දුර්ලබයි
දවසක export කරන විදියේ විඩියෝ එකක් දානවාද දමිත් අයියේ
මේ වීඩියෝව බලන්න👇
ruclips.net/video/Wx6Z1G77zWU/видео.htmlsi=fA3bcmkb1qEhsgFN
ගැඹුරු මුහුදෙ ඒව
ඉදිරියේදී 👍
හ්ම්ම්ම්ම්