Sinhala Unicode Typing Lesson - 1 | සිංහල යුනිකෝඩ් භාවිතා කර ටයිප් කිරීම ඉගෙන ගමු (පළමු පාඩම)
HTML-код
- Опубликовано: 4 ноя 2024
- How to type in Sinhala Unicode? Learn about the Sinhala unicode keyboard layout.
සිංහල යුනිකෝඩ් භාවිතා කර පරිගණකයේ සිංහලෙන් ටයිප් කරන ආකාරය ඉගෙන ගමු. මෙහිදී පළමුව සිංහල යුනිකෝඩ් යතුරු පුවරුවේ සැකැස්ම පිළිබඳව නිවැරදි අවබෝධය ලබා ගනිමු.
Download the high resolution image of the Sinhala Unicode Keyboard Layout here; (සිංහල යුනිකෝඩ් යතුරු පුවරුවේ සැකැස්ද බාගත කර ගන්න)
www.gurulk.com/...
අමතර පාඩම් සහ තොරතුරු සඳහා අපගේ වෙබ් අඩවි වලට පිවිසෙන්න.
Visit our website : gurulk.com
Our FB Page : / gurulkdotcom
Buy DVD Courses : gurulk.com/buy/
#_Sinhala_Unicode_Typing_Tutor #සිංහල_යුනිකෝඩ්_ටයිපින්
වැදගත් තොරතුරු ටිකක් දැන ගත්තා ඔබට ස්තුතියි දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා
ප්‍රාර්ථනා prathana kiyana eka type karanne kohomada
බොහොම ස්තුතිය සර්... ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා මේ වීඩියෝ එකෙන්...
ඔබ තුමාට බොහොමයක් ස්තුති සර් 🙏
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි. මට අවශ්‍යය කරන විඩීයෝස් ටික මම බැලුවා. ඒවාට ගොඩාක් ස්තූතියි. මට අවශ්‍යයයි නවතම update ඒක කරගන්න, please මට උදව්‍වක් දෙන්න. මගේ පරිඝනක විස්තරය මෙසේයි.
verson - 1511
OSbuild - 10586.1176
මට නවතම update ඒක කරගන්න විදිය කියලා දෙන්න. ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.
ඔබතුමිය දැනට භාවිතා කරන වින්ඩෝස් 10 පද්ධතිය සඳහා නවතම updates ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද එම version එක (1511) සඳහා ඔබ කළ යුත්තේ නවතම version එක වන 1903 හෝ 1909 version එකකට මාරු වීමයි. එය සිදු කරන ආකාරය අපගේ ruclips.net/video/AzQDNpl-5t0/видео.html වීඩියෝ මාලාවෙන් ඉගෙන ගන්න.
දැක්වූ සහයෝගයට ගොඩාක් ස්තූතියි.@@gurulkdotcom
ගොඩක් වැදගත් වීඩියෝ එකක්🥰
Godaak sthuthi sir nodanna godak karunu igenagaththa me video eke
Sir මට පාලි type කරන්න ඕනෙ වෙලා තියෙනවා. Sannaka අකුරු type කරන්න පුලුවන් නමුත් බැදි අකුරු type කරන්නෙ කොහොමද උදා: කක, නන, වගේ අකුරු , ගොඩක් වැදගත් sir ප්‍රොජෙට් එකක් ඉවරකරගන්න බැරිව ඉන්නේ අනේ මට කියල දෙනවද?
ගොඩාක් වටින විඩියෝ එකක්,, ඔබතුමාට ස්තුති..
Sir mata sinhala typing puluwan..eth fast type karann be..mata practice karann pc ekakuth ne..phone eken practice karanna mokakhari app ekak dannawanam kiyanna puluwan da sir
ගොඩක් ස්තුතියි සර්. ❤
ඔබතුමාට බොහොමයක් ස්තුයි.
වැදගත් විඩියෝ එකක්.... ඔබට ස්තුතිය 🙏
වැදගත් වීඩියෝ පටයක්
Thank you sir ❤❤❤ hodata teruna sir kiyala dunna eka sir ta goddaka pin 😊😊😊
බොහොම ස්තුතියි. සංඥක අකුරු ටයිප් කරන්න විදියක් නැතුව හිටියේ
Ethkota ම්,ව් බ් වගේ ඒවගෙ හල්කිරීම ටයිප් කරන්නෙ කොහොමද
Oba thumata bohoma sthuthi thank you .....
sir kayanna badi payanu shayanna kohomada type karanne....
Godak watina paadamak. Thank you oba thumata
ser thu, ku, gu, mema aku ru sadaha alapili yodagannea kohomada. ser WOARD akea sinhala font bavithayen key board ake tipe karanena kohomada .
ත + ු = තු ( ; + q)
ක + ු = කු ( l + q)
ග + ු = ගු ( . + q)
මේ කී බෝඩ් එකෙන් ටයිප් කරන්න අමාරු කෙනෙක්ට වෙන ක්‍රමයක් නැද්ද
chandraya kiyaddi dra type karanne kohomda? ද්‍ර
very interesting lesson..thank u so much
'පුළුවන්' කියලා type කරන්නෙ කොහොමද?
ස්තූතියි
Aiye computer eke sinhalen rakaranshe gahanne kohomada..?
බෝග කියන වගෙ වචන බැනෙ sir lap aken type krnna
Type කරන්න .මොන front එක්ද දා ගන්න ඔනි සර්
සර් ( ඟ ) type කරන්නෙ කොහොමද...write side එකේ alt + / click කරාම එන්නෙ ( හ ) සංඥක වෙලානෙ...
එය භාවිතා කරන්න.
මට දැනගන්න ඔනා නැවතීමේ තිත( . ) කොහොමද ටයිප් කරන්නේ කියලා
සර් උඩුකොමා type කරන්නෙ කොහොමද
English vala type karanokota Sinhala valing convert Vena software akak nedhdha?
Alt + akura gahuwata ඟ ඳ wage akuru enne nh ne... help sir
Godakma watina video ekak oba thumata godak isthuthi.me kyebod eka gana thank kiyna puluwan da sir plz
Thank you ❤
niyamai sir video eka
ස්තුතියි හොදට තේරැනා
Godak vadagath una 👍
Thank you sir✌️
සර් තු,කු අකුරු ටයිප් කරන්නෙ කොහොමද
සුවද යන්න ටයිප් කිරීමේදී 'ද' කෙසේද ටයිප් කරන්නේ
අනේ මට පොඩ්ඩක් කියන්නකො (ක්‍ර) අක්ශරය ගහන්නෙ කොහොමද😢
Can have link to download the Wijesekara Key Board for Win 10
"> " right alt එකත් එක්ක ගහපුවම එන්නේ නියම අකුර නෙවෙයි....
තු, කු වගේ අකුරු type කරන්නෙ කොහොමද
ku) sinhalen liyanne kohomada
Thank you
ර් අකුර type karanne kohomada sir
R+A click
Tnku u 🙏🙏🙏
Great one
Thank you.....
Thank you very much
You are welcome
Wirama lakshana tiyana widiya ganat vedio ekak karanna.
සර් මගේ එකේ එන්නේ shift යි තව word එකකුයි click කරාම එන අකුර විතරයි නේ normal අකුරක් ගැහුවත් එන්නේ shift එක click කරාම එන අකුර විතරයි. Ex -
Shit + W = උ
W = උ
මේ වගේ සර්
ස්තුතියි
Thanks. Great video.
Thanks lot sir
ප්‍ර අකුර කොහොමද ටයිප් කරන්නෙ
Thank you sir
ඇ යන්න ටයිප් කරන්නේ කොහොමද කී බෝඩ් එකෙන්.W එකයි E එකයි ගැහුවම මැද්දෙන් බිංදුවක් වදිනවා ඒ එක්කම..එක delete කරන්නත් බෑනේ..😒
Matath oya prashne thiyenawa
@@ashankaveesha4284 w ekai shift+e
Mudhawa kiyala type karanne kohomada?
මුධාව = u + q + (SHIFT+o) + d + j 🙂
තෑන්ක්ස්
නියමයි 💯
රැ type karnne kohomada... ra kiyala type wenne
Superb
වී kiyala type karanne kohomada?
ව + ී = වී
j + S [SHIFT+s)
ශ්‍රී කියලා ලියද්දි කොහොමද ලියන්නේ 🥺
"ක්‍ෂ" ටයිප් කරන විදිහ දන්නවද?
Try හෙලකුරු pc ඒක මාරම ලේසී
ඇදය ටයිප් කරන්නෙ කොහොමද සර්
කොම්බුව හා ඇදය ටයිප් කරනකොට මැදට බින්දුවක් එනවා ඒකට මොකද කරන්නේ.
IME kit එක ඩවුන්ලෝඩ් කරලා install කරන්න
thank youu
You're welcome!
ගු කු තු යන අකුරු ටයිප් කරන ආකාරය පැහැදිලි කර දෙන්න
අදාළ අකුර ටයිප් කර Q අකුර press කරන්න.
නැවතීමේ තිත කොහොමද ගහන්නේ..
single quote = '
tnz
Thank u sir
thanks
Welcome
❤️❤️❤️
♥️
යංශය type krnne kohmd
Shift එකත් එක්ක H
ග , ල Type වෙන්නෙ නෑනේ
Sanyaka dhayanna koheth thiyenne
ධ = Shift key එක + o ( ඉංග්‍රීසි ඔ අකුර )
how to type "තෘ"
දු/ප්‍ර් මේ අකූරූ nene
ක්‍ර ලියන්නෙ කොමද
ක්‍ර = l + ` ( simple L සහ grave accent ( ` ) සළකුණ )
ප්‍රශ්න
That's sa
ළු අකුර tip wennene
ළු ( SHIFT + J)
්‍ය kohomada
Shft+h
Thank you
thanks
Thank you👍
Thank you
THANK YOU