Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ සිංදුවට කොච්චර ආසද කියනවා නම් මගේ දුවගේ නමටත් මන්දහාසිනි කියලා දැමීම ❤❤❤❤
සිංහල භාෂාවේ තියෙන ලස්සනම වචන තියෙන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහත්තයාගෙ සින්දු වල. ❤️❤️❤️
සහ tm ජයරත්න මහතාගේ ඒවා වල
ඇයි ජගත් වික්රමසිංහ මහත්මයගේ.❤
නෑ ඒ පද රචනා කරන අයගෙ දක්ශකම මේක කුලරත්න ආරියවංශ ගේ... ඉස්සර වෙලා මේකෙ music හදලා ඒකට ලියපු සින්දුවක්.. වැඩ්ඩෝ තමා...❤❤
Amaradeva mahathmayage sindu wala godak lassana wachana thiyanawa. Goda denek ewage theruma danne ne.
❤❤❤❤❤
ප්රේමයේ මන්දහාසිනීයෞවනේ සිහින සාදනීනීල නයන නිල් දියේසීත නලින නිම්නයේපාව යයි, සුන්දරයි ජීවිතේප්රේමයේ මන්දහාසිනී...තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදාමා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළාතාරකා නිවා දමන්න නෙත් කැළුම් විදාමා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළාසඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළාසඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළාපාව යයි, සුන්දරයි ජීවිතේප්රේමයේ මන්දහාසිනී...මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලාමී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරාමාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලාමීවිතේ අමා පුරම් ද රත් ලවන්…
Super song.i love this
Superb 😘😘😘
🥰
Thank you
❤
දිවුල්ගනයන්ගේ ගායනයේ කෝමළ බව තීව්‍ර කලේ රෝහන වීරසිංහයයන්ගේ සංගීතයයි...ද්විත්වයේ මුසුව අමෘතයක් ය...♥️♥️
🧡🧡🧡
Zudud
Eeya
His music is such a magic 🎉
කරුණාරත්න දිවුල්ගනේ මහත්තයා අපේ රටේ පිනට පහල වෙච්චි සිත සුවපත් කරන ගායකයෙක්
කොතරම් නිහතමානී මනුස්සයෙක්ද කියල හම්බුන ඕන කෙනෙක් දන්නවා. බොහොම ස්තුතියි වීරසිංහයානෙනි !
මේ සින්දුව ඉස්සර කොච්චර අහලා තිබ්බත් මේ අප්ඩේට් එක ඇහුවහම ඊයෙ ඉඳලා මේ වෙනකොට කීපාරක් ඇහුවද කියලා මතක නෑ. ඔබතුමා මියුසික් දීපු හැම සිංදුවක්ම මේ විදිහට මේ චැනල් එකේ අප්ලෝඩ් කරන්න පුලුවන්නම් ඔබතුමාගේ රසිකයන්ට කරන අමිල තිලිණයක්.. ❤❤❤
♥️
මේ වගේ සුසංයෝගයක් නැතිනම් අද ලංකාවේ සංගීතයක් නෑ. කරුනාරත්න දිවුල්ගනේ මහතාගේ ගීත ඇහෙන විට විශාරද ගුනදාස කපුගේ මහතාත් අමතක නොකරම බෑ. නියම සාහිත්‍ය රහක් නිර්ලෝභීව සංගීතවත් කරලා සියුම්ව ස්පර්ශ කරන නිර්මාණයක්.....
ඇත්තමයි.
දිවුල්ගනේගෙ මොන සිංදුවට කවුරුහරි cover එකක් කලොත් කවර් එක අභිබවා නැවතත් original ගීතය හිට් වන්නේය
ඇත්ත කතාව .
100% agreed
Agree...
@@janangagamage1706 ඒක බලලා තමයි සහෝදරිය මම මේ දේ කිව්වෙ
@@janangagamage1706 ♥️
ප්රේමයේ මන්දහාසිනීයෞවනේ සිහින සාදනීනීල නයන නිල් දියේසීත නලින නිම්නයේපාව යයි, සුන්දරයි ජීවිතේප්රේමයේ මන්දහාසිනීතාරකා නිවා දමන්න නෙත් කැළුම් විදාමා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලාතාරකා නිවා දමන්න නෙත් කැළුම් විදාමා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලාසඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළාසඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළාපාව යයි, සුන්දරයි ජීවිතේප්රේමයේ මන්දහාසිනීමාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලාමී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරාමාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලාමීවිතේ අමා පුරම් ද රත් ලවන් පෙරාසුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළාසුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළාපාව යයි, සුන්දරයි ජීවිතේප්රේමයේ මන්දහාසිනීයෞවනේ සිහින සාදනීනීල නයන නිල් දියේසීත නලින නිම්නයේපාව යයි, සුන්දරයි ජීවිතේප්රේමයේ මන්දහාසිනී
භාවනාවක් වගෙ ... ඒත් හිතනම් එක්තැන් වෙන් නැ ... හිත අතීතයට ගෙනිහින් ආයෙත් වර්තමානයේ හිත නැවතුනු තැනට ගේනව ... .
ජීවිතේම විඳින්න පුළුවන් පුදුම ලස්සන ගීතයක්.
අම්මෝ ......ආත්මය සිසාරා යනව වගෙයි දැනෙන්නේ
ගීතයේ අරුතටම සරිලන සංගීතයක්.... එය ප්‍රේමය සැමරීමක් ❤️❤️❤️
රෝහණ වීරසිංහ ශුරීන් මුනගැසීම ජීවිතයේ අරමුණකි ❤️
Me too
අකුරු කරන්න බැරි හැගීම් අපමනයි..මෙයත් එසේමයි..එපමනයි..අලුයම 2.09 යි
දේශපාලනයේ ගොදුරක් වූ සොදුරු කළාකරුවා..නැවත පැමින මේ කලා කෙත අස්වද්දනු මැනවි..
මොකද්ද ඒ
හිත පිරෙන්න ආදරේ ලැබෙන කෙල්ලෙක් මේ සිංදුව අහනවා නම් එයා හිතයි මේ කියන්නේ එයා ගැන කියලා.හරියට මං වගේ.එයා මං ගැනත් අවුරුදු 8ක් තිස්සේ මේ වගේ හිතනවා ඇති.....මාව එයාට මේ සිංදුවේ කියවෙන විදියටම ගොඩාක් දැනෙනවා ඇති...
කරැණාරත්නයන්ගේ ගිත අතර මේ සින්දුව නම් මාර ලස්සනක් තියෙන්නේ මේ සින්දුවේ තෙරැම මොකක්ද ?
කොච්චර පරණ උනත් එපා නොවෙන සින්දු...
සුභාවිත සංගීතය කෙතරම් මිහිරිද.මේ නිර්මාණවල රසය සදාකල් මතකයේ රැදේ.
ඒ හඩේ තියන ගීතවත්බව කිසිම ගායකයෙකුට නැතුව ඇති.👌👌👌
Yes❤❤❤❤
සම්භාව්‍යයි , අනර්ගයි . මගේ ප්‍රියතම ගීතයක් ❤ කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගායනය හා ආචාර්ය රෝහන වීරසිංහයන් ට ප්‍රණාමය 🙏
Cover song අහල Original අහන්න ආපු එවුන් මේ කොනට :)
My friend original better than cover.
අනිවා
Mihidu Ariyaratne ge version එක අහලා ආවේ.
අම්මපා ඕයි ඒකම තමයි මමත්.කරේ
ඔරිජිනල් එක වෙනමම රහක් .කවර් එක වෙන රහක් සින්දු දෙකම මූඩ්ස් දෙකක ඉද්දි අහන්න ඕනා , ඔරිජිනල් එක අබිබවා කවර් එක යන හැඩක් නම් පේන්නේ නැහැ .හිත නිවෙන්න ඕනා නම් දිවුල්ගනේ මහත්මයා ගේ සින්දුව.සින්දුවෙන් මත් වෙන්න ඕන නම් ම්හිදු ❤
සිත දැහැන් ගතවුණ ලස්සන ගීතයක්.ගැඹුරු අරුතක් තියෙන හැඩයි.අායෙ කවදාවත් මේ වගේ උත්කෘෂ්ට නිර්මාණ බිහිකරන්න තරම් උසස් මනසක් අැති කලාකරුවන් බිහි වෙන එකක් නැහැ.දැන් ඉන්න කාලකන්ණි අඳෝනා ගායකයින්ට තියෙන්නෙ විපරීත බුද්ධිය.හරිම ඛේදවාචකයකි.ඔබතුමාලට දීර්ඝ අායුෂවේවා!.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👏👏👏👏👏👏💖💖💖💖💖❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺
විරහව දැනෙන හැම වෙලාකම සිත සුවපත් කර හඬ
🤗♥️🌹. පේමය ජීවිතේ පණ ගන්වායි.🌹♥️🤗එය තේරුම් දීමට හදවතින්ම ලියවුනු හදවතට වදින ලස්සන song එකක්... 🤗🤗🤗හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗
Music එක 😍
Supiriyayk thmae eya ❤❤❤🎉
Math me sinduwata patta adarei.maara music ekk maara hadak.man lankawata awa dawasaka karunarathna diwlgane mahathmage wenama live consert ekk karawanawa.e tharam hitha eliyata ganna songs.man maara asai.
මෙහෙමයි සිංදු කියන්නේ සුපිරි
Balli puka nodhee hukapiya
ඇත්තටම ඒක ලස්සන සිංදුවක්
අම්මෝ ..මාරම ලස්සනයි ..සුසුම් පවන් ගලා..හැඟුම් දියත් කලා...❤❤🥰
පදගෙතුම, මිහිරැති වැයුම සමග නොදෙවෙනි මනබඳනා ගැයුම මේ ගැලපුම මදිද මන්දා ගීයේ රහට.අනේ මවනුය තවත් රස.
රෝහන සර්ගෙ music කියන්නෙ අමුතුම පට්ට්ම රසවින්දනයක්කියන්න වචන නෑ..😍😍
අම්මෝ ඒ voice එක
Awage mihiri sangeethayak lassana gayanayak ,apitatath pin thiyenawa nithara ahanna,,,
භාවනාවක්😍😍😍😍❤❤❤❤❤❤❤
මමනම් ඉතින් කවදත් අහන්නෙ ඔරිජිනල් සින්දුව තමයි
මෙි වගේ අහිංසක ගායකයන්ගෙ ගීත වෙනස් විදියකට අඩා වැටෙමින් කරන නවක ගායකයෝ කියාගත්තු නපුංසකයො පිරිසක් ඉන්නවා
ඒ.ගැනනම් හරිම කනගාටුයි .
දිවුල්ගනේ ගේ ගීතවලට කවුරුත් කවර් සෝන්ග්ස් කලාට ඒවායේ කිසිදු රසයක් නෑ. ඒ අය ඒ ගීත කියන්නෙ මොකක් හරි ශාරීරික අමාරුවක් එක්ක කියලයි මට හිතෙන්නෙ. අනවශ්‍ය පරිදි තටමනව වගේ දැනෙන්නෙ.
හදවතේ නතර වෙලා තියෙන සිංදු මෙව්වා
තාරකා නිවාදමන්න නෙත් කැලුම් විදාමාසිතේ විඩා නිවන්න පෙම් පවන් සලා..❤️❤️❤️
Noeshni Chathurangi හා
මේ ගීත කොච්චර ලස්සනද? දැන් ඇහෙන්නේ නෑනේ .
මිහිරි හඬක් සමඟ මිහිරි ගීතයක්.. ආසම එකක්...❤️🔥
වෙනමම ලොකෙකට අරන් යනවා
original song eka niyamai..❤
oh how I love this song.. the voice...the music.. so wonderful
මිනිසුන් කොච්චර ආශාවල් පස්සේ දුවනවද කියල මෙිි ගිතයට ලැබිලා තියෙන comments දැක්කාම හිතෙනවා.දුකට මුල ආශාව.ගිතයේ කිසිම වරදක් නැත..
Hadawatha katha kararawana geetha❤❤❤❤
මේවා ස්වර්ණමය කටහඬවල්...❤❤❤😊
අමුර්තය!!!!
Mewa sindu nemwi ekthara bawanawak
ඔරිජිනල් එක කවර් එකට වඩා මෙව්ව එකක් තියනව කියල හිතෙන්නෙ මට විතරද?
Music super ❤️❤️❤️
අනිවාර්යයෙන්
Cover kiyanne hambakaraganna kiyana dewal....
කවර් එකකුත් තියෙනවා ද...මට කවර් ගහන එවුන් පෙන්න බැ...මෙ වගෙ සිංදුවක් හදන්න හොඳ තනුවක් දල...ලස්සන වචන දල හදන්න අඩු ම අවුරුද්ද ක් යනව මුන්..එක පැයට පොඩි මියුසික් එකක් දල ස්ලො මොසන් සිංදුව කියල වැඩ්ඩ වගෙ දනවා youtube එකට
@@slftv1126 anika aluth eun danne gonnu wage salli hambu koranna Vtharaiමෙලෝරහක් නෑ
Amazing Lyrics meeting heavenly melody.
මේ තමයි විදින්න පුලුවන් හඩ,සංගීතය,තනු
මං ගොඩක් කැමති සිංදුවක්...
Hithata wadina oluwa wikara wena lassanama sinduwak.hitha pissu watenawa...🥰🥰🥰🥰
Man hamadama ahanawa
That's a great song in my life
පැරණි ගීත ඔරිජිනල් එක තමයි ලස්සන ❤❤❤
සුන්දරයි ජිවිතේ......🌹🌹🌹🌹🌹
හිතට සුවය dena geetayak.මුළු ආත්මය නිවන
මිහිඳු ආරියරත්න පරණ සින්දුව අලුත් විදිහට කිව්ව හේතුව තමයි පරණ සින්දුවේ වටිනාකම ආයෙත් අරන්දෙන්න. මේ සින්දුව කලින් අහලා තිබ්බට ඒකේ feeling එක දැනෙන්න ගන්නෙ දැන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ow matath.
ඒ ඔයාටනෙ
Aluthen ena bayila walata wada me kochchara lassanada❤️🔥
අධි මාත්‍රා
Premaye MandihasiniReleased On 2006-06-10
asay mahattyo
කියන්න වචන නෑ... රසවින්දනයේ උපරිම
Buddhika Ekanayake ප්‍රේමයේ මන්දහාසිනී Dance Coverruclips.net/video/2QyOcsdPEXs/видео.html
Mage asama sinduwa thank you
Bawanawak,Rohana sir,Diulgane sir,Kulararatne sir pin obata
මාර කටහඬක්.
හරිම ආදරනිය සින්දුවක්...
නොමියෙන ගීත
Mona sindu ahuvat adatat lankave tiyana parana song 1k ahaddi tiyana a nidahasa vena kisima sinduvakin apita kavadavat ganna be, Thank you Dr Rohana Weerasinghe
Cover s9ngs are so synthetic. Original singer has an impact which cannot be duplicated.
What a Nice...
Wooow excellent..best version... can't even comparison with any versions..bs
This always proves me how beautiful his songs are
සංගීතය සුපිරි
සිත නිවන සුන්දර ගීතයක් 💜️💝💜️
මේ වගේ පද මාලා දැන් ඉන්න කෙනෙක්ටත් ලියන්න පුලුවන් උනා නම්
ලියවෙනවා. හොයල බලන්න🙌
භාවනාවක්
ඒ සියුම් හඬ හදවත කොනිත්තන්නේ ඇඟේ මයිල් කෙලින් කරවමින්.. ජගත් වික්‍රමසිංහයන්ගේත් ඒ හා සමානයි
Sirawta ❤
I like this song.❤️
භාවනාවක් 😍😍
මාලතී වනේ රැදෙම්ද මල් යහන් තලාමීවීතේ අමා පුරම්ද රත් ලවන් පෙරාසුසුම් පවන් සල හැඟුම් දියත් කලාපාව යයි සුන්දරයි ජීවිතේ....ප්‍රේමයේ මන්දහාසිනි......
Thilini Jayalath lassanai neda..
සුසුම් පවන් ගලා
pawa yai sundarai jeevithe...
හිත නිවෙන ගීතයක්. භාවනාවක්.
Super👍👍👍👍
Menna හඩ.....💕💕💕💕💕💕
Super sir 🌸🙏🏾🙏🏾
Rohana sir music 😍😍😍😍😍
Hitha suwapath karana hadata hamadama adarei
Lovely 😍😍😍
අම්මෝ ඒ වචන
Man ada me cover eka ahawwe...niyamai
සුපිරියක්
මේවා තමයි ඔරජිනල්
💞💖💜💗 it's call to our deep of heart 💗💜💜💖💞
Me song 1a kawru kohoma kiwwath mechchara rahak nam aye anne na kisima dawasaka...😚Mihidu patta waddek.eth meke thiyenne puduma rahak..👊
Oba thumage hama geethayakma harima arathanvithai. Ada ahana kisima therumak nathi sinduwalata wada hari lassanai. Oba thuma aaye aluth geetha nirmana apita idiripath karanna. Api hari aasai ahanna. Obata theruwan sarsnai!
මේ සිංදුවට කොච්චර ආසද කියනවා නම් මගේ දුවගේ නමටත් මන්දහාසිනි කියලා දැමීම ❤❤❤❤
සිංහල භාෂාවේ තියෙන ලස්සනම වචන තියෙන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහත්තයාගෙ සින්දු වල. ❤️❤️❤️
සහ tm ජයරත්න මහතාගේ ඒවා වල
ඇයි ජගත් වික්රමසිංහ මහත්මයගේ
.❤
නෑ ඒ පද රචනා කරන අයගෙ දක්ශකම මේක කුලරත්න ආරියවංශ ගේ... ඉස්සර වෙලා මේකෙ music හදලා ඒකට ලියපු සින්දුවක්.. වැඩ්ඩෝ තමා...❤❤
Amaradeva mahathmayage sindu wala godak lassana wachana thiyanawa. Goda denek ewage theruma danne ne.
❤❤❤❤❤
ප්රේමයේ මන්දහාසිනී
යෞවනේ සිහින සාදනී
නීල නයන නිල් දියේ
සීත නලින නිම්නයේ
පාව යයි, සුන්දරයි ජීවිතේ
ප්රේමයේ මන්දහාසිනී...
තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා
තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා
සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා
සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා
පාව යයි, සුන්දරයි ජීවිතේ
ප්රේමයේ මන්දහාසිනී...
මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා
මී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරා
මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා
මීවිතේ අමා පුරම් ද රත් ලවන්…
Super song.i love this
Superb 😘😘😘
🥰
Thank you
❤
දිවුල්ගනයන්ගේ ගායනයේ කෝමළ බව තීව්‍ර කලේ රෝහන වීරසිංහයයන්ගේ සංගීතයයි...ද්විත්වයේ මුසුව අමෘතයක් ය...♥️♥️
🧡🧡🧡
Zudud
Eeya
His music is such a magic 🎉
කරුණාරත්න දිවුල්ගනේ මහත්තයා අපේ රටේ පිනට පහල වෙච්චි සිත සුවපත් කරන ගායකයෙක්
කොතරම් නිහතමානී මනුස්සයෙක්ද කියල හම්බුන ඕන කෙනෙක් දන්නවා.
බොහොම ස්තුතියි වීරසිංහයානෙනි !
මේ සින්දුව ඉස්සර කොච්චර අහලා තිබ්බත් මේ අප්ඩේට් එක ඇහුවහම ඊයෙ ඉඳලා මේ වෙනකොට කීපාරක් ඇහුවද කියලා මතක නෑ. ඔබතුමා මියුසික් දීපු හැම සිංදුවක්ම මේ විදිහට මේ චැනල් එකේ අප්ලෝඩ් කරන්න පුලුවන්නම් ඔබතුමාගේ රසිකයන්ට කරන අමිල තිලිණයක්.. ❤❤❤
♥️
මේ වගේ සුසංයෝගයක් නැතිනම් අද ලංකාවේ සංගීතයක් නෑ. කරුනාරත්න දිවුල්ගනේ මහතාගේ ගීත ඇහෙන විට විශාරද ගුනදාස කපුගේ මහතාත් අමතක නොකරම බෑ. නියම සාහිත්‍ය රහක් නිර්ලෝභීව සංගීතවත් කරලා සියුම්ව ස්පර්ශ කරන නිර්මාණයක්.....
ඇත්තමයි.
දිවුල්ගනේගෙ මොන සිංදුවට කවුරුහරි cover එකක් කලොත් කවර් එක අභිබවා නැවතත් original ගීතය හිට් වන්නේය
ඇත්ත කතාව .
100% agreed
Agree...
@@janangagamage1706 ඒක බලලා තමයි සහෝදරිය මම මේ දේ කිව්වෙ
@@janangagamage1706 ♥️
ප්රේමයේ මන්දහාසිනී
යෞවනේ සිහින සාදනී
නීල නයන නිල් දියේ
සීත නලින නිම්නයේ
පාව යයි, සුන්දරයි ජීවිතේ
ප්රේමයේ මන්දහාසිනී
තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා
සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා
පාව යයි, සුන්දරයි ජීවිතේ
ප්රේමයේ මන්දහාසිනී
මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා
මී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරා
මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා
මීවිතේ අමා පුරම් ද රත් ලවන් පෙරා
සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා
සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා
පාව යයි, සුන්දරයි ජීවිතේ
ප්රේමයේ මන්දහාසිනී
යෞවනේ සිහින සාදනී
නීල නයන නිල් දියේ
සීත නලින නිම්නයේ
පාව යයි, සුන්දරයි ජීවිතේ
ප්රේමයේ මන්දහාසිනී
භාවනාවක් වගෙ ... ඒත් හිතනම් එක්තැන් වෙන් නැ ... හිත අතීතයට ගෙනිහින් ආයෙත් වර්තමානයේ හිත නැවතුනු තැනට ගේනව ... .
ජීවිතේම විඳින්න පුළුවන් පුදුම ලස්සන ගීතයක්.
අම්මෝ ......ආත්මය සිසාරා යනව වගෙයි දැනෙන්නේ
ගීතයේ අරුතටම සරිලන සංගීතයක්.... එය ප්‍රේමය සැමරීමක් ❤️❤️❤️
රෝහණ වීරසිංහ ශුරීන් මුනගැසීම ජීවිතයේ අරමුණකි ❤️
Me too
අකුරු කරන්න බැරි හැගීම් අපමනයි..මෙයත් එසේමයි..එපමනයි..අලුයම 2.09 යි
දේශපාලනයේ ගොදුරක් වූ සොදුරු කළාකරුවා..නැවත පැමින මේ කලා කෙත අස්වද්දනු මැනවි..
මොකද්ද ඒ
හිත පිරෙන්න ආදරේ ලැබෙන කෙල්ලෙක් මේ සිංදුව අහනවා නම් එයා හිතයි මේ කියන්නේ එයා ගැන කියලා.හරියට මං වගේ.එයා මං ගැනත් අවුරුදු 8ක් තිස්සේ මේ වගේ හිතනවා ඇති.....මාව එයාට මේ සිංදුවේ කියවෙන විදියටම ගොඩාක් දැනෙනවා ඇති...
කරැණාරත්නයන්ගේ ගිත අතර මේ සින්දුව නම් මාර ලස්සනක් තියෙන්නේ මේ සින්දුවේ තෙරැම මොකක්ද ?
කොච්චර පරණ උනත් එපා නොවෙන සින්දු...
සුභාවිත සංගීතය කෙතරම් මිහිරිද.මේ නිර්මාණවල රසය සදාකල් මතකයේ රැදේ.
ඒ හඩේ තියන ගීතවත්බව කිසිම ගායකයෙකුට නැතුව ඇති.👌👌👌
Yes❤❤❤❤
සම්භාව්‍යයි , අනර්ගයි . මගේ ප්‍රියතම ගීතයක් ❤ කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගායනය හා ආචාර්ය රෝහන වීරසිංහයන් ට ප්‍රණාමය 🙏
Cover song අහල Original අහන්න ආපු එවුන් මේ කොනට :)
My friend original better than cover.
අනිවා
Mihidu Ariyaratne ge version එක අහලා ආවේ.
අම්මපා ඕයි ඒකම තමයි මමත්.කරේ
ඔරිජිනල් එක වෙනමම රහක් .
කවර් එක වෙන රහක්
සින්දු දෙකම මූඩ්ස් දෙකක ඉද්දි අහන්න ඕනා , ඔරිජිනල් එක අබිබවා කවර් එක යන හැඩක් නම් පේන්නේ නැහැ .
හිත නිවෙන්න ඕනා නම් දිවුල්ගනේ මහත්මයා ගේ සින්දුව.
සින්දුවෙන් මත් වෙන්න ඕන නම් ම්හිදු
❤
සිත දැහැන් ගතවුණ ලස්සන ගීතයක්.ගැඹුරු අරුතක් තියෙන හැඩයි.අායෙ කවදාවත් මේ වගේ උත්කෘෂ්ට නිර්මාණ බිහිකරන්න තරම් උසස් මනසක් අැති කලාකරුවන් බිහි වෙන එකක් නැහැ.දැන් ඉන්න කාලකන්ණි අඳෝනා ගායකයින්ට තියෙන්නෙ විපරීත බුද්ධිය.හරිම ඛේදවාචකයකි.ඔබතුමාලට දීර්ඝ අායුෂවේවා!.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👏👏👏👏👏👏💖💖💖💖💖❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺
විරහව දැනෙන හැම වෙලාකම සිත සුවපත් කර හඬ
🤗♥️🌹. පේමය ජීවිතේ පණ ගන්වායි.🌹♥️🤗
එය තේරුම් දීමට හදවතින්ම ලියවුනු හදවතට වදින ලස්සන song එකක්... 🤗🤗🤗
හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗
Music එක 😍
Supiriyayk thmae eya ❤❤❤🎉
Math me sinduwata patta adarei.maara music ekk maara hadak.man lankawata awa dawasaka karunarathna diwlgane mahathmage wenama live consert ekk karawanawa.e tharam hitha eliyata ganna songs.man maara asai.
මෙහෙමයි සිංදු කියන්නේ සුපිරි
Balli puka nodhee hukapiya
ඇත්තටම ඒක ලස්සන සිංදුවක්
අම්මෝ ..මාරම ලස්සනයි ..සුසුම් පවන් ගලා..
හැඟුම් දියත් කලා...❤❤🥰
පදගෙතුම, මිහිරැති වැයුම සමග නොදෙවෙනි මනබඳනා ගැයුම මේ ගැලපුම මදිද මන්දා ගීයේ රහට.අනේ මවනුය තවත් රස.
රෝහන සර්ගෙ music කියන්නෙ
අමුතුම පට්ට්ම රසවින්දනයක්
කියන්න වචන නෑ..
😍😍
අම්මෝ ඒ voice එක
Awage mihiri sangeethayak lassana gayanayak ,apitatath pin thiyenawa nithara ahanna,,,
භාවනාවක්😍😍😍😍❤❤❤❤❤❤❤
මමනම් ඉතින් කවදත් අහන්නෙ ඔරිජිනල් සින්දුව තමයි
මෙි වගේ අහිංසක ගායකයන්ගෙ ගීත වෙනස් විදියකට අඩා වැටෙමින් කරන නවක ගායකයෝ කියාගත්තු නපුංසකයො පිරිසක් ඉන්නවා
ඒ.ගැනනම් හරිම කනගාටුයි .
දිවුල්ගනේ ගේ ගීතවලට කවුරුත් කවර් සෝන්ග්ස් කලාට ඒවායේ කිසිදු රසයක් නෑ. ඒ අය ඒ ගීත කියන්නෙ මොකක් හරි ශාරීරික අමාරුවක් එක්ක කියලයි මට හිතෙන්නෙ. අනවශ්‍ය පරිදි තටමනව වගේ දැනෙන්නෙ.
හදවතේ නතර වෙලා තියෙන සිංදු මෙව්වා
🧡🧡🧡
තාරකා නිවාදමන්න නෙත් කැලුම් විදා
මාසිතේ විඩා නිවන්න පෙම් පවන් සලා..❤️❤️❤️
Noeshni Chathurangi හා
මේ ගීත කොච්චර ලස්සනද? දැන් ඇහෙන්නේ නෑනේ .
මිහිරි හඬක් සමඟ මිහිරි ගීතයක්.. ආසම එකක්...❤️🔥
වෙනමම ලොකෙකට අරන් යනවා
original song eka niyamai..❤
oh how I love this song.. the voice...the music.. so wonderful
මිනිසුන් කොච්චර ආශාවල් පස්සේ දුවනවද කියල මෙිි ගිතයට ලැබිලා තියෙන comments දැක්කාම හිතෙනවා.දුකට මුල ආශාව.ගිතයේ කිසිම වරදක් නැත..
Hadawatha katha kararawana geetha❤❤❤❤
මේවා ස්වර්ණමය කටහඬවල්...❤❤❤😊
අමුර්තය!!!!
Mewa sindu nemwi ekthara bawanawak
ඔරිජිනල් එක කවර් එකට වඩා මෙව්ව එකක් තියනව කියල හිතෙන්නෙ මට විතරද?
Music super ❤️❤️❤️
අනිවාර්යයෙන්
Cover kiyanne hambakaraganna kiyana dewal....
කවර් එකකුත් තියෙනවා ද...මට කවර් ගහන එවුන් පෙන්න බැ...මෙ වගෙ සිංදුවක් හදන්න හොඳ තනුවක් දල...ලස්සන වචන දල හදන්න අඩු ම අවුරුද්ද ක් යනව මුන්..එක පැයට පොඩි මියුසික් එකක් දල ස්ලො මොසන් සිංදුව කියල වැඩ්ඩ වගෙ දනවා youtube එකට
@@slftv1126 anika aluth eun danne gonnu wage salli hambu koranna Vtharai
මෙලෝරහක් නෑ
Amazing Lyrics meeting heavenly melody.
මේ
තමයි විදින්න පුලුවන් හඩ,සංගීතය,තනු
මං ගොඩක් කැමති සිංදුවක්...
Hithata wadina oluwa wikara wena lassanama sinduwak.hitha pissu watenawa...🥰🥰🥰🥰
Man hamadama ahanawa
That's a great song in my life
පැරණි ගීත ඔරිජිනල් එක තමයි ලස්සන ❤❤❤
සුන්දරයි ජිවිතේ......🌹🌹🌹🌹🌹
හිතට සුවය dena geetayak.මුළු ආත්මය නිවන
මිහිඳු ආරියරත්න පරණ සින්දුව අලුත් විදිහට කිව්ව හේතුව තමයි පරණ සින්දුවේ වටිනාකම ආයෙත් අරන්දෙන්න.
මේ සින්දුව කලින් අහලා තිබ්බට ඒකේ feeling එක දැනෙන්න ගන්නෙ දැන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ow matath.
ඒ ඔයාටනෙ
Aluthen ena bayila walata wada me kochchara lassanada❤️🔥
අධි මාත්‍රා
Premaye Mandihasini
Released On 2006-06-10
asay mahattyo
කියන්න වචන නෑ... රසවින්දනයේ උපරිම
Buddhika Ekanayake ප්‍රේමයේ මන්දහාසිනී Dance Cover
ruclips.net/video/2QyOcsdPEXs/видео.html
Mage asama sinduwa thank you
Bawanawak,Rohana sir,Diulgane sir,Kulararatne sir pin obata
මාර කටහඬක්.
හරිම ආදරනිය සින්දුවක්...
නොමියෙන ගීත
Mona sindu ahuvat adatat lankave tiyana parana song 1k ahaddi tiyana a nidahasa vena kisima sinduvakin apita kavadavat ganna be, Thank you Dr Rohana Weerasinghe
Cover s9ngs are so synthetic. Original singer has an impact which cannot be duplicated.
What a Nice...
Wooow excellent..best version... can't even comparison with any versions..bs
This always proves me how beautiful his songs are
සංගීතය සුපිරි
සිත නිවන සුන්දර ගීතයක් 💜️💝💜️
මේ වගේ පද මාලා දැන් ඉන්න කෙනෙක්ටත් ලියන්න පුලුවන් උනා නම්
ලියවෙනවා. හොයල බලන්න🙌
භාවනාවක්
ඒ සියුම් හඬ හදවත කොනිත්තන්නේ ඇඟේ මයිල් කෙලින් කරවමින්.. ජගත් වික්‍රමසිංහයන්ගේත් ඒ හා සමානයි
Sirawta ❤
I like this song.❤️
භාවනාවක් 😍😍
මාලතී වනේ රැදෙම්ද මල් යහන් තලා
මීවීතේ අමා පුරම්ද රත් ලවන් පෙරා
සුසුම් පවන් සල හැඟුම් දියත් කලා
පාව යයි සුන්දරයි ජීවිතේ....
ප්‍රේමයේ මන්දහාසිනි......
Thilini Jayalath lassanai neda..
සුසුම් පවන් ගලා
pawa yai sundarai jeevithe...
හිත නිවෙන ගීතයක්. භාවනාවක්.
Super👍👍👍👍
Menna හඩ.....💕💕💕💕💕💕
Super sir 🌸🙏🏾🙏🏾
Rohana sir music 😍😍😍😍😍
Hitha suwapath karana hadata hamadama adarei
Lovely 😍😍😍
අම්මෝ ඒ වචන
Man ada me cover eka ahawwe...niyamai
සුපිරියක්
මේවා තමයි ඔරජිනල්
💞💖💜💗 it's call to our deep of heart
💗💜💜💖💞
Me song 1a kawru kohoma kiwwath mechchara rahak nam aye anne na kisima dawasaka...😚
Mihidu patta waddek.eth meke thiyenne puduma rahak..👊