me sidu kathawe godak adarsawath charitha thiyenne ..anith ewage adare sambandawa eth me kathawe lama kalaya athulath kathangayak godak watina upades ada kale apen gilihila yana dewal apekama game kama ismathu karala pennanawa ...athi wisistai ...sarana haamu mahaththaya ....?
very beauiful location and nice teli drama and also little children s action so happy. but I have to say something this political leaders gonna be sell this place to forinnes I hope people who live this area look after it be careful. Chithaka. from London.
පොඩි සාදු ..තරිඳු ..චුට්ටෙ..හරිම ලස්සනයි පුතේ..
බුදු සරණයි
රාහුල හාමුදුරුවෝ හරිම පින් පාටයි
ganga harshi hmmmmmmmmmmmmmm 😃😃😃😃
ganga harshi ...hmmmm.ekanam atta hada
Sujith Sagara ha 😊😊
හරිම ලස්සනයි අද පොඩි සාදූ දැන් ලොකු සාදූ වගේමයි .....🙌🙌🙌🙌👭👬👫💖💖💖💖💖💖💖💖💪💪💪👌👌👌👍👍👍👍 මෙන්න මෙයාව පන්තියට ගන්න මොලෝ හසරක් දන්නැ😌😌😌😌😌😌😌
dinu .anna oyatath loku hamuduruwo anna kiuwa
Lirisha Kumari ඔය ඇත්තමද ......???
ADA Kahatawa Lassanaiii..👍👍💜💛💚👍
Ow godakkkkkkkk ලස්සනයි 🙌🙋👫👬👭💕💕💕💕💕💕💪💪💪👍👍👍
ධම්මික, දහම් පියස හ්ම්ම්ම්👍👍👍👌
පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කාරනයක් ලෙස බුදුන් වහන්සේ දේසනා කලේ සියලු දෙනගේ හිත සුව පිනිසය පුන්චි අය එකතු උනාම කතා කරන හැටි හරි ලස්සනය් චුට්ටෙ දන් නැති දේකුත් නැහැනේ
දැන් පොඩි හාමුදුරුවන්ගේ චරිතය ඉතා විසිෂ්ඨ ලෙස පොඩි හාමුදුරුවෝ චරිතය කරනවා මුල් කාලයට වඩා මොකද මුල් කොටස්වල පොඩි හාමුදුරුවෝ චරිතය කලේ හිනාවෙවී ලැජ්ජාවෙන් දැන් එහේම නැහැ. දැන් හරිම තාත්විකයී මම හිතන්නේ මේ නාට්‍ය කරන සියලුම දෙනා සෝරත පොඩි හාමුදුරුවන් එක්ක හොදටම එකතුවෙලා වගේ....
හැමදාම බලනවා ටීවි එකෙන් 😂😂🔫😂😂🔫
සොරත පොඩි සාධු
ගොඩක් හාෙදට
චාරිතේ කරනවා තේරැවන් සරණායි .....
ඔබටත් තෙරුවන් සරණයි.
Future Man
ඔයාටත් තෙරැවන් සරණායි ....
පූජාච පූජ නීයානන් ඒතං මංගල මුත්තමන්.... තම සිතේ තියන කුසල් සිතුවිලි(යහාපත් සතුවිලි) දියුණු කරනකොට ඒ සිතුවිලි පිදිය යුතු සොබාවයට පත්වෙනවා තම සිත තුලම ඒ නිසා මහාමංගල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා පුජාව පූජ නීයානන් ඒතං මංගල මුත්තමං කියා.... බුදුවරු පිට දේවල් දේශනා නොකරන සේක...
අදත් ගොඩක් ලස්සනයි එක නොවයි බලන්නකෝ අපේ සරණ හාමුමහත්තයා😄😃😃😃😃😃😃
kohamada
Nono Soso
හොදයි යාලු
kohamada
Damayanathi Kumari....me mokadda hada
Sujith Sagara මන් හිතුවා ඔක හරියන්නේ නැ කියලා...
අම්මෝ පොඩි සාදු 🙏🙏🙏 අදනම් කොටස ඇත්තටම ලස්සනයි ❤️
පොඩි සාදුගෙ හිනාව හරි පිං පාටයි..හරි හුරතල්
අනේ චුට්ටේ වැදුම්ලබන්න ඕන අයට වදින්න ඕන...පූජාච පූජනීයනන් ඒ තම් මන්ගල මුත්තම..පිදිය යුත්තන් පීදීම ...උතුම් මන්ගල කාරනයකී
Sadamali Sadamali 🍀🍀🍀🍀🍀🍀
hi
ධම්මික, දහම් පියස පැහැදිලි කර දුන්නාට ඔබට ඉස්තූතියි
oyaga sms mata pannanne nane
ලස්සනයි
කෝ මලී ගේ ලොකු දුව සාරදී, එයාලවත් සම්බන්ධ වුනානම් තවත් ලස්සනයි ,
Sudu Sudu .tawa tika dawasakin nirmal akka loku duwa anawa kiwa
Sudu Sudu ඔව් නේද සාරදී හිටියනම් තවත් ලස්සනයි නේද
chanchala samanali oyata nirmal call karada..
Shanika Nadeeshani .ou mama call karala baluwa.yalu hahahaaaaaaa
chanchala samanali නියමයි..😅😅
I really love all the kids in this Drama,and They act like Professional's.😄
දවසක අපේ පන්සලේ ලොකු සාදු පොඩි සාදු තමයි....
අදත් ලස්සනයි
CRD CRD
ඔව්නෙ
මරු මරු ආ
තැන්කිවු දෙරණ ❤❤❤❤
ලස්සනයි ගොඩක්...හැමදාම බලනවා
Tharindu harima lassanai.. Podi sadu, tharindu, chutte, sidu suba pethum oyalata.
සිදු කතාව ගොඩක් ගොඩක්ම ලස්සනයි
එහෙම නෙමෙයි ඕක කියන්නෙ.. මෙන්න මෙහෙමයි. සිදූ කතාව ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාක් ලස්සනයි.
ලස්සනයි අදත් කතාව
උවමනාවේන් උදෙන්ම ඉස්කොලේ ගියොත් තැග්ගක් දෙනවා
තැන්කිවු දෙරණ ලස්සනයි 💖💖💖💖
අම්මෝ මම බය වුණ තරමක්.සිදූගෙ සීයාගේ කෑ ගැහිල්ලට.
Dulani Perera එහෙත් ඔබ දුටු දර්ශනයෙන් ඔබ නැවතත් සතුටුදායක තත්වයකට පත්වූවා කිව්වොත් මම නිවැරදිද?
Future Man .👍👍👍
ඔන්න හෙට මම පලවනියා ධම්මික හා ද
pidiya uththan pidiya yuthui.lassanai.
ධම්මික, දහම් පියස
ow ahema thamai wenna oni
adath kathawa harima lassanai
තරිදු ඔයා හරිම අහිංසක ළමයෙක් පුතේ
එක තමයි මමත් හිතන්නේ නැ දිළුම්ට පිසු කියලා
ape soratha podi saduth.welawakata loku hamuduruwo wagemaii.adath godak lassanai thanks derana..
අනේ හරිම ලස්සනයි
රාහුල හාමුදුරැවන් හරිමහෙදෙකෙනෙක්
sorata podi saduge hinawa godak lassanai
ධම්මික, දහම් පියස .mmmmm attatama neda
ධම්මික, දහම් පියස .ou neda yalu godak lassanai pode sadu
chanchala samanali 0094771857545 imo cl 1k ganinko
ඇයි පොඩි සාදු .ලොකු සාදුයි .රාහුල .හිමිනමයි .විතරක්ම නොවේ හීන් බබා සීයයි .3 දෙනාම ඹයාව බලාගන්නවනේ
ධම්මික, දහම් පියස
hum
eka thamai
lassanai ada sudu akathawa godak👍👍👍👍☝☝☝💛💛💛💛
👍👍👍👍👈👍👈👍 ලස්සනයි
dammi dammi 💘💘💘💘💘💞💘💞💘💞💘💞💞💘💞👍👍👍👍👍👍👍👍👍👍
ස්තුතියි දෙරණ
Tharnidu malli hirima cute😊😊😊
චුට්ටෙ ඔයානම් තාත්තා වගේ පං විකුනන්න එපා ....
චට්ටෙ මල්ලී..ඔයා මේ (දිනේෂා මදුෂානි) අක්කා කියන දේ හොඳට අහලා ඉගෙනගෙන මේ රටට වැඩදායී පුරවැසියෙකු වෙන්න. (එහෙම කිව්වා කියලා සැබෑ ජීවිතයේදී පාන් විකුණන අපේ අයියලා,මාමලා මාත් එකක් තරහා වෙන්න එහෙම එපා.)
Future Man
ඔයනම් හරි හොදනැ
චුට්ටෙට පං විකුනන්න
එපා කියලා කිවෙි මම එක වැරදි නැනෙ ඉතින් ...😒😒
(දිනේෂා මදුෂානි) අයියෝ..ඕකට තරහා වෙන්න ඕනියැ..මම විහිළුවක්නේ කලේ.(මගේ කමෙන්ටුව නිසා ඔයාගේ හිත රිදුනා නම් සමාවෙන්න හොඳද)
නියමයිනේ
Kasun Maduwantha 😕😕😕😕
thanks derana.💖💖💖💖💖
kalpana karalla kiyannamko
B.s
sarana hamu mahattaya bottu padinawa...hahahaaaaaaaaaa
hi
chanchala samanali 0094771857545 imo cl me
අපේ අම්මාත් හැම වේලාවෙම කියනවා.මත් දන්නවා වැඩ් කියලා ...අනේ මන්දා....
Shanii Dilrukshi තාම නෑ තාම නෑ
Shanii Dilrukshi යෙහෙළිය.. වැඩි වෙලා කිව්වෙ ඔයා මතපැන් භාවිතා කරනවද? අයියෝ..ඒවට නම් පුරුදු වෙන්න එපා.ඔයාගේ මුළු ජීවිතයම විනාශ වෙයි.කරුණාකරලා අදම එ්වා නවත්වන්න.
Shanii Dilrukshi යෙහෙළිය... අද ඔයාලගේ දිනය නේද..? මම කිව්වෙ කාන්තා දිනය.මට මගේ යාළුවෙකුටයි අද හොඳ පනිෂ්මන්ට් එකක් හම්බ වුණා මම වැඩ කරන තැන.මොකක්ද දන්නවද.අපේ ආයතනයේ වැඩ කරන කෙල්ලෝ ටික කිව්වා අද අපේ දවස ඒක නිසා කොල්ලෝ ටික ගිහිල්ලා අද අපිටත් එක්ක තේ වක්කරන්න කියලා.එහෙත් අන්තිමට අනෙක් කොල්ලෝ හතර පස්දෙනත් කෙල්ලෝ ටිකත් එකක් කතාවට සෙට් වෙලා උන්ටික වැඩේ මඟ හැරලා මටයි,මගේ යහළුවෙකුටයි කිව්වා.උඹලා දෙන්නට මේ කතා වැඩක් නැහැ.ඒක නිසා උඹලා දෙන්නා ගිහිල්ලා අපි ඔක්කොටම තේ වක්කරපං කියලා.මොනවා කරන්නද..මමයි,මගේ යහළුවයි කොහොමහරි සුපිරියටම ගේම ගහලා.කෙල්ලන්ගෙන් හොඳ සහතිකයකතු ගත්තා.මම ඒක නිසා අද හරි සතුටින් ඉන්නෙ.
Shanii Dilrukshi ආච්චි palla
(ධම්මික, දහම් පියස) අනිවාර්යයෙන්ම අයියේ..මොනවා උනත් ඒ ගෑණූ ළමයි ටිකයි,පිරමි ළමයි ටිකයි හොඳ ගතිගුණ තියන දුප්පත් පවුල්වල හැදුනු ළමයි.මම නම් ඒ හැමෝටම මගේම සහෝදර,සහෝදරියෝ විදිහට තමයි සළකන්නෙ.හැමදාම එකම දේ වෙනවට වඩා වෙනසකුත් තියෙන්න එපැයි.ඒකයි ඊයේ එහෙම දෙයක් උනේ.මට හැමෝටම විහිළුවක්,තහළුවක් කරලා ඉන්න නිසා එයාලා හැමෝම මට කැමතයි.සමහර වෙලාවට ඔක්කොම කට්ටිය එකතු වෙලා මාව බයිට් එකට ගන්නවා.මොකද ඔවුන් දන්නවා මොනවා කලත් මම තරහා නොවන විත්තිය.
patta ne
යන්න පුලුවන් වෙයිනේ???😂😂😂😂😂
mawa dan vihiluwakata gaththada..😃😃😃
Manori nisha wadamaynj oyawa vihiluwakata ganna
adala nanee...😃😃😃
Manori nisha ane na
Manori nisha තාම නෑ තාම නෑ
Manori nisha hi
Thanks deranaaa❤❤❤❤❤❤❤
පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරැනක්
අද නම් පොඩි සාදු ලොකු හාමුදුරුවෝ වගෙමයි
Sun in sagara💗💗💗💚💚💚💚💓💓💞👍👍
ow ow chuttenam okkoma dannawa.loka ankuttane.😁😁😁😁😁
iye kathawa adai beluw
ee😢😢😢
,,pode sadu, oyai. yaluwo tekai, saranai, harima shook..
hi Gay an Gayan👍👍👍👍👍👍👍💘💘💘💘
dammi dammi hmmmmmmm
Aiyo ada.Mama.Parakku unane
ලස්සනයි
nice drama
me sidu kathawe godak adarsawath charitha thiyenne ..anith ewage adare sambandawa eth me kathawe lama kalaya athulath kathangayak godak watina upades ada kale apen gilihila yana dewal apekama game kama ismathu karala pennanawa ...athi wisistai ...sarana haamu mahaththaya ....?
සරන හාමුු මහාත්තයො 😄😄😄
අදත් ලස්සනයි....
එයාට පිස්සු හා ??????
mata baya thiyenne kalaya apathe yai kiyala.
Kathawa godak Lassanayi sidu asawana pasalyanawa
rohata hamuduruwo oyata lassana anagatayak
Dan Mama Palwaniya.. pita Ratin Pothganna. Puluwannda.
very beauiful location and nice teli drama and also little children s action so happy. but I have to say something this political leaders gonna be sell this place to forinnes I hope people who live this area look after it be careful.
Chithaka.
from London.
hi hi sarana hamu mahaththaya gelapenawa neda hamuduruwanee
ධම්මික කොහොමද පලවෙනිය උනේ
lassanai
tenks deranna
ane niyamai
thama thama na .lokusadu wage wenna thawa igena ganna ona
Sneha Chabi1977
hum ow ekanam eththa
ada delum ewarai
කාලේ අපතේ යයිද දන්නැ එක හරියන වැඩක් නෙමෙයිද
Samantha Disanayaka 😔😔😔😔
bakapndithya chuty 😂😂😉
එයත් කිව ......
මොකක්ද ........?
ඔයාට පිස්සු කියලා .....
Suranga Hennayake
haaaa eththada
ahema kiuwada
pantiyakata gihin kale apate yanne mona rateda....
samajayata hoda adarshayak dena kathawak...
පොඩි සාදු ලොකු සාදු වගේ නේද දැන්.....
(ධනු සංජනා) ඒකනේ එහෙනං.බලමුකෝ ඒකෙත් හැටි නේද
නැතුව නැතුව ඉතින්
ධනු සංජනා owne aneeeeeeeeeee
mawa dan vihiluwakata gaththada.......
ඔයා ඔයා
යන්න පුලුවන් වෙයි නෙහ්...
ධම්මික, දහම් පියස ඉහළටම අනේ
ධම්මික, දහම් පියස ඒකනෙ
සාරදීත් හිටියනම් ලස්සනයි නේද
aieyooo
lassssssssssssssssssssnaiiiiiiii adath katawa
ha ha so nice
super
siduge konde kapanne nadda
චුටි ටෙි.පුතේ කාලය අපතේ.යන්.නැහැ
woow
Me tharindui chutteinam maru.
hello
indikata wena balanna dayak nadda ha
dan nam podi සාධු` loku සාධු` වගේමයි ..
sarana hamu mahaththaya hodai neda.
Shanika Nadeeshani අනිවාර්යයෙන්ම...අපේ පොඩි හාමුදුරුවෝ වගේම සරණ හාමූ මහත්මයා නිසාත් මෙම කතාවට නවතම අලංකාරයක් එක් වනවා කිව්වොත් මම නිවරදිදි ?
අනෙපවි පෝඩිසාදූ තනියම
Melo hasarak dannena
yanna puluwan weine...
akemma chuttaaaa yanna puluwan ihalata
අදත් පරක්කු වුනා.... සිහ්
indika.roxx අනිත් දවසේ පරක්කු නොවී එන්න බලන්නකෝ හාද
Sadamali Sadamali හාකු..
රංග අයියා මෙන්න මෙයටත් රටකජු ටිකක් ඩෙම්නකෝ.. අද මටත් reply කරා.. 😘😘
chutti,,,,deilum,aiyagei,panthiyata,anawada