Sidu | Episode 152 07th March 2017

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024
  • Sidu Episode
    Watch More Videos :- goo.gl/6Mvtji
    ------------------------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

Комментарии • 266

  • @හිරුකැන්ඩිහිරුකැන්ඩි

    අදත් කතාවනම් හරිම ලස්සනයි...

  • @jagathpriyatilaka5593
    @jagathpriyatilaka5593 7 лет назад +7

    තැන්කිවු දෙරණ 💖💖💖💖

  • @ධනුසංජනා-ර7න
    @ධනුසංජනා-ර7න 7 лет назад +10

    පවු ගයනි බයික් එකේ යන්න ගියා දිලුම් අයියත් එක්ක.....

    • @namaljayawardana
      @namaljayawardana 7 лет назад

      oyata dukada

    • @ධනුසංජනා-ර7න
      @ධනුසංජනා-ර7න 7 лет назад

      ඔව් අනේ

    • @futureman5439
      @futureman5439 7 лет назад +3

      (ධනු සංජනා) මට නම් හරිම සතුටුයි ඒ සීන් එක දැක්කම.දිලුම් අයියා නියම පිරිමි කොලු ගතිය පෙන්නලා අර සක්කරවට්ටම අහුනොවී බේරුණා.

    • @gayangayan1854
      @gayangayan1854 7 лет назад

      ධනු සංජනා hi

  • @thilinapradeeplokugamage5360
    @thilinapradeeplokugamage5360 7 лет назад +5

    ලස්සනයි

  • @crdcrd2349
    @crdcrd2349 7 лет назад +3

    ලස්සනයි අදත්

  • @සමීරමංගල
    @සමීරමංගල 7 лет назад +34

    වෙනස් විය යුත්තෙ මිනිස්සුන්ය...මිනිස්සුන් වෙනස් නොවෙන තාක් කල් නිල් කොළ දෙශපලුවන් වෙනස් නොවෙ...රටද වෙනස් නොවෙ...අපි වෙනස් නොවෙන තාක් කල් හැමදාම සංවරදනය වෙමින් පවතින රටක නය කරයොය...😭😭😭😭😭

    • @sampathymanoharakariyawasa6574
      @sampathymanoharakariyawasa6574 7 лет назад +2

      sattiya atta maka nawa katawak wavi apaa sinhalaya kawadawath tarun gannanaha stutiy obata

    • @imajk395
      @imajk395 7 лет назад +3

      mata podi kale ape lankawa gena kiyala dunnne ape rata thaama sanwardhanaya wemin pawathina rak kiyala.... thama ehemmai ithin wenasak nee

    • @nadeeshamadusanki5094
      @nadeeshamadusanki5094 7 лет назад +2

      සමීර මංගල akani atta

    • @manikperera1562
      @manikperera1562 7 лет назад +1

      සමීර මංගල I agree with you!😄

    • @galleapi3135
      @galleapi3135 7 лет назад +1

      samera mangala.aniwaaaaaa

  • @pitaratawisthara3617
    @pitaratawisthara3617 7 лет назад +5

    සිහිල් සුලන් රැල්ලේ....නියමයි දිලුම් මහත්තයා...මොකද තාම වාහනේ ජාපානෙද?😆😆

  • @dedunusihina2658
    @dedunusihina2658 7 лет назад +5

    lassanai adath kathawa

  • @shaniidilrukshi6354
    @shaniidilrukshi6354 7 лет назад +7

    දිලුම් හොද ලමයෙක් .හැම කෙල්ලෙක්ම බයික් එකේ දාගෙන යන්නේ නෑ...

    • @futureman5439
      @futureman5439 7 лет назад +4

      Shanii Dilrukshi මමත් දිලුම් අයියා වගේමයි.මගේ කරෙත් ගොඩක් ගැණූ ළමයි එල්ලෙන්න උත්සහ කරනවා. එහෙත් මම ඒවා කොහොමහරි මඟහැරගන්නවා.එසේ නොවෙන්නට අද මම මෙතන නැති බව මම සහසුද්දයෙන්ම දන්නවා.අපි අපේ හිත පාලනය කරගන්න පුරුදු උනොත් ජීවිතයේ එන ගොඩක් ප්‍රශ්න වලට එය සුපිරි පිළිතුරක් වේවි කියලයි මම නම් හිතන්නෙ.

    • @shaniidilrukshi6354
      @shaniidilrukshi6354 7 лет назад

      Future Man ඔයා හරි යාලූ....හැමදේටම මුල අපි හිත පාලනය නොකර ගැනිමයි

    • @brbcamracer8760
      @brbcamracer8760 7 лет назад +1

      Shanii Dilrukshi kathawata vitharayi nethinam achchilath dagena yanawa

    • @futureman5439
      @futureman5439 7 лет назад +1

      (දිනේෂා මදුෂානි) ඇයි මොකෝ..ඔයාට ඉරිසියද මම ගෑණූ ළමයින්ගේ වශී බන්ධන වලින් මිඳිලා විහිළුවක්,තහළුවක් කරගෙන ඉන්න එකට.ඔයාගේ ගැහැණු යෙහෙළියන්ටත් කියන්න හැම කොල්ලම එකවගේ නෑ.අර සිදූ ටෙලි නාට්‍යයේ කමෙන්ට් කරන Future Man වගේ කොල්ලොත් මේ රටේම ජීවත් වෙනවා කියලා හාද?

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 лет назад

      Shanii Dilrukshi ekane neda............

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 лет назад +18

    ඉතියෝපියාවෙි කාර් හදනවද අපිට ඉදිකට්ටක් වත් හදාගන්න බැ

    • @pitaratawisthara3617
      @pitaratawisthara3617 7 лет назад +4

      Samantha Disanayaka ඔව් හදනවා..ඔයාට ඔනිද එකක්

    • @Tharinzbro
      @Tharinzbro 7 лет назад +1

      aiyoo hadanawa lankawe...oya danne nadda...hee

    • @gayangayan1854
      @gayangayan1854 7 лет назад

      Samantha Disanayaka hi

    • @lirishakumari1882
      @lirishakumari1882 7 лет назад +1

      Samantha Disanayaka 😀😀😀huuu

    • @gayangayan1854
      @gayangayan1854 7 лет назад

      Samantha Disanayaka 009770172788 imo

  • @randirandi6485
    @randirandi6485 7 лет назад +2

    thanks derana 💖 💖 💖 💖 💖

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 7 лет назад +2

    😍adath harima lassanai💖💞👌👍thanks derana..

  • @galleapi3135
    @galleapi3135 7 лет назад

    Thanks dearana Ada kotasa lassanai.eath kathawe anthima tika lankawe Dan yatharthaya peannanawa.loku hamuduruwo hariyata hari. 👍👍👍👍👍👍👍

  • @imajk395
    @imajk395 7 лет назад +14

    අද හීන ගොඩයි නේ.... තෙරුනිත් ඒ මදිවට හීන බලනවා..
    සල්ලි තිබනම් අද පිට රටක ඇවිත් දුක් විදිනේ අපේ හාමුදුරුවනේ.... අපේ රට කනේ මේ දේශ පාලුවෝ

    • @futureman5439
      @futureman5439 7 лет назад +3

      දේශපාලුවෝ නම් මටත් පෙන්නන්න බැහැ.එහෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට නම් මම මොකුත් කියන්නෙ නැහැ.එතුමාගේ එඩිතර නායකත්වය අපේ වීරෝධාර රණවිරුවන්හට ලබා දුන් නිසයි අද අපි හැමෝම නිදහසේ හුස්ම ගන්නෙ.නැත්තං මේ රට මිනීකන්නන්ගේ කොලිනයක් වන බව නම් ඒකාන්තයි.

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 лет назад +1

      අරලියා ඔයාගේ කතාව නම් ඇත්ත.....අපි මේ රට ඇවිත් දුක් විදින්නේ...

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 лет назад +1

      අරලියා aniwarenma araliya.....

    • @futureman5439
      @futureman5439 7 лет назад +2

      (අරලියා) හැමෝටම හීන දකින්න පුළුවන්.එහෙත් ඒ සිහින සැබෑ කරගන්න එක නම් හිතන තරම් ලේසී නැහැ.ඉතින් ඒ දකින සිහින සැබෑ කරගන්න නොහැකි වුණාම පිස්සෙක් බවට පත්වන්නෙත් ක්ෂණිකයෙන්මයි. එම නිසා මම නම් හිතන විදිහට හොඳම දේ අපි ලබා උපන් හැටියට අපට ලැබෙන මුදලින් ජීවිතේ ගැට ගහගන්න එක කියලා.

    • @සන්ධ්යයාකුමාරි
      @සන්ධ්යයාකුමාරි 7 лет назад +1

      +Future Man ඔව් සහො ඔබගෙ කතාව ඇත්ත ලදදෙයින් සතුටුවෙනවාන් අද කොයිතරම් හොදද එහෙනම් මිනිස්සු මේතරම් ඇන කොටාගන්නෙ නැහැ ඔබවාගෙ හිතන අය අඩුයි තන්නාහාවෙන් බරිතව අනුන්ගේ දේහොරා කමින් ජිවත් වන සමාජයක් එවන්න සමාජය ඔබවාගෙ සිතනකෙනෙක් ගැන මමආඩම්බරනෙවා ඔබට සහ සැමටම තෙරැවන් සරණයි දළදා සමිදු පිහිටයි

  • @nilukaridmani
    @nilukaridmani 7 лет назад +3

    උගත් කමට සැලකුවනන් අපි මෙ රට දාලා යන් නැ හාමුදුරුවෝ නෙ

  • @nirashawijewardana5033
    @nirashawijewardana5033 7 лет назад +16

    මටත් හංදියට යන්න ඔනේ දගේන යන්න පුලුවන්ද..

  • @liarliar5935
    @liarliar5935 7 лет назад

    Tans derana Oyalata budusaranai goodak Lassanai katawa m 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👌👌👍👍👍👍

  • @mohamedthariq8270
    @mohamedthariq8270 7 лет назад +4

    සියට සියක් ඇත්ත හාමුදුරුවෝනේ

  • @damayanathikumari7411
    @damayanathikumari7411 7 лет назад +7

    පාන්දරේ දර පාන් මාමානමි නියමයි..හාද

  • @malshaprasadi4998
    @malshaprasadi4998 7 лет назад +1

    උගත් කමට රැකියා දෙනවනම් මිනිස්සු ලංකාව දාල කොහෙවත් යන්නෑ අපේ හාමුදුරුවනේ..

  • @rajithalakmal8023
    @rajithalakmal8023 7 лет назад +1

    හාම්මා.... පෝල් ගස් 10ක නැග්ගා වගේ....😂😂😂

  • @dayanipathirana8835
    @dayanipathirana8835 7 лет назад +4

    ada ko chutte kathavanam supire

  • @kusumkumara3000
    @kusumkumara3000 7 лет назад

    අදත් ලස්සනයි නියමයි තැන්කිව් දෙරණ

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 7 лет назад +4

    පොල් දෙල් කරයි මේ දෙන්නා

  • @ගෝඩ්ෆාදර්
    @ගෝඩ්ෆාදර් 7 лет назад +6

    නියමයි අදත්

    • @lirishakumari1882
      @lirishakumari1882 7 лет назад +3

      Kasun Maduwantha anay palayan kollo yanna..

    • @ගෝඩ්ෆාදර්
      @ගෝඩ්ෆාදර් 7 лет назад +2

      Lirisha Kumari හික්ස්..අනේ නිකන් ඉඳින් කෙල්ලෙ..

    • @lirishakumari1882
      @lirishakumari1882 7 лет назад +2

      Kasun Maduwantha 😢😢😢😢😢

    • @ගෝඩ්ෆාදර්
      @ගෝඩ්ෆාදර් 7 лет назад +2

      Lirisha Kumari ආපූ මූණෙ කැත. මොකෝ අනේ

    • @nishanthi3486
      @nishanthi3486 7 лет назад +1

      Kasun Maduwantha ...OYATA Lassani Muhunakda Oneee..😃😃😃😃😃😃😃..

  • @sadamalisadamali191
    @sadamalisadamali191 7 лет назад +4

    ලේනගේ පැටීයා නැති වෙලාද කොහෙද ලේන් අම්මා කැහෑගාහානවා 😢😢😢😢ලේනෝ ඔයාගේ ලේනා නැති වෙලානම් මෙහේ ඉන්නවා පැටියෙක් අපි දෙන්නම් 😃😃

  • @thisarasandhunnagasigha1844
    @thisarasandhunnagasigha1844 7 лет назад +1

    ස්තුති දෙරණ

  • @sajee7864
    @sajee7864 7 лет назад +2

    ලස්සනයි ...

    • @sujiva411
      @sujiva411 7 лет назад

      සජී sajee ......
      ..Hi.......l..soji....Ko..good...ķo

    • @sajee7864
      @sajee7864 7 лет назад

      Suji Va hi

  • @hirukumarikuwait5895
    @hirukumarikuwait5895 7 лет назад

    aaaa me thagga nisada udanma iskole yanna....ou ou akata thsmai..thanks derana..

  • @manjuchamalsa1440
    @manjuchamalsa1440 7 лет назад +1

    dilum aiya nihathamani
    ada kale e wage kollo aduine
    hoda manussakam,gathiguna
    thiyenawa......

  • @sudusudu1693
    @sudusudu1693 7 лет назад

    🌼🌼🌼🌼 ස්තුතියි දෙරණ

  • @s.s.pereira4764
    @s.s.pereira4764 7 лет назад +8

    ජාපානේ නේමෙයි ඉතියොයොවේ වාහනේ....😂😂😂

  • @දිනේෂාමදුෂානි

    මුලවි හිතු මනපෙ .
    ඉගිල්ලි යයි සිත් අයලේ සොයා යයි ජිවිතේ
    සාන්තාන සන්තපයේ
    මතක අතරේ රිදුම් දෙයි
    හුද කලාවෙි සන්තාපයේ මුන ගැසි ගියේ අැයිදො පවන සේ
    සුසුම් ලයි මන්දරමෙ ..

  • @user-gi7ik3ti8o
    @user-gi7ik3ti8o 7 лет назад

    අද පොඩි සාදු නැහැනෙ දැක්කෙ කතාව අදන් ලන්සනයි දෙරේනට ස්තුති...

  • @නිම්සරානිම්සරා

    කටාර් ආවොත් මාවත් බලන්නම එන්න හොදේ

  • @anuskhadeepani8357
    @anuskhadeepani8357 7 лет назад

    ස්තුතියි දෙරණ ....

  • @edunilshantha7281
    @edunilshantha7281 7 лет назад

    අපේ හාමුදුරුවනේ. ඔය කතව අපෙ රටට වටිනව...........එත් මෙ ඉන්න මිනිසුන් හැදේන්නෙ නරක තත්ත්වය තම

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 7 лет назад +4

    wow niyamai

    • @sampathniroshan6472
      @sampathniroshan6472 7 лет назад

      Renu nilusha nilusha 0097470038954 imo call me

    • @caturikapiumalie5297
      @caturikapiumalie5297 7 лет назад

      Sampath Niroshan ai oyata katha කරන්න aya nadda oyage imo number eka හැමෝටම denne

    • @susanthikumari3580
      @susanthikumari3580 7 лет назад

      Renu nilusha nilusha sidu balann Qatat ake enn aya vitharaida

    • @sampathniroshan6472
      @sampathniroshan6472 7 лет назад

      Renu nilusha nilusha 0097470038954 imo

  • @pahandiomaya471
    @pahandiomaya471 7 лет назад

    නියම පිරිමියෙක් දිලුම් අයියා
    පවු ඉටිම් ගයනි 😂

  • @sriro3063
    @sriro3063 7 лет назад +1

    රාහුල හාමුදුරුවෝ මෙච්චර හික්මුනේ කොහොමද අප්පා....

  • @renukaabcon6091
    @renukaabcon6091 7 лет назад

    Thanks deranaaa ❤❤❤❤❤❤❤❤

  • @chanchalasamanali4597
    @chanchalasamanali4597 7 лет назад +8

    ko balanna ammatai tattatai adare aya comment karamu balanna

  • @anjaleekumari504
    @anjaleekumari504 7 лет назад

    Adath kathawa godak lassanayi

  • @chriskevin6764
    @chriskevin6764 7 лет назад +1

    harima adarshamath kathawak

  • @nodakgchang2931
    @nodakgchang2931 7 лет назад +1

    thnks derana tv

  • @golda9200
    @golda9200 7 лет назад

    lassanai ela

  • @ගෝඩ්ෆාදර්
    @ගෝඩ්ෆාදර් 7 лет назад +6

    අදත් 1st මමද?

  • @mallikajayaweera9886
    @mallikajayaweera9886 7 лет назад

    adath godak lassanai

  • @chamithsadaruwansadaruwan9498
    @chamithsadaruwansadaruwan9498 7 лет назад

    derana hugak thanks...

  • @sampathymanoharakariyawasa6574
    @sampathymanoharakariyawasa6574 7 лет назад +1

    hoda katawak aadarshamath katawak lassana deranata stutiy

  • @Monsoonbird
    @Monsoonbird 7 лет назад

    teruni wagema gayanith hari lassanai. ....

  • @viharadarshani7634
    @viharadarshani7634 7 лет назад +1

    I like dilum ayya

  • @gayankumara8538
    @gayankumara8538 7 лет назад +1

    sihin sulan ralleee ....
    ape victor mahathawath mathakuna neda ..

  • @hemaamma5595
    @hemaamma5595 7 лет назад +2

    👍👍👍💟💟💟💟💟👏👏👏👏

  • @මෙත්මල්පිපිදේවාසිත්තුල

    අපේ රටේ අය ඉගෙන ගැනීම ව්‍යාපාරයක් කරගෙන තියෙන්නෙ. උගතුන් එහෙම කරනවා, අටපාස් දේශපාලකයන් ඉහගෙනම කනවා, දෙකටම නැති අය එයාලා වගේ වෙන්න හදනවා. මට දැනෙන්නේ එහෙමයි ලොකු හාමුදුරුවනේ. දවස් දෙකේම පොඩිසාදු දැක්කෙ නැ

  • @shamaleesilva9467
    @shamaleesilva9467 7 лет назад

    hmmmm adath lassanai

  • @siumelisiumeli1878
    @siumelisiumeli1878 7 лет назад

    sidu malli matath manik galak denawada.hada

  • @aishamohammad7669
    @aishamohammad7669 7 лет назад

    Amma Thatha Hodanam Lamaith Hodhata Hadha Ganna Puluwan. Aka Aththa....

  • @andraandra5848
    @andraandra5848 7 лет назад

    lassanai

  • @kumudukumari8653
    @kumudukumari8653 7 лет назад

    man 260 onna lassanai

  • @shanikanadeeshani1641
    @shanikanadeeshani1641 7 лет назад +3

    🌷🌷🌷🌷🌷🌷💖💖💖💖💖💖

  • @depanipriyanka3610
    @depanipriyanka3610 7 лет назад +1

    මොනා වුනත් දරුවන් ගේ ඇස් පාදන.එක

  • @shamaleejayasirisham2114
    @shamaleejayasirisham2114 7 лет назад

    අපේ රටෙ උගත් කමටවත් සුදුසු කමටවත් තැනක් නැති උන අය අනන්තවත් ඉන්නෙ

  • @danushadanu1429
    @danushadanu1429 7 лет назад

    ඉලන්දාරියා වුනාට තවම පොඩි එකා වගේ

  • @sampatkumara5009
    @sampatkumara5009 7 лет назад

    අයියො තෙරැනි "පඩමි කරන එකත් අමතක උනා නෙ" දිලුමි ගැන කියනකොට" මන් හිතුවා ඔක" හාරියන්නෙ නැතිවෙයි කියලා"

  • @isankamadu9775
    @isankamadu9775 7 лет назад

    එල එල

  • @shamilypriya8048
    @shamilypriya8048 7 лет назад

    adatha kathawa lassanai godak

  • @menakarajapaksha8450
    @menakarajapaksha8450 7 лет назад

    හම්මා...පොල් ගස් දහයක නැංගා වගේ

  • @nadeekafernando301
    @nadeekafernando301 7 лет назад

    හම්මා....පොල් ගස් දහයකට නැග්ගාවගේ...

  • @chanchalasamanali4597
    @chanchalasamanali4597 7 лет назад +2

    maget ammatai tattatai pana arala adari mama

  • @dukadannaahinsakahadawatha3483
    @dukadannaahinsakahadawatha3483 7 лет назад +2

    siduta,,,,mama,,,,goodak,,,,,,adarei,,,,,,,,🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈

  • @umani4812
    @umani4812 7 лет назад

    අපි පොල්ගැන නොදන්න දෙවල් නන්දිපාල දන්නවනේ....

  • @babalye588
    @babalye588 7 лет назад

    lassani👍👍👍👍canada. mashagan

  • @rathnayakechathu9921
    @rathnayakechathu9921 7 лет назад

    ugath kamata nisi thena denawanm rata dala yanne nane 😊

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 лет назад +2

    ඉෂාන් ඔයා ඉතියොපියාද ඔව් ඔනේ

  • @nadeeshamadusanki5094
    @nadeeshamadusanki5094 7 лет назад

    lassani adat katawa

  • @dammidammi5077
    @dammidammi5077 7 лет назад +1

    Gyan Gayan😹😹😹

  • @හිරුකැන්ඩිහිරුකැන්ඩි

    hetanam weda dawasak......hmmmm kollada bisnasda...kollada bisnasda....hi hi darapan aiyanam maru...

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 лет назад

      හිරු කැන්ඩි හිරු කැන්ඩි bisnas hodai wage darapantanam......

  • @prageethchinthana2753
    @prageethchinthana2753 7 лет назад

    අාදර්ශ බොහෝයි..ලංකාවට ගැලපෙන්නේ මෙවැනි කතා.

  • @kumarislklassanai3854
    @kumarislklassanai3854 7 лет назад

    උගත්කම තියෙනවා අයට නිසි තැනනැ ඵකනෙ ඇත්ත හාමූදරැවනෙ

  • @kavidumaduranga9382
    @kavidumaduranga9382 7 лет назад +1

    කන පැලෙන්ඩ ගහල එවන්නේ

  • @nayanasudu4147
    @nayanasudu4147 7 лет назад +1

    lassnai.

  • @punsanda..3446
    @punsanda..3446 7 лет назад +2

    ""දරපාන්"" genuine man.

  • @gangaharshi9979
    @gangaharshi9979 7 лет назад

    තාම පොඩි ekaa wage

  • @kavidumaduranga9382
    @kavidumaduranga9382 7 лет назад

    aaaiii katada adambare dilum ගැන kiyanakota

  • @අයේෂානිසංසලා

    kathawa hamotama kalin beluwa command danna amathaka unanee😆😆😆😆

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 лет назад +1

      ayesha sansala ekane aula...... dn dalane comment....

  • @ruwanvimukthi5182
    @ruwanvimukthi5182 7 лет назад +1

    chuttege ammai thariduge ammawI pennan nadda

  • @kanchanasenanayaka8134
    @kanchanasenanayaka8134 7 лет назад

    tarunita:waradila:etiyopiyawa:kohada:kar:

  • @nodakgchang2931
    @nodakgchang2931 7 лет назад

    dilum nam mara gathii ne

  • @iroshikarathnayaka7209
    @iroshikarathnayaka7209 7 лет назад

    Lassani

  • @sujisujith4528
    @sujisujith4528 7 лет назад

    සිදු හොඳ අවංක ලමයෙක්

  • @depanipriyanka3610
    @depanipriyanka3610 7 лет назад

    රංග ්ඔය.කඩල.ඉවර.වෙින් නැත්ද.සාක්කුවේ

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 лет назад

      Depani Priyanka eka nennam appa.....

  • @kavindyaperera6318
    @kavindyaperera6318 7 лет назад +2

    2

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 7 лет назад +4

    කොල්ලද?බිස්නස්ද?

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 7 лет назад

    Theruni mano gahana eka ahuauna eka thama joilima...

  • @shandilshan6339
    @shandilshan6339 7 лет назад

    🙌

  • @siriyslatharathnayaka6520
    @siriyslatharathnayaka6520 7 лет назад +7

    ලස්සනයි

  • @kusumkumara3000
    @kusumkumara3000 7 лет назад

    දිලුම්අයියගෙ හොඳ කියනකොට තෙරුණිට මාර හැපීනේ

  • @senaqatar4965
    @senaqatar4965 7 лет назад

    artikayee apahasuva

  • @طبيعةالغابة
    @طبيعةالغابة 7 лет назад

    hi