රසකාරක නැතිව ක්ෂණික නූඩ්ල්ස් හදන හැටි ❤ Maggie Noodles without flavour packet | Chammi Imalka ❤

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 291

  • @swarnaliyanage2168
    @swarnaliyanage2168 3 года назад +49

    මට තාම අවුරුදු 12 මාත් හැදුවා
    ගොඩක් ස්තුතියි අක්කේ 😍😍😍😍

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад +16

      ගොඩක් සතුටුයි දුව😊❤

  • @rashi1648
    @rashi1648 3 года назад +26

    අනේ ගොඩක් තෑන්ක්ස්.විස දේවල් ඇගට දාගන්නවට වඩා මේ විදියට හැදුවම ගොඩක් රසයි.අනික ලේසියෙන් හදාගන්නත් පුලුවන් ♥️💕

  • @_Chanudi_Nimhara_26
    @_Chanudi_Nimhara_26 3 года назад +37

    මම දැන් ඔය noodle හැදුවා🤤
    මාරම රහක් තියෙන්නේ🤤
    ඔය විදිහටම ආවා🤤
    අර දයියා noodle රසමයි🤤
    Thank you so much අක්කේ😊

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад +7

      ගොඩාක් සතුටුයි ...👍👍

  • @tharindukavinda4285
    @tharindukavinda4285 3 года назад +1

    බොහොම ස්තුතියි මම හැමදාම වගේ හදනවා ඉක්මනට නූඩල්ස් හදන්න කියා දුන්නේය ස්තුතියි

  • @LalinduLokuliyana
    @LalinduLokuliyana 3 года назад +3

    හරිම පැහැදිලි. දෙතුං වතාවක් හැදුවා. ගොඩක් රසට ආව. ගොඩක් ස්තුතියි.

  • @devikaillangakoon3994
    @devikaillangakoon3994 3 года назад +1

    අම්මෝ.........මෙක නම් පිස්සුවක් අපිත් හැදුව පට්ට රසයි thanks akke 🤗🤗🤗

  • @isharamadumali4252
    @isharamadumali4252 4 года назад +40

    බොහොම ස්තූතියි ..මාත් හැදුවා ගොඩක් රසයි..😋😊❤

  • @lahirusilvauk
    @lahirusilvauk 3 года назад +1

    මන් අද හැදුවා
    ඇත්තටම මාරම රසයි
    හදන්නත් හරිම ලේසියි
    Thank you akke..

  • @srimathiwijesundarage9706
    @srimathiwijesundarage9706 3 года назад +1

    මට වයස අවුරුදු 13i....මම අම්මා එක්ක එකතු වෙලා හැදුවා. ....රසයි ආන්ටී

  • @dilanikaushalya9972
    @dilanikaushalya9972 3 года назад +2

    Math haduwa ...harima rasay .....ඔබතුමියට බොහොමත්ම ස්තුතියි

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩාක් සතුටුයි 😊

  • @chethyaaravindi6545
    @chethyaaravindi6545 3 года назад +2

    මමත් හැදුවා .හරිම රසයි .බොහොම ස්තූති

  • @RSLVideoCollection
    @RSLVideoCollection 4 года назад +3

    ඇත්තටම අපි මේ විදියට මම ගොඩක් ස්තුතියි රසට thiyewi...... අපි ඉතින් රට ඉන්න කට්ටිය නිසා මේ වගේ videos

  • @wk7939
    @wk7939 2 года назад

    මං අද හැදුවා ඔය විදිහට හරිම රසයි

  • @tharangadewanmini7491
    @tharangadewanmini7491 4 года назад +6

    ගොඩාරියක් තෑන්ස් මාත් හැදුවා හරිම රසයි😍😍

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад +1

      ගොඩාක් සතුටුයි dear 😊

  • @dilansiriwardena1740
    @dilansiriwardena1740 3 года назад

    හරිම රහයි අක්කි 🤤 මම අද නූඩ්ල්ස් එක අක්කා කිව්‍ව විදිහටම හැදුවා. හරිම රහට අවා. Thank you so much.

  • @mrqueen5346
    @mrqueen5346 4 года назад +13

    හදල කෑව චමියෝ අම්මෝ ඒ තරම් රසට මන් කවදාවත් නූඩ්ල්ස් කාලා නෑ ඇත්තමයි මන් ඔය විදිහට නූඩ්ල්ස් හදන විදිය හොය හොයා ඉදියෙ

  • @Xcreed22
    @Xcreed22 3 года назад +1

    හරිම රසයි අම්ම කෑම හදනකොට මන් රසට හදන හැටි ඔයාගෙ චැනල් එකෙන් බලල හදනවා ඔක්කොම රසයි

  • @gaveebro3030
    @gaveebro3030 3 года назад +1

    Super නූඩ්ල්ස්

  • @dilhanimuthuwanthi2915
    @dilhanimuthuwanthi2915 3 года назад +1

    අපිත් හැදුවා අක්කේ හරිම රහයි thank you

  • @prageethmadusanka9061
    @prageethmadusanka9061 3 года назад

    අාන්ටි මට තාම අවුරුදු 11.මමත් හැදුවා.හරිම රසයි.😃😃😃😃😃

  • @sewniwageesha6349
    @sewniwageesha6349 3 года назад +15

    මම මෙ තුන් වෙනි පාර හදන්නෙ අක්කෙ.........❤️❤️❤️ හරිම රහයි😊

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад +2

      ගොඩාක් සතුටුයි dear 👍😊

  • @tharushiisharasenevirathne8862
    @tharushiisharasenevirathne8862 2 года назад

    thank you so much akkee..mehema noodles hadana widiyk hoya hoya hitiye

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 года назад +15

    මේක නම් මරු මං නූර්ලස් කන්න ගොඩාක් ආසයි ඒත් රස කාරක නිසා කන්නේ නැ දැන්නම් ගෙනත් හදනවා

  • @bhagyagimhani3360
    @bhagyagimhani3360 2 года назад +1

    Thnk uu so much ❤️ mamath hadala baluwa. Harima rasai 😋

  • @HappyJs581
    @HappyJs581 3 года назад +1

    ගොඩක් ස්තුතියි..!!! මම හැදුවා හරිම රසවත්..!!! 🤤🤤

  • @muthudharmadasa6664
    @muthudharmadasa6664 4 года назад +2

    මං අද හැදුවා.හරිම රසයි
    👍 👍👍👍👍👍👍👍

  • @ruwinduhansana999
    @ruwinduhansana999 8 месяцев назад

    Meka mama recommend karanawa ❤️

  • @sandaliyasarathna1114
    @sandaliyasarathna1114 Год назад

    Mamath haduwa harima rasai😃👍

  • @anusharathnayakeanusharath2700
    @anusharathnayakeanusharath2700 4 года назад +1

    Mamath haduwa.harima rasai.rasakaraka nathiwunata ita wada rasai.babalath asawen kawa.Thank you very much

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад +1

      ගොඩාක් සතුටුයි dear 😊

  • @anushkakalhari758
    @anushkakalhari758 3 года назад +1

    Mama Ada haduwa hondata awa godak rasai

  • @wasanthaliyanaarachchi9582
    @wasanthaliyanaarachchi9582 3 года назад

    Mn haduwa niyamaine oya bestma cooking and all the best

  • @damayanthierathnayake6588
    @damayanthierathnayake6588 4 года назад +6

    හරිම රසයි..මම හැදුවා ...thanks ...very much ❤️💕💚🧡💛💓

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад +1

      ගොඩාක් සතුටුයි dear 😊👍

  • @vihaganabandara4938
    @vihaganabandara4938 2 года назад

    Mn හැදුවා ගොඩක් rasat thibuna

  • @niroshakumari5023
    @niroshakumari5023 4 года назад +1

    Api hadala baluwa harima rasai

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 3 года назад +5

    මම හැදුවා, ගොඩක් රසට ආවා, ස්තුතියි අක්කි

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩාක් සතුටුයි dear 😊

  • @ama7015
    @ama7015 3 года назад +2

    Thank you so much chammi akki .kisima rasakarakayak nathuva ithamath rasata hadanna kiyala denava.thank you 🌹🌹🌹

  • @ushadil5641
    @ushadil5641 3 года назад +3

    මම අද හැදුවා ඒත් මට ආවේ සුදු පාටට ඒත් ගොඩක් රසයි. Thank you 😌

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ඇයි ඒ..ලස්සන colour එක එන්න ඕනනෙ😊

  • @matheeshamihisara3588
    @matheeshamihisara3588 4 года назад +1

    Niyamai apith haduwa marama rasai😛😛😛😛

  • @anushadilrukshi7044
    @anushadilrukshi7044 3 года назад +8

    රසයි ඇත්තටම❤️

  • @maneenethmi5529
    @maneenethmi5529 3 года назад +2

    Hoorima rasai

  • @dimathdewnula4431
    @dimathdewnula4431 3 года назад +2

    Rasaii niyamai

  • @i.m.skvmarasiri1006
    @i.m.skvmarasiri1006 4 года назад +2

    සුපිරි ....👍👍👍👍👍

  • @kelumnishanka9139
    @kelumnishanka9139 3 года назад

    Harima rasai me widihata

  • @neethakarunasinghe8998
    @neethakarunasinghe8998 2 года назад

    Oyage recepis supiri.mama nam godak asai.Thanks otata.

    • @ChammiImalka
      @ChammiImalka  2 года назад

      ස්තුතියි ඔයාට 😊

  • @renukarenuka9572
    @renukarenuka9572 3 года назад +1

    මමත් හැදුවා

  • @කෑමලෝකය-ඩ8ද
    @කෑමලෝකය-ඩ8ද 3 года назад +2

    Akki ada mn meka hduw hrima rasai. Thwa oy wage recipe kiyla denn thank you akkiyoo😍😘😁

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад +1

      ගොඩක් සතුටුයි 😊👍👍

  • @nilulakmali4604
    @nilulakmali4604 4 года назад +4

    Thank you akkiyo. Budusaranai oyalata. Parissamin inna. 💕💜❤️💕❤️❤️💜❤️❤️❤️❤️❤️❤️❤️

  • @අවියා-ඝ2ට
    @අවියා-ඝ2ට 3 года назад

    Aththatama godaak rasai math heduwa❤️😍

  • @dimathdewnula4431
    @dimathdewnula4431 3 года назад +4

    ස්තූතියි හරිම රසයි මම ගොඩක් කැමතියි

  • @nilanthipriyadarshani3764
    @nilanthipriyadarshani3764 3 года назад

    Akki mamath adama hadanawa , itapasse oyata rasa kiyannm පරිස්සමෙන් akke, 😊😊

  • @heshanidilukshi6216
    @heshanidilukshi6216 3 года назад +1

    Math haduwa.aththatama gdk rasai

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩක් සතුටුයි 😊

  • @subodanayani833
    @subodanayani833 4 года назад +1

    super good luck

  • @tekladilani2115
    @tekladilani2115 3 года назад +1

    akke mamath haduw godak rasai thnk u

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩාක් සතුටුයි dear 👍

  • @chutimanika...8923
    @chutimanika...8923 3 года назад

    Math dan hadanava akke 🍜🍜🍜

  • @sriyaherat9215
    @sriyaherat9215 4 года назад +6

    Looks delicious

  • @naseefasingh2636
    @naseefasingh2636 3 года назад

    මමත් හැදුවා හරීම රසයි reply plz

  • @kaveenasaduni3612
    @kaveenasaduni3612 3 года назад +1

    harima rasai math haduwa thank you

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩක් සතුටුයි 😊

  • @nirushikamanamgoda4317
    @nirushikamanamgoda4317 3 года назад +1

    හරිම රසයි

  • @roshanishamika404
    @roshanishamika404 3 года назад +1

    මාත් හැදුවා අක්කි..අම්මෝ..රසම රසයි..😋😋
    Thanks අක්කි ඔයාගේ video වලට..තව අලුත් කෑම ජාති හදන්න...😍😍

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩක් සතුටුයි නංගී 😊👍

  • @MrhuB-qk5gq
    @MrhuB-qk5gq 3 года назад +3

    ela

  • @jayasekarasanjeewani9327
    @jayasekarasanjeewani9327 3 года назад

    Me kramayata nam mara rasai 🍜 noodles .❤️❤️

  • @visankavisanka6622
    @visankavisanka6622 8 месяцев назад

    Pattama rahai akki good luke

  • @dimathdewnula4431
    @dimathdewnula4431 3 года назад +2

    Good

  • @kavindumalsha9787
    @kavindumalsha9787 3 года назад +1

    Rasayi thanks

  • @sandaruguitar9076
    @sandaruguitar9076 3 года назад

    Onna nsande math haduva harima rasai

  • @PANDAGAMING-i1q
    @PANDAGAMING-i1q 3 года назад

    Thanks akkeeeeee mama ada haduwa godaaaaaak rasai thank you so much 😇😘😘😘😘🥰

  • @sumediperera538
    @sumediperera538 4 года назад +2

    Godak Rasa patai 👍

  • @tharushivihara2314
    @tharushivihara2314 3 года назад +11

    අපේ මල්ලි හදල දුන්නා 😁 ගොඩාරියක් රසයි අක්කී

  • @kariyawasamgamagedharmasen519
    @kariyawasamgamagedharmasen519 3 года назад

    Good luck

  • @wasanajayasinghe2520
    @wasanajayasinghe2520 3 года назад

    Harime rasai

  • @gayathrisarangika2512
    @gayathrisarangika2512 3 года назад

    Meka hrima rasai ❤❤

  • @ghshansika7627
    @ghshansika7627 4 года назад +1

    Mama ada teta heduwa e noolds eka ettatama mata hita gannawat be eka e taramata rasata niyameta awa
    Oyata thanks dear

  • @dulakshinadishani1902
    @dulakshinadishani1902 2 года назад

    Super aunty....thnks..

  • @pubuduprasanna2358
    @pubuduprasanna2358 4 года назад

    Ethatama Mama kapu rasama nudlles eka

  • @krishankaranathunge9053
    @krishankaranathunge9053 3 года назад

    Math haduwa harima rasai thank u.

  • @wasanthikumari5109
    @wasanthikumari5109 4 года назад +1

    Hmmmmm asayyyy. Badaginith Haduna

  • @ireshanilmini7312
    @ireshanilmini7312 2 года назад

    Patta rasai akki♥️👍

  • @sandalithara4554
    @sandalithara4554 3 года назад

    Math haduwa godak raasaii...🤩🤗♥️

  • @thiliniliyanage1069
    @thiliniliyanage1069 4 года назад +6

    Mehema rasayi ❤

  • @suchiraprashadi1086
    @suchiraprashadi1086 3 года назад

    මාත් හැදුවා රසයි👍👍👍

  • @sududoni4202
    @sududoni4202 3 года назад +1

    Akki thanks oyata adareii❤️❤️

  • @bhashithasayuru2363
    @bhashithasayuru2363 3 года назад

    Thank you පට්ට රහයි එල

  • @anuramunasingha698
    @anuramunasingha698 3 года назад

    Akki me noodles nathuwa Harish Chandra noodles ganna bareda

  • @shalukajanethri1762
    @shalukajanethri1762 3 года назад

    මාත් හැදුවා.රසයි.ස්තුතියි 👍

  • @smcsamarakoon9321
    @smcsamarakoon9321 2 года назад

    මාත් හැදුවා රසට තිබුනා.☺️

  • @dilshithasheera2669
    @dilshithasheera2669 3 года назад

    Mn haduwa akke... Harima rasai❤️✌️

  • @Nissankatharupathi32
    @Nissankatharupathi32 4 года назад +10

    I made this one today ❤️ Very delicious one 👌 Thank you for the recipe 😍❤️

  • @Ascottt
    @Ascottt 2 года назад +1

    හැදුවා ඈඈ හැබැයි ටිකක් මෙරි උනා අප්පා😢

  • @araliyaprashani8035
    @araliyaprashani8035 3 года назад +1

    Thank you miss harima rasai me kema eka mn haduwa❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩාක් සතුටුයි dear 😊

  • @lakshikamadushani263
    @lakshikamadushani263 4 года назад

    Math haduwa.atthatama rasaai.thanks

  • @nilanthikapriyadarshani9937
    @nilanthikapriyadarshani9937 3 года назад

    Harima rahai thanks

  • @isuriushana7899
    @isuriushana7899 3 года назад +1

    Godakk ස්තුති

  • @nisansalasandaruwani-uv1rq
    @nisansalasandaruwani-uv1rq 8 месяцев назад +1

    harimarasai

  • @sampathbandara6475
    @sampathbandara6475 3 года назад +1

    Thank ...🤟🤟 Good Recipe 👍👍👍👍👍👍

  • @RH-hx8qu
    @RH-hx8qu 4 года назад +3

    Me dan huduwa . Aththatama harima Rasai. Thanks dear

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад

      ගොඩාක් සතුටුයි dear 😊

  • @kawshalyalokeshwara6529
    @kawshalyalokeshwara6529 4 года назад +14

    I followed this method today. It came out perfectly well. Thank you very much. Keep up the good work.

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад +5

      I'm glad to hear that my dear 😊

  • @umeshbandaranayaka
    @umeshbandaranayaka 2 года назад

    😋😍❤️❤️ from Australia 🇦🇺

  • @sandushisomachandra5143
    @sandushisomachandra5143 3 года назад

    Ane akki mara rasai 🤩

  • @Trending.Lanka.
    @Trending.Lanka. 9 месяцев назад +2

    අක්කි ක්ෂණික නූඩ්ලස් හදලා ක කොච්චර වෙලාවක් ද තියාගන්න පුළුවන් නරක් නොවී🥺.pls reply ekk dnnko akki😢

  • @dissanayake1002
    @dissanayake1002 3 года назад +1

    Thanks dear i like your recipe