රාබු වගාව කාබනිකව කරන්නේ කොහොමද How to grow radish organically කාබනික ගෙවතුවගාව Organic gardening

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 111

  • @shinestar1589
    @shinestar1589 2 года назад +3

    අනිත් අය මෙච්චර හොදට කිය දෙන්නේ නෑ අඩු පාඩු ගොඩාක් ඒ අයගේ තියනවා ඔබ තුමාට ගොඩාක් pin

    • @heratht3098
      @heratht3098 8 месяцев назад

      ceylon agri කරන මහත්මයත් මේ මහත්මයා වගේම හොඳ පැහැදාිලි කිරීම් කෙටියෙන් කරනවා. දෙදෙනාටම ස්තුතියි.

    • @AnthonyChristopher-xr1jh
      @AnthonyChristopher-xr1jh 4 месяца назад

      Very good

  • @chandrasiribopegamage2008
    @chandrasiribopegamage2008 2 года назад +3

    මහත්මයා ඔබගේ කාරුනික අදහස්වලට ගොඩාක් පින් ඔබ කරන්නෙ විශාල සේවයක් ඒ පිනම ඇති නිදුක් නිරෝගිව ඉන්නට බුදුසරනයි

  • @samantennakoon3739
    @samantennakoon3739 2 года назад +1

    මහත්තයා ඔබතුමා අාඩම්බරයි ඔබ අපේරටට සම්පතක් බුදුසරනයි ඔබටත් පවුලේසැමටත් ජයෙන්ජයමපතමි!!

  • @ජේ.ඒ.ගෙවත්ත
    @ජේ.ඒ.ගෙවත්ත 2 года назад +12

    අපේ රටට මැණිකක් ඔයා මහත්තයා. හැමදේම සාර්ථක වෙන්න සුභ පතනවා. ජේසූ පිහිටයි !

  • @mohamedmalkhaan4111
    @mohamedmalkhaan4111 2 года назад +3

    ගොඩක් කාලයක් තිබුණ ප්‍රශ්නයක් අද හේතුව දැන ගත්තා

  • @somahalpegamage
    @somahalpegamage 2 года назад +2

    ආදරේ හිතෙනවා ඔබතුමා ගැන. ඔබතුමා දැයට දෙන මේ දායාදය අමිලයි .ඔබතුමා ගෙවතු වගාවෙන් පටන් ගෙන අද වන විට බොහෝ දෙනෙකුට ජිවන ගමනට අත්වැළක් වී තිබෙන බව පේනවා.චිරංජයතු!නියත ජය!

  • @djdhanush3877
    @djdhanush3877 2 месяца назад

    ඉතාම නිරවුල් පැහැදිලි කිරීමක්....

  • @g.kavininimsara7735
    @g.kavininimsara7735 2 года назад

    මහත්තය කරන මේ වීඩියෝ ගොඩක් වටිනව අපේ වගාවට .ගොඩක් පින් මහත්තයො .🙏මහත්තයො අපේ ගෙදර කොස් ගහක් තියෙනවා .ඒකට දැන් අවුරුදු 30-35ක් විතර ඇති.මීට අවුරුදු දෙක තුනක ඉදන් ගහේ පලදාවත් එන්න එන්න අඩු වෙනවා.ඒ කාලෙ ගහ යට ගිනිගොඩවල් ගැහුව.ඒක නිසාද කොහෙද ගහේ කද එක තැනක් පිච්චිලා වගේ රතු දුඹුරු පාට වලක්/තුවාලයක් වගේ එකක් කදේ තියෙනවා .දැන් නම් එක ටිකක් විතර වැහිල.ඒත් තාම තියෙනවා .පලදාවත් අඩුයි.ඒක හොඳ කරල පලදාව වැඩි කරගන්න ක්‍රමයක් කියන්නකො මහත්තයො .ගොඩක් පින් සිද්ද වෙයි මහත්තයො 🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад

    තෙරුවන් සරණයි
    බොහොම ස්තූතියි මහත්මයා ඔබතුමා ඉතාම පැහැදිලිව හැමදේම කියලා දෙනවා ඔබතුමාගේ කටයුතු සර්ව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා අපේ රටට ඔබතුමා වැනි අයගෙන් වෙන්න සේවය අපමණයි ඔබතුමාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 2 года назад

    බොහාම ස්තුතියි ඔබතුමා ඉදිපත් කල වගාව පිලිබද විස්තර කිරීමට ..තෙරැවන් සරණයි .....මුදල් හබායන මෙකල නොමිලේ මෙි වගාව පිලිබදව දැනුවත් කිරිම .......

  • @jayanthakumara4007
    @jayanthakumara4007 2 года назад

    වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි

  • @samantennakoon3739
    @samantennakoon3739 2 года назад

    ඔබතුමා ගැන අාඩම්බරයි ඉහත පෝස්ට් එකේ වරදක් වුනා (ඔබතුමා අාඩම්බරයි යනුවෙන් එ්කනිවරිදි කරේ)

  • @sisiranaotunna6528
    @sisiranaotunna6528 2 года назад

    ඉතා වැදගත් තොරතුරු ටිකක් ලබාදීම පිළිබඳව ස්තුතියි . ජයවෙිවා !!

  • @shinestar1589
    @shinestar1589 2 года назад

    හරිම පැහැදිලි පොහොර දමන විදිය බොහෝම ස්තුතියි

  • @AnthonyChristopher-xr1jh
    @AnthonyChristopher-xr1jh 4 месяца назад +1

    Very good

  • @roopicakumarasingha2405
    @roopicakumarasingha2405 2 года назад +3

    බොහෝම ස්තුතියි ඔබට .... හොඳ පැහැදිලි ලෙස දැනුවත් කිරීමක්... රාබු මල් පිපුනාට පසු බීජ සකස් කර ගන්නේ කෙසේද කියන්න පුලුවනිද.... ඔබගේ වගවන් තව තවත් සරුසාර වේවා ...

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 года назад

    මම විශ්වාස කරනවා ඔබ අවංක පුද්ගලයෙක් කියලා ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @wckfrenando7303
    @wckfrenando7303 2 года назад

    ගොඩක් වටිනාම වීඩියෝව ක් එල කිරි 👍👍🔥🔥🔥

  • @WikcaramaArachchiSamanthakumar
    @WikcaramaArachchiSamanthakumar 9 месяцев назад

    හොඳ ට කියලා දෙනවා
    අහන්න ආසය්
    ජ්යවෙවා

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 2 года назад

    බොහොම sithuti teruwan saranai oba තුමා ta ජයවේවා

  • @jeewasurangi7540
    @jeewasurangi7540 2 года назад +2

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි🙏🙏

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 Год назад

    බොහොම ස්තුතියි. ජයම වේවා !

  • @nadeekasumangali2992
    @nadeekasumangali2992 2 года назад

    aththatama obage videos harima watinawa nihal mahaththaya.obage videos balala mamath e vidiyata waga karala thiyenne.aththatama godakma sarthakai.mage gewaththeth rabu,athugowa,boonchi,karawila,wambatu,thalanabatu,nivithi,dabala,thubakaravila,ma karam,kankun,malumiris,naimiris,wage dewal.aththatama mahaththaya obage pahadili danuwath kirimata godak pin.theruwan saranai!

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 года назад +2

    වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබට 🙏

  • @shinestar1589
    @shinestar1589 2 года назад

    හරි සතුටුයි බුදුසරණයි

  • @prigamvidane387
    @prigamvidane387 2 года назад +3

    Ane harima lassanai... obata jayen jayama wewa...!! I live in Canada but I love to watch your videos. Over here farmers let general public to visit their farms and pick the crops by ourselves, like apple picking, strawberry picking etc. So, you are promoting the same trend. Good luck.

  • @samankumara2326
    @samankumara2326 2 года назад

    ගොඩක් වටිනවා.සුබ පතනවා

  • @danushkakumara5472
    @danushkakumara5472 2 года назад

    විශිෂ්ටයි ඉතාමත්

  • @Daham366
    @Daham366 2 года назад

    Mamth den waga karanawa oba thumage upades anuwa.godak sathtui....obathumage siyalu weda katauthu sarthaka wewa.

  • @ilshan2372
    @ilshan2372 2 года назад

    රාබු ගැන ගොඩක් දැන ගත්තා මගේ රාබු වලත් අල වැඩිය ලොකු නැහැ

  • @wckfrenando7303
    @wckfrenando7303 2 года назад

    ජේසූ පිහිටයි අයියේ

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 года назад

    මා ඇති දැඩි කළ දෙමව්පියන්ටත් ශිල්ප නිපුණ කළ ගුරුවරයන්ටත් මේ ලොව රකිනා සවි මුර ගන්නටත් වැඳ වැඳ පින් දෙමි නිවන් දකින්ටත්

  • @mrithyunjayakirushanth3047
    @mrithyunjayakirushanth3047 2 года назад

    Super obage upadhes godakk vattinava ,obathumage wagawa pol gas yatta karanakotta vehi thelan nedha. Ehema unama mokkatha karanna .

  • @shihana9450
    @shihana9450 2 года назад

    ජීව අඟුරු ගැන වීඩියෝවක් කරන්න..

  • @sujathamarasingha769
    @sujathamarasingha769 2 года назад

    godak watinawa thenks
    godak
    Budu saranai

  • @shanilperera7539
    @shanilperera7539 2 года назад

    Karavila (bitter gourd) wagawa ganath video ekak upload karanna nihal mahathmaya.

  • @sachithishara8479
    @sachithishara8479 2 года назад

    Man para attak palakara oyage video aka balala godak isstuti

  • @beatport7644
    @beatport7644 2 года назад

    Mn kohomba wikarshake hadala demma eth pitimakuno giye na neh mkada krnne ekata

  • @sanathvikkramarathna7515
    @sanathvikkramarathna7515 2 года назад

    Asa hithena gewaththak obata thiyenne.mamatj asai ehama hadaganna.

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 2 года назад

    තෙරුවන් සරණයි

  • @achinirathnayake8569
    @achinirathnayake8569 2 года назад

    මහත්තයා අර්තාපල්
    වගාව ගැන ව්ඩියෝ
    එකක් දාන්න .ලොකු
    උදව්වක්

  • @piumikamadushani8103
    @piumikamadushani8103 2 года назад +2

    Beet wagawa genath karannako aiye

  • @vinii2003
    @vinii2003 2 года назад +1

    Kochchara dwsak ynwada ala bahinna ,mage ewwa dn masa 2 k witara wenwa tama ala nane

  • @arunarankoth9800
    @arunarankoth9800 6 месяцев назад

    Good explanation

  • @greenepicproductions5594
    @greenepicproductions5594 2 года назад

    Beat agricultural program 🇱🇰🇱🇰🇱🇰🔥

  • @mohamedmalkhaan4111
    @mohamedmalkhaan4111 2 года назад

    Raabu gahe kola kapala gaththata prashanayak nadda okkoma nemey eka gahakin kola 2k wage eka palayata badawak wenawada.dina 45n aniwaryen paladawa ganna oneda. Plastic mega Bothal wala wagawa karanna puluwanda mage gas godak wal wage haduna hewana handa wenna athi mal awa ewaw wala.beeja dala podi kalema awwa oneda mekata mage godak gas podi kalema mega bothalen eliyata gas enawa.

  • @seethamalane3131
    @seethamalane3131 2 года назад

    ස්තුතියි

  • @ChandimalManoj
    @ChandimalManoj 2 года назад

    බොහොම ස්තුතියි

  • @ekaekadewal9752
    @ekaekadewal9752 2 года назад

    Elakiri wenuwata meekiri ho yogurt yoda ganna barida

  • @chamarakasunsunethra6445
    @chamarakasunsunethra6445 2 года назад

    සහෝදරයා මම මේ දියර පොහොර එක හදන්න ගත්තා..මම එකතු කලේ වැට මාර, වල් සූරියකාන්ත එක්ක ගොම පාවිච්චි කලා..මන් එක වීඩියෝ එකක් දැක්කා දිලීර නාශකයක් විදියට මුරුංගා කොලත්,කෘමි විකර්ෂණයක් විදියට ගදපාන කොලත් දාන්න කියලා..මන් දියර පොහොර එක හදලා දවස් 2ක් ගියාම මුරුංගා කොලත් දවස් 4ක් ගියාම ගදපාන කොලත් එකතු කලා.පස් වෙනි දවසේ ඉදලා සුදුපාට පැල්ලම් තියෙනවා.මුල්ම දවස් ටිකේ හොඳට තිබ්බා..දියර පොහොර එක අවුල් කියලා තමයි මට හිතෙන්නේ..ඔයාට පුළුවන්ද මට එහෙම උනේ ඇයි කියලා පහදලා දෙන්න..ඒ තත්වේ තියෙද්දි පොහොර එක දවස් 21ක් ගියාට පස්සේ භාවිතා කරන්න සුදුසුද??දියර පොහොර එකේ ගුණාත්මක භාවය තියෙයිද? සුදුපාට පුස් පැල්ලම් තියෙන නිසා වගාවට හානියක් වෙයි කියලා බයකුත් තියෙනවා..මේ ගැන පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ??මම දැනට ගෙවතු වගාවක් කරන්නේ..වානිජ වගාවක් විදියට මිරිස් වගා කරන්න අදහසක් තියෙනවා..ඔයාගේ වීඩියෝ ගොඩක් බලලා උපදෙස් පිලිපදිනවා..පුලුවන් නම් මගේ ගැටලු වලට විසදුමක් දෙනවද??

  • @mrithyunjayakirushanth3047
    @mrithyunjayakirushanth3047 2 года назад

    Dhiyara pora saha krumi nasaka +dhileera nasaka ekkata 1 tangiyatta daala spray karatta kamak neddha maathya .

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 2 года назад

    Harima wadagath

  • @thilininarmada9320
    @thilininarmada9320 2 года назад

    රාබු ඇට පැල උනාට පස්සෙ කොල ලගට එනකල් පස් වලට යට කරන් ඕනිද

  • @kdpabasara4643
    @kdpabasara4643 2 года назад

    Mahathmaya mama hitawala thiyena patola wel wala mal awata gedi nane ekata upadesak dennako plz

  • @kumarbhareti2039
    @kumarbhareti2039 Год назад

    පැල ලොකු වෙන විට පස් ගොඩ කල යුතුද, රාබු වගාවෙ

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 года назад

    ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @nalikakuruwita7522
    @nalikakuruwita7522 2 года назад

    Bohoma wati

  • @hindidimerena4068
    @hindidimerena4068 2 года назад

    Mama ISREAL Wala Lankawata Ava Davasata ANIVARYENMA Enava Mamat waga Karanna hitan Inne OBA TUMATA DIRGAUSA wewa JAYA WEVA

  • @suranji31
    @suranji31 2 года назад +2

    Thanks

  • @sarathdisanayaka8323
    @sarathdisanayaka8323 2 года назад

    Good luck uncle

  • @wckfrenando7303
    @wckfrenando7303 2 года назад

    අපිට අවශ්‍ය පැල මිලදී ගැනීමට පුලුවන් ද

  • @lalithwasantha3221
    @lalithwasantha3221 2 года назад

    වාසනාවන්ත මනුස්සයෙක් hedena.goviyo meva.අනුගමනය karanna

  • @thakshiladayani4292
    @thakshiladayani4292 2 года назад

    Budu saranai oba tumata

  • @mohamedmalkhaan4111
    @mohamedmalkhaan4111 2 года назад

    සූර්යාලෝකය ලෙස සැලකිය හැකිවන්නේ තද අව්වද නැත්නම් ඒලිය ද? මගේ වම්බටු ,මාලු මිරිස්,තක්කාලි පැල වල මල් පිපුනට ගෙඩි හට ගන්නේ නැත.මගේ ගස් වලට වටේම කලු දැලකින් ආවරණය කර ඇත. නමුත් අව්ව 50% කින් අඩුවෙලා තමය් වැටෙන්නේ.

  • @yashanyash2332
    @yashanyash2332 2 года назад

    Apita oba thumagen
    Wagawa gana danaganna
    Dunna TP nomber eka wadakaranne na

  • @Aceyt112_f1
    @Aceyt112_f1 2 года назад +1

    මාත් හිටෙව්වා

  • @yasitharandula8544
    @yasitharandula8544 2 года назад

    ඔබතුමාගේ ලිපිනය සදහන් කල හැකිද ?

  • @nalikakuruwita7522
    @nalikakuruwita7522 2 года назад

    Koheda me garden thiyenne

  • @chamodikaushalya9536
    @chamodikaushalya9536 2 года назад

    රාබු අල දින 45කින්ම අස්වනු නෙලිය යුතුමද? නැත්නම් දින 65 ක් දක්වා තියන්න පුලුවන්ද?

  • @deepalenora2998
    @deepalenora2998 2 года назад

    Ratakata awashya watina pudgalsyek oba

    • @vimalasirisamanpushpa2976
      @vimalasirisamanpushpa2976 2 года назад

      නෝකෝල් වගාව ගැනත් විස්තර කරන්න.

  • @hansaniwikramasinhawikrama6262
    @hansaniwikramasinhawikrama6262 2 года назад

    සර් මගෙ කරවිල palawalata පිටිපුස් රොගය හෙදිල මෙ බෙහෙත් එක හොදida

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 2 года назад

    jayawewa.....#####

  • @dineshakumari4055
    @dineshakumari4055 2 года назад

    Ankaya danna

  • @dilmamadushani3872
    @dilmamadushani3872 2 года назад

    Ane abalae maradanaya karana vidiyowak denna

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Wow

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 года назад

    දර අඟුරු සකස්කර ගන්නේ කොහොමද

  • @nimashafernando2203
    @nimashafernando2203 2 года назад

    thank you so much🙏

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 2 года назад

    Apey ratata piyek oba,nikamunta meeywa palak naha,unnta danney roondey gahanna kudubibi horakamey gihin ratatama pilikaawak wenna

  • @seneni1235
    @seneni1235 2 года назад

    මගේ රාබු වගාවේ ගස්වල මල් හට ගන මාස1ක් දින ගතවී තිබේ අල නොමෙති මගේ මේ වගා වට විස්තර විසදුම ක් බලාපොරොත්තු වෙමි

  • @chathurikalakmali8537
    @chathurikalakmali8537 2 года назад

    මෑ මල්,දබල මල් කුරුල්ලන් කනවට කරන්න දෙයක් කියල දෙන්න පුලුවන්ද ඔබතුමාට

  • @VickyVicky-o8j
    @VickyVicky-o8j Год назад

    Mai waga karana katiyaige number eka naithda aiyya

  • @samanthakumarasamanthakuma4944
    @samanthakumarasamanthakuma4944 9 месяцев назад

    ❤❤❤❤❤

  • @kushanthaaluthwalahewa1826
    @kushanthaaluthwalahewa1826 9 месяцев назад

    ❤️

  • @chamilaranasinghe4567
    @chamilaranasinghe4567 6 месяцев назад

    Bim peralana me yanthraya hadunwana nama mokakda

  • @venurikumarasinghe2107
    @venurikumarasinghe2107 2 года назад

    👍

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 2 года назад

    👌❤❤❤❤

  • @dlakshan3578
    @dlakshan3578 2 года назад

    ❤️‍🔥

  • @حسنعبدالقادر-د2م
    @حسنعبدالقادر-د2م 2 года назад

    ❤❤❤❤❤❤👍👍👍

  • @amanjanafernando9730
    @amanjanafernando9730 2 года назад

    bola rabu ganth one

  • @vimuthchanaka254
    @vimuthchanaka254 2 года назад

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @wjasujeewa
    @wjasujeewa 8 месяцев назад

    කෙහෙල් මල

  • @sominasomina5017
    @sominasomina5017 2 года назад

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🧡🧡🧡🧡🧡

  • @reshandon2380
    @reshandon2380 2 года назад

    ඔබ තුමාගේ පොන් නම්බරය දෙන්න පුළුවන්ද ?

  • @අනුරජනාධිපතිකියලාහැසිරෙමු

    අලේ පොඩියි කියලා මැරෙන්න හදපු ජේවීපී එකාට පෙන්නන්න

  • @celinhettiarachchi3354
    @celinhettiarachchi3354 2 года назад

    Thank you so much 💟

  • @dulanidinushka6868
    @dulanidinushka6868 6 месяцев назад