What You Should Know Before House Construction. නව නිවසක් තැනීමට සූදානම් වන ඔබ දැනසිටිය යුතුම දේ.

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 301

  • @shanukafernando8597
    @shanukafernando8597 Год назад +3

    ස්තුති සර්.ජෙසු පිහිටයි ..තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @SuperPathum84
    @SuperPathum84 3 года назад +13

    ඔබ කරන්නේ මිල කල නොහැකි සේවයක්..!! ඔබට ජය.. !!

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 года назад +2

      ස්තූතියි මිත්‍රයා

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 года назад +5

    හොද වැඩ සටහනක් නියම ආකාරයට දැනුම ලබා දෙනවා un like කරපු ගැන කල්පනා කරේ ඒ තමයි හොර වැඩ කරන හොර බාස්ලා සහා කොන්ත්‍රාත්කරුවන් මිනිසුන්ට මේ වගෙ දැනුම දෙනවට උන් කැමති නැහැ ඇයි හොර වැඩ කරන්න අමාරු නිසා 🙏 ස්තුති ඔබට අපිව දැනුවත් කලාට

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад

      ස්තූතියි මහත්මයා. ඔබගේ අදහස් ප්‍රකාශකිරීම මට සතුටක් සහ හයියක්.
      ඔබට ජය!

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 года назад +2

    Ithama watina අදහස් ,obathumata බොහෝ thanks tharuwan saranai deergau labewai pathami ...

  • @terannishantha6889
    @terannishantha6889 Год назад +2

    බොහොම ස්තුතියි

  • @lalithananyakar161
    @lalithananyakar161 4 года назад +17

    ඔබ ගෙ වැඩ සටහන වටිනවා සමහර බාස්ලා මාස 2 න් ඉවර කරන එක මාස5ක් වත් අත ගාමින් ඉන්නවා සමහර අය හොඳ අවන්ක මිනිසුන් ඉන්නවා

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад +1

      ඔබගේ අදහස් වලට බොහෝම ස්තූතියි මහත්මයා.

  • @chandanalaiyanagee1400
    @chandanalaiyanagee1400 4 месяца назад +1

    Obage පැහැදිලි kiriima ඉතා vatinava. godaak pin.b.s.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 месяца назад

      @@chandanalaiyanagee1400 ස්තූතියි!

  • @dilinislg865
    @dilinislg865 4 года назад +2

    ඔබ තුමාගේ වටිනා අදහස් වලට බොහොම ස්තුති සර් 🙏 ..

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 года назад +2

    ස්තූතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා !

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад

      ඔබ තුමියටත් ස්තූතියි, අප සමග සම්බන්ධ වීම සතුටට කරුණක්.

  • @sriantharuna
    @sriantharuna 5 месяцев назад +1

    ඔබට බොහොම ස්තුතියි.😊

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 2 года назад +2

    ස්තුතියි🙏

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 Год назад +1

    ගොඩාක් වටිනවා

  • @biyankavisvakula8723
    @biyankavisvakula8723 3 года назад +3

    හරිම වටින උපදෙස් .ඔබට ජය !

  • @shalikamanjari642
    @shalikamanjari642 3 года назад +2

    හරිම වටින video ඒක ජයවෙවා යාලුවා

  • @rishansawahir650
    @rishansawahir650 2 месяца назад

    Godak watina video ekak. Thank you

  • @sumalpathirana6561
    @sumalpathirana6561 3 года назад +1

    eththatama vatina vedio ekak..thanx brother

  • @chanukalubowila3457
    @chanukalubowila3457 3 года назад +2

    ගොඩක් වටිනවා අය්යේ මෙ උපදෙස් .මගෙ ගෙදරත් plan eka oyagen kara ganna pulywanda?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 года назад

      පුලුවන්. ස්ට්‍රක්චරල් එක විතරයි.

  • @shanukafernando8597
    @shanukafernando8597 Год назад +1

    Thank you sir for information 🙏🙏🙏🙏

  • @samanthakumara5107
    @samanthakumara5107 2 года назад +1

    Mbathumage me video eka godak watinawa obathuma sambanda wenta widiyak thiyanawada

  • @NoorMohammad-sb3jm
    @NoorMohammad-sb3jm 3 года назад +2

    Thank you sir you are great 😊😊😊😊😊😊

  • @kumarekumare8359
    @kumarekumare8359 4 года назад +2

    බොහෝම ස්තූති වට්නා අදහස්

  • @prinsikajayasinghe9713
    @prinsikajayasinghe9713 4 года назад +4

    ගොඩක් වටිනවා

  • @roshinifdo1789
    @roshinifdo1789 4 года назад +2

    ගොඩක් වටිනවා..Thank u

  • @kalpanirajapaksha6754
    @kalpanirajapaksha6754 3 года назад +2

    Podi time ekakin ,watina karunu godak,ithama nirawulwa pahadili karanawa.digatama me wage videos karanna.good job sir.THANK YOU!

  • @insightday9769
    @insightday9769 4 года назад +3

    Very practical information

  • @මල්සරා-ෂ1ඟ
    @මල්සරා-ෂ1ඟ 4 года назад +2

    Bohoma sthuthi mewani videowk api wenuwen dapu ekata podi illimak ada kalayata galapena akaryata videowak apita denna. milagnan sanskaranaya unanam pramanmth.
    Bohoma sthuthi❤

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад

      Ow Langadeema mama ewannak daannam. Obathumatath bohoma sthuthiyi.

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 4 года назад +1

    Harima watinawa. Oba thumata bohoma sthuthiyi !

  • @sumejgayan8941
    @sumejgayan8941 7 месяцев назад +1

    Thank you ❤️

  • @dammikadeshapriya1899
    @dammikadeshapriya1899 4 года назад +2

    aiye oyage advice eka apita godak watinawa...godak stuthiy....

  • @techjettv2780
    @techjettv2780 3 года назад +2

    ස්තුති යි🙏

  • @dilhaniperera6985
    @dilhaniperera6985 4 года назад +1

    Thank you .harima wedagath video ekak

  • @balakrishan6017
    @balakrishan6017 3 года назад +2

    1.5 purchase small geyak thatu dheke geyak adhandhath plan eka passkeranda onedhe?

  • @madhurangidinushika4457
    @madhurangidinushika4457 2 года назад +1

    Adi 12k usa gedarakata main door ekai windoors walai saize eka kiyannako plz

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 года назад

      ඒක ඉතින් විවිධ අය විවිධ විදියට දානවා. සාමාන්‍යයෙන් ප්‍රධාන දොර අනික් දොරවල් වලට වඩා අඩි භාගයක් වත් උස වෙනවනම් හොදයි කියලයි වාස්තු වල තියෙන්නෙ. ඒ නැතත් ප්‍රධාන දොර උස වුනාම ලස්සනයි.
      සාමාන්‍යයෙන් ප්‍රධ‍ාන දොර 7 හමාරක් විතර දාල අනික් ඒව 7 හො 6 හමාර දාන්න පුලුවන්.

  • @KkKk-gl6ov
    @KkKk-gl6ov 3 года назад +1

    Bohoma sthuthiyi sir 🙏🙏🌹

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 года назад

      ඔබටත් ස්තූතියි....!

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 4 года назад +2

    godaaaak watinawa me video 1.thank you vr much

  • @prabodhamadhubhashini3556
    @prabodhamadhubhashini3556 4 года назад +1

    Thank you so much. Very helpful video 👍

  • @lakmalisithara27
    @lakmalisithara27 4 года назад +1

    Gadak sthuthi hari watinva advice tika

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад

      Thank you too. ඔබගේ අගය කිරීම මට ශක්තියක් !

  • @sameeraathapaththu8579
    @sameeraathapaththu8579 2 года назад +1

    Good adivce...excellent

  • @udithasenavirathna5718
    @udithasenavirathna5718 4 года назад +4

    If I could show My house plan, then Iam so Lucky.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад

      කාර්යබහුලත්වය නිසා ඔබ සියලු දෙනාටම පෞද්ගලිකව ඇමතීම මදක් අපහසු කටයුත්තක්. අවශ්‍යතාවය හා ගැටලු කොමෙන්ට් තීරුව තුල පල කරන්න. අවස්තාවක් ලද විගස පිළිතුරු ලබාදෙන්නම්.
      ගෘහ නිර්මාණයන්හි Structural Design Drawings වලට පෙර අ‍ැදිය යුතු Architectural Drawings ඇද ගැනීම සදහා මා සමග සේවය කරන ප්රවීණ වරලත් ගෘහ නිර්මාණ ශිල්පීන්ව ඔබට සම්බන්ධ කිරීමක් කල හැකියි.
      එහි සමහර වෙනස්කම් සිදුකරමින් Structural Design එක අවස්තාවට පසුව මට සම්බන්ධ වීමට හැකියාවක් ඇත.
      අපගේ මෙම අඩවි වලින් ඔබට යම් අදහසක් ගත හැකිය.
      adorablebuildingdesigns.blogspot.com/
      houseplanssrilanka.blogspot.com/
      අප හා සම්බන්ධ වූ ඔබට ජය!

  • @vttoymart
    @vttoymart 3 года назад +1

    sir, godak vatinava obe upades..thank you.. ground floor eka complete karla 3year wage wenva..slab eka water proof kale ne..eka prashnayakda 1st floor eka hadanna? vahale tiyanava 1st floor eke paththaka vahale tiyana paththe colum kanu udata ussanna oni nedda? pilithurak balaporiththu wemi

  • @ranjithkumara6199
    @ranjithkumara6199 3 года назад +1

    Spiri pahdili keremk..godk pin..

  • @naraguitar986
    @naraguitar986 3 года назад +1

    හරිම වටිනා විඩියෝවක්.

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 4 года назад +1

    parissaman budusarai jasu phitai

  • @philosophiaworld5707
    @philosophiaworld5707 4 года назад +1

    Honestly you say what we do .. thankz. Good

  • @dinushaadikari8571
    @dinushaadikari8571 3 года назад +1

    Oya kiyana widihata kohomada basla Hoya ganne..Bass la sali dunama aye ene naa.man ge hadana wadee katada baradene kiyala inne

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 года назад +1

      අදුනන කන්ටැක්ට් එකකින්ම හොයගන්න බලන්න. එන්න බෑ කියන්න බැරි මට්ටමේ කෙනෙක්. ලේසි නෑ ඉතින්. ට්‍රයි කරල බලන්න.

    • @dinushaadikari8571
      @dinushaadikari8571 3 года назад

      Contrak dena eka apita awasida

  • @udithasenavirathna5718
    @udithasenavirathna5718 4 года назад +1

    It's a valuable video. Thank you 👍 👍

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 года назад +4

    ඔබ තුමාගේ දුරකථන අංකය ලබාදෙන්න පුළුවන් ද, ස්තූතියි

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад

      කාර්යබහුලත්වය නිසා ඔබ සියලු දෙනාටම පෞද්ගලිකව ඇමතීම මදක් අපහසු කටයුත්තක්. අවශ්‍යතාවය හා ගැටලු කොමෙන්ට් තීරුව තුල පල කරන්න. අවස්තාවක් ලද විගස පිළිතුරු ලබාදෙන්නම්.
      ගෘහ නිර්මාණයන්හි Structural Design Drawings වලට පෙර අ‍ැදිය යුතු Architectural Drawings ඇද ගැනීම සදහා මා සමග සේවය කරන ප්රවීණ වරලත් ගෘහ නිර්මාණ ශිල්පීන්ව ඔබට සම්බන්ධ කිරීමක් කල හැකියි.
      එහි සමහර වෙනස්කම් සිදුකරමින් Structural Design එක අවස්තාවට පසුව මට සම්බන්ධ වීමට හැකියාවක් ඇත.
      අපගේ මෙම අඩවි වලින් ඔබට යම් අදහසක් ගත හැකිය.
      adorablebuildingdesigns.blogspot.com/
      houseplanssrilanka.blogspot.com/
      අප හා සම්බන්ධ වූ ඔබට ජය!

  • @dilininuwan4588
    @dilininuwan4588 3 года назад +1

    Api geyak hadanakota plan ekk adla aniwaryen anumathiya gannma onida ai ema kr oni

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 года назад

      නොකර හදන්නත් පුලුවන්. ඒක නීති විරෝධීයි.
      යම් කිසි සංවර්ධන කටයුත්තක් නිසා ඉඩම පවරාගැනීමක් හෝ කොටසක් පාර ලොකු කිරීමකට හෝ කැඩෙනවනම් කිසිම වන්ධියක් නිවසට ලැබෙන් නෑ. ඒ වගේම වෙනත් පාර්ෂවයක නඩු කටයුත්තක් නිසා නිවසේ කොටසක් හෝ අදාල වෙලා ඉවත් කිරීමට සිදු වුනොත් කිසිම වන්ධියක් නොලබාම වහාම ඉවත් කල යුතු වෙනවා. ලෝන ගන්න බෑ. අනුකූලතා සහතික ගන්න බෑ. එකී මෙකී නොකී ප්‍රෂ්න ගොඩයි.

  • @gpplus3647
    @gpplus3647 4 года назад +1

    Thank you so much for your video

  • @ruwanthikarunasena5451
    @ruwanthikarunasena5451 3 года назад

    Parana mahatha mati bitti wahalata ulu thibena niwasak aluthkaraganna aurudu akaraya kiyanawada. Wahalata sheets thiwwot antique harigiya natiwenakota.

  • @ceylonlee3967
    @ceylonlee3967 4 года назад +2

    Thank you, box model slab dana ekada hoda? Nethinam වහලේ gahana ekada?
    Nethinam dekamada?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад

      ඒක ඩිපෙන්ඩ් වෙනව කරුණු කිහිපයක් මත. ඔයා ස්ලැබ් එකකින් වැහුවොත් ඒක වතුරට නිරාවරණය වෙලා කලක් යද්දි වතුර රැදිල තිබිල කම්බි මලකඩ නෑමකට ලක්විය හැකියි. එවිට එය වෝටර් ප්රූෆ් කල යුතුයි. එම ලේයර් එක ස්ක්රීඩ් එකක් යොදා ආවරණය කළයුතුයි. තාර ෂීට් එක හෝ වෙනත් ක්රමයකට යන්නේ නම් මිල ගණන් විවිධ විශාල පරාසයක වෙනස් වේ.
      එලෙසම ඔබ වහලයකට යන්නේ නම්ල එයට උලු ලබාගන්නේද, ෂීට්යොදනවාද, ෆිනිෂින් වහලයක් යොදනවාද, අයි රූෆ් යොදනවාද සහ වෙනත් අවශ්‍ය වෝටර් බේස් හෝ ෆ්ලෑෂින් බාවිතා කරනවාද යන කරුණු මත එහි වියදමද විචලනය වේ.
      එම නිසා ඔබ ඒ ඒ දේ සදහා යොදාගන්නා දේ බාවිතා කරමින් බී.ඕ.කිවු. දෙකක් සාදා සංසංදනාත්මකව බලා විනා ජස්ට් කිව නොහැකිය.
      අප සමග සම්බන්ද වූවාට ස්තූතියි. ඔබට ජය!

  • @ruwanthikarunasena5451
    @ruwanthikarunasena5451 Год назад +1

    තනි කාමරයක අැනෙක්ස් එකක් සැදිමට දල වසයෙන් කොපමන මුදලක් යයිද (පැන්ට්‍රි+ බාතරැම්)

  • @nalakabandara4333
    @nalakabandara4333 4 года назад +1

    you are so professional

  • @preshartstudio3565
    @preshartstudio3565 4 месяца назад +1

    ❤ Great

  • @indranimallawaarachchige2061
    @indranimallawaarachchige2061 4 года назад +2

    Godak .Watinwa

  • @kasuncharaka622
    @kasuncharaka622 3 года назад +3

    නිවසක් සෑදීමට අවශ්‍ය වන සියලුම drawings ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ? Architectural drawing & structural drawing කියන දෙක විස්තර කරලා සියලුම drawings වලට යන වියදම් ගැන පොඩි අදහසක් ලබාදිය හැකිද ?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 года назад

      මේ වීඩියෝ එකේ පුංචි පැහැදිලිකිරීමක් තියනවා.
      ruclips.net/video/AZJBxltxIWw/видео.html

  • @maduumaduu271
    @maduumaduu271 3 года назад +1

    Sir mata dena ganna puluwanda diga palala 24.21.thibena niwasakata slab akak danna samanyen kopamana wiyadamak yanawada kiyala

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 года назад

      ලක්ෂ 4.5ක් 5ක් විතර.
      මිල ගණන් ලග ලග ගිණි ගනන් යන නිසා නිශ්චිතව නිශ්චය පහසු නොවේ.
      BOQ කලහොත් නිවැරදිවම කිව හැකියි.

  • @roshanmudunpitiya1227
    @roshanmudunpitiya1227 4 года назад +1

    Thanks 🙏

  • @indunilprabath69
    @indunilprabath69 2 года назад +1

    Good job

  • @kumarridissanayaka9196
    @kumarridissanayaka9196 3 года назад +1

    Thnx

  • @mangalasirinanda5814
    @mangalasirinanda5814 3 года назад +1

    Thanks

  • @sasankasandamini6106
    @sasankasandamini6106 3 года назад +1

    Thank you so much

  • @shamameththananda6266
    @shamameththananda6266 4 года назад +1

    Mata denaganna puluwanda L shape eka sahitha idamaka niwasak idikarannna subaida asubada kiyala

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 года назад

      එල් හැඩය අමු අමුවේ යොදා ගැනීම අසුභ බවටයි සදහන් වන්නේ. නමුත් තාවකාලික මල් වැටක්, තාප්පයක්, ගල් වැටියක් වැනි දෙයක් යොදා එය චත්‍රරස්‍රාකාර කරගැනීමෙන් එහි අසුභ බව මග හැරගත හැකි බවක් වාස්තු විද්‍යාවේ සදහන් වේ. නමුත් කුඩා ඉඩක් පමණක් පවතීනම් මෙලෙස දෙකට බෙදාගත් විට ඇතැම් තැන්වල නිවසකට අවශ්‍ය තරම් ඉඩක් ඉතුරු නොවේ.
      පහත වීඩියෝවේ හැඩයන්ගේ සුබ අසුබ අඩංගු වේ.
      ruclips.net/video/9gNFbXc77Vw/видео.html

  • @rangapradeap2039
    @rangapradeap2039 2 года назад +1

    Plan anumatha krannath salli oneda?kiyak wage yanawada

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 года назад

      ඔව් නීත්‍යානුකූලව යනවනම් ඉතා කුඩා මුදලක් යාවි. නමුත් වැරදි තියනවනම් හරි රෙගුලාසිවලට පටහැනි ඒව නම් ගොඩක් මිනිස්සු ගොඩක් සල්ලි දීල කරගන්නවා (ලු.)

  • @jayanthaajayaweraa5238
    @jayanthaajayaweraa5238 4 года назад +1

    සුපිරි

  • @pubudunamal
    @pubudunamal Год назад +2

    👌❤️❤️

  • @melodywithsara
    @melodywithsara 4 года назад +2

    Slab eka dala කාමර 2k, bath room 1k,kitchen 1i,salei hdnw nm kochr wiyadmk yaid?

  • @dilinimadushani4292
    @dilinimadushani4292 3 года назад +2

    පල්ලමක පිහිටලා තියන ඉඩමක් නම් (ඉඩමට එන්න පාරක් නැහැ. පාර මට්ටමෙන් පහල තියන ඉඩමක්) තට්ටු දෙකකට හදන එකද ලාභ නැත්තම් ඉඩම ගොඩ කරලා උස්සන එකද?

  • @upulsenarathna4870
    @upulsenarathna4870 4 года назад +1

    Godak hadai thankyou

  • @HarshaBandara-l2u
    @HarshaBandara-l2u Месяц назад

    ඉන්ටලොක් මැටි ගඩොල් හොදද නිවසක් ඉදිකිරීම සදහා

  • @chathuchathu4177
    @chathuchathu4177 4 года назад +1

    Godak watinawa aiye.pin oyata

  • @bgjtkumara
    @bgjtkumara 4 месяца назад +1

    ඉස්සරවෙලාම ගැනු ලමයා හොයා ගත්තෙ මම.....

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 месяца назад

      ඒක හොදයි

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 месяца назад

      පිළිවෙළ නෙමෙයි වැදගත්. කොහොමහරි හැම දේම achieve කරගන්න එක

  • @sachinisamodika3904
    @sachinisamodika3904 3 года назад +1

    Slab aka dala kamara dekai.kichan akai salei hadanna kiyak wenawada

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 года назад

      It depends. ඒක සියිසස් එක්ක බලන්න ඕන දෙයක්. මෙච්චරයි කියල හරියටම කියන්න බෑ ප්ලෑන් එකට බී ඕ කිව් එකක් හදන් නැතුව.

  • @preshartstudio3565
    @preshartstudio3565 Год назад

    Real talks..... Appreciate 👍💯

  • @mickymic3710
    @mickymic3710 3 года назад +1

    hall , 3 rooms, dinning area, kichan and bathroom already adala thiyenne. Plan eka adinna kiyak yaida? [24ft*35ft)

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 года назад

      විවිද ආකිටෙක්ට් ස් ලගෙ විවිද ගනන් තියෙන්නෙ.

    • @mickymic3710
      @mickymic3710 3 года назад +1

      Oya ithena vidiyata kiyak yaida brother.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 года назад +1

      @@mickymic3710 රුපියල් 25000 විතර ඉදන් රු 100000 විතර වෙනකන් ගන්න සැලසුම් ශිල්පීන් ඉන්නවා. රුපියල් 100000 විතර ඉදන් රු 500000 දක්වා ගන්න ආකිටෙක්ට්ස්ලා ඉන්නවා. හරියටම කියන්න බෑ. ඉඩමයි අවශ්‍යතාවයයි, ශිල්පියාගෙ ඉල්ලුමයි අනුව තීරණය වෙන්නෙ.

  • @heshaniperera5645
    @heshaniperera5645 3 года назад +2

    House ekakata structural design ekak karanna keeyak yanawada

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 года назад

      විවිධ මිල ගණන්. ප්ලෑන් ඒක සහ ඉඩමෙි ස්වභාවය, පසේ ස්වභාවය හා අවධානම් ලෙවල් ඒක සමග ඒය වෙනස් වේ.

  • @kaudaboy5549
    @kaudaboy5549 2 года назад

    මගේ නිවසේ ප්‍රධාන දොර තිබෙන්නේ උතුරින් .මුළුතැන්ගෙයින් එළියට යන දොර තිබෙන්නේ දකුණු දිශාවෙන්. තවද නැගෙනහිර දිශාවට දොරක් කාමරයකින් පිටතට තිබේ.නිවස ඇතුලතින් ද එම කාමරයට පිවිසිය හැක.
    මෙය අසුභද?
    කාමර වලින් එලියට යන දොරවල් ද්වාර සටහනට ගණන් ගන්නේ නැතිද?
    🙏🙏🙏🙏

  • @isurudissanayaka7983
    @isurudissanayaka7983 4 года назад +1

    Patta aiye..thank you..jaya!!

  • @pandularana9877
    @pandularana9877 4 года назад +2

    2020/2021 welate haiyane construction costing updated video ekak danna puluwan waide?and facebook page ekak tiyeda?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад

      පුලුවන්. නුදුරේදීම දමන්නම්.
      මුහුණු පොත් පිටුවක් ඇත.
      facebook.com/engisuruamarasena/

  • @maduilangarathne564
    @maduilangarathne564 3 года назад +1

    Great work.. are there any material prefer to doors and windows except wood.??

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 года назад +1

      wood, vinyl, aluminum, fiberglass, wood-clad and composite materials also can be used for doors and windows.

  • @chamalka1634
    @chamalka1634 2 года назад +1

    Thank u ...

  • @csgunasekara7912
    @csgunasekara7912 8 месяцев назад

    godak pin sir

  • @zarook112
    @zarook112 4 года назад +6

    Thank you Isuru, your advice sounds very professional, practical and above all how to avoid unnecessary expenses where most people regret after completing where we hear on a daily basis. My best wishes to acquire more knowledge to improve your profession and benefiting your subscribers. 👍👍👍

  • @nipuniumanda2973
    @nipuniumanda2973 10 месяцев назад

    සර් අපි ලගදි ගේ හදනවා පරන ගේ කඩලා හදන්නෙ තනි තට්ටු ගෙයක් කාබර 4යි නානකාබර 2ක් එක්ක අපිට කොච්චර කාලය යයිද මට දල වශයෙන් හිතලා කියන්න පුලුවන්

  • @infooshada
    @infooshada 4 года назад +1

    Excellent video.
    Can I use Mahogany for Pantry cupboard?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад

      First of all thank you very much for the appreciations.
      Then,
      Seasoned high grade Mahogany timber can be used for Pantry Cupboards. That gives a perfect finishing touch. Mahogany pantry cupboards are a real value for money for those who only settle for the best!

  • @quintaspinsiri3585
    @quintaspinsiri3585 2 года назад +1

    ඉඩමේ මායිමේ සිට නව නිවාස අත්තිවාරම දක්වා තිබිය යුතු අවම දුර කොපමණද

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 года назад

      එහෙම එකක් නෑ. බ්ලයින්ඩ් වෝල බදිද්දි ඒක මායිමේමනෙ හදන්නෙ. ලොකල් ඔතෝරිටි ගයිඩ් ලයින් වලට අනුගත විය යුතුයි. ඒවගෙ නම් නිවස පිටිපස්සෙන් සමහර විට අඩි 10 හෝ 7 වගේ සීමාවන් තියනවා. ඉදිරිපසින් පාර මධ්‍යයේ සිට අඩි 20 වැනි සීමාවන් පනවා තියනවා. ඔ‍බේ ප්‍රාදේෂීය සභාවෙන් විමසා බලන්න.

  • @mko9734
    @mko9734 4 года назад +1

    Aiye saamanya wahalekata wadaa box type gewal wala wahala aduida wedida mila 🤔🤔🤔

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад

      ඒක ඩිපෙන්ඩ් වෙනව කරුණු කිහිපයක් මත. ඔයා ස්ලැබ් එකකින් වැහුවොත් ඒක වතුරට නිරාවරණය වෙලා කලක් යද්දි වතුර රැදිල තිබිල කම්බි මලකඩ නෑමකට ලක්විය හැකියි. එවිට එය වෝටර් ප්රූෆ් කල යුතුයි. එම ලේයර් එක ස්ක්රීඩ් එකක් යොදා ආවරණය කළයුතුයි. තාර ෂීට් එක හෝ වෙනත් ක්රමයකට යන්නේ නම් මිල ගණන් විවිධ විශාල පරාසයක වෙනස් වේ.
      එලෙසම ඔබ වහලයකට යන්නේ නම්ල එයට උලු ලබාගන්නේද, ෂීට්යොදනවාද, ෆිනිෂින් වහලයක් යොදනවාද, අයි රූෆ් යොදනවාද සහ වෙනත් අවශ්‍ය වෝටර් බේස් හෝ ෆ්ලෑෂින් බාවිතා කරනවාද යන කරුණු මත එහි වියදමද විචලනය වේ.
      එම නිසා ඔබ ඒ ඒ දේ සදහා යොදාගන්නා දේ බාවිතා කරමින් බී.ඕ.කිවු. දෙකක් සාදා සංසංදනාත්මකව බලා විනා ජස්ට් කිව නොහැකිය.
      අප සමග සම්බන්ද වූවාට ස්තූතියි. ඔබට ජය!

  • @wenurapriyashantha6112
    @wenurapriyashantha6112 4 года назад +2

    උළු, ෂීට් වහලෙ යටින් සිවිලිම දැම්මොත් මීයො උගුඩුවොත් පදිංචියට එනව. වහලෙ ගහනව වෙනුවට ස්ලැබ් එකක්ම දැම්මොත් වියදම අඩුවෙයිද?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад

      Ow ekath honda adahasak thamai. Slab ekak daala hodata waterproof karaganna wwnawa.

  • @ruchi1379
    @ruchi1379 3 года назад +1

    Finishing වහලෙ වෙනුවට ස්ලැබ් එක දාන එක හොදයිද.කාලයක් යනකොට වතුර කාන්දු වෙනවද

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 года назад +3

      ස්ලැබ් එක දාන එක හොදයි. නමුත් ක්‍රමවත් හා විශ්වාසනීය ලෙස ජලකාන්දුකරන වැලැක්වීමක් (Water proofing) සිදු කල යුතුයි. එසේ සුදු නොකිරීමෙන් ජල කාන්දුව සිදුවීම හෝ නොවීම සිදුවිය හැක. Crack Width අඩු අගයක් සදහා ස්ලැබ් එක ඩිසයින් කරගැනීම (මෙහිදී කම්බි අතර පරතරයන් ලංවීම හා ස්ලැබ් ගණකම සාමාන්‍ය අගයන්ට වඩා වැඩිවිය හැක) හා එය එලෙසින්ම ප්රමිතියකින් කොන්ක්රීට් වීම හා කියුරින් වීම සිදු වේ නම් ජල කාන්දු වීම් සිදු නොවේ. නමුත් එය එලෙසම වේ යැයි නිත්‍ය නොවන නිසාත් පුංචි පුංචි මිස්ටේක්ස් සිදුවිය හැකි නිසාත් වෝට ප්රූෆින් කිරීම මවිසින් නිර්දේශ කරනු ලැබේ.

  • @randikeabeysinghe1396
    @randikeabeysinghe1396 3 года назад +6

    ඉංජිනේරුවන් වාස්තුවේදින් හරියටම කරලා දුන්නත් බාස්ලත් එක්ක තමා අමාරු

  • @maheshikamadhupani3784
    @maheshikamadhupani3784 4 года назад

    Tattu deke gedara pahala tattuwa blok gal walin hadala tiyenne.uda tattuwa gadol walin badinna hoda nedda..

  • @Fishng-e1i
    @Fishng-e1i 3 года назад +1

    Gepola kapalada plan eka adinna oni

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 года назад +1

      Na na. ප්ලෑන් අදිනවා කියන්නෙ මූලිකවම හෝ සවිස්තරාත්මකව හෝ සැලසුම් කිරීම. සියල්ලට් පෙර සැලසුම් කල යුතුයි. ඉන් පසුවයි කැපීම ඇරඹිය යුත්තේ. මුලින්ම කපපුවම ලෙඩේ...

  • @chamigamarachchi684
    @chamigamarachchi684 4 года назад +1

    Watinawa saho

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 года назад +1

    ethama hoda video ekak godak wadagath hamotama obawa sub kara thawa mewani video danna obata bs.

  • @dermasaudi9393
    @dermasaudi9393 4 года назад +1

    Oyala gavl hadanna nadda matath hadapu gayak soyaganna ona laksa 25pamana

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад

      නෑ මහත්මිය. අපි ගෙවල් හදන්නෙ නෑ. ඩිසයින් කරනවා පමණයි. අවශ්‍ය නම් වගකීමක් ඇතුව ගෙවල් හදන අයව සම්බන්ධ කර දිය හැකියි.

    • @tharuhimasha9078
      @tharuhimasha9078 4 года назад

      Contact krla dennako

  • @senakagodakanda1533
    @senakagodakanda1533 4 года назад +1

    Hari watinawa thanks

  • @hiruuthpala3142
    @hiruuthpala3142 4 года назад +1

    මට පොඩි ප්‍ර්ශනයක් තිය්න්ව.මන් ලගදි ගේ හ්ඩනන ග්ත්තෙ.පඩිපෙලේ පඩි එක එක උස.සමහර පඩි අගල් 8.සමහර පඩි 10. කොහොමද ඔකකොම එක උසකට හදා ගන්නෙ.උත්තරyak බලාපොරොත්තු වෙන්ව.ස්තුතිය ..

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад +1

      ස්ටුක්චරල් ඩ්රෝවින්ග් එකක් නැතිකමින් හෝ පඩි නැගිය යුතු උස පඩි ගණනින් කලින්ම බෙදා නොගෙන ගණනය කිරීමක් නොකිරීම හේතුවෙන් හෝ බාසුන්නැහේලාගේ පණ්ඩිත කමින් සිදුවන බහුල අත්වැරැද්දකුයි ඔබට සිදුව ඇත්තේ. නමුත් දැන් වැරැද්ද සිදුව හමාරය.
      කළ හැකි එක් දෙයක් පවතී. පඩිපෙලෙහි උඩ මතුපිටේ ඇති ගැටි සහිත පඩි කොටසේ සාමාන්‍ය පඩිපෙළක නම් කම්බි අඩංගු කරන්නේ නැත. ඔබ එම කම්බි අඩංගු නොවන පඩි කොටස් කඩා ඉවත් කර ගත යුතුවේ. ඉන් පසු පවතින යටි මාලයේ මතුපිට සිට ඉහළ මාලයේ මතුපිටට ඇති දුර නිවැරදිව ගෙන දැමිය යුතු පඩි ගණන තීරණය කර එම උස පඩි ගණනින් බෙදා පඩි සියල්ලේම උස සමාන වන ලෙස එක් පඩියක උස නිවැරදිව ගණනය කරගත යුතුය. ඉන්පසු සයිඩ් බෝඩ් (ෆෝම්වර්ක්) සවිකර එහි එම රටාව නිවැරදිව සළකුණු කරගෙන නැවත ඉහළ මතුපිට පඩි කොන්ක්රීට් කරගත යුතුය. කැඩූ පසු ඉතුරු වූ කොටස හා අලුතින් යොදන කොන්ක්රීට් කොටස නිවැරදිව සවිවීම සදහා පරණ මතුපිට මැටල් මතුවන සේ පලුදු කරගැනීමට වග බලා ගත යුතුය. එමෙන්ම බොන්ඩින් ඒජන්ට් එකක්(උදා-බැරා ඉමල්ෂන් වැනි) මතුපිටවල් අතරට යෙදීමටද අමතක නොකල යුතුය. මෙයයි ඔබට ඇති හොදම විසදුම වන්නේ.
      එහෙත් සමහර විටක යොදා ඇති කෝණයට අදාලව පවතින තරප්පු පෙළට නව උසවල් යෙදීම ප්රායෝගීක නොවන්නේ නම් සියල්ලම කඩා නැවත නිවැරදිව සකස් කර ගත යුතුය.
      නිවැරදි පඩියක ගමන් කරන කොටස ආසන්නව අගල් 10 - අගල් 12 අතර විය යුතුය. එලෙසම පඩියක උස අගල් 6 - අගල් 7 අතර විය යුතුය. මෙම අගයන්ට වඩා වෙනස්වන්නේ නම් පඩිපෙළ අසාමාන්‍ය ස්වබාවයක් ගනී. එලෙසම සියලු පඩිවල ගමන් කරන කොටස් එක සමාන වීම හා සියලුම පඩිවල උස කොටස් එක සමාන වීමද සිදුවිය යුතුය. නැත්නම් එය අසාමාන්‍යයය..

    • @hiruuthpala3142
      @hiruuthpala3142 4 года назад +1

      @@CivilEngineerSL බොහොමයක් ස්තුතිය .ඔබ කියූ දෙ ඉතා පැහැදිලිය .....

    • @hiruuthpala3142
      @hiruuthpala3142 4 года назад +1

      පඩිපෙළ අයෙ කඩන්නෙ නැතුව බදාම යොදා එක මට්ටමකට ගන්න බැරිද...

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад +1

      @@hiruuthpala3142 එසේ නම් ඔබ නිවැරදිව පඩියක තිබිය යුතු උස ගණනය කර ගත යුතුය. ඉන්පසු යට සිට පටන්ගෙන, එම ගණනය කල උසට වඩා උස අඩු පඩිවලට කොන්ක්රීට් ලේයර් යොදමින් අදාල උසට සකස් කරගත යුතු අතරල උස වැඩි පඩි කොන්ක්රීට් කපනයක් ආදාරයෙන් කපා අදාල උසට සකස් කර ගත යුතුය. මෙය පැවසීම පහසුය. නමුත් ඒ අතරම මෙම‍ ක්රියාවලිය හේතුවෙන් පවතින පඩිපෙලේ උඩ ආනතිය හා යට සොපිට් මතුපිටේ ආනති‍ය ක්රම ක්රමයෙන් වෙනස් වීම සිදු වේ. එවිට ඔබ කම්බි යොදා ඇති තරප්පු මස කොටසේ පවතින ආනතිය හා ගණකම පවත්වාගනිමින් ඔය ක්රියාවලිය ප්රායෝගිකව බොහෝවිට කරගත හැකිවන්නේ නැත. එය ප්රායෝගිකව කල හැකිදැයි බැලීමට කොලයක පවතින තරප්පුව ඒ ආකාරයෙන්ම ඇද, සිදුකරන වෙනස්කම් රතු පෑනකින් සටහන් කර කල හැකි දැයි බලන්න. බොහෝ විට කල නොහැකි වේවි.

    • @hiruuthpala3142
      @hiruuthpala3142 4 года назад

      @@CivilEngineerSL බොහොමයක් ස්තුතිය .ඔබට ජය....

  • @dinushchathuranga6098
    @dinushchathuranga6098 Месяц назад +1

    ඔබට Recommend කරන්න පුළුවන් ලංකාවේ දැනට තියන හොදම ඉදිකිරීම් ආයතනයක් කියන්න.

  • @rebecaperis7048
    @rebecaperis7048 4 года назад +1

    Api 2nai mahathyai mamai apita podi huru puti geayak lassan kiyak yaida

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 года назад

      It varies according to your requirement Madam!

  • @CivilEngineerSL
    @CivilEngineerSL  4 года назад +2

    නිවසක ස්ට්‍රක්චරල් ඩ්රෝවින්ග්ස් කියවන්නෙ කොහොමද? කියල මේ වීඩියෝ එකේ පැහැදිලිව කියල තියනවා.
    ruclips.net/video/AZJBxltxIWw/видео.html