- Видео 73
- Просмотров 528 307
Civil Engineer
Шри-Ланка
Добавлен 11 янв 2018
Civil Engineer RUclips Channel වෙත පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. එදිනෙදා ජීවිතයේදී අප මුහුණ දෙන civil engineering කරුණු සම්බන්දව අපි සොයාබලමු. කතා කරමු. සිවිල් ඉංජිනේරුමය කාරණා සහ ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධ වැදගත් කරුණු, නිවැරදි භාවිතාවන්, නිවැරදි ක්‍රම සහ ඒවායේ විද්‍යාත්මක වටපිටාව, ගොඩනැගිලි වල ව්‍යුහ නිර්මාණකරණය පිළිබද කරුණු, වාස්තු විද්‍යාත්මක කරුණු හා දිවයිනේ සිදුවෙමින් පවතින විශාල ඉදිකිරීම් ව්‍යාපෘතීන් සම්බන්ධ කරුණු ඇතුලුව එකී මෙකී නොකී සියල්ල මෙහි අන්තර්ගත වේ. සියලු ඉදිකිරීම් සම්බන්ධ නිවැරදි භාවිතාවන් ගැන වරලත් ඉංජිනේරුවෙකුගෙන්ම දැනගන්න. ඔබ නොදන්නා කරුණු ගැන ප්‍රශ්න කරන්න, අප සමග රැදෙන්න. අපව සබ්ස්ක්‍රයිබ් කරගෙන තබාගන්න.
welcome to the Civil Engineer RUclips channel. We are talking about civil/Structural Engineering things in building industry. So, stay with our channel. It will be very helpful for you to knowing about the correct, easy and economical building techniques and their technical and theoretical backgrounds. So, Subscribe us and be with us.

Elephants crossing Mahawa Anuradhapura railway under construction.
Video from one of my friends, Eng:Alexander from CGR.
Просмотров: 214
Видео
අද තියන OPC වලට concrete develop වුනේ කොහොමද?
Просмотров 329Год назад
අද තියන OPC නොහොත් Ordinary Portland Cement වලට concrete develop වුනේ කොහොමද? අපගේ පැරණි වීඩියෝවන් පහතින් නරඹන්න. අපගේ ෆේස්බුක් සමූහය - groups/civilengineersrilanka අපගේ වෙබ් අඩවි - adorablebuildingdesigns.blogspot.com, civilengineersplace.blogspot.com, houseplanssrilanka.blogspot.com, අපගේ ෆේස්බුක් පිටු - EngIsuruAmarasena, IsuruS.Amarasena/ අපගේ පැරණි වී...
plate connects, bracing, joints, section සියල්ලම යොදා පේරා EFac එකේ හදල තියන model steel building එක
Просмотров 246Год назад
end plate connection, bracings, movement joints, profile sections සියල්ලම යොදා පේරා EFac එකේ හදල තියන model steel building එකඔයාලත් තවම බැලුවෙ නැත්නම් ලඟදිම දවසක ගිහින් බලන්න. මම යාලුවො සෙට් එකකුත් එක්ක අවුරුදු 11කට පස්සෙ ගිහින් බලද්දිත් ඒක දැකල තිබුනෙ නැති (බලල තිබුනෙ නැති) යාලුවොත් හිටිය. 😂😂😂 අද තියන OPC නොහොත් Ordinary Portland Cement වලට concrete develop වුනේ කොහොමද? අපගේ පැරණි වීඩියෝවන් පහ...
තනි තට්ටුවේ බිල්ඩිමක් වුනත් ඇයි ඉරි තලල තියෙන්නෙ? Robustness of a building. How to avoid cracks.
Просмотров 1,4 тыс.Год назад
තනි තට්ටුවේ බිල්ඩිමක් වුනත් ඇයි ඉරි තලල තියෙන්නෙ? Robustness of a building. How to avoid cracks. #cracks #buildingcracks #housecracks #robustness අපගේ පැරණි වීඩියෝවන් පහතින් නරඹන්න. අපගේ ෆේස්බුක් සමූහය - groups/civilengineersrilanka අපගේ වෙබ් අඩවි - adorablebuildingdesigns.blogspot.com, civilengineersplace.blogspot.com, houseplanssrilanka.blogspot.com, අපගේ ෆේස්බුක් පිටු - facebook...
කණු වලට දාන්නෙ 12 කම්බිද? දාසයේ කම්බිද? How to decide Column Reinforcement?
Просмотров 4,9 тыс.Год назад
කණු වලට දාන්නෙ 12 කම්බිද? දාසයේ කම්බිද? How to decide Column Reinforcement? ruclips.net/video/BZpQG0d6A8A/видео.html අපගේ පැරණි වීඩියෝවන් පහතින් නරඹන්න. අපගේ ෆේස්බුක් සමූහය - groups/civilengineersrilanka අපගේ වෙබ් අඩවි - adorablebuildingdesigns.blogspot.com, civilengineersplace.blogspot.com, houseplanssrilanka.blogspot.com, අපගේ ෆේස්බුක් පිටු - EngIsuruAmarasena, faceb...
Cracks (ඉරිතැලුම්) නැතිවෙන විදියට දාපු කොටිකාවත්තෙ රෙමාඩා බිල්ඩින් ස්ලැබ් එක.
Просмотров 1,1 тыс.2 года назад
Cracks (ඉරිතැලුම්) නැතිවෙන විදියට දාපු කොටිකාවත්තෙ රෙමාඩා බිල්ඩින් ස්ලැබ් එක.
නිවාස හදන වියදම අඩුකරගන්න කරුණු 15ක්. 15 tips to reduce construction cost of houses and buildings
Просмотров 8 тыс.2 года назад
නිවාස හදන වියදම අඩුකරගන්න කරුණු 15ක්. 15 tips to reduce construction cost of houses and buildings
දැති තරප්පුවේ කම්බි බදින්නේ කොහොමද? Sawtooth staircase design and construction. #staircase #stair
Просмотров 4,4 тыс.3 года назад
දැති තරප්පුවේ කම්බි බදින්නේ කොහොමද? Sawtooth staircase design and construction. #staircase #stair
බේස් වලක දිග පළල සහ ගණකම තීරණය කරන විදිය. How to determine the pad footing size and it's thickness.
Просмотров 19 тыс.3 года назад
බේස් වලක දිග පළල සහ ගණකම තීරණය කරන විදිය. How to determine the pad footing size and it's thickness.
සම්පීඩිත පස් වලින් සාදන ගඩොල් ගැන දැනගනිමු. Compresses Earth Bricks (Earth blocks).
Просмотров 33 тыс.3 года назад
සම්පීඩිත පස් වලින් සාදන ගඩොල් ගැන දැනගනිමු. Compresses Earth Bricks (Earth blocks).
ලංකාවෙ බිල්ඩින් භූ කම්පන වලට ඩිසයින් කල යුතුද? Importance of Design of Buildings for earthquakes.
Просмотров 5883 года назад
ලංකාවෙ බිල්ඩින් භ කම්පන වලට ඩිසයින් කල යුතුද? Importance of Design of Buildings for earthquakes.
අසහාය ගෘහනිර්මාණ ශිල්පියා, ජෙෆ්රි බාවා සහ ඔහුගේ නිර්මාණ. Architect Geoffrey Bawa and his designs.
Просмотров 3,4 тыс.3 года назад
අසහාය ගෘහනිර්මාණ ශිල්පියා, ජෙෆ්රි බාවා සහ ඔහුගේ නිර්මාණ. Architect Geoffrey Bawa and his designs.
ගොඩනැගිලි වල වහල වර්ග. Roof Types of Buildings.
Просмотров 9 тыс.3 года назад
ගොඩනැගිලි වල වහල වර්ග. Roof Types of Buildings.
නිවසක වාස්තු අනුව පාද බෙදන විදිය. Correct method to divide the good and bad vasthu bases in a house.
Просмотров 46 тыс.3 года назад
නිවසක වාස්තු අනුව පාද බෙදන විදිය. Correct method to divide the good and bad vasthu bases in a house.
සිමෙන්ති වල කොලිටිය සයිට් එකේදි චෙක් කරන්නෙ කොහොමද? How to check the quality of cement at site.
Просмотров 2,5 тыс.3 года назад
සිමෙන්ති වල කොලිටිය සයිට් එකේදි චෙක් කරන්නෙ කොහොමද? How to check the quality of cement at site.
Low of Attraction ආකර්ශනය පිළිබද විශ්වීය නීතිය
Просмотров 7353 года назад
Low of Attraction ආකර්ශනය පිළිබද විශ්වීය නීතිය
කොමෙන්ට් වලට උත්තර : Q&A Session 01 #Q&A #Questions #CivilEngineer
Просмотров 2,5 тыс.3 года назад
කොමෙන්ට් වලට උත්තර : Q&A Session 01 #Q&A #Questions #CivilEngineer
honeycombs in concrete කොන්ක්‍රීට් වල හනිකෝම්බ් පුරවන්නෙ කොහොමද?
Просмотров 4,1 тыс.3 года назад
honeycombs in concrete කොන්ක්‍රීට් වල හනිකෝම්බ් පුරවන්නෙ කොහොමද?
ස්ලැබ් විවරයක් වටේ කම්බි දාන නිවැරදි ක්‍රමය. How to place rebar around a slab opening.
Просмотров 5 тыс.3 года назад
ස්ලැබ් විවරයක් වටේ කම්බි දාන නිවැරදි ක්‍රමය. How to place rebar around a slab opening.
ඉඩමේ මතුපිට පෘෂ්ඨ ස්වභාවය අනුව ශුභ අශුභ(වාස්තු විද්‍යා).Goods & bads due to surface type of the land
Просмотров 8634 года назад
ඉඩමේ මතුපිට පෘෂ්ඨ ස්වභාවය අනුව ශුභ අශුභ(වාස්තු විද්‍යා).Goods & bads due to surface type of the land
ඉඩමේ හැඩය අනුව ශුභ අශුභ (වාස්තු විද්‍යා). Goods & bads due to the shape of the land (Vasthu Vidya)
Просмотров 10 тыс.4 года назад
ඉඩමේ හැඩය අනුව ශුභ අශුභ (වාස්තු විද්‍යා). Goods & bads due to the shape of the land (Vasthu Vidya)
නිවසකට ගල් බැම්ම ඕනෙමද? ටයිබීම් විතරක් ඇතිද? Requirement of rubble walls and tie beams in a house.
Просмотров 103 тыс.4 года назад
නිවසකට ගල් බැම්ම ඕනෙමද? ටයිබීම් විතරක් ඇතිද? Requirement of rubble walls and tie beams in a house.
කොහොමද බීම් එකකට ස්ලැබ් එකෙන් එන භාරයන් හොයාගන්නෙ? How to find the loads on beams from loads?
Просмотров 3,3 тыс.4 года назад
කොහොමද බීම් එකකට ස්ලැබ් එකෙන් එන භාරයන් හොයාගන්නෙ? How to find the loads on beams from loads?
Manufactured Sand(M.Sand) Vs River Sand. ගගේ වැලි සහ කෘතිමව නිපදවපු වැලි වල වෙනස.
Просмотров 3,2 тыс.4 года назад
Manufactured Sand(M.Sand) Vs River Sand. ගගේ වැලි සහ කෘතිමව නිපදවපු වැලි වල වෙනස.
බේස් වලවල් වලට ස්ක්‍රීඩ්/ලීන් කොන්ක්‍රීට් එක දැන්නෙ ඇයි? Purpose of Screed Concrete for foundations?
Просмотров 19 тыс.4 года назад
බේස් වලවල් වලට ස්ක්‍රීඩ්/ලීන් කොන්ක්‍රීට් එක දැන්නෙ ඇයි? Purpose of Screed Concrete for foundations?
වික්ටෝරියා වේල්ල ගැන ඔබ නොදත් කතාව The Story about Victoria Dam Sri lanka
Просмотров 1,7 тыс.4 года назад
වික්ටෝරියා වේල්ල ගැන ඔබ නොදත් කතාව The Story about Victoria Dam Sri lanka
කොන්ක්රීට් වල ග්රේඩ් එක කියන්නේ මොකක්ද? What is the grade of the concrete?
Просмотров 10 тыс.4 года назад
කොන්ක්රීට් වල ග්රේඩ් එක කියන්නේ මොකක්ද? What is the grade of the concrete?
හොද ගඩොල් තෝරන්නේ කොහොමද? How to find quality bricks?
Просмотров 2,2 тыс.4 года назад
හොද ගඩොල් තෝරන්නේ කොහොමද? How to find quality bricks?
Port city Site Visit in 50 minutes. වරාය නගරයේ රවුමක් මිනිත්තු 50 කින්..
Просмотров 1,6 тыс.4 года назад
Port city Site Visit in 50 minutes. වරාය නගරයේ රවුමක් මිනිත්තු 50 කින්..
🎉
වැඩි විස්තර දැනගන්න දුරකථන අංකය සදහන් කරන්න
තියෙන ගෙයක් කඩා නැවත හැදීමෙදී ගේ plan එක අනුමැතිය ලබා ගන්නේ කොමද.pch10ක ඉඩමක්.පාර අයිනේ තියෙන්නෙ.
වටේට කලුගල් බැම්ම අනිවාර්යයෙන්ම දැමිය යුතුයි එක සාර්තකයි.❤
Thanks bos
Dewa pada niwsk kiyl hdunwnne kohmd
උඩ තටටුවෙ පාද බෙදෙන්නෙ කොමද කියාදෙන්න
ත්‍රැපීසියමෙ හැඩ ඉඩම් හොද නැද්ද ?
can i have your contact number please
ඔබට Recommend කරන්න පුළුවන් ලංකාවේ දැනට තියන හොදම ඉදිකිරීම් ආයතනයක් කියන්න.
පොන් නම්බර් එක දෙන්න මහත්තයා
මටත් ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන්ද
I've seen this after 3 years! I'm in my final year of a QS degree and have experience as a draughtsman. When we were doing it on the roadside, we always had a design engineer. But now I'm experiencing in building side. I cannot understand how they are doing all these things without a structural engineer. dead load live load; they are even not afraid of anything. If I talk, I am showing my foolishness; that's the way they react. Thank you...
ඉන්ටලොක් මැටි ගඩොල් හොදද නිවසක් ඉදිකිරීම සදහා
හොඳයි
Thank You!
ස්තූතියි සර්
Thank You!
සුපොරි බොසා දිගටම කරග්‍රන යන්නෙ
Thank You!
Thank you
Thank You Too
ඉසුරෝ මාතානි පසුබිමේ දාලා තියෙන මියුසික් එක සද්ද වැඩි කතාව නෙමේ මියුසික් අන්දලා ඉන්නේ
Godak watina video ekak. Thank you
Ganwathura ena idamakata me kalu gal bamma badina eka hodai da? plz reply sir
වතුර ආවොත් මොකද කරන්නේ
❤
Niwase pasupasa maima kiyanne bitthiyada ganne netthan aguwa pennuwama ena maimada
බිත්තිය
නම්බර් එක එවන්න
කොන්ක්‍රීට් එකට අයිස් වතුර දැම්මාම කොන්ක්‍රීට් එක ගොඩක් ශක්තිනත් කියනවනේ.. ඒත් එක්කන විඩාඩි 3 ඇතුලත හයි වෙනවව ලු මේක ගැන රිප්ලයි එකක් දෙන්න 𝙥𝙡𝙯..
මේකෙන් කරන්නෙ කොන්ක්රීට් එකේ ප්ලේසින් ටෙම්ප්රෙචර් එක අඩු අගයක තියාගන්න එක. එතකොට කොන්ක්රීට් හයි වෙනකොට අධික තාපයක් පිටවීඹ නිසා උෂ්ණත්වය වැඩි වෙලා වෙන උපරිම උෂ්ණත්වය කියන අගයත් අඩු කරගන්න පුලුවන් තරමක් දුරට. ඒකෙන් උෂ්ණත්වය නිසා වෙන ඉරිතැලීම් වලක්වාගන්න පුලුවන් යම් තාක් දුරකට. මීට අමතරව විශාල අයිතම කොන්ක්රීට් කරනකොට ඩී.ඊ.එෆ්. කියල දෙයක් ෆෝම් වෙලා කොන්ක්රීට් එක අධික ලෙස ඉරිතැලෙන්න පුලුවන්. ඒ වගේ දේවල් වලක්වාගන්නත් කොන්ක්රීට් අයිස් සමග මිශ්‍ර කරල භාවිතා කරනවා.
Thanks danuwath kirim walata godak dewal danagaththa....
ඉස්සරවෙලාම ගැනු ලමයා හොයා ගත්තෙ මම.....
ඒක හොදයි
පිළිවෙළ නෙමෙයි වැදගත්. කොහොමහරි හැම දේම achieve කරගන්න එක
Obage පැහැදිලි kiriima ඉතා vatinava. godaak pin.b.s.
@@chandanalaiyanagee1400 ස්තූතියි!
ඇත්තෙන්ම ඔබතුමා ප්‍රායෝගික උපදේශක තුමෙක්
Sthuthiyi
how can i contact you .
Finishing kohomada karanne
මෙමැසිමක් මටගන්නවොනි කියද කොහෙද තියෙන්නෙ මැසිම කියද
❤ Great
Thanks
මෙකෙ අවාසි දකින්න ලැබෙන්නේ අවුරැදු 7ක් 8ක් ගියහම තමයි. තෙමෙන තැන් වලට නම් දාන්න එපා . මම අමාරැවෙ වැටිලා ඉන්නෙ. දැන් මුලු ගේම ආයෙත් හදාගන්න වෙලා. කියන තරම් සුන්දර නැ. හොදට කල්පනා කරලා. හදපු ගෙවල් බලලා ති්රනය කරන්න .
මොකද හෙතුව
මොකද වෙලා තියෙන්නේ..
කියන තරම් හොද නැද්ද.
Sir මම ගේ හදන්න drawing එකක් ඇදලා ඒක pass කරගෙන තියෙන්නෙ. මට structural design එකක් කරගන්න ඕනේ . කොහොමද contact කරගන්නේ ?
Please email the AutoCAD file of the architectural plan to adorablebuildingdesigns@gmail.com and I will send you a method sheet along with a qotation. Thank You!
@@CivilEngineerSL I do have not an AutoCAD drawing. I will send a PDF file of the plan.
තට්ටු 2 ක් සහ රූෆ් ටොප් එකක් තියන ගෙදරක columns වලට 12mm කම්බිද 16mm කම්බිද දාන්න ඕනේ?. beam 9"x 18", උඩ 3T 12, යට 3T16. Base vala 3'6"x 3'6"
තට්ටු 2 ක් සහ රූෆ් ටොප් එකක් තියන ගෙදරක columns වලට 12mm කම්බිද 16mm කම්බිද දාන්න ඕනේ?. beam 9"x 18", උඩ 3T 12, යට 3T16. Base vala 3'6"x 3'6"
සර් ඔයාව contact kra gnn puluwan numbr ekak danna
👍👍👍👍👍
Thanks
Thani thattuwe gekatath tie beam eka oneda? Kalu gal bamma witharak madida
Obawa sambanda kraganne khomada
ස්තුතියි
Thank You Deepthi!
ඔබට බොහොම ස්තුතියි.😊
Thank You!
Thank You!
Back ground music noda inna.video eka hondai
Ok. Thanks for the comment.
භූමී ආකාර 16 ක් තියෙනවා .මීට අමතරව තවත් තවත් ආකාර තුනක් කියෙනවා. ගජාකාර්, වෘශභාකාර ,ජලතරාකාර. දණ්ඩාකාර භූමි සුබ සතුන්ට සඳ්හාමයි. කුකුල් කොටු, ඌරු කොටු තැනීමට උචිතයි....
ත්‍රැපීසියමෙ හැඩ ඉඩම් හොද නැද්ද ?
යට තට්ටුවේ බිත්ති බෙදෙන්නේ නැති තැනක ටයි බීම් දාන්න ඕනෙද ? යට තට්ටුව car park එකක් විදිහට use කරන්නේ.
ටයි බීම් එක අවශ්‍ය වෙන්නේ බිත්තියක් සපෝට් කරන්න විතරක්ම නෙමෙයි. සමහර අවස්තා වල කොලම් සෙට් එක එක තනි යුනිට් එකක් විදියට ඇද බැද තබාගැනීම සදහාත් පාවිච්චි කරනවා. එතකොට සමහර අවස්තා වල බිත්තියක් නැතත් ටයි බීම් එකක් දාගන්න වෙනවා. එයට යටින් රබල් දැමීමක් අවශ්‍ය වෙන්නෙ නෑ.
❤🎉
Thank U