RAVANA | Episode 90 | රාවණා | 19 - 03 - 2020 | SIYATHA TV

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 90

  • @jayanthakumara1431
    @jayanthakumara1431 3 года назад +2

    ස්වාමීන්වහන්සේ ඇතුලු මේ ස්වර්ණ මොල තුනම සියලු හෙල දෙවියෝ නිත්පතා රැකගනිත්වා.!!!

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 4 года назад +1

    අනේ me වැඩ සටහන ethamath වටිනා පිනක් oba samata teruwan saranai ජයවේවා ape ratata me දැනුම් සම්භාරය

  • @kariyawasam5506
    @kariyawasam5506 4 года назад +3

    සියත ට්ව් කාර්යමණ්ඩලයේ සහ විද්වත් සබහවේ සියලුදෙනාට තෙරුවන්ගේ සරණයි ...දිගටම මේ වැඩසටහන කරගෙන යන්න ඔබ සියලුදෙනාට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා...

  • @dammidammi244
    @dammidammi244 4 года назад +14

    දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හැමෝටම මම හරිම කැමති වැඩසටහනක් 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @athapatthurenuka4481
    @athapatthurenuka4481 3 года назад

    Thawa hoda dolak thiyenawa.biso dola kiyala.bisowaru napu dolak.hara apurui.theruwan saranai.

  • @DehemiWeerarathna
    @DehemiWeerarathna 4 года назад +4

    වයිරය රැස්වූ තැන ව්‍යිරස් බලයෙන් වැනසෙනවා. හෙලයා වයිරය රැස් නොකල ජාතියක් නිසා බේරෙනවා. හෙල ගති පැවතුම් පිලිගත් ගරුකල උන් හෙලයන් වූවා. ඔබත් හෙලයක් වන්න. තෙරුවන් සරනයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 года назад +1

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @djidronerentsrilankadushan5432
    @djidronerentsrilankadushan5432 4 года назад +2

    සියත TV අපී ගරැ කරනවා ඔබට. අපි ඔබ සමහයි.

  • @DILUSHACHAMODH
    @DILUSHACHAMODH 4 года назад +8

    හොදම වැඩසටහනක් අපිට වැදගත් කරුණු ගොඩාක් දැනගන්න පුළුවන් මම දැන් 11 ශේණියේ සුපිරි වැඩසටහනක්

    • @kgskaushalya4898
      @kgskaushalya4898 4 года назад +2

      යාලුවොන්ටත් කියන්න.මෙි හෙල බිම වෙනුවෙන් යමක් කරන්න අදිටන් කරන්න පුතේ,වරදින්නෙ නෑ.මගේ 4වසර පුතාටත් මම මෙික බලන්න දෙනවා.

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 4 года назад

    Ithamath watina wadasatahanak.. Rawana pihitai Siyatha ta. Budusaranai

  • @dammikamalani9281
    @dammikamalani9281 3 года назад

    obo tumanlata teruwansara.nay dirgau wewa nirogiwewa suwapat wewa dirgau wewa suwapat wewa nirogiwewa

  • @amandalakmali2872
    @amandalakmali2872 4 года назад +1

    godaaak watina sakach chawak siyatha tv godaaak pin

  • @nayanamadhushani3592
    @nayanamadhushani3592 4 года назад +3

    රාවනා පහුගිය වැඩසටහන් ඔක්කොම දවල්ට දාන්න ලමයින් ට බල්නනත් එක්ක

  • @mm-kj7ro
    @mm-kj7ro 4 года назад +1

    මොන දෙ තියෙනවා කිවට වැඩක් නැ මෙවට රජයෙන් ඉඩක් දෙන්නෙ නැ එවුනාට මමනම් මෙ දෙ ගොඩක් විස්වාස කරනවා ඇත්ත ටම මෙ වෙදකම් සාර්ථක මොකද මගෙ සහොදරිය ක් සර්පයෙක් දස්ට කරපු වෙලාවෙ හොස් පිටලෙකට ගෙනියලා එ කාපු සර්පයා අරන් එන්ට කියලා අපි කොමද සර්පයා හොයන්නෙ බෙහෙත ක් දුන්නෙ නැ පැය 24 යනකම් අපි බලෙන්ම ටිකට් කපාගන වෙදම මහත් තයා ලගට ගියාමා නාඩි බලලා වෙදකම් කරා ඉක්මනටම හොද වුනා ඉ ති න් අපි මෙ දෙවල් අගය කරන්ට ඔන

  • @Pathirana23456
    @Pathirana23456 4 года назад +2

    Api balana weda satahanak god bless you

  • @lionelranawaka8086
    @lionelranawaka8086 4 года назад

    Dr .Kandegama is the greatest assets of our nation ,the efforts he is carrying out we all are indebted .thank you sir you will be protected by nature.
    Theruwan sarani.

  • @dhammikaherath6438
    @dhammikaherath6438 3 года назад

    මෙවගේ.දෙෂන.බටහිරටගැකිකම් කරන.සි0හලයන්ට.කොටලපෙවුවත්.වැඩක්නැ..රාවණයනි.කමක්නෑ .අපේවුන්‍ රැකගන්න.වුත්සාහකරමු.

  • @ssb1918
    @ssb1918 4 года назад

    E gathava kiyana vita akuru valinuth damma nam apita liyaganna pahasu venava ane 🙏

  • @sirirathnadasanayaka5363
    @sirirathnadasanayaka5363 3 года назад

    Great

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 года назад

    teruwan saranai

  • @krishnakumari7812
    @krishnakumari7812 4 года назад

    Harima.wedagath..vistharayak..oba.siyaluma.denata.derigau.lebewa..bs

  • @chamarakncdarmasena5572
    @chamarakncdarmasena5572 4 года назад

    කොහොමද සියත රාවණා වැඩසටහනට අපි අපේ අදහස් ලියන්නෙ

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 года назад

    සදහටම රහස් විදියටම ඕව කොන්ක්‍රීට් කරල වහල දාන්න.නැත්නම් පිටරටකට දෙන්න උන් කොහොමහරි මොනවහරි උත්සහකරල හදන් මේ රටේ එවුන්ට විකුනයි.ඒක දේසී..මොකද පුස්කොල පොත් හංඟන් ඉඳල රටට වැඩකුත් නෑ ජාතියට වැඩකුත් නෑ.කරන්න පුලුවන් එකෙකුත් නෑ..උන්ටත් නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත්පට්ටෙ ඕන වගේ තමයි.

  • @terancewas9196
    @terancewas9196 4 года назад +1

    Oba hemotama bohomo pin

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 года назад

    Ravana Episode 90 19-03-2020 Siyatha TV ada pawattapu wadasahata Episode 99 kiyanne ai

  • @kn3640
    @kn3640 4 года назад +8

    අනේ අපිත් අසයි අපේ දේ ඉගෙන ගන්න

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 4 года назад +1

    EKANAYAKA 💘🎯👀🇱🇰👈👂👀👈

  • @niluediriweera6017
    @niluediriweera6017 4 года назад

    Me dewal igena ganna thibuna nm

  • @jayatungasaman1424
    @jayatungasaman1424 4 года назад

    Oyala gena kiyanna apita wachana ne monawa hari karala oyalagen weda ganna one teruwan saranai

  • @piyadasawidana3440
    @piyadasawidana3440 3 года назад

    Mepamana vishwa shakthiyak thiyena rate palanayata eda sita ada dakwa bahutharak asuba aura aya bihi wela thiyenne ei.niwedaka thumani sakachcha madullen asanna.

  • @samankumara3054
    @samankumara3054 4 года назад +1

    Mama janadipathina paya 24 desiiya vidiyava godagannava.

  • @isharadinuka
    @isharadinuka 4 года назад +11

    ඇයි අපේ ජනාධිපතිතුමාට මේවට මැදිහත්වෙලා රාවණා රජු ගැන හොයන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්න බැරි?

    • @djidronerentsrilankadushan5432
      @djidronerentsrilankadushan5432 4 года назад +1

      සිරාවටම මට ඔක හිතුන වාර අනන්තයි. අනේ මන් දා නිදාන ගන්න නම් ඉන්නව ඔකුන් නේ ද,

    • @djidronerentsrilankadushan5432
      @djidronerentsrilankadushan5432 4 года назад +1

      පුරාවිද්‍යා උන් නම් මෙලෝ රහක් නැ වැඩිය ඔනී නැ, අපේ සදකැලුම් සර් ට සපොර්ට් එකක් දුන්නනම්.

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 года назад +1

    teruwan saranai dirgayu wewa suwamen wahansa atulu siyalu denatama

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 года назад +9

    කන්දෙගෙදර මහත්තයගෙ එක වචනයක් වත් අහක දමන්න එපා ඕවා අදනොවේ වටින්නෙ අනාගත පරම්පරාවට ඔය වච අහන්නවත් ලැබෙන්නෑ අපි වාසනාවන්තයි

  • @dulanjayalakmal8686
    @dulanjayalakmal8686 4 года назад

    Obalata puluhan nam a kiyana dewal rupa idiripath karanna.apith asai awa balanna.api hithuwoth sigiriya gena katha karanawa nam sigiriye video danna

  • @laklucky3064
    @laklucky3064 4 года назад +2

    Opadagoda veda mahathayage beheth shalaawa koheda thiyenne.ane aiye kiyannako....ape appachita aurudu kipayaka idal asanipayak thiyenawa.kochchara beheth gaththath adu une na.e nisa vdamahaththaya innna thana kiyannako.

  • @priyankaperera7269
    @priyankaperera7269 4 года назад +2

    Ohoma ekmanata keyage geyama api danne kohomada.

  • @djidronerentsrilankadushan5432
    @djidronerentsrilankadushan5432 4 года назад +1

    අනේ 100 වැඩ සටහනට දසකැලුම් සර් ව අනිවාර්යයෙන් ම එන්න කියලා කියන්න.

  • @laliyaproduction8289
    @laliyaproduction8289 4 года назад +2

    🙏🙏🙏🙏🙏

  • @samankumara3054
    @samankumara3054 4 года назад +2

    Ravana yugayata athalagai. Budunge desaya bolave meeka.

  • @chrisj129
    @chrisj129 4 года назад

    මෙි මංත්‍රය මට ලියා ගන්න ඕනෙ

  • @udayanganikanchana2255
    @udayanganikanchana2255 4 года назад

    Matath swamin wahansege dirakathana margaya awasyawa atha. Puluwan nam labenda salaswanna

  • @dam_it2576
    @dam_it2576 4 года назад +5

    ස්වාමින් වහ්හන්සේ ජම්බුද්වීපය සම්බන්දයෙන් දරන අදහස විවේචනත්මකයි. ඔය සභාවේ ඉන්න අනෙක් විද්වතුන් ඇයි ඒ සම්බන්දව වැඩිදුර කතාකරන්නේ නැත්තෙ...

  • @damayanthabandara9719
    @damayanthabandara9719 4 года назад

    Next 100 wenne කොහොමද

  • @Lankanzone
    @Lankanzone 4 года назад

    DANATA RAWANA RAJATHUMA GENA LIYAWUNU ETHTHA KARUNU THIYANA HODAMA POTH MOKAKDA?

  • @damayanthabandara9719
    @damayanthabandara9719 4 года назад

    Episode 90 නේද මේක

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 года назад

    💪🙏💪

  • @shanewhite352
    @shanewhite352 3 года назад

    කොන්ඩෙ ඕනෙලු ද්‍යාන ලබාගන්න. හුකනව ලොල්, හාමුදුරුවොන්ගෙ තට්ටෙනෙ, ඒ කියන්නෙ එයාලට බෑ කියන එකද? අනේ පල පකෝ යන්න දන්නෙ නැති ලබ්බවල් කියවන්නෙ නැතුව.

  • @මධුසංඛපද්මකුමර

    Anoj da silva wedamahattaya sambanda karaganna barida wadasatahanata

  • @samankumara3054
    @samankumara3054 4 года назад +2

    Me thundenama ravana parapure evunnta urumayan bolave. Rakagani panamen

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 года назад +1

    කාලය දේසට ද්වීපය කුලය මව ...ද්වීපය මේ හෙලබිමයිමෙහෙ මිස ලෝකෙ කිඩිම දිහාවක බුදුවරු පහල නොවේ ජයමන්ගල ගාතාවල සදහන් වන්ගගිරිය අද දහ අට වන්ගුවයි..බෝසත්වරු පාරමී දම් පුරන්නේ මේ හෙලබිමේමයි

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 года назад +1

    මෙම වැඩ සටහනට සහබාගිවන ජෝතිෂ වේදියානෝ ඇතුලු නිවේදකතුමාද හරිම බුද්දිමත් ඔහුග් ප්‍රස්න විචාරනය අති විසිස්ටයි

  • @nimeshfernando1067
    @nimeshfernando1067 4 года назад +1

    ඇයි මේ වගකිවයුතු මාධ්‍යයක් විදිහට රාවණා කියන කතන්දයේ සත්‍යක් තියෙනවා ද නැත්ද කියා සොයා බැලීමට එක එක හිතලු කියවන පුද්ගලයින් ගෙන්වා මේ ආකාරයට සමාජය විකුර්ති කරන්නේ
    ඔය රාවණා කතන්දරය ගැන කිසිම පලිගත හැකි පුරාවිද්‍යාත්මක සහා ඓතිහාසික සාක්ෂි වාර්තා වි නැතිකොට ඒ පිළිබඳව රටේ වගිකිමක් තියෙන පුරාවිද්‍යාව දෙපාර්තුමේන්තුවෙ හෝ රටේ පිලිගත් ආචාර්ය මහාචාර්ය වරු නොගෙන්වා අවිද්‍යාවට මුල් තැන දෙන්නේ ඇයි
    මේ වැඩසටහනට පැම්ණෙන පුදගලයින් කිසිම විද්‍යාත්මක සාක්ෂි නොමැතිව තමන්ගේ හිතලු සහා මනෝවිකාර කියව කියව ඉන්නවා
    මටනම් ඒවා නැරඹිමෙන් ඇතිවන්නේ විශාල හාස්‍යක් මෙන්ම විශල දුකක් මේවාට රැවෙටෙන ඇත්ත මොකද බොරුව.මොකක්ද කියලා සොයාගන්න බැරිව.අතරමංන් වන්නාවූ ප්‍රේක්ෂකයන් පිලිබදව
    ඔබනේ නාලිකාවට රේටීන්ග්ස් ගැනිමට මෙසේ ජාත්‍යාලය නංවන්නාවු අව්ද්‍යාත්මක මිත්‍යා කතන්දරයක් උලුප්පා ඒකපාර්ශික සංවාදයක් ගොඩනගා ඇති බවට යැයි මට සිතේ

  • @suwarnamalidesilva7921
    @suwarnamalidesilva7921 4 года назад +6

    ජෝතිශවේදි එම් බණ්ඩාර මහතාගේ ලිපිනය පලකරන්ඩ කියපු ස්තෝතය අහගන්ඩ ඒක ලියාගන්ඩ අමාරුයි

    • @kawishkaweerasinhe682
      @kawishkaweerasinhe682 4 года назад +1

      Manthara pot wala thiyanawa 'nawakunda raja manthraya'

    • @suwarnamalidesilva7921
      @suwarnamalidesilva7921 4 года назад

      @@kawishkaweerasinhe682මේ දවස්වල මන්තර පොත් හොයන්ඩ විදිහක් නැහැ මහත්මයා.

    • @kawishkaweerasinhe682
      @kawishkaweerasinhe682 4 года назад

      @@suwarnamalidesilva7921 eka tikak digai awasha nam photo ekak gahala ewannam.nattam intanet eke gahala balanna eida kiya.natthan you tube eke vedio eka slo karala ahanna

    • @suwarnamalidesilva7921
      @suwarnamalidesilva7921 4 года назад

      කවිෂ්ක මහත්මයාණෙනි තෙරුවනේ සරනණයි ඔබතුමාට මේ විදිහට පිලිතුරු ලබාදෙනවට ස්තුතියි .ඒ මන්තරේ පොටෝ එකක් ගහලා එවන්ඩ පුළුවන්නම් බොහෝමත්ම පිං.ඒ වැඩ සටහන් මාලාව මම දිගටම බලන කෙනෙක්.ස්තෝතය ලියාගන්ඩ බැලුවා භාගයයි පුළුවන් වුනේ .ඉතාමත්ම වටිනා එකක් ඒක.අනික මැයි,ජුනි වෙනකොට මම මැරෙනවමයි කියලා හදහන් බලන 3 දොනෙක්ම කියලා තියෙනවා.සාස්තර කියන අය 4 දෙනෙක්ම කියල තියෙනව .මම සිංහ ලග්න කෙනෙක් සුර්ය නමස්කාර කරන කෙනෙක්.හෙළ කාන්තාවක් මට කරපු දරුණු බන්දනයක් තියෙනව 34 වතාවක් ක්ට්ටාඩ් මහත්තුරු කපලා තියෙනවා.තාම ඉවරයක් නැහැ බණ්ඩාර මහත්මයා සමග මේ සම්බන්දව කතා කරන්ඩ කැමතියි.එතුමගේ දුරකතන අංකය ලබාදෙන්ඩ පුළුවන්නම් බොහෝමත්ම පිං

    • @kawishkaweerasinhe682
      @kawishkaweerasinhe682 4 года назад

      @@suwarnamalidesilva7921 nona mta mahatthaya kiyanna epa mn aurudu 16 lamek mn yanthra mantra karanawa .eka nisai kiuwe .ithin mn bandara mahatthayage nu eka dannenam na .kochchara kapuwat kapennathi bandana thiyanawa .ithin thawa tikak hoyala balanna mahatthayage nu eka hambei.kendareda kiyala thiyenne marenawa kiyala

  • @sanathsenanayaka4610
    @sanathsenanayaka4610 4 года назад

    mama inne Mauritius rawana gana ona podi lamayek unath dannawa ipadena inna ekath dannawa ape rate ithihase wadagath kamak deela na namatath bayai adatath warshikawa eyawa puchchanawa apita barida wishala rupayak hadala widinna mal thiyanna kochchara balasampanna manawayek ho dewiyekda rawana mama sadakal rawana rajuta adarei indiyawe yuga keeyak hambakaran kanawa cartoon hadanawa rawanata ape as padune me matha yugaye

  • @chitrawijewickrama1475
    @chitrawijewickrama1475 4 года назад

    You are doing a great service. You have given the mantra to help people. It is difficult to write while reciting. How could we get it. Could you please write it and give out in the comments section. Also please give a contact number to get the medicine that Manawe Thero mentioned. We live in New Zealand. We don't have the ingredients here. We are in a lock down at the moment. Please help. Theruwan saranai.

  • @niluwisidagama958
    @niluwisidagama958 4 года назад +2

    🧡💛💚💙💜❤️🙏🙏🙏

  • @cmalwala
    @cmalwala 4 года назад

    bandara mahattayage phone number eaka thiyenawanam dennakoo

  • @medavi47
    @medavi47 4 года назад +1

    90වැඩසටහන

  • @vijithakumara838
    @vijithakumara838 4 года назад

    Gatawa remod kraganna lamai

  • @sanathsenanayaka4610
    @sanathsenanayaka4610 4 года назад

    pilimayak hadanne naththe indiawata bayada manda

  • @movieclips9694
    @movieclips9694 4 года назад +1

    🙏🙏🙏

  • @niluwisidagama958
    @niluwisidagama958 4 года назад +1

    🧡💛💚💙💜❤️🙏🙏🙏