Gayan aiye me maha rawana gana kiyana katha patta. Aththatama kadulu enawa. Thawa thawath me gana hoyanna, kathakaranna rawana pihita ashirwadaya labewa pathami.
wadasatahananam godak wadagath. eke watinakama kiyala nimakaranna bari tharam. me hela athithaya adhatath api athara tibunanam ape me jiwitha ada koitharam soduru wewida... nirogi wewida... me hamadeyakma nawatha godanaganna apith uparimenma kapa wemu. ayeth api ape prauda ithihasaya nawatha godanaga gamu. budhusaranai...
Gayan sadakalum mahathmayaneni mn obthumata godak garu krnawa hethta godak dukai ape rate dewal wenasha wena ekata obthuma rata wenuwen hela deshaya wenuwen krna onima dekata api enawa onima dekata beragna rata ape de
Gayan mahathma .weda mahathmaya ape rate idiriyata hela wedakamata gasak ithuru wevida.ada wana vita willpaththuw iwarai.dan sinharajaya lahu gala kapimata lak wela kumakda me wenne.adai Rawana rajun sitiya youththe.gus kapana un wanasa damannata
Kameye hasiriye Hughes kohomade Kiya Katha nokeranne Mande. I know it now society think it's fashionable to go astray. Ravens time what did they think please comment. Make a programs about integrity please thanks.
වෙද මහත්තයගේ කතා විලාසයත් එක්තරා ඖෂධයක්... අහන් ඉද්දි හිත නිවෙනවා... හැමෝටම දීර්ඝායු ලැබෙන්න ඕනේ...😍❤❤
නමෝ රාවනා නමහ් රාවනා
සියත කරන මේ සේවය ඉතාමත් ශ්‍රේෂ්ටයි... අපේ ඉතිහාසය මතුකිරීම අපේ අනාගත පරපුරට හොද මගපෙන්වීමක්...
මේ වැඩ සටහන ගොඩාක් වටිනවා. මට නම් මෙවා අහනකුට හරියට අමතක උනු දෙයක් හරියට අපහු මතක් වෙනවා වහේ... මේ හමොටම ගොඩක් පින්. අපි අපෙ උරුමයට නැවත පන දෙමු
මේ රටේ ජනිත උණු හැමෝම ඇසිය යුතු බැලිය යුතු වැඩසටහනක් . ජාතියට නැවත ජීවය දෙන ඔබතුමන්ලාට බොහොම පින්.අපි මේ උතුම් රට ගොඩ නගමු.රාවණ පරපුරක් බිහි වේවා ..
ගයාන් අයියේ ඔබ තුමාට තවතවත් ශක්තිය දෛර්ය ලැබේවා.
බොහොම .වැදගත් .දේශනාවක් .තෙරැවන් .සරනයි
ඔබේ අදහස් දක්වා එකතුවන්න.මහා රාවණා රජුව ජීවමාන කරන්නට .ගයාන් උතුමන් ඇතුලු මේ සඳහා සහය වූ සියලු හෙල උතුමන්ට මාගේ උත්තම ආචාරය වේවා....මහා රාවණ පිහිට !. බුදුසරණයි ! %සියතTV% මම.. ඔෂාන් ඒකනායක..👍👍👌👌💟💟💖💖💥💥👑👑☸☸
වේද තුමා ඔබතුමාගේ මේ කතාව
අහන්න මං පහු උනත් මට ඇත්තේම්ම සතුටුයි.මට මේ වීඩියො එක හම්බ වුන එක ගැන.ඇයි ඔබතුමා මේතරම් කාලයක් සැගවී සිටියේ.ඔබ තුමා ලක් මැණිට සම්පතක්.
.රාවනා රජු සත්‍යක්.අපිට පින්වන්ත රටක් තියනවා
හරිම වැදගත් වැඩසටහනක් කතා කිරිමට වචන නොමැත ඔබ සියලු දෙනාට දීර්ඝායුෂ හා තෙරුවන් සරණ ලැබේවා !!! 🇱🇰 සියතට ජයෙන් ජයවේවා !!!!
සියත ඔගොල්ලො වගේ channel එකක් මේ කරන රවනා වැඩසටහන නිසා අත්තටම අපි කවුඩ කියලා මම දැනගත්තා.අත්තටම ගොඩක් පිංන් ඔගොල්ලන්ට.විශේෂයෙන්ම ගයාන් සදකැලුම් ඔයාට ගොඩක් පිංන්
කවුද මේවාට unlike දන පරයො? බලන්න බැරි නම් නිකන් හිටපියවු. මේ වගේ වැදගත් වැඩසටහනකට අගෞරව නොකර.
Ape rateth para ballo thama innawa sahodharaya
සී ගිරියේ සoචාරක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මාර්ගඋපදේශකයන් පවා දේශීය හා විදේශීය සoචාරකයන්ට තවමත් හදුන්වා දෙන්නේ මෙය කාශ්‍යප ගේ කියලා මෙය පුලුවන් ඉක්මනින් වෙනස් කලයුතුය. එයට සියත පෙරමග ගනියි කියා සිතනවා.සියතට ජය 🇱🇰 .හෙල දීපයට රාවනා සිද්ධම් සිද්ධම් බල වරම් !!!!!!
isantha ekanayaka oba bohoma hari. Ee tharamatama ada mun bankoloth wela. Ape dee apima naa kiya gannawa.
Ha
oba samata jaya wewa.........apita waraduna dewal hada ganna nisi kala elabewa!!!
හරිම watina වැඩසටහනක් දිගටම karanna
ගයාන් අනේ බන් 😂😂😂
Shree Rawana rajathumaata jaya wewaa
Budu saranai.
Bohoma sthuti ,,Gayan mahathmaya oba ,, ape sundara ratata loku ABIMANAYAK,,LOKU WATINAKAMAK,,obalata ,Jayawewa
හෙලයන්ගේ ශක්තිය
අපිට අපිවම හදාගන්න.රට ජාතිය ආගමට ආදරය කරන්න.රටේ ආනාගත නන්ගිලා මල්ලිලා නිවරදි දැක්මකට මාවතකට ගමන් කරවන්න පුලුවන් හොද වැඩසටහනක්.රටේ මිනිසුන් නිවරදි මාවතකට රැගෙන යන සියත මෙමෙ වැඩසටහනට ජය ශ්‍රී
ආයුබෝවන්.වෙදදුරාණන් ඉස්මතු කරා වූ ඒ අපේ පුරාණ ගම්මානයක් මූලාරම්භයක් විදියට කොතනක ඉදි කරන්නට පුළුවන් නම්.ඒ ආශ්‍රිතව නැවතත් අපිට ගොඩනැගෙන්න.බුදු සරණයි
ගයාන් අයියගේ කතාව නියමයි
Harima wadagath ... 💪💪💪 ape prawda ithihasaya ❤❤❤
මේ වෙදැදුරාණන් මේ වැඩසටහනට ඉතාමත් යෝග්‍යයි ඒ නිසා මෙතුමාට හැමදාම ආරාධනා කරන්න ඒක අපේ ජාතියට කරන ලොකු පිනක්
මෙ තියන සාක්ශි හොදටම ඇති.රාවනා රජු සත්‍යක්.අපිට පින්වන්ත රටක් තියනවා.අපේ මනස නොදියුනු තාක්,අලසකම තියන තාක්.නිරෝගී නොවන තාක්,තම පවුලට රටට ජාතියට ආගම දහමට යුතුකම් ඉටු නොකරන තාක්,සොබාදහමට ආදරය කරන තාක් මෙ හැම යුතුකමක්ම දන්න තේරුම්ගත්ත සුන්දර මිනිසකු නොවන තාක් මෙ පින්වනත ශේෂ්ට පොලෝ තලය හැම දාම දුක් විදීවි.ආදරෙයි මගෙ රටට.මිනිස් සමාජයට කොතරම් බැන්නත්.සමාජයෙ තියෙන්නෙ තනි තනි මිනිසුන කරන හොද වැරදි ගොඩක්.තිනිවම හැදෙමු.බුදු සරනයි
A
Harima vatina vadasatahanak.kochchara velavak unath balaggan inna hithenava.hamadema harima pahadiliva therum karala denava.obathumalata godak pin apita me deval gana pahadili karaladeemata.budu saranai
Gayan aiye me maha rawana gana kiyana katha patta. Aththatama kadulu enawa. Thawa thawath me gana hoyanna, kathakaranna rawana pihita ashirwadaya labewa pathami.
ඇත්තෙන්මබ සියලුම දෙනාට දීර්ඝ ආයුස පතන්නෙමි මමත් ඔබලා සමගයි අපි අපේ ඉතිහාසය ඉතාමත් ඉක්මනන් පෙළ පොත් පත් වලට ඇතුලත් කල යුතුයි එය වර්ථමාන මෙන්ම අනාගත පරපුරට ඉතාමත් වැදගත් වේවි
ජාතියේ පිනට පහල වූ මිනිසුන්!! ඔබතුමන්ලා වගේ මිනිසුන් දහස් ගනනින් පහල වේවා!!
🙏🙏🙏❤️❤️❤️❤️
මේ වැඩසටහනට දායකත්වය සපයන සියලුදෙනාටම බොහොම පිං..
duminda saumya
සුද්ද තමා කෙලියේ උන් ඒ කාලේ අපේ ගෑනු එක්ක ගෑමිනිලා අද මේ කවලම් වෙලා අර පර්ලිමේන්තුවේ ඉන්නේ..
wadasatahananam godak wadagath. eke watinakama kiyala nimakaranna bari tharam. me hela athithaya adhatath api athara tibunanam ape me jiwitha ada koitharam soduru wewida... nirogi wewida... me hamadeyakma nawatha godanaganna apith uparimenma kapa wemu. ayeth api ape prauda ithihasaya nawatha godanaga gamu. budhusaranai...
ගයාන් අයියා ගොඩක් සතුටුයි..
අනේ මටත් ආසයි වෙද කම ඉගෙන ගන්න
Hamadama balnawa api waradnne nathuwa. Obathumaltat pinak me karana wade 😊
ගොඩක් සතුටුයි...රාවණා රජු නැවත එනවා කියලා.......
නීරෝගී සුව නීල් කිරි ඇල්ල මහතානෙනි..
Excellent programme thanks
සියත tv බොහොම පින්
Obala hari digatama yam
❤️❤️❤️❤️❤️❤️👑👑👑👑👑
Best rawana business
Watinwa
🇱🇰👇😍👌
අවුරුදු 2කට උඩදි කියපු දේවල් නේද මේ දැන් වෙලා තියෙන්නේ.
Absolutely, this program is very useful for us.
වැඩසටහන සුපිරි අපිත් අසයි අපේ ඉතිහාසේ දැන ගන්න පොතට යම් කාලේක මේවා ඇතුලත් වෙන්නම ඕන
Gayan sadakalum mahathmayaneni mn obthumata godak garu krnawa hethta godak dukai ape rate dewal wenasha wena ekata obthuma rata wenuwen hela deshaya wenuwen krna onima dekata api enawa onima dekata beragna rata ape de
siyatha maadya jalayatath, hela ithihasaya mathu karana siyalu denatamath niduk neerogi chira jeewanayama uda weva......
Thanks siyatha
වචන නැහැ වැඩසටහන ගැන කියන්න එ තරමට වටිනවා අපේ ජීවිතයට
වෙද මහත්මයා ගේ කතාව අහල මට මහ හයියෙන් අඩන්න පුලුවන් අපේ කම වෙනුවෙන්
අධ්‍යාපන ක්‍රම වෙදය නම් මටත් මිට අවුරුදු 15 කට විතර ඉස්සරත් වෙනස් වෙන්න ඔ්න කියලා මටත් හිතුනා .... ඒ කියන්නේ ගොඩක් උගත් නොවුනත් ඉස්සර වගේ පරිපුර්ණ මිනිහා බිහි නොවන නිසා .... මේ ඉගනීම අවුරුදු 20 ක් ඉගන ගත්තත් වෘත්තියක් ඇත්තටම දැන්න මිනිහෙක් නෑ මේ ඉගනීමෙන්
Gayan mahathma .weda mahathmaya ape rate idiriyata hela wedakamata gasak ithuru wevida.ada wana vita willpaththuw iwarai.dan sinharajaya lahu gala kapimata lak wela kumakda me wenne.adai Rawana rajun sitiya youththe.gus kapana un wanasa damannata
Wada satahana harima wadagath. Me niwedakaya tikak wenas unanan hodai
Meka wadagath kathawak ethakota eke wadagathkama kama pennanna ayat puluwan wenna one
Good
👍👍👍❤️
Hariyata hari Gayan mahaththaya
විද්වතුන් ගේ අවසාන වචන ටිකම ඇති වර්ථමාන මානසික ව්‍යාධීන් වලින් පෙලන තරුණ පිරිස පෙලගස්සවන්න.
මේ වෙද මහතාව හමුවෙන තැනක් දන්නවද?
Rawanaa raju ape rajui apith eekale ethumaa samaga sitinna athi ekai mee denena dee
අයියෙ මට විජෙබංඩාර වෙද මහතාගෙ දුරකතන අංකය දෙනවද?පිං සිද්ද වෙනවා!!!
valalunu itihasaya godata gana anagatayata panana kamati apit akvana RAVANA itihasaya avadikarana
රාවණා අගහරුලෝකෙට ගිහින් හදපු ස්තූපය නාසා එකෙන් ලගදි හොයා ගත්තහම මේ ඔක්කොම අැත්ත වෙනවා. බලමු.
Siyatha tv.. me neel kiriella mahathmaya liyapu me pennapu pothe nama kiyannako aaka mata miladi ganna one
Bohoma pin
දරුවො ට්ක හද න්න කලින් මහඋන් හදන්න ඕනෙ මහඋන්හදන්න ඕනෙබේත් ගන්න සින්ගප්පූරු යන මැතිඇමති වරු හදන්න ඕනෙ රටම කන්නෙ ආගමක් ජාතියක් නැතිඋන් රට කරන කන් මේක හදන්න බෑ ලුනු පොල් කට්ට යටේ ගිය ගනදෙව් යන් ට බාර තියන්නැතිව රාවන දසිස්ට වන්දනා කරන්න තැනක් තිබුනම් හොදයි ඒකට තැනක් නෑ ලන්කාක පුරාම අලි ඔලු
ඔබසැමට තෙරුවන් සරනි
bohoma pin siyatha tv
H
එතකොට සීතා කියන්නේ ආනන්තපාපකර්මයක් කර ගත්ත කෙනෙක්
අපි මෙය ලෝකයට කියයුතුයි නමුත් මතුපිට සාක්ෂි තිබුනත් විදේෂිකයන් පිලි ගන්නෙ නැති වෙයි මමනම් පිලිගන්නවා
Ai appa parakku update karanna
මේ පාර වැඩසටහන බොහොම අපූරුයි
Godak dewal denagaththa me wedasatahanen
api meka balanne rawana gana hoyanna meka api agamakata heththu karala hariyanna harak mas kawath nathath eka waradi na rate tiyena hamademakanna puluwan dewal eka hama ratakata podui mun kiynne rawana gana nemei mun kiyanne agam gana redda okai munge waradda munge dewal manussyo piliganne naththe
Mam hemdam balnw.oba siyalu dentam ausa boho wewa..weda mahathyage nambar aeka thiyanwanm hoyala dena..godak pin..
කියන්න වචන නෑ....ඔබතුමන් මේවා කියල දෙන්නෝනි දේවල් නෙවේ ලාංකික අපි ඔබතුමන්ලාට දණ නමස්කාර පුදසත්කාර කරල වැඳගෙන අහගන්නෝනි දේවල්.
ලොකු ඉල්ලීමක් තියෙනව...ඔබතුමන්ලා මැරිල යන්න කලිං මේ ප්‍රඥාව එකක් නෑර අපිට අහන්න දකින්න සලස්වන්න උගන්නන්න පුරුදු කරවන්න.අපි අපේ හෙළය ආයෙත් හෙළයක්ම කරමු
ආදයාත්මික වෙන ක්‍රමය ගැනත් කියන්න...........
Kameye hasiriye Hughes kohomade Kiya Katha nokeranne Mande. I know it now society think it's fashionable to go astray. Ravens time what did they think please comment. Make a programs about integrity please thanks.
රාවනා නැහැ කියන කට්ටිය ස්කොලෙ ගියනම් හරි🐂🐂🐂
puskola poth siyalla scan karala shisyanta ugannna barida....
campus walata add karanna barida,,
Kiyawa kiyawa inna set eka😂ochchaa kakumanam..owa gana gaweshanaya karanna ..tharunayan ekathukaranna oni..hama reddama rajayen denakan inne..mewa hodai .chanel hit karannai.mun presidda wennai..
Me veda mahattaya sambanda karaganne kohomada.danna kenek kiyanava nam pin
මිනිස්සු මෙවා බලන්න ඔන වැඩසටහන් ඔබලා මෙ රටේ දෙවිවරු ගරු කරනවා හදවතින්ම
Asanga mahattya, pammalle වෙද mahaththaya inne thana kiynna please, loku pinak
oyala ekathu wela me rAta wenas karana puluwan amathila idiripath karanna
😘👊👊👊
hama hamudurwan ma hawasata bavanawa sidu karanawanam koccra hodada scolawalata aniwaraya karamu
pitaratiya ahanawa gawa sampathatha bath ekka kewada kiyala .u apita wada gawa sampatha bath ekka kanawa.eth uge rate gawa sampatha thiyanawane........
ස්වස්තික ලකුණමද හිට්ලර් ගෙ ලකුණ උනේ
Ptta wdaka
Ane ahan iddi as walata kadulu enawa... theruwan saranai...
Me weda mahaththayage number eka hoyaganna puluwannda?
රාවණා රජු සත්‍යයකි . එහි කිසිම ගටලුවක් නැහැ. මට ප්‍රශ්නයක් තියනව.. සීතා දේවිය සහ රාම කුමරු ගෞතම බුදුරජාණන් වහන්සෙගෙයි යශෝදරා මහරහත් තෙරනියගෙයි පෙර ආත්මද? මම අහල තියනවා යශෝදරා මහරහත් තෙරනිය පිරිනිවන් පාද්දී තම පෙර බවය ගැන ප්‍රකාශ කරද්දී එහෙම කියලා තියනවා කියලා... මේක ඇත්තක්ද?
Bawana krama igana ganna puluwan thanakut qwanan thamai watinne
මේ පොත් මොනවද? කවුරු හරි නම් දන්නවද?
ugrama wisa naagayada ?othana dosthara mahaththayekuth innawa neda???
i urge you to use modern carbon dating and prove this...
Maren hari enawa gayan mahanthmayneni