Lkg driver dha ooooo mewage modayek wena kohedha me rate wena dhewal kisima arakshawak selasumak nethikarapu palakayo inna ratak ea okkoma vikunala kana ratak kaapu ratak 😂😂😂
Me wage welawakata karanna ona ekama de thetha reddakin hari goniyakin hari air eka block karana eka e arenna kisima kramayak na engine eka off wenna oil eka iwara wenakan engima wada
අපේ රටේ බස්වල බර වාහනවල ඉස්සරහින් ඉන්නත් බයයි පස්සෙන් ඉන්නත් බයයි.
සිරාවටම. මම බයික් එකේ යද්දි පිටිපස්සෙ ආපු CTB එකක් ලග බ්‍රේක් පාරක් අල්ලල තව පොඩ්ඩෙන් ඉස්සරහ වාහනේටයි බස් එකටත් චප්ප වෙනව මාව 🥲 ඌ ලග ලග ආව හෝන් කර කර. ඌගෙ හිතේ හෝන් කරහම බ්‍රේක් වදිනව කියල. කොච්චර ලන් උනාද කිව්වොත් බස් එකේ එන්ජිමේ රස්නෙ පිටටත් දැනුන 😂
පුලුවන් තරම් දුර තියාගන්න බලන්න..යමක් උණොත් තමන්ට තමන් විතරමයි.....@@shanepereraedu
වාහන වලට කෑලි හයි කරලා තොරං හදනවා ,,මේවා තමයි යකෝ බලන්න ඕනෙ,
කෑලි හයි කරපුවා දැන් ගලවලා නේ තියෙන්නේ ඒත් අනතුරු වෙන්න පුලුවන් ප්‍රවනතාවයක් ඇත
@nilanthapathirana1897 හොද ටයර් දාල ,,තිරිංග හොදට වැඩ කරනවා කියලා බලන එක වටිනවා,,සමහර ඒවා තනිකර දේවාල,,කණ්නාඩිය වැහිල ,,
එක්කෙනෙක් ඇතුලේ ඉන්නවනේ.. කාර් එකක් තල්ලු කරන් යනවා කියන්නේ gear එකේ.
ස්විච් එක off කරන්න පුළුවන්..neutral කරන්න පුළුවන් . Fuse ටික ගලවන්න පුළුවන් . ඔය ස්පීඩ් එකට silenser block කරන්න පුළුවන්..😮
කුමන වාහනයක් වුණත් පාරට දමන්නට ඉස්සෙල්ලා වාහනේ බ්‍රේක් තියනවාද ,ටයර් හතර හොඳට තියෙනවාද යනාදී දේවල් සියල්ලක්ම චෙක් කර යුතුය.
හරක් වගේ පාරට දාන්නේ නැතුව.
අපේ උන්ට ඕන වාහන තොරං කරන්න විතරයි බං ,,උන්ට රට ජිවිත ගෑන අදාල නෑ ,😢😢
බ්‍රේක් නැතිවුනාට ස්වීච් එක ඕෆ් කරන්න එකෙක් නැද්ද ඔතන ,
😢මූ පල්ලම් පාරක ගියානම් මල කෙලියක් නෙ වෙන්නෙ බන්
වාහන.පදින්න කලින්.චෙක් කරන්නෙ නැති එකේ.වැරැද්ද තමයි.පව් කාර්.එකේ මනුස්සයා.
ඇයි රෝද වලට වෙඩ් තියන්න බැරි...එකෙන්ම ඉවරයි ....හුලන් ගියා....බඩු නතර උනා
ඔබ තුමාගෙ කතාව හරි.නමුත් සමහරවිට උණ්ඩයක් එහෙම පාවිච්චි කරන්න පොලීසියට අවසර නැද්ද දන්නැහැ.සමහර විට දෙපැත්ත ම එක මොහොතෙම පාත් නොවුනොත් පෙරලෙන්නත් පුලුවන්.
😂😂
මෝඩයා😂
මොන නීති දැම්මත් විශවයේ දෛවය වෙනස් කල නොහැක
Niutral wenneth ne
Clutch eka pagenneth ne
Brake weda ne
Parking brake wada ne
Kohomada ehema wenne????
කෑල්ල ගැලෙව්වත් නැතත් රිය අනතුරු සිදුවෙනවා
මේවා හදන්න ඔය ට්‍ර්ක් එක අයිති කරුගෙන් වන්දි ගන්න.
කුිලින් ශුි ලංකා එකෙන් වාහන පරික්සා කරනව නම් සැම වාහනයකම බෙුිරේක් සහ ටයර් පරික්සා කරන්න ඒවයින් තමයි අනතුරැ වැඩි වෙන්නේ.
රෝදෙ අඩේට තියෙන්නෙ කාඩ්බෝඩ් කෑලි.
ගියර් එකට ගැහුවනම් ඉවරයිනෙ
Budu ammooo😮
රිවස් එකට දාලා slow කරගන්න බැරිද ඉතිම්
ඒ ට්‍රක් එක තාම යනවද දන්නෑ......🤔
කඩුගන්නාවේ කන්ද හරියේ දැන් 😂
මොනවද බන් අරුන් අර ටයර් යටට දාන්නෙ? රෙදි කෑලිද?
😂😂😂
😂
😂😂😂😂😂😅😅
😂😂😂
පාවඩ😂
එන්ජින් runaway 😢
ක්ලිනින් ග්‍රිලංක අපෙගම් වල මෙදවස්වල බඩවල් ක්ලිනින් ග්‍රිලංකා එකට අහුවෙලා
ගොන් මීමා උඹලට කවද්ද බන් කන්න තිබ්බෙ?.. උඹලට තියෙන්නෙ උඹලගෙ හොර හාමුලා නැති සාංකාව..
මුංට බඩ ක්ලීන් උනොත් රටටම හෙන ගැහුවත් කමක් නෑ
ලංකාවේ වාහන වල තිරිංග නෑ ටයර් ගෙවිල ,, තොරං කෑලිවලට විතරයි බලන්නේ
මේ වාහන අඇයි ප්‍රධාන පාරවල්වල අවේලාවේ යන්න දෙන්නේ .කෝ නීතියමේවාට .
තඩි වාහන දවල්ටයි රෑටයි කෙලවර්ස්ක් නහැ
අවේලාවේ යන්නේ නැ යකෝ ඔඩස් වලට යන්නේ😂
බුරුවො බැට්ට්‍රි වයර් ගැලෙවුවනම් හරි එන්ජිම නවතිනවා ඩීසල් පම්ප් එක ඩිස්කනෙක්ට් උණ ගමන්
Eka hari yanne na air block karanna one
Key එක off කරාම engine එක නවතින්නෙ නැද්ද ,,🤔🤔
ඔවාට එන්නෙ dorr lock eka vithri key eke car neve ova😹
පොලිස් නිකම් දුවනවා වැඩ බෑ 🤣🐂
Giyar eke thiyenne wahane
ඕකේ අමතර කොටස් ටික ගලවපල්ලා
මොඩ පොලිස්කාරයෝ වෙඩිතියකො ඉස්සරහ ටයර්එකට
Cancel that vehicle license and fine for that company for millions of rupees not thousand not enough at all
කෝ ඔය කොම්පැනියේ මහ ලොකු උපදේශකය ඔය වාහනවල සේවය කරන්න උගේන් රිය පැදවීම පිලිබද පරික්ෂණ යකට ඉදිරිපළුත්වෙලා එකෙන් සමත් වෙන්න ඕන ... එහෙම කරලා දෙන සහතිකයේ ප්‍රතිඵල තමයි ඔය ..ඔයිට ඉස්සරත් ඔය ආයතනයේ වාහනයකට යටවෙල මනුස්සයෙක් මැරුනා
😮😢❤
❤
හෑන්ඩ් බ්‍ර්‍රේකුත් නැතිද
Ow loku wahana yanna time ekk danna one pita rata wala wage
ක්ලීන් ශ්‍රී ලංකා සෙට් එක
Giyar ekata dala nawathana oni එන්ජිම nawathuwath yanawa tikak
May be sometime ghost riding know
thappekata allapalla..😢
Comment baluwahama lankawe unge mole tharama penawa
Key eka off krapn
People are very helpful not the stinking 🚨
Lkg driver dha ooooo mewage modayek wena kohedha me rate wena dhewal kisima arakshawak selasumak nethikarapu palakayo inna ratak ea okkoma vikunala kana ratak kaapu ratak 😂😂😂
Insee concrete what is this
කල්පනාවෙන් කටයුතු කරන්න.තමන්ගෙ වාහනය වගේම අනිත් අයගෙ වාහනත් රැකගන්න ඕන කියන හැගීමෙන්.( මෙතන වුණු දේ නම් හරියටම පැහැදිලි නැහැ )
Lokuwata post dala lankawta lajjay karannaepa.mewa mulu lolayama balanawa
Mokdda bn me seen eka
Oya kiyana okkoma karala balanna bracke nathi wahaneka naggala yawanna ona
බුදු පිලිම මල් වැල් ස්ටිකර් සුදු යකඩ ඉනිමං නිසා වෙච්ච අනතුර
ඵවු ඵව තියන කොට විතරද බ්‍රික් නැති වෙන්නෙ අනෙ නිකන් පලයන් ගොන් කම ප්‍රදර් ෂනෙ කරන් නැතුව
Giyar ekata gahanna dannedd mu enjima off karala
Loryta pana awith
Lajjay mayka lankawa keyannath .
Lanka we ennay loreyakwath nawathaganna bary lollo tekak .lajjay bon
menna me wage kaalakanni vahana. driverla allpalla. boruwata keli galawa galawa kaale kanne enthuwa
yako kalakanni neme oka driverge palanayen thorai ekai engine ekawath off karaganna beri
Me wage welawakata karanna ona ekama de thetha reddakin hari goniyakin hari air eka block karana eka e arenna kisima kramayak na engine eka off wenna oil eka iwara wenakan engima wada
@@susithnilanka5681 air eka block karanna amarui thiyena thana ekka