When we say we love our country... we are refereing to these people. This is our wealth. Not only the artistic talent, but they embody intergrity, and great human qualities. W e are proud of them. They leave us a trail ... to follow..
Mr.Bulathsinghala is one of many artists in SL who was underated. So lucky to have these talented artists. Thank you for everyone who has contrubuted to this show. Long life sir. Lots of blessings.
Congratulations to the presenters for a no nonsense introduction and great presentation that took me back to the early days of our youth. Is this Gunadasa Kapuge’s brother? Great bunch of very skilled musicians too. Namaskara!
So blessed to see this great soul. Lucian Bulathsinghala is a living legend. Maanasa Vila is still a sweet fragrance in our memory. May you be blessed with good health & long life! Blessings!
Lucien Bulathsinhala is one of the most extraordinary and one of the most underrated song writer in Sri Lanka. Wish you a long, healthy and happy life
Well said
අතිවිශිෂ්ට වැඩසටහනක් .දීර්ඝයු වේවා ඔබ තුමාට .❤❤❤
ලූෂන් බුලත්සිංහල ශූරීන්ට දිගාසිරි වේවා !
ඔබගේ ගීත හදවතේ ගැඹුරින්ම විඳගත් සේම ලද සැම අවස්ථාවකම ගැයූ ගීත යි...
ඔබ වැනි අසහාය කලා ශිල්පීන් අපට වාසනාවක්....දිගාසිරි වේවා ඔබතුමාට...❤
කෘතඥතා පූර්වක ගෞරවාදරයකින් උගනිමින් භාව රස පුරා වින්දෙමි !❤❤❤❤
මෙවන් වූ සුමධුර ගීතාවලියක්, ආදරණීය කලාකරුවෙක් සමග හැඟුම් බෙදාගැනීමක් අසන්නට දකින්නට ලැබීමත් පිනක්. දායක වූ හැමෝටම පිං. නොකඩවා මෙවන් අරුත්බර වැඩසටහන් වැඩි වැඩියෙන් දක්නට ලැබේවා 🙏💐 [වැඩසටහන පටිගත කලේ 25/02/2023 දින]
ලූෂන් බුලත්සි0හල කලාකරුවානෙණි ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි
මයුරි නෝනා සහ වසන්ත මහතා.කලාවට.මාද්‍ය ට ආබරනයක්..
රූපක සහ උපමා ඇසුරින් නව ආරෙක ගීත නිර්මාණය කල මෙවැනි විශිෂ්ට රචකයෙක් මා දැක නැහැ. අවාසනාවකට එවැනි ශිල්පියෙක්ව හරි ඇගයීමකට ලක්වුනෙත් නැහැ. ඔහු ලියු ගීත ගණනින් කුඩා වුවත්, වටිනාකමින් මුතු මැණික් මෙනි. ඔබතුමාට නිරෝගී ජිවිතයකට සුභපතමි.
අති විශිෂ්ට ගීත රචනා ජාතියට දායාද කළ ලූෂන් බුලත්සිංහල කලාකරුවාට චිරං ජයතු❤
මෙවැනි කළාකරැවෙක්ගෙන් රටට තව කොච්චර දේවල් ලබාගන්න තිබුණද? කාලකන්නි දේශපාලනය හැම දේටම බලපාල
ඔබතුමන්ට දීර්ගායුශ ලැබේවා❤🙏
මෙවැනි අව්‍යාජ , නිහතමානී විශිෂ්ට කලාකරුවන්ගේ ගීත රචනයන් ඇසීමත් හා ඔවුන්ගේ යුගයේ ජීවත්වීමට ලැබීමත් අපි සැවොම ලද භාගයක්...! නිදුක් නීරෝගී සුව හා ශ්‍රි සද්ධර්මයේ අනුග්‍රහය ලැබේවා යයි පතනවා..! ඔබතුමාට....!
අන්තර්ජාලයට පින්සිදුවන්නට මටත් මෙය දැකගන්නට හැකිවිය .ගීතයක වියමන. වර්තමාන පරපුරට බලන්න ලබාදිය යුතුයි .මම රතුහැට්ටකාරි නාට්‍ය බැලුවෙ පේරාදෙණිය විශ්වවිද්‍යාල වලේ එලිමහන් රඟහලේ 1975.මම ශිෂ්‍යයෙකු නොවෙයි.ලූශන් බුලත්සිංහල මහතාට යහපතක්ම වේවා .
ලුශන් අයියාට dhigaasiri pathamu.
අපට ඉන්න වටිනාම මනුස්සයෙක්... මේ වැඩේ ලස්සන කල හැම කලාකරුවෙක්ටම ස්තූතියි...
හීනෙන් හිනා නොවී
මා හඬවාපං මේ රෑ 🌃 යාමේ
Nalaka Anjana Kumara and all artists Excellent wish all the best ❤❤❤
❤❤❤
හරිම ලස්සන වැඩ සටහානක් හරි ආසාවෙන් බෑලුවා 🌺🌺🥰🥰
When we say we love our country... we are refereing to these people. This is our wealth.
Not only the artistic talent, but they embody intergrity, and great human qualities.
W e are proud of them. They leave us a trail ... to follow..
එතුමා පතන ලෝකය සැත්තැම්බර් 21න් පසු බිහි වනු ඇත ......
ස්තුතියි ඔබ හැම දේනාටම අපව ජීවත් කිරිම ගැන....ගැටලු තුළ මොහොතක හුස්ම දුන්න ගී රාවයන්ට......❤
මෙවැනි අග්‍ර ගණයේ වටිනා පුද්ගලයන් ජීවත්ව සිටින කාලයේ දීම ඇගයීම මොනතරම් වටිනවද?
ස්තුතියි ඔබ හැමට. ලූෂන් බුලත්සිංහල මහතා ට දිගාසිරි පතමි.
අතිවිශිෂ්ට වැඩසටහනක් ..ස්තූතියි...💌
❤ දීර්ගායු වේවා 🎉
Supiri wedak...❤❤❤
Music is amazing, really musical, very soft melodious. Thanks to all of you talented people.
Wonderful human being who has not forgotten where he came from. Extraordinary writer of the most beautiful songs.....Respect in the highest...
Mr.Bulathsinghala is one of many artists in SL who was underated. So lucky to have these talented artists. Thank you for everyone who has contrubuted to this show. Long life sir. Lots of blessings.
ඒ කාලෙ ගුවන් විදුලි නිවේදකයෙක් වෙන්න ඩිග්‍රී එකත් බලලා. දැන් ?😂😂
යම් දෙයකින් පුද්ගලයෙකුගේ බුද්ධිමය හෝ භාවමය ප්‍රකම්පනයක් සිදුවේ ද එය කලාවයි...
ලූෂන් බුලත්සිංහල
Wow. A true artist who stands on his own feet. Donkeys didn't harness his true potential.
blessed to see this great legend lucian bulathsinhala ,GOD bless you
Hodha wada satahanak ❤❤❤
What a talented person you are.
Really appreciated.
❤
I love this program. Thank you .
❤❤❤❤❤🎉🎉🎉🎉ආත්මයෙන්ම කලාකරුවන්.
Rohana Weerasinghe original vidiyatama kiwwa. Aluth halparuwo kiwwoth okkoma vikurthi karanawa
A great composer, Lucian Bulsthsinhala.
මේ තරම් - සදානුස්මරණීය ගීත අගයන්න තරමට වචන මමනම් දන්නේ නැ- එතරම් රසවත්
Congratulations to the presenters for a no nonsense introduction and great presentation that took me back to the early days of our youth. Is this Gunadasa Kapuge’s brother? Great bunch of very skilled musicians too. Namaskara!
His voice resembles that of Gunadasa Kapuge, I'm also wondering if Premawadhana Kapuge is related to Gunadasa Kapuge.
So blessed to see this great soul. Lucian Bulathsinghala is a living legend. Maanasa Vila is still a sweet fragrance in our memory. May you be blessed with good health & long life! Blessings!
Meena niyama padamala. Dan liyana ewa ahuwoth pissu hadenawa.
Heart beating episode revealing for future revival.
💐👌🙏
excellent thanks, very good one
සහෘද ආත්මයට ඇමතූ නිර්මාණ කරුවෝ
🙏
ඔබතුමා හරියට හරි..ශ්‍රි ලංකාවේ සංස්කෘතික අංගයන් කැනඩාවට ගෙනත් පවත්වනවිට කැනඩා රජයෙන් අනුග්‍රහයක් ලැබෙනවා. ඇයි ඒ ?
කාලෙකට පස්සෙ බැලුව ආදරණීය වැඩ සටහනක්. ස්තුතියි ඔබ සැමටත් ....!!!
Blessings from 🌹❤️🇺🇸
සම්මාන පිදියයුතු කලාකරුවන් පැත්තක. ගායන ශිල්පීන් දෙදෙනාත් දක්ෂයි. ගායකයන්ගේ සමිතියවත් රචකයාට මුදලක් ගෙවන ක්‍රමයක් හදන්නේ නැත්තේ ඇයි? මෙවැනි කලාකරුවන් සැම නාලිකාවලින්ම අරාධනා කර අවස්ථාවක් දියයුතයි. මේ ගිත ගයානා කරන ශිල්පින්ට දැන්වත් ඇස් ඇරෙයිද? අද මෙවැනි ගිත ලියවෙනවද? පාසැල්වලින් විෂයන් ඉවත්කරලාද? දක්ෂයින් බිහිවන්නේ නැත්තේ.
happy and long life to you - Thank you sir for your songs - great
Live long life Lucien
He is a legend.
What a smart srilankans lifestyle!
අපේsir 🙏❤🌹
1978 න් පස්සේ ඇතිවුන විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුල කෘතීම මිනිසුන් බිහිවීම හේතුව.
කලා ක්ෂේත්රය මෙතරම් ජරා ජීර්ණව ඇතිබව අනවරණය කරණ හොඳ සාකච්ජාවකි. කුමක් කරමුද? 🤔🤔🤔
Kalakin Kapuge mahaththayage voice eka wage katahandak Ahuna. Thanks for inviting him (I think Gunadasa Kapuges brother maybe )This is a good program.
මේ වැඩ සටහන් නොවෙන්න.මේ අසාරන කම්.ගොඩක් අය දන්නේ නෑ...
What an amazing programme 👏 ❤
1 st comment guys ✊💨
මේ වැඩසටහන ....
සමුද්‍ර කළා නම් මිට වඩා සාරවත් විය හැකිව තිබුනා
වසන්ත දැන් හරි ඒකාකාරියි.පක්ෂග්රාහීයි.අතීතය අමතකයි
Excellent.
Long life legend 💛
මිනිස්සු♥️
Very nice
❤
සර් දැස ගියා ඉගිලී කියන යෙදුම කොච්චර ලස්සනද.එනිසා මම ඔබතුට නමස්කාර කරනවා
❤❤❤
👍👏👏❤️
He looks the same as 10years ago...
දැන් වසන්ත රෝහණ කෝ?
Obata sepa sathuta
ලූෂන් බුලත්සිංහල ශූරීන්ට දිගාසිරි වේවා !
❤
❤