අනුර උත්තර දීපන් කැති උදලු අරන් අම්පිටියේ සුමන රතන හිමි පාරට කඩාපනියි / Ampitiye Himi Talk Anura

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 859

  • @nalanijayasingha4586
    @nalanijayasingha4586 Месяц назад +163

    ඉවසීමෙන් වැඩ කරමු හාමුදුරුවනේ මේ රජයට වරමක් ලැබුනා විතරයි සැම දෙනාම එකමුතුවෙන් වැඩ කරයි

    • @LiyanagePiyasena-q7e
      @LiyanagePiyasena-q7e Месяц назад

      කල් මොකටද මේවලාවෙම තිරන ගන්න ඔනෙ

  • @chanakachathuranga-qx8tu
    @chanakachathuranga-qx8tu Месяц назад +15

    අපේ හාමුදුරුවනේ ආණ්ඩුවට පොඩි කාලයක් දෙන්න ආණ්ඩුව භාර ගත්තා විතරයි ඔබ වාහන්සේගේ කාරුණික අවදානය යොමු කරන්න.

  • @Athula12165
    @Athula12165 Месяц назад +205

    රටේ ප්‍රශ්න සේරම විසඳන්නේ කොහොමද එක දවසින් දෙකෙන්. ප්‍රශ්නයක් විසඳගන්න ඕනා ගැටුම් ඇති නොවන ලෙස මිසක් එකිනෙකාට එරෙහිව නොවේ.. තවම ස්ථිර රජයක් නැහැ කියලා තේරුම් ගන්න බැරිනම් මොලේ පරීක්ෂා කරගන්න ඕනා නමුත් කිසිම කෙනෙකුට තවත් ජනකොටසක් තලා පෙලා දමන්න ඉඩ දෙන්න බැහැ..

    • @asankapriyalal2349
      @asankapriyalal2349 Месяц назад

      මේක ලොකු ප්‍රශ්නයක්ද බං විසඳන්න බැරි...??
      රනිල ඦන්ද වෙනුවෙන් අපේ සිංහලයන්ව පාවල දීල අනුරගෙ එක නියෝගයකින් ප්‍රශ්නෙ ඉවරයි...
      මේ මිනිස්සු ඇවිල්ල දෙමල මිනිස්සු එලවන්න කියනවද...??
      ඒ මිනිස්සු එදා ඉඳල කරගෙන ආපු ජීවනෝපාය වන ගොවි තැන පාඩුවෙ කරගන්න දෙන්න කියන ඉල්ලීමනෙ කරන්නෙ...
      රාසමානික්කම් කියන පරය මොන ගෙවලයෙක්ද...??

    • @UdayaKumara-kg1tn
      @UdayaKumara-kg1tn Месяц назад +2

      @@Athula12165 තවත් මාධ්‍ය ප්‍රකාශක කෙනෙක්.

    • @DilhaniKumara
      @DilhaniKumara Месяц назад +4

      Mewa deshapaluwange ugul rata wattanna

    • @padinirupasinghe1321
      @padinirupasinghe1321 Месяц назад +1

      @@Athula12165 ස්තිරජවල්එනකොටවැහිකාලෙඉවරයි ඉන්පසු බඩගිනෙඉන්නවෙනෙ

    • @AmilaPiyatissa
      @AmilaPiyatissa Месяц назад +1

      අනෙ අප රටට දෙවි පිහිටයි මෙ වගෙ අය නිසා

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 Месяц назад +95

    මුන්ගේ මේ කරන්න වැඩ දැක්කාම ,මහා බ්‍රක්මයා මේ රටේ ජනාධිපති උනත් දමලා යනවා ,ජනාධිපති තුමා තාම සතියයි,ආන්ඩුව බලයක් නැහැ ,ඇමැති වරු තුන් දෙනෙක් අයතන 600 හොදින් කරගෙන යනවා, කුහක කම සහ කාගේ හරි කුනක් ඇදගෙන කාල වගේ,

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 Месяц назад

      😅😅ඇයි බං කෝ උඹලගේ නාමල් කරුණාරත්න ගොවියන්ගේ දුක දන්න මිනිහ කෝ😢😢

    • @rvandephili
      @rvandephili Месяц назад +4

      අනිවාර්යෙන්

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz Месяц назад +2

      Me rate lokuma sape samaharak hamuduruwaru aththatama

    • @skdalsy439
      @skdalsy439 Месяц назад +2

      Munta..maara..hadsseuk..mepana..kal.heteue..kahmada..danne..neee

    • @pasindu2117
      @pasindu2117 Месяц назад

      600 ක් හොදට කරනව නම් ඇයි මේ දුප්පත් ජනතාව ගෙ ප්‍රශ්නෙ විසදන්න බැරි ? විධායක බලතල තියෙද්දිත්

  • @малинкидом
    @малинкидом Месяц назад +167

    කලබල වෙලා කොරහෙත් අත දාගන්න බෑ ටිකක් ඉවසමූ

  • @anushaperera6181
    @anushaperera6181 Месяц назад +133

    ඇය මෙච්චර කල් ඔය ප්‍රශ්නෙ කොහෙද තිබුනේ මෙම
    ජනාධිපති තුමාගේ එනකම්මද. බලාගන හිටියේ ඉල්ලීමක් කරන්න. වැදගත්. විදිහට

    • @anushagayani8647
      @anushagayani8647 Месяц назад +5

      ඒ මිනිස්සු හිටපු පාලකයන්ට අනන්තවාරයක් කියලා තියනවා ..ඒත් කිසිම විසදුමක් දීලා නෑ ..ඒ මිනිස්සු සාධාරණයි..වැහි වතුරෙන් ගොවිතැන් කරන මිනිස්සු මේ ඉන්නෙ..කලට වෙලාවට ගොවිතැන් නොකලොත් ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද .. මම මාළිමාවේ කෙනෙක්.. අපි මානූෂීයව බලන්න ඕනී මේ වෙලාවේ

    • @PushpaKumara-k4s
      @PushpaKumara-k4s Месяц назад

      Danda nagitte.sinhalada.koida gewal

    • @thisa1978
      @thisa1978 Месяц назад

      උබ නිකන් නිදා ගෙන ඉදලා ඇහරලා වගේ නොදන්නන හුත්තවල් කතා කරන්න එපා. අපේ හාමුදුරුවෝ බලයට ආපු හැම එකාටම මේ ප්‍රශ්න ගැන කතා කලා. ඒ පකයලා හැමදාම බැලුවේ දේශපාලන වාසිය විතරයි

    • @prabasaman354
      @prabasaman354 Месяц назад +2

      අම්මෝ කොච්චර උන්වහන්සේ කීවාද

    • @ymudayakumarayaparathna2102
      @ymudayakumarayaparathna2102 Месяц назад +1

      ඔයා මෙච්චර දවස් හඳේ ද හිටියේ.

  • @user-cb1be4le2e
    @user-cb1be4le2e Месяц назад +192

    මෙච්චර කාලයක් ඔය ප්‍රශ්නය කොහේද තිබුනේ. සතියකින් රටක් ගොඩගන්න බෑ. පොඩ්ඩක් ඉවසලා ඉන්න

    • @sriyaniabeywardhana782
      @sriyaniabeywardhana782 Месяц назад +2

      ගොන් කතා කියන්න එපා අලෝ මේ හාමුදුරුවෝ මේ සටන් කරන්නේ අවුරුදු ගානක් තිස්සේ

    • @dhammikaperera5032
      @dhammikaperera5032 Месяц назад +5

      එහෙම කියන්න එපා අපිත් මීට කලින් මේ දේවල් අහලා තියෙනවා. අපි ඒ පන්සලට ගිහින් තියෙනවා. යුද්ධෙ කාලේ රණවිරුවන් ට බොහෝ සේ උදව් කරලා තියෙනවා.මේ හාමුදුරුවෝ. අපි දෙහිවල. අපිව සාදරයෙන් පිලිගැනීම කරන්නේ. අනික ඒ මිනිස්සු ජීවත් වෙන්නේ වගා කරලා. හැකි ඉක්මනින් හොද විසදුමක් ලැබේවා කියලා පතනවා

    • @codmsrilanka2382
      @codmsrilanka2382 Месяц назад

      මූ ගිය සතියේ ඉපදිලා තියෙන්නේ පව් සතියෙන් නාකි වෙලා,ඒ මදිවට කැම්‍රිරි වැද්දත් එකතු වෙලා රනිල්ගේ බත් පැලයෝ,යකෝ කැම්‍රිරි ගනයෝ දානෙ කාලා හිටපන් බල්ලෝ නිකන් පුක දෙන්නේ නැතුව.පුකට වෙඩි තියලා එලවන්න ඕනේ තොපින්ට.මූට දැන් මතක් වෙලා තියෙන්නේ පිස්සු හුම්කන ගනයයි,වැද්දයි.

    • @jagadeeshaekanayake4411
      @jagadeeshaekanayake4411 Месяц назад +2

      This issue isn't new. It was brought to the notice of previous leaders as well. No one gave an answer to this issue.

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Месяц назад +106

    හාමුදුරුවෝ පොඩ්ඩක් ඉවසන්න. අනුර සහෝදරයට පොඩ් ඉඩක් දෙමු තාම සතියයි.

  • @anjalikafernando633
    @anjalikafernando633 Месяц назад +59

    ඇයි දන්නෑ. මෙච්චර කල් හිටපු . පාලකයන්ගෙන් ඉල්ලුවේ බැතු බලා හිටියේ අනුර එනකන්. මරු බඩු හැමෝම. ඉවසන් ඉන්න එපැ. තාම ජනාදි පති තුමා පත් උනා විතරයි

  • @chamaniweerasinghe7372
    @chamaniweerasinghe7372 Месяц назад +161

    ඈ හාමුදුරුවනේ මේ ප්‍රශ්න ආවේ ගිය සතියේ ඉඳලද. හරි පුදුමයි 🤔
    සැර පරුෂ නොවී සංයමයෙන් ප්‍රශ්න විසඳගන්න හාමුදුරුවනේ

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 Месяц назад +6

      සූක්ෂම ලෙස අවුල් දානවා.

    • @PrasannaSamarathunga
      @PrasannaSamarathunga Месяц назад +1

      රාජාංගනේ ඉන්නෙ රහතන්වහන්සේ කෙනෙක් නේද

    • @piyalshantha2298
      @piyalshantha2298 Месяц назад +3

      මෙක අද ඉයෙ පුශ්නයක් නෙවෙයි බුදර්

    • @WasanthaRajapaksha-l5w
      @WasanthaRajapaksha-l5w Месяц назад

      Me haraka tho mokabba ​@@PrasannaSamarathunga

    • @roshanindika8030
      @roshanindika8030 Месяц назад

      ​@@WasanthaRajapaksha-l5wAi a manussaya kiyala thiyana de gana waraddak nahane

  • @dohaqatar9055
    @dohaqatar9055 Месяц назад +84

    ඉස්සර කෙලි දැන් නටන්න බැ අනුර ජනාධිපති තුමා ඵක්ක ඔය ජනතාවට සාධාරණ ඉටු වෙයි හමුදුරුවන් ටිකක් ඉවසලා ඉන්න සියලුම දෙනාට ඉදිරි අනාගතය සතුටින් ඉන්න පුලුවන් වෙයී තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ 👏👏👏👏

  • @indikathushara1165
    @indikathushara1165 Месяц назад +232

    පොඩ්ඩක් ඉදපල්ලා එතුමාට ආන්ඩුව හරියට හදාගන්න හාමුදුරුවනේ

    • @ishamadumali4549
      @ishamadumali4549 Месяц назад +6

      Ane hadai paka tama anurage😂😂😂

    • @nilanthagunasena2747
      @nilanthagunasena2747 Месяц назад +5

      ඇයි එතකන් ඉන්නෙ..අමාත්‍යාංශයේ ඇමති අනුර..නිලදාරින් යවල වහාම හොයන්න ඕනෙ

    • @UdayaKumara-kg1tn
      @UdayaKumara-kg1tn Месяц назад +4

      උබද මාධ්‍ය ප්‍රකාශක...

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 Месяц назад +2

      Kalinnam ubala poddakvath ivasuve na ne. Specially covid kale ehema. Dan ivasannalu 😂😂😂😂

    • @asankapriyalal2349
      @asankapriyalal2349 Месяц назад +6

      මේ මිනිස්සු තව කොච්චර කාල් ඉන්නද බං...??
      ගොවිතැනක් නොකර ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද...??
      ඕක මහ ලොකු දෙයක් නෙවෙයි අනුර ජනාධිපති තුමන් එක නියෝගයයි දෙන්න ඕනෙ ප්‍රශ්නෙ ඉවරයි..
      සිංහල අපේ රටේ අපේ මිනිස්සුන්ටම මෙහෙම කරන්න ඉඩ ඇරල බලන් ඉන්නෙ ඇයි නිවටයො වගේ...??

  • @manelperera5336
    @manelperera5336 Месяц назад +19

    හාමුදුරැවනේ රට අවුල් නොකර ජනාධිපතිතුමා එක්ක කතාකර වසදගන්න පුළුවන්.ජනයා පොලබවන්න එපා.තවම සතියනේ.ඉවසිමෙන් සැනසිම ලැබෙිනවා.ඔපමන කලක් හිටියේ ඉවසන්න.දැනුවත්කර ඉන්න.

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 Месяц назад +47

    යකෝ අනුර ජනාධිපතිතුමා රොබෝ කෙනෙක් නෙවෙයි . රටක් කියන්නෙ මේ එක දවසින් ප්‍රශ්ණ විසදන්න පුලුවන් කර්තව්‍යක් නෙවෙයි හාමුදුරුවනේ . කලබල වෙන්නෙ නැතුව ඉන්න . දින පහෙන් මේ තනි පුද්ගලයෙක් මැෂිමක්ද. ඕක පැනනැඟුණේ ගිය සතියෙද. මොළේ නැති වැඩ කරන්න එපා මිනිසුනේ. මේක හරි වැඩක් උනානෙ. 🐒🐕🐒

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 Месяц назад +1

      @@dissanayakeherath3510 👍🙏🙏🙏

    • @k.d.mtvseries7236
      @k.d.mtvseries7236 Месяц назад +2

      අවුරුදු 76 ක් ගිහිල්ලා හදන්න බැරි වුනා අනුර සහොදරයා කිව්වා වගෙ මැජික් පොල්ලක් එතුමා ලග නැහැ..සුමානෙන් ලංකාවම ගොඩදාන්න බැහැ...ටිකක් ඉවසිමෙන් ක්‍රියා කරපල්ලා....

    • @SanjeewaKumara-w6c
      @SanjeewaKumara-w6c Месяц назад

      poddak inna hamuduruwe baba ipaduna 😊😊😊vitharai

    • @UdayaKumara-kg1tn
      @UdayaKumara-kg1tn Месяц назад

      @@dissanayakeherath3510 මාධ්‍ය ප්‍රකාශක සහකාර

  • @priyanammuni3546
    @priyanammuni3546 Месяц назад +29

    අනුරට මැජික් පොල්ලක් නෑ....76 අවුරැද්දක් කෙලවපු රට සතියෙන් හදන්නද? ධර්ම පිඨක වල සමහර විට ඔ්වා පහදල අැති.

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Месяц назад

      උඹල එහෙම කියලනෙ ගෙනාවෙ......(ඒත් හාමුදුරුවන්ගෙ මේ දබබ්බර කතාව අනුමත කරන්නෙ නෑ මේ මොහොතේ )

  • @shalikarajapaksha1390
    @shalikarajapaksha1390 Месяц назад +17

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බව අත් වේන්න කියල මෙන්න වැන්දා මේ අත් දෙක එකතු කරල අනුර ජනාධි පති තුමා මේ දුක්කිත ජරා ජීර්න කාලකන්නි කරපු රට හදන්න පත් උනා විතරයි හිටපල්ල හිටපල්ල අවුරුද්දු ගානක් මේ ප්‍රශ්න අපි වින්දනෙ ඔබ වහන්සේගෙ ගමේ වගේ තමා හැම තැනකම දවසෙන් දෙකෙන් සතියෙන් මාසෙන් හදන්න පුළුවන් රටක් නෙවෙයි එතුමට ලැබුනේ ඒක තේරුම් අරගනිල්ල අපි කුලල් කෑවොත් ආයෙ අපි අගාදෙට තමා යන්නේ අපි එතුමට ඉස්සෙල්ලම උදවු කරල ඉමු මේ පර හැත්ත විනාස කරපු රට ගොඩ ගන්න අපි රට ගැන හිතමු පස්සෙ ගම ගැන හිතමු ඔය දැන් කෑ ගහන උන් ඔක්කොටම මන් මේ කියන්නෙ

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 Месяц назад +30

    ඉවසීමෙන් කටයුතු කරමු. මේ මොහෙංතේ කෙටිකාලීන විසදුමකට වඩා පමා වුනක් දිගුකාලීන සාධාරණ විසදුමක් හොයමු.

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 Месяц назад +13

    අනුර කියන්නේ විස්වමකර්මයෙක් නෙවෙයි කියලා දිවුරුම් දෙද්දි කිව්වනෙ? ඉවසලා ගිහිල්ලා ඔබ වහන්සේ මුන ගැහැ ගැහැන්න

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu Месяц назад +41

    මේ හාමුදුරුවන් ගේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත ...රාසමානික්කම් ගැන හොදට හොයලා බලන්න ...අවුරුදු ගානක ඉදන් මේ හාමුදුරුවන් රාසමානික්කම් ගැන කියන්නෙ

    • @sameerabalasooriya-rh5hd
      @sameerabalasooriya-rh5hd Месяц назад +3

      ඒකනම් ඇත්ත

    • @saramalitha3338
      @saramalitha3338 Месяц назад +1

      රාසමානික්‍ය්ය්ම් කියන්නෙ බල්ලෙක්..... සිංහල ජාතියත් එක්ක පුදුම තරහක් වගේම .... පට්ටම ජාති වාදීයෙක්......

    • @chinthakapriyantha1102
      @chinthakapriyantha1102 Месяц назад +2

      Ow ane meka Hoya balanna, Sirasa janamadya kawadawath mewa wartha karanne naha,

    • @nandalekamge1250
      @nandalekamge1250 Месяц назад +5

      හාමුදුරුවනේ අනිවාර්යයෙන්
      ජනපති තුමාඔය ප්‍රශ්න විසදයි.අපිචන්දයෙන් බලය දීල ආණ්ඩුව ස්තාවර කරගෙන ඉමු.

    • @MilroyFernando-nz5ve
      @MilroyFernando-nz5ve Месяц назад

      රාසමානික්කන් කියන්නේ ගඳ බල්ලෙක් ඌට හැමදාම පොලිස් බලතල ඉඩම් වලතල ඕනේ. හාමුදුරුවෝ කියන කතාව ඇත්ත මේකට ජනාධිපතිතුමනි සාධාරණ විසඳුමක් දෙන්න

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj Месяц назад +5

    අම්මපා පුතානෝ හරි රනිලා හරි ජනාධිපති උනා නම් මේයාලා,සේරම කට පියන් ඉදි

  • @anjalianjali6817
    @anjalianjali6817 Месяц назад +4

    යකූ මේ ආන්ඩුව ඇවිත් තවම සතියයි දෙකයි මේ ප්‍රශ්න ඔක්කෝම එකපාර විසදන්න බැහැ මොකද අපේ සහෝදරයාට බාර දුන්නේ බංකලොත් උන ණය වෙච්ච රටක් ඇයි ඔය ප්‍රශ්න මේ අවුරුදු ගානක් ආන්ඩුව කරපු රනිල් මයිත්‍රි ගෝටා රාජපක්ෂ උන්ට නොකීවේ දැන් තමයි ඔක්කෝගෙම කටවල් පුකවල් ඇරෙන්නේ

  • @sala3377
    @sala3377 Месяц назад +28

    අවුරුදු ගාණක් සිදු නොකළ දේවල් ජනාධිපතිතුමා පත්වූ විගස කල නොහැක. එතුමා ධීවරයන්ට සහ ගොවීන්ට සහනාධාර ලබාදීමට උපදෙස් දුන්නට මැකෝ විසින් ඡන්දය පදනම් කර සිදු කල දෙයක් කියා නවතා ඇත. මහජනතාවගේ ප්‍රශ්ණ නව පත්වූ ජනාධිපතිට කල නොහැකි මන්ද? මෙම දැවෙන ප්‍රශ්ණ විසදීමට ඡන්ද පසුවෙනකම් සිටින තරම් අනුවනකමක් තවත් තියෙනවද?

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani Месяц назад +15

    මෙතන ලොකු ගේම් එකක් තියනවා කියලා 🤔හිතන්න බැරිද?
    මුන්ට අව්රුදු 76 මොනාද කරේ හොරු
    මාරුවෙන් මාරුවට රට අරන්
    ,,,,, මේක මහා අඩවැඩියාවක් උනා නේ
    යකෝ මේ රට තියෙන්නේ, බින්දුවේ
    , දැනුයි මිනිස්සු හුස්ම හරි ගන්නේ npp ජනාධිපති නිසා ඉවසන් ඉන්න පුරුදු වෙන්න, 🙏ටික දවසක්

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 Месяц назад +29

    පොඩ්ඩක් ඉවසලා ඉන්න.. අනිවාර්යෙන්ම ජනාධිපතිතුමා නිසි විසදුමක් දෙයි

  • @piyalshantha2298
    @piyalshantha2298 Месяц назад +24

    මෙක අද ඉයෙ පුශ්නයක් නෙවෙයි මෙකට විසදුමක් ඉක්මනින් ලැබෙවා කියලා පුර්තනා කරනවා ජනාධිපතිතුමා මෙකට මැදිහත් වෙයිකියලා අපි බලාපොරොත්තු වෙනවා

  • @ribji34
    @ribji34 Месяц назад +2

    මේ වේසිගේ පුතාව ගැට ගහල දාපල්ලා මූ කරන්නෙම රාජපක්ෂ agenda

  • @susanthaperera-ok9lo
    @susanthaperera-ok9lo Месяц назад +1

    ටිකක් ඉවසන්න අපේ හාමුදුරුවනේ මෙතුමා පත් උනා විතරයි ඕනෑම ප්‍රශ්නයක් විසඳල දෙන බව විස්වසයි

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k Месяц назад +11

    ඔය ප්‍රස්නෙට අහූඋන අය තමයි දුක දම්නෙ ඒ මිනිස්සුන්ට සාධාරණ ඉටුකර දෙන්න

  • @nandanapushpakumara3155
    @nandanapushpakumara3155 Месяц назад +6

    අපේ හාමුදුරුවනේ ජනාධිපති තුමා පත්වෙලා දින කීපයයි නේද ඔබ වහන්සේ බුද්ධිමත් ස්වාමීන් වහන්සේ කෙනෙක් එබැවින් ටිකක් අපි ඉවසමු සාධාරණ කාලයක් අපි ජනාධිපති තුමාට දෙමු නේද

  • @chrishanthcosta3272
    @chrishanthcosta3272 Месяц назад +4

    මෙයා අනුර චන්දෙ දිනනවා කියලා දැනගෙන විතරයි බොරුවට අනුරට සපෝට් කරන්න ආවේ? මෙයා කොහොමත් රාජපක්ෂ ගැත්තෙක්

  • @mado4672
    @mado4672 Месяц назад +42

    ටිකක් ඉවසන්න ආපු ගමන් හාමුදුරුවනේ

    • @fernandomahesh
      @fernandomahesh Месяц назад +1

      RANIL ta ohoma chance ekaka dundas jeppo?

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms Месяц назад

      ඉවසලා හිටපල්ලා යකෝ

  • @SameeraDushmantha-b9d
    @SameeraDushmantha-b9d Месяц назад +1

    ඔබ වහන්සේ ට දිර්ගයුස ලබෙවා තෙරුවන් සරනයි අපෙ හමුදුරුවො වනේ..සතියක් වෙන්න පුලුවන් අන්ඩුව පත් වෙලා නමුත් සින්හල මිනිස්සුන්ට ජිවත් වෙන්න අයිතිය දෙන්න ..

  • @Chaana687
    @Chaana687 Месяц назад +9

    රාසමානික්කම්ගේ තටු කපන්න ඕනේ ඕකා බේද කරනවා

  • @sreemathilka9633
    @sreemathilka9633 Месяц назад

    Ape හාමුදුරුවෝ ada eye නෙවි aeda idlama me වෙනුවෙන් hada නැගුණු දෙයක් ඔබ වහ්න්සෙ අතුලු හමොටම teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏

  • @MYKSamarathunga
    @MYKSamarathunga Месяц назад +2

    හාමුදුරුවෝ පොඩ්ඩක් ඉන්න..යකෝ මොලේ පුකේද තියෙන්නෙ මුලු රටේ ම ප්‍රස්න 4 ක්ට දවස් 10 විසදන්න පුලුවන්ද .හිටපියව් මොලේ කල්පනා කරලා යකෝ මේ මනුස්සයා ජනාධිපති මන්දිරයේ හතර කොනවත් බැලුවෙ නෑ..තොපි ඇවිත් වැඩකරේ අනුරට නම් පොඩ්ඩක් හිටපියව් යකෝ අපි වැඩ කරේ රට,වෙනුවෙන්..යකා නගිනවා හාමුදුරුවෝ ගේ වැඩවලට..කැරලි ගහන්න හදන්න එපා

    • @rvandephili
      @rvandephili Месяц назад

      අනිවාර්යෙන් 😂

  • @techpainthub8988
    @techpainthub8988 Месяц назад +12

    මේක සාමකාමිව විසදගන්න ඕන , දිගුකාලින ප්‍රස්නයක් එකපාර විසදන්න බෑ,

  • @manojmanjula9563
    @manojmanjula9563 Месяц назад

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ කැප වීම අප අගය කරන අතර ඔය ප්‍රශ්ණය දැං බොහෝ කලක සිට පවතින්නක් බැවින් ඉක්මන් නොවී ඉවසීමෙන් ඔය ගැටළුව නිසි ආකාරයට විසදගැනීමට කලහකාරී ක්‍රමයට නොව නිසි ආකාරයෙන් වත්මන් ජණපති සමග බලය ඇති රජයක් සමග ඕක විසද ගැනීමට උත්සහා කරන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි❤🙏🙏🙏( බත ඉදෙන කං හිටය වගේ බෙදනකමුත් ඉවසන්න)

  • @chamilaabeyrathna2554
    @chamilaabeyrathna2554 Месяц назад +19

    Redda උස්සන් patta. හොරු පත් කර ගෙන අවුරුදු හැත්තෑ ganak ....රටට කෙලවගෙන, යාන්තම් ගොඩ දාගත්ත විතරයි, හිටපල්ලා ටිකක්, අපේ දුක දන්න කෙනා ආවා...ඔක්කොම එකපාර කරන්න බෑ

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera Месяц назад +5

    මහ මැතිවරනවත් ගොඩ දාගන්න ඉඩදෙන්න අපේ හාමුදුරුවනේ..

    • @rvandephili
      @rvandephili Месяц назад

      හාමුදුරුවෝ කොන්ත්‍රාත්තුවක්ද කරන්නෙ අවුරුදු 76 විසන්දිච්ච නැති ප්‍රශ්න කොහොමද සතියකින් විසඳන්නෙ 😂

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 Месяц назад +1

    ටිකක් ඉවසලා ඉමු හාමුදුරුවනේ තවම හුස්ම ගන්න බැරි උනා අනුර ජනපති වෙලා

  • @GreshanSeneviratna
    @GreshanSeneviratna Месяц назад +27

    ඔය පලාත්වල පුදුම විදිහට සිංහල මිනිස්සු න්ට වෙනස්කම් වෙනවලු

  • @D.s.kBalangoda
    @D.s.kBalangoda Месяц назад +1

    මුන් අමුම අමු පිස්සො.ටිකක් ඉවසලා හිටපියෞ.යකුනෙ.

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 Месяц назад +4

    කලබල නොවී ඉන්න සියලුම දේට පීලිතූරූ ලැබේයි හාමුදුරූවෝ කියන කථාවත් ඇත්ත මේ අය රටට බත සපයන අය ඒ නීසා මේ අයට අවශය වේලාවට වැඩ පටන් ගත යුතූයි සාකචිචා මාර්ගයෙන් සියලුම දේට පිලිතූරූ ලැබේයි හාමුදුරුවනේ ඒ අධාල නීලධාරීන්ට කීයන්න අපි දන්නවා අහිංසක ජනතාව ඔබව සොයා ආපු බව නැවත කීයනනේ කල බල නොවී සාකචිචා කීරිමෙන් ඵයට පිලිතූරූ ලැබෙන බව විස්වාසයි

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci Месяц назад +1

    ❤❤❤❤

  • @RamiRami-e3u
    @RamiRami-e3u Месяц назад +1

    මෙයාට. ඉත oනෙ ජාති වාදය අවුස්සා න්න

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt Месяц назад +12

    කොහොමත් මේ හාමුදුරුවන් කියන් දේවල සත්‍යක් අති.මොකද දෙමල නායකයෝ ඒ පතිවල හරි ලොකුකමෙන් ඉන්නවා වගේ සිංහල් ආය කානුපල්ලට දමලා ...එයාල සියලු අයිතිවාසිකම් කොලබදී ජයගෙන මුන්දලාට අගතිකර්‍යි නම්.....මේවා සාකච්චාමාර්ගයේන් විසදා ගත යුතුයි.අපි මේ අපේ ප්‍රදේශවල සියලු ජාතීන් ට ඉන්න පුලුවන් විදියට ජීවත් වෙනවා නම්...ඒපලාත් වල පොඩි මිනිහාටත් එහෙම අරෝවක් නති නම් මේ තප්පුලන රාසමානික්කම් කවුද...ඔහුට සාමයේ වටිනාකම අවබෝද කර විය යුතුයි....වරගවාදය නොව අපි සියලු දෙනාම එකම බව කියාදිය යුතු බවයි මගේ අදහස

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 Месяц назад

      සිංහල දෙමළ මුස්ලිම් කියා baeda බින්න වෙන්නේ nethuwa හිතන්න. මෙතන විපක්ෂ කණ්ඩායම් එකතු වෙලා දමන ගැටයක් වෙන්න ඇති මහා මැතිවරණයට පෙර අනුර කුමාර මහතආව ගොවි ජනතාව ඔහුට දෙන චන්ද කඩන්න. කරුණාකර eya තේරුම්ගන්න. Commisionner e අයට යටවෙලා නීතී දමනවා. රනිල් W ට හෙම නීතියක්ම කඩන්න ඉඩදී කාටවහගෙන හිටියා. සිංහල මිනිසුන්ට මීට vediya දුර දෙක්‌ මක් තිබිය uthui.

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 Месяц назад +6

    මහ චන්දෙ දී හොදට චන්ද අරන් දෙන්න හාමුදුරුවනේ ..ඔය ප්‍රශ්න ඔක්කොම විසදයි.

    • @rvandephili
      @rvandephili Месяц назад +2

      අනිවාර්යෙන්

  • @SilaAmarasilpage
    @SilaAmarasilpage Месяц назад +1

    හාමුදුරුවනේ ඉවසමු තාම අනුර ජනාධිපති තුමා ට නීතියක් හදාගන්න කැබිනට් මණ්ඩලය යක් හදා ගන්න තුරු තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @vijayales1753
    @vijayales1753 Месяц назад

    ඉවසිමෙන් වැඩ කරන්න.. තෙරුවන් සරනයි… මල්ල ඔබල බලන්න එපා.. මල්ල අරින්න අවස්තාව එනවා…❤

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 Месяц назад +5

    ජාතිවාදී නොවන අපේ කෙනෙක් ඔය පලාතට මෙවර මැතිවරණයෙන් පත්කර ගැනීමට ඔබ වහන්සේ මූලික වෙන්න.ඵතකොට රටේ ජනතාවට සාධාරණය ඉටුවේවි.මම වැඩිහිටියා.

  • @rajithadesilva3025
    @rajithadesilva3025 Месяц назад +5

    පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා බං,මේක කන්ඩ හදන්නැතුව,,,මහ චන්දේ ඉවර වෙනකම්,,ආයේ ජාතිවාදය අවුස්සන්නැතුව

  • @BamunuSinhaManchanayakaMudiyan
    @BamunuSinhaManchanayakaMudiyan Месяц назад +8

    හාමුදුරුවනේ ඇදී ඇදී ආපු පුරස්න පොඩිිඩක් අවසර ⁣ඉවසමු....

  • @ChandrarathnaRathnayake-ib3jh
    @ChandrarathnaRathnayake-ib3jh Месяц назад

    අනුර ජනාධිපති පති තුමනි දීර්ඝ කාලයක් තිස්සේ තිබෙන මේ ප්‍රස්නය නිරවුල් කරදෙන්න ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @HiruSadu123
    @HiruSadu123 Месяц назад +1

    තවටිකක් ඉවසලා හිටපන් මන්ගල සාදු ජනතා විමුක්ති පෙරමුන ඔක්කොම කරනවා

  • @NilanthaSenarathna-ys3to
    @NilanthaSenarathna-ys3to Месяц назад

    ස්වාමින් වහන්සේගෙ කතාව ඇත්ත මේකට නිසි පිලිතුරක් ලැබෙයි අපෙ හාමුදුරුවනේ.

  • @nayomnayom9247
    @nayomnayom9247 Месяц назад

    🙏ayusabohowewa ape suwamin wahanseta samma sambudu sarany

  • @cricketfromsashiya2876
    @cricketfromsashiya2876 Месяц назад +4

    හැම්දේටම පාරට බහින්න පුරුද්දක් කරගෙන කොහොමද අනෙ මේ රට හදන්නේ පොඩ්ඩක් ඉවසන් ඉන්න කලින් විසදා ගන්න තිබුන ප්‍රශ්න ෴.

  • @sajikumara4352
    @sajikumara4352 Месяц назад +4

    විනාශ කරලා තිබුන රටක් පාරගත්ත ගමන් හැම දෙයක්ම ඉක්මනට කරන්න බැ.ඉතිං මේ හැමෝම එකතුවෙලා ගොඩනගන්න ඕන.සාමකාමිව

  • @samya1255
    @samya1255 Месяц назад +1

    මූලග්ගිනි අමාරුවට රට පාලනය කරන්න බෑ අපේ හාමුදුරුවනේ,පොඩ්ඩක් ඉවසමු,.....

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv Месяц назад

    ගරුතර සුවමින් වහන්සෙට නමස්කරවෙවා,ජනතව ගන හිතන කෙන්‍ර්ක් ඔබ වහන්සෙ,මෙතුලින් ඔබවහන්සෙ ගොඩක් හොද හාමුදුරු කෙනක්,හාමුදුරුවනෙ පොඩ්ඩක් ඉවසමු මොකද මෙ අපෙ අලුත් රජයට ගොඩක් මහන්සී,එතුමන්ලා අපට සහන දෙයි,

  • @shamilathissera7963
    @shamilathissera7963 Месяц назад +1

    අනිවාර්යෙන්ම අපේ ජනාධිපතිතුමා මේ ප්‍රශ්න විසඳලා දෙයි කියලා අපිත් හිතනවා මොකද ජනාධිපතිතුමා කියන්නේ අමුතුම අමුතුම හදවතක් තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්ස ඔය ප්‍රශ්නෙට විසඳුම ජනාධිපතිතුමා දෙනවා

  • @kanishkagamage6628
    @kanishkagamage6628 Месяц назад +2

    මු.මෙි කරන්නේ .පුශ්න විසදන එක නෙමෙයි..මිනිස්සු පලිහක් කරගෙන මු.ගොඩ යන එක.මිනිස්සු අවුස්සලා වැඩ වරදවා ගෙන හුකවගන්න එපා....මෙිකා ජාවාරම් කාරයෙක් ...රජයට කියන්නේ මිනිස්සුන්ගෙ පුශ්න විසදමු.නමුත් මෙි තක්කඩි චිවර ධාරියට නැමෙන්න එපා...
    අනික මුට කතා කරන්න එපා..මිනිස්සු එක්ක කතා කරමු ..

  • @ranjankolambathantreege
    @ranjankolambathantreege Месяц назад

    NPP never take rough decisions on these matter. Hon. Thero, Please be patience until the Parliamentary election finishes. Most probably the high positions will shuffle in every government originations with the right person.

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Месяц назад +16

    පවු me මිනිස්සු .රටේ කැරී palakyo .හිටපු නිසා තමයි ..රටට .මෙම වුණේ

  • @adikaripriyantha2
    @adikaripriyantha2 Месяц назад +21

    ⁣ඉන්න ⁣ඉන්න ටිකක් 76 හිටායානමි නොවැම්බර් 21 වෙනකල්

  • @priyabopage1917
    @priyabopage1917 Месяц назад

    Budusarnyi.ape.hamudurwanset.jaya.wewa.sadusadusafu

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om Месяц назад

    බුදුසරණයි අපේ හාමුදුරුවන්ට

  • @M.AWijesinghe
    @M.AWijesinghe Месяц назад +1

    හරිම ආඩම්බටයි හාමුදුරුවනේ ...ඔබවහන්සෙල වගෙ කිසිම බුද්දිමත්කමක් නැති අයම තමයි මේ රට විනශකලේ

    • @piyalshantha2298
      @piyalshantha2298 Месяц назад

      හාමුදුරුවන් නෙවෙයි මෙකට වගකියන්න ඔනෙ පාලකයො රටට ජාතියට ආගමට පුශ්නයක් නම් කවදත් අපේ හාමුදුරුවෝ තමයි හැමදාම එකට නැගිටිටෙ එක අමතක කරන නිවට ජාතියක් තමයි සිංහල කියන්නෙ

  • @damithsri6351
    @damithsri6351 Месяц назад

    Api orkata ikmanata wisandala denawa hamuduruwane.kalabala nowi imu api hemoma ekathuwela thamai orwa wisadanna orne .good❤🙏

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 Месяц назад

    හාමුදුරුවනේ ටිකදවසක් ඉවසමු නැත්නම් හිටපුතැනට හොරු අතට රටයයි බුද්දිමත්වෙමු ජනයා දැනුවත්කරණ්න ජයවේවා මාලිමාවට

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn Месяц назад +18

    ඉවසන්න ටිකක් ...මෙච්චර කල් හිටියනම්

  • @lankamusic4223
    @lankamusic4223 Месяц назад +1

    අපේ හාමුදුරුවනේ ඉවසීමෙන් වැඩ කරමු මේ ආන්ඩුවෙන් විසදුමක් දෙයි

    • @rvandephili
      @rvandephili Месяц назад +1

      අනිවාර්යෙන්

  • @madurangasampath02276
    @madurangasampath02276 Месяц назад

    Apith ape gamvala inna demalunta oya vidihatama karanava inda denna uthure demala pakkunta sinhala janathavata paduve inna diyalla naththam le vilak karano ❤️

  • @SusilSilva-g7g
    @SusilSilva-g7g Месяц назад

    අපෙ හාමුදුරුවට අපේ නව ජනාධිපති තුමාගෙන් නිසී සාධාරණ පිළිතුරක් ලැබෙයි අපේ ජාතිය වෙනුවෙන්.

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera Месяц назад

    අපේ හාමුදුරුවනේ ,මේ ජනාදිපති පෙර 8නා වගේ නෙමෙයි .පොඩ්ඩක් ඉන්න.ඔබවහන්සේගෙ ප්‍රශ්නය විසදාවි 🙏

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Месяц назад +3

    කලහරී නොවී සාමකාමීව ඉල්ලීම් කරන්න... ජනාධිපති දැනුහත් කරන්න.. .. ඔය පැත්තට භාර ගවනර් දැනුහත් කරන්න..

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 Месяц назад +1

    සිංහල මිනිස්සුන්ව පදිංචි කරන්න ඕනේ සිංහල මිනිස්සු අඩු ප්‍රදේශවල එතකොට චන්දෙ උනත් දෙමල චන්ද වලින් කියලා හොල්ලන්න බැරි වෙයි.❤❤❤

  • @rasikatharanga-eg2bt
    @rasikatharanga-eg2bt Месяц назад +2

    අනේ හාමුදුරුවනේ පොට්ටක් ඉවසන්ඩ ඒ මනුස්සයා දෙව් කෙනෙක් නෙමෙයි පොට්ටක් ඒ මන්ස්සයට නිදාස හුස්ම ගන්ඩ හිඩ දෙන්ඩ ඔබ තුමල්ලා ගැන හරිම කනගාටුයි

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr Месяц назад

    🙏තේරුවන් සරණයි 🙏අපේ සුවාමින් වහන්සේ අපේ ගරු ජනාධිපති තුමා රට බාරඅරන් තවම සතියක් නේද තව යුට්ට්ක් ඉවසමු නේද තව දවස් 43, අපේ සුවමින්වහන්සඔය ගොවි මහතුන්ට සත්තයතේරුම් කරලා දෙන්න ඔහුනුත් අසරණ මනුස්සයෝ 🙏බුදුසරණයි 🙏ඔබ වහන්සේට

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 Месяц назад +1

    කල් අරින්න එපා පව් මිනිස්සු

  • @royfonseka5123
    @royfonseka5123 Месяц назад

    Api oba vahanseta aderei.❤🎉

  • @nandanidisa1031
    @nandanidisa1031 Месяц назад +1

    අවුරුදු 76 රට විනාශ කරා, අනුර ඇවිල්ලා සුමානයෙන් කරපු දෙවල් වෙන එකෙක් ආවානම් කරන්නෙත් නැහැ කැරන්නත් බැහැ .තවත් අපෙ බදු මුදල් සොරා කයි , කලබල වෙන්න එපා , , ඇටයක් පැලකරොත් එකෙ පලදාව හෙටම ලැබෙන්නෙ නැහැ, ඉවසන්න

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 Месяц назад

    ඉවසන්න හාමුදුරුවනේ rata bara gattha විතරයි පිළිවෙළකට ලස්සනට රටම hadanawa අනිවාර්යයෙන්ම අපේ anura ජනාධිපති තුමා

  • @AyeshaMadushani-ec5on
    @AyeshaMadushani-ec5on Месяц назад

    Ela aaa oya waden වෙන්නේ tawath malimawata ඡන්ද වැඩි wena eka tamai

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th Месяц назад +3

    රාසමානික්කමිලට පාඩමක් උගන්වන්න ජනපතිතුමණි. දෙමල අය අනුර කුමාර එච්චර දන්නැහැ කිව්වනේ. එයාල අදුරන්නෙ රනිල් සජිත් එකනිසා එයාලට සහයෝගය දෙනව කිව්ව එහෙම කෙරුව උන් චංදෙ දුන්න ඒ කියපු විදියටම ගැටලුව විසදල දෙන්න හාමුදුරුවන්ට.

  • @millagalaks3318
    @millagalaks3318 Месяц назад

    නිවන් සුව අත්වේවා

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 Месяц назад

    A❤
    Anura oya prasnaya ikmanata
    visadai
    Obawahanse tikak iwasanna🙏
    Rasamanikkam oka jathiwadiyek

  • @GossipLoversBro
    @GossipLoversBro Месяц назад

    මේ හාමුදුරුවෝ කෘශිකර්මාන්තය කියන්නේ රටේ සමස්තය ඔබතුමා දකින්නේ කීපදෙනෙක් ජනාදිපති ඔක්කොම විසදන්න ඕන ඒ මනුස්සය දවස් දෙකෙන්

  • @dhammikmanel2660
    @dhammikmanel2660 Месяц назад +4

    ඔබවහන්සේ ටිකක් ඉවසන්න..ගහහිටවපූ ගමන් අල බහේන්නෙ නෑ .🤔💪🤔🤔🤔

  • @malithgamage3303
    @malithgamage3303 Месяц назад +1

    මු අල්ල දාපල්ල හිරෙට
    පිස්සුවන් දගලනව. සින්දුවක් කිය්පන් බුරුව

  • @MRSMunasinghe
    @MRSMunasinghe Месяц назад +2

    ටිකක් ඉවසීමෙන් කටයුතු කරගෙන යන්න අපේ හාමුදුරුවනේ තාම රට පිළිවෙලට හදාගෙන යනගමන්නෙ තෙරුවන් සරණයි 🙏

    • @senarathbandara1679
      @senarathbandara1679 Месяц назад

      තාම හරිහැටි ආංඩුවක්වත් නෑ. මැති ඇමතිවරු පත්කරලත් නෑ.පොඩ්ඩක් ඉවසන්න හාමුදුරුවනේ මැතිවරණය ඉවරවෙලා රජයක් පත්කරනතුරු.

  • @klperera8958
    @klperera8958 Месяц назад

    කොටසකට දීලා නමි ඉතා වැරදියි ඉක්මනින් අනිත් අයටත් ඒ අයිතිය දිය යුතුයි රාස්‍යමනික්ගේ බලහත්කාරකමි ඉක්මනින් නතර කල යුුතුමයි

  • @upaliwickramasinghe8296
    @upaliwickramasinghe8296 Месяц назад

    වෙච්චර කාලයන් හිටිය වගේ තව ටිකක් ඉවසන්න ඔක්කොම එකපාරට කරන්න බෑ ක්‍රමයත් තියනව ජනාධිපති වැණික් කාරයෙක් සහ ඉන්දු ජාලයෙනුත් නෙවේ කිවනේ හාමුදුරුවනේ තෙරුවන් සරයි

  • @karunaratna8661
    @karunaratna8661 Месяц назад +1

    යකඩෝ මැතිවරනය මේ හොරු එළවන්න ලෑස්ති වෙනවා පොඩ්ඩක් ඉන්නකො අනේ,,,,පවු නොදී

  • @shamilathissera7963
    @shamilathissera7963 Месяц назад +5

    අද ඊයේ ඉඳලා නොවේ ඔය හාමුදුරුවෝ ප්‍රශ්න කරන්නේ කිසිම දවසක ස්වාමීන් වහන්සේටවත් ඒ මිනිසුන්ටවත් උදව් ලැබුණේ නෑ

  • @Anwasim-ok8iy
    @Anwasim-ok8iy Месяц назад

    Hamoma hodin inna ona lassana ratak hadanna allah dewiange aserwadaya labanna ona

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb Месяц назад

    Ape haamuduruwane thawa tikak balans karagena inna ....mama....ampaara....palaathe....apitath....prasna....godai....iwasalaa....idimu.....ikman...visadumak....labevi...😊

  • @sriyasrimali4400
    @sriyasrimali4400 Месяц назад +1

    හාමුදුරුවනේ ඉවසලා ඉන්න .අනුර සහෝදරයා රට බාර ගත්තා විතරනේ.....

  • @wdpushpakumara5514
    @wdpushpakumara5514 Месяц назад

    අපේ හාමුදුරුවනේ පරිස්සමෙන් පුලුවන් තරම් සාමකාමිව ඉවසීමෙන් වැඩකටයුතු කරන්න ඔය වැරද්ද කරන් එකෙක් ඇති ඌව අල්ලගන්න ඕනි මුලින්ම ඌට දඩුවම දෙමු

  • @ChandraNamali
    @ChandraNamali Месяц назад

    දැ හැමින් ,සෙමින් යමු ...සත්‍ය ඡය ගනී.තව ටික කලක් ඉවසන්න. .